පාරට වැටුන විරිදු නලින් බස්වල විරිදු කියන්න පටන්ගත්ත හැටි | viridu nalin bus virindu

  Рет қаралды 147,928

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 760
@Wහිරු
@Wහිරු 2 жыл бұрын
බස් එකට නැගලා විරිදු කියන්න පුලුවන් උනේ පොළවෙ පයගහලා ඉන්න චරිතයක් නිසා වෙන්න ඇති, ඔයාට මිනිස්සු ආදරේ කරන්නෙත් ඔය නිහතමානිකමට තමයි නලින් අයියේ ❤️
@maheshbodahandi340
@maheshbodahandi340 2 жыл бұрын
අනිවාර්යයෙන්ම...හරිම නිහතමානී චරිතයක්,මම දන්න විදියට තම අම්මා ආදරෙන් රැක බලාගෙන...සලකන පුතෙක් තමා මේ. වාසනාවන් මෙවන් පුතුන්. ❤
@priyakarunanayaka270
@priyakarunanayaka270 2 жыл бұрын
ඇත්තටම ow
@dammika1398
@dammika1398 2 жыл бұрын
අතටම ou hemoma ගොඩක් ආදරෙයි හදවතින්ම නලින් මල්ලියා ඔයට
@sridhammalokaviharaya9218
@sridhammalokaviharaya9218 2 жыл бұрын
රට පත්වී ඇති තත්වය නිසා පාරට වැටුනත් ඔබතුමාගේ හැකියාවට මුලු මහත් ජාතියක් ආදරේ කරනබව සහතිකයි. තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
@sunasilan6260
@sunasilan6260 2 жыл бұрын
මල්ලි.ඹයාට.ඹහොම.නම්.කවරකුට.කුමන.කතාද.මට.හරිම.කනගාටු.රටට.වුනදෙ.ගැන.ඹයාට.දෙවිරැකවරනයි.
@NIDUVLOGZ
@NIDUVLOGZ 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪🙏
@pathuma2744
@pathuma2744 2 жыл бұрын
ඔයා කොහේ කොතන විරිදු කිව්වත් අපි ඔයාටයි ඔයාගෙ නිහතමානීකමටයි හැමදාම ආදරෙයි නලින් අයියේ 👍👍👍❤️❤️❤️
@dammika1398
@dammika1398 2 жыл бұрын
අනේ මල්ලියේ දුක හිතුනා ගොඩක් අපේ ලංකවේ මිනිසුන් හරිම සංවේදී තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@shilakumari556
@shilakumari556 2 жыл бұрын
ඔබට.දලදා.සමිදු.පිහිටයි.දුකයි.ඔබට.කිසි.දිනක.වරදින්.නැහැ.
@dammika1398
@dammika1398 2 жыл бұрын
අනේ බොහෝම ස්තූතියි oyatat ashma වේවා සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🍃🌷🍃🌷🍃🌷🍃🌷🍃🌷
@dammika1398
@dammika1398 2 жыл бұрын
🙏🙏🙏❤️
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
තේරුම් ගන්නවා නම් හොඳ ම කනේ පාරක් තමයි... යහපත් විදියට ජීවත් වෙන හැටි ආදර්ශයෙන්ම පෙන්වා දුන්නා... හොරකම් කරලා ජීවත් වෙන්න එපා කියන පාඩම ලස්සනට කිව්වා ව්‍යංග්‍යර්ථයෙන්.... නියමයි නලින් අයියේ... සුභ පැතුම් ඔයාට 💐💐💐
@Arosh37
@Arosh37 2 жыл бұрын
හ්ම් අනිවා
@lahirusadaruwan1992
@lahirusadaruwan1992 2 жыл бұрын
අනේ ඔයා නිහතමානී හදවතේ විරිදු ගායකයා බුදු සරනයි 🔥👌🙏 කවදාවත් වරදින් මෙතන ❤ ඉන්නවා මෙතන
@wimalaherath3942
@wimalaherath3942 2 жыл бұрын
බස් එකට නැගල විරිදු කියන කොට ගොඩක් දුක හිතුන පුතේ. මගෙ පුතාට තෙරුවන් සරණයි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මල්ලි ... තව තවත් ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී...🙏🙏🙏
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
හොරකම් කරන්නේ නැත්තං, කුඩු විකුණන්නේ නැත්තං, එක එකාට කෙලවලා සල්ලි හොයන්නෙ නැත්තං හරියට කරන හැමදේම RESPECT තමා.... 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️❤️
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
අනිවාර්යයෙන්
@vimukthikavibana6970
@vimukthikavibana6970 2 жыл бұрын
@@nadimalakmali8742 nalin Mali mokada awulak naha oyata budu saranae mali
@gzgxhxbb9002
@gzgxhxbb9002 2 жыл бұрын
Hariyata. Hari
@rasikamadushanka4682
@rasikamadushanka4682 2 жыл бұрын
හරිම කතාව කියපු ඔයා වගේ අය තමා වටින්නේ 🔥👌👍
@shashi_monarawila
@shashi_monarawila 2 жыл бұрын
උත්සහවන්ත,නිහතමානී කොල්ලෙක්..කවදාවත් වරදින්න එපා අයියේ, බුදුසරණයි ❤ හැකියාව නම් සුපිරියක් 👌❤
@rashan6669
@rashan6669 2 жыл бұрын
ආණ්ඩුවට කරන්න බැරිනම් පුලුවන් කෙනෙකුට දෙන්න ඕනි.....එක එකාට වැරදි කිය කිය ඉන්නෙ නැතුව.... අයියට තෙරුවන් සරනයි අයියේ 💖
@sllikevideo5898
@sllikevideo5898 2 жыл бұрын
ඔයා නිහතමානී චරිතයක් කියලා මේ විරිදුවෙන්ම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් අයියෙ ❤️🙏
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 2 жыл бұрын
නියමයි අයියෙ ඒ විරිදු ටික හැමදාමත් වගෙ 🙏භාවනාවක් ඔයා නම්
@gsumana3604
@gsumana3604 2 жыл бұрын
අනේ පුතේ ඔයා අපේ රට ජාතිය වෙනුවෙන් ගොඩක් හිතනවා පුතේ ඔයාට නිදුක් නිරෝගි බාවය ලැබේවා මේ බස් එකේ මේ ව්දියට දකිනකොට හරිම දුකය් පුතේ ඔයාට තෙරුවන් සරනයි 🌺🌹🌼💮🌹🏵️
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
හැමෝම මිනිස්සුන්ට දැන් පාරට බහින්න වෙලා තියෙන්නේ තෙරැවන් සරණයි අයියා 😢🙏
@kmfernando6304
@kmfernando6304 2 жыл бұрын
ඇත්තටම මාර ආඩම්බරයකි නුඹ සමාජයට දෙන ආදර්ශයකි ආදරෙයි හැමදාමත්❤😍😍😍😍🙏🙏🙏🙏
@chandrikadissanayake1883
@chandrikadissanayake1883 2 жыл бұрын
Hakiyawanam kiyala wadak na malliyo budu saranin jayama wewa..
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ඇත්තටම හරිම දුකයි මල්ලි .අපි අසරණ වෙචිච තැනක් ..හිතාගන්න බැරිව ගියා .තෙරැවන්සරණයි .
@Kumari160
@Kumari160 2 жыл бұрын
බස් වල විරිදු කීවට ඒවගෙ යන මිනිස්සුන්ටත් මේ දවස් වල අතේ සතේ නැතිව ඉන්නෙ මම රට යන එකත් මාසෙකට කල් දැම්ම ගෝටාබයට ජන්දෙ දීලම යන්න ඕන කියල දැන් අවුරුදු දෙකක් ඉවරයි ඒත් ලන්කාවට ගිහින් මොනව කරන්නද ජීවත් වෙන්න බැරි තත්වෙට පත් වෙලා අපිත් අසරණයි දැන්
@prasanthachaminda3914
@prasanthachaminda3914 2 жыл бұрын
😥😥😥
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
රැක ගත්තොත් පන්සල රැකේවි අපි සිංහල ❤️❤️❤️
@praveenkavishka1963
@praveenkavishka1963 2 жыл бұрын
අන්න එකායි ☸❤️️
@noname-py8df
@noname-py8df 2 жыл бұрын
Ariyata ari
@bykaushalyarasanjalinimesh784
@bykaushalyarasanjalinimesh784 2 жыл бұрын
ගොඩාක් දුක හිතුන අයියේ ඔයාට බුදු සරනයි ඔයාගෙ ඔය නිහතමානි කම රටේ තරුන පරපුරට ලොකූ ආදර්ශයක් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා
@lankalanka8593
@lankalanka8593 2 жыл бұрын
ඔබගේ නිහතමානී කම ගොඩක් වටිනවා මොකද? ඔබගේ වටිනා කම දන්නා මිනිස්සු ඔබට සදා පිහිට වෙති ඔබට ජය
@samanthisl4681
@samanthisl4681 2 жыл бұрын
සතුටුයි නලින් අයියේ ඔයාට ඉක්මනට සනිපවුන එකට. ඔයාගේ විරැදුවක් එනකං බලාගෙන හිටියේ.හරිම ආදර්ශවත් විරැදුවක් අයියේ.ඔයාට තෙරැවන් සරණයි හිතට දුකයි ඔයා ඒත් බස්එකේ විරැදු කියනකොට. අපි හැමදාමත් ආදරෙයි අයියට
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
මල්ලී උතුම් ගුණාංග , මනුෂ්‍යත්වය පිරි ඔබ බස් එකේ විරිදු කියනව දැක්කම පපුව පිච්චුනා. ඔබට කවදාවත් වරදින්නෙ නැහැ. ඔබේ සාර්ථකත්වය නුදුරේදීම ලැබෙනවා . තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !🙏🙏🙏🌸💟
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
හිතට හරිම දුකයි ඇස්කෙකට කදුළු ආවා මල්ලියෝ යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
@nethminidissanayaka5967
@nethminidissanayaka5967 2 жыл бұрын
ජය වේවා මල්ලී, සම්මා සම්බුදු සරණයි...
@dammidamayanthi4940
@dammidamayanthi4940 2 жыл бұрын
අනේ මල්ලියො මගේ ඇස්වලට කදුලුආවා .ඔයා අම්මාට ආදරය කරන රත්තරන් පුතේක් ඔයට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ දවසක් වේවා
@priyanthafonseka4180
@priyanthafonseka4180 2 жыл бұрын
කඳුළු ආව මල්ලි ඇස්දෙකට. ඇත්තක් වුනත් බොරුවක් උනත් හදවතටම වැදුන. අපි අපේ රටට ආදරෙයි මල්ලි. රට කන එවුන්ව මරාගෙන කන තැනට හිත හැදිලා තියෙන්නෙ. 👍👍👍
@rasirasi8940
@rasirasi8940 2 жыл бұрын
රටවල්වල ඉන්න අපි හැමෝම මේ සහෝදරයට උදව් කරමු මෙහෙම අපේ දරුවන්ගේ අම්මා තාත්තගෙ උපන් දිනයට සුභ පැතුම් එක්කරන්න කියලා විරිදුවෙන් අපි ෆොටෝ එකක් දාලා විරිදුවක්‌ කියන්න කියලා එයා ලස්සනට වැඩේ කරනව මෙහෙම කෙනෙක්ට පාරට වැටෙන්න දෙන්න එපා යාලුවනේ
@dilusandamali1180
@dilusandamali1180 2 жыл бұрын
අනේ ඒක nm හොද අදහසක් ♥♥
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
එක හොද අදහසක්
@tharushimekala6650
@tharushimekala6650 2 жыл бұрын
Aneka meya ranaviruwrk neda.nalin aiye bs.
@sachinthasachintha5814
@sachinthasachintha5814 2 жыл бұрын
ඔය නිහතමානීකම අගයමි.බුදු සරණයි අයියේ.
@ahmedram7542
@ahmedram7542 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි දළදාසමිදුන්ගේ පිහිටයි
@fasminagems9849
@fasminagems9849 2 жыл бұрын
මල්ලියේ විරිදු පද ගැලපීම නම් ඉතා උසස් මට්ටමටම තියෙනව සුපිරි හැකියාව..යූටූබ් වල සේරම විරිදු මම බලනව අහනව මල්ලියේ සුබ අනාගතයකට ආසිරි මල්ලියේ..
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මල්ලියෝ බඩපපුව දාලා ගියා පාරට බැස්සේ නැති බැරිකම හින්දමයි කියලා මම දන්නවා ඔයාට වරදින්නේ නැහැ මල්ලියෝ කිරි උතුනවා සත්තකින්ම රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා යහපතක්ම වේවා මල්ලියෝ .....🙏🙏🙏❤❤❤👍👍
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
පුතේ නුබට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏දවස,, දවස දියුණු වේවා ♥️♥️දීර්ගායු වේවා
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
නිහතමානී විරුදු නලින් මහතා ඇත්තටම බොහොම ලස්සනයි රටේ තත්ත්වය කෙසේ වෙතත්, ඔබ පින්වත් ඒකයි..බස් රතයේ මගීන් ආධාර කලේ තෙරුවන් සරණයි 🙏 ❤️ යන යන තැන ජය ගන්නට ශක්තිය ලැබේවා 🙏
@sgengineering8650
@sgengineering8650 2 жыл бұрын
විරිදු වෙන් ඇත්ත පැවැසූ ඔබට වැඩි වැඩියෙන් ලැබේවා. බුදු සරණයි..
@nilminidesilva3859
@nilminidesilva3859 2 жыл бұрын
නියමයිනේ නලින් aiya oyata jp.suba anagatayak lassanata kiyanawa.mama hari asai නලින් aiyage විරිදු ahanna.
@kamalisujeewanin7742
@kamalisujeewanin7742 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් විරිදුවෙන් කියා දුන් මල්ලි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
ඔබ තුමාට ජය වේවා තෙරුවන් සරණයි !!!
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
පරිස්සමින් පුතා හොදටම හදවතට වැදුන ඒ විරුදු ටික හිත හයිය කරගන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@shafna3392
@shafna3392 2 жыл бұрын
Wiruduweng loku dheyak ganna thiyenawa hamotama godak watinawa aiyye oya wachana tika God bless U aiye
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
ඔබ තුමා පාරට වැටුණාත් ඔබ තුමාගේ දක්ෂතා කිසිම දවසක නොනවතින අතර බුදු saranai 🙏🙏🙏 .ඉක්මනින් පෙර පරිදි සියල්ල හරි හැටි විස දේව....🙏🙏🙏🌹🌹🌹❤❤❤❤
@mehnazzarook7170
@mehnazzarook7170 2 жыл бұрын
ලස්සන ව්රිදුවක්❤️‍🔥
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
සේවය සපයයි නම් තැන හෝ වෘත්තීය අදාල නැත..නිහතමානී උතුම් මිනිසෙක්...
@manikebmunuge2889
@manikebmunuge2889 2 жыл бұрын
අනේ මල්ලි ගොඩක් .hituna.ඔයාට බුදු සරණයි ❤️❤️❤️
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
ඔබතුමාගැන හරිමආඩම්බරයි
@catchycakes8385
@catchycakes8385 2 жыл бұрын
මාරම විදිහට හිතට වැදුණා.. 😞ඇත්තටම මේකයි දැන් හැමෝගෙම තත්ත්වය .
@indrajithwicramasinghe5533
@indrajithwicramasinghe5533 2 жыл бұрын
Nalin moko me dukaiban ohoma dakinakota බුදු සරණයි ජය වේවා
@mayurimayuri116
@mayurimayuri116 2 жыл бұрын
අනේ ඔයා ......හිතා ගන්න අමාරුයි බුදු සරනයි ❤️‍❤️‍❤️‍
@dilhanipawani8152
@dilhanipawani8152 2 жыл бұрын
ඔබටතෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️
@disnafernando9194
@disnafernando9194 2 жыл бұрын
ඔබට දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤️
@susigmage7354
@susigmage7354 2 жыл бұрын
මල්ලී ඔයා නිහතමානීව ගයන ව්‍රිදු හදවතින්ම එන්නේ. ඔයාගෙ හැකියාවන් තුලින් ලොවම ජයගන්න පුලුවන්. හරිම ලස්සනයි
@fathimalathifa9806
@fathimalathifa9806 2 жыл бұрын
Theruwan saranai obata parissamin inda obagy diyunuwata deviyangyma pohitai
@MalshanMadusha
@MalshanMadusha 2 жыл бұрын
නලින් අයියේ පාරට වැටුනොත් ආදරෙයි හැමදාමත් ✊✊✊✊💪💪💪♥️♥️♥️♥️♥️
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹
@hewadewasrima-kumari3210
@hewadewasrima-kumari3210 2 жыл бұрын
බුදුසරණයි.. ඔයාට. අනිවාර්යෙන් ම.. ඔයාට.. සර්වර්පකාරයෙන්ම.. දිනෙන්. දිනම. අත.. මීට.. සරු.. වේවා... ජයවේවා... ජයවේවා.. ජයවේවා..
@MadhuSmitha-gx4yp
@MadhuSmitha-gx4yp 5 ай бұрын
ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි 👍🏽🙏🏽❤️😀
@Meheumamagazine
@Meheumamagazine 2 жыл бұрын
Oya wage mn dakala na kauruth karanawa Nalin Sir . Mamath Sir ge viridu thama kiyanne... Mara නිහතමානිකමක්🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@DINUSHA-MADUSHN
@DINUSHA-MADUSHN 2 жыл бұрын
ඈ හිතා ගන්නවත් බෑ ඒ විරිදුවත් හරිම ලස්සනයි 😯😯
@anthimathathpare2705
@anthimathathpare2705 2 жыл бұрын
දුක හිතුනා මේක දැකලා වරදින එකක් නැහැ ඔබට බුදු සරණින් සෑම දෙයම සුභ වේවා
@sksvideo9511
@sksvideo9511 2 жыл бұрын
ඇත්තටම වටිනා කවි ටික.
@user-nl1qo2sh4m
@user-nl1qo2sh4m 2 жыл бұрын
අයියා ඔයාගේ නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි අයියාට කවදාවත් වරදින්නෙ නැ බුදුසරණයි අයියා ❤❤❤❤👍
@චංචලාකුමුදුනි
@චංචලාකුමුදුනි 2 жыл бұрын
වරදින්න ඒපා කවදාවත් අපේ නලින් අයියාට. මම හිතන්නේ මේක ආදර්ශයක් කියලා හැමෝටම. බුදු සරණයි අයියේ..🙏🙏🙏🙏🙏
@ujithkumara5472
@ujithkumara5472 2 жыл бұрын
🙏🌷🙏
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
නලින් අපේපිනටම ලැබුන වස්තුවක් හොදමදේ පැහැදිලිකරන පටිට පොරක් ජයවෙවා
@jayathilakark6403
@jayathilakark6403 8 ай бұрын
නලින් පුතේ, දිගු කාලයක සිට ඔබේ විරිදු සමාජවාදය තුළින් බලන කෙනෙක් මම. ඇත්තටම පුතේ, ඔබේ ඔය වැනි අපූරු කුසලතාවයන් රැක ගැනීම මුළු මහත් රටවැසියාගේම වගකීමක් ලෙස දකිමි. ඇත්තටම ඔබ මඟ තොට විරිදු කිව යුතු කෙනෙක් නොවිය යුතුයි. ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@srilanka3376
@srilanka3376 2 жыл бұрын
නලින් මල්ලි නියමට වැඩේ කරා .ඔයාට බුදු සරණයි .
@ranjaniindhi4958
@ranjaniindhi4958 2 жыл бұрын
අනේ. ඒකට නම් දුක හිතුන.තෙරුවන් සරනයි ඔයාට .
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
පාරට වැටුනත් ආදරෙයි හදවතින්ම...නියම එඩිතර කොල්ලෙක්.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
@nuwanamarasinha5613
@nuwanamarasinha5613 2 жыл бұрын
බුදු සරනයී අයියා 🌹🌹🌹🌹🌹🌹
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
තෙරුවන් සරණයි ආදර්ශමත් විරිදු ටිකක් මේවා අහලවත් අපේ අයට මොලේ පෑදුනොත් හොදයි ඔබට දීර්ඝායුෂ වේවා
@shamshama541
@shamshama541 2 жыл бұрын
මෙක වෙන්න බෑ.දුක හිතුණා මෙකත් වෙනදා වගෙ විරිදුවක් නෙද ? මොනාවුනත් වරදින්න එපා ඔබට ..ජෙසු පිහිටයි
@randikasadaruwan3885
@randikasadaruwan3885 2 жыл бұрын
අන්නෙ අයියේ ඔයාට ගොඩක් පින් අපේ රණවිරුවන් නිවාඩුවක් වත් නැතිව විදින දුක් ගැන කියලා විරුදුවක් කියන්න කො අයියා ඔයා ගොඩක් පින් ගොඩක් ලස්සනයි අයියා ඔයාගේ විරුදු❤️❤️
@nilushadilhani9043
@nilushadilhani9043 2 жыл бұрын
කොතැන කොහොම කොයි දේ උනත් අයියාගේ හැකියාවේ කිසි වෙනසක් නෑ....ඉක්මනින්ම සුපුරුදු රැකියාව කර ගන්න හැකි වෙවායි ප්‍රර්ථනා කරනවා..තුනුරුවන් සරණයි අයියේ😊😊😊
@madushaniperis2077
@madushaniperis2077 2 жыл бұрын
අනේ අයියේ මට නම් ගොඩාක් දුක හිතුනා ඔයා බස් එකේ සිංදු කියනවා දැකලා. ඔයාට බුදු සරණයි අයියේ. අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා 🌹🌹🌹
@JiFFaSKWiKz
@JiFFaSKWiKz 2 жыл бұрын
ජයවේවා තව තවත් හරියන්න ඔනේ
@puspikapuspika8131
@puspikapuspika8131 2 жыл бұрын
ඔයා තමයි හදවතේ විරිදු ගායකයා ❤❤❤❤🙏
@chamaravijitha9889
@chamaravijitha9889 2 жыл бұрын
ජයවේවා .... ඉක්මනින් යතා තත්ත්වයට පත් වේවා .... බුදු සරණයි
@chandnichandra1322
@chandnichandra1322 2 жыл бұрын
ඇත්තමයි. හරිම.දුකයි..බුදු සරණයි ඔයාට
@සාමලිසාමලි-ඝ8හ
@සාමලිසාමලි-ඝ8හ 2 жыл бұрын
ඔයානම් හරිම නිහතමානීයි බුදුසරණයි සහෝදරයා 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@kelumgunasekara3176
@kelumgunasekara3176 2 жыл бұрын
Nalin aiye api hamadama oya ekkaඅවසන් ගමන් ගිය නැදුන්ගමුවෙ ඇතාට විරිදුවක් ඕනි
@leeladisanayake9201
@leeladisanayake9201 2 жыл бұрын
Thunuruwane saranai puthe.Asadaranayen hamba karana ayata Wada daksathawayen hondin jeewath weemata hakibawata sadakal mewa
@uyrhgf6117
@uyrhgf6117 2 жыл бұрын
marama lassanai awagema dukai oyata budu saranai
@sumithpresanna3471
@sumithpresanna3471 2 жыл бұрын
විරිඳු නම් ඉතිම් විරිඳු නලින් අයියා තමා පාරේදී කොහේදි හරි හම්බ උනොත් පුලුවන් විදියකින් ආදාර කරනවා ඔයාගෙ සමහර විරිඳු අහනකොට ඇඩෙනවා ඒතරම් සංවේදී අයියේ ඔයාට වරදින්නේ නෑ හරියන්න ඕනී ජයම වෙන්න ඕනී බුදු සරනයි
@tharidumadusanka3710
@tharidumadusanka3710 2 жыл бұрын
අමිිමෝ මගේ පපුවත් එක්කම පිච්චිලා ගියා බස්සෙකේ විරිදු කියනවා දැකලා ඔයා ඒත් පස්සෙයි තේරුනේ මෙි ආදර්ශයක් කියලා කොහොම උනත් නලින් අයියේ තෙරුවන් සරණයි!!! ඔයාට මෙි රටෙි සිදුවෙන දේවල් වෙනුවෙන් ආදර්ශයක් හා හඩක් නගන නියම ශ්‍රි ලංකිකයෙකු වීම ගැන ඔබ ගැන ඉමහත් ආඩමිිබරයි සහෝ ජයෙන් ජයම වෙිවා සහෝ ඔයාට
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 2 жыл бұрын
බුදුසරණයි
@harshiharshi6367
@harshiharshi6367 2 жыл бұрын
vediyo eka dakinakotama chuttak duka hithuna eth therum giya godak lassanai theruwan saranai
@gihanpramuditha9083
@gihanpramuditha9083 Жыл бұрын
නලින් අයියෙ හෙන ගැහුවත් ඇත්ත කියනවා ඔයා ආදරෙයි අයියෙ ❤️❤️🤟🥰
@gayanjayawickrama540
@gayanjayawickrama540 2 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි ane mata ගොඩාක් duka හිතුනා oyata වරදින්නෙ ne බුදු සරණයි
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතා
@nasinasi564
@nasinasi564 2 жыл бұрын
නියමයි බුදුසරණයි දෙවි පිහිටයි ඔයාට 🙏🙏🙏🙏
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Budusaranai malli oyata hoya hoya ahanne oyage viridu e..tharamma lassanai e..qagema nihatamani kamata api godak garu karanawa
@saleekasaleeka7066
@saleekasaleeka7066 2 жыл бұрын
නියම.කනේ.පර.නියමයි.මල්ලි😥😥😥😥🙏🙏
@madushikawewal2372
@madushikawewal2372 Жыл бұрын
තෙරුවන් සරනයි මල්ලි දෙවියන් ගේ ආදරේ ආරක්ෂාව ඔයට තියෙනවා ජි කියන්නෙ ඔකටයි මල්ලි අඩාම්බරයි මල්ලි තෙරුවන් සරනයි ඔයට
@supunimalshika7385
@supunimalshika7385 2 жыл бұрын
Oya godak nihathamani kenek nalin aiye. Hemogema ashirwadaya oyata lebenawa.theruwan saranin siyalu de sarthaka wenna ona.
@thusharathushara8506
@thusharathushara8506 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
තෙරැවන්සරනය ජයවෙිවා
@Imesh357
@Imesh357 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ 🙏🙏🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ජය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මල්ලිට
@lakshithadilshan7235
@lakshithadilshan7235 2 жыл бұрын
මරු විරුදුව....... නියමයි... ❤️❤️
@ruprupruprup19
@ruprupruprup19 2 жыл бұрын
😥😥❤️❤️❤️හරි දුකයි විරිදුව ලස්සනයි තෙරුවන් සරණයි අයියෙ ❤️❤️❤️❤️❤️
@තරෑවිජේසිංහ
@තරෑවිජේසිංහ 2 жыл бұрын
බුදුසරණයි අයියෙ
දෙවිකෙනෙක් පහළවෙයි | Viridu Nalin විරිදු නලින්
2:49
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 15 М.
ekata thunai viriduwa එකට තුනයි විරිදුව virindu nalin
8:54
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 223 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 254 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН
Nadagamkarayo | නාඩගම්කාරයෝ
3:08
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,3 МЛН
විරිදු නලින්ගෙන් විහිළු විරිදුවක්
6:03
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 2,5 МЛН
virudu nalin විරිදු නලින්
8:10
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 88 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 254 МЛН