කරාටි ක්ලාස් | Karathe Class | Vini productions

  Рет қаралды 6,628,749

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
Cameraman - Nisal saranga
Editor - Ishara madushan
Cordinator - Ishan priyasanka
Director - Viraj madusanka
Cast - Lasantha sanjaya
Amal prasad
Tharindu lakmal
Lasantha rathnayake
Harsha nuwan
Chathuranga lakmal
Shreemath darmaparakrama
Vihanga denuwan
D.Siriwaradhana
Facebook page - viniproductionssrilanka

Пікірлер: 9 300
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
ඔයාලගේ කමෙන්ට් ලයික් ෂෙයාර්ස් හැම දේම කියාගන්න බැරි තරම් ගොඩාක් වටිනවා.ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි උනොත් සමාවන සේක්වා 😢💪💪
@chamodmadusanka.
@chamodmadusanka. 4 жыл бұрын
අනිවා අයියෙ උබල කවදහරි ලොකු තැනකට එනවා
@anilmaduranga436
@anilmaduranga436 4 жыл бұрын
අනිවාර්යයෙන් අපි ඔබ සමගයි හොද ගමනක් යන්න පුලුවන් ඔයාලට..සුබ අනාගතයක්
@nadeeshanrandima6045
@nadeeshanrandima6045 4 жыл бұрын
15min 2.5k views ❤️❤️❤️❤️
@memechathuwa6005
@memechathuwa6005 4 жыл бұрын
උබලගෙ විඩියෝ ආයි ආයි බලනව බන්
@ranilam8778
@ranilam8778 4 жыл бұрын
මම ඔයාලගේ විඩ්යෝ වලට *ඇබ්බැහි* වෙලා ඉන්නේ මල්ලිලා..පරණ විඩ්යෝ තාම බලන ගමන්.... ඒක් කෙනෙකුට ඒක්කෙනෙක් රංගනය අතින් දෙවෙනි නැ... ඒක දෙයක් මතක තියාගන්න මල්ලිලා ..මේ ඒකමුතුව හැමදාම ඉදිරියටත් තියා ගන්න..ඔයාලා මේ වෙන මහන්සියට අනිවාර්යයෙන් 1මිලියන් සබ් ගන්නවා.. ඒහෙම නොවුනොත් මාව හොයාගෙන ඇවිත් නිල බලලා ගහපියව්...🤗😂( 8:42) ජේසු පිහිටයි .
@JayanathRash-ct1jm
@JayanathRash-ct1jm 7 ай бұрын
2024balana aya like tikk dannakk😁
@suriyaprakash301
@suriyaprakash301 2 ай бұрын
Me
@FUNNYLIFE958
@FUNNYLIFE958 2 ай бұрын
ඒත් මේ වීඩියෝ වල ආතල් දැන් නෑ බන්
@Himashihimasarani
@Himashihimasarani Ай бұрын
මාත් ඉන්නවා ❤❤❤😊
@user-zj6kg9hb2j
@user-zj6kg9hb2j Ай бұрын
Innooo😊
@BnsOfficial989
@BnsOfficial989 19 күн бұрын
O
@thilinadilshan2706
@thilinadilshan2706 4 жыл бұрын
තාමත් මේක බලන අය ඉන්නව නම් කැමරා ශිල්පියට( නිසල් සාරංග )පොඩි අත් පුඩියක්(Like)ගහන් ගියොත් නරකද
@SMPSKS
@SMPSKS 3 жыл бұрын
👏
@thilinithilini6184
@thilinithilini6184 3 жыл бұрын
👏👏👏👏👏👏
@thilinadilshan2706
@thilinadilshan2706 3 жыл бұрын
thilini thilini heee
@rashmijeewan7625
@rashmijeewan7625 3 жыл бұрын
👏
@kavishkadilshan2437
@kavishkadilshan2437 3 жыл бұрын
👏👏👏👏👏👏
@dula7796
@dula7796 2 жыл бұрын
කරාටි ක්ලාස් 2 ඕනේ 😭😭 😂❤️‍🔥
@chamilsriyantha7080
@chamilsriyantha7080 2 жыл бұрын
මරම විදියට කට්ටියම රගපානවා. ඇත්තටම රගපෑමක් කියලා තේරෙන්නෑ. මේව තමයි හිත පිරිසිදුවෙන විහිලු.. ඔයලා හැමෝටම මේ වගේ දේවල කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලෑබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. විරාජ් ඔයානම් මරු.👍
@hansani6103
@hansani6103 3 жыл бұрын
ජෝක් කියන්නෙ කුනුහරප නෙමේ කියලා ඔප්පු කලා ඔයාලා ❤️
@lahiruchameera8435
@lahiruchameera8435 3 жыл бұрын
Wasthi lata neda gahuwe?
@kavidu9b42
@kavidu9b42 3 жыл бұрын
සහතික ඇත්ත
@sampathgayan6101
@sampathgayan6101 3 жыл бұрын
SuPun
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 жыл бұрын
අන්න ඒකයි වස්තිලා වගෙ නෙවෙ මෙයාලා
@dmsdissanayake6300
@dmsdissanayake6300 2 жыл бұрын
Ow eka aththa
@chandramalani4250
@chandramalani4250 2 жыл бұрын
විරාජ් අ‍යියා නියමයී 😍❤️ඉශාර ඉශාන් අමල් අයියලත් මරූ❤️ අනිත් අ‍යත් සුපර් 💪❤️ නිසල් අයියට තෑන්ක්😍❤️
@lakshanhettiarachchi4418
@lakshanhettiarachchi4418 2 жыл бұрын
අර අත පිටිපස්සට කරනකොට සොයිසගෙ වැදිලා වලිය යන එක තමයි සුපිරිම සීන් එක 😂 පොතේ නැති පාරවල්නෙ මුන් ගහන්නෙ 😂
@thilinilasanthika5150
@thilinilasanthika5150 3 жыл бұрын
බලන්නේ කී වෙනි සැරේටද මන්දා.එත් පලවෙනි දවසේ බැලුව වගේම හිනා යනවා.ආදරෙයි හැමෝටම😘😘😘😘
@tharindujayakodi8881
@tharindujayakodi8881 3 жыл бұрын
අදත් බැලුවා.. කවදහරි උඹලගෙම film එකක් බලන්න ආසයි vini..
@mahesharavinda4056
@mahesharavinda4056 2 жыл бұрын
අමල් අයියගේ acting නං ගින්දර ❤
@kumudukumari4672
@kumudukumari4672 10 ай бұрын
මම විතරක් ද මේ කතා වලට පිස්සු වැටිලා ඉන්නෙ අනෙ ❤❤❤
@sathirarashmika7772
@sathirarashmika7772 2 жыл бұрын
කීවෙනි පාරද කියලා මතක නෑ තාමත් බලනවා ඒ තරමටම සුපිරී😂😂
@asithalakshan8734
@asithalakshan8734 3 жыл бұрын
මාස හයකුත් ගිහින් තාම බලනවා😂
@chandanakumara9190
@chandanakumara9190 Жыл бұрын
නියමයි ඈ .දුකෙන් ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා 💓😅🤣
@buddhikakrishani1916
@buddhikakrishani1916 Жыл бұрын
විරාජ් අයියා 😂😂 දෙයියනේ ඇයි නිල බලලා ගහගෙන මැරෙන්නෙ. ඉෂාර අයියයි අමල් අයියයි මරු😂 පරක්කු වෙන්න පරක්කු වෙන්න ලේට් වෙන නිසා මාත් ඉතිරි වීඩියෝ ටික බලන්න යනවා 😂😂😂😂
@heartbeat2746
@heartbeat2746 4 жыл бұрын
ආහ් vini කොල්ලනේ සුපිරි වැඩක් මේක ආ .. කෝ vinii ලට ආදරේ සෙට් එක ❤️😍🤗
@anilaipodiyai
@anilaipodiyai 4 жыл бұрын
Heart Beat apitath sup ekak denna bro
@damithmaduranga7349
@damithmaduranga7349 4 жыл бұрын
ගෑනි බලනවා යකෝ මම අත්තන ඇට කාලා වගේ හිනාවෙනකොට කාලෙකින් බලපු ඉල කුඩුවෙන්න හිනායන වීඩියෝ එකක් මල්ලිලා හැමෝටම සුබ පැතුම් දුර ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා උබලා හැමෝටම බුදු සරණයි
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
මාවත් සබ්ස් කරන්න
@Pronet-sl
@Pronet-sl 11 ай бұрын
Huk
@user-lo9wo8db2g
@user-lo9wo8db2g 6 ай бұрын
2024 anyone🎉❤
@lakshitha6625
@lakshitha6625 2 жыл бұрын
2021 කෙත් බලන කස්ටිය මේ පැත්තට 😂😂✌️✌️😘❤️❤️ ආදරෙයි විනී ❤️😘
@user-kz2gy5mz6b
@user-kz2gy5mz6b 3 жыл бұрын
නිසල් සාරන්ග අයියටත් ලයික් ඒකක් දාමු මේ කොනට 👍
@janakasamankumara9618
@janakasamankumara9618 3 жыл бұрын
😀
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
👍👍👍
@miumax1
@miumax1 4 жыл бұрын
පලවෙනි වතාවට යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බලල බඩ කොරවෙනකන් හිනා උනා. මේකනම් සුපිරි
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
අපිවත් සබ්ස් කරන්න
@yasaschaminga497
@yasaschaminga497 3 жыл бұрын
Ou 🤣
@kalanamalith2578
@kalanamalith2578 Жыл бұрын
එල විනි එල කරාටි 2 දෙන්න🤟👍✌️🤘🥇🥰😘🤠🏆
@surangilakmali6590
@surangilakmali6590 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ හැම එකක් ම හරි ම ලස්සනයි..♥️ මෙවැනි නිර්මාණ කරමින්...තවත් ඉදිරියට ම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...!♥️💪
@kaveeshaanjani876
@kaveeshaanjani876 3 жыл бұрын
විරාජ් අයියා පට්ට කියන අය කො😘👇👇👇
@sithu8018
@sithu8018 2 жыл бұрын
කව්ද මෙතනින් විරාජ් ? ඉශාර?
@keshucollections623
@keshucollections623 2 жыл бұрын
මම ආසම කෙනා
@sihinasandaras8499
@sihinasandaras8499 2 жыл бұрын
Sense thama Viraj, diga patiyak dagena enne e thama eshara
@hirunimadushika7280
@hirunimadushika7280 2 жыл бұрын
Asama viraj thamai
@anilmadushanka8727
@anilmadushanka8727 2 жыл бұрын
@@sithu8018 panthiya karana kena virach
@dulaff4340
@dulaff4340 4 жыл бұрын
මේ මාසෙට බලපු හොදම වීඩියෝ එක කියල හිතෙන්නේ මට විතරද
@SLFiremaX
@SLFiremaX 4 жыл бұрын
අනිවා
@tharubabh8479
@tharubabh8479 2 жыл бұрын
විනීලට ඇබ්බැහි උනෙ මේකෙන් . නියමයි විනී 😍♥️
@hiruu_dileesha3158
@hiruu_dileesha3158 2 жыл бұрын
රෑ 12 ට බලන මම 😂😂😂හිනා ගිහිම් මැරෙනවා යකෝ😂
@ShuffleFactory
@ShuffleFactory 4 жыл бұрын
තමන් හිතුවා හිතලා කෙරුවා බොස්, දැන් නම් උබලගෙ වීඩියෝ එකක් දාලා කියලා දකිද්දිත් හිනා වී ගෙන එන්නෙ බලන්න❤ සුපිරි බන්🔥✌️
@ShuffleFactory
@ShuffleFactory 4 жыл бұрын
ඉක්මනටම 100k ගහන්න ඕනා❤️✌️
@blumee4181
@blumee4181 4 жыл бұрын
අම්මපා ඔව් බං
@siriknows5925
@siriknows5925 4 жыл бұрын
Sup ekak denna apitath kzbin.info/door/CpVh94LBsADdEuxzh7kySQ
@user-nn9xc8lu7g
@user-nn9xc8lu7g 4 жыл бұрын
බලන්නත් කලින් like කරේ මොකද විනීලනේ ඉදිරියටම යමු ජයවේවා!!!!
@anilaipodiyai
@anilaipodiyai 4 жыл бұрын
පිනි රශ්මි apitath sup ekak denna bro
@lakshikamadu5063
@lakshikamadu5063 Жыл бұрын
මේක බලන්නෙ කීවෙනි පාරටද කියලා මතකත් නෑ ඒ තරම් වාර ගානක් බැලුවා බලන හැම පාරම හිනාව නවත්තගන්න බැරුව කදුලුත් එනවා 😂😂😂😂😂😂😂😂😂😂
@harshiharshi8384
@harshiharshi8384 2 жыл бұрын
2022 .05. 02 ☺️ ආයෙත් අද බලනවා අවුරුදු දෙකකින් ❤️❤️
@maduwa7520
@maduwa7520 2 жыл бұрын
Api 😍😍😍😍😍😔
@danushkalakmal5871
@danushkalakmal5871 4 жыл бұрын
අම්මෝ කියන්න වචන් නැ යකො. සිරාවටම පට්ට. අවසාන ටික තමා යකෝ ආතල්ම. මෙව්වා trending එන්න ඕනේ වීඩියෝ 😍😍
@sajiyas1848
@sajiyas1848 4 жыл бұрын
ආතල් කියන්නේ කුණුහරුපම නෙවෙයි කියලා පෙන්නන අපේ ආදරනීය සෙට් එක..❤️❤️
@susilkarunarathna8446
@susilkarunarathna8446 3 жыл бұрын
🖕🖕🖕🖕🖕🖕🖕🖕👎👎👎👎👎✌️👌
@asankabandara8920
@asankabandara8920 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️
@harshamadushan797
@harshamadushan797 Жыл бұрын
අම්මෝ මන් නම් මාර ආසයි විනීලාගේ විඩීයෝ බලන්න ..සුපිරි ..මරු අප්පා..😂😂🤣
@senu8141
@senu8141 2 жыл бұрын
අරූට නැටුම් පන්තිත් යන්න තියනවලු 😂😂😂
@sanjanasandeepani8275
@sanjanasandeepani8275 3 жыл бұрын
අනේ ඉශාර අයිය නියමයි අනේ ❤️❤️
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 4 жыл бұрын
කවුද බන් මේවා හදන්නේ.. 😍🤣🤣 උඹලා දවසක පට්ට තැනකට එනවා.. කවදාවත් ඔය සෙට් එක වෙන් වෙන්න එපා.. හැමදාමත් එකට වීඩියෝ කරපියව්..😁😁😍😍
@gamingt9t
@gamingt9t 2 жыл бұрын
එක පාර බන් හිනාවෙලා මැරෙන්න පුළුවන් 🤣😂🤣😂🤣🤣😂🍖
@leewyointerino7730
@leewyointerino7730 2 жыл бұрын
Maru Maru thawa Ekak ona episode 3ekath danna vini productions is the best
@dailynews8053
@dailynews8053 4 жыл бұрын
මේවනේ ආතල් බන්. වස්ති ල එක්ක බලද්දි ඔයාලා ගොඩාක් උස්සරහිනි ඉන්නවා මචන්ලා. සුපිරි. ඉස්සරහටත් ගැම්මෙන් යමු කට්ටියම්. ජය 🥳🥳
@jeevanemalivlogs
@jeevanemalivlogs 3 жыл бұрын
සැවුලගේ acting සුපිරි!! Good Luck Vini Brothers!!♥️💪🏻
@samithmadushan450
@samithmadushan450 8 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි 🌺
@R..P..
@R..P.. 2 жыл бұрын
නියමයි විනී.දවසම හිනා වෙලා හිටියැහැකි😂😂😂
@sasankaharshi450
@sasankaharshi450 2 жыл бұрын
අපි පොඩි ලමයි..ස්කෝලේ යන..ඒත් පට්ට ආශාවෙන් විනී ලගේ වීඩියෝස් බලන්නේ..😌බලපුවත් ආයේ බලනවා..අඩුම එක වීඩීයෝ එකක් තුන් පාරකට වැඩිය බලලා තියෙනවා..මේකත් මේ හතරවෙනි වතාවට බලන්නේ😚❤️💘....මෙව්වා කට පාඩම්..ස්කෝලේ යාලුවෝ ඉන්න තැන මේවගේ දෙබස් කියද්දි උන් බඩ අල්ලන් හිනා වෙනවා..ඒ තරම් එව්වා පට්ට😹💔💫......මාත් ඔයාලා නිසා ජෝකර් කෙනෙක් වෙලා ඇත්තටම 🤧😂💗ආදරෙයි විනී 😌💫💔
@Adi.bbh123
@Adi.bbh123 9 күн бұрын
🌝💗
@imalshadilmini5631
@imalshadilmini5631 3 жыл бұрын
අඩේ රෑ මැද බැලුවේ..ගෙදර මිනිස්සුත් ඇහැරුනා මගෙ හිනාවට..
@menushavihangani5199
@menushavihangani5199 3 жыл бұрын
aniwa🤣🤣😂😃
@shehannilakshana3525
@shehannilakshana3525 3 жыл бұрын
කව්ද මේක දෙපාරකට වඩා බැලුවෙ 😂😂😂😂
@viperdx1107
@viperdx1107 3 жыл бұрын
25
@annifernando2702
@annifernando2702 3 жыл бұрын
මමත් 20 වෙනි වතාව.කොච්චර බැලුවත් එපාවෙන්නේ නැ.
@nethminikavindi8690
@nethminikavindi8690 3 жыл бұрын
මම
@nethminikavindi8690
@nethminikavindi8690 3 жыл бұрын
මම 16ක් බැලුව
@shamaperera250
@shamaperera250 3 жыл бұрын
90
@user-nt9fc5nq7p
@user-nt9fc5nq7p 2 жыл бұрын
විරාජ් අයියා ෂෝක් 😍😍😥
@w.b.productions6429
@w.b.productions6429 2 жыл бұрын
Mata.natum.pantiyak.tiyenava
@kaushalyaherath5419
@kaushalyaherath5419 2 жыл бұрын
vini aiye oyala thamai hodatama kare bokka adarei😍😍😍😍😍
@chulachethani1697
@chulachethani1697 3 жыл бұрын
Wasthi වලට වඩා vini හොඳයි කියන අය කෝ🤗
@mmwimansa4589
@mmwimansa4589 3 жыл бұрын
මරැ
@anushkasandaruwan928
@anushkasandaruwan928 3 жыл бұрын
Wasthi walata wada hodai thama machan
@dinethrudrigu4347
@dinethrudrigu4347 3 жыл бұрын
Hodai thamai bn wasthi kiyanne salli vini kiyanne atha gamaka duppath loku kama nethi supiri kollo tikak
@shihanclub1427
@shihanclub1427 3 жыл бұрын
වස්ති වලට වඩා හොදයි
@romantic_cut_official7149
@romantic_cut_official7149 3 жыл бұрын
mama
@dhanaa04
@dhanaa04 3 жыл бұрын
6:36 කැමරමන්ටත් හිනා යකෝ😂
@chamilanilanthisapugoda3329
@chamilanilanthisapugoda3329 2 жыл бұрын
අමල් අයියයි, ඉෂාර අයියයි තමයි සුපිරිම .Good luck vini
@maleeshaleelarathna599
@maleeshaleelarathna599 2 жыл бұрын
ඔක්කොම බලලා බලලා දැං ආසාවකටවත් බලන්න එකක් නෑ හැබැයි මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😒😂❤️
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
පරණ ඒවා ඔක්කොම ආයේ ආයෙත් බලනවා හැමදාම.ඉක්මනට අලුත් video එකක් ඕනේ vini... 🤗🤗🤗🤗🤗👍
@sanjujayasinghe4513
@sanjujayasinghe4513 4 жыл бұрын
රැට්ටලා,වස්‍තිලා කැලේ..මේ කී වෙනි පාරද බලන්නේ කියලා මතක නෑ...අම්මෝ දුකින් ඉන්න හැම වෙලාවෙම මං මේක බලන්නේ ...ඔයාලට පින් මාව හිනැස්සුවාට...🙏🙏🙏🙏🙏
@thuwanhussain4043
@thuwanhussain4043 3 жыл бұрын
Eke hari
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
sira..aapu gaman balala danuth balanaaw
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
Maath
@rajaratagoviyo
@rajaratagoviyo 3 жыл бұрын
Ow bn
@rathnayakacom4641
@rathnayakacom4641 3 жыл бұрын
sira yako
@sasinijuri8170
@sasinijuri8170 2 күн бұрын
අවුරුදු 4ක් ගිහින් තාම බලනවා...දුකින් ඉන්න හැමවෙලේම ඔයාලගෙ වීඩියො එකක් බලලා තමා හිනා වෙන්නේ..❤❤ ආදරෙයි හැමදාම ලස්සන විඩියෝ දාන්න ප්ලීස්...❤❤
@sithumakash5756
@sithumakash5756 10 ай бұрын
3 පාරක් විතර මේ වීඩියෝ එක බැලුව. ඒත් තාමත් බලන බලන සැරේට හිනා යනව 😂❤️
@shwdijay4155
@shwdijay4155 3 жыл бұрын
අවවාදයයි..කුමන මොහොතකවත් ආහාර ගන්නා අතර විනී ප්‍රඩක්ශන් වීඩියෝ නරඹන්න එපා..තත්ත්වය මාරාන්තික විය හැක
@samsunguser2154
@samsunguser2154 3 жыл бұрын
ඔව් හිනා ගිහින් මං මේක ඉස්සෙල්ලාම බලද්දි නිදාගෙන ඉද්දි හිනාව නවත්තගන්න බැරුව අම්ම ආව බය වෙලා 😂
@chalaniadikari2998
@chalaniadikari2998 2 жыл бұрын
😂😂😂😂
@asini618
@asini618 2 жыл бұрын
Aniwa
@shanikushi6844
@shanikushi6844 3 жыл бұрын
විරාජ් අයියයි, අමල් අයියයි, ඉශාන් අයියයි පට්ට, දැක්කත් හිනා යනවා අප්පා 😂 ආදරෙයි සෙට් එකටම ❤💞
@GGDilhaniSenarathnaGGDilhanise
@GGDilhaniSenarathnaGGDilhanise 2 жыл бұрын
Amal
@kumarimex5332
@kumarimex5332 2 жыл бұрын
Amal ♥️♥️
@achininawodya5372
@achininawodya5372 2 жыл бұрын
කොච්චර නම් බැලුවකං ඒපා වෙන්නේ නැ අනේ🌚🎀💝........මරැ විනි සෙට් ඒකහ්🌼🌺⭐🌎........අාදරෙයි ඒකෙන්ම😙😻💝💙.............. ගැම්මක් තමයි අයියලා ටිකහ්🌚🌍💎🎀🍃...........
@ranishpilidu3032
@ranishpilidu3032 Жыл бұрын
Patta aiye mama ekenma vini producrion ekata kamathi 🤟🤟🤟
@AskAma
@AskAma 4 жыл бұрын
විනී සෙට් එක මරු ❤️ ඉක්මනටම ලක්ෂේ ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 😍🤗
@DhanikaPriyashal1842
@DhanikaPriyashal1842 4 жыл бұрын
1
@thilinakalum258
@thilinakalum258 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ආදරෙයි විනී
@nathashanathasha7372
@nathashanathasha7372 Жыл бұрын
Kochchara beluwath epa wenna. Supiri issarahata thawa godak video hadala rilise karanda🤘 vini set ekatama patta adarei ❤️ all tha best 🥰😘
@user-vs3hz8qc3x
@user-vs3hz8qc3x 6 ай бұрын
මම ආසම එක ❤❤❤ සුපිරි ❤❤❤❤
@amalimadu9134
@amalimadu9134 3 жыл бұрын
කරාටේ සර්ගේ voice එක dubbingවලට නියමෙට ගැලපෙනවා...❤
@slgameworld1945
@slgameworld1945 4 жыл бұрын
ඇයි හත්වලාමේ උබල ට්‍රෙන්ඩින් එන්නේ නැත්තේ Nice work bros 🔥👍💪 සොයිසා උබ තමයි පට්ටම
@hasiniprabodha520
@hasiniprabodha520 Жыл бұрын
අන්තිම ටික මරු 😂
@snb3432
@snb3432 2 жыл бұрын
වතුර යට මම මොකාට ගහන්නද? මාලුන්ට ගහන්නද? අම්මෝ හිනා යනවා මතක් වෙන සැරයක් ගානෙ 😂😂
@shaniArt1111
@shaniArt1111 3 жыл бұрын
කියලා වැඩක් නෑ මං දැකපු joke චැනල් වලින් හොඳම එක.අපේවගේ ගම් වල කොල්ලෝ කුණුහරුප famous කරන්නේ නැති එකම ලොකු ආඩම්බරයක් ❤ you all.
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
හ්ම් සුපිරි
@slmobileedit6619
@slmobileedit6619 3 жыл бұрын
Aniwa
@dmsdissanayake6300
@dmsdissanayake6300 2 жыл бұрын
Aniwa
@tbsupun8702
@tbsupun8702 4 жыл бұрын
18 වෙනි පාරටත් අද බැලුවා. එපා වෙන්නෑ යකෝ කොච්චර බැලුවත්. ආදරෙයි විනී
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
අපිවත් සබ්ස් කරන්න
@soye1106
@soye1106 3 жыл бұрын
ඔව්
@panchalimaneesha5498
@panchalimaneesha5498 3 жыл бұрын
Kochchara beluwath athi wenne ne
@malshihirunikamalshihiruni7279
@malshihirunikamalshihiruni7279 2 жыл бұрын
ඒක පට්ට.... ආදරෙයි සෙට් එකටම. 😍😍😍😍😍😍😍😍
@ashanisandeepa3109
@ashanisandeepa3109 Жыл бұрын
2023 anyone 😂👋💞
@chathushinedarawithanage.2065
@chathushinedarawithanage.2065 8 ай бұрын
Hi
@thabaruthathsara9970
@thabaruthathsara9970 8 ай бұрын
🥺🥺😍
@user-dr9fc8nn6v
@user-dr9fc8nn6v 7 ай бұрын
I am here😂
@macronature.
@macronature. 7 ай бұрын
🙌🏻
@LifeFactZone-w8j
@LifeFactZone-w8j 7 ай бұрын
2024
@keshawagangadara7870
@keshawagangadara7870 4 жыл бұрын
එක නං පට්ට එනවා කියපු කැමරාව ඇවිල්ලා වගේ සම්මානයක් දෙන්න වටිනවා කැමරා මෑන්ට
@user-tr7dj2uw4c
@user-tr7dj2uw4c 4 жыл бұрын
Cameraman maru
@damindasumanasekara7909
@damindasumanasekara7909 3 жыл бұрын
කෝ බාන්න 2k21 බලන අය
@sanathkumara5643
@sanathkumara5643 3 жыл бұрын
Hshshs
@sinbadtv4975
@sinbadtv4975 3 жыл бұрын
Mama
@madujeewandara2624
@madujeewandara2624 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nayanapriyadarshani4045
@nayanapriyadarshani4045 3 жыл бұрын
Man 😁
@santhosham049
@santhosham049 Жыл бұрын
2023 දි බලන්න ආපු සෙට් එක කෝ ❤️
@amashakusal9184
@amashakusal9184 Жыл бұрын
මේක බලපු වාර ගානවත් මතක නැති මම😂😂😂
@shanishanishani3642
@shanishanishani3642 4 жыл бұрын
විනිලගේ මන් ආසම වීඩියෝ එක....❤️❤️❤️❤️ලස්සනටම කරලා තියෙනවා....රැවුල් අයියා මරු...😂😂
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
අපිවත් සබ්ස් කරන්න
@chethaninirosha7648
@chethaninirosha7648 3 жыл бұрын
Reulatai sudu kollai maru..e denna nisamai godak blnne..anit ayt shoi
@Avinduramishka
@Avinduramishka 4 жыл бұрын
නිසල් සාර0ග = කැමරා හැසිරවීම 🤟❤️ අනිත් උන්ටත් එච්චරයි ආදරෙයි vini ප්‍රොඩක්සන් ❤️🤟🤟
@user-gc8dx6si1i
@user-gc8dx6si1i 6 ай бұрын
කොයි තරම් පරන උනත් එකම විදිහට හිනා යන එකම වීඩියෝ එක❤
@truthinfun1009
@truthinfun1009 2 жыл бұрын
19 වෙනි වතාවට බලන්නේ මේක....නවත්තගන්න වෑ ඕයි😫
@SandunJ
@SandunJ 4 жыл бұрын
විනී ඉල්ලන්නෙ මෙච්චරයි.. හැමෝම සතුටු කරන උබලා කවදාවත් වෙන්වෙන්න එපා ❤️💪🏻
@milanofernado9948
@milanofernado9948 4 жыл бұрын
Aniwa
@ravindusampath7362
@ravindusampath7362 4 жыл бұрын
අනිවා , හැමදාම එකටම ඉදපල්ල මේ වගේම
@tharindumadusanka7675
@tharindumadusanka7675 4 жыл бұрын
අමල් අයියා නම්
@saduni7492
@saduni7492 3 жыл бұрын
විරාජ් අයියා ❤️😘
@supunmihiranga2749
@supunmihiranga2749 2 жыл бұрын
කාරාටි ක්ලාස් 2 දෙන්න කෝ...❤️❤️❤️
@vindyadilukshi7923
@vindyadilukshi7923 2 жыл бұрын
ලස්සනයි 😂😂😂🤣🤣🤣 හිනා වෙලා පන යනවා
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 4 жыл бұрын
අම්මෝ.පට්ට කියලා වැඩක්නෑ..සුපිරි 👌❤.. කවදාවත් වස්තිලා වගේ වෙන්නෙපා...ඔය යන විදිහ මරැ...❤❤ ලඟදිම ලක්ෂේ පන්නනව.
@nimalsiriperera3253
@nimalsiriperera3253 3 жыл бұрын
කොයි වෙලේ හරි ගෙදරින් එලෝනවා හිනාව නිසා 😂😂 සුබ පතනවා ඔයාලට.. පරිස්සමෙන් , බුදු සරණයි
@sihilisithuwili
@sihilisithuwili 8 ай бұрын
Oyalage videos walin meka tamai man aasama video eka.10 parakata wada baluwa.harima shok.thank u so much vini production....💓 Den oyalagen eka ekkena teledrama wala dkinwa.ektth gdk happy .... wish karnawa oyala hemotma....❤❤❤
@tn3sgallary638
@tn3sgallary638 2 жыл бұрын
අම්මෝ අම්මෝ 😂 මේක තමයි විනිලගේ සුපිරිම එක🙃තාම හිනා 🤣🤣🤣🤣🤣🤣 2021
@madushanid4871
@madushanid4871 2 жыл бұрын
Ouuuu
@ganganinilushika7705
@ganganinilushika7705 3 жыл бұрын
අමල් ගේ හොදම ටික මේක තමා මාර ටැලන්ට්.ඔයාලා චරිත හරියටම තොරනවා👍👍
@kawshidiyana1313
@kawshidiyana1313 3 жыл бұрын
😊❤️
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
හ්ම් සුපිරි
@tashinanayakkara9431
@tashinanayakkara9431 3 жыл бұрын
Kwd amal?
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
@@tashinanayakkara9431 රැවුල් අයියා
@palithasumanasiri104
@palithasumanasiri104 3 жыл бұрын
Adarai vini😘♥️💋
@sachcha8611
@sachcha8611 4 жыл бұрын
කට්ටක් කාල ඉස්සරහට එන උබල ටිකට කවදාවත් වරදින්නෙ නෑ සහෝදරයා ❤️,උබල හැමෝටම ජය 😍💙
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
අපිවත් සබ්ස් කරන්න
@adiandkavi7984
@adiandkavi7984 2 жыл бұрын
අසාවෙන් බලනවා ඔයාලාගෙ විඩියො මාරම ෆනී ❤️ good luck aiyh
@gamingwithishanka
@gamingwithishanka 2 жыл бұрын
11:34 නියම ආතල් එක පටන් ගන්නෙ මෙතනින් 😋❤️
@Crypto_Trend
@Crypto_Trend 3 жыл бұрын
උඹල තමයි යූ ටියුබ් එකේ දක්ෂම සෙට් එක.
@tharuproductions9187
@tharuproductions9187 3 жыл бұрын
that is correct
@yasirunjayasooriya9629
@yasirunjayasooriya9629 3 жыл бұрын
ලොකු සීන් නැති නිහතමානී උබලා පිස්සුවක් තමයි🔥🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@sunilytg5596
@sunilytg5596 3 жыл бұрын
💗
@nishsankapadeep2321
@nishsankapadeep2321 3 жыл бұрын
@@sunilytg5596 ගේ ග්
@youdayalakshani2323
@youdayalakshani2323 Жыл бұрын
හම්මෝ.මරූ අප්පා සුපිරී මම හැමදාම වගේ බලනවා අනේ සුපිරී ,, සුභ පැතුම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@gobatapppp4942
@gobatapppp4942 2 жыл бұрын
Ade maru video eka bn patta vini 🇱🇰🔥 gamak
@umeshhranawaka4574
@umeshhranawaka4574 4 жыл бұрын
පට්ට creative බන් වීඩියෝ.උබලට සබ් ලක්ශෙ ගහන්න වැඩි කල් යන්නෑ. උබලට සබ් 2500 විතර තියෙන කාලේ ඉදන් වීඩියෝ බලන්නේ.ඒ කාලෙ ඉදන්ම සුපිරි.ලගදිම උබලා trending 1st එනවමයි😍
@siriknows5925
@siriknows5925 4 жыл бұрын
Apitath sup ekk denda kzbin.info/door/CpVh94LBsADdEuxzh7kySQ
@hinalanthaya-1519
@hinalanthaya-1519 4 жыл бұрын
හොදයි නම් බලල Subscribe කරගෙනම යන්න යාලුවනේ kzbin.info/www/bejne/aIbPZ3qvhducldE දිගටම අලුත් ඒව අරන් එන්නම් kzbin.info/door/gkvXChHIDPcKg9RlJYh7fg?view_as=subscriber
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
විනීලා 1මිලියන් ගැහුවාම ආයිත් බලන් අය කෝ ❤️
@priyanganirenuka3555
@priyanganirenuka3555 Жыл бұрын
අම්මො සුපිරි කොල්ලො සෙට් එකම සුපිරි හැමෝටම බුදුසරණයි ජයෙන් ජයම වේවා
@priyanthaweerasooriya411
@priyanthaweerasooriya411 2 жыл бұрын
Ammooo.. niyamai vini✨
ඇදිරි නීතිය | Curfew | Vini productions
11:22
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,5 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 23 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 92 МЛН
කැන්වසිං | Canvassing | Vini Productions
17:19
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
සැබෑ ආදරය | Saba Adaraya | Siril Videos
14:50
Siril Ayya
Рет қаралды 671 М.
ගැරේජ් එක - Garage Eka | Seeni Batto
4:30
Seeni Batto
Рет қаралды 4,4 М.
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 214 М.
ශ්‍රමදානය | Vini productions
10:33
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
10 වසර | Grade 10 | Vini Productions
7:57
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 2,3 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
0:20
Chapitosiki
Рет қаралды 2,9 МЛН
Стюардесса спасла пассажирку😳
1:00
Kinooff
Рет қаралды 1,4 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 21 МЛН