Virat Kohli Case Study | 3 Habits Followed To Become a Cricket Legend | Simplebooks

  Рет қаралды 42,425

Simplebooks

Simplebooks

5 ай бұрын

Virat Kohli Case Study | 3 Habits Followed To Become a Cricket Legend | Simplebooks
** Simplebooks **
Call Simplebooks Hotline:-
0114 060 909 / 0114 365 409 / 0763 785 544
Visit Simplebooks Website for more info:-
simplebooks.com/srilanka/
** Shopbook **
Download Shopbook App Now:-
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Shopbook Website:-
shopbook.lk/
** Loku Business **
Visit Loku Business Now:-
loku-business.teachable.com/c...

Пікірлер: 930
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
දැකපු සුපිරිම චරිතයක් ලංකාවෙ උන්ට ඉරිසියාවට,ලංකාවට ඇප නැති වෙන නිසා පේන්න බැරි උනාට. කවුරු මොනවා කොහොම කිව්වත් කෝලි තමයි වර්තමාන ක්‍රිකට් වල king . මම ඉන්දියාවටනම් කැමති නෑ ඒ උනාට කෝලි දක්ශයි කියලා පිළිගන්නවා❤ 💪
@user-zt2ds7vf7j
@user-zt2ds7vf7j 2 ай бұрын
ඒ උනාට ලංකාවට හැමදාම ගහන්නේ රෝහිත් ශර්මා
@user-im3nc9lo4b
@user-im3nc9lo4b Ай бұрын
​@@user-zt2ds7vf7jශර්මට වඩා කෝලි ලංකාවට ගහලා තියනවා
@Danie5828
@Danie5828 5 ай бұрын
cricket world එකෙ මම දැකපු හොදටම fitness තියන් ඉන්න ක්‍රීඩකයා..මොන තරම් world class record තිබුනත් තාමත් මාරම කැපකිරීමක් කරනවා high fitness level තියාගන්න
@allmylife8
@allmylife8 5 ай бұрын
මට සනත් jaysuriya
@user-mr2wb4gw1u
@user-mr2wb4gw1u 5 ай бұрын
ow patta kapawimen sellam krnne aggressive eka tiyena nisay godk welwt kattiya bninne
@MusicForward
@MusicForward 5 ай бұрын
මිනිස්සු කියයි නොයෙකුත් කතා.. නමුත් ඔහු තරම් විශිෂ්ට ක්‍රීඩකයෙක් අදටත් බිහි වී නොමැත... ඊර්ෂ්‍යා නොකර ආදර්ශයට පමණක් ගන්න.. ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට❤❤
@priyangajeewani6743
@priyangajeewani6743 5 ай бұрын
aniwa
@naturebeauty4578
@naturebeauty4578 5 ай бұрын
Sirawata lankawe un kohlita baninw ne hariyt
@RATSARAN
@RATSARAN 5 ай бұрын
King
@lasindujayasekara8185
@lasindujayasekara8185 5 ай бұрын
අනිවා ඔහුයි සදා රජූ❤
@priyangajeewani6743
@priyangajeewani6743 5 ай бұрын
@@lasindujayasekara8185 aniwa🙂
@funnyboy3516
@funnyboy3516 5 ай бұрын
අද වෙනතුරු කිසිම injured එක නැතුව ඉන්න මිනිහා. ක්‍රිකට් නිසා ඇල්කොහොල්, තෙල් කෑම, මස් කෑම වලින් වැලකුනු එකම ක්‍රිඩකයා❤
@IsinduAnusara-
@IsinduAnusara- 5 ай бұрын
i will be consistent
@santhuXvibes
@santhuXvibes 5 ай бұрын
අද තිබ්බ 2023 Bs paper එකේ සිලබස් එකේ නැති කොටසක් තිබ්බා . ඇත්තටම එ ප්‍රශ්නෙට සාර්තකව ලියාගන්න පුලුවන් උනේ simplebook channelඑකේ ලෝකේ ප්‍රසිද්ද බිස්නස් වල කේස්ටඩී බලලා ඒ තිබ්බ දැනුමත් එක්ක 💪❤️‍🩹 Thanks simplebook 😇❤️
@kasunrandika7800
@kasunrandika7800 5 ай бұрын
මේ video එක බලද්දි මතක් උන අනිත් cricket sanga තමයි Murali ම කිව්ව sanga ගෙ dedication level එක මාරයි කියලා 🔥
@athveediya82
@athveediya82 5 ай бұрын
ලංකාවේ පඩ කෑලි වලට කෝලි ළඟටවත් එන්න බෑ...කෝලි කියන්නේ ...එහෙම ක්‍රීඩකයෙක්..මෑත කාලයේ මම දැකපු දක්ෂතම පිතිකරුවා කෝලි
@CDIL
@CDIL 5 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@funworld2002
@funworld2002 5 ай бұрын
ක්‍රිකට් ලොවේ අමතක නොවෙන පුරාවුර්තය.ක්‍රිකට් ලෝකේ රජ්ජුරුවෝ .නැවත මෙවැනි ක්‍රීඩකයකු බිහි නොවනු ඇත❤❤
@dalefernandez19
@dalefernandez19 5 ай бұрын
Sanga,Murali both are legends 🔥
@Chaniya-td6kd
@Chaniya-td6kd 5 ай бұрын
King kohli 💥 🔥
@halpageheshan
@halpageheshan 5 ай бұрын
Excellent. මේ video lesson එක මම මේ වෙලාවෙ වැඩිපුරම focus කරන්න ඕනෙ කාරණාවක් මතක් කරලා දුන්නා. මේ පාඩම පැහැදිලි කරලා දීපු මුෂ්තාක් අයියටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සි වුණ Simplebooks team එකටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
@kevanfernando8641
@kevanfernando8641 5 ай бұрын
G.O.A.T in Cricket ❤
@theebanudayatheeban3620
@theebanudayatheeban3620 5 ай бұрын
Virat kohli is the greatest player in the planet 🌏🤴🏻🐐
@user-ko4sq5hh6b
@user-ko4sq5hh6b 5 ай бұрын
මෙච්චර කාලයක් හොයපු විඩියෝ එක . මේක දුන්න නිසා මට මේක පුළුවන් තරම් share කරන්නම්. Please තව මේකට්ටියගෙම ඒව එවන්න
@KavinduEducation
@KavinduEducation 5 ай бұрын
Best motivational Video. කුමන දුෂ්කරතා ආවත් පුලුවන් හැම වෙලාවෙම Great කෙනෙක් මම මොකද අදයි track කලේ මට දුශ්කර මොහොතේම මම education එකට priory එක දුන්නා අද ඒනිසා මම great අනිත් 2 practice කරනවා defenietly. ❤ My favourite criketer and learner.
@priyangajeewani6743
@priyangajeewani6743 5 ай бұрын
same to me
@user-nv8if9gy7z
@user-nv8if9gy7z 5 ай бұрын
Kumar Sangakkara 🐐🏏
@user-bt9ql9iq4n
@user-bt9ql9iq4n 5 ай бұрын
I will be consistent .i will be a emperor in my empire. Thank you brother for inspire us .
@dilshanmaduranga3648
@dilshanmaduranga3648 5 ай бұрын
Murali,Sanga both are Legends 🇱🇰🏏❤️
@allmylife8
@allmylife8 5 ай бұрын
සනත් jayasuriya
@stupidman1235
@stupidman1235 5 ай бұрын
Everyone talking about Virat Kohli... But I think Stokes has the best story... He has come a long way from zero to hero...
@navidaha69
@navidaha69 5 ай бұрын
Kohli kiyanne kawuru monawa kiwwath loke inna, aye bihi nowana widihe plkayer kenek. Respect Kohli!
@thejandinujaya1635
@thejandinujaya1635 5 ай бұрын
valuable video for cricketers ❤😍
@nayasarathna
@nayasarathna 5 ай бұрын
I will be consistent.....! Thanks for you......! Lots of value......! No...2
@tharangasampatth1898
@tharangasampatth1898 5 ай бұрын
Great cricketer. Anyone can't become like him 💪🔥❤❤
@speedgalaxystar7823
@speedgalaxystar7823 5 ай бұрын
New zealand cricket team එකේ කැප්ටන් kane willimonson ගැන case study එකක් කරන්නකෝඔ❤
@user-bp7hl6pm3i
@user-bp7hl6pm3i 5 ай бұрын
I will be consistent Thank you so much for great content ❤
@Thilak-wl4qs
@Thilak-wl4qs 5 ай бұрын
ලන්කාවෙ ටීම් එකටත් ඔය වගේ කෙනෙක් හිටියනම් දැනට😢😢
@rumeshraj1801
@rumeshraj1801 5 ай бұрын
A Great presentation for the great legend...
@Kovidashehan
@Kovidashehan 5 ай бұрын
Thank you❤ Next case study - Google company please.
@lasithsithmika3019
@lasithsithmika3019 5 ай бұрын
අයියට පුලුවන්නම් , Hardik Pandya ගැනත් case study එකත් කරනවද? දුප්පත්ම තැනකින් ඇවිල්ලා indian team එකෙ සෙල්ලම් කරන නිසා , හා future indian captain නිසා අයියේ ....
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
අනිවා ❤
@Malshan_dissanayake
@Malshan_dissanayake 5 ай бұрын
Kumar sangakkara ගැන ඕන අනිවාර්යයෙන්ම. Sanga ගෙ practice ගැන එහෙම ❤❤❤❤
@allmylife8
@allmylife8 5 ай бұрын
සනත් jayasuriya
@Hewages.m973
@Hewages.m973 5 ай бұрын
Any format of the game Kohli is the greatest player on the planet - NASSER HUSSAIN - 🗿
@user-xn5fq1xu1r
@user-xn5fq1xu1r 5 ай бұрын
Kohli ❤
@LahiruRoXx411
@LahiruRoXx411 5 ай бұрын
ජිව්තේට වටිනා වීඩියෝවක් ..👍☺️
@ThanksThanks-vl9sg
@ThanksThanks-vl9sg 5 ай бұрын
❤️‍🩹 mage dream ekt yanno....virath sir wage cricket match balana gaman❤️‍🩹👑🏏🇮🇳
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 5 ай бұрын
legend in cricket.❤‍🔥
@ruvindikathejan8774
@ruvindikathejan8774 5 ай бұрын
Glenn maxwell ගැනත් කරමුද😊❤
@slhiphoptv
@slhiphoptv 5 ай бұрын
Thank you brother 🖤✊
@user-hy9jn5fp6y
@user-hy9jn5fp6y 2 ай бұрын
Kholi is my ❤ since my childhood ♥️♥️♥️
@phanvibandaranayaka
@phanvibandaranayaka 5 ай бұрын
Thank you ❤
@gayangikavee8684
@gayangikavee8684 5 ай бұрын
Kumar sangakkara❤
@SaliyaKumara-nw4yw
@SaliyaKumara-nw4yw 5 ай бұрын
Wow exellent presentation
@Skyline1986.
@Skyline1986. 5 ай бұрын
Very Motivative, Yes I will be consistent...
@chathurangideepika1237
@chathurangideepika1237 2 күн бұрын
I Will be consistent ❤
@ZTE55
@ZTE55 5 ай бұрын
ඊළගට Gill තමයි ❤. කොහොම කිව්වත් ඉන්දියාව සුපිරි 🇮🇳🥰.
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
ඔව් ඉන්දියාවෙ උන් එක්ක ලංකාවෙ ලොන්තයොන්ට හැරෙන්නවත් බෑ😂❤
@erangainsights
@erangainsights 5 ай бұрын
obviously
@CDIL
@CDIL 5 ай бұрын
අනිවාර්යයෙන්ම.. ගිල් කෝලිගෙ වයස විතර වෙද්දි ලෙජන්ඩ් කෙනෙක් වෙනවා. අපේ ලොන්තයෝ තවම අත්දැකීම් ගන්නවා.😂
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
@@CDIL අඩෝ අඩෝ වහල්ලු ටික ටිපර් වෙයි . සිරිලංකන් වහල්ලු මේ වීඩියෝ එකේනම් නෑ 😂
@CDIL
@CDIL 5 ай бұрын
@@Mr.SaZi__NvRd 🤣 මේකේ එකෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා කෝලියා ගැන වීඩියෝ එකක් දැම්මා කියලා චැනල් එක Unsubscribe කරනවා කියලා..🤣 මෝඩ හරක් මේ රටේ ඉන්නේ.🤣
@devcricketstudios9437
@devcricketstudios9437 5 ай бұрын
2019-2022 ෆේල් හැබැයි මදුශංකගෙ අවුට් එකට පස්සෙ දවසෙට පස්සෙ දවසෙ මිනිහා 122ක් ගහල ආයි අමතක උන්ට ඌ කවුද කියල මතක් කරල දුන්නා...👽❤️
@navidaha69
@navidaha69 5 ай бұрын
e kaleth u fail na. Century gahuwe nathi eka witharai
@devcricketstudios9437
@devcricketstudios9437 5 ай бұрын
@@navidaha69 ඒ උනාට ටීම් එකෙන් අයින් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මිනිහා වැඩ පටන් ගත්තෙ ආයි...🥶❤️
@funnyboy3516
@funnyboy3516 5 ай бұрын
උ කොහෙද පකයෝ ෆෙල්😅 2023 ODI wc most runs 2022 t20 wc most runs 2022 asia cup 2nd most runs Kohli 2019 stets - matchs 43i, runs- 2455 , 100s-5i Kohli 2020 stets - matches 22i- runs-742i 100s-0 Kohli 2021 stets - matches 21i - runs-964i ,100s-0 Kohli 2022 stets - matches 37i ,runs - 1348i ,100s- 2 Kohli 2023 stets - matches 35i, runs - 2048i , 100s -8i කොහෙද පකයො ෆෙල්. ලංකාවෙ කුකල් පොන්ඩිස් අවුරුදු 9ටම ශතක 3ක් ගහලා තියෙද්දි කොලි ෆෙල් කාලෙත් (2019-2023) ශතක 15ක් ගහලා😅😅😅😅 අනික තමා ඔය බබාගෙ පුක 2023 ජනවාරි odi සිරිස් එකෙදි පලනවා කොලි පිට 100එවා ගහලා එක මැච් එකක 180ගානක් හරි 160 ගානක් හරී ගහනවා😅 අනිත් මැච් එක බබාගෙ පුක පැලුවෙ 2023 odi wc එකෙදි
@devcricketstudios9437
@devcricketstudios9437 5 ай бұрын
@@funnyboy3516 අද නේද මැච් බලන්න පටන් ගත්තෙ.කෝලි ස්ටොක්ස්ට ඇන්ඩසන්ට අලීට චමීරට ජැන්සන්ට බින්දුවට යද්දි හිනා උන ලොන්තයෙක් නේද උබ.අනික 180 ගානල් නෙවෙයි ගැහුවෙ 166ක් ලොන්තයෝ. කෝලි ගැන මට කියවන්න එන්න එපා උබ 🤣 ලන්කාවෙ ලොන්ත ෆෑන්ස්ලා පින්තුවගෙ පුක ලෙවකාගෙන හිටිය නම් හොදයි 😪👍 කෝලි ගැන මොකක් හරි දැන ගන්න ඕන උනොත් ඉන්ස්ටා මැසේජ් එකක් දාන්නකො හරී
@funnyboy3516
@funnyboy3516 5 ай бұрын
@@devcricketstudios9437 එක තමා පොන්නයො කිවුවෙ මම හරියට මතක නැ 180 ගානක් හරි 160 ගානක් හරි ගහන්නෙ කියලා😹 කමෙන්ට් එක කියවලා වරෙන් මොඩ පින්නියා😹😹😹
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 5 ай бұрын
Best motivation i ever had
@asithakumara4575
@asithakumara4575 14 күн бұрын
Best cricketer🏏
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 5 ай бұрын
1. Stubborn 2. Consistency 3. Think positive in every situation
@pfstudio2009
@pfstudio2009 5 ай бұрын
Can you please create a video about to discuss all 48 laws from 'The 48 Laws of Power' book
@csbro8012
@csbro8012 3 күн бұрын
I will be consistent
@Sasitha123
@Sasitha123 5 ай бұрын
Tnx mortivate with my fav cricketer ❤️
@cuteanimalworld
@cuteanimalworld 5 ай бұрын
SRK ගේ 2023 comeback ගැනත් video එකක් කරන්න
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 5 ай бұрын
Exellent ❤
@hr_denuwan19
@hr_denuwan19 5 ай бұрын
Ayye niyami video eka. Thanks Simplebooks.
@sisilsilva6111
@sisilsilva6111 5 ай бұрын
Thanks Mr Mustaq this is a greatest motivition vedeo
@TGMBMUSIC
@TGMBMUSIC 5 ай бұрын
Good job 👍
@nisalanisalahandagama5847
@nisalanisalahandagama5847 5 ай бұрын
I will be consistent .....
@jaliyaroshan2137
@jaliyaroshan2137 5 ай бұрын
A great case study 💪🏻
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Thanks. 🙏
@savindukalhara7783
@savindukalhara7783 5 ай бұрын
කෝලි වගේ දක්ෂ ක්‍රීඩකයෙක් ලෝකෙ තවත් නැති තරම් .... ඒත් කෝලි දක්ෂතාවයට තැනක් දුන්නට , නිහතමානීකම අතින් දුර්වල කෙනෙක් .... මුලු ලෝකයම world cup එක දවසෙ Australia පැත්ත ගන්න හේතුව ඒකයි ... ඉන්දියාව ක්‍රීඩකයන්ගෙ නිහතමානීකම , වංචාව ඉන්දියාව මිනිස්සු එදා තනි උනා... team එක තනි උනා
@hellosavindu5913
@hellosavindu5913 5 ай бұрын
World cup akedi ඉන්දියාව වංචා කලේ නෑ 😂😂😂.ඕව ලංකාවෙ උන් කියන් ගොන් කතා.
@funnyboy3516
@funnyboy3516 5 ай бұрын
Odi wc එක වංචා කරානම් පකයෝ ඔසිලගෙන් ගන්න එපැයි😂 ලංකාවෙ ලොනතයො 50ට 55ට all out වෙද්දි කියන කතා ඔය ලංකාවෙ එවුන් මැච් එක වික්කලු. එකතකොට ඉන්දියාවෙ සල්ලි වලට ලෝබ කමෙ ඇයි බන් ලංකාවෙ ලොන්තයො මැච් එක වික්කෙ සල්ලි පෙරෙතකමට 😂😂😂
@savindukalhara7783
@savindukalhara7783 5 ай бұрын
@@hellosavindu5913 ඒක වෙන්න ඇති pat cummins කලින් දවසෙ ගිහිල්ල pitch එකේ photo එකක් ගහගත්තෙ ... අනේ මේ
@savindukalhara7783
@savindukalhara7783 5 ай бұрын
@@funnyboy3516 ලංකාවේ උන්ට ගහගන්න බෑ කියල මන් මොනා කරන්නද ... pat cummins කලින් දවසෙ ගිහින් pitch එකෙ photo එකක් ගහගත්තෙ .... තව ඕනෙ නම් මම international news report පෙන්නනං ... cricket ගැන දන්නෙ නැතුව කියවන්න එපා
@funnyboy3516
@funnyboy3516 5 ай бұрын
@@savindukalhara7783 අඩා උබ හිතන් හිටියෙ උ පිච් එකෙ පොටො එකක් ගහගෙන එතන බුරු ඇදක් දාගෙන නිදා ගත්තා කියලද😹😹😹
@ravi12312
@ravi12312 5 ай бұрын
I will be consistent ❤🎉
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
Consistency is the goal ඒක නම් ඇත්ත ම ඇත්ත. අපහසු තැන එතැන තමයි ❤ හැබැයි කොහොමහරි කරනවා ❤️🔥💯
@bashithalakshan3493
@bashithalakshan3493 5 ай бұрын
සෑහෙන්න වැදගත් video එකක් 😍❤️🔥
@gayanpeiris4227
@gayanpeiris4227 5 ай бұрын
I will be consistent ❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 5 ай бұрын
Kumar sangakkara ගැන ඕනේ........❤
@tehanfernando150
@tehanfernando150 5 ай бұрын
Virat Kohli The Great! I will be consistent!😊
@renujasunath9633
@renujasunath9633 5 ай бұрын
I will be Consistent ✨
@SaliyaKumara-nw4yw
@SaliyaKumara-nw4yw 5 ай бұрын
Can you do a case study about the rolls royce
@tharindudakshinaofficial538
@tharindudakshinaofficial538 5 ай бұрын
I will be consistent.💪
@asithakumara4575
@asithakumara4575 14 күн бұрын
King koli😊
@rondakaru2569
@rondakaru2569 5 ай бұрын
Thank you very much sir ❤ No 2 please
@dilshan9485
@dilshan9485 5 ай бұрын
sanga❤‍🔥❤‍🔥
@dilanshanuka1838
@dilanshanuka1838 5 ай бұрын
I will be consistent 😊
@user-xx3jq3tb4y
@user-xx3jq3tb4y 3 ай бұрын
ඉදිරිපත් කිරීම next leva ❤ඇගට දැනෙන්නම කියනවා ❤good luck mh bro keep it up🎉
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සර් 🙏❤️ මම ආසම channel එක. නොමිලේ ලබා දෙන මේ දැනුමට ස්තූතියි ❤❤❤❤❤❤❤
@n19938
@n19938 5 ай бұрын
සංගා❤
@kalanakanchana6933
@kalanakanchana6933 5 ай бұрын
Sanga 🔥
@ruzzzz45
@ruzzzz45 5 ай бұрын
Most waited video 🥺❤️
@athveediya82
@athveediya82 5 ай бұрын
ඔයාලගේ shopbook ඇප් එක නියමයි..මමත් පොඩි බිස්නස් එකක් කරන්නේ ඉතිං ..ඒක ගොඩක් වටිනවා ....👌
@chamaradandeniya406
@chamaradandeniya406 5 ай бұрын
I will be consistent 💪
@dinu_d_
@dinu_d_ 5 ай бұрын
කුමර් සන්ගක්කර් ❤️👍
@tharindupiumal5489
@tharindupiumal5489 5 ай бұрын
Thank you 🔥👍
@jayamaliS
@jayamaliS 5 ай бұрын
Please check the wordings of not replaceble post. Good work. Thank you.
@uNiCoRn-rr6cz
@uNiCoRn-rr6cz 5 ай бұрын
❤❤
@pandukaamarasinghe8828
@pandukaamarasinghe8828 5 ай бұрын
Sanga ❤
@bewinsisuru8913
@bewinsisuru8913 5 ай бұрын
අසාවෙන්ම බලපු එකම case study එක ❤️
@dinuwansasindu3164
@dinuwansasindu3164 5 ай бұрын
All time greatest 🔥
@kavishkadulsara7516
@kavishkadulsara7516 5 ай бұрын
Dhoni genath ekak ona❤️
@user-ge5ni2hm3t
@user-ge5ni2hm3t 5 ай бұрын
THANKS BROTHER
@In.finite204
@In.finite204 5 ай бұрын
Kohli down gyath aye strong come back ekk denw❤
@aws9279
@aws9279 5 ай бұрын
Thank you. App case study please ❤️
@sadunakalanka6922
@sadunakalanka6922 5 ай бұрын
Thank you bro ❤
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 5 ай бұрын
02. Sanga Sanga Sanga ❤
@gihanpramuditha7764
@gihanpramuditha7764 5 ай бұрын
I already knew about murali therefore please do the video of sanga 😊
@LifeGoals-ov1sp
@LifeGoals-ov1sp 5 ай бұрын
විරාට් කෝලිගෙත් ආසම ක්‍රීඩකයා අපේ සංගා. අනික සංගා ආපු මුල් කාලෙ ගොඩක් ෆේල් උනා හැබැයි පස්සෙ ට්‍රැක් එකට වැටුනා. ඉතින් සංගා ගැන කරානම් අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
@CDIL
@CDIL 5 ай бұрын
කෝලිගෙ කැමතිම ක්‍රීඩකයා සංගා නෙවෙයි නෙවෙයි හර්ෂල් ගිබ්ස්. කෝලි සංගගේ කවර් ඩ්‍රයිව් එකට තමයි කැමතියි කිව්වේ.
@hxxok_celestial
@hxxok_celestial 5 ай бұрын
"When i come out of this phase i know how consistent and motivated i will be to score runs" 🔥
@erandapadukkage8194
@erandapadukkage8194 5 ай бұрын
I will be consistency
@user-ev3pu2jo5t
@user-ev3pu2jo5t Ай бұрын
INSHAALLAH i will be consistant.
@Kav000
@Kav000 3 ай бұрын
he is world class player i like virat aggressive ❤
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
How To Set Right Goal In To Your Life | 80/20 Rule
15:06
SL IMPACT SHOW
Рет қаралды 59 М.
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01