ආනාපාන සතියෙන් රහත් වෙන්න-සෝවාන් වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් භාවනා කරොත් | vimukthiye maga |bana

  Рет қаралды 49,573

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 89
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අපේ පෙර සන්සාරේ කල ලොකු පිනකට පින්වත් Aiyagnana ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මේ ආකාරයෙන් හෝ අසන්නට ලබෙනවා. උන්වහන්සේගේ එකම හෝ දේශනාවක් habahin අසන්නට බොහෝ උත්සාහ කලත් ඒ සදහා අවස්තාවක් labune naha . එනමුත් මෙලෙස හෝ mewani නිවනටම යොමු කරන උතුම් ධර්ම දේශනා අපට අසන්නට සලස්වන සියලුම දෙනාට උතුම් වූ නිවනම අවබෝධ වෙවා 🙏🙏🙏. පින්වත් Ariyagnana ස්වාමීන් වහන්සේට නිදුක්, නීරෝගී ,දීර්ගායුශ සලසේවා , උන්වහන්සේගේ උතුම් අරමුණ ඉශ්ට සිද්ධ වේවා 🙏🙏🙏. සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@sriyanidilrukshi2486
@sriyanidilrukshi2486 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේටත් මේ බවයේදීම අවබෝධ කරගත් නිවනින්ම නිවී සැනසේවා නමෝ බුද්දාය .
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් වු චතුරාර්යසත්‍ය අවබෝධ කර ගැනීමට මටද සැමටම තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@lalithak.h.8380
@lalithak.h.8380 2 жыл бұрын
Sadu sadu pinwath samenwahanseta waha waha uthum chathurarya sathya awaboda wewa,...
@chandanik88
@chandanik88 2 жыл бұрын
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ප්‍රාර්ථනා කල අයුරින්ම කොහේ සිටියත් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
@රුවන්පුරදහම්නද
@රුවන්පුරදහම්නද 2 жыл бұрын
ගරු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chghgyfygy4514
@chghgyfygy4514 2 жыл бұрын
ඔබ වහන්සේට කිව් පරිදි මන් අනා පානා සති බාවනාව කරා ඔබ වහන්සේ හරි එ විදියට ම වෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 2 жыл бұрын
👆
@manelwijesinghe4172
@manelwijesinghe4172 2 жыл бұрын
l
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය පමණක් ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼
@vinithathalpawila1527
@vinithathalpawila1527 2 жыл бұрын
අප කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේම උතුම් චාතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට චතුරාය සත්‍යය ධර්මය අවබෝධයම වෙවා 🙏🏽🙏🏽🙏🏽
@thanujasumudu9621
@thanujasumudu9621 2 жыл бұрын
🙏🙏🙏
@nisansalaswarnamali668
@nisansalaswarnamali668 2 жыл бұрын
Theruwan saranai
@Nirvana813
@Nirvana813 2 жыл бұрын
සාධු සාධු සාධු පෑතු බෝධියකින් නිවනින් නිවෙත්වා෴...🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏
@kidsgaming6131
@kidsgaming6131 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට වන්දනා කරමි. උතුම් නිවනම පතමු. මේ සදහා දායක වූ සියළු දෙනාටම බොහොම පිං
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
ශීලවන්තන් ගුනවන්තන් පුන්ඤක් කේත්තන් අනුත්තරා දුර්භ ලේනමයා ලධදන් බුද්ධ පුත්‍රයන් නමාමී සාදු සාදු සාදු///
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
සැබෑ ආනාපාන සති භාවනාව අවබොධ වේවා .....
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි උන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්දාය
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 2 жыл бұрын
මම පෙර සංසාරයේ බොහෝ කුසල් කර තිබෙනවා මෙවැනි බණ ඇසීමට... ඔබවහන්සේට පතනා බෝධියකින් අමාමහ නිවන් සුව සාක්ෂාත් වෙත්වා.. 🙏🙏🙏
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
තෙරැවන් සරනයි උතුම් වු තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම දෙනාට මනිසි අවබෝධ වැඩ සටහන් අවසාන පාුර්ථනා ව එයාකාරවම ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
Triple Gem bless all of us to meditate and understsnd the "NORBLE DHAMMA"..🙏🙏🙏🙏🙏🙏🙏..........................
@jagathnarankotuwa7733
@jagathnarankotuwa7733 2 жыл бұрын
@@mwveenitha5784 Veg
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
Sadu ! Sadu !! Sadu !!! ......................... Our Hon. Thero explains the meditation (MINDFUIINESS) very greatly and clearly.🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏................. ..Triple Gem bless all of us to follow and practise the meditation in our day to day life...................... .I wish healthy and long life to our Hon.Thero and the people who publish this Dhamma Alms.
@gayanasanka7970
@gayanasanka7970 2 жыл бұрын
සාදු සාදු සාදු ...!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@kumarykumar5727
@kumarykumar5727 2 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා.
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
බොහොම පින්.උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏
@CanadaMachan
@CanadaMachan 2 жыл бұрын
සාදු සාදු සාදු! තෙරැවන් සරණයි හාමුදුරැවන්ට
@indranimaliduwa8545
@indranimaliduwa8545 2 жыл бұрын
Sadu sadu saaadu!! !pinwath swamin wahanseta theruwan saranay.🙏🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
Sadu Sadu Sadu . Pinwath Sowameen Wahanseta Mage namas karayawewa Theruwansaranai .💐💐💐
@premaliyanage5305
@premaliyanage5305 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
සාදු සාදු බුදුසරණයි
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 2 жыл бұрын
Daladhasamidu phitai pinwath suwamin wanseta sadu sadu sadu 🙏 🙏 🙏
@pagngnasekara8711
@pagngnasekara8711 2 жыл бұрын
තෙරුවන් සරණයි
@janakadesilva4253
@janakadesilva4253 2 жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Teruwan saranay ape swamen wahansa.
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 සාදු 🙏 සාදු 🙏
@yamunapriyangani5882
@yamunapriyangani5882 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@manelsamarawickrama4019
@manelsamarawickrama4019 2 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishakamaala6638
@vishakamaala6638 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shamilathissera7963
@shamilathissera7963 2 жыл бұрын
සාදු සාදු සාදු ..
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Obaga kaya deha oba balana wenas wena ever mineth obaga kaya jarawata yanawa dakinna dakinna dakinna
@Lilly76485
@Lilly76485 2 жыл бұрын
Budu piyanangen Ana pana sathi bawanawa oka nowey. Waha Waha niwaradi darmaya pasak wewa
@ayeshmadusanka7117
@ayeshmadusanka7117 2 жыл бұрын
බුදු සසුන බැබලේවා ....
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@neeshanirmalesilvajayaratn7023
@neeshanirmalesilvajayaratn7023 2 жыл бұрын
Ane හාමුදුරුවනේ බුදුන් upanne නේපාල wala දඹදිව කියලා bana patan ගන්න
@anjinethmi6459
@anjinethmi6459 2 жыл бұрын
Teruwan saranai
@indikarajapaksha5727
@indikarajapaksha5727 2 жыл бұрын
🙏🙏🙏
@mybuddhistlife6334
@mybuddhistlife6334 2 жыл бұрын
සාදු! සාදු! සාදු!
@ranidu5940
@ranidu5940 2 жыл бұрын
Sadu sadu sadu 🌻🌻🌻🙏🌷🌷🌷🙏🍁🍁🍁🙏🌺🙏🙏🙏
@jayalathakalatuwawa6012
@jayalathakalatuwawa6012 2 жыл бұрын
Sadu Sadu Sadu !!! Theruwan Sarani Swameen Wahanseta Deergausa Labewa !!!
@lakshmanherath9809
@lakshmanherath9809 2 жыл бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@kusumakumari8069
@kusumakumari8069 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 2 жыл бұрын
🙏🙏🙏 සාදු ....සාදු ....සාදු ..
@ShanShan-lz8ut
@ShanShan-lz8ut 2 жыл бұрын
Sag
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎂
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@shalikawijayalath7413
@shalikawijayalath7413 2 жыл бұрын
Hamuduruwane.... Mt notheruna thanak thiyanawa bawanawe... Haki nam therum kara denna. Issara mama bawana kala nithara.. Tharuna wayasedi. Digitama bawana karaddi mt puduma sahalluwak danila sareerayen bahara wanawa wage hageemak danila pawena gathiyak danuna.... Kihipa dinak ese una. Ma eya kenekuta pawasuwa. Eda patan ada wana thuru kopamana uthsaha kalath eya nawatha sidu une naha. E ai... Mt therum kara denna.. 🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakannangara8801
@wasanthakannangara8801 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@deenaohi6149
@deenaohi6149 2 жыл бұрын
නිවේදිකාව asanuye අනුවන ප්‍රශ්න
@ranidu5940
@ranidu5940 2 жыл бұрын
🍁🙏🌻🙏🌷🙏💐
@sunilwasantha9200
@sunilwasantha9200 2 жыл бұрын
සිතිම නවත්වන්නේ කොහොමද එය නොකල හැකිදෙයකි එය ඉබෙි ඇති වන දෙයකි.බුදුන් වහන්සේ නොකල යුතු භාවනා නැවත නැවත අසිිම කනගාටුදායකය.මෙි විස්තර කරන්නේ බමුණන්ගේ භාවනාකි.කල්ප ගනනක් බුදුන් වහන්සේ පෙරැමි පුරා ගෙන පැමින යෝග භාවනාද දේශනා කලේ?
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 2 жыл бұрын
👆
@rohinidesilva9905
@rohinidesilva9905 2 жыл бұрын
මෙයින් අදහස් කරන්නේ හුස්ම වෙත පමණක් අවදානය යොමුකිරී මයි. බමුණන් බාවනා කලේ ද්‍යා න මට්ටම්දක්වා පමණයි ඉන් එහාට වන සෝවාන් ආදී පල යි රහත් බවයි, බුදුන් වහන්සේ ලබාගත්තේ
@tharangaprasad8029
@tharangaprasad8029 2 жыл бұрын
නිගරු කිරීම සුදුසු නෑ මිතුර,නමුත් ඔබ දේශනය ඇසීමට පින් කර තිබෙනවා, මෙය උතුම් දේශනාවක්, සිතින එක නවතා ඉන්න පුලුවන් මට භාවනාවකින් අත්විඳීමට හැකි උනා, එය මෙහෙමයි අපි හුස්ම ගනිද්දී, පිට කරද්දී දැනෙන ලෙස සිටිනවා නොසිතමින් ,මගෙ අත්දැකීමකින් ඔබට අවශ්‍ය නම් මා දන්නා සුලු දේ,නොසිතා සිටින ක්‍රමය පමනක් ඔබට කියා දෙන්නම් text or msg after call me.only your needed
@vnvn1852
@vnvn1852 2 жыл бұрын
Kalpanawen deshanawa aimth ahannko ethkota therewi
@Yashvy7777
@Yashvy7777 2 жыл бұрын
💗❀
@පහන්ටැඹ-ධ3ද
@පහන්ටැඹ-ධ3ද 2 жыл бұрын
නිවැරදි ආනාපානාසතිය වඩමු
@shashjay6735
@shashjay6735 2 жыл бұрын
සාදු සාදු සාදු....!!!
@anilperera1219
@anilperera1219 2 жыл бұрын
🙏🙏🙏
@slherbals130
@slherbals130 2 жыл бұрын
තෙරුවන්සරනයි
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokapriyadarshani7475
@inokapriyadarshani7475 2 жыл бұрын
🙏🙏🙏🙏
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 2 жыл бұрын
🙏🙏🙏
@danabro1
@danabro1 2 жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 жыл бұрын
🙏🙏🙏
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏
@akeelanadeeshani3715
@akeelanadeeshani3715 2 жыл бұрын
🙏
@kanchanakumudu4125
@kanchanakumudu4125 2 жыл бұрын
🙏🙏🙏
@lakmalmadushanka2772
@lakmalmadushanka2772 2 жыл бұрын
🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 жыл бұрын
🙏🙏🙏
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
පින කල් දාන්න එපා | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:04:41
Niwana Soya | නිවන සොයා
Рет қаралды 3,5 М.
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14