බුදුන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාගේ අවසන් කාලය හා පිරිනිවන් පෑම | vimukthiye maga | bana

  Рет қаралды 102,987

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

galigamuwe gnanadeepa thero 2021 bana | බුදුන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාගේ අවසන් කාලය හා පිරිනිවන් පෑම | වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 budu bana sinhala
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m.facebook.com...
Whatsapp group
chat.whatsapp....
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemaga...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero_2021
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 137
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 жыл бұрын
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න . ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම......බොහොම පිං ධර්ම දානයට...
@kusumchandralal3395
@kusumchandralal3395 2 жыл бұрын
b yttyyttt
@kusumchandralal3395
@kusumchandralal3395 2 жыл бұрын
b
@පියනන්දහිමි
@පියනන්දහිමි 2 жыл бұрын
Iu...... ..
@nandahulangamuwa7141
@nandahulangamuwa7141 2 жыл бұрын
ද්
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
හුදී ජන පහන් සංවේගය උදෙසා නිසලව ගලා බසිනා සදහම් නදියෙන් මිහිරි බණ පද දේශනා කරන්නාවූ පිංවත් අවසර ගලිගමුවේ ඥාණදීප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරකල් පැවැත්ම වේවා....🙏🙏🙏🙏 ඔබවහන්සේගේ මූලිකත්වයෙන් ඉදි වන බක්කුල මහා සෑ රදුන් ගේ අාශිර්වාදයෙන් කිසිදු රෝග විපතක් නොවේවා....🙏🙏🙏🙏 නුදුරු භවයක දී ම පතන බෝධියකින් නිවී සැනසේවා....🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි... ධර්ම දානයට බොහොම පිං විමුක්තියේ මග නාලිකාවට....
@sunandarajini7461
@sunandarajini7461 2 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏
@induthilakarathna1907
@induthilakarathna1907 2 жыл бұрын
මෙවන් උතුමි දහම් කරුනු දේශනා කිරීමට ඔබවහන්සේ ට දීර්ගායුශ ලෑබේවා ස්වාමින්වහන්ස
@lakshithahh60
@lakshithahh60 2 жыл бұрын
ඔබ වහන්සේ ටත් මේ උතුම් නිවනම සාක්ශාත් කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා.සාදු සාදු සාදු
@gayangayan1865
@gayangayan1865 2 жыл бұрын
සාදු සාදු සාදු සා තෙරුවන් සරණයි පින්වත් සාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusithaadikari5929
@thusithaadikari5929 2 жыл бұрын
සාදු සාදු සාදු
@priyanganiedais6695
@priyanganiedais6695 2 жыл бұрын
Sadu sadu sadu .....mage namskarayawewa ...පින්වත් obawahanseta නිදුක් නිරෝගි deegayu ලැබේවා .....me ladun උතුම් darmadanayata ...obawahanseta pin .....teruwan saranai ....
@amaramitchel8251
@amaramitchel8251 2 жыл бұрын
සාදු සාදු සාදු,ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි,,,සාදු සාදු සාදු🙏
@ruwanchamara9657
@ruwanchamara9657 2 жыл бұрын
අපේ පිනට උපන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chamararathnayaka5626
@chamararathnayaka5626 2 жыл бұрын
mL p LP
@chamararathnayaka5626
@chamararathnayaka5626 2 жыл бұрын
Chvvcviz,7?
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
අද දහමී දේශනාව බොහෝම වටිනා විස්තරයක් ගෙනාවෙ ඔබවහන්සේට බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 2 жыл бұрын
මතුබුදු සසුනක ඔබවහන්සේ කුමාරකාශ්‍යප රහතන් වහන්සේ වැනි උතුමකු වේවා!!!!!!!!
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
සාදු සාදු සාදු.. උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට. උතුම් බක්කුල මහරහතන් වහන්සේට මෙන් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම්. සැලසේවා. පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධය ලබාගන්න මේ උතුම් බුද්ධ ශාසනයේම දොරගුළු විවර වේවා.. පෙන්න ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏🙏
@upulherath4083
@upulherath4083 2 жыл бұрын
වටිනා දහම් කරුණු කියාදෙන ඔබ වහන්සේට තව තවත් ධර්මාවබෝධය ලැබේ වා දීර්ඝායුෂ ලැබේ වා තෙරුවන් සරණයි
@prasannaweerabahu924
@prasannaweerabahu924 2 жыл бұрын
තථාගත අරහත් සම්මා සම්බුදු වු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශාවක සාරිපුත්ත, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු . තාතිය ශ්‍රාවක වු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... මේ බුද්ධ ශාසනයේ අසු මහා ශ්‍රාවක මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු .. සියලු දේවියෝද මේ පිං අනුමෝදන් වේවා ... සියලු දේනාටම තෙරුවන් සරණයි ... සාදු සාදු සාදු ...
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 උතුම් මහා රහාතානන් වහන්සේලට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
theruwan...saranai...ape...suwamin wahansa...sadu...sadu....
@denuwanmadushanka6891
@denuwanmadushanka6891 2 жыл бұрын
නිර්මල බුදු බණ ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සම්බුදු ශ්‍රි සද්ධර්මයට මගේ නමස්කාරය වේවා 🙏🙏අසූ හාරදහක්මහාරහතන් වහන්සේලාට මගේ නමස්කාරය🙏🙏🙏 වේවා
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Ape hamuduruwan whansa .maiththi.budun.daka niwan dakinna .chathurarriya .shakthiya .awaboda. karagana .niwan .dakinna... hamuduruwana. ....sadu....sadu........ sadu....🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@priyanthipriyanthi7977
@priyanthipriyanthi7977 2 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායූෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ අප තථාගත තිලෝගුරු අමා මෑණි සම්මා-සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@rajithakumari1093
@rajithakumari1093 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඉතා වටිනා ධර්ම දේශනාවක් .තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු 🙏🙏🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
සාදු සාදු බුදු සරණයි සුවාමින් වහන්සේට
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@presanneprenandu100
@presanneprenandu100 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මෙතරම් වටිනා දහමක් පවතින මෙිි ලෝ තලේ හා මගේ පිංවත් භූම්යේ ඉපදීමත් මහත් වාසනාවක් මෙවැනි උතුමිි වු ධර්මයක් ලෝකයට දේශනා කරන ඔබවහන්සේටත් නිදුක් නීරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබෙිිිවා මෙිි පිනෙන්ම සාදු,සාදු,සාදු තවතවත් අප බුදුහාමුදරුවන්ගේ ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිිවා යෝධබල යෝධ ශක්තිය ලැබෙිිවා අපේ හාමුදුවන්ට තේරුවන්ගේ අනන්තවු බුදු ගුණයේ බලයෙන් නිවන් මාරගයේම දෝර විවර වෙිිවා
@nuwanchachathura1354
@nuwanchachathura1354 2 жыл бұрын
බුදු සරණයි.... උතුම් නිර්මල බුදු දහම...
@pushpakanthilg8143
@pushpakanthilg8143 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේට උතුම් දළදා වහන්සේ ගේ මහානුභාව බලයෙන් නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු!
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සාදු සාදු සාදු...🙏 මෙවන් වූ වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමට අප හට ඉඩ සලසා දුන් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා.නීරෝගි වෙත්වා.සුවපත් වෙත්වා......!!!
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
☸️🙏🌼🌼නමෝ බුද්ධාය..!!!
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස ධර්ම දේශනා වෙන් ලත් උතුම් පිං නිවීමට ම, හේතු වාසනා වේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාධූ සාධූ සාධූ
@kalpaprasan9068
@kalpaprasan9068 Жыл бұрын
ස්වාමීන් වහන්සේ නිවනට පත් වේවා....!!!
@damithranasinghe3690
@damithranasinghe3690 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා....!!!
@priyanthipriyanthi7977
@priyanthipriyanthi7977 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් දෙයක් දැැන ගැනීමට තිබෙනවා මම ඉන්නේ විදේශ ගතවෙලා නිසා වැඳගෙන එකත්පස්ව ඉඳගෙන ධර්ම දේශනාවට සවන් දෙන්න අපහසුයි ඒත් අපේ පිංවත් ස්වාමීන් වහන්ස මම වැඩ කරන ගමන් ශ්‍රද්ධාවෙන් බණ අහනවා ඔබ වහන්සේ දේශනා කරන ධම්ම පදයක් ගානේ සාධුකාර දෙනවා ඒත් අපේ පිංවත් ස්වාමීන් වහන්ස එයින් අකුසලයක් සිදු වෙනවාද මට පහදාදෙන්න පිංවත් ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathasriyani3472
@chandralathasriyani3472 2 жыл бұрын
සාදු නාදය පැතිරේ සාදු සාදු සාදු
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
තෙරැවන්..සරනයි
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@maladamayanthi1102
@maladamayanthi1102 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .
@kalpagimhan569
@kalpagimhan569 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු සාදු .......
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@ghsdyj90
@ghsdyj90 2 жыл бұрын
Sadhuu sadhuu sadhuu.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 9 ай бұрын
ඔබ වහන්සේ මෙිි උතුම් ධර්ම දේසනාව මම කල්තොට අරුණ ශාන්ත සෙවනයකලා.ඔබ වහන්සේ ට දිර්ඝයුස ලැබේ වා .පින් අපේ සමින්වහන්සෙට .
@madushipiriyadharsani2814
@madushipiriyadharsani2814 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@AnulawathiWL
@AnulawathiWL 3 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා
@MSMA1982
@MSMA1982 8 ай бұрын
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් අපට. දැනෙන සේ අපට. දේසනාකල ඥණාදීප හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏
@kumarykumar5727
@kumarykumar5727 2 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය . තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 2 жыл бұрын
🎄 නිදුක් 🎀 වේවා 🎄 නිරෝගී 🎆 වේවා ✋️ සුවපත් 🎋 වේවා 🎍 පිණ 🎇 වත් 🎀 🎄 අපේ ✋️ හාමුදුරුවනේ 🎍 ඔබ 🎇 වහන්සේ ට 🎀 තුනුරුවනේ 🎆 සරණයි 🎀
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@SdSd-hp5vq
@SdSd-hp5vq Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ පින් වත් ස්වාමීන් වන්සට ඔබ වන්සට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සමිමා සමිදු සරනයි 🙏🙏🙏
@slfun9055
@slfun9055 2 жыл бұрын
Sadhu sadhu sadhu
@malamala8969
@malamala8969 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 2 жыл бұрын
සාදු💕 සාදු💕 සාදු💕 🙏තෙරුවන් සරණයි 🌹
@malikamalika2269
@malikamalika2269 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නෙරුවන් සරණයි
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@sandunikamanori3073
@sandunikamanori3073 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@dayanidayani8396
@dayanidayani8396 2 жыл бұрын
සාදු සාදු සාදු
@danielnaveen138
@danielnaveen138 2 жыл бұрын
සාදු සාදු සාදු
@chandikachandika1560
@chandikachandika1560 Жыл бұрын
සාදු සාදු සාදු
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු
@ChanikaMaduwanthi-i5f
@ChanikaMaduwanthi-i5f 8 ай бұрын
සම්මා දිට්ඨිය, සම්මා සතියෙන් යුතුව බුදු බණ වැටහේවා🙏🙏🙏සියලු රහතුන් වහන්සේ ලා ට ,ගෞතම බුදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏
@thejananalin4329
@thejananalin4329 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@සගීත්-හ1ෂ
@සගීත්-හ1ෂ Жыл бұрын
පාරමි පුරන අපෙ බෝධි සත්ව හාමුදුරුවන්ට නමස්කාර වෙිිවා
@MaxVisions
@MaxVisions 2 жыл бұрын
Sadu Sadu Sadu !!!...
@hchcgxv4354
@hchcgxv4354 Жыл бұрын
Ape pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 ♥
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
According to the Buddha.According to the Rahathan wahansey. That's amazin.felt sad.there was failth. Wonderful sermon. The sermon is solemn.meny thanks ,great monk.
@RanjaniSenarathna
@RanjaniSenarathna 5 ай бұрын
Oba wahanseta chathurarya saththyama awaboda wewa teruwan saranai
@nuwandanushka3914
@nuwandanushka3914 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@thusharimanjula431
@thusharimanjula431 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@indikamendis7641
@indikamendis7641 2 жыл бұрын
Indikagamendis paris oba vanaseta neroge suwa ලැබේවා
@dayanaprabhani761
@dayanaprabhani761 Жыл бұрын
Oba wahanseta thawa thawath dharmaya pracharaya karanna labewa.niduk neerogi wewa
@dassithero3615
@dassithero3615 3 күн бұрын
ධවල පැහැයෙන් සුදිලූ වාම දළදා සමිදුගේ උතුම් පිහිටෙන් අනුහසින් ඔබට සෙත් සුව උදා වේවා... සැරියුත් මහ තෙරුන්ගේ නුවණ ගුණකද අපමණයි ඒ උතුම් වූ ගුණ බෙලෙන් ඔබට සුව සෙත උදා වේවා....
@chamaramadhusanka8617
@chamaramadhusanka8617 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@minsl4685
@minsl4685 9 ай бұрын
අපේ වත්මන් භාන්ඩාගාරික 🙏🙏🙏🙏
@hoshanbandara810
@hoshanbandara810 2 жыл бұрын
තෙරුවන් සරණයි
@diloshaanuhas729
@diloshaanuhas729 2 жыл бұрын
🙏❤🙏
@chinthikamalalasekara4595
@chinthikamalalasekara4595 2 жыл бұрын
🙏🙏🙏💐
@dilhanidilhani8837
@dilhanidilhani8837 Жыл бұрын
බුදුසරණ යි 🙏🙏🙏🙏
@buddikassenadeerar5391
@buddikassenadeerar5391 2 жыл бұрын
Oba wahanseta uthum nirwanaya awabodha wewa
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 2 жыл бұрын
Sudu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 4 ай бұрын
Ada harima dukai anda ada thamai bana tika ahuwe. Matath me sasara duka bawa therenaea swamin wahansa. Me wage banak kiyala dunnata oba wahanseta theruwan saranai.!!!
@imashamihiran935
@imashamihiran935 Жыл бұрын
මරු,🤧🤧🤧
@kusumsiri5727
@kusumsiri5727 2 жыл бұрын
Sadu sadu sadu
@pradeepedirisinghe5951
@pradeepedirisinghe5951 2 жыл бұрын
🙏🙏🙏🙏sadu sadu
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
🙏🙏🙏
@chithrakumari856
@chithrakumari856 11 ай бұрын
sadu sadu saduuu
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@janakamarasingha4938
@janakamarasingha4938 2 жыл бұрын
sadu sadu sadu
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Sadu...... Sadu... Sadu...namo..buddaya... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷
@lokkasway7637
@lokkasway7637 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@RanjaniSenarathna
@RanjaniSenarathna 5 ай бұрын
🙏🙏🙏🙏🙏 Sadu saduu
@kanchanaliyanage689
@kanchanaliyanage689 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 2 жыл бұрын
🙏🙏😇😇🙏🙏🙏🙏🙏
@nilminipriyanthi5632
@nilminipriyanthi5632 2 жыл бұрын
🙏🙏🙏
@shakeelamahalekam542
@shakeelamahalekam542 2 жыл бұрын
🙏🙏🙏
@dishanrathnayake1183
@dishanrathnayake1183 2 жыл бұрын
🙏🙏🙏
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 14 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН