උන්වහන්සේ රෙද්ද ගැලවූ වගයි | viridu nalin new

  Рет қаралды 151,177

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 551
@anunil4669
@anunil4669 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි 🌼🌼🌼🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
අනේ හාමුදුරුවනේ ඔබට නිදුක් නිරෝගිමත් ආයුෂ වැඩිවේවා සාදු සාදු මෙන්න කතා නියමයි හදවතින්ම කියන්නේ නිවන්න යන්න මේ වගේ වචන ටිකක් ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shrefrefat8801
@shrefrefat8801 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.hjinadasa1151
@a.hjinadasa1151 Жыл бұрын
@@nilikaa2519 m ,mn
@tharushinavodya5472
@tharushinavodya5472 Жыл бұрын
😂🤟
@indika0052
@indika0052 Жыл бұрын
@@tharushinavodya5472 👍👍🤩🤩🤩🤩❤
@uduweriyamaho6398
@uduweriyamaho6398 Жыл бұрын
සාදු සාදු අපේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව දිර්ගායුස සම්පත්තිය සැලසේවා අපමන පින් ස්වාමින් වහන්සේට සිංහ හඩින් කරුනු කියපුඑකට .... නලින් මහත්තයා ඔබතුමාටත් සියලු ආරාක්සාව රැකවරණය සැලසේවා තෙරුවන් සරනයි
@nalikadayananda8380
@nalikadayananda8380 Жыл бұрын
මිහින්තලේ හාමුදුරුවනේ මසුරන් වටින කතාව.මූනටම කියපු එක ඊටත් වඩා මසුරන් අපේ හාමුදුරුවනේ රජරට අපි..........👍🙏
@sudugunarathna730
@sudugunarathna730 Жыл бұрын
Sadu sadu ape hamuduruwane derga ausa labewa 🙏🙏🙏🙏🙏thanks nalen malle
@nadeekarathnayaka1495
@nadeekarathnayaka1495 Жыл бұрын
Apitha rajarata harida
@indika0052
@indika0052 Жыл бұрын
@@nadeekarathnayaka1495 Ai...අපිත් ..එහෙම තමයි ¡
@malidelana8396
@malidelana8396 Жыл бұрын
හැම මගුලටම එහෙමයි කිය කිය දේශපාලුවොන්ට ඔලුව නමන උන්ට හොද පාඩමක් කියල දුන්න අපේ ස්වාමින්වහන්සේ .දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏
@siriid9296
@siriid9296 Жыл бұрын
🙏🙏🙏🙏👍♥️
@KingKing-gk7ty
@KingKing-gk7ty Жыл бұрын
Man a hamuduruwaru budusarani
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Hoda wede🤙🤙pin hamuduruwane❤️❤️🤙🇯🇵
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 Жыл бұрын
Ekenma sahoo
@nissangabandara1983
@nissangabandara1983 Жыл бұрын
ඛුදුසරණයී
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
ඒක හරි කියන්න ඕන දේ ඒ මොහොතේ මූණටම කියන්න ඕන ,, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
🙏🙏🙏
@kdpsenasena2807
@kdpsenasena2807 Жыл бұрын
💞👍💞👍💞👍💞
@anuhsasandhya5682
@anuhsasandhya5682 Жыл бұрын
නැවත ඇදගන්න රෙද්දෙ පොට හොයා ගන්න බැරි වෙන්නම ගැලෙව්වා .. රටක් නොවෙයි ලෝකයක් වටිනවා වචන ටික .. තෙරුවන් සරණයි .. 🙏🙏🙏
@user-ls3jv3kw9e
@user-ls3jv3kw9e Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@swarnaswarna8083
@swarnaswarna8083 Жыл бұрын
මේ වගේ හාමුදුරුවරු වැඩි වැඩි වෙයි බිහි වේවා එහෙම වුනොත් අපේ අහිංසක දරු පරපුරට රටක් ඉතුරු වෙයි නාකි ලොක්කෝ ටික එකතු වෙලා රට කනවා
@k.a.d.jastinperera6616
@k.a.d.jastinperera6616 Жыл бұрын
අපෙ හාමුදුරුවනි කෝටි දෙකක් ජනතාව ඔබ වහන්සේ සමගයි
@dilshancs47
@dilshancs47 Жыл бұрын
නියම කාතාවක් ❤️🔥
@ajithsilva6551
@ajithsilva6551 Жыл бұрын
අපේ සගරජු ඔබයි නායක හාමුදුරැවනේ .ඔබ වහන්සේ්ට දිර්ඝායුෂ පතමි.ඔබ වහන්සේ් වෙනුවෙන් ගායනා කල විරිදුව විශිෂ්ටතම විරිදුවයි.
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
අනේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වැඩි වේවා නියම බුදුකෙනෙක් හා සමාන හිමි නමක් සතය්‍යි බදුසරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි දිගුකල් ජීවත් වේවා 🙏🙏🙏
@shiranirathnayake1484
@shiranirathnayake1484 Жыл бұрын
කවදාත් අපේ රටේ හිටියා පිං වන්ත මහා සඟරත්නය අතර. බැබළෙන මිණිකැට🪔🪔 අපේ.හාමුදුරුවන්ට🙏🙏🙏🙏
@jjjakkajjjakka7496
@jjjakkajjjakka7496 Жыл бұрын
නියමයි මල්ලි ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dilushakumari1510
@dilushakumari1510 Жыл бұрын
අනේද කියන්නේ හරියටම හරි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට.මටත් මාර සතුටක් දැනුනේ ඔබවහන්සේගේ වචන ටික ඇහිලා.🙏🙏🙏
@kdpsenasena2807
@kdpsenasena2807 Жыл бұрын
💞👍💞👍💞👍💞
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 Жыл бұрын
හොද වැඩේ රට කාපු උන්ට කට උතත්තර නැති වෙන්නම කිව්වා.. අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
සාදු සාදු සාදු මේ රටට ඔනේම ස්වාමින් වහන්සේ නමක්. මහානායකලා වෙන්න ඔනේ මෙහෙම
@sujithautoelectrical7115
@sujithautoelectrical7115 Жыл бұрын
ඇත්තටම වටිනා හාමුදුරු නමක් 🙏🙏🙏🙏🙏🙏
@sithumprasad1767
@sithumprasad1767 Жыл бұрын
නියම කතාවක් නලින් අයියේ
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 Жыл бұрын
සතුටුයි ආඩම්බරයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wathsalanisha1830
@wathsalanisha1830 Жыл бұрын
හැමදාම වගේ අයියගෙ විරිදු ගැන කියන්න වචන නෑ .තෙරුවන් සරනයි
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සේට ස්තුතියි ජේසු පිහිටයි බුදුසරණයි !!
@nayomidanushka3847
@nayomidanushka3847 Жыл бұрын
අදත් ලස්සනයි විරිදු. අපි හැමදාම අහනවා. නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් කියපු විරිදු අහලා තමයි මගේ බාබා නලවගත්තෙ. ඒ විරිදු ගායනාව ඇහුනගමන් අඩන එක නතර වෙනවා. ඒත් දැන් අහන්න බෑ දුකයි. බුදු සරණයි මල්ලි.
@sdhd6319
@sdhd6319 Жыл бұрын
අපේ නලින් විරිදුනැව ඇයිප්‍රමාදකියලා මම කුවෙටිඉදලා මගබලාහිටියා බුදුසරණයි නලින්මල්ලී
@slnewsongs7199
@slnewsongs7199 Жыл бұрын
හරිදේට හරි වැරදි දේට වැරදි කියලා කියන්න ඔයාට තියන කොන්ද සුපිරියි අයියා 👍❤️
@RoseRose-po4qz
@RoseRose-po4qz Жыл бұрын
මේ වගේ ස්වාමීන් වහන්සේලා බුදු සසුනට දිනෙත් දින වැඩි වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@tharumali..8014
@tharumali..8014 Жыл бұрын
මහජන දුක තේරෙන කහ සිවුරකි බැබළෙන...🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබේවා අපෙ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි මේ නිර්මාණ කරන ඔබටත් ...🙏
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ජයෙන් ජයම වේවා මේ විශ්වයේ බලයෙන් රනිල් , රාජපක්ෂ පරම්පරාව ඇතුළු සියලූම සාත්න්ලා දුරෙන් දුරු වේවා මේ විශ්වයේ බලයෙන් අපේ රටට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිමට ජයෙන් ජයම වේවා ..ජයෙන් ජයම වේවා .. වැදෙන තැනට වැදෙන්න දුන්න විරුදුව. ජයම වේවා ජේසු පිහිටයි
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
ආඩ්ම්බරය් අපේ හාමුදුරුවනේ ඔබ ගැන කියපු දේ මූනටම කිව්වා දිර්ගායුස ලැබේවා ස්වාමීන් වහන්සේට
@shiranirathnayake1484
@shiranirathnayake1484 Жыл бұрын
මේ. කමේන්ට් එක විශේෂයෙන් මගේ ආදරණීය නලීන් මල්ලී ට👈👌🤗🤗🤗 ♥️♥️♥️ හොඳ දේ හොඳින් කියන නරක දේ එකත් හොදට කියන 😄😄
@kuwaitvip6008
@kuwaitvip6008 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝඅයු ලැබේ වා බුදු සරනයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokapriyangani5764
@asokapriyangani5764 Жыл бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
හාමුදුරුවන්කීයුපරීදීරටපලකයීන්වගකයයුතූයි!!!!ඔබවහන්සෙටනීරෙගීසුව!!!උතුමීදලදාසමීදුපීහීටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MamaMama-cc9ir
@MamaMama-cc9ir Жыл бұрын
මම දෙපාරක් ඇහුව මේ ස්වමින් වහන්සේගේ දේශනාව, රටට ජාතියට ආගමට ආදරේ ඇති ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@siromisirilanka3120
@siromisirilanka3120 Жыл бұрын
කියලා නිම කරන්න බෑ හාමුදුරුවෝ කියපු දේ.අදත් ලස්සනයි විරිදුව හැමදාම අහනවා. අපේ රජරට විරිදුව ක් කීවට හදපිරි තුති පුද කරමි.
@lilanilamahewa3060
@lilanilamahewa3060 Жыл бұрын
තෙරුවන්සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා අහිංසක මිනිස්සු ව්දින දුක මහ එවුන් ළඟ තියාගෙන කට උත්තර නැති වෙන්නම කීව ට්ක මසුරන් වට්නවා . හැමෝටම මේකතාව ආදර්ශයක් වේවා මම කීපසැරයක්ම ඇහැව්වා ......
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
සුපිරිම තමා..ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏...තෙරුවන් සරනයි 👌👌
@sithukienterprises6130
@sithukienterprises6130 Жыл бұрын
සාදු සාදු සාදු නිදුක්නිරෝගී සිර්ජිවනය ලැබේවා අපේ හා හාමුදුරුවනේ තෙරුවන් සරණයි දෙසු බණ බඩ ටික රටක් වටිනවා රට කාපු හොරු ඉස්සරහ තියාගෙනම 🙏🙏🙏🙏
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිරෝගි සුවය දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼
@kumararuwan9635
@kumararuwan9635 Жыл бұрын
අපෙ හාමුදුරුවෝ නෙ නිදුක් නිරොගි මත් දීර්ගායුශ පතනවා ඔබ වහන්සේ ට.විරිදුව ලස්සනයි අය්යෙ.බුදු සරණයි 👍👍👍👍👍
@MahasenTv
@MahasenTv Жыл бұрын
ඉතාමත් ශේශ්ට්‍ර යි මෙවෙනි බුදධ පුත්ත්‍රයන් නිර්භීතව අහිංසක මහජනතාව වෙනුවෙන් හඩක් නෙගීම.උබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. සාදු සාදු සාදු
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
දීර්ගායුස ලැබේවා මිහින්තලේ අපේ සුවාමින් වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k Жыл бұрын
නියමයි අපේ හාමුදුරුවන්ට
@niroshi5943
@niroshi5943 Жыл бұрын
ලස්සනයි ගොඩාක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@netthasinhauannandasoma1277
@netthasinhauannandasoma1277 Жыл бұрын
අැත්ත පැවසු අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේ නිවන්දකින්න ඔිිනි.නිදුක් නිරෝගිවෙිිවා තෙරැවන්සරනයි අපෙ හාමුදුරැවනේ
@wew9654
@wew9654 Жыл бұрын
අැත්කටම මල්ලි ඔයාගෙ විරිදු නමි හරිම වටිනව එ සුවාමින් වහන්සෙ අපෙ අසරන ජනතාව වෙනුවෙන් කැපවෙනව ඔබවහන්සෙට ගොඩක් පිං
@palithasampath5308
@palithasampath5308 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta jayasiri maha boo samidungema pihitai .aiye v godak sarai lassanai oyatath jayasiri maha boo samidungema pihitai .p inna.❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏අති උතුම්!! ස්වමීන්වහන්සතෙරැවන්සරනයි🙏🙏🙏🙏
@selaam9574
@selaam9574 Жыл бұрын
තෙරුවන් සරනයි නලින් මල්ලියා නියමයි විරිදුව ස්වාමින්වහන්සේටත් ඔයාටත් දීර්ගායුම වේවා🌹♥️♥️♥️🇱🇰♥️♥️♥️♥️♥️🇱🇰🙏🙏🇧🇪🇧🇪🇧🇪🇧🇪
@IndraniPodimanike-bd6ql
@IndraniPodimanike-bd6ql Жыл бұрын
තෙරැවන් සරනයි අපේනායක හාමුදුරුවනේ ජනහඩ නැගිමට තව තවත් ශක්තිය දයිරිය ලැබේ වා නිදුක් නිරෝගි දිර්ඝායු ස ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් නලින් මල්ලිටත්
@patmisiani4216
@patmisiani4216 Жыл бұрын
හදවතින්ම ලස්සන බන පදයක් අහන්න ආසායි කලාතුරකින් අහපු බනටික ඓකටම කියපු නලින්ගෛ විරිදුව,,,
@kmilsaod1925
@kmilsaod1925 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
මාගේ නමස්කාරය.අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏 අසරන ජනතාවගෙ දුක දන්න කිසිම පාලකයෙක් නැ අපේ හමදුරුවනෙ නිදුක් නිරෝගි සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට එ වගේම නලින් මල්ල ලස්සනයි විරිදුව හරිම.වටිනවා ස්තුතියි මල්ලිට බුදුසරණයි
@piniduhansaka9892
@piniduhansaka9892 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏 ...නලින් මල්ලි ඔයටත් තෙරුවන් සරණයි🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@wasanthakumara7807
@wasanthakumara7807 Жыл бұрын
Ape හාමුදුරුවෝ ඔබ වහන්සේ සමඟයි api ...dirgausa labewa sadu sadu sadu
@vjayasinghejayasinghe2810
@vjayasinghejayasinghe2810 Жыл бұрын
සාදු සාදු සාදු අපේ නයකසුවාමින් වහන්සේට
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
පින්වන්ත හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ආඩම්බරයක් රටට ඔබ වහන්සේලා රටට සම්පතක් 🙏🙏🙏
@priyangawijerathne1596
@priyangawijerathne1596 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව නම් මසුරන් වටිනව මිහින්තලා හිමි වගේ දියල්ල සිවුරට අගේ
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා හිමියණි ... තුණුරුවන්ගේ සරණයි !
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤️💐🙏
@ashokataniya3481
@ashokataniya3481 Жыл бұрын
නිරිඳු කියන ඔබටත් බුදුසරණයි දෙවිපිහිටයි තව යෝද බල ශක්තිය ලැබේවා තව තවත් දියුණු මේවා ඔබට ඔබ බිහිකළ ඔබේ අම්මට තාත්තට යෝධ ශක්තිය ලැබේවා මේ වගේ විරුදු අහන්න උනාට බුදු සරණයි
@wasanamallika9464
@wasanamallika9464 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින් දුප්පත් අපිවෙනුවෙන් කතා කෙරුවට දීර්ගායු ලැබේවා 🙏🙏🙏👍👍👍
@zimba5053
@zimba5053 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshisenarathna4407
@dilrukshisenarathna4407 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ....
@krishanthidisanayaka4358
@krishanthidisanayaka4358 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේට ජාතියේ ප්‍රණාමය.නලින් අයියේ බුදු සරණයි ඔයාට
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 Жыл бұрын
එලකිරි නලින් බුදුසරණයි
@Mala-gb3vl
@Mala-gb3vl 5 ай бұрын
Nalin malli. Durakatana ankaya ona wedak karanna Ata obagen❤❤❤
@danusikagamini9017
@danusikagamini9017 Жыл бұрын
ඔබවහන්සේ වගේ තවත් මේ පිං බිමේ බිහිවේවා. 🙏🙏🙏
@dayamanamendra7134
@dayamanamendra7134 Жыл бұрын
Nalin oya harima දක්ෂ නිර්භීත taruna virudu viruweki. Jaya වේවා
@omansrelanka5761
@omansrelanka5761 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයි ..
@sadaruoshad6050
@sadaruoshad6050 Жыл бұрын
මසුරන් වටින වදන් අපේ හාමුදුරුවනේ ... තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ... රජරට අපි........🙏🙏🙏👍👍
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@malawickramasinghe1275
@malawickramasinghe1275 Жыл бұрын
අපේ ..හාමුදුරුවනේ .ඔබ . වහන්සේ ට. තෙරුවන් සරනයි
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
මේ හාමුදුරුවෝ අපට ශක්තියක් දීර්ඝායුෂ ලැබේවා
@nilukafernando2650
@nilukafernando2650 Жыл бұрын
තෙරැවන් සරනයි ලොකු සාදු ඔයාට නලින් අයියේ දෙවි පිටයි
@chamilapriyangani7130
@chamilapriyangani7130 Жыл бұрын
අපෙ ස්වාමින් වහන්සෙ ට බුදුසරණයි
@dammikarajakaruna9397
@dammikarajakaruna9397 Жыл бұрын
Sadu saduuuu ,nalin malli👍👍👍👍👍 sarama oluwenma galewwa , Rata wiruwo Api ,
@janethrikonara4309
@janethrikonara4309 Жыл бұрын
ඔබ වහන්සේ ට අපේ නමස්කාර ය වේවා ...
@aneeseetes6956
@aneeseetes6956 Жыл бұрын
වටිනා ඔවදනක් විරුදුවත් ඉස්තරම්.ජයවේවා අරගලයට .
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
ඔබවහන්සේට දීරගායුස ලැබේවා ....අපේ රටට යහපතක්ම වේවා ....
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔයාට ක් පුතේ බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@m.r.chamodiprarthanabandar6486
@m.r.chamodiprarthanabandar6486 Жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙවා
@manjumanju8680
@manjumanju8680 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏apa hamuduruwana dir gayusa laban oba wahan satata ikmanin niwan dora wiwara wawa
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
නලින් මල්ලි හරිම ලස්සනයි ඒ විරිදුව අනිත් හැම එකක්ම වගේ පැත්ත ගියත් ඇත්ත කියන ඔයාටත් අපේ හම්රුවන්ටත් නිදුක් නිරෝගී සුභ දවසක්‌ වේවා
@user-bu5uk2le3u
@user-bu5uk2le3u Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddikaruwan9280
@buddikaruwan9280 Жыл бұрын
නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
@fatimahsaeedfathimahsaeed3452
@fatimahsaeedfathimahsaeed3452 Жыл бұрын
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායුලැබේවා
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
ඔබ වහන්සේගේ නිර්භීතකමට🌷🌷🌷
@ashikaudari1002
@ashikaudari1002 Жыл бұрын
ඇත්තටම අවංක kathawak ape හාමුදුරුවනේ dirgau ලැබේවා 🙏🙏🙏nalin aiya oyatath ederi අනාගතයට සුබපැතුම් ❤️❤️❤️
@renukajayawardena6426
@renukajayawardena6426 Жыл бұрын
මහජනතාව මෙතරම් දුක් විඳින මොහොතක ඒ අය වෙනුවෙන් අවංකවම එඩිතරව කල කතාවට ඔබ වහන්සේ පතන බෝධියෙන් බෝධියකට පත් වීමට මෙම පින් හේතු වේවා.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
👌👌👌👌👌👌 වටිනා විරිදුවක් 👍👍👍👍👍👍👍👍👍
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
පට්ට අපේ හාමුදුරුවනේ❤️❤️❤️
@priyangikahearth2167
@priyangikahearth2167 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
අම්මෝ.නලීන් .මල්ලි .ඔයාට කොහොම.ස්තුති.කරන්නද.මන්ද .ආදරෙයි මල්ලි .නියමයි🔥🔥🔥♥️🙏
@sraatnike170
@sraatnike170 Жыл бұрын
හොරතක්කඩියන්ට..හොදපාඩම්කියාදුන්ඔබවහන්සේට..නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා. 🙏🙏🙏
විරිදු නලින්ගෙන් විහිළු විරිදුවක්
6:03
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 2,4 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
ලංකාවෙ ප්‍රථම විරිදු වොයිස් ෆැක්ටරිය viridu nalin virindu
4:03
විවාද බයිලා  Viwada Baila
16:33
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 359 М.