cassava මඤ්ඤොක්කා ☘️☘️🌻☘️☘️🌻🌻

  Рет қаралды 156,390

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Күн бұрын

#cassava #මඤ්ඤොක්කා
☘️☘️🥧මයියොක්කා☘️🍛#Village | Kitchen | srilanka
ආදරයෙන් පිලිගන්නවා අපේ පුංචි කුස්සියට හැමදෙනාවම,
අද අපි පිළියල කරන්නේ අපි හැමෝම කන්න කැමති අල වර්ගය"මයියොක්කා "ගැන,අපේ රටේ විශේෂයෙන් මේවා පිලියල කරන්නේ තම්බලා පොල් දාලා,කිරට උයලා නැත්නම් පෙති බැදලා.ඒ ආකාරවලට තමා
අද ඊට එහා ගියපු දේවල් තමා මම කරලා තියෙන්නේ,
මයියොක්කා කල් තියාගන්න ක්‍රමයක්
මයියොක්කා පිටි
මයියොක්කා වඩේ
මයියොක්කා පුඩින්
වෙනස් කෑම වට්ටෝරු ඔබ වෙත අරන් ඇවිත් තියනවා,හැම දෙයක්ම සදහන් කරලා තියෙනවා,ඔනවා හරි ගැටලුවක් තියෙන්නවා නම් අපෙන් අහන්න
හැමෝටම සුබ සතියක්
☘️☘️🥧මයියොක්කා☘️🍛
☘️☘️🥧manioc☘️🍛
All are welcome to our 'kussiya'💐💐❤
Today, we're preparing a yam, which we all like to eat, it's "manioc"
Usually, these manioc are preparing as boiled manioc with scraped coconut, as manioc curry or fried manioc slices, in our country.
Today, I have done things apart from that with manioc.
A method to preserve manioc
Manic flour
Manioc wade
Manioc pudding
different food recipes with manioc, have been brought.
All of the things have been mentioned and if you have any problem regarding to that, don't hesitate to ask.
May you have a happy week.
#villagekitchensrilanka #manioc #cassava #countryfood #villagelife #villagefood #nature #traditionl #srilankanfood

Пікірлер: 239
@SimpleLifeTvPh
@SimpleLifeTvPh 3 жыл бұрын
Very wonderful video, it inspired me to film, thanks for sharing God bless everyone
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 жыл бұрын
Great job..💞😘💖💐👍
@sewwandiperera6442
@sewwandiperera6442 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔබතුමියගෙ videos ඔක්කොම. පවුලේ හැමෝම එකතු වෙලා කෑම හදනව. හරිම ලස්සනයි.. 😍😍 සුන්දර පරිසරය, 🌹🌹අපිව වෙනමම ලෝකයකට ගෙනියනව. ආසයි ඒ ලස්සන ගම බලන්නත්.. 🌿☘️💐 ඉදිරියටත් අපිට ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න. ඔබතුමියගෙ video එකක් බැලුවත් ඇති මොහොතකට හිත නිවෙනව. 🤗🤗 බුදු සරණයි! 🙏🏻🙏🏻
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
දියුණුවෙන් දියුණුවට path වේවා.ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා
@angelapalmer9062
@angelapalmer9062 3 жыл бұрын
Cassava is my favourite very nice recipe thank you
@superH3108
@superH3108 3 жыл бұрын
ලස්සනයි !!! ඇස්දෙකෙන් ඔය පරිසරය විදිනවා වගේම දෙපතුල් හරහා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමදාම.
@vijainarayan9601
@vijainarayan9601 3 жыл бұрын
I really like about your child that she is helping you keep helping your mom beta
@villagemysweethome9191
@villagemysweethome9191 3 жыл бұрын
Beautiful scenery so serene ruralside
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 3 жыл бұрын
අද මෙයාගෙ ලස්සන ...රතු හැට්ටකාරි වගේ....
@SimpleLifeTvPh
@SimpleLifeTvPh 3 жыл бұрын
Hello friend
@rooparamesh9658
@rooparamesh9658 3 жыл бұрын
Cassava vadas👌👍💕💕💕
@milkyboy973
@milkyboy973 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන. දිනෙන් දින දියුනු වේවා ! 🤗💓
@nuraishah1184
@nuraishah1184 3 жыл бұрын
Hi friend, lovely to see you and your children. You have so generously shared, your wonderful cassava recipes. Boiled mashed cassava with spicy coconut chutney, cassava pudding, cassava fritters. I have a suggestion, hope you don't mind, for the spicy coconut chutney just add some fried shrimps. It will taste superb. You are so hardworking and your daughter too, is such a darling helping you. In the city, we get everything for a price, but it is nothing compared to the joy of planting, harvesting and cooking your own produce. Awaiting to see more of you, your children and your fantastic recipes. Thank you, All the best. God bless.😍
@rooparamesh9658
@rooparamesh9658 3 жыл бұрын
Cassava pudding 😋👌💕💕💕
@Harshisdiary8443
@Harshisdiary8443 3 жыл бұрын
Video eka godak hodai
@pitbullmom3234
@pitbullmom3234 Жыл бұрын
BEAUTIFUL FAMILY 🙏🥰🙏 DELICIOUS RECIPES💯
@karminiscooking5073
@karminiscooking5073 3 жыл бұрын
Beautiful breathtaking views
@iranganiherath9495
@iranganiherath9495 3 жыл бұрын
Superb 👍
@ayeshaayesha3841
@ayeshaayesha3841 3 жыл бұрын
Aththamai akke godak lassanai..mama oyage videos balanna gaththe iye.anthimede dannema nathuwa okkoma baluwa akkage videos..e tharamma lassanai.idiriyatama yanna ධෛර්යය ලැබේවා....budusaranai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක එකසිතින්ම සුබපතනවා ඉදිරියටම යන්න තෙරුවනසරනයි පරිස්සමින් ඉන්න
@rhealobo6279
@rhealobo6279 3 жыл бұрын
I love the script of Sri Lanka ❤️
@sasidharanunnithan9112
@sasidharanunnithan9112 3 жыл бұрын
@@rhealobo6279 ⁰⁰Q1
@hajnishani3012
@hajnishani3012 3 жыл бұрын
හරිම ලස්සන හරිම හොද දු පැටියෙක් බුදු සරණයි ඔයාලට💜💜
@rosalindaenriquez3272
@rosalindaenriquez3272 Жыл бұрын
Hi!good morning watching from Mariveles Bataan,beautiful relaxing music tnx
@ajit5575
@ajit5575 2 жыл бұрын
I love everything about the mother she is so precious to me in all this awesome family vedios
@slmusic6444
@slmusic6444 3 жыл бұрын
ලස්සනයි 😍❤️
@champikadesilva6293
@champikadesilva6293 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ආසාවෙන් බලන වැඩසටහනක් හරිම අපුරුයි ඔබ ආදරණීය බිරිඳක් මවක් ඔබෙි දියණිය ගැන හරිම ආඩම්බරයක් ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
අදත් වැඩ ගොඩකට ලෑස්ති වගේ බලන්න වෙලාවක් නෑ පස්සෙ බලන්නම් හාද දුවන්ඩි ෂෝයි අනෙ 👏👏❤❤
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
Great job! Amazing content...
@kawyahettiarachchivithanag3174
@kawyahettiarachchivithanag3174 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@busybees3894
@busybees3894 3 жыл бұрын
හරිම ලස්සනයි ... 😍😍😍
@rfernando3082
@rfernando3082 3 жыл бұрын
Again amazing video.. wow☺
@viliihoumayepthomi.4448
@viliihoumayepthomi.4448 3 жыл бұрын
Youre such a beautiful mother n love your yummy cooking.
@wilsonteixeiradossantostei8990
@wilsonteixeiradossantostei8990 3 жыл бұрын
Está e tua irmã Filha parecida com você está tendo uma boa professora de culinária que lindo isto
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Shaa niyamai Bohoma sthuti ❤❤
@waqt-e-bawarchan789
@waqt-e-bawarchan789 3 жыл бұрын
Very peaceful life 👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
සොයුරිය අදත් හරිම ලස්සනයි. ලෝගු එක වෙනස් කරලා නිසා මට හොයා ගන්න අපහසු වුණා . කොහොම වුනත් අදයි මං බැලුවේ . ගොඩක් හොදයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Nice back ground music, great nature.. Thanks for exposing the nature in sri lanka....
@slcreations8158
@slcreations8158 3 жыл бұрын
Hansi bbo ......
@shakiladeshanishakila3882
@shakiladeshanishakila3882 3 жыл бұрын
Niyamai
@lushgarden679
@lushgarden679 3 жыл бұрын
great
@TrudySSilva
@TrudySSilva 3 жыл бұрын
Lovely food and scenery as always! Blessings to you all 🙏
@mariaperera9720
@mariaperera9720 3 жыл бұрын
Beautiful vidéo God bless🙏❤
@barirasidat2819
@barirasidat2819 3 жыл бұрын
Great work
@ayeshaherath9694
@ayeshaherath9694 3 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඔයාගෙ පොඩි දුව හරිම හොඳයි අමිමට සෑම දේටම උදවි වෙනවා. ඇත්තටම හරම අගෙයි ඔයාගේ වැඩ ටික දැක්කම ආසහිතෙනවා.හරිම සුන්දර විඩියෝ එක. ඔයාට දිග ගමනක් යන්න මම සුභ පතනවා. බුදු සරණයි ඔයාල සැමදෙනාටම.
@kumarsnalika9350
@kumarsnalika9350 3 жыл бұрын
ඇත්තටම මම හරි ආසයි අක්කේ ඔයාගේ cooking වලට නොදන්න කෑම ජාති ගොඩක් ඉගෙන ගන්න පුළුවන් .
@myabilities8839
@myabilities8839 3 жыл бұрын
අද නම් හරි ලස්සනයි. මම මුල ඉදලම අක්කගේ වීඩියෝ බලනවා සුබ පැතුම් ඔයාටත් පොඩ්ඩො දෙන්නටත්
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Beautiful 🥰🥰🥰 cooking congratulations from Nederland God bless you
@veeravara9268
@veeravara9268 3 жыл бұрын
I loved ♥ ❤
@yapadanushika1023
@yapadanushika1023 2 жыл бұрын
👍👍👍👍lassanai
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
❤️❤️❤️❤️ අම්මො කොක්මොට දැක්කෙත් අවුරුදු බර ගානකින්. ආයෙම පුන්චි කාලෙ මතක් උනා
@mariaperera5792
@mariaperera5792 3 жыл бұрын
සුපිරි නියමයි ලස්සනයි.
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
Niyamaii..harima neet naveena aampanna nathuwata, kama wala. Suba pathanawa hadawathinma, lokayak dinala iwarai oyala..twt rasa kaamak aran enna, mga balan innawaa...
@saradhaelango0308
@saradhaelango0308 3 жыл бұрын
Very nice. Recipe 😍😍
@roshaniperera3323
@roshaniperera3323 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤
@SarithaPoojari-co3wj
@SarithaPoojari-co3wj 6 ай бұрын
Nice vlog
@ruwanishamalie5398
@ruwanishamalie5398 3 жыл бұрын
ගොඩක් ආදර්ෂමත් ලස්සනයි... සුභ පතනව ....ඉදිරියටම යන්න....
@charmainewaugh6371
@charmainewaugh6371 2 жыл бұрын
Such fabulous dishes and beautiful family it's always a Pledger watching your cuisine.
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
ගොඩක් හොඳ i .b.s.
@sithumimaneka4156
@sithumimaneka4156 3 жыл бұрын
Lassanai budusaranai akke❤️❤️❤️🙏😘
@nadharadeen9492
@nadharadeen9492 3 жыл бұрын
Oba thumiyage channel eka danui dakke.Dakka palaweni video ekenma puduma sathutak danune.Danata dapu okkoma videos balala iwarai . Thawa videos danakan balan innawa. Channel eka thawa thawath sarthaka wenna Kiya prarthana karanawa .
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 жыл бұрын
I love the concept n all..nice camaraman..Lovely kids..never thought casava cn do many things like this..especially pudding👍💐💖💞
@mohammednowzil8308
@mohammednowzil8308 3 жыл бұрын
Wow super yummy 😋
@darshipriyangikapriyangika3936
@darshipriyangikapriyangika3936 3 жыл бұрын
ලංකාවේ අපේදේ ලොවටම ගෙනයන ඔබට සුබපැතුම් මම දන්නේ නැති ගෙඩක් දේ දැන ගත්තා . ස්තුතියි
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
ලස්සනයි අදත් බුදු සරණයි ඔයාලාට.
@sanuamaya3744
@sanuamaya3744 3 жыл бұрын
Wow Akka😇😇
@kumudininishanthi3683
@kumudininishanthi3683 3 жыл бұрын
ලස්සනයි අගෙයි සුන්දර ගමක් ලන්කාවට යන්න හිතෙනවා ඕවා හදන්න . අපේ කම අපේ දේ අගයමි . ස්තූතියි ඔයාලට මෙවෙනි දේ ලබා දෙනවාට
@Gauri_kulkarnii
@Gauri_kulkarnii 3 жыл бұрын
That type of a lifestyle is just like an heaven 😇
@jessiesalisbury86
@jessiesalisbury86 3 жыл бұрын
Hi, I love watching you. I love the resourcefulness of you and your culture. I too raise a lot of our food, I believe it to be far more healthy for you and we know what went int the raising of our food. I do hope the Corona Virus leaves your area untouched. Stay well and good luck Your friend from the USA
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
හරිම ලස්සනයි . දුව ෂෝයී අක්කා 😘😘😘😘😘😘😘😘😘. පුඩිම නියමයි . හැමදාමත් සතුටින් ඉන්න . බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@michelestout9438
@michelestout9438 3 жыл бұрын
Another video filled with love❣️. Your daughter is very beautiful and her innocence touches my heart❤️
@starrydust1824
@starrydust1824 3 жыл бұрын
Proud of your daughter
@sugathdammika2223
@sugathdammika2223 3 жыл бұрын
Godaak lassanai.siyalu denatama budu saranai.
@sitharalakmali2283
@sitharalakmali2283 3 жыл бұрын
Baladdith බඩගිනි එනවා .thank u.budusaranai
@shaguftasiddiq1163
@shaguftasiddiq1163 3 жыл бұрын
V nice👌🏼🌟🌟🌟
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
නියමයි
@nimalgayan3095
@nimalgayan3095 3 жыл бұрын
one of my favorite food, love to eat that.
@RajanKumar-vz3we
@RajanKumar-vz3we 3 жыл бұрын
Good job I love 💘 it 👏❤& Good morning
@shanu797
@shanu797 3 жыл бұрын
Superb video mam your daughter is so beautiful and God bless you and your family
@shanthiniroshani2498
@shanthiniroshani2498 3 жыл бұрын
Great work!! You are so beautiful today 💐💐
@shanthiniroshani2498
@shanthiniroshani2498 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@lnewlnew898
@lnewlnew898 3 жыл бұрын
හරිම.ලස්සනයි.අමිමලා.දුලා.උයනවා.මම.හරිම.කැමැත්තේන්.බලන්න.පරිස්සමට.ඉන්න.බුදුසරනයිඔයාලා.සියලුදෙනාට.👍❤
@lupitachavez9378
@lupitachavez9378 3 жыл бұрын
Weoo Rico mmmmm🍠🍘🍤. . Que bien 😁 Hola Soy México Saludos
@maheshanisilva5606
@maheshanisilva5606 3 жыл бұрын
Duwath hodata uyanna igena ganna amma wage. Suba pathum
@Bibi-xn5rn
@Bibi-xn5rn 3 жыл бұрын
Great cooking.
@Jathinr
@Jathinr 3 жыл бұрын
Good video , really appreciate your effort.
@all.com.9401
@all.com.9401 3 жыл бұрын
kzbin.info/www/bejne/b3TQemN6m9N1i6c
@sanchady7414
@sanchady7414 3 жыл бұрын
As always, another nice episode .. I admire how your little girl start learning to cook by your side.. bless you all.
@all.com.9401
@all.com.9401 3 жыл бұрын
kzbin.info/www/bejne/b3TQemN6m9N1i6c
@pryanthlakshan6572
@pryanthlakshan6572 3 жыл бұрын
Sister, your daughter 💓 is brilliant.aadarei doni.budusaranai oyalata.
@chathuraniolapathage98
@chathuraniolapathage98 3 жыл бұрын
Ammai duwai harima hadai wedath harima piliwelai chuti duwa oya ammata hoda duwek oyala hamotama wasanawantha suba anagathayak wewa!!! Budu saranai
@nalakanamal2104
@nalakanamal2104 3 жыл бұрын
jayamawawa
@selvankitchen
@selvankitchen 3 жыл бұрын
Superb thanks so much my dear sister
@shiraniekikutis6028
@shiraniekikutis6028 2 жыл бұрын
Becarefull from snakes
@SMTT2023
@SMTT2023 3 жыл бұрын
സൂപ്പർ
@user-jt9qj3lx3x
@user-jt9qj3lx3x 3 жыл бұрын
Manioc pudding 👍
@slkorea8748
@slkorea8748 3 жыл бұрын
Hari apitat denna godak lassany🇰🇷🇱🇰
@idataufik6314
@idataufik6314 3 жыл бұрын
I like your channel.
@innocentgirl1680
@innocentgirl1680 3 жыл бұрын
පුඩිම නම් රසම රස පාටයි
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Oya Adina gnnt Bari unane akke.donith wada dannawa nda.theruwan saranai.
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 3 жыл бұрын
Fabulous array of delicious food items from humble cassava. You have created a beautiful village scenery that shows the blessing of the natural living. Sadly, we are losing the connection to nature at a rapid rate. All the best !
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ සියලු දෙනාට 🌻🌻
@achiniharish955
@achiniharish955 3 жыл бұрын
Very beautifull & love you sri lanka. Best of the luke sister....god bless you....🙋‍♀️
@janu5077
@janu5077 3 жыл бұрын
Nangi veri nice plece 🙏 🙋 💯swiss
@dtssuma4140
@dtssuma4140 3 жыл бұрын
Harima shoi asawen beluwa
@randinuratnayake6960
@randinuratnayake6960 3 жыл бұрын
Lassani adath❤
what a mouth-watering taste of this meal |පොලොස් |village kitchen sri lanka
19:00
Harvest අස්වැන්න  🌼🌻💐🌷🌹🍃🌱🌾
17:34
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 2,5 МЛН
Maldive Fish උම්බලකඩ ☘️🍔🐟🐟🍔
19:13
Village Kitchen SRI LANKA
Рет қаралды 303 М.
රස රැසකට තල් palmayra for many flavors  🌴🌯🌴🌰🌱
11:48
Village Kitchen SRI LANKA
Рет қаралды 169 М.
The renewed dream in the new year|village kitchen srilanka
23:59
Village Kitchen SRI LANKA
Рет қаралды 230 М.
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН