Let's celebrate our New Year with traditional customs and sweets|village kitchen sri lanka

  Рет қаралды 327,169

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

3 жыл бұрын

#Let's celebrate our New Year #Avurudu_Recipe #village kitchen sri lanka
Hello Friends
Subscribe to Village kitchen srilanka Channel on KZbin: kzbin.info/door/v79...
My Social media platforms
FOLLOW ME ON:
Facebook:- / village-kitc​. .
Instagram:- kussiya1?igshid​...
Twitter:- KitchenSrilanka?s...
#Village_Kitchen_srilanka #celebrate #traditional #sweets #traditional_customs #New_Year
If you Like My Chennel
Like.
Share.
Comment.
Subscribe...

Пікірлер: 214
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
මං පුංචි කාලේ මගේ අම්මා අතිනුත් මේ දේවල් මේ විදියටම උනා.ඔයාට පිං අපේ ජීවිත වල ලස්සන මතකයන්ට පණ දුන්නට
@TravelWithDedunu
@TravelWithDedunu 3 жыл бұрын
පුංචි කාලෙටම අරන් ගියා මේ වීඩියෝ එක නම් .....අද නැති එදා තිබුනු ලස්සනයි අතීතයක්
@kawyahettiarachchivithanag3174
@kawyahettiarachchivithanag3174 3 жыл бұрын
එරමිනියා දැක්කෙත් අදමයි ලස්සනට චාරිත්‍ර කරලා භාවනාවක් වගේ බලන් ඉන්න ආසයි ❤ ඇත්තටම මේ අත්දැකීම පොඩි කාලේ විතරයි ලබන්න පුලුවන් උනේ ඇස් වලට කදුලු ආවා ❤ ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා
@gamagenuwan5964
@gamagenuwan5964 3 жыл бұрын
අනේ.. මේ වගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි 😍😍😍
@tbvillagekitchen
@tbvillagekitchen 3 жыл бұрын
ලස්සන පරිසරය සහ සොබාදහමේ සම්බන්ධතාවය නියමයි 👍
@Sapphire974
@Sapphire974 3 жыл бұрын
New subscriber here. Keep up the good work.
@mohamedsameer6115
@mohamedsameer6115 3 жыл бұрын
මං පොඩිකාලේ කෑවට අදයි එරමනියා ගහක් දකින්නෙ.මගෙ පොඩිකාලේ මතක් කර දුන්නා.ලස්සනයි අක්කි.ඔයාලගෙ කැවුම්, කොකිස් කන්න අපි හරිම ආසයි
@harshaniwijenayake2962
@harshaniwijenayake2962 3 жыл бұрын
ඒ පැටවු දෙන්නා කොච්චර නම් වාසනාවන්තද...ගමේ සුන්දරත්වයයි අපේ සංස්කෘතියයි එක්ක අවුරුදු සමරන්න..පුතේ දුවේ ඔයාලා ලොකු වෙලත් මේ දේවල් මේ විදිහටම විදින්න..😘😘
@eyaimamai2979
@eyaimamai2979 3 жыл бұрын
kzbin.info/www/bejne/rYevZZKIe6d3j5o
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 3 жыл бұрын
අනේ ඉවර වෙනකම් බැලුවේ හරිම ආසාවෙන්.මමත් මගේ මහ ගෙදර මගේ ළමා කාලයට ගියා.අද අපං පවුලම විදේශ රටක ජීවත් වෙන නිසා මේ තරමටම සුන්දර අද්දැකීම් මගේ දරුවන්ට නැ.මේ විඩියෝ එක එයාලා ආසාවෙන් බැලුවා.ආදරෙයි හැමොටම.සුබ අළුත් අවුරුද්දක් ඔයාලා සිය පවුලටම.😍❤🌸
@indikarajapaksha5727
@indikarajapaksha5727 3 жыл бұрын
උදාවනු මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත්, බත, බුලතින් සපිරුණ, සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏☀️
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
හරිම ලස්සනයි කෙසෙල් වලට දුංගස්සවපු හැටි
@nalanikumarasiri8851
@nalanikumarasiri8851 3 жыл бұрын
ගමේ ගෙදර සුන්දර මතකය ඔයාගේ විඩියො එක බලපුවාම මතක් වුනා හරිම ලස්සනයි 😘💐
@FunTravelLondon
@FunTravelLondon 3 жыл бұрын
I Respect and Love 💖 Sri Lanka. Stephanie from London
@Nature-yv3jg
@Nature-yv3jg 3 жыл бұрын
kzbin.info/www/bejne/r2WWfJuMeqynjck
@madhu5741
@madhu5741 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුති ඔයාට මේ වගේ වීඩියෝ කරනවාට
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
ඇන්ටි ඔයාගෙ වීඩියෝ වල පුදුමාකාර ලස්සනක් ,පිලිවෙලක් තියෙන්නේ මට කියන්න වචන නැ හිත නිවන භාවනාවක් වගේ හැම වීඩියෝ එකක්ම්ම පිලිවෙලට මන් මේ බලන ගමන් මන් හදවතින්ම සුබ පතනවා ඉක්මනම සබ්ක්‍රයිබ් ලක්ෂට යන්න වාසනව ලැබේවා කියලා
@pryanthlakshan6572
@pryanthlakshan6572 3 жыл бұрын
This video is brilliant 👌 thank you guys you are still following great Sri Lankan traditional culture.
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 3 жыл бұрын
Balanna කලින්ම like kara video eka ,harima ලස්සනයි හැමදාම vage😍🤩
@ayeshaperera7268
@ayeshaperera7268 3 жыл бұрын
OMG things used to be exactly the same about 15 years ago in my home. But now everything has changed due to modern culture. Miss that time a lot. That banana plants and fire wood reminds me my grandpa😢. Thank you so much for sharing these things 🥰
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා ඔබ සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🌷☀️
@isharathiliniamarasingha3193
@isharathiliniamarasingha3193 3 жыл бұрын
Suba alut auruddak wewa 🙏
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
ගොඩක් හොඳ උත්සාහයක්. ජය
@anyone328
@anyone328 2 жыл бұрын
Very nice cooking... lovely family 👍🏼👍 am living in Singapore my hometown Pakistan
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ඉස්සර අපි පොඩි කාලෙ මේ විදියටම ජිවිතේ ගෙව්ව හරිම සතුටින් සුන්දර ස්වභාව සෞන්දර්ය අත්විඳිමින්,,,☺️👌 එරමිණියා ,,කරඹ , දන්, පලු, වීර ,,මාදන්, අබ,කජු ,පේර, කොස්,, අනෝදා ,මෙවැනි ප්‍රනීත පලතුරු වලින් පිරුණු සුන්දර ගමක ජිවිතේ ගෙව්ව අපි අද ඒ කිසිම දෙයක් නැති යුරෝපයට වෙලා ජිවිතය ගෙවනවා ,, අපේ ඒ සුන්දර ගම පවා හුගාක් වෙනස් වෙලා දැන් ,,, ඒ සුන්දර ලමාකාලය නම් කවදාවත් මෙහෙ අපේ දරුවන්ට විදින්න නොලැබීම ගැන හිතෙන්නේ ලොකු දුකක්,, ඔයාලා හැමෝටම ස්තුති මේ දේවල් නැවත දැක්කාම හරිම සතුටුයි වාසනාවන්!!! 🌷👍👌
@imaamshafi1751
@imaamshafi1751 3 жыл бұрын
Ohh my dear iron lady.... Need to give u an Oscar
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
ගොමමැටි ගාලා කැප්පිටියා කොල වලින් මකුලුදැල් කඩලා කෙසෙල් කැන් වලේ ඉදවලා ඔන්චිල්ලාවක් බැදලා කැවිලි වර්ග හදලා දැන් නගරේ ළමයින්ට මේවා දකින්න ලැබෙන්නේ වීඩියෝ එකකින් පමනි ඇත්තටම ගමේ සුන්දරත්වය විඳින්න ඉඩ දුන්නට ඔබට ස්තුතියි මගේ ළමා කාලය මතක් උනා හරිම ලස්සනයි පවුලේ සැමට ලැබුවා වු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා සොයුරිය
@anuththaragamage5265
@anuththaragamage5265 2 жыл бұрын
ඇන්ටිගේ වැඩසටහන ගොඩක් ම ලස්සනයි... පිරිසුදුවට පිළිවෙලට වැඩ කරනවා.. All the best and good luck 👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
ගමේ තිබුනු අපි පුංචිකාලේ කරපු කියපු දෑ ඔයාලා මතක් කරලා දුන්නා දෝණි .....එන අවුරුද්දේ ඔය පැත්තේ ඇවිත් යන්න එන්නම්...පංකාදුයි කැවිලි පෙවිලි විතරක් නෙවෙයි...ඔයාගේ රසවත් ඒ ගැමි රටාව, අද ලෝකෙට විදහා දැක්වීම....ලොකු කුඩා කාටත් හුඟාක් වටිනවා...සියළු දෙනාටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි එකක්ම වේවා 🙏🌻🌞😊
@shaniishara6162
@shaniishara6162 3 жыл бұрын
Harima lassanayi adath video eka ,lebu aluth aurudda sithe sathuta Piri ithiri Yana,nirogi bavin pirunu,subama suba aluth auruddak oyath Paule sematath
@dandusudha
@dandusudha 2 жыл бұрын
My childhood was like this with time all spent in the lap of nature and no phones. I love the way you live and cook.Lots of love
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 3 жыл бұрын
Wow it’s really good preparations,I love that mung Kevum thank you for all the recipes have a wonderful new year ahead may god bless you n your family a healthy long life stay safe🙏❤️👍
@eyaimamai2979
@eyaimamai2979 3 жыл бұрын
kzbin.info/www/bejne/rYevZZKIe6d3j5o
@elizabethsjourney9118
@elizabethsjourney9118 3 жыл бұрын
Your place is looks calm and peaceful,the cake you make looks yummy yummy and your children is very cute,and happy happy new year to the family
@lherath8658
@lherath8658 3 жыл бұрын
Deserves more views! beautiful video.
@sriranjanip1197
@sriranjanip1197 3 жыл бұрын
පවුලේසැමටසුබඅලුත්අවුරැද්දක්වේවා..🙏
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ලස්සනයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා
@anithaani3135
@anithaani3135 3 жыл бұрын
🙏🌹. Happy new year srilankans.wonferfull traditions , wonderful custom's dear. I really wonder to see srilankans love towards nature.❤️❤️❤️
@beatricezain8234
@beatricezain8234 3 жыл бұрын
Harima lasanai oyagolan okkomala ekathuwela amuth awurudda samaranawa .harima asa hithenawa atificial nathiwa game widihata hamadeyakma arthanwitawa sidukaranawa godak lasanai.❤
@harshaniwijesinghe5214
@harshaniwijesinghe5214 3 жыл бұрын
Harima lassanai vidio eka gemi kama manava pennuva essara ohomai den kale ova nae sathutui vidio ekakin hari mehema dekima gena obala siyalu denatama subama suba aluth auruddak veva
@superH3108
@superH3108 3 жыл бұрын
ලස්සනයි video එක.
@mohammednowzil8308
@mohammednowzil8308 3 жыл бұрын
Wow Amazing sis very nice 👍 video is super yummy 😋
@avivahbenjamin1103
@avivahbenjamin1103 Жыл бұрын
Wow everything so different
@arunkunjappan
@arunkunjappan 3 жыл бұрын
Nice.. Nature friendly... What beauty...
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
අපේ අම්මාත් ඉස්සර අවුරුදු වලට ඔහොමම තමයි මුන් කැවුම් කොණ්ඩ කැවුම් ,කොකිස්, අතිරහ අලුවා , එහෙම හැමදේම හැදුවා 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 ,,, මට ඒ අතීතය ආයෙත් මතක් උනා ඔයාල නිසා ☺️ ,, නමුත් අපිට nam ආයෙත් ඒ වගේ කාලයක් එන්නේ නැහැ ,, හේතුව අපේ අම්මා වයසට ගිහින් හුඟාක් ,,අපි පිටරට වල හිරවෙලා ,,,, ඒ අතින් දුව හරිම වාසනාවන්තයි ,,දෙමව්පියන් සමඟ තමන්ගේ රටේ තමන්ගේ ගමේ ඉතාමත් ලස්සන සුන්දර නිස්කලංක පරිසරයක ජීවිතය විඳිමින් ජීවත් වෙන එක තරම් වාසනාවක් තවත් තියේද 👌👍 good luck !!!🌷🌷🌷🌷🌷🌷🌷
@evangelinebunao3083
@evangelinebunao3083 3 жыл бұрын
Enjoy celebrating. Happy New year!
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Suba aluth auruddak wewa.gami kamath ekka aurudda samaraddi hithata danena sathuta aye kiyala wadak na.godakma asawen baluwa ada ekath
@arunigeethika5834
@arunigeethika5834 3 жыл бұрын
Shook.aasayi oyaage video balanna.hithata hari sahalluwak danenawa
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි
@safasalam5133
@safasalam5133 3 жыл бұрын
Love your videos and every single things in your videos❤❤❤
@nirunimaneka8997
@nirunimaneka8997 3 жыл бұрын
Matat asai dwsaka oylge gdr enna harima lassanai akki
@sllooks
@sllooks 3 жыл бұрын
Dan itin apita mewa dakinna wenne video s walin witharai 😔😔😔godak sundarai hamadema. Theruwan saranai hamotama 💕💕💕💕💕💕💕
@fernandosherin8635
@fernandosherin8635 3 жыл бұрын
Adath wade niyamai. Suba ma aluth auruddak wewaa. Paluta ma nirogi suwa labewa.
@lupitabutler6890
@lupitabutler6890 3 жыл бұрын
Incredible the hard labor those woman do! Its a lot of spices and preparación they do for exchange dish!
@isaalves9338
@isaalves9338 3 жыл бұрын
Família linda e abençoada por Deus!
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
Harima lassnai akke video eka...suba nawa wasarak wewa oyala hamotama...❤❤
@deepikapushpa1390
@deepikapushpa1390 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්ද වෙවා ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාටමත් .දන්නා නොදන්නා සියලුම ලොක වාසි සියලුම දෙනාටමත් එසේම වෙවා.රොග බ්ය.තොර නිර්ගිමත් දවසක් ලගදිම උදා වෙවා🙏🙏🙏🙏.ගොඩක් වට්නා ලස්සන ව්ඩ්‍යෝ වක්.මගේ පරන පුංචි කාලේට අරන් ගියා.අනේ අපිත් ඔහොම අවුරුදු වලට සුදානම් උන කාලයක් තිබුනා .එත් අද නම්.මෙ.ව්ඩ්‍යෝ ව ගොඩක් දුකින් බලන්නේ.කදුලු ආවා ඉබේට .අවුරුදු දහහතරක් .ම පිටරට ජිව්තේ .අපි හරිම පව්කාරයි.නමුත් .ඔයා.අපිව සතුටු කරා ගොඩක් ස්තුති ..තෙරුවත් සරණ යි...අන්තිමට කියපු ඔන්චිල්ලා .කව්..ගොඩක් ලස්සන යි.👌👌😭😭😍😍
@dilrukshigayani2036
@dilrukshigayani2036 3 жыл бұрын
Suba aluth awruddak wewa... 🙏🙏🙏
@mercyantony3322
@mercyantony3322 2 жыл бұрын
It recalls some of my childhood memories
@geethaninawarathna138
@geethaninawarathna138 3 жыл бұрын
So sweet happy new year budusarani 🙏🙏🙏🌹🌹🌹💓🇱🇰🇱🇰🇱🇰
@mohdrafeek1102
@mohdrafeek1102 3 жыл бұрын
Sha niyamai lassana palatha
@mohdrafeek1102
@mohdrafeek1102 3 жыл бұрын
Meka kohei palatha
@sandalirasara4928
@sandalirasara4928 3 жыл бұрын
Great work..😍❤️
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Wow oyaage weda Butiful 👌👌👌
@shanu797
@shanu797 3 жыл бұрын
Happy new year dear Ma'am god bless you and your family I love your bet you I love you are cooking
@annemaldeniya2117
@annemaldeniya2117 3 жыл бұрын
Bibikkan හදන ගමන් නාරං kawumakuth හදාගන්න පුළුවන් නේද හැබෑට .. lassanai ..... ඔංචිලි waarama ලස්සනට ගැයුව ...
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Harima lassanai nande video eka nangi malli mathak kara kiyanna 💞
@shehan8013
@shehan8013 3 жыл бұрын
Beautiful sinhalese culture ❤🔥
@eyaimamai2979
@eyaimamai2979 3 жыл бұрын
kzbin.info/www/bejne/rYevZZKIe6d3j5o
@samanharsha3480
@samanharsha3480 3 жыл бұрын
Ada video 1a ගොඩක් ලස්සනයි
@ru5309
@ru5309 3 жыл бұрын
Awurudu pahu wela baluwa unath,sampradaika awurudu sundarathwaya danuna.
@chandaniweerakoon1307
@chandaniweerakoon1307 3 жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා
@eranarua5251
@eranarua5251 3 жыл бұрын
Such a beautiful cook you are añd your brother . Thankyou for your videos hello grand mother
@silenefaccio9230
@silenefaccio9230 2 жыл бұрын
Uauuuu !!! Congratulations !!👏👏👏 delicius !!😍😍😋😋
@joywis-2954
@joywis-2954 3 жыл бұрын
good contents always . keep it up
@madhumaligamage5895
@madhumaligamage5895 3 жыл бұрын
A great task completed with much effort 😊 Wish you all the best in your future endeavors. Good luck to your beloved babies..😊❤️
@user-kz1sn6iw4s
@user-kz1sn6iw4s 2 жыл бұрын
ما اجمل الطبيعه الجميله اتمنه اعيش هاي الحضات الحلوه ابهاي الطبيعه كلش حلو الله ايديم النعم اللهم اجعل المحبه والسلام والسعاده في قلوب 💞 احبتي 💏👏🌹💖🇸🇾🇮🇶🕊️❤️💒😘😘😘
@Aruandmamma555
@Aruandmamma555 2 жыл бұрын
I m start your vedio ,,its feel wonderful to see your village n your cooking too❤.lots of love from India
@marlucegonzaga2521
@marlucegonzaga2521 3 жыл бұрын
MARLUCE GONZAGA VIANA SÃO PAULO BRASIL 🇧🇷 e o primeiro vídeo que assito seu amei. DEUS OS ABENÇOE. 😋💞💞💞💞
@roanholley-hime3275
@roanholley-hime3275 2 жыл бұрын
what a wonderful family. i love watching you.
@bigstarhgr2425
@bigstarhgr2425 3 жыл бұрын
Parabéns Pelo Canal e Que Deus Abençoe a Todos!
@sakthimakeuptipsandreviews6155
@sakthimakeuptipsandreviews6155 3 жыл бұрын
So beautiful ❤️🥰
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Harima asaai akkiyo.thank you very much
@rozaneferreiratorezoni8708
@rozaneferreiratorezoni8708 3 жыл бұрын
Tenho visto seus vídeos, amei o jeito simples se mostrar o seu dia a dia. Família linda !!! Brasil
@srilanka2725
@srilanka2725 Жыл бұрын
Kk
@isaalves9338
@isaalves9338 3 жыл бұрын
Simplicidade em forma de luxo
@Asoo560
@Asoo560 3 жыл бұрын
روعة ❤️❤️
@Lilikrahayuningsih889
@Lilikrahayuningsih889 3 жыл бұрын
HY.. IM FROM INDONESIA.. LIVE IN BLITAR. I ALWAYS DOWNLOAD YOUR VIDEO. I LIKE VILLAGE" IN INDIA...
@monalihv8167
@monalihv8167 3 жыл бұрын
This is from sri lanka not from india
@Lilikrahayuningsih889
@Lilikrahayuningsih889 3 жыл бұрын
@@monalihv8167 srilanka not india?
@monalihv8167
@monalihv8167 3 жыл бұрын
Yeah this vedios are done in sri lanka
@Lilikrahayuningsih889
@Lilikrahayuningsih889 3 жыл бұрын
@@monalihv8167 owh... im sorry... im download this videos..
@julymalargal4344
@julymalargal4344 3 жыл бұрын
👌👌👌👌👌
@kumarekumare4711
@kumarekumare4711 3 жыл бұрын
Harema lassanae. Suba aluth awruddak oyalata. Teruwan saranae oyalata paressamen enna
@nalincolombo7134
@nalincolombo7134 3 жыл бұрын
🌹බුදුසරණයි🌹
@iranganiayabaddage792
@iranganiayabaddage792 3 жыл бұрын
Suba aluth auruddak වේවා
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Godaaak Lassani😍❤
@sanduniperera3955
@sanduniperera3955 3 жыл бұрын
Very nice..happy new year ....
@imeshasewwandi2105
@imeshasewwandi2105 3 жыл бұрын
Aunty wow superb❤️
@neiolabryant6944
@neiolabryant6944 3 жыл бұрын
Watching this video brings back my childhood memories. I remember as a child i had to mixed the cow dung with the soil and dabbed on the fire side and the yard, that on where you cooked your delicious food. Your mom is so beautiful and talented. She is very creative. Enjoy seeing your beautiful family...Wish you and your family all the best on your New Year.
@1114spiralLife
@1114spiralLife 2 жыл бұрын
I dont understand why you have to mix cow dung to the soil?
@gelrave6697
@gelrave6697 2 жыл бұрын
It was red soil added to cowdung To improve texture, (pasty kind)you cannot just apply cow dung alone it wont stick together. Good old childhood memories, thanks for bringing it up.
@kotteeswarimahesh9292
@kotteeswarimahesh9292 2 жыл бұрын
No need rich car, and Rich bangala .... Living with Nature is more than that.... really u r doing amazing job sis, I am big fan of your videos and living style, god bless you🎊🎊 ( one kind request , always cook only traditional food )
@VIDEOKingK
@VIDEOKingK 3 жыл бұрын
Good content ❤️
@shadi5268
@shadi5268 3 жыл бұрын
අපි අක්කාගෙ අම්මගෙ ගමේ කෑගල්ලෙ.අක්කාගෙ සුන්දර ගම කොහෙද කියලා දැනගන්න ආසයි
@nisansalanisansala7141
@nisansalanisansala7141 3 жыл бұрын
Thanks ewapu beeja walata
@nishanthirenuka9717
@nishanthirenuka9717 3 жыл бұрын
Excellent ❤👌❤👌❤
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Awesome. Happy New Year Akka..
@goodhuman3991
@goodhuman3991 3 жыл бұрын
Very beautiful authentically beautiful. even my mother made mung kewum only using mung flour. i also question why people add rice flour. we wish y’all a prosperous sinhala new year 🙏🏻💜🌞💚
@shanika4937
@shanika4937 Жыл бұрын
Akke oyage videos harima lassanai .kama වලට දන අමුද්‍රව්‍ය වල නම් ලොකු වට දන්න පුලුවන්ද අක්කෙ .බුදුසරණය
@mariamadalenaferreiramacha8618
@mariamadalenaferreiramacha8618 3 жыл бұрын
Lindo este canal amei
Fresh Sheep's Milk Cheese Making in Nature 🧀🐑🍃
25:10
Kənd Həyatı
Рет қаралды 3,3 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 23 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
cassava මඤ්ඤොක්කා  ☘️☘️🌻☘️☘️🌻🌻
20:18
Village Kitchen SRI LANKA
Рет қаралды 156 М.
The renewed dream in the new year|village kitchen srilanka
23:59
Village Kitchen SRI LANKA
Рет қаралды 230 М.
I made traditional sweets,with my family  for our New Year-village kitchen srilanka
22:39
Making Khanum: Traditional Uzbek Cooking Recipe
22:38
CLV
Рет қаралды 156 М.
🫐 Blueberry Harvesting and Making Country Sweets for Winter!
33:51
🔥 Barrel Smoked Mackerel Fish: A Rustic Delicacy
25:32
Kənd Həyatı
Рет қаралды 1,4 МЛН
Cashew season - කජු වාරේ 😍😍😍😍
11:23
Village Kitchen SRI LANKA
Рет қаралды 200 М.
ГЕНИАЛЬНОЕ РЕШЕНИЕ (@fusterdeltiktok - TikTok)
0:18
В ТРЕНДЕ
Рет қаралды 8 МЛН
Don´t WASTE FOOD pt.4 🍜
0:20
LosWagners ENG
Рет қаралды 8 МЛН
Nika loves to eat chicken #cat #cats
0:17
Princess Nika cat
Рет қаралды 81 МЛН
Я обещал подарить ему самокат!
1:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН