No video

තොරණ් රාජයා | Vini Productions

  Рет қаралды 7,668,583

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

තොරන් රාජයා | Vini productions
සයුරම පීරුවා ගීතය - • Macho Man (Sayurama Pe...
English subtitle - www.thecarpetpo...
Cameraman - Nisal saranga
Editor - Ishara madushan
Cordinator - Ishan priyasanka
Director - Viraj madusanka
Cast - Lasantha s rajakaruna
Tharindu lakmal
Chathuranga lakmal
Lasantha rathnayake
Harsha nuwan
Vihanga dananjaya
Chanuka prasad
Ramesh mohomad
Anushka manujaya
Lakshitha sandeepa
Niroshan
Samantha
Special thanks - Ven.Muditha Thero
Kavishka Udayanga
Neranjan Ilukthenna
P.G.Jagath kumara
Mangala
- Thanks to All -

Пікірлер: 11 000
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
සයුරම පීරුවා ගීතය - kzbin.info/www/bejne/laKWfWqheMehaK8 අපේම සහෝදරයෙකුගේ ගීතයක්.මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමක් නම් නොවේ 👍
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
Supiri 😁💕
@vijithaTec
@vijithaTec 4 жыл бұрын
adde niyamai
@SampathUdasri
@SampathUdasri 4 жыл бұрын
මම කොහොමත් බිග් ෆෑන් කෙනෙක් ඔයගොල්ලන්ගෙ... මම සල්ලි නම් ගෙව්වේ නෑනේ බ්රෝ මේ promotion එකට🤔 😂. BTW හිත හොඳ දක්ෂ කොල්ලෝ ටිකක් 👌
@nuwanmiherath3426
@nuwanmiherath3426 4 жыл бұрын
Awesome 🔥
@Angelfish_world
@Angelfish_world 4 жыл бұрын
සුමති එපා..ජනක ඕන..නිලමෙ ඕන..ලොකු අයියා එපා බන්
@devindudeshan4710
@devindudeshan4710 3 жыл бұрын
2021 වෙලා තාමත් බලනවා නම් ලයික් එකක් දාන් යන්න 😘 තෙරුවන් සරණයි 🙏
@nimminimmi8501
@nimminimmi8501 3 жыл бұрын
than k u vini oyata. marunath duka ne. vini hina wevi marenna puluwam
@danumparishilanaya3050
@danumparishilanaya3050 3 жыл бұрын
Thank
@sitharabaduge8552
@sitharabaduge8552 3 жыл бұрын
ඇත්තනන්ම්.
@sunilytg5596
@sunilytg5596 3 жыл бұрын
💗💓
@hasithamadhuranga7011
@hasithamadhuranga7011 3 жыл бұрын
Eka Aththa😜😜😜😜😜
@royaleproduction396
@royaleproduction396 4 жыл бұрын
1M ආපූ සතුටට ලයීක් පාරක් දාන්න..😍😍
@primegames4515
@primegames4515 4 жыл бұрын
සබ්ක්‍රයිබ් ඕනෙ කට්ටිය මාවත් සබ්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේකට කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා🙏🙏❤💪😇
@primegames4515
@primegames4515 4 жыл бұрын
මාව SUBSCRIBE කරන්න ❤️ අනිවාරෙන් මන් ඔයාලවත් SUBSCRIBE කරනවා 🌹 SUBSCRIBE ඔන අය රිප්ලයි කරන්න 😊🙏
@sachinplayer2177
@sachinplayer2177 3 жыл бұрын
Apiwath subscribe Karanna dro
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
ඇත්තම කතාව කිව්වා vini❤️ අපේ රටට වෙලා තියෙන්නෙත් නොගැලපෙන අය තනතුරු වලට පත් කරපු එක..vini ලා අනාගතය ගොඩාක් කලින් දැක්කා😢
@maheeshainduwara4571
@maheeshainduwara4571 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ, කුණුහරප නෑ අම්මට වුනත් පෙන්නන්න පුළුවන්👌 පට්ටම පට්ට බ්‍රෝ ✌ හිනාවෙලා මරෙන්න තමා වෙන්නෙ😄😄😄
@Clips1920
@Clips1920 3 жыл бұрын
💐💐💐👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@crazylovers3003
@crazylovers3003 3 жыл бұрын
පවුල ම එකට බලන්නෙ☺️
@GAMINGWORLD-eh1hz
@GAMINGWORLD-eh1hz 3 жыл бұрын
@@crazylovers3003 Ela
@a.r.bandaranayake2882
@a.r.bandaranayake2882 3 жыл бұрын
ඇත්තටම.....😍😍
@gayandhammika2867
@gayandhammika2867 3 жыл бұрын
5 පාරකට වඩා බලපු අය ඉන්නවද ? 🤔
@semuthujayakodi2640
@semuthujayakodi2640 3 жыл бұрын
Ayeth ahala
@shark-ns5dp
@shark-ns5dp 3 жыл бұрын
ඔව් ඔව්
@shark-ns5dp
@shark-ns5dp 3 жыл бұрын
ඔව් ඔව්
@sharmilakulawickrama3302
@sharmilakulawickrama3302 3 жыл бұрын
oww
@haynesdemel2072
@haynesdemel2072 3 жыл бұрын
10parakata baluwa patta
@sajithindunil5092
@sajithindunil5092 4 жыл бұрын
මෙච්චර කාලයක් ජොක් කියලා අපි බලුවේ කුණුහරුප .. දැන් තමයි නියම ජොක් බලන්නෙ.. නියමයි 👌 උබලට ජය.. ❤ 🇱🇰
@AllInOne-qo2ji
@AllInOne-qo2ji 4 жыл бұрын
kzbin.info/www/bejne/l6XJm4iZopx_pqc Kite in Sri lanka
@EcoLifeDiscoveries
@EcoLifeDiscoveries 4 жыл бұрын
kzbin.info/www/bejne/pmHMaoRtoJijb9E අපිටත් subscribe කරල සහයෝගයක් ඔනේ 😊
@nimanthalakshan7385
@nimanthalakshan7385 4 жыл бұрын
විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇 kzbin.info/www/bejne/a52rXnhnfruXfa8
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 2 жыл бұрын
2022 බලලත් තාම බඩ අල්ලන් හිනා වුනා.vini නම් පට්ට ❤️❤️
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
යකෝ මුන් කොහොමද ගෑනු මාකට් කරන්නෙ නැතුව මෙහෙම ගේමක් ගහන්නෙ, මරු බන්, best wishes from Australia.
@yasiruchathum4009
@yasiruchathum4009 4 жыл бұрын
තව කලක් ගියාම මුන්ගෙ තැනත් නැති කරන්න එපා.මුන් එක්ක හැමදාම ඉන්න සෙට් එක මේ කොනට.ආදරෙයි විනී. Bs
@chandrasirikodipiliarachch7505
@chandrasirikodipiliarachch7505 4 жыл бұрын
els
@malkinishani6961
@malkinishani6961 3 жыл бұрын
😎
@pradeep6006
@pradeep6006 Жыл бұрын
Wini nam.patta.
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
Viraj අයියගෙ හිනාව ❤❤❤😍😍😍
@anomasrimali15
@anomasrimali15 3 жыл бұрын
හිත් ඇදගන්න හිනාවක්
@tharupathirana5177
@tharupathirana5177 3 жыл бұрын
Lassanai ane🤗💓
@SLgamingmadda
@SLgamingmadda 2 жыл бұрын
supiri vini production
@nethsaraniariyawanshe2139
@nethsaraniariyawanshe2139 2 жыл бұрын
වාසනාව ගෙන දෙන හිනාවක් 😁
@NMVBro
@NMVBro Жыл бұрын
kauda oya wiraj.api danne wasana.pachagune.ganaka.wagene
@sachigamage4217
@sachigamage4217 Жыл бұрын
2023 නෙත් බලනවා..දුක හිතුනම ඔයාලගෙ වීඩියො බලලා ගියාම ඒ දුක නැති වෙනවා.. tnq vini ❤️
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤😊😊🥰🥰
@A5_Gaming
@A5_Gaming Жыл бұрын
​@@captainnemo3958aththaak❤️🥰
@lihinilihini9572
@lihinilihini9572 Жыл бұрын
Ane ow .
@Rinasahamad1234
@Rinasahamad1234 Жыл бұрын
Sira bn papuwa pichcena welawata owa blala thama sathutin wenn
@ishanimuthumali6693
@ishanimuthumali6693 8 ай бұрын
Ow ek nam aththa
@kavi836
@kavi836 3 жыл бұрын
විරාජ් අයියයි ඉශාරයි සෙට් උනාම තමයි ආතල්ම 😂❤️
@gamingravindu5219
@gamingravindu5219 3 жыл бұрын
sira kathawa bn
@rmcrbandara6284
@rmcrbandara6284 2 жыл бұрын
ඉෂාර අයියයි විරාජ් අයියයි එල කිරි එකට ගැලපෙනවා ජාඩියට මූඩිය වගේ ❤️❤️❤️❤️❤️❤️
@chamodhsithumal2966
@chamodhsithumal2966 2 жыл бұрын
Ou maru
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@rmcrbandara6284 bandui.tany wage
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
සිරා ඈ 😘
@savindirodrigo9913
@savindirodrigo9913 3 жыл бұрын
මන් මේක මේ බලන්නේ 25 වෙනි වතාවට... ඔයාලනම් සුපිරිම සුපිරි කණ්ඩායමක්... මේ වගේ නිර්මාත්මක දේවල් කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා... අපි ගම්පහින්..❤️😍
@gihanjayasantha7026
@gihanjayasantha7026 3 жыл бұрын
Mat kiyanne aka godak lassanai
@arunaprabath4937
@arunaprabath4937 2 жыл бұрын
Uu
@chathurangadisanayaka8695
@chathurangadisanayaka8695 2 жыл бұрын
ඉතිo
@tharinduchamalka
@tharinduchamalka Жыл бұрын
චූ කරල නිදා ගනින්
@melaniemelanie1135
@melaniemelanie1135 Жыл бұрын
ඔව් අප්පා මටත් දුකක් ආව ගමන් මේක බලනවා 😄😄😄😄
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 4 жыл бұрын
"බැරි දේ නොකරං අබරෝ" කථාව සිහි ගන්වමින් හොඳ පණිවිඩයක් සමාජයට ලබා දී තිබෙනවා.. එමෙන්ම හැකි අයුරින් යමක් නිර්මාණය කරන්න හිත මෙහෙයවන්නත් තැනේ හැටියට ඇනේ ගහන්නත් කියල දීල තියෙනවා... විනීලට සමාජයට හොඳ දේ දෙන්න තව තවත් ශක්තිය ලැබේවා..!!!
@udarakarunarathna6319
@udarakarunarathna6319 7 ай бұрын
2024 ත් බලන සෙට් එක මේ පැත්තට ❣️❣️
@maleeshaamandi3280
@maleeshaamandi3280 5 ай бұрын
Hi
@dineshsampath7874
@dineshsampath7874 5 ай бұрын
අපි ඉන්නෝ😊
@cheethiyatech
@cheethiyatech 3 ай бұрын
mama
@sleverything4739
@sleverything4739 3 ай бұрын
Man
@user-ht8gj4ki7r
@user-ht8gj4ki7r 3 ай бұрын
❤❤❤❤
@JPromo
@JPromo 4 жыл бұрын
මම මීගමුවේ ..ඇත්තම කියනවනම් පොශ් පීපල්ස් කියල ඉන්න අය ඉන්නෙ මේ පැති වල මෙලෝ රහක් නැහැ , මේ වගේ අයට දිගටම කරන් යන්න අපි අත දෙන්න ඕනෙ.. මෙහෙ ඉන්න උන්ගේ ලොකු කම් සහ ලොකු සීන් විතරයි , විනී කවුරුවත් අනුකරණය නොකර දිගටම මෙහෙම්ම යන්න.ඔයාලගේ අගය දැනෙන්නෙ නැත්තේ කුණු හරුප නැති නිසා වෙන්න ඇති, අවංකම මම දන්නවා මෙහෙ අයගෙ අහ එක ඔලුවේ තියාගෙන ඉන්නෙ.. ප්‍රේක්ශක ඔබටම බාරයි මෙවැනි කලාකරුවන් ගම්බදව උන්නත් ඔහුන්ගේ හැකියාවට සහ දක්ශතාවයට අත හිත දෙන එල..මෙහෙ උන්නම් එපාම එපා! ජේසු පිහිටයි වීනී
@slsouthcinema4991
@slsouthcinema4991 4 жыл бұрын
වටින් ගොඩින් කීවෙ වස්ති ගැන වෙන්න ඇති නේද?? 😁😁😁😁
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
Jpromo🌟🌟🌟
@vihas_
@vihas_ 4 жыл бұрын
Vini production = Like Wasthi production = comment බලමු කවුද හොද කියල...😘😘😘😘😍😍😂🎬🎥🎥📷📷📷❤✋👉📈💲
@kavidudilshan5840
@kavidudilshan5840 4 жыл бұрын
Vini production 😍😘
@vijithaTec
@vijithaTec 4 жыл бұрын
vini production thamai bro
@nethusaradissanayake7577
@nethusaradissanayake7577 4 жыл бұрын
viniiii
@himalyikumari1470
@himalyikumari1470 4 жыл бұрын
Balanta theyak na vini thamai supiri
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 4 жыл бұрын
කියන්න දෙයක් නෑ vini තමා
@anjithayashashve3078
@anjithayashashve3078 4 жыл бұрын
ඇයි bn මේ වගේ වීඩියෝ trending එන්නේ නැත්තේ යකෝ මෙව්වනේ trending එන්න ඕන ♥️♥️
@YeshanSampath-sm2tp
@YeshanSampath-sm2tp 3 ай бұрын
2024 බලන උන් මෙ පැත්තට වරෙල්ලා❤❤😊
@ChandanaPrasanna-qu5ok
@ChandanaPrasanna-qu5ok Ай бұрын
ආවො
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
මේක තමයි විනීලගෙ සුපිරිම නිර්මාණය 😎ඉස්සෙලම 1M ගහන්නෙත් මේක✌ 12 වෙනි වතාව බලන්නෙ😂✋
@thilinagamage2610
@thilinagamage2610 4 жыл бұрын
Kiwwa wagema gahuwa
@weeradhanu1180
@weeradhanu1180 4 жыл бұрын
Saaththarayak kiwa wage 💪💪
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
Hm owu bn
@primegames4515
@primegames4515 4 жыл бұрын
සබ්ක්‍රයිබ් ඕනෙ කට්ටිය මාවත් සබ්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේකට කමෙන්ට් එකක් දාන්න අනිවා සබ්ක්‍රයිබ් කරනවා🙏🙏❤💪😇
@KrishanDeMel
@KrishanDeMel 3 жыл бұрын
එකෙන්ම ආ. මම ආයෙත් බැලුවා
@tharidu
@tharidu 4 жыл бұрын
රැවුලා කො. රැවුලා හිටියනං තවත් ලස්සනයි කියන එවුන් like කරපන් .
@nisalayashodhya2098
@nisalayashodhya2098 4 жыл бұрын
Aniwa
@dasunlakmal3690
@dasunlakmal3690 4 жыл бұрын
ඔව්නෙ
@darshanakarunasiri9070
@darshanakarunasiri9070 4 жыл бұрын
තොරණට කණු මදිවෙලා. රැවුලා තමා එක කනුවකට ඉන්නේ.. 😂
@EcoLifeDiscoveries
@EcoLifeDiscoveries 4 жыл бұрын
kzbin.info/www/bejne/pmHMaoRtoJijb9E අපිටත් subscribe කරල සහයෝගයක් ඔනේ
@arisithumthapoarana9869
@arisithumthapoarana9869 4 жыл бұрын
Owne podi eka nane, pattama set ekak
@chamara8723
@chamara8723 4 жыл бұрын
දවසක ලංකාවෙ අංක එකේ චැනල් එකවෙනව මේ කැටගරි එකේ. කුනුහරප කියාගෙන දගලන හිනායන්නැති ඒව වගේ නෙවෙයි. ඇත්තටම හිනායනව උබලගෙ ඒවට 🤗🤗
@buddhininawodhya3161
@buddhininawodhya3161 Жыл бұрын
කුනුහරප නැතුව මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන ගමන් ආදර්ශමත් වැඩක් කරන්න පුළුවන්නම් එයාලා තමයි නියම කලාකරුවෝ.. vini production කියන්නෙ නියම කලාකරුවෝ පිරිසක්.. Respect Vini Production ❤️❤️❤️✌.
@ayeshadinu2908
@ayeshadinu2908 3 жыл бұрын
කීපාරක් බැලූවද කියලා දන්නෙ නෑ .. ඒතරම් මරේ මරු ....🤣🤣🤣🤣🤣😥😘😘
@anuraindrajih3930
@anuraindrajih3930 3 жыл бұрын
Sira aaa
@deshamdileepa1185
@deshamdileepa1185 4 жыл бұрын
යහපත් අනාගතයක්.. විනී.. සුභ පැතුම්... කට්ට කාලා එන ගමන... අවසානයේ මුලු ලංකාවෙම නම රඳවමු.. 👍👍❤️❤️❤️❤️
@music-fv7fw
@music-fv7fw 3 жыл бұрын
විරාජ්ගෙ acting වලට කැමති අය like එකක් දාගෙන යමු...
@tharuperera588
@tharuperera588 3 жыл бұрын
❤️❤️❤️❤️විරාජ්
@samadhisathsara5647
@samadhisathsara5647 3 жыл бұрын
Viraj😘
@SLgamingmadda
@SLgamingmadda 2 жыл бұрын
MAMA කැමති විරාජ් 👍👍😍
@hirunimadushika7280
@hirunimadushika7280 2 жыл бұрын
විරාජ් අයියෙ ආදරෙයි ඔයාට ගොඩක්♥️♥️♥️♥️♥️
@praveenapaveena4440
@praveenapaveena4440 2 жыл бұрын
❤❤❤❤
@truthinfun1009
@truthinfun1009 Жыл бұрын
ලොකු අයියගෙ අන්තිම වචන ටික සුපිරි....ගෞරවාන්විත විදියට හිනස්සන්නත් අපහස නොකර නිහතමානීව දහපාරක් බැලුවත් හිනා යන්න නිර්මාණ ඉදිරිපත් කරන්නත් මාරම දක්ෂතාවක් තියෙන්න ඕනා...respect bro....
@dineshliyanage772
@dineshliyanage772 4 жыл бұрын
කෝ යකෝ රැවුලා🤔 උත් හිටියනම් සුපිරි 🤗 උබලා වැඩ්ඩෝ යකෝ😊
@wishwadilshan8278
@wishwadilshan8278 4 жыл бұрын
ඌ නෑනේ ඕඊ
@ripmusichub5499
@ripmusichub5499 4 жыл бұрын
Ade dira
@shakthiproduction5370
@shakthiproduction5370 3 жыл бұрын
මේ set එකනම් එල.1M වලින් නොනැවතී 10M වත් ගහමු අයියලා.ලංකාවම හොල්ලනවා ඔයාලා😍😍😹😹😹😹😹
@nilukakumari2712
@nilukakumari2712 3 жыл бұрын
Ammoooooo.....පට්ටම ලස්සනයි...ඉශාරට නම් සම්මානයක් දෙන්න වටිනවා...👍👍💞
@upekshajayamali3751
@upekshajayamali3751 2 жыл бұрын
හම්
@NelumShanthi-fn8tv
@NelumShanthi-fn8tv Жыл бұрын
නියමයි 😂😂 හොදයි 😂😂😂
@Nawod723
@Nawod723 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😂😂 උබලා සෙට් එක නම් පට්ට බං
@chamindudeumina1273
@chamindudeumina1273 Жыл бұрын
,vine Nam maru
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
කුනුහර්ප දන්නවද? ඩෙඩ් ඕයි ඒකනම්, අම්මෝ සුපිරියක් මේ පාරත් 😂😂
@trapnationstudio8474
@trapnationstudio8474 2 жыл бұрын
චබී ♥
@user-jw2lu2sb6c
@user-jw2lu2sb6c 3 жыл бұрын
ලොකු අයියා හරි බුද්දමත් පාටයි ආදරෙයි සේරටම ගොඩක් ආදරෙයි විරිදු කාරයට ඉදිරියට යන්න මගේ සුභ පැතුම්
@saduni7492
@saduni7492 3 жыл бұрын
Ow ithin eya campus ne ❤️
@wasanasenanayaka1568
@wasanasenanayaka1568 3 жыл бұрын
Ow eya campus ne
@machan9329
@machan9329 4 жыл бұрын
මහා තොරන් රාජයා බොල.... හිනා ගිය පාර නවත්ත ගන්න බැරුව,ගෙදරින් බැනුම් ඇහුවා යකො❤️❤️😍
@nimeshikadilrukshi9234
@nimeshikadilrukshi9234 4 жыл бұрын
සිරවටම....තනියම හිනා යනවා.
@machan9329
@machan9329 4 жыл бұрын
@@nimeshikadilrukshi9234 ඔයා 😍👍
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 2 жыл бұрын
මේවා අපි තාම බලනවා,,දැන් vedio වලට මෙහෙම හිනා යන්නේ නෑ අප්පා😢😢
@vihagaofficial3114
@vihagaofficial3114 4 жыл бұрын
කො රැවුලා හොයපු අය.. රැවුලා ඕනීමයී ඉලග විඩියෝ එකටනම් ඕනීමයී ...❤❤❤ ආදරෙයි විනී පැලෙන්න...❤❤
@dilshanmaduwantha7716
@dilshanmaduwantha7716 4 жыл бұрын
මාත් හෙව්ව බන්
@lanka622
@lanka622 4 жыл бұрын
Aiyoooo ko eya
@user-xs3ic6qk9i
@user-xs3ic6qk9i 4 жыл бұрын
ආදරෙයී විනී සෙට් එකටම මේ විඩියෝ එක trending ගෙනියමූ 💚
@cey-lon-gossip
@cey-lon-gossip 4 жыл бұрын
අපිවත් සබ් කරන්න
@sandarulaksitha8840
@sandarulaksitha8840 4 жыл бұрын
Ammmoh!!! 😊 උබල දැන් ඉන්න තැන ගැන පට්ට සතුටුයි අවුරුදු ගානක්. කරලා වීව්ස් 5යි 6යි ආවේ කිව්වා. Subscribe එන්නත් අවුරුදු ගානක් ගියා. කිව්වා.🤗 දැන් දාලා විනාඩි 3යි වීව්ස් 1.k ත් පැනලා. දැන් කොල්ලෝ ට්‍රයි කරන්නේ උබලගේ First Comment එක දාන්න.!!!. 😊 පට්ට බන්. දිගටම යන් ...!! Trending list එකටම❤️😷
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
අද පංසල පුරවාගෙන මහා සෙනගක් මෙහි අැදෙනවා... අම්මා මුත්තා කාලේ දැකපු නැති තොරනක් අද දකිනවා...
@musicplus683
@musicplus683 4 жыл бұрын
ඔගොල්ලොන්ගේ වීඩියෝ වලින් මන් .මෙච්චර හිනාවුනේ අද තමා..😂😂❤️❤️❤️❤️ trending එන්න කියලා මන් wish කරනො..👌🤘👆
@kiecha1626
@kiecha1626 4 жыл бұрын
මටත් සප් එක්ක දෙන්න යාලුවා plz🙏
@battaproduction3915
@battaproduction3915 4 жыл бұрын
සිරා කතාව.💪💪
@musicplus683
@musicplus683 4 жыл бұрын
@@kiecha1626 subscribe kala ..🤘
@AllInOne-qo2ji
@AllInOne-qo2ji 4 жыл бұрын
kzbin.info/www/bejne/l6XJm4iZopx_pqc Kite in Sri lanka
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
Vini ඇත්ත්ටම ඔයාලගෙ දක්ශතාවයක් තිබුනට ඒක මිනිස්සු අතරට යවන්න ආමාරු උනා නමුත් fb pages වලින් දුන්න ගැම්මට දැන් මිනිස්සු ඔයාලව අදුන ගන්නව. ඒවගේ දැන් ඔයාලගෙ video එකක් පලවෙනි වතාවට බලන කෙනෙක් උනත් subscribe කරලමයි යන්නෙ. දැන් ඔයාල මිනිස්සු අතරට ඇවිල්ලා ඉන්නෙ මෙම වසර තුලදී ඔබල 250k යනවා අඅනිවාර්යයෙන්ම ඉතින් තව තව video කරන්න ඒ වගේම වෙන අය වගේ නෙමෙයි ඔය set එකේ හැම කෙනෙක්ටම හැකියාවක් තියෙන නිසා මුලු set එකටම කැමති ❤️❤️❤️ මම ඔයාලගේ එලම fan කෙනෙක් ,ජය
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 жыл бұрын
මේකනම් අනිවා Trending #1 වෙන්න ඕනේ. වැඩකට නැති මගුල් Trending වෙනවා. මේ වගේ පට්ට ආතල්, සමජයට යහපත් දෙයක් කියලා දුන්න මේ Video එක අනිවා #1 Trending වෙන්නම ඕනේ. ආදරෙයි Vini Boys 💜💗
@chamodyarajapaksha7599
@chamodyarajapaksha7599 2 жыл бұрын
මගෙ අම්මෝ හිනාවෙලා මැරෙනවා.. 😂🤣🥲😅😅😅😅😆😆😆
@Sameera_Liyanage
@Sameera_Liyanage 4 жыл бұрын
ඇයි අමල් අයියා මේකේ නැත්තේ..අමල් අයියා නැති අඩුවනම් සැරටම දැනුනා පුතෝ... අමල් අයියා නැති අඩුව දැනුන සෙට් එක ලයික් එකක් දාගෙන යමු..
@avishkakumara6875
@avishkakumara6875 4 жыл бұрын
amala oni
@ravinduudara8514
@ravinduudara8514 4 жыл бұрын
උබල ලන්කාවෙ එක වෙන දවස වැඩි ඈතකනෙමේ...පැයක වීඩියෝ එකක් දැම්මත් ඩේටකපන් බලන්න දැන් හුරුවෙලා බන් 😂😂😂❤️❤️
@sadeepanilesh9229
@sadeepanilesh9229 4 жыл бұрын
එකෙම්ම බන්
@nuwanekanayake5791
@nuwanekanayake5791 4 жыл бұрын
aniwa 💯
@salindasandaruwan6806
@salindasandaruwan6806 4 жыл бұрын
සිරාම
@dilrukshiperera6021
@dilrukshiperera6021 3 жыл бұрын
දවසට එක් වරක් බලනවමයී,,,නැත්තම් අසාද්‍යයි😍😍😍👍,,,සමහර දවසට ඕවර් ඩෝස් බලනව,,ආදරෙයි 😍😍😍
@seminikavindya9666
@seminikavindya9666 2 жыл бұрын
කොහොමද අනේ මේවගේ අදහස් එන්නේ හිනා කාල මැරෙනවා 🤣🤣😂😂
@tharinduchamalka
@tharinduchamalka Жыл бұрын
මැරුනද ඔයා ඉතින්
@dilmimaleesha9490
@dilmimaleesha9490 3 жыл бұрын
බඩ පැලෙන්න හිනා උනා.😹🙈 සුපිරිම concept ටිකක් 😎
@tharinduchamalka
@tharinduchamalka Жыл бұрын
ඉක්මනට ඇඩ්මිට් වෙන්න බඩ පැලිලනෙ තියෙන්නෙ
@gayanrathnaweera1479
@gayanrathnaweera1479 Жыл бұрын
හරියට හරි 💙💛❤️🍑🧡
@isharaneranjana3974
@isharaneranjana3974 4 жыл бұрын
අඩෙහ් දහ පාරකට වැඩිය බැලුව අඩෙහ් 😅😅👍👍👍
@isharaneranjana3974
@isharaneranjana3974 4 жыл бұрын
අනේ මම ආසයි මෙයාල එක්ක කතා කරන්න පුලුවන් නම් රිප්ලයි ප්ලීස්
@lakibro5506
@lakibro5506 4 жыл бұрын
ඉශාර මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න පුලුවන්ද
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 жыл бұрын
පලවෙනි වතාවට මම ඊයෙ තමා vini production බැලුවෙ අර නම වෙනිදා වීඩියෝ එක 😂😂 සුමති , ලොකු අයියයි කියන චරිත දෙක කරන අයියලා දෙන්නා නං ඒක සුපිරියට කරනවා... සුපිරියක් 🤩
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
ත්‍රීවීල් එකේ ගිය ඩබල මරු 😂😂😂😂 දැන් කැමතිමත් ඒ ඩබලට තමයි 😂😂😂 අහ් නෑ නෑ රැව්ලා ජනක ඔක්කොටම කැමතියි 😀
@nowtyrosy2187
@nowtyrosy2187 4 жыл бұрын
Eya shok sudu shrit kenaa
@Adi.bbh123
@Adi.bbh123 Ай бұрын
​@@nowtyrosy2187 okkotm wada oya shoiii 🌝💗😩
@dahamsatishini3997
@dahamsatishini3997 4 жыл бұрын
ලංකාවම හොල්ලනවා..ආයෙ කතා දෙකක් නෑ...කුණුහරුප නැතුව කට්ටියටම එකට රස විදින්න පුළුවන් ...ජයෙන් ජය ..වීනී ...
@155harindu9
@155harindu9 4 жыл бұрын
අනිවා 🤟
@savanthisara7784
@savanthisara7784 2 жыл бұрын
වැඩ්ඩො තමා එච්චරයි කියන්න තියෙන්නේ... ආදරෙයි vini❤️💪😍
@respect...3652
@respect...3652 2 жыл бұрын
Ayeth baluwa
@ajanthamurukkuwadura4592
@ajanthamurukkuwadura4592 2 жыл бұрын
තොරණ නම් මරු අදමයි ඒ වගෙ තොරණක් දැක්කේ තොරණනම් සුපිරි❤️තෙරුවන් සරනයි
@nethumnimsara1373
@nethumnimsara1373 3 жыл бұрын
වස්‍ති මොනාද මේ තියෙන්නේ සුපිරි youtube channel එක 😀😀😎😎😎😎😎🙂🙂😉😉😉😉😘ආදරෙයි ඔයාලට 😍😘😘🤩
@Art-ew2rc
@Art-ew2rc 3 жыл бұрын
එලව්න්ස් එකනම් පට්ට... මහතුං එලව්න්ස් කරද්දි වැරදෙන තැනවලට යන වානසානගෙ රියැක්ශන් නම් මරු 😎😎 විරිදු කියන කෙනා මරු... ලොකු අයියා ජාතකේ අහන්නද කියපු තැන.... අම්බොහ් 🤣🤣🤣🤣 සෙට් එකම මරු.... 😍😍😍😍😍 මේ බලන පළවෙනි ගමනත් නෙවෙයි. ඒත් හිනායනවා 🤣🤣🤣🤣
@wihangadidulani9914
@wihangadidulani9914 2 жыл бұрын
Kawada
@anushikamihiranga8858
@anushikamihiranga8858 2 жыл бұрын
@@wihangadidulani9914 keva
@channanilanka5158
@channanilanka5158 2 жыл бұрын
294😂
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
වානසා 😅😅😅වාසනා
@sularihansika2846
@sularihansika2846 4 жыл бұрын
නාලාගිරි දේවදත්ත සමගින් මෝහිනී ඉන්න පට්ටම තොරනක් පෙන්නුව මේ පාරත් විනී ඔන්න කරන්න බැරිනම් මොනවත් ඵපා යකෝ බාරගන්න මෙන්න මෙහෙම වැඩ පෙන්නන කොල්ලො ටිකක් උඩට ගන්න...❤
@thusharik.n4386
@thusharik.n4386 4 жыл бұрын
True
@Saracinema
@Saracinema 4 жыл бұрын
අනිවා ❣️
@madhawaranga5347
@madhawaranga5347 2 жыл бұрын
අදත් බැලුවා....අන්තිමට කියපු කතාවේ වටිනාකම හරියටම දැනුනා....
@SithuminaGroups
@SithuminaGroups 3 жыл бұрын
best comedies 1- 0:20 2- 0:41 3- 1:12 4- 1:42 -2:16 super joke- 3:47 6- 5:35 thorana- 6:19 8- 7:27 9- 8:49
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
හොඳම කෑල්ල තියෙන්නේ 04:10 තමයි 🤣
@charithjayaweera8509
@charithjayaweera8509 4 жыл бұрын
අම්බෝ සුපිරි .. මෙක Trending එන්න කියලා සප් එකක් දෙමූ .. අනුරාධපුරේ කොල්ලො තමයි 👍👍👍👍
@sasvimu7309
@sasvimu7309 4 жыл бұрын
අඩේ මේ සෙට් එක වස්තිලට වැඩිය හොඳ තැනකට එනවා ශුවර්ර්..
@anushagithanjali7125
@anushagithanjali7125 2 жыл бұрын
Pattata karala thiyanawa ayyala tika Nam thawa ma wage video godak karanna adarai😘😘😍❤️
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
මේ පාර පොසොන් එකටත් මේක බලල සැනසෙන්න වෙන්නෙ🙁❤️🔥👌
@vihas_
@vihas_ 4 жыл бұрын
කෝ බලමු vini production වීඩියෝ එනකම් රැකපු සෙටි එක....😍😍😍 Like...
@rajithasasankarj4699
@rajithasasankarj4699 4 жыл бұрын
අරූට කරන්ට් වදින සීන් එක ආයෙ ආයෙ බැලුවෙ කව්ද මං වගේ 😂😂😂
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
කී වෙනි තප්⁣පරෙද් බං කෙහෙද එහෙම සීන් එකක් තිබ්බෙ
@rajithasasankarj4699
@rajithasasankarj4699 3 жыл бұрын
@@avishkadilranga2116 5:20 balahan 😂
@the_wizarding_world_of_hp4850
@the_wizarding_world_of_hp4850 3 жыл бұрын
Mamath ehemai
@SUKUNA4088
@SUKUNA4088 9 ай бұрын
10 සැරයකටත් වඩා එකම එක බලනව .ඒතරම් ලස්සනයි 😍🤗🥰
@hansi5722
@hansi5722 3 жыл бұрын
දවසට එක් වතාවක් අනිවාරයෙන්ම බලනවා සුභ පැතුම් 😘😘😘📷📷📷
@songzone2037
@songzone2037 3 жыл бұрын
විනිලාට ඇබ්බැහි වුන එවුන් මේ කොනට...
@milshanchathumina87
@milshanchathumina87 3 жыл бұрын
Mama
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 3 жыл бұрын
ayi mama
@vimukthipathirana9262
@vimukthipathirana9262 3 жыл бұрын
ඇයි මේ මම 👍👍👍
@sasindusanjeewa9836
@sasindusanjeewa9836 3 жыл бұрын
අැබ්බැහිවෙලා නේන්න්
@dulshananushanaofficial9970
@dulshananushanaofficial9970 3 жыл бұрын
@@sasindusanjeewa9836Mama
@lahirusandaruwan4576
@lahirusandaruwan4576 4 жыл бұрын
මොන පරයද මෙච්චර හොඳ එකක් අන්ලයික් කරේ...... අන්ලයික් කරපු උන්ට රිදෙන්නත් එක්ක මේක ශෙයා කරලා ට්‍ර්න්ඩින් ගේමු ❤❤..
@damithlakmal9941
@damithlakmal9941 4 жыл бұрын
sirawatama bn
@sonali6193
@sonali6193 Жыл бұрын
කොච්චර බැලූවත් එපා වෙන්නෙ නැහැ....👍👍 🔥🔥🔥🔥🔥🔥
@TDA2022
@TDA2022 3 жыл бұрын
විනීලගෙ video කොච්චර බෑලුවත් එපා වෙන්නෙ නෑ😂😂 ඒත් ආසම එක මේක
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
මේක දානකන් ඉවසිල්ලක් නැතිව බලන් හිටපු සෙට් එක කෝ😍😍😍❤️❤️❤️
@cey-lon-gossip
@cey-lon-gossip 4 жыл бұрын
සබ් කරන්න අපිවත්
@yehannamiladewmith3081
@yehannamiladewmith3081 3 жыл бұрын
විනි එකෙ කොල්ලොන්ට ආස අය ලයික් එකක් දන්න,,,, හොඳ වැඩෙ
@kkkk-hg5mo
@kkkk-hg5mo 3 жыл бұрын
Api
@sandayainoka4665
@sandayainoka4665 2 жыл бұрын
කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒත් පලවෙනි පාර බැලුව වගේම තමයි හිනාව නවත්තන්න බෑ. 😂😂😂😂
@sachiya077
@sachiya077 4 жыл бұрын
විනීලගෙන් වීඩියෝ එකක් එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ මන් විතරද යකෝ😚🥰❤️
@lahirugayan9621
@lahirugayan9621 4 жыл бұрын
Apith innno
@naviyapro
@naviyapro 4 жыл бұрын
Apiii
@AllInOne-qo2ji
@AllInOne-qo2ji 4 жыл бұрын
kzbin.info/www/bejne/l6XJm4iZopx_pqc Kite in Sri lanka
@TheChangeLK
@TheChangeLK 4 жыл бұрын
සයුරම පීරුවා ඔරිජිනල් ගීතය..., kzbin.info/www/bejne/i4aqlHR_gNh2e8k
@EcoLifeDiscoveries
@EcoLifeDiscoveries 4 жыл бұрын
kzbin.info/www/bejne/pmHMaoRtoJijb9E අපිටත් subscribe කරල සහයෝගයක් ඔනේ 😊
@sumudukulathilake3776
@sumudukulathilake3776 3 жыл бұрын
සුපිරිම සුපිරී... හිනාවෙලා මැරෙයිද දන්නේ නෑ.. සල්පිලෙන් පස්සේ දිගටම බලන්න ගත්තා.. ජය වේවා හැමෝටම!
@prabuddhadaskon7502
@prabuddhadaskon7502 4 жыл бұрын
නාලාගිරිට කෝල් එනවා, මෝහිනී ළමයට කිරි පොවනවා, ආලවක කිහිල්ල කහනවා අන්තිමට ඔක්කොම යක්කු දන්සලෙන් කනවා කාගේ අදහස්ද බං මෙව්වා අම්මෝ බෑ ❤️
@TheChangeLK
@TheChangeLK 4 жыл бұрын
සයුරම පීරුවා ඔරිජිනල් ගීතය..., kzbin.info/www/bejne/i4aqlHR_gNh2e8k
@lankabro
@lankabro 4 жыл бұрын
Ammo bn
@kavichannellive2815
@kavichannellive2815 4 жыл бұрын
eeka rami aiyee. mee wageee toranak mn jeewiteeeta dakala naa
@deneththarindu3163
@deneththarindu3163 2 жыл бұрын
රටටම හරිම අාදර්ශයක් දුන්නෙ. විනි නම් පට්ට. 👍🔥
@thilankalakshan6421
@thilankalakshan6421 Жыл бұрын
❤❤
@yasithamadunirmha9096
@yasithamadunirmha9096 4 жыл бұрын
නියමයි අඩේ 😍😍 රැවුලත් හිටියනම් ආතල් හොදටම වැඩි. 😊.. ජයවේවා .
@shawcreations3630
@shawcreations3630 3 жыл бұрын
මං කවදාහරි මැරෙන්නේ විනිලගෙ විඩීයෝ 1ක් බල බල ඉදිද්දි,😂
@dilukanethmini4399
@dilukanethmini4399 3 жыл бұрын
අම්මෝ ඔව් හිනාව ඉස්මොල්ලෙ ගිහින් මැරෙන්නෙ දවසක
@champikadamayanthi3932
@champikadamayanthi3932 3 жыл бұрын
හිනා කාලා බන්
@onlineways8883
@onlineways8883 4 жыл бұрын
සභාපති‍යා ගැම්මට දෙන ආතල් එක සුපිරි ඕයී.. 😂☝️💪
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
මේ කාලයට උචිත ආදර්ශයක් ආදරෙයි විනී 💟💟
@athmabhashana8844
@athmabhashana8844 4 жыл бұрын
ටවුමෙ ඒව posh ඒව බලලම හෙම්බත් වෙලා ඉද්දි මේ විදිහෙ ගමේ genuine දේවල් දකිද්දි මරු කතරට දිය පොදක් වගේ... පොලවෙ පය ගහල ඉන්න අයට විතරයි ඉතින් සෙට් වෙන්නෙ
@janakakumara954
@janakakumara954 3 жыл бұрын
Aniwa
@sachinvimukthi2204
@sachinvimukthi2204 4 жыл бұрын
අම්මො විනී දහ පාරකට වඩා බැලුවා මහා තොරණ් රාජයා...❤️❤️❤️තව වීඩියෝ ඕනේ
@lakibro5506
@lakibro5506 4 жыл бұрын
සචින් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න පුලුවන්ද
@gaminglakiya451
@gaminglakiya451 3 жыл бұрын
ආලවක යස්සයා කිහිල්ල කහනවා😂 අප්පට නාලාගිරිට කෝල් එකක්😁😂
@champikadamayanthi3932
@champikadamayanthi3932 3 жыл бұрын
හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්😂😂
@a.r.bandaranayake2882
@a.r.bandaranayake2882 3 жыл бұрын
🤣🤣🤣😂😂🤣😂🤣😂🤣
@menushavihangani5199
@menushavihangani5199 3 жыл бұрын
🤣🤣🤣🤣😂😂😃😃😃😃😅
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
තාමත් බලනවා කිවෙනි පාරද දන්නේත් නෑ.
@Sensai-u
@Sensai-u 3 жыл бұрын
1 million සස්පෙන්ඩර්ස් ගැහුවට පස්සෙ බලන වුන් කෝ😂
@happyandrelaxlife7202
@happyandrelaxlife7202 4 жыл бұрын
මෝන තිරිසන්නුද මේවත් unlike කරනනේ..... උන්ට ඇඩෙන්නම අනේ මේක තව පැයක් යන්නත් කලින් Trending වරේන්........... විනී... ❤❤❤❤
@kanishkachamith7102
@kanishkachamith7102 4 жыл бұрын
aniwa brooo
@tharindupathirathna4131
@tharindupathirathna4131 4 жыл бұрын
Aniwa brooooo
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
අනිවාර්යයෙන් bam
@rkcreation1464
@rkcreation1464 4 жыл бұрын
වස්තිගේ පුක ලෙව කන උන්...
@myHubLK
@myHubLK 4 жыл бұрын
බුදාම්මෝ ඕයි !
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Hi bro
@Nipundw
@Nipundw 3 жыл бұрын
Ammata my hub
@asankapradeep9667
@asankapradeep9667 3 жыл бұрын
@@kavindukithsara9795 ojggjoppfop
@Damhiru
@Damhiru 3 жыл бұрын
🙈🙈🙈🙈🙈🙈🙈🙈
@manu4344
@manu4344 3 жыл бұрын
Alawaka kahanawa wage penne mata witharada???😅😅😅😅😅😅
@tharidumadusankasilviathar1328
@tharidumadusankasilviathar1328 Жыл бұрын
2023 බැලුවා සුපිරි ආ කියලා වැඩක් නැහැ ඉනින් බඩ පිරින්න හිනා උනා 💥🤘
@erangawijewardhana8879
@erangawijewardhana8879 4 жыл бұрын
තොරනෙ චිත්‍ර ටික නම් මාරු.. සුපිරි අය්ඩියා එක ඈ..😂😂 .. මේ වගේ තව ආතල් දෙන සෙට් එකක් ඉන්නව Fortune Films ( ෆෝචූන් ෆිල්ම්ස්) ගිහිල්ල බලලම සෙට් වෙයල්ල😉
@mood8422
@mood8422 4 жыл бұрын
බෑ
@vajiradk7206
@vajiradk7206 3 жыл бұрын
විරාජ් මරු බං...
@bimsarayashodara976
@bimsarayashodara976 4 жыл бұрын
ප්‍රචාරක ගිලන්‍ රථයේ ගිය පුතුන් දෙදෙනා ආතල් ඕයි. 😘😘😂
@pappatechofc6655
@pappatechofc6655 Жыл бұрын
මේ වීඩියො වල shorts දකිද්දි ආයෙ ආයෙ ඇවිල්ලා ෆුල් වීඩියො එක බලන්නෙ මන් විතරද.
@shashi6567
@shashi6567 4 жыл бұрын
මේකටනන් හිනා ගියා. ත්‍රීවීලර් එකේ ගියපු ඩබල ගෙ දෙබස් ටිකයි, ඇක්ෂන් ටිකයි නන් මරු ඈ.
@dilininimasha1431
@dilininimasha1431 3 жыл бұрын
Ou un 2nna ptta😂😂
@sulochanamadhubhashini7093
@sulochanamadhubhashini7093 3 жыл бұрын
විරාජ් and ඉෂාර ❤️
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
E denna maeu😂😊
@nisansalasubhashani5841
@nisansalasubhashani5841 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බං 😘😘 මං වගේ විනීලට ඇබ්බැහි විච්ච අය කෝ🤗💓💓
@lakmalkumara4202
@lakmalkumara4202 3 жыл бұрын
Ai mama kochcharawath vini balanawa
@amandiakarshana18
@amandiakarshana18 3 жыл бұрын
ගංජා හොඳයි යකෝ.... මේක පුදුම ඇබ්බැහි කාරකයක්😅❤❤
@Dulaj_Ariyarathna
@Dulaj_Ariyarathna 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ ඔන්න 😅🤟
@virajchampika3401
@virajchampika3401 3 жыл бұрын
අඩෝ රබානෙ බුම් එක මරු 🤭😂😂
@methmikavindya8785
@methmikavindya8785 3 жыл бұрын
hee ou anee hammmmmmmmm😂😂😂😂
@anuraindrajih3930
@anuraindrajih3930 3 жыл бұрын
Ah sirawatama dawase comment ek brooo
@pradeepalakmali2874
@pradeepalakmali2874 3 жыл бұрын
🤣😂🤣😂🤣😂🤣😂🤣Hmmmmmmmmmmm
භූත මන්දිරය | The Demons House | Vini Productions
29:46
Vini Productions - විනී
Рет қаралды 15 МЛН
Pampori Janaka 03 | පම්පෝරි ජනක 03 | Vini Productions
17:30
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 5 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
ශ්‍රමදානය | Vini productions
10:33
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Lakai Sikai - Raja Lakano | ලකයි සිකයි - රජ ලකාණෝ
13:27
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,5 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
12:47
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 386 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН