KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
VINI RESTAURANT එකේදි මම හදපු කෑම විනීලට කවපු හැටි @viniproductionsofficial @DaysofDilshan
15:44
කඩාකප්පල් කරොත් මම බලාගන්නම් | ඔයාලා වැඩ පටන් ගන්න | Anura Kumara Dissanayake today Speech
21:19
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
මාලබේ vini production දාපු අලුත්ම Restaurant එකට... පවුල් පිටින් ආපු විනිලා....
Рет қаралды 231,241
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Maharga Vlogs
Күн бұрын
Пікірлер: 265
@akashheshan2403
Жыл бұрын
දියුණු වෙන්නම ඕනි කොල්ලො ටිකක්...❤️❤️
@rathanathero7710
Жыл бұрын
හැමෝගේම සහෝදරත්වය..වටිනවා අනුරාධපුරේ එව්න්ගේ හදවත් මිනිස් කමින් පෝසත් තෙරුවන් සරනයි
@amilarathnayake4647
Жыл бұрын
අලුත් ව්දිහට හිතන අලුත් පරම්පරාව.....නියමයි..
@rohanfernando1333
Жыл бұрын
විනි උත්සාහයෙන් වගේම හැකියාවෙන් ඉදිරියට ආපු කොල්ලො ටිකක්. ජය වේවා
@gayankeerthi8254
Жыл бұрын
Suna පැතුම් bro දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි vini
@SusilaMayadunne-gw4mx
Жыл бұрын
නිහතමානී විනීලා..දවසින් දවස දියුණු වේවා..අපිව හිනස්සන්න..
@chethanadulari3365
Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි පොඩිවට පටන් අරන් අද මේ ඉන්න තැන ගැන හදවතින්ම සුබ පතනවා විනීලට❤️❤️😍
@dumeerasureshrajasinghe7749
Жыл бұрын
සුපිරි සුපිරි ජයවේවා vini❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️❤️
@madushanmaduka-kg8dh
Жыл бұрын
කුහකයන්ට වැලලෙන්න දවසින් දවස දියුනුවෙයන් විනී මගෙ කොල්ලො ටික ❤
@ShanthiKumari-ef4go
Жыл бұрын
මරු .❤❤❤බුදු සරනයි!හැමොටම😊
@hirunathilina5282
Жыл бұрын
අනේ ශෝක් නෙ ජය වේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏ආදරෙයි විනීඊඊඊඊඊඊඊඊඊ
@thisumsinhabahu5252
Жыл бұрын
Apita hinawa gena vinilata hemadama hariyanna one... budu saranai. James jayama wewa....
@thilinadulajsenanayaka4599
Жыл бұрын
විනී සෙට් එක දිනෙන් දිනම සෙට් එකට හරියෙන් හරියට හරි යන්න ඔනා ආදරෙයි සෙට් එකටම ❤ එදා ඉදන් ආසම චරිත ටිකක් ජයවේවා ❤❤❤
@renukadamayanthi6453
Жыл бұрын
මිනිස්සු දියුණු වෙන එකට කතා හදන්න එපා.වස්තිලා කලින් මේ වගේ වැඩක් කරා විනීලත් මෙහෙම වැඩක් කරා කියලා ඒක කොපියක් නෙමේ මන් හිතන විදිහට.මෙහෙම හිතන්නකො මනුස්සයෙක් කඩයක් කෑම කඩයක් දානවා ඒ කඩේ තියන හින්දා තව කෙනෙක්ට කෑම කඩයක් දාන්න බැරිද.පුලුවන්නෙ.හදිස්සියේවත් විනීලා කලින් මෙහෙම වැඩක් කරලා වස්තිලා පස්සෙ කරානම් එතකොටත් කියන්නෙ කොපියක් කියලනෙ.ඒක වැරදී නේද. මිනිස්සු හිතන විදිහ නෙමේ වැදගත් තමන් හිතන විදිහයි වැදගත්.මම කියපු එක හරි නේද
@namalvihanga9223
Жыл бұрын
Aniwaryenma ehema hithana ayata kiyanne kellek kollek gathoth kollek kellek gaththoth wena kello kollo badinna berida
@anuwamusic7829
Жыл бұрын
Aniwa
@Vlife563
Жыл бұрын
E kade dapu hindane bn hithuna veava gihilla kanna puluvan Mn nm hithuve na bm achchara dura idan valivita open karai kiyala
@nkbzvthanage
Жыл бұрын
👍👍👍
@nisansalanisa5540
Жыл бұрын
Oya hari matath hetuna.ekkenekma newene meewa karanna ooni
@armadushika9152
Жыл бұрын
ඔයාලගෙ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම
@dilusha6172
Жыл бұрын
එල මචංලා. දිනෙන් දින දියුණු වෙයල්ලා. ජය වේවා💐
@richheartSL
Жыл бұрын
කෙනෙක් දියුණු වෙනව දැකල සතුටු වෙන්න. හොද වැඩක්.
@linedtravel
Жыл бұрын
අනුරාධපුර දැමිමනමි තවත් හොඳයි සහොදරයා
@colombospareparts-gm2eh8pw3
Жыл бұрын
විනි සුභ අනාගතයක් ජය වේවා... හැබැයි දැන් එක එක එවුන් දෙක දෙක එවුන්ව දම්මලා බලු බලු comments දායි සැලෙන්න එපා කොල්ලනේ....
@සිලිංබිලිං-ළ8ද
Жыл бұрын
බුදුසරණයි දිනෙන් දින දියුණු වේවා😘
@niroshadamayanthi7157
Жыл бұрын
Aetthatama godak sathutui oyala hema denatama budu saranai
@sachinthalakvidu1220
Жыл бұрын
අදරෙයි විනී සෙට් එකටම ❤️❤️
@sudhararangika6378
Жыл бұрын
මුදල් කියන්නෙ හැම දෙයක්ම ඇති කරන්නත් නැති කරන්නත් පුලුවන් භයානක ආයුධයක් ....හැමදාම එකමුතුව හිටියොත් දියුණුව නියතයි...Good luck ..
@newmobile9414
Жыл бұрын
You are right 🙂😇 it can ruin lives or heal lives
@shaniwasanasaniwasana
Жыл бұрын
ලංකාවට ආපු ගමන් එන්න ඔන,විනිලා තමයි අාසම සෙට් එක ගමෙි අපිට ගමේ කොල්ලො වටිනවා
@hmcmherath4229
Жыл бұрын
අඩෙහ් අමල් ඉන්නවා..දැක්කම සතුටුයි 😁😁😁😁😁
@sandun2136
Жыл бұрын
ගොඩක් ලියන්න කම්මැලි., කෙටියෙන් කියන්නම්... ලංකාවේ ඉන්නේ තව එකෙක් දියුණු වෙනවාට අකමැති ජාතියක්... ඒ වගේ රටක රනිල් වගේ පොරක් ජනාධිපති උන එක පුදුමයක් නෙවෙයි.. ගොඩක් සතටුයි මේක දැක්කම... 2500 subscribed කරේ මුං.. ගොඩක් සතුටයි ❤❤❤❤❤❤
@erro_shan
Жыл бұрын
#කොපියක් කියන එක සාදාරනයි කෑම වල නම් පම්පෝරි බුරියානි, සොයිසගෙ ආප්ප 😂 දෙයක් කරාට කමක් නෑ තමන්ගෙ විදියට 🔥♥️
@rushand8003
Жыл бұрын
yako ranil janadipathi une chanden neweine 🤣🤣ekata kohomada minissu pali wenne
@melaniegalgalthurge-hj9qk
Жыл бұрын
Mun kunuhrpa kiyala hamba kre na😍😍respect broo😍😍
@jokerjoker-jd6lk
Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ ව්නි ඔයා ලා ඔක්කොටම බුදුසරණ යි ❤❤❤❤
@crazyboy-kj9mx
Жыл бұрын
මරු ජයෙන් ජයම වේවා..
@EPPPpppppppppppp
Жыл бұрын
නියමයී විනී 👍👍💕💕 ආදරෙයි හැමදාමත් 👍👍😊
@naviyaentertainment8089
Жыл бұрын
අමලයා වීඩියෝ වල නෑ ඒ වුනාට මේකෙ ඉන්නවා😂❤
@sihinaanuhas2615
Жыл бұрын
Exelent mcn la....congratulations
@nishanfernando4682
Жыл бұрын
Superb quality vini
@thilinialoka5406
Жыл бұрын
Niyamai eshan aiyeeee old the best
@lalsamarasinghe9577
Жыл бұрын
ජයවේවා විනී....❤❤❤❤❤
@HewageDreams
Жыл бұрын
අඩේ හ් 🤩 සෑහෙන්න සතුටු දවසක් අද විනි.. හදවතින්ම සුබ පතනවා මේ අලුත් අදහසට, මේ ආරම්භ ය පමණයි මිත්‍ර වරැනි, ඉෂාර අය්යෙ ඔයා ඇතුලු මේ සෙට් එකටම හදවතින්ම ❤ ආදලෙයි ඇ...🙂 එකා වගේ හැමදාම අපිව සතුටින් තියන්න ඒ පිනම ඇති ඔයාලට, කවදාවත් විරසක වෙන්න එපා සහෝදර වරැනි.. good luck තව තවත් අලුත් වැඩ කරන්න හැකි වෙන්න ,සියලු පාර්ථනා ඉටු වෙන්න කියලා හදවතින්ම මම සුබ පතනවා ...🤟
@worldentertainment983
Жыл бұрын
වස්තිල නම් උන් දෙන්නගෙ අනිත් යාලුවො හලල,උන් ගොඩගියා..විනීල. සෙට් එකම එකටමයි ගොඩයන්නෙ...❤️❤️❤️❤️❤️❤️❤️
@sam69xxx1
Жыл бұрын
මටත් එහෙම හිතුන
@harshanasilva4344
Жыл бұрын
Wasthi eke anith aya gana hoyala blnna brother poddak puluwan nm.okkoma wge degree holdersla.😊
@denethanjana6224
Жыл бұрын
උබ මොනාද බන් දන්නේ 🤣🤣
@worldentertainment983
Жыл бұрын
@@harshanasilva4344 හරි ඒ වුනට උපාදි තිබ්බ පලියට ..සල්ලි දෝරෙගලන්නෑනෙ,මන් කියන්නෙ වස්තිල සල්ලි වලින් ගොඩගියා කියල brother .
@worldentertainment983
Жыл бұрын
@@denethanjana6224 එහෙනම් දැනගන්න දන්න දෙ කියපන්කො.🤪🤪
@navodichanika2672
Жыл бұрын
Niyami aye channel eka patan gattha ekanm.maru...niyami...😍😍😍 Good job ❤️
@MahargaVlogs
Жыл бұрын
Thank you Navodi ❤️
@amilajayasinghe5499
Жыл бұрын
Good luck vini☺
@sameerakiri
Жыл бұрын
ලංකාවේ ඉන්නේ තව එකෙක් දියුණු වෙනවාට අකමැති ජාතියක්.
@yoshiniruchirangani6388
Жыл бұрын
බුදු. සරනයි. ඔයලා. තවත්. ඉස්සරහට. යන්න
@Naturel-SL
Жыл бұрын
kzbin.info/www/bejne/jHWsmotoh8-cjrM
@TiranAkurassaDrummer1819
Жыл бұрын
😜❤ Congratulations Vini brothers.
@sahan9289
Жыл бұрын
බාර් mat watura natuwa kama denna suba pathum
@dilandeshapriya2295
Жыл бұрын
ජය වේවා❤
@pushpakumar5832
Жыл бұрын
ව්නීලා දියුණු වේන එකට සතුටුයි පතෝල කටරල මහතුන්ගේ ගෑනී බව දන්නේ අද
@dineshmadushanka8048
Жыл бұрын
Congratulations vini komlane
@ඇතාඩොට්කොම්
Жыл бұрын
අම්මො මුං ටික දැක්ක තැන හිනායනව
@jananisoornima2237
Жыл бұрын
මනේජ් අයියා පට්ට හිත හොදයි.❤️
@sachindaps3
Жыл бұрын
Superb👏👏👏🔥🔥🔥👍👍
@lakmininisansala3386
Жыл бұрын
Janayi priyayi සුපිරි
@dilrukshisanju3483
Жыл бұрын
Good luck viniyo.habai vedio nm one hode
@sameeramadushan459
Жыл бұрын
Congratulations vini
@Dhanuja05
Жыл бұрын
GAMMAK THAMAI JAYA WEWA😍❤🔥
@dharmakumaradharmakumara2501
Жыл бұрын
Good luck ❤
@bandularathnayake7733
Жыл бұрын
හදවතින්ම සුබ පතනවා විනී සෙට් එකටම දවසින් දවස දියුණු වෙන්න ඕන. මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නෙ මාලබේ SLIT එක ලග. කඩුවෙල ඉදල යනකොට SLIT එක පහු කරනකොටම දකුණු පැත්තෙ.
@dilanthakavisara8632
Жыл бұрын
අම්ම්ට සිරි අමලත් ඉන්නව නෙහ් ❤
@tvhistory80000
Жыл бұрын
අඩේ පට්ටනේ❤❤
@dilshanmadusanka742
Жыл бұрын
ජය විනි 😍❤️
@dulajrajapaksha5235
Жыл бұрын
Pata supiriiiiiiii ❤️❤️❤️
@iranganilakmali5718
Жыл бұрын
❤❤ආදරෙයි ❤❤
@hdtv8370
Жыл бұрын
Ammmo kalekin rawula dakkue
@harshanasilva4344
Жыл бұрын
Good job brothers
@Naturel-SL
Жыл бұрын
kzbin.info/www/bejne/jHWsmotoh8-cjrM
@simplykitchen8517
Жыл бұрын
good job
@trawler123
Жыл бұрын
අඩෝ 👌 🤪😋😎😎😎😋😎😋
@dewminiobeysekara5969
11 ай бұрын
Ane ❤❤❤❤❤❤
@rajithapriyashantha5330
Жыл бұрын
Jaya wewaaa
@gayanfernando9630
Жыл бұрын
Ikmanatama apith enawa
@piyantapiyanta5314
Жыл бұрын
Raja rata kollo duk vidapu awun jaya
@anomakarunaratne3074
Жыл бұрын
good luck
@dinushalakshani9544
Жыл бұрын
දවසක අපිත් එනවා අනිවාර්යයෙන් .අමල් අයියව දැක්කා ගොඩක් දවසකින්.ජය වේවා
@LakshanLahiru-nt8ir
Жыл бұрын
Mage raththaran kollo tika❤❤❤
@melaniegalgalthurge-hj9qk
Жыл бұрын
Ane vini kaama ganan wedi krnna epa😍aduwata denna
@dilanthaheshan7232
Жыл бұрын
Congratulations 🎊
@sanjuheshan8428
Жыл бұрын
gammak❤
@rohiniekumari6975
Жыл бұрын
Niyamai
@rcgelectrical4830
Жыл бұрын
Kaaama kada newi daapalla wena production ekk
@vijithavijitha1914
Жыл бұрын
ආඩම්බරයක්❤❤❤❤❤
@janadeepchamoddisanayaka1959
Жыл бұрын
සහරා ෆැල්ශ්
@sanjanakaushan1288
Жыл бұрын
එල කොල්ලනෙ❤❤❤❤❤❤❤❤
@jokerjoker-jd6lk
Жыл бұрын
අඩෙ 😂😂😂😂😂😂
@lasankakumara6823
Жыл бұрын
Jayawewa welioya kollanta
@deendilip4302
Жыл бұрын
❤
@prabhathrajapaksha8414
Жыл бұрын
ආදරෙයි ආ❤️
@sadaruwanmaarasinghe-kz2tv
Жыл бұрын
සුපිරි ❤❤❤❤ amal අයියා විනි ආදරi❤❤❤❤❤❤❤❤❤❤❤
@sirisenapunchirala6019
Жыл бұрын
හැබැයි විනි ගම අමතක කරන්න එපා.
@dhanodyaaberathne6048
Жыл бұрын
මම 1වසරෙ ඉදලා විනී බලන්නෙ
@damithpiris283
Жыл бұрын
ඔක්කොම original....Nescafe Machine එක duplicate.....RR cafe
@Anjelo111
Жыл бұрын
4:15❤❤
@KasunTharaka-is8ki
Жыл бұрын
Ape kollo gamak gahala diyuny venava habai konara ratta vage un akka akkahu venna apa
@maduwanthajayawardane5887
Жыл бұрын
සිංහල කුහකයො ටික ටිපර් වෙලා නේද මරු හැබැයි 😂
@navinduwijayarathna5496
Жыл бұрын
malabe koheda kiyanna puluwanda
@Senarath6807
Жыл бұрын
දැන් හැමෝම ඇවිත් මෙතන කැටයම් දාගෙන දැගලුවට, තව ටික දවසකින් කමෙන්ට්ස් බලාගන්න පුලුවන්
@dilshanvijitha4787
Жыл бұрын
Kopiyak unath kamak na bro ubala diyunu vela thava kollo tikakata job tikak hari dunnane akama athi kollo
@KanishkaPerera-k9t
Жыл бұрын
Soysada cashier eke inne?
@kghjjay4360
Жыл бұрын
malabe koheda
@DilshanSamith-ml9mq
Жыл бұрын
ඉතින් දැන් වස්තිල එකක් දැම්ම කියල විනීලට දාන්න හොදනැද්ද
@lahirumadushanka6014
Жыл бұрын
💪👍❤️
@sdvlog69
Жыл бұрын
රැවුල කොණ්ඩා වවල ඉන්න අයට අලුතින් ආපු රැල්ල😂 Quality product එකක් හැමදාම සාධාරණ ගාණට දීපන් පුතේ
@ashanmalinda3858
Жыл бұрын
මේ රටේ ඉන්නෙ මහ පුදුම ජතියක් ..තව එකෙක් දෙයක් කරොත් එකට ඊරිසියා කරන උන් ටිකක්..තමන් කරගතු දේකුත් නෑ...තමන්ට කරනත් බෑ ..එත් කියන කත නම්......vasthi , vini කියන්නෙ කට්ට කාලා ගොඩ ආපු වුන්...උන් කවදාවත් අසාර්ථක වෙන්නෑ බන්..උන් දෙයක් කරන්නෙ..තමන් කට්ට කාලා හොයග්තු සල්ලි වලින්..නැතුව අම්මගෙ තාත්තගෙ සල්ලි වලින්..රගලා නෙමේ...
@takebrosl780
Жыл бұрын
Wadi wdiyen hariyanna
@slelakirikandy9538
Жыл бұрын
බුදු. සරනයි
15:44
VINI RESTAURANT එකේදි මම හදපු කෑම විනීලට කවපු හැටි @viniproductionsofficial @DaysofDilshan
KriSha
Рет қаралды 765 М.
21:19
කඩාකප්පල් කරොත් මම බලාගන්නම් | ඔයාලා වැඩ පටන් ගන්න | Anura Kumara Dissanayake today Speech
බැංකුව The Bank
Рет қаралды 589
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
30:26
නෑසූ කණ් පලක් නොවන වටිනාම දේශනය |kagama sirinanda himi bana #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 44 М.
45:01
මේ දෙන්නගෙන් හංගන්න තරම් දෙයක් මගේ ජීවිතේ තිබිල නෑ. | K. Sujeewa With Daughters | MAHARGA VLOGS.
Maharga Vlogs
Рет қаралды 475 М.
9:32
නාමල් ඉවසන් ඉන්න ඔයාගේ නීතීඥකම ගැන පරීක්ෂණේ කරනවා. ඇමති වසන්තගේ කතාවට නාමල්ට දෙලොව රත්වෙයි
Aluth Thorathuru
Рет қаралды 165 М.
7:55
තව පොඩ්ඩෙන් මැරෙන්නෙ තිබහට - Pettah and Bika junction ft @AshenSenarathna
Thilini Nimeshi
Рет қаралды 636 М.
11:06
ඉතිහාසේ යටගැසූ නාමල්ගේ ආචාර්ය උපාධිය දක්වා කතාව!
Satahan Radio
Рет қаралды 52 М.
12:00
එයා නීති විභාගෙ A/C ඇතුලෙ හොරාට ලිව්වෙ - තවත් ප්‍රබලයෙක් සද්දෙට කියපු කථාව. දැන් මොකද කියන්නෙ?
Neth TV
Рет қаралды 2,5 М.
8:53
Breaking news 🔴 " මේ රට ඔයාගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 36 М.
18:34
රැ 5000ට Havelock City Mall එකේ කරපු දෙවල් | Stories of Lash
Stories of Lash
Рет қаралды 132 М.
13:45
පර්ස් එකට නොදැනෙන්න කන්න වීනීලා දාපු රෙස්ටුරන්ට් එක - Vini Resturant Malabe
Aluth Lokaya
Рет қаралды 136 М.
10:38
Live 🔴" මම මෙතන ඉද්දී තමුlසෙලා හැසිරෙන්නේ ඔහොමද" නාමල් වසන්තගේ හුටපටය දුරයයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 593 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН