No video

අසූහාරදහසක් වෙහෙර විහාර තැනූ ධර්මාශෝක රජු භූත පිඹුරෙක් වුනේ ඇයි ?වටිනා බණක්| vimukthiye maga | bana

  Рет қаралды 124,571

Vimukthiye Maga

Vimukthiye Maga

2 жыл бұрын

galigamuwe gnanadeepa thero 2021 bana | ඔබ අද අනිවාරයෙන් ඇසිය යුතු වටිනා බණ ටිකක් | වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 budu bana sinhala
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
TubeBuddy has been a game-changer for my KZbin channel’s growth. They have tons of free tools including their upload checklist. It turns out, I was missing out on some pretty crucial steps! Learn more here! www.tubebuddy....
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m.facebook.com...
Whatsapp group
chat.whatsapp....
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemaga...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero_2021
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 208
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 жыл бұрын
දිනපතාම බණක් අහන්න කැමතියි නම් අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
@indikamendis7641
@indikamendis7641 2 жыл бұрын
Oba සියලු දෙනාට sama sanbufi Oba සියලු දෙනාට sama snbudu saranai
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Oba whnsata niduk nirogi bawaya lbawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌷💮💐💮🌷💐💮💐
@rangalasanthi2944
@rangalasanthi2944 2 жыл бұрын
@@indikamendis7641 ං ඉයඉඩඩදනදහෙජබඉජවසහඉඩදකස මඉං
@kanthiikanthi1188
@kanthiikanthi1188 2 жыл бұрын
Ana ahamuturuwana mata kiyala tanna හැමෝටම utau karana mata ai waratinna hamuturuwana tasanawakin kiyala tanna ko hamuturuwana
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුමිහිරි ධර්ම දේශනා නිරන්තරයෙන් අසන්නට ලැබේවා 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏 අපටත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වේවා 🙏🙏🙏🙏
@vchinthaka7945
@vchinthaka7945 2 жыл бұрын
භැමදාම ඔබ වහන්සේගෙ බන අහන එක පුරුද්දක් බන අසන එක පුරුද්දක් කලේ ඔබ වහන්සේගෙ දේශනාවන්🙏
@isharaudayantha4674
@isharaudayantha4674 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා
@anulamallika172
@anulamallika172 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී තිර ජිවනය ලැබේ වා දී ර්ගායුෂ ලැබෙනවා සාධු සාධු සාධු.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
පිං වන්ත අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මතූ මෛත්‍රී බුදුන් වහන්සේ දැක නිවන් සැපත අත් වේවා.🙏🏽🙏🏽🙏🏽 සාදු සාදු සාදු. එස්. සූරවීර ආරච්චිගේ. මියූනික්
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස
@niroshanarathnayaka4438
@niroshanarathnayaka4438 2 жыл бұрын
ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා , බුදුසරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමීනි වහන්සේට, උතුම්චතුරාර්යසත්‍යය ධර්මයම අවබොධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@swarnawickramatunga5852
@swarnawickramatunga5852 2 жыл бұрын
ඔබ වහන්සට මාගේ නමස්කාරය සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌻🌻🌼🌼🌹🌹🌻🌻🙏
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ජිවිත කාලයේදී ඇසියයුතුම වටිනාම බනක්... අපේ හාමුදුරුවනේ තවතවත් ධර්මය ප්‍රචාරය කිරීමට ඔබවහන්සේට වැසනාව ලබේවා. දීර්ගායුෂ ලැබේවා
@minushimaddumaage5765
@minushimaddumaage5765 2 жыл бұрын
ඉතාම වැදගත් ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවන් වහන්ස... මේ කරගත්තා වූ කුසලයේ බලයෙන් ඔබ වහන්සේ හට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා 🙏🙏
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
ගොඩක් වටිනා දර්මදේශනාවක් ඔබ වහන්සේට ගොඩාක් පින් නිදුක්ව නිරෝගීව දිර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@gunerox5235
@gunerox5235 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස සාදු .සාදු .සාදු .......
@vimansayashan6662
@vimansayashan6662 Жыл бұрын
පිංවත් සුවාමීන් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
@upulherath4083
@upulherath4083 2 жыл бұрын
මට ගොඩක් වටිනා බණක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පින් . මෙච්චර වටිනා දහම් කරුණු අපිට කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින්. දැණුම ලබා ගත්තත් හිත හදා ගන්න විදිහ කියලා දෙනවට.තව තවත් ධර්මාවබෝධය ඔබ වහන්සේට ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.සම්මා සම්බුදු සරණයි..
@samanlathamenika5410
@samanlathamenika5410 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .🌺🌺🌺🌺♥️
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 11 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සා...!!!!🙏🙏🙏මා ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙන් රැස් කරන්නවූ පිං කුසල බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සූවපත් බවය ලැබේවා මටද මෙ ලෝක වසි සියලූම දෙනාටත් පිං කුසල් බලයෙන් නිදූක් නිරෙගි සූවපත් බවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන් මෙපිං අවූමෝදමි වේවා උතුමි පතන්නා තුන්තරා බෝධියකින් නිර්වණ පමිපත්තිය ලැබේවා මා හට බලය ලබදූන් මා නාතී දෙතවූන් වහන්සේලාටද මෙ පිං බලයෙන් අයූ වර්ණ සැප බල ප්‍රඥා එර්දිස ලැබේවා සාදූ සාදූ සා....!!!!🙏🙏🙏🙏🙏🙏
@rafaelguerreros263
@rafaelguerreros263 2 ай бұрын
නමෝ බුද්ධාය කියන එක අලුත් දෙයක්ද? මම ලංකාවේ පාසල් යන කාලයේ ඵහෙම දෙයක් අහල නෑ
@shamimil7752
@shamimil7752 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ මිනිසුන්ට ජීවිතේ දැන ගැනීමට මේ දේශනා කල මේ බණ පද හා අපි නොදත් බොහෝ දේ දැන ගැනීමට දර්මය දේශනා කල පිනෙන් ඔබ වහන්සේ තව ගොඩාක් කාලයක් දීර්ගායුෂ ලබා උතුම් නිරවාණ මාර්ගය අවබෝධ කරගැනීමට උදව් වේවා කියා මන් පාර්ථනා කරනවා 🙏🙏🙏
@slshanidasa7769
@slshanidasa7769 2 жыл бұрын
සාධු .....සාධු ..... 🙏🙏🌹🌹🌹 හරිම ලස්සන බනක්.. ගොඩාාාාක් දේවල් ඉගන ගත්තා..... යළි යලිත් මෙවන් බන ශ්‍රවනායේ වැටිමට නිවන දක්වාම අද ශ්‍රවනය කල ධර්මස් ශ්‍රවනයේ පිං හේතු වේවා ....... 🙏🙏🙏🙏 මෙවන් ධර්මය නාලිකා ඔස්සේ ප්‍රචාරයකරන ඔබ සියලු දෙනාටමත් නිවන් දක්වාම මේ කුසල් අයිති වෙත්වා.. නිදුක් වෙත්වා.. නිරෝගී වේවා... සුවපත් වේවා.... ශාන්ත සුවයටම පත්වේවා..... 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@guittaapunetti8713
@guittaapunetti8713 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinukayahampath4931
@dinukayahampath4931 2 жыл бұрын
සාදු සාදු සාදු
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්. ස්වාමින්.වහන්සේට මගේ.උතුමි.නමස්කාර. වෙවා🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ , ඔබ වහන්සේට දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු,, සාධු,, සාධු,,,!!!උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼 මේ උතුම් ශ්‍රී සද් ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේටත්. ස්වණය කරන අප සැම දෙනාටමත්. නිවන් දොරටුවක්ම වේවා. ධර්මඅවබෝදය පිණිස පාර මිතාවක්ම වේවා.... සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@NiluPalihawadana-xd9bd
@NiluPalihawadana-xd9bd Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ පින් නිර්වානය පිනිසම හේතු වාසනා වේවා මටද අනුමෝදන් වේවා සාදු සාදු සාදු
@amithaweerasekara7765
@amithaweerasekara7765 2 жыл бұрын
සාදු ! සාදු! සාදු ! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌼🌼🌼
@ahalmadushani2398
@ahalmadushani2398 Жыл бұрын
Budu saranai පින්වත් ස්වාමීන් wahansata .
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවණින් නිවන් පිනිසම මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කිරිම පිනිස අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාට බොහො පින් ...
@dulminirenuka4527
@dulminirenuka4527 2 жыл бұрын
ඉතා ම වටිනා බණ කතා ව ඔබ වහන්සේ ට budusaranai .
@sawarnapalamuthukudaarachc1777
@sawarnapalamuthukudaarachc1777 Жыл бұрын
සාදු. සාදු. සාදු නමස්කාර කරමි
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
සාදු..සාදු..සාදු..තෙරැවන්.සරනයි
@shan3041
@shan3041 2 жыл бұрын
අවසාන චුතිසිත සුගතියෙහි ඉපිදෙන්නට මෙම පින් හේතු වාසනා වෙත්වා .
@oliduragelasitha
@oliduragelasitha Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏
@disnawijewickrama5562
@disnawijewickrama5562 Жыл бұрын
ඔබ වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලැබේවා !! මේ බණ දේශනාවට.
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට !!!
@shan3041
@shan3041 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@gaminigamini6293
@gaminigamini6293 2 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්සේට ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@eshnow
@eshnow Жыл бұрын
ඔබ වහන්සේට පින් සිදුවෙවා
@ireshadilani982
@ireshadilani982 2 жыл бұрын
සාදු.... සාදු.... අනුමෝදන් වේවා!! 🙏🙏🙏
@user-wo8ks7fz2v
@user-wo8ks7fz2v 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 2 жыл бұрын
theruvan saranai ape hamuduruvanta
@AshaRuklanthi-bj9up
@AshaRuklanthi-bj9up Жыл бұрын
සාදු....සාදු......සදු
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pasinduinduvara5581
@pasinduinduvara5581 2 жыл бұрын
සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරනයි ලෝක වාසී සියලු දෙනාටම
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@duliplakmal3808
@duliplakmal3808 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@happykids4536
@happykids4536 2 жыл бұрын
Budu guna Ananthai Apramanai Theruwan Saranai OBA WAHNSETA🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@patamanikumare4059
@patamanikumare4059 Жыл бұрын
බුඩු අරන වෙව ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
බුදුසරණයි ඔබ වහන්සේට
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
☸️🙏🌼නමෝ බුද්ධාය...!!!"
@badicool1293
@badicool1293 2 жыл бұрын
මම හරිම ආසාවෙන් මෙ බණ අහන්නෙ පිටරටක ඉදගෙන හරිම සාර්ධාවෙන් අනේ සාදු සාදු සාදු
@sriyanimngalika5818
@sriyanimngalika5818 2 жыл бұрын
මම අහනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@robertkarunathilake7241
@robertkarunathilake7241 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 жыл бұрын
Sadu Sadu Sadu teruwan saranai
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් suwamin වහන්සේට mage namaskaaraya weawa .🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli Ай бұрын
සාදු. සාදු සාදු සාදු. පින්වත්. ඔබ.වහන්සෙ ගෙ.හැම බන. කතාවක්ම..ටීක ටීක. හරී. සෙවනය..කරනවා අහන්න. අහන්න.හීන. පැහැදෙනවා. ඔබ.වහන්සේට දීර්ඝායුෂ..ලැබෙවා. තෙරූ වන්.සරනයී
@thilininilanka4740
@thilininilanka4740 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !
@chandanigunarathne6823
@chandanigunarathne6823 Жыл бұрын
සාදු
@indikagamage8580
@indikagamage8580 2 жыл бұрын
ඔබ වහන්සේට පිං සිදු වේවා.
@vchinthaka7945
@vchinthaka7945 2 жыл бұрын
බුද්ධ රාජ්‍ය බැබලේවා😍🙏
@krishanthaliyanage3569
@krishanthaliyanage3569 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !🙏🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🌼
@srilakasela4558
@srilakasela4558 2 жыл бұрын
ඔබ වහන්සේට මේ පින් බලයේන් උතුම් නිර්වාණාවබොධයම ලගාවේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ලොවම සුවපත් වේවා
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
සාදු.....සාදු....සාදු.....
@madusri8473
@madusri8473 2 жыл бұрын
sadu sadu sadu budusaranai oba wahansata. 🙏🙏🙏🙏🙏🙏🙏
@apsarawijesinghe8869
@apsarawijesinghe8869 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai.apa pinwath garu swameenwahansata.prthaneeya bodiyakin nirwanaya labewa.
@lakshmanherath9809
@lakshmanherath9809 2 жыл бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@shantigamage353
@shantigamage353 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sisiraattanayake5400
@sisiraattanayake5400 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😳
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
අතීත කථා වස්තු ජීවමාන කරන යතිවරයානනී ඔබ වහන්සේට මහත් පින් ලැබේවා!
@roini.rokini9072
@roini.rokini9072 2 жыл бұрын
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
අවසන් චුති සිත සුගතියෙහි උපදීවා🙏
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 2 жыл бұрын
තෙරුවන් සරණයි........
@thanujadarshani5961
@thanujadarshani5961 2 жыл бұрын
Theruvan saranai svamin vahansa
@kasunsajith1388
@kasunsajith1388 2 жыл бұрын
මම හැකි සෑමවිටම බණ අහන කෙනෙක් සිත එක්තැන් කරගන්න දියුණු කරගන්න සෝවාන් ඵලයට පත්වෙන්න හැකි මාර්ගය කෙටියෙන් හෝ විස්තර කරන්න ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@tharakaherath7538
@tharakaherath7538 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔයාට ඒ දේ සැබැ වෙන්න ඔනේ 🙏
@susanthakumaramaxkumara447
@susanthakumaramaxkumara447 2 жыл бұрын
Tharuwan saranai oba wahansata diraga ausha lebawa oba wahansata
@latha6177
@latha6177 2 жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge suwa labawa hemadama watina darma dasana karanna wasanawa uda wawa budu saranai🙏🙏
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@user-rr9hl4le7e
@user-rr9hl4le7e 9 ай бұрын
Ma පින් බලයෙන් මාගේ මිය ගිය ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවය අත්පත් වෙවා
@malanerathnayaka8770
@malanerathnayaka8770 2 жыл бұрын
Sadu.sadu.sadu....
@jmljayasundara4128
@jmljayasundara4128 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🌹🙏🙏🌹🙏🌹🌹🌹
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 2 жыл бұрын
🎀 නිදුක් 🎄 වේවා 🎍 නිරෝගී 🎀 වේවා 🎄 සුවපත් 🎍 වේවා 🎀 පිණ 🎍 වත් 🎀 අපේ 🎄 හාමුදුරුවනේ 🎀 ඔබ 🎍 වහන්සේ ට 🎍 තෙරුවන් 🎄 සරණයි 🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎀 සාදු 🎄 සාදු 🎍
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ. උතුම් වූ සසර කෙළවර අමා මහ නිවනින් සැනසීමට ශක්තිය ලැබේවා🙏🙏
@kondadeniyamadu971
@kondadeniyamadu971 2 жыл бұрын
Tearuwannsaranai..obawahnaseta.niduk.nirogisuwa.dirrgausa.sammpathtiya.salasewa..sadu.sadu.sadu.sadu.
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Oba wahanseta tharuwan saranai 🙏 miyagiya nayinta me pina anumodan wewa🙏🌼🌼🌼🌼🌼🌼🌼
@gayangayan1865
@gayangayan1865 2 жыл бұрын
සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් සාමින් wasasa🙏🙏🙏🙏🙏
@mahimiraheesha5224
@mahimiraheesha5224 2 жыл бұрын
Ape hamuduruwNe oba wahanseta deeeragayu labewa......sadu sadu sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽 Ithama Wedagath Dharmadeshanawak Ape Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Godak atina banak deergau wewa oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@anushapriyadharshani8152
@anushapriyadharshani8152 2 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ බලපොරොත්තුවෙන බෝධ්දියකින් නිර්වානය කරා යාමට මේ දර්ම දානය හේතු වාසනා වේවා පරමිතාවක්ම වේවා...දීර්ඝායු වේවා තෙරුවන් සරනයි
@surangapremachandra2828
@surangapremachandra2828 2 жыл бұрын
Budusaranai Sadu sadu sadu
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 95 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 25 М.