අම්මා තාත්තාට පින් දෙනකොට යක්ෂණියක් ඒ පින අනුමෝදන් වෙනවා | koralayagama saranathissa thero bana

  Рет қаралды 54,572

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 84
@hashanidunil1868
@hashanidunil1868 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සැමටත් මටත් මේ පින උතුම් නිවන් සුව පිණිස හේතු වේවා 🙏🙏🙏
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 Жыл бұрын
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@niroshauaq719
@niroshauaq719 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින්වහන්සේට බුදු සරණයි 🙏🙏🙏
@roshanmudalige1982
@roshanmudalige1982 Жыл бұрын
Ithama watina banak❤❤❤. Theruwan saranai mage පින්වත් ස්වාමීන් වහන්සේට.
@AnulawathiWL
@AnulawathiWL 8 ай бұрын
සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ඉතා වැදගත් ධර්ම දේශනාව අපට සජ්ඣායනා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
@bandaramahesha2316
@bandaramahesha2316 Жыл бұрын
සාදු!!!සාදු!!!සාදු!!!පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් බණ කියන ස්වාමින්වහන්සේටත් නිවන පින මේ දර්ම දානයක් වේවා🙏🙏🙏අපි සියලු දෙනාටත් නිවන පිනිස මේ දර්මය වාසනා වේවා 🙏🙏🙏
@alnjperera5729
@alnjperera5729 Жыл бұрын
නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා...උතුම් නිවන් මග විවර වේවා.....තෙරැවණ් සරණයි...🙏🙏🙏
@nirodhakumarasinghe
@nirodhakumarasinghe Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼 මේ ධර්ම දේශනාව අසා මිත්‍යා ද්‍රෂ්ඨියෙන් මිදේවා 🙏🏼🙏🏼🙏🏼 නිවන් දකිනා තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා🙏🏼🙏🏼🙏🏼 අපේ පිංවත් ස්වාමීන්වහන්සේට නිර්වානය අවබෝධය පිනිසම මේ කුසලය හේතු වාසනා වේවා 🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐 💐💐සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐 💐💐සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
ස්වාමීන් වහන්සේටත් සාබාගිවු සියලුදෙනාටමත් මා ඇතුලු පවුලේ සියලුදෙනාටමත් මෙි පි අනුමෝදනා වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
පින්වත් සූවාමින් වහන්සේට නිදුක් නිරෝගිව දර්මය දේසනා කරන්න මේ පින් බලවත් වේවා කිසිම දිනක කැස්සක්තරමත් ඇති නොවේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadub🙏🙏🙏🙏
@anuradisanayaka1316
@anuradisanayaka1316 Жыл бұрын
ඔබ වහන්සෙට නිර්වානය අවබෝධ වේවා
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන සම්පත්තියම අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.උප උපන් ජාති ජාතිත් උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පර්යප්තියම අසම්නෙම්වා නිර්මල පර්යප්තියම දරන්නෙම්වා මේ උතුම් ගව්තම බුදු සසුන තුලදීම අරිහත්වය ලබා නිවන් දකින්නට මේ පින් හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏
@LahiruDilshan-my9ys
@LahiruDilshan-my9ys Жыл бұрын
සාදු..! සාදු..! සාදු..! 🙏🙏🙏
@chandieta8043
@chandieta8043 Жыл бұрын
නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷
@buddikaviduranga9409
@buddikaviduranga9409 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Жыл бұрын
Sadu..sadu..sadu..!!! Samma sambudu saranai..!!! Namo buddaya..!!! 🙏🏼🙏🏼🙏🏼
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Жыл бұрын
මාගේ නමස්කාරය වෙවා දළදා සමිදු පිහිටයි 🌺🌺🌺🙏🙏🙏
@asokakarunasena3632
@asokakarunasena3632 Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanse ta mage namaskaraya wewa
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සාදු සාදු සාදු
@kumarialfalasi7273
@kumarialfalasi7273 11 ай бұрын
Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai
@Dilrukshi1-k3c
@Dilrukshi1-k3c Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!ගරු දේසකයන් වහන්සේටත් ධර්මදානය දුන් සැමටත් මටත් නිවන පිනිසම වේවා෴෴෴෴෴
@shani.f.e8655
@shani.f.e8655 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Sadu sadu sadu mage namas karaya wawa apa Maha saogarathnayata 💮💮💮💮💮🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@dineshgunawardhane9983
@dineshgunawardhane9983 Жыл бұрын
sadu....sadu....🙏🙏🙏🙏🙏🙏
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
🙏🙏🙏🏵🏵🏵💮💮💮🙏🙏🙏 oba wahanseta mage Namaskaraya wawa
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
බුදු සරණයි
@sandamalidharmarathna2105
@sandamalidharmarathna2105 Жыл бұрын
SADU SADU SADU APE HAMUDURUWANE UPADINA HAMAATHMAYEMA MATA ME UTHUM DHARMAYAMA ASEWA🙏🙏🙏🙏🙏🙏
@تاااالف
@تاااالف Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏
@vipulavipula1037
@vipulavipula1037 Жыл бұрын
Sadu Sadu sadu Niwanama wathwa
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.pinwah.suwamin.wahanseta.niduk.nirogisuwa.lebewa.teruwan.saranai
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
sadhu sadhu sadhu🙏🙏🙏🙏
@Shehan123Nimna-cl9gu
@Shehan123Nimna-cl9gu Жыл бұрын
නමස්කාර වෙවා සදු
@samanwijeweera2850
@samanwijeweera2850 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@JayanthaLanka
@JayanthaLanka Жыл бұрын
Sada sabadadu
@prapra5105
@prapra5105 Жыл бұрын
Sadu sadu sadu
@KasuniJayawardane
@KasuniJayawardane Жыл бұрын
Sadu sadu!
@chandradissanayaka4249
@chandradissanayaka4249 Жыл бұрын
Teruwan saranai ape penwat swamenwhnsa atulu seyaluma denata chturarya Satya awaboda wewa 🙏🙏🙏
@kwtkwt2630
@kwtkwt2630 Жыл бұрын
🙏🙏🙏
@KithWITHNilasi
@KithWITHNilasi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sthushara3282
@sthushara3282 Жыл бұрын
SWAMINVAHANSETA TRIVIDA RATNAYE PIHITAIY 🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp Жыл бұрын
🙏🌸🙏🌸🙏
@shehanshirantha8379
@shehanshirantha8379 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimrokrish2025
@nimrokrish2025 Жыл бұрын
🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushparaniPushpa-e4v
@PushparaniPushpa-e4v 4 күн бұрын
Sadu Sadu Sadu
@shenaya1364
@shenaya1364 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@stellafernando4745
@stellafernando4745 Жыл бұрын
❤❤❤
@jaytilake2601
@jaytilake2601 Жыл бұрын
🙏🙏🙏🇬🇧🇱🇰
@chamalshathomas3794
@chamalshathomas3794 Жыл бұрын
Saaaaaduu
@KarunarathnaBandara-g9b
@KarunarathnaBandara-g9b Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Saud Saud Saud 🙏🙏🙏🌸💮🍁🌸💮🏵🌺💐🌷🌹💐🏵💮🙏🙏
@sachinimadumali438
@sachinimadumali438 Жыл бұрын
Saadu Saadu Saadu
@RajithaRajitha-r7q
@RajithaRajitha-r7q 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nanjirama7659
@nanjirama7659 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🇺🇸
@NandiN-f9m
@NandiN-f9m Жыл бұрын
Sanda.sagan.nasitt.papanasan..budugun.ananttai..sasar.biyakarui.etter.wenn.....darmist.wemu
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
ස්වාමින් වහන්ස මම බූදූරජානන් වහන්සේගේ අති උතූම් ධර්මස් කන්ධයට නමස්කාර කරමි ම වහන්සේට තෙරුවන් සරණයි සාධු සාධු සාධු.
@Sanjana17.saranga
@Sanjana17.saranga Жыл бұрын
Sadu sadu sadu
@radhikakodithuwakku9725
@radhikakodithuwakku9725 Жыл бұрын
🙏🙏🙏
@lankacool4955
@lankacool4955 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🙏🏻🙏🏻🪷🪷🪷
@owenRupasinghe-rp7mw
@owenRupasinghe-rp7mw Жыл бұрын
සාදු සාදු සාදු
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Жыл бұрын
Sadu sadu sadu
@champashirani2046
@champashirani2046 Жыл бұрын
🙏🙏🙏
@DIndika-ke2ig
@DIndika-ke2ig 17 күн бұрын
Sadu sadu sadu
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 Жыл бұрын
🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Жыл бұрын
🙏🏻🙏🏻
@desilvat.s.a7616
@desilvat.s.a7616 Жыл бұрын
🙏
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
🙏🙏🙏
@maheshiperera-p9c
@maheshiperera-p9c 5 ай бұрын
🙏🙏🙏
@nirmalipriyadarshani6590
@nirmalipriyadarshani6590 Ай бұрын
🙏🙏🙏
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 82 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 27 М.