Rice made from winged beans harvested from my garden is our lunch today. .village kitchen recipe

  Рет қаралды 568,385

Village Kitchen

Village Kitchen

Күн бұрын

hello friends ❣❣❣❣❣❣
this video is about winged beans Mitball Curry with Dambala Special Rice .....sri lankan foods
this video includes--❣❣❣❣❣❣-
In this video I will introduce you to 3 best recipes for a healthy diet.
1 Winged bean sambol
2winged beans rice
3 winged beans curry
i m Anoma Siriwardena .See you again
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
my social media plat forms--❣❣❣❣❣❣-
facebook page
/ 100064026583150
/ village-kitchen-101612...
/ game-kussiya-110559260...
my other videos--❣❣❣❣❣❣-
*For a good nutritious breakfast,lake fish with finger millet thalapa • For a good nutritious ...
*maldives fish ....let's make mackerel easily with wood stove? • maldives fish ....let'...
🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
*කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
it you like my channel
like
shere
commetns
#villagefoods#winged beans recipe#dambalacurry#villagekitchen
李子柒 Liziqi and Dianxi Xiaoge

Пікірлер: 926
@nalinudaya9140
@nalinudaya9140 2 жыл бұрын
ආදරය සෙනෙහස රැකවරණය පිරිනු පිංවන්ත නවාතැන 🌶️🥦🥕🥬🥒🍄🥗🍲😍❤️🇱🇰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
දබල රස වගේම ගුනාත්මක බාවයෙන් හරිම ඉහලයි අතුරුපසත් රසපාටයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹
@ලක්මලිලක්මලි-ථ1ඵ
@ලක්මලිලක්මලි-ථ1ඵ 2 жыл бұрын
කොහෙද මේ
@purnimamaduwanthi9550
@purnimamaduwanthi9550 2 жыл бұрын
අක්කේ කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි.මම ආසම මේ පරිසරයට,ඔයාගෙ පවුලට...දැක්කත් හිත පිරෙන ඇස් නිවෙන හැමදේම ...ඔයාලා නම් ගොඩක් වාසනාවන්යි අක්කේ..❤❤❤දුවට පුතාට හදවතින්ම ලස්සන අනාගතයකට සුබ පතනවා.ඔයාටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි නංගි.. බුදුසරණයි ❤❤❤🌹🌹🌹
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
නැන්දා අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නැන්දට ගොඩක් හැකියාවන් තියෙනවා නැන්දා ගොඩක් නිර්මාණවත් නංගී ත් මල්ලිත් හරිම කඩිසරයි නැන්දා ඇතුළු පවුලේ සියලු දෙනාම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වේවා බුදු සරණයි නැන්දේ
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි දුව... බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤
@supuniudamahima981
@supuniudamahima981 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කේ. අලුත් දේවල් කියලා දෙනවට තැන්ක්යූ 🥰🥰 මම කැමතිම බබාලා දෙන්නාට. බුදුසරණයි හැමෝටම ❤️🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿❤❤❤❤🌹🌹
@acmrgacmrg1675
@acmrgacmrg1675 2 жыл бұрын
Village kitchen ඔයාව whats app contact කරගන්න විදියක් නැද්ද Advertisement එකකට Village kitchen ගන්න අපේ Brand එකෙන් තීරනය කරල තියෙනව
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
මගේ නම්බර් එක දෙන්නම්..0777071006 මේකට කථා කරන්න
@dewduaththanayake8932
@dewduaththanayake8932 2 жыл бұрын
😍ලස්සන ගමක් ඔය 3න් දෙනාටම මම හරි ආසයි ජේසු පිහිටයි 😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. දෙවිපිහිටයි 🙏🏿❤❤❤
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 2 жыл бұрын
ඇත්තටම ...... මේ ඔයාලා ජිවත් වෙන නිවසද?ගැමි පරිසරය...හරිම සුන්දරයි .බුදු සරණයි ❤️❤️❤️
@ranathungaarachchigekavees2722
@ranathungaarachchigekavees2722 2 жыл бұрын
Math aka nm Dana ganna ona nande
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඔව්.. ගොඩක් ස්තුතියි ❤❤🌹🌹👍👍👍🙏🏿🙏🏿
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 2 жыл бұрын
අපි හරි ආසයි ඔයාගෙ vedio බලන්න. මග බලන් ඉන්නේ හැමදාම අක්කේ. බුදුසරණයි ඔයාලට.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.....බුදුසරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
සීනි බිත්තර විතරක් පුඩින් 🙄🙄🙄😳😳 මාරයි අනේ. ශෝක් ඔයා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ...ගොඩක් ස්තුති ....බුදුසරණයි..
@sumudunisansala6459
@sumudunisansala6459 2 жыл бұрын
ඔය උදේ පාන්දරම නංගියි මල්ලියි ඇහැරිලා ඉන්න එකම ඇති අද කාලෙ ඔහොම ලමයි නෑනෙ,ලෝබ නැතුව අගේ කරනවා ඔයාලගෙ වීඩියෝ හැම එකක්ම
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿❤❤❤❤
@natureinvillage8294
@natureinvillage8294 2 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි.හදවතින්ම සුභපතනව ඉදිරියටම යන්න🌷🌷🌷
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති..පරිස්සමින් ඉන්න ..බුදුසරණයි .
@giovannabarbosadesouza3911
@giovannabarbosadesouza3911 2 жыл бұрын
Olá estou amando ver seus vídeos Parabéns pela sua família linda 🥰😍🤩🤗🇧🇷🇧🇷
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤
@กัณฐิกาบําขุนทด
@กัณฐิกาบําขุนทด 2 жыл бұрын
ทาง
@dilshankeshav4022
@dilshankeshav4022 2 жыл бұрын
කැමරා කරන කෙනාට වෙනම සම්මානයක් දෙන්න වටිනවා ❤😍 ... හිත නිවෙන ලස්සනම ලස්සන තැනක් ... හැමදෙයක්ම වගේ natural ❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ හදවතින්ම ස්තුතියි ❤❤❤👍👍👍🙏🏿🙏🏿බුදුසරණයි දෙවිපිහිටයි ❤❤👍
@dircegouvea451
@dircegouvea451 2 жыл бұрын
Parabéns minha querida,vc é prendada não mede esforço ,sabe fazer de tudo na cozinha e essas crianças lindas estão se espelhando em vc muito lindo isto é de um valor imenso que Deus abençoe vocês grandemente 🙏😘🤗💖💯💯💋
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for your idea ..welcome ...
@anomapriyadarshani1993
@anomapriyadarshani1993 2 жыл бұрын
මමහරිම ආසාවෙන් බලන විඩියෝවක්🌷🌷🌷🌷තෙරැවන් සරණයි ඔයාලට!!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤🌹🌹
@tinalawuan7745
@tinalawuan7745 2 жыл бұрын
Love this family so much❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
ම්ම්ම්ම් ම්ම්ම්ම් ආසම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿❤❤🌹
@Homecook.94
@Homecook.94 2 жыл бұрын
I im in love with watching the videos which are uploaded by village kitchen, poorna tha natural girl and traditional me. U all are so talented. Its happy to see a new video once in a week❤️. God bless🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for your idea..I respect you.
@bestone6948
@bestone6948 2 жыл бұрын
නියමයි අක්කේ සුපිරී 👌👌👌අහම්බෙන් දැකල බැලුවේ... ලස්සනයි videos ඔක්කොම... නියමෙට කරනවා... හොදටම කරනවා 👌👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති...බුදුසරයි.
@pitbullmom3234
@pitbullmom3234 2 жыл бұрын
AMAZING DESSERT 🙏🦋🙏 EVERYTHING LOOKS SO DELICIOUS 🙏 AS ALWAYS MADE IN PARADISE (VILLAGE KITCHEN) ALWAYS DELIVER 🙏🦋🙏🙋‍♀️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .. Have a nice day ..
@gayananishani5030
@gayananishani5030 9 ай бұрын
අපරාදෙ පුඩිමටත් දඹල දාන්න තුබුනෙ.😂... වීඩියෝ එක ලස්සනයි .... ❤❤❤😊
@anneboisvert5269
@anneboisvert5269 2 жыл бұрын
Vous m'épatez à chaque vidéo! J'espère un jour avoir la chance de vous rencontrer et que vous m'appreniez à cuisiner comme vous. Bravo, bous avez tout mon respect NAMASTE 🙏🌹😘
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Yes..I will tell you everything..you come..thank you so much ..
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක්. තෙරුවන් සරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි... බුදුසරණයි ❤❤🌹🌹🌹🌹🌹
@dgsamarawickrama
@dgsamarawickrama 2 жыл бұрын
අනේ හරිම වාසනාවන්ත පවුලක් ඔයාලට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ❤❤❤🌹🌹
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
BEAUTIFULL SRI LANKA CEYLON ISLAND OK VERY BEAUTY
@Esyah_Relaksasi
@Esyah_Relaksasi 2 жыл бұрын
Suasana yang indah,anak-anak yang pintar..masya Allah ❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
වීඩියො එක වෙනද වගේම ලස්සනයි අක්කා😍 ඒ ගැමිකම ❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි... ❤❤❤❤🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿
@mariadelcarmencordovatello4876
@mariadelcarmencordovatello4876 2 жыл бұрын
Muy bonita su familia, y q rico cocina y su postre 🍰 se ve delicioso, bendiciones. Perú 🇵🇪
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@nilantinilanti434
@nilantinilanti434 2 жыл бұрын
අනේ බලන්න ආස හිතෙන වීඩියෝ වගේම විවිද විදියට කෑම හදන්න හොද දැනුමක් ගන්න පුලුවන් වීඩියෝ තීන චැනල් එකක් තෙරුවන් සරනයි ඔයාලට😍😍😍🤗😘❤️❤️❤️❤️මම නම් ගොඩා ආසාවෙන් බලන්නෙ.... චැනල් එක දැක්කෙ ලගදි..... 🌹🌹🌞🌞
@ranepillay3207
@ranepillay3207 2 жыл бұрын
Another great video. Your meal looks delicious. I've never seen winged beans in south africa nor have I tasted it but looks soo yummy. Love the children, soo helpful to the mum. Reminds me of my childhood when I used to help my mom and I've learned soo much from her. Your children will definitely take after you....God bless and take care.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
It's really tasty..thank you very much
@nayanajayasekara2251
@nayanajayasekara2251 2 жыл бұрын
Ane Anti OYA Tometo Soys Hadana Hati Kiyala Dennakoo..😀😀😀😀😀😀😀😀
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
මම පිසා හදන වීඩියෝ එකේ තියෙනවා..ගොඩක් ස්තුති...
@nayanajayasekara2251
@nayanajayasekara2251 2 жыл бұрын
@@VillageKitchendeepal Ha
@mariacilene7431
@mariacilene7431 2 жыл бұрын
Amei a sobremesa, como sempre seu vídeo foi mais uma lição de como cozinhar!! Obrigada por dividir conosco essa hora sagrada, a preparação dos alimentos!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .. I respect you ..
@frpbypass1697
@frpbypass1697 2 жыл бұрын
@@VillageKitchendeepal 9th
@sathyaprasannavenkat8239
@sathyaprasannavenkat8239 2 жыл бұрын
What is your daughter name and son 's name......you call her dhuva......😍👍 how much your daughter have intrest to learn and help you .....God bless her....
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
My daughter's name is Kavindi, son is Ravindu .. I teach them to the maximum .. Thank you very much ..
@sathyaprasannavenkat8239
@sathyaprasannavenkat8239 2 жыл бұрын
@@VillageKitchendeepal very kind of u to reply and u r a very good mother 😍🤩🙏my daughter 's name is dharshani...very nice name God bless you all ....
@kellyw.1779
@kellyw.1779 2 жыл бұрын
Hello Anoma! Wow, the fresh winged beans look beautiful. Every dish you make always makes me hungry. Again, I have to comment on your gorgeous rice, it's so light and fluffy...you know I love seeing your rice. ; ) The dessert looked sweet and delicious, what a way to finish the meal. Tell the kids "hello" for me and y'all have a wonderful day. Take care...Big ((Hugs)) and Love from Texas! xoxo : )
@shameemahmed9997
@shameemahmed9997 2 жыл бұрын
I think so!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much madam..I hope to offer you a delicious meal ..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much madam..I hope to offer you a delicious meal ..
@nimashasathsarani5485
@nimashasathsarani5485 2 жыл бұрын
godaaaak pin aunty me wage videos aran enawata 🙏😊 theruwan saranai 👍❤👌👍❤👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති ....... බුදුසරණයි
@munasafanaal-barrak971
@munasafanaal-barrak971 2 жыл бұрын
As usual the recipes are never a disappointment. Yummy healthy good food. From farm to table ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤🌹🌹
@sameerakumara2484
@sameerakumara2484 2 жыл бұрын
ane harima adaraniya paulak .idiriyatma yanna budu saranai....👩‍👩‍👦‍👦👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤🌹
@sandamali9830
@sandamali9830 2 жыл бұрын
👌👌👌😋😋😋
@ATHMIKA2964
@ATHMIKA2964 2 жыл бұрын
.. Super Super super what is your name?
@sandamali9830
@sandamali9830 2 жыл бұрын
Duleesha
@shajinisasidaransasidaran4099
@shajinisasidaransasidaran4099 2 жыл бұрын
ലവ് you ചേച്ചി 🌹🌹🌹🥰🥰❤❤❤❤❤❤
@marquinhos2086
@marquinhos2086 2 жыл бұрын
Comecei assistir essa família linda com.112 mil inscritos, agora 385 mil inscritos. Que a luz leve rápido para 1 milhão de incritoos ! Parabéns 👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
I respect you very much..I love you so much ..
@nikitha123das7
@nikitha123das7 2 жыл бұрын
@@VillageKitchendeepal mqjanambsKwkaak.labwwkwhakenwjeje Ksoakaskkskwejeg.iwiwetwulayu391
@ritapaixao5040
@ritapaixao5040 2 жыл бұрын
Amém.
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
අපි 4ට විඩියෝ එක දැම්මෙ බලන්න එන්න හොදේ
@norrieblackeby1041
@norrieblackeby1041 2 жыл бұрын
Nice to see the kids helping out in the house and your daughter learning to cook as well! Lovely meal. Thank you!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I respect you ..
@judyfultz5395
@judyfultz5395 Жыл бұрын
It's so relaxing to watch you cook. Love the recipes, looks delicious.
@chitragregory5257
@chitragregory5257 2 жыл бұрын
Who is the recording your video he will pay you so you must tell them to pay you and buying foods too . That’s your a job
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Actually my brother and husband are filming..we do everything ourselves.
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
නැන්දේ අද අපි දෙන්නම විඩියෝ දැම්මා.... නියමයි නේ😊
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඇත්තටම ඔව්.. මමත් බැලුව... ගොඩක් ලස්සනයි ❤❤❤❤🌹🌹
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
Ammoooo ithin poddage wada.....doni athu gannaw ......shoiii dennm......බුදු සරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති නංගි ....... බුදුසරණයි
@anu.c.kumari1909
@anu.c.kumari1909 2 жыл бұрын
කොහොමද අක්කා පොඩ්ඩො දෙන්න එක්ක සතුටින් ඉන්නවා නේද ...කලින් දාලා තිබ්බ vedio එක බලන්න beri වුණා අක්කා ..පුදුම ලේසියි ඔයාගෙ කෑම..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න පව්ලෙ හැමෝම එක්ක ..බුදු සරනය අක්කා ..😋😋😋😋
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ හදවතින්ම ස්තුතියි.. අපි හොදින් ඉන්නවා.. ඔයාලත් හොදින් නේද.. පරිස්සමින් ඉන්න 🙏🏿❤❤❤
@Praveena292
@Praveena292 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නැන්දේ.. ඒ පරිසරයත් ගොඩක් ලස්සනයි ..නැන්දගෙ වීඩියෝ අහම්බෙන් හමු උනේ. මන් හරි ආසවෙන් බලනවා..හදන විදියෙන්ම තේරෙනවා කෑමත් ගොඩක් රසවත් ඇති.. සියලු දෙනාටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ♥️🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති....... බුදුසරණයි
@arunamahinda8292
@arunamahinda8292 2 жыл бұрын
Harima lassanai Nande man hari asaven oyage video balanne.oya nam niyamai
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤🙏🏿❤
@activegamer5871
@activegamer5871 2 жыл бұрын
අදත් ඔන්න නැන්දා ලස්සන විදෙඕ එකක්‌ දාලා ❤️👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿❤❤❤
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Pudding,watalappam wage dewal hadaddi biththarawalin ena piligadata mokakda kranna oni ekatada enasal karabunati danne mata knna asai eth ara biththrawala amuthu small ekta appiriywak danenwane😐
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
ඔව්..එනසාල් කරාබුනැටි දැම්මාහම සුවදක් එඑනවා..
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍👌වාව්👍🇱🇰👌 දඹල නියම සිංහල රසවත් දූර්ලභ ගණයෙ කෑමක්. ඔයාල සිරියාවන්ත සාමකාමී සූහද පවූලක් 🇱🇰👍👍👍👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@Puchu584
@Puchu584 2 жыл бұрын
I am from India ❤️❤️..Where are you from.??? please give a reply 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sadunirajapaksha5444
@sadunirajapaksha5444 2 жыл бұрын
Sri lanka
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I am from Sri Lanka ..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@indrakumari4869
@indrakumari4869 2 жыл бұрын
ගොඩක් දවසකින් යුටුබ් එකට අවේ ......අර හදපු අතුරුපසට පොල් කිරි.... දාන්නෙ නැද්ද .. අලුත් විදියක් වගේ නේද 😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ප්‍රදානම අමු ද්‍රව්‍ය දෙකකින් හැදුවේ... ගොඩක් ස්තුතියි
@selinanguyenofficial7343
@selinanguyenofficial7343 2 жыл бұрын
Vườn đậu rồng thích quá ak
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much madam
@manjulasuresh4849
@manjulasuresh4849 2 жыл бұрын
In yours video who make the video in phone please reply this question..🤗
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
No..I use a camera..thank you very much.
@manjulasuresh4849
@manjulasuresh4849 2 жыл бұрын
@@VillageKitchendeepal who is camera man..
@wasanathilini2077
@wasanathilini2077 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කා .....ඔයාට කොහොමද ?බුදු සරණයි ...!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. අපි හොදින්.. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ආදරණීය ලස්සනයි වීඩියෝ එක..හැමදාම ආසාවෙන් බලන්නෙ ලස්සනයි 🌿🌿🍃🌾🥰⭐❤️💐💐💐
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.. බුදුසරයි...
@champikadesilva6293
@champikadesilva6293 2 жыл бұрын
දඹල මෙි දවස්වල අපිටත් තියෙනවා මන් ගොඩාක් ආසයි ඔයා හදන වදිතහත් super ගොඩාක් රස පාටයි නංගා ඔයාගෙ පවුලේ සැමට තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි හැමදාමත් සතුටින් ඉන්න ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති .. බුදුසරණයි....
@ayomapriyadarshani6677
@ayomapriyadarshani6677 2 жыл бұрын
නැන්දා mama danui oyawa subscribe kare tharaha nah neda. Mn videosnan balanwa. Ara malli chuti manikata adarei🥰😘😍බුදු සරණයි oyalata😀😀
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. තරහ නැහැ.. පරිස්සමින් ඉන්න ❤❤🌹🌹🌹
@jithinalto3222
@jithinalto3222 2 жыл бұрын
Malayalikal???😍
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
නංගි ඔයාලගේ මුලු පව්ලටම තෙරුවන් යහපතක් ම වේවා
@bundaemmy2209
@bundaemmy2209 2 жыл бұрын
SALAM SEHAT SELALU Saudara Ku , BUNDA EMMY HADIR INDONESIA ( Jakarta pusat ) panjang umur saudara ku semua
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
දබල
@salwafathima2527
@salwafathima2527 2 жыл бұрын
What is you're language Pls tell
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿 my language sinhala.. I'm from sri lanka 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
@poonumookhy2103
@poonumookhy2103 2 жыл бұрын
Hello from Mauritius 🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .,welcome....i m from sri lanka..
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
ආසයි නංගෙ කැම ටික දැක්කම ඔයා ඉතින් හැම දෙම පිලිවලට කරන කෙනානෙ සුබගමනක් නංගො බුදුසරනයි මම කුවෙටි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති........බුදුසරණයි
@shivanithakur8066
@shivanithakur8066 2 жыл бұрын
😍😍😋😋🤭🤭
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 2 жыл бұрын
Video aka ලස්සනයි .mata කියන්න .වළං lipe තියලා bagaththama ඒවා hodanakota ape ath වල gewena deli පහසුවෙන් yana krama kiyannako..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
වලන් වල දැලි යවන වීඩියෝ එකක් මම මීට පෙර කරලා තියෙනවා.. එක බලන්න..ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤
@imeshahansani2482
@imeshahansani2482 2 жыл бұрын
@@VillageKitchendeepal mokkd e video ek
@shrehashruti979
@shrehashruti979 2 жыл бұрын
Hello
@mrpkxdfahaznzantamilgaming4590
@mrpkxdfahaznzantamilgaming4590 2 жыл бұрын
So... cute 🥰 Lovely Family. Banu from Malaysia.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿❤❤❤
@dharmajayasinghe8857
@dharmajayasinghe8857 2 жыл бұрын
මම ආසාවෙන් බලනවා. ⁣දුවයි,පුතයි,හොදට අමිමට උදවි කරනවා .xx
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤🌹
@lathalatha7293
@lathalatha7293 2 жыл бұрын
සුබ දවසක් වේවා මේකෙනුත් ඇවිත් බලාගෙන ඉන්නවා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.......බුදුසරණයි
@shanu6536
@shanu6536 2 жыл бұрын
හරිම ලස්සනයි .......බුදු සරණයි ඔයාලට...! තව තවත් ලස්සන වීඩියෝ කරන්න දිරිය ශක්තිය ලැබේවා!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.....බුදුසරණයි
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
බිත්තර නැතිව පුඩින් හදන්න බැරි ද...(වෙජි අයට ගැලපෙන එකක් )
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
පුළුවන්..ඒවගේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
@perveezm8535
@perveezm8535 2 жыл бұрын
Wonderful cooking 👌👍
@TraditionalYani
@TraditionalYani 2 жыл бұрын
Manchatti rice😋👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@irisb7205
@irisb7205 2 жыл бұрын
Among the green beans winged beans are my favorite . I like the flavor . ADDENDUM : I've watched several episodes of your vlogs repeatedly just to get reminded. If you have a cookbook i would surely buy it.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much ..
@lucyyvon
@lucyyvon 2 жыл бұрын
Hi 👋 congratulations for video 💗🇺🇸🇺🇸🇺🇸🇺🇸
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you! 😃
@zsh3908
@zsh3908 2 жыл бұрын
لازم تاخدينا معك عالسوق نتفرج على الاسواق عندكم
@අනුශාපෙරේරා
@අනුශාපෙරේරා 2 жыл бұрын
අක්කේ oyage gama කොහෙද mama nm කළුතර dan enne kuwait
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඇත්තද..මං පාදුක්කේ..ගොඩක් ස්තුතියි..
@ImeldaRJunio
@ImeldaRJunio 2 жыл бұрын
Lagi NMN masarap ang u niluluto! ♥️♥️♥️♥️♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much... God bless you.
@nilanthatisera3794
@nilanthatisera3794 2 жыл бұрын
අනේ නැන්දේ පැණි වළලු හදන vedeo එකාක්‌ දාන්නකෝ
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.. ඉක්මනින් කරන්නම් ❤❤❤🌹
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
අම්මෝ රස 😢😢😍😍😍👌👌👌🙏🙏🙏🙏
@aseelaadossery3378
@aseelaadossery3378 2 жыл бұрын
Beautiful children 😊💖
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🤗
@nayanagunasekara3940
@nayanagunasekara3940 2 жыл бұрын
හැමදාමත් වගේ ලස්සනයි ....
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි වාසනාවන් වාසනාවන් අපේ කම රැකගෙන සුන්දරව ජිවත්වන වාසනාවන්තම මිනිසුන් සැමදාම මේ සතුට සැනසුම රැදේවා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
@gayansameera9686
@gayansameera9686 2 жыл бұрын
Adath asawen beluwa akkage video 1.lassanai.budu saranai.🤗🤗🤗🤗🤗🤗🤗
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.....බුදුසරණයි
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දි කොච්චර බැලුවත් එපා වෙන් නෑ..❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි.,. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤🌹🌹
@sriyalatha4308
@sriyalatha4308 2 жыл бұрын
Rasata eti neda godak tama ratane inne tawa masa 5 yanawa me hema ekakma hadano gihin අනිවාරයෙන්ම bs ❤️❤️❤️❤️❤️🙏🙏💓💞💞💞🥰🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති ....... බුදුසරණයි
@prasannakumara5497
@prasannakumara5497 9 ай бұрын
දඹල ගොඩක් තැම්බිමෙන් ගුන නැතිවෙනවා අක්කා
@VillageKitchendeepal
@VillageKitchendeepal 9 ай бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
නැන්දගේ පිරිසිදු කමට තමයි ගොඩක්ම කැමති♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.. බුදුසරයි..
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
හරිම ලස්සනයි thanks
@amithjayasuriya7081
@amithjayasuriya7081 2 жыл бұрын
දබල වලින් මෙච්චර හරියක් 💕
@disanayaka4esr989
@disanayaka4esr989 2 жыл бұрын
Oyage hema vidiyo akkma supiri piliwelai pirisudui.daruwo dennath godak hodai.mage duwath puthath oyage vidiyo asawen balanawa
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති....... බුදුසරණයි
@hamidahyani7611
@hamidahyani7611 2 жыл бұрын
Kecipir..kl aku direbus sebentar..di coel sambel terasi....bisa juga di buat urapan..kelapa parut cabe bawang merah ,bawang putih,kencut asem ,gula merah diulek di campur sama kelapa ..bisa di tumis bisa juga di kukus..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for letting me know about your recipe.
@lesleylesley1359
@lesleylesley1359 2 жыл бұрын
Exelent work ...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤
@anifaanifa241
@anifaanifa241 2 жыл бұрын
ලස්සනයිමටත්ආසයිඔයවගේඉන්ටදෙවිපිහිටයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති.. බුදුසරයි..
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Godak lassanai akke.e awata parisaraya harima sundarai...adarei hamadamath akke oyalata.....teruwan saranai💐💐💐💐
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති...බුදුසරයි..
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,4 МЛН