සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී

  Рет қаралды 2,817,335

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී
🔵🌹අකිල විමංග සෙනෙවිරත්න සර්ගේ උසස් පෙළ සිංහල 2025 සහ 2024 Online පන්තිවලට ඔයාට ලංකාවේ කොහේ හිටියත් සහභාගී වෙන්න පුලුවන්. 🌹
👉ටියුට් සහ පේපර්ස් ගෙදරට ම එවනවා.
👉ළමයි ලියන පේපර්ස් උසස් පෙළ පේපර් මාර්කින් යන පාසැල් ගුරුවරු ලවා බලවලා ගෙදරට ම එවනවා.
👉ඉතා ම සාධාරණ පන්ති ගාස්තුවක් අය කරන්නේ.
👉 අකිල සර්ගේ උසස් පෙළ සිංහල online පන්තියට සම්බන්ධ වෙන්න 0704136338 හෝ 070 520 3830 යන අංකවලින් කැමති එකකට ඔයාගේ නමයි, දිස්ත්‍රික්කයයි, උසස් පෙළ ලියන අවුරුද්දයි whatsapp හරි sms හරි කරන්න.👈
👉 ඉහත whatsapp අංකවලට පහත linkවලින්ද යා හැකිය.
wa.link/14zibl
wa.link/nak8p3
🔵 Accounting - Dr සඳරුවන් පෙරේරා
chat.whatsapp.com/JIu3unVNuIO...
🔵 Econ - මිහින් ලියනාරච්චි
/ @mihinliyanarachchi
🔵 BS - දෙශාන් පතිනායක
whatsapp.com/channel/0029Va5Q...
🔵 තාක්ෂණවේදය - t.me/+4W3R-cbRcis1MDZl
🔵 Used Music Tracks
Indian Veena Music
/ @no_copyright_vibes
Instagram :💬 / shuvo_ghosh056
Facebook :💬 / shuvo.ghosh4654797693
sinhawalokanaya song - Warella
Amarasiri Peiris & Sanka D
Lyrics - Sunil Vimalaweera
Amuku Dumuka -
• HORIZON NEW NONSTOP 20...
Birinda Kalabala (බිරිඳ කලබල වී ඇත) - Defa Fernando
Super Kollo Lanka | සුපර් කොල්ලෝ ලංකා
• Super Kollo Lanka | සු...
Intro Track - • 15 Sec Music Tones INTRO
other KZbin Music Tracks
🔵 Used Video Clips
english.newsfirst.lk
🔵 Special Thanks
Ethawetunuwewa Villagers
Lasantha Priyadarshana
Any Copyright inquaries - contact@vini.lk
සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී

Пікірлер: 5 100
@kavishkadilshan123
@kavishkadilshan123 7 ай бұрын
වස්තිලා වගේ හරි ගියාම උබලා මුල අමතක කරෙ නැ අපි වෙනුවෙන් video කරනවට එකෙන්ම respect
@user-mh5hi3sj3j
@user-mh5hi3sj3j 7 ай бұрын
Sirawara ekata mara respect ekak denna oni❤
@nimashaekanayake5886
@nimashaekanayake5886 7 ай бұрын
තොරන් රාජයා මතක් උනා.. 🤣 හැමදාම වගේ ලොකු අයියා සුපිරි ඒ👍 ආදරෙයි හැමොටම ❤️
@allinone7483
@allinone7483 7 ай бұрын
ක්‍රිකට් වලට හරි ආදරෙන් ආසාවෙන් ඉදපු අපිට එදා දැනුන දේ රූපවලින් ඔක්කොටම පෙන්නුවට සතූතී! ජය❤🥀
@imalshahashini2723
@imalshahashini2723 7 ай бұрын
එදා දැනුන දුක 🥺ලෝකේ අවාසනාවන්ත ම cricket fans ලාංකාවේ ඉන්නේ කියලා හිතුනා🙂මේ විඩියෝ එක නම් පට්ට විනී ❤❤❤❤❤
@musicparadise18
@musicparadise18 7 ай бұрын
ඒ match එකනම් බලන්නත් ලැජ්ජයි වගෙ දැන්🥲 ඇත්තටම මැරෙන්න කලින් ආයි world cup final එහෙක ලංකාව දකින්න තිබ්බොත් ඇති🥺❤️ ඒත් අනේ මංදා🙁
@saratv5655
@saratv5655 7 ай бұрын
Matanam dukai...aduna baladdi... Eth ape kollo ekka inna one...
@muru8407
@muru8407 7 ай бұрын
😅😅😅😅
@Thushara1056
@Thushara1056 7 ай бұрын
Ape lonthayo ghana cricket
@thefishkingdom.
@thefishkingdom. 7 ай бұрын
අමුක ඩුමුක සින්දුව මැදින් දාපු එක මරු ඈ ... 😅🤣👌 ආදරෙයි විනී ❤️❤️
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
Vini කියන්නේ සුපිරියක්❤
@kuzaldon582
@kuzaldon582 7 ай бұрын
අහිංසක අසරණ මිනිස්සුන්ට තිබ්බ එකම සතුට විනෝදය උන cricket විනාශ කරන්න දායක උන හැම එකෙක්ටම ශාප වේවා 💔😢
@chamoddilshan9908
@chamoddilshan9908 7 ай бұрын
කුනුහරප නැතිව ඔනේ තැනක බය නැතුව බලන්ඩ පුලුවන් වීනි විතරයි ❤❤❤❤
@lakshanamesh5882
@lakshanamesh5882 7 ай бұрын
😁😁
@kaushalyasilva6030
@kaushalyasilva6030 7 ай бұрын
එමද 😅😅😅
@user-fn4il1uh6u
@user-fn4il1uh6u 7 ай бұрын
Aniwa
@_gaming_3759
@_gaming_3759 7 ай бұрын
😊😊
@Ishara17
@Ishara17 7 ай бұрын
Aniwa 😊
@Dexter_Yt6
@Dexter_Yt6 7 ай бұрын
දාන හැම වීඩියෝ එකකම අර්තය 100% අපිට තියෙන කුතුහලයත් 100% වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😘❤️
@Music-wu7nm
@Music-wu7nm 7 ай бұрын
වෙන වීඩියෝ වලට හිනාවුනාට මේකට හිනාවෙන්න හිතෙන්නෙ නෑ.ලංකා ක්‍රිකට් වලට ආදරේ කරන හැමෝටම එහෙම තමයි🥺
@chamodhiimasha3622
@chamodhiimasha3622 7 ай бұрын
බිව්වට රැවුලාට සිංහාවලෝකනය ෆිල්ම් එකේ ජංගු ව මතක් වුනා ❤
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 7 ай бұрын
පොඩි තැනකින් ඇවිත් 😢 ටික ටික පේමස් වෙලා 😎 දැන් මුලු ලොකයක් දන්න ✌️චරිත වේලා විනි production ❤අදරෙයි කොච්චර පේමස් වෙලා මුල අමතක කරන 😓වස්ති 😓රැට්ටා වගෙ ❤ ඔයාලා කවදවත් මුල අමතක කරන් එපා අපේ සුපිරි වැඩ කාරයෝ විනිට කැමති උන් මේ කොනට 😓😓😓❤❤❤👍👈👈👈👍
@Op34488
@Op34488 7 ай бұрын
අපි ❤
@Snj_Sagara
@Snj_Sagara 7 ай бұрын
Balana balana video eke comment dl thiyenwne ubr😴😴😴
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 7 ай бұрын
​@@Snj_Sagara 😏😁😁✌️
@user-bp7kc7pe5x
@user-bp7kc7pe5x 7 ай бұрын
❤❤
@GAMING_CHAMO
@GAMING_CHAMO 7 ай бұрын
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 7 ай бұрын
තැනකට ආව කියල,.. තමන්ව ඒ තැනට ගෙනාපු මිනිස්සු අමතක නොකල මිනිස්සු * විනී * ආදරෙයි පැලෙන්න ❤🤘
@user-vu5jz6sf3v
@user-vu5jz6sf3v 7 ай бұрын
අනිවාරෙන්❤❤❤
@shanisanu660
@shanisanu660 7 ай бұрын
රැවිලා ඉන්නන එකනමි සුපිරි ....ආදරෙයි ....❤❤❤❤❤❤❤❤❤❤
@STVideoOfficial1
@STVideoOfficial1 7 ай бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi 7 ай бұрын
විනී අදත් නියමයි 💚💜💯💯 ආදරෙයි සෙට් එකට
@kassaboy5704
@kassaboy5704 7 ай бұрын
මේකට ගොඩක් හිනා යන්නෙ නෑ....ඒත් මෙයාලා මේ ඉදිරිපත් කරේ ලංකාවේ ක්‍රිකට් උන තියෙන අයගෙ ඇත්තටම එදා දැනුන හැගීම....මෙහෙම තත්වෙකට වැටෙන්න ඔනි කන්ඩායමක් නෙමෙ ලංකාව කියන්නෙ 😪😪 ඒකයි ඇත්ත 💥
@dharshisenanayake3920
@dharshisenanayake3920 7 ай бұрын
උඹට හිනායන්නැත්තෙ උඹට ඩිප්‍රෙශන් හින්ද. පලයන් ගිහින් මානසික වෛද්‍යවරයක්ව හම්බවෙයන්.
@nipundhananjaya6261
@nipundhananjaya6261 7 ай бұрын
0palayan whotto yanna...umba dodu pacayec
@Itachi16072
@Itachi16072 7 ай бұрын
​@@dharshisenanayake3920හිනා යන්නැනෙ ඉතින් හුත්තො 😂 cringe නේ
@sushanthawijeyarathna3204
@sushanthawijeyarathna3204 7 ай бұрын
Llllll
@kalanajayasuriya9116
@kalanajayasuriya9116 7 ай бұрын
@@dharshisenanayake3920 mewata hina yanwa nn tho palayan angoda 😂😂😂
@e-netcomputers4715
@e-netcomputers4715 7 ай бұрын
ඇත්තටම ඔය ටික ඔය විදියටම අපිටත් උනා... පණ ඇරලා ක්‍රිකට් වලට ආදරේ කරන අපිට.... පට්ට රිමයින්ඩ් එකක් දුන්නේ විනී.... ආදරෙයි විනි...💓💓😂😂💓💓
@sewwandi531
@sewwandi531 7 ай бұрын
ඇත්ත කතාවක් ටීම් එකක් උනාම හැමදාම දිනන්න බෑනේ කාටත් අමාරු කාලයක් එනවා අපි ආයේ අපේ ගැම්ම 2024 ඉදන් පටන් ගනියි මොනවා උනත් අපේ කොල්ලෝ එක්ක අපි ඉන්නවා ආදරෙයි ක්‍රිකට් ආදරෙයි විනි🎉විනි කියන්න අපේ හදවතේ තරුවක්❤
@mithunprasad3171
@mithunprasad3171 7 ай бұрын
අමලා නොහොත් (රැවුලා) නිසා සුපිරියට හිනා උනා.අමලගේ ඇක්ටින්නම් සුපිරියක්.❤️❤️
@user-tj8wy3no7c
@user-tj8wy3no7c 7 ай бұрын
එක ඇත්ත
@prasannadharmapala9849
@prasannadharmapala9849 7 ай бұрын
පමික තමයි
@chamarasandaru6438
@chamarasandaru6438 7 ай бұрын
අනිව
@nisalsupun5947
@nisalsupun5947 7 ай бұрын
@@prasannadharmapala9849 උබ නලුවද. පල හුම්තො 😂
@ishankakrishan5399
@ishankakrishan5399 7 ай бұрын
@@prasannadharmapala9849 pamka pko tho pka kiyannwth dannwada posh gobbaya
@anurakumara8341
@anurakumara8341 7 ай бұрын
හේ රැවුලා දෙනවා ලෙසටම 🎉 ජය වේවා විනී👊🤘
@Game-Changer7
@Game-Changer7 7 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@CV3662
@CV3662 7 ай бұрын
පැය 24ක් යන්නෙත් නැතුව වියුස් 1M නේ ආදරෙයි අයියලා වැලියෝයේ අපි D.10 යේ❤❤❤❤😂😂😂😢😢🎉🎉
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 7 ай бұрын
විනී කියන්නේම පුරාවෘත්තයක්☸😍☸ බුදු සරණයී!! විනී සෙට් එකටම බුදු පිහිටයී!!! මොනවා උනත් ගමක්ම ඉන්නවා උදව්වට💪🤗💪 විනීට ජය💪😍💪
@Senuja399
@Senuja399 7 ай бұрын
අයෙත් ඒදා feeling එක ආවා අප්පා🙄 ඒ දුකනන් ආයේ අපිටනන් එන්න එපා🙂 දුකේදීත් පොඩි හරි හිනාවක් ගෙනාපු එකට මාරම සතුටුයි🙃thank u එකටනන්🤗😍
@shehanishashinika161
@shehanishashinika161 7 ай бұрын
මේ video වලට ගහන්න වීඩියෝ තව නෑ අනේ...office එකේ හැමෝටම එකම හිනාවයි..වැඩත් පැත්තක දාලා කට්ටියම බැලුවා..සුපිරියි අයියේ.. ❤❤
@ravindusahil882
@ravindusahil882 7 ай бұрын
දිල්ශාන්ගෙ එ විකට් එකට පපුව ගැස්සෙනවා බං 😢 ඉක්මනින් අපේ ක්‍රිකට් එයී කියලා බලන් ඉන්නවා ආදරේයි විනි ඔයාලාටත් හැමදාමත් හදවතේ අඩියෙන්ම ❤😊
@dushangeethanjana1281
@dushangeethanjana1281 7 ай бұрын
විනී ...හැමදාම ආතල් දුන්නා වගේ මේ පාරත් සුපිරියක් තමා 😍🔥
@nethu6598
@nethu6598 7 ай бұрын
රැවුලා නම් සුපිරි 😂❤ ආදරෙයි විනී හැමදාමත්...😊❤❤
@Op34488
@Op34488 7 ай бұрын
❤❤❤❤❤❤
@film4972
@film4972 7 ай бұрын
රැව්ලා තමා බන් ආතල්
@gamingmetayt4767
@gamingmetayt4767 7 ай бұрын
ඔයාලනම් මැරෙන්නේ නෑ😂 වීඩියෝ එකක් නැ කියලා මතක් කරා විතරයි😂😂 ආදරෙයි ඇ❤❤
@Game-Changer7
@Game-Changer7 7 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@user-fp1cx5ln7o
@user-fp1cx5ln7o 7 ай бұрын
අපිව ආයත් විනීලගෙ අතීතෙට අරං ගියපු විනීලට ජයවේවා...මේකත් ඉතිං සුපිරියක්ම තමයි.....අමල් ඇක්ටිං නිසා හිනාගියපාර තවම නවත්තගන්න බෑ...අනේ අමලො ආය දිගටම විනීලත් එක්ක ඉන්න...පීස්....ඉක්මනට තව සුපිරියක් ඕනේ
@soundoftheheartchanuka7498
@soundoftheheartchanuka7498 7 ай бұрын
අම්මගෙ රෙද්ද ඔයිට වැඩිය දෙයක් ඉස්සර කරා
@sithumakash5756
@sithumakash5756 7 ай бұрын
@amilamadushan1992
@amilamadushan1992 7 ай бұрын
Akaenma ban😂😂
@user-tx1dl2qi8v
@user-tx1dl2qi8v 7 ай бұрын
Me para vihilu na hina giyeth nhane😢😢😢
@chamindabandaraparakatawel5939
@chamindabandaraparakatawel5939 7 ай бұрын
Vini vedio එකක් කීවම අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.. දැන් දැන් විනී creative concept වලට වෙලාව වෙන් කරන්නේ නෑ වගේ.. ගුනාත්මක දෙයක් ඊ ළඟ vedio එකෙන් බලාපොරොත්තු වෙමු.vini ලට ජය🎉
@RamishaLakshan-qp5yd
@RamishaLakshan-qp5yd 7 ай бұрын
ගැම්මක් තමා bro.....
@piyumikawijemali5712
@piyumikawijemali5712 7 ай бұрын
සොයිසා වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤
@user-qo7rq9em4z
@user-qo7rq9em4z 7 ай бұрын
අපේ ටීම් එකේ අයට මේක විතරක්ම බැලුවත් ඇති.අපි කොච්චර නම් හීන දකිනවාද කියලා අපේ රට වෙනුවෙන්😢😢.අදත් නියමයි විනී.ඕගොල්ලෝ හැමදාම ලොකු අර්ථයක් එක්ක අපිව සතුටු කරවනවා.👍👍🔥🇱🇰
@niroshsatharasinghage6614
@niroshsatharasinghage6614 7 ай бұрын
හිනා වෙවී බැලුවට මේ video එකෙන් අපිට sorry අපිට නෙවෙයි ක්‍රිකට් බෝඩ් එකට ගන්න ලොකුම ලොකු කතාවක් හා ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන ඒ feeling එක ක්‍රීඩකයන්ට දැනෙන්න දුන්න සුපිරි video එකක් විනී...ගැම්මක් තමයි ආදරෙයි හැමදාම
@user-wy7zd7tu1c
@user-wy7zd7tu1c 7 ай бұрын
අනේ නිකන් ඉඳපන් හැලි නමි හෑලි මේව්වනේ
@binaraudayanga4004
@binaraudayanga4004 7 ай бұрын
එදා මැච් එක බලපු දවසෙත් හිත රවට්ටගෙන නිදාගත්ත මට අද මේක බලලා ඇඬුණා 🥺 මේ වගේ අවුලෙන් මිනිස්සු කී දාහක් මේ රටේ මැච් 9 ම බලන්න ඇතිද😑අවුරුදු ගාණක් ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් එක බලපු මිනිස්සුන්ට මේ කාලේ ඇත්තටම දරාගන්න අමාරුයි.ආපහු හැදෙයි කියලා බලන් ඉන්නවා ඒත් විශ්වාසය නෑ😪 ස්තූතියි අපි ගැන උන්ට මේක බලලවත් හිතට ගන්නවනම් ගන්න දැම්මට ❤ හැමදාම අදවත් දිනයි කියලා හිතාගෙන මැච් බලන ප්‍රේක්ෂකයෙක් 🇱🇰
@rashmiprabha4727
@rashmiprabha4727 7 ай бұрын
මේකෙන් නියෝජනය කරන්නෙ එදා අපි හිටපු විදිය.අඩුම මේකවත් බලලා ටීම් එකට මිනිස්සු ගැන දුක හිතුනොත් හොඳයි.නියමයි විනී ❤
@HiranMadhuranga-bm6wo
@HiranMadhuranga-bm6wo 7 ай бұрын
මිනිස්සුන්ගෙ බලාපොරොත්තු 😢. ඉස්සර මතක් වුනා. ටීවි හැම ගෙදරකම තිබ්බත් අපේ ගෙදරට එකතු වෙලා මැච් එක බලන කීපදෙනෙක් හිටියා . 😢😢😢 . ඒ කාලෙයි මේකාලෙයි කියන්නෙ . කියා ගන්න වචන නෑ 😢😢😢 . ආයෙ කවදාවත් එහෙම කාලයක් එන්නෙ නැතිවෙයි මේ යන විදිහට . නියමයි විනී වීඩියෝ එක . ඒ වගේම අතීතය මතක් කරලා දුන්නාට ස්තූතියි 🔥🥹🥹🥹
@Cricket1.2.3.4.
@Cricket1.2.3.4. 7 ай бұрын
Vini production කියන්නෙ සුපිරියක් තමා♥️🔥
@thisiya6981
@thisiya6981 6 ай бұрын
අලුත් එකක් ඕන කියන අය මේ කොනට ( 20 ලයික්)
@TharukaWeerasooriya
@TharukaWeerasooriya 5 ай бұрын
අඩෝ පට්ට බන්😂😂 ඒ උනාට සුපිරි edit එකක් දීල තියෙනවා... ❤ආදරෙයි විනීලට
@vidunuwaneshan6383
@vidunuwaneshan6383 7 ай бұрын
විනිලගෙ විඩීයො කියන්නෙ ඉතිම් සුපිරියක් තමා😍❤️💯
@Shevon244
@Shevon244 7 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් ආ. ❤👍 හැමදාම ආදරෙයි vini
@piyumalidarshani1819
@piyumalidarshani1819 7 ай бұрын
එදා මැච් එකේ දැනුන හැගීම මේ විදිහට වීඩීයෝ එකකින් ගෙනාවට ස්තූතියි. මේ වීඩියෝ එක බලද්දී නම් හිනා යනවට වඩා එදා දවස මතක් වෙලා දුකක් නම් ආවා. 😢 විනී ප්‍රඩක්ශන් ආදරෙයි හැමදාම❤
@dinujakawushan3116
@dinujakawushan3116 7 ай бұрын
ඉස්සර මැච් එකක් බලද්දි එන ගැම්ම දැන් මැච් එකක් බලද්දි එන් නෑ 😢😢 ඉදිරියට හොද කණ්ඩයමක් ලැබෙවා කියා ප්‍රර්ථනා කරමු😊😊
@KasunIlesin-cf9op
@KasunIlesin-cf9op 7 ай бұрын
කුනුහරුප නැතිව ඕනෙ තැනක බය නැතුව බලන්ඩ පුළුවන් විනි විතරයි ❤❤❤❤
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 7 ай бұрын
විනී කියන්නෙ ගැම්මක් තමා ඉතිම්......❤️✌️
@damithmendis
@damithmendis 6 ай бұрын
විනිලා හොදයි කියන අය දාන්න ලයික් එකක් 😢😮😂😂
@LIVEMUSICSRILANKA
@LIVEMUSICSRILANKA 7 ай бұрын
ආදරේයි විනි. ජයවේවා.. 1996 බැලුවා.. 2007 බැලුවා.. 2011බැලුවා.. ආයේ 🌎 cup එකක fanal අපේ team දකින්න ලැබුණොත් ඇති මැරෙන්න කලින් ❤
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 7 ай бұрын
දැන් ඉන්නේ රට වෙනුවෙන් ගහන උන් නෙමෙයි බන් උන් සල්ලි වලට ගහන්නේ අය ඒ ක්‍රිකෙට් බලන්න් වෙන්නෑ
@rumiproductions-
@rumiproductions- 7 ай бұрын
අදත් සුපිරියි තමා ආදරෙයි විනී❤😂
@hirushahashen
@hirushahashen 7 ай бұрын
ත්‍රීවීල් සීන් එක යද්දි තොරන් රාජයා වීඩියෝ එක මතක් වෙච්ච අය කෝ බලන්න ❤❤❤😂😅😊
@koshithaashen7668
@koshithaashen7668 7 ай бұрын
Hmmmm ow
@ashansandeep513
@ashansandeep513 7 ай бұрын
😂😂😂Sirawtma
@giminpissa5344
@giminpissa5344 7 ай бұрын
😂❤aniw
@gkjpwrev2000
@gkjpwrev2000 7 ай бұрын
රාජයියා 😅
@jayanthachandrarathna4968
@jayanthachandrarathna4968 7 ай бұрын
මට හිතුනෙම ඒකේ සීන් එකක් දෙකක් ඇදල ගනීම කියලා.. 😊
@loader6424
@loader6424 7 ай бұрын
පට්ට බන් විනී මැච් එකටත් සාධාරණයක් කලා😂❤
@RuwanKuruppumudiyanshelage
@RuwanKuruppumudiyanshelage 7 ай бұрын
කවදාවත් තනිවෙන්නේ නැතිව ඉදිරියට යන්න බුදුසරනයි විනි❤❤❤
@HarshaPerera-mw2dr
@HarshaPerera-mw2dr 7 ай бұрын
දැන් ආයෙ රැවුලා ඉන්න එක ගැන පට්ට සතුටුයි ❤😊
@kasundananjaya2701
@kasundananjaya2701 7 ай бұрын
බලන් ඉද්දි වීව්ස් යනවා කියන්නෙ මුන් කොච්චර මිනිස්සුන්ගෙ හිත්වල ඉන්නවද පිස්සු හැදෙනවා❤❤
@user-zy7hy2vf6j
@user-zy7hy2vf6j 6 ай бұрын
මෙයාලගෙ වීඩියෝ බලන්න පටං ගත්තෙ ලගදි දැන් නිකං ඇබ්බැහි වෙලා වගේ මේව බලන්නෙ ඕනි තැනක බලන්න පුලුවං වීඩියෝසෙට් එක නියමයි විනී ❤
@naveenhewavitharana58
@naveenhewavitharana58 7 ай бұрын
සුපිරියක්..මේක පෙන්නන්න ඕන අපේ ක්‍රිකට් ගහන අයියලාටයි...ක්‍රිකට් බෝර්ඩ් එකටයි...අපේ මිනිස්සුන් ක්‍රිකට් වලටයි මුන්ටයි කොච්චර ආදරේද කියලා
@sachiya63
@sachiya63 7 ай бұрын
සුපිරි ම වැඩක් ❤ විනී කියන්නෙ දැන් සුපිරි ම බ්‍රෑන්ඩ් එකක් තමා 😍😍
@PODDA__ACADEMY
@PODDA__ACADEMY 7 ай бұрын
ගැම්මක් රැවුලා සීසර්ලා රඟපාන ගමන් කරනවා සුපිරියක්😂❤
@akilaanuranga213
@akilaanuranga213 7 ай бұрын
එක ගොඩක් සුපිරි සෙට් එකටම ජයම වේවා ආදරෙයි ❤❤🥰🥰❤❤❤ සෙට් එකම මුල.අමතක නැති විනිලා සුපිරි 🎉🎉🎉
@sitharadewmini6000
@sitharadewmini6000 7 ай бұрын
මුල ටිකේදි හිනාවෙලා බැලුවත්😂 අන්තිම ටිකේදි හිතට ලොකු වේදනාවක් ඇති උනා 😓 ඇයි අපිටම මෙහෙම වෙන්නේ 😐
@user-nd5jt5md1n
@user-nd5jt5md1n 7 ай бұрын
හිගා කන්න එපා 😂
@SLMastery
@SLMastery 7 ай бұрын
අදත් සුපිරියි👌🔥 සිංහාවලෝකනය 😂😂 Vini ❤❤
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 7 ай бұрын
😂😂
@s.rajapaksha5007
@s.rajapaksha5007 7 ай бұрын
නියමයිනේ
@chamathnadeeshana2951
@chamathnadeeshana2951 7 ай бұрын
විනීලා හැමදාමත් වගේ අදත් සුපිරි
@sasinduprageeth3696
@sasinduprageeth3696 6 ай бұрын
Adarei vini set ekatama ❤❤ hamadama me wage supirima video genna ❤❤ adarei ekemma ❤❤
@SinethAdikari
@SinethAdikari 6 ай бұрын
කෝ බන් ජන්ගු 😅
@thusharaperera1292
@thusharaperera1292 7 ай бұрын
ගැම්මක් තමා මේකත් trending 1 යවමූ❤❤
@Crypto_Trend
@Crypto_Trend 7 ай бұрын
කුණුහර්ප අනම් මනම් නැතුව බලන්න පුළුවන් විනීලාගේ වීඩියෝ විතරයි... උබලට ජයෙන් ජය ❤
@wedalagemala5674
@wedalagemala5674 7 ай бұрын
මේක බලල ආතල් එකක් ගත්තා තමයි.....ඒත් එ දවස world cup එකේ අපේ එවුන් 55 ට all out උනා🥺 එදා Asia cup final ekedi 50 all out උනාට පස්සෙ ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සු හිතුවෙ Odi World cup එකවත් ලංකාවට ගෙනෙයි කියලා ඒත් indiawa අපේ එවුන්ව 55ට all out කරා.... විනීලගේ මේ වීඩියෝ එක අපේ ක්‍රිකට් පාලනයය කරන ශම්මි ඇතුලු පිරිස 😏බලන්න ඕනෙ ලංකාවේ ක්‍රිකට් පල්ලට වැට්ටුවේ පාලකයෝ එතනින් උනේ ක්‍රිකට් ආගමක් වගේ අදහපු මිනිස්සුන්ට ක්‍රිකට් එපා උන එක විතරයි....💔කොහොම උනත් අපි ක්‍රිකට් වලට ආදරෙයි අපේ කොල්ලන්ට ආදරෙයි එච්චරයි ❤️❤️ විනීලා අපිට මේ විඩියෝ එකෙන් හිනාවක් ගෙනවා විතරක් නෙමේ ක්‍රිකට් වලට උන දේ ගැන හිතන්න දෙයකුත් ඉතුරු කරා Thank you Vini....❤️Adarei hamadamath
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 7 ай бұрын
විඩියෝ 102 බලපු අය කෝ ❤❤️ 😊
@sachithranishadani9984
@sachithranishadani9984 7 ай бұрын
Vini කියන්නේ සුපිරියක්ම තමා❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
අදත් සුපිරියක් ❤️💔 ආදරෙයි විනී සෙටි 🥺💙
@erandasamantha777
@erandasamantha777 7 ай бұрын
ආයෙමත් මතක් කලා නේද උබලා අපේ ඒ වේදනාව,,,,😢,,,,,,,,,, මොනා උනත් ,video එක නියෙමට කරලා තියෙනව, ජය වේවා උබලට මතන්ලා,,💜️
@Feel_free_music
@Feel_free_music 7 ай бұрын
විනී කියන්නේ Brand එකක් කොච්චර හොද විඩීයෝ තිබ්බත් විනිලගේ වීඩීයෝ වලට ගහන්න විඩීයෝ නෑ ඉතින් ආදරෙයී කොල්ලෝ ටිකට... ❤️❤️❤️
@LionMagic-ve9gp
@LionMagic-ve9gp 7 ай бұрын
වෙනදා වගේම අදත් සුපිරියක් ❤️😁සිංහාවලෝකනය
@NuwanTharaka-kw6bf
@NuwanTharaka-kw6bf 7 ай бұрын
@MalinduMarasinghe
@MalinduMarasinghe 7 ай бұрын
විනිලට ආදරේ අය මේ කොනට ❤❤
@musichouse917
@musichouse917 7 ай бұрын
කොන් වලට එන්න කැමති නෑ 😂 ඒත් විනීලට ආදරෙයි
@dhanushkawithanaarachchi
@dhanushkawithanaarachchi 7 ай бұрын
😂
@chamika4793
@chamika4793 7 ай бұрын
මෝල්ද උබට
@Roshel_anya
@Roshel_anya 7 ай бұрын
හැමදාම මේ වගේ ගොතයෙක් ඉන්නවා 🤮
@Hewages.m973
@Hewages.m973 7 ай бұрын
පුදුම මෝල් කැ%යො ඉන්න රටක් මේක 😂
@madhupanipriyanbika1422
@madhupanipriyanbika1422 7 ай бұрын
අමලා නැත්නම් විනී බෝරිං..රැවුලා සුපිරි ඇක්ටින් මචං❤
@user-ee9jv8wz4d
@user-ee9jv8wz4d 6 ай бұрын
කෝ බලන්න ඉශාර අයියාගේ acting සුපිරියි කියන අය?
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 7 ай бұрын
ඒකනේ දැන් teem එකට දිනන්න උවමනාවක් නෑ, අර්ජුනලාගේ teem එක වගෙ රට ගැන හිතන අය දැන් නෑනෙ , සල්ලි වලට යට වෙලා, වින්ලා මේකෙන් පෙන්නුවේ අහිංසක රටේ මිනිසුන්ගේ හදවතේ තියෙන වේදනාවයි, ක්‍රිකට් වලට තියෙන ආදරේයි කියලයි මට හිතෙන්නේ , විනි හැමදාම වගේ පණිවිඩයක් දීලා තියෙනවා ❤❤❤
@hemandulanjana2782
@hemandulanjana2782 7 ай бұрын
අදත් පට්ටම පට්ට විනී වැඩක් කරොත් සුපිරිම තමා ආදරෙයි විනී සෙට් එකටම 😚❤️
@DjchamaRemix
@DjchamaRemix 7 ай бұрын
බොහොම ලස්සනයි very good 👍
@anurapriyadarshana323
@anurapriyadarshana323 7 ай бұрын
❤❤ විනි සුපිරියක් තමය්
@KOOTUS__
@KOOTUS__ 7 ай бұрын
කුණුහර්ප අනම් මනම් නැතුව බලන්න පුළුවන් විනීලාගේ වීඩියෝ විතරයි... උබලට ජයෙන් ජය 😊❤🎉
@edith9006
@edith9006 7 ай бұрын
Mokakd oyata hambechcha paniwide
@Lakaa456
@Lakaa456 7 ай бұрын
😂
@KOOTUS__
@KOOTUS__ 7 ай бұрын
@@edith9006වට් ඉස් දිස් Paniwide " 😂
@user-us7wd1wu3u
@user-us7wd1wu3u 7 ай бұрын
@@edith9006 sira🤣
@EscapeWithAmelia
@EscapeWithAmelia 7 ай бұрын
unma fake walin awith comment danawa wage
@chamilaperera3162
@chamilaperera3162 7 ай бұрын
සුපිරි ම කට්ට් ය තමයි මේ ව්නී මල්ලිලා...හැමදාම තාත්ව්ක Videos තමයි ගෙන්නේ අද සමාජේ දෙවල් ලස්සන ට කරනවා ව්කාර නැහැ .. බොරු සෝබන නැහැ ජයෙන් ජය වේවා මල්ලි ලාට..❤️👍❤️ශම්ම් සිල්වාටත් ඔය එක්කම දුම් ට්කක් ඇල්ලුවනම් නේද හොද..🤣සුපිරි අදත් මල්ලිලා ..👍
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 7 ай бұрын
රැව්ලා බීල දෙන ආතල් එක පට්ට බං සුපිරි ආය කියන්න දෙයක් නෑ
@dinithihimasha-bh6zz
@dinithihimasha-bh6zz 7 ай бұрын
අද මොකො ජනක අයියා නැත්තෙ මුල් ටිකෙ විතරයි නෙ හිටියෙ😢අදත් සුපිරි විනී❤😊
@NirmalaVlogs52
@NirmalaVlogs52 7 ай бұрын
හැමෝටම පරාජය උරුම උනාට හැමදාම පරාජය වෙන්න මොකක් හරි තියෙන්න ඕන ඉන්දියාවත් එක්ක 😅😅😅😂😂
@odmzakxzxu2616
@odmzakxzxu2616 7 ай бұрын
විනී ජය 👌👌👌 සුපිරියක් අදත්.
@aselasanjeewa6665
@aselasanjeewa6665 7 ай бұрын
ඒකනම් සුපිරියක් තමා❤️‍🔥
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 7 ай бұрын
අම්මො කොල්ලනෙ කොහෙද ගිහින් උන්නෙ නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි වීඩියෝ එක ආයෙ ඉක්මනට වීඩියෝ එකක් ඕන සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@dasunharshana3735
@dasunharshana3735 7 ай бұрын
එදා මැච් එක බලද්දි ඇඩුන 😔 අදනම් හිනා උනා😂 ඒත් Smile in pain...😔 Video eka patta vini❤️
@cricket9799
@cricket9799 7 ай бұрын
එදත් හිනා වුනා😅
@SujeewaWickrmasinghe-km2kw
@SujeewaWickrmasinghe-km2kw 7 ай бұрын
@@cricket9799 😂
@__Abhishekhansana__
@__Abhishekhansana__ 7 ай бұрын
විනී සුපිරියක් 🔥♥ මේකට ලයික් 100 ඕනෙ අහිංසක ඉල්ලීමක් 😟
@sanjeewasanjeewa7215
@sanjeewasanjeewa7215 7 ай бұрын
දන්නෙ නැතිනිසා අහන්නෙ ලයික්100 ක් ආවම උබට ගානක් හම්බවෙනවද බන්.
@__Abhishekhansana__
@__Abhishekhansana__ 7 ай бұрын
@@sanjeewasanjeewa7215 😂❤
@sanjananimesh4187
@sanjananimesh4187 6 ай бұрын
ඉස්සරහට තව හොදට කරමු...මිනිස්සුන්ව හිනස්සමු...ජය වේවා!!!💗❤️බුදු සරණයි !!!🙏🙏🙏💗🌏❤️
@Naviyamc
@Naviyamc 7 ай бұрын
කොමද මේවා බලන්නේ ❤️❤️❤️ආදරෙයි හැමදාමත්...
@kavishka8820
@kavishka8820 7 ай бұрын
අමලා ආයෙ විඩියො වල ඉන්න එක ගැන සතුටුයි කියන උන් මේ කොනට...😇❤
@Hewages.m973
@Hewages.m973 7 ай бұрын
මේ සෙලෙන්කිට පුක දෙන එකා නේද 😂 කොන කපාගනින් කතුරක් අරං
@hasaranga8501
@hasaranga8501 7 ай бұрын
ඇත්තටම perfect ❤ එක කුනුහරයක්වත් නොකියා මිනිස්සුන්ව හිනා ගස්සනවා . ඒ වගේම ඒ විඩියො වලින් ගන්න දේවල් තියෙනවා ❤
@MAYURA_PRODUCTIONS_PRIVATE
@MAYURA_PRODUCTIONS_PRIVATE 7 ай бұрын
17.58 - 18.05 TIKE NIKAN AHENNE KUNUHARAPAYAK WAGE
@hkgeethani8161
@hkgeethani8161 7 ай бұрын
mewata hina yanawada oi ublt😂 Track lanthe kiynne ithim niknd
@dinukasadanuwan6675
@dinukasadanuwan6675 7 ай бұрын
Niyamai adath ජයවේවා 💓💓💓
@user-rw1zf7bf9x
@user-rw1zf7bf9x 7 ай бұрын
විනිලා කවදත් මරු video හැදුවේ මේකත් මරු විනි අයියලා❤😂❤❤
@hashandineth2520
@hashandineth2520 7 ай бұрын
අමලා තමා හොදටම කරන්නෙ 😂😂❤❤
@SenuriNetmini
@SenuriNetmini 7 ай бұрын
මේ පාරත් සුපිරි video එකක් දුන්නා . Thank you vini😍❤️❤️
@nayomidissanayake5727
@nayomidissanayake5727 7 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤❤
@chathrangapushpakumara5775
@chathrangapushpakumara5775 7 ай бұрын
Ekanam සුපිරි ❤❤
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 11 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 16 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
29:51
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 954 М.
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:54
Ratta
Рет қаралды 891 М.
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
22:09
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Всегда проверяйте зеркала
0:19
Up Your Brains
Рет қаралды 17 МЛН
This or That 🛍️
0:52
A4
Рет қаралды 5 МЛН
Лайфхак с лейкой 🚿
0:37
Сан Тан
Рет қаралды 3,3 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2,1 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,4 МЛН