KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
24:37
හර්ෂ ද සිල්වාගේ කට වහපු හඳුන්නෙත්තිගේ සුපිරි කතාව
14:44
How Strong Is Tape?
00:24
黑天使被操控了#short #angel #clown
00:40
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්
Рет қаралды 122,711
Facebook
Twitter
Жүктеу
1
Жазылу 567 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 977
@viridunalin
5 күн бұрын
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු. නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න (whatsapp වට්සැප්) හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
@DamilThilakarathna-zq7ok
5 күн бұрын
මතු බුදුවෙන අම්මට ඉක්මන් සුවය ළෑ බේ වා, මෙවැනි පුතෙක් රටට දායාද කල ඔබ වැනි මව්වරු බුදුවෙනවා මයි
@Hare45
5 күн бұрын
බොරු සංදර්ශන වලට විරිඳුවක් කියන්න කීයක් ගන්නවද🤣🤣 යකෝ උඹලා වගේ මෝඩ හරක් තමයි ඔය වගේ බොරු සංදර්ශන සමාජගත කරන්නේ..මොකද private Hospital එකකට යන්න සල්ලි නැතුවද😂 නිකන් බොරු සංදර්ශන දාන්නෙ නැතුව Private එකකට අරන් යන්න කියපන්. ඒ මදිවට උඹ වගේ හරක් විරිඳුත් කියනවා. කාපන් අනුරගෙ ගූ🤣
@Hare45
5 күн бұрын
තාම මෙලෝ වැඩක් කලේ නෑ. පැය 24 න් කරනවා කියපුවා කෝ විරිඳුවො😂 උගන්ඩාවෙන් ගේනවා කියපු සල්ලි කෝ???? ආ.. කමක් නෑ...අනුරගෙ අම්මා රජයේ රෝහලෙන්නෙ බෙහෙත් ගන්නෙ නේද? 🤣🤣
@smcvlogssr8436
4 күн бұрын
තොපි වගෙ රබන් ගහන ගමේ ගොතයොන්ට හොදයි.. පගෝ බලපං මේක නට්ටියක් මුට කරන්න පුලුවන් කගක් නැහැ උට්ටෝ.....
@Prema-d7i
4 күн бұрын
Amme obata ikman suwaya lebeewa theruwan saranai
@pabalupabalu8810
5 күн бұрын
රුවන්වැලි සෑ සමිදුන්ගේ පිහිට ආරක්ශාවෙන් ඉක්මනින් සුවපත් වේවා මෑණියණි.
@Harshaudayanga4054
5 күн бұрын
❤❤❤❤☺️☺️🙏
@ChamudiKavindhaya
5 күн бұрын
හොඳ දේ අගයන් විරිද්ර නලින් ඕකට ගොඩක් ස්තූතියි. ජනපති අමිමාට ඉක්මනින් සුවය ලැබේ වා
@dammikumarasingha8938
5 күн бұрын
ලොවක් වටිනා පුතෙක් හැදූ මෑනියන්ට ඉක්මනින් සුවය වේවා ♥️♥️♥️♥️♥️♥️💐
@MalaniPathmasheeli-eh6dr
5 күн бұрын
අපේ ජන පති මවුනි මෙවැනි පුතෙක් බිහි කල ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණින් තවත් සක්තිය දහිරිය ලබා දිගු කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා නලින් ඔබට පින් මේවා ලෝකෙටම දෙනවාට
@thushanideepika8983
5 күн бұрын
🙏🙏හමන සුලගින් පවා අම්මට දුකක් කරදරයක් නොවේවා... ගොඩක් කල් රෝහලේ ඉන්නට තරම් ලෙඩදුක් රුදුනොවේවා🙏🙏ආදරනීය අම්මේ උතුම් වූ ජයසිරි සිරිමා බෝසමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!!!
@jayanthijayasekara3778
5 күн бұрын
මේ පුතාගෙයි අම්මාගෙයි වටිනාකම වචනවලට පෙරලන්න අමාරුයි නලීන්.ඒ තරම් උතුම් ගතිගුණවලින් පිරුණු පුද්ගලයෙක් අපේ ජනාධිපතිතුමා. තක්කඩි දේශපාලකයො දැකලම එපා වුණු රටක අපේ ජනපතිගෙ අගය කියා නිම කළ නොහැකියි. රටක් වටින පුතෙක් දුන් ආදරණීය අම්මාට දීර්ඝායුෂ ලැබේවා!! ආඩම්බරයි, ආදරෙයි දෙන්නටම❤❤❤
@jeradantony1127
5 күн бұрын
අපේ රටට පහුවෙලා ලැබුනු අපූර්වතම නායකයෙක් තමා අපේ ජනපති,,,,,මව්නි ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් රත්නත්‍රයේ පිහිටෙන් නිදුක්ව නිරෝගීව තවත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා,,,,,,බෝසත් දරුවෙක් අපට අපේ රටට දායාද කල පිනම ඇති අම්මේ ලන්කාවේම ආශීර්වාදේ ලැබෙනවා අම්මේ ඔබට,,,,තෙරුවන් සරනයි මෑනියනි....ධීර්ගායූ වේවා !!!!!!
@ruwanmadushanka6701
5 күн бұрын
අපේ ජනාධිපති තුමා තමයි මෙී ලෝකෙ සිටින හොදම ජනපති...ඔබ වැනි පුතෙක් මෙී ලෝකෙට දායාද කරපු පිනෙන්ම අම්මට ඉක්මනින්ම සුවය ලැබෙීවා...
@SurupiPriyadarshani
5 күн бұрын
අපෙ ජනාධිපති තුමාගේ අම්මා නිදුක් නිරෝගි වෙිවා❤
@ruwanmadushanka6701
4 күн бұрын
👍@@SurupiPriyadarshani
@vikiclips
4 күн бұрын
😂😂
@nimmijayasundara3317
5 күн бұрын
ජනපති මවුනි උතුම් ජය ශ්‍රීමා බෝ සමිදු පිහිටයි ඉක්මන් සුව ලැබේවා🙏🙏🙏
@Kumari-rv8cb
5 күн бұрын
❤
@chamudideshani3232
5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SibalaSibala
5 күн бұрын
Mautumiyani obata neerogi suwa labewa
@SibalaSibala
5 күн бұрын
😍😍😍😍😍😍😍😍
@fathimasihana614
5 күн бұрын
නලින් ඔබේ විරිදුවට ස්තූතියි. ❤ඇත්තටම රටක් වටින රටකට වටින අම්මෙක් සහ පුතෙක්.අපේ ජනාධිපතිතුමා ආදර්ශමත් ජනාධිපතිවරයෙක්.
@gajalanka95
5 күн бұрын
ස්තුතියි විරිදු නලින් අපේ ජනාධිපතිතුමාගේ මවට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@samasriyanisriyani7507
5 күн бұрын
ස්තුතියි නලින් මල්ලියෝ ඔබගේ විරිදුවට අපේ ජනාධිපති රටක් වටින පුතෙක් හැදුව රත්තරන් අම්මට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@p.v.shanthi4511
5 күн бұрын
රටක් වට්න පුතෙක් හැදුව අම්මෙ ඔබට ඉක්මන් සුවය ❤❤❤❤
@ranaseelibandara4110
5 күн бұрын
අපේ අනුර ජනාදිපති තමා මං දක්ක හොදම ජනපතී මේ මගේ වයසට ඒවා බලන් ඉන්න බරි උන්ට නලියනවා ඔබ වෙනි පුතෙක් බිහිකර මේතනට ගෙනා ඒ මවට තෙරුවන් සරණින් නිරෝගී බව ලබේවා 🙏🙏🙏🙏💪💪💪👍👍👍👍🔥🔥
@wasanthakumudu2119
5 күн бұрын
ඇත්තටම රටට වටින උතුම් පුතෙක් රජෙක් වැදු ආදරනීය අම්මට නීරෝගිමත් ඉක්මන් සුවය ලැබේවා ! බුදු සරණයි අම්මට 🙏🙏🙏❤️❤️❤️❤️
@MadushikaDilrukshi-p9v
5 күн бұрын
නුඹත් උහුලන්න ඇති මහමෙරක් තරම් දුක් ගින්දර රටට දෙන්න මේ දිදුලන ඉරබටු තරුව❤❤❤❤
@kusumalathahewage925
5 күн бұрын
Excellent.
@vikiclips
4 күн бұрын
😂😂
@KumariLanka-yq4ym
5 күн бұрын
මේ උතුම් මිනිසා රටට දායාද කල මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .
@sudeerachamod9419
5 күн бұрын
Jaya wewa ...❤janapathi මෑනියන්ට උතුම් රුවන්වැලි මහා සේ වහන්සේගේ පිහිට ලැබේවා..නිරොගී වෙත්වා ...
@r.m.manikerathnayaka5943
5 күн бұрын
ජයවේවා නලින්පුතා හරිම ආඩමිබරයි ජනාධිපතිතුමා ගැන මැණියන්ට දීර්ග ආයුෂ ලැබේවා දළදාසමිදුගේම පිහිටයි.
@nilanthidompage9837
5 күн бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා... මේ ගැන හරි විදිහට බැලුවාම ඒ සියල්ල හොඳින් පැහැදිලි ...... ඇත්තටම අපිත් වාසනාවන්ත වුණා රටට ආදරය කරන ආදර්ශමත් ජනනායෙකුගේ සේවය ලබාගන්න...... පින්වත් මෑණියන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🌷
@upuludayashantha2647
4 күн бұрын
රටක් වටින පුතෙක් හැදූ ආදරණීය මෑණියනි ඔබතුමියට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@KamalaRathnayake-e4y
5 күн бұрын
ඒ අම්මාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි !ඒවගේම අනික් සියලු දෙනාටම ත් තෙරුවන් සරණයි !
@senakapradeep2392
4 күн бұрын
ජයශ්රීමා බෝසමිඳුන්ගේ පිහිට ලැබිලා ඉක්මන් සුවය ලැබේවා මැනීයන්ට ❤🙏🙏🙏
@MudithaPriyangani-x3m
5 күн бұрын
ඉක්මන් සුවය දීර්ඝායුශ ලැබේවා .මව් තුමියනි,රටක් වටින රත්තරන් පුතෙක් හදපු ඔබට තෙරුවන් සරනයි .තිස්තුන් කෝටියක් දෙවි රැකවණයි
@CherrywhiteCherry-y4s
5 күн бұрын
අනිවාර්යෙන් ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය ලැබී... යලි කිසිදු දවසක උනක් හෙබිරිස්සවක් නොහේදේව.... මේවැනි රත්තරං පුත්‍ර රත්න යක් අප දායාද කර දුන් මැනිය නි ඔබට ලොව පාලනය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්ය ලැබේවා දිර්ඝ යු ලැබේවා ❤❤❤❤❤❤❤
@TheUltimateGigaChad99
4 күн бұрын
මෙවන් පුතකු බිහිකල ආදරනීය අම්මට දීර්ගායු වේවා දළදා සමිදු පිහිටයි ❤
@KanthiMarasingha
5 күн бұрын
නියමයි❤❤❤❤ ආදරෙයි ජය වේවා 💐💐💐💐💐🌺🌺🌺💖💖💖💖ආදර මවිතුමියට දිිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@PalithaJayasinha
5 күн бұрын
අතිවිශිශ්ට පුතෙකු ලක් දෙරනට බිහිකල උදාර මවට නිදුක් නීරෝගි සුව උදාවේවා!
@Nethmininawodya-r6e
5 күн бұрын
අම්මෝ නලින් ඔයාගේ කතාව ඇහුවාහම.ඇස් දෙකට කඳුලු ඇවිත් පපුව නිකන් පලෙන්න ව්ඝේ ගියා ඒ තරම් හැගුම් බරවු.නා.සියලු දෙනාටම බුදු සරනයි. ❤❤❤❤❤❤❤❤
@pdunuthilaka8818
4 күн бұрын
හරිම සංවේදී පින්තූරයක්. කොච්චර බලන් හිටියත් ඇති වීමක් නෑ. හරිම සංවේදී දර්ශනයක්.
@chandradissanayake8693
5 күн бұрын
🙏❤️🙏අමිමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා🙏 මෙවන් පුතෙක් බිහිකල ඔබ හරිම වාසනාවන්තයි අමිමෙ🙏❤️🙏
@nirowithmusic7009
5 күн бұрын
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ ..... පුතුටත් අම්මාවත් දෙවියන් රැකදේවා ❤❤❤
@savi2532
5 күн бұрын
සසරේ මා කරන ලද සියලූම පින්, කුසල් ආදරණීය මෑණියන්ට ලැබේවා. ඒ පිනෙන් රටට සම්පතක් වූ රත්තරන් පුතෙක් මෙලොවට බිහි කල ඒ ගව්රවනීය උතුම් මෑණියන් මේ මොහොතේම නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. රට බේරා ගන්නෙ ඔබතුමියගේ මේ පුත්‍ර රත්නය්ස්මයි අම්මේ. ❤❤❤
@jenitajoiso5345
5 күн бұрын
ලොවක් වටිනා පුතෙක් හදපු මවු තුමියට ඉකමන් සුවය ලැබෙවා 🙏🙏🙏
@prabathharsha
5 күн бұрын
බුදුසරණයි ඔයාට නලින් සහෝ 🥰💋🥰🥰💋👍👍👍👍හොද උත්තර යක් 👍🙏🙏🙏
@DilankaSanjeewa-r5n
5 күн бұрын
ඇස් දෙදකට කදුලු පිරෙනවා ජානාදිපිබ තුමනි ඔබ රට ගොඞග්න දරන වැයමට මවුතුමයට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤
@gayananurudda6617
5 күн бұрын
ස්තූතියි විරිදු මල්ලී ඔයා නම් නියමයි ආදරෙයි ගොඩක් අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මල්ලී ඔයා ට බුදු සරණයිසියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි අපේ රත්තරං ජනාධිපතිතුමා වෙනුවෙන් ගායනා කරාට ගොඩක් පින් ❤
@gayanrathnayake6220
5 күн бұрын
කියන්න ඕන දේ ජනාදිපති තුමා වගේම කෙලින්ම කිඋව නලින් සහෝ,ස්තුතියි ඔබට ,තරුවන් සරනින් ඉක්කමනට සුවය ලැබේවා මෑණියන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakanthivithanage8002
5 күн бұрын
🙏🙏🙏🙏🙏
@sarojanisandamali-ee6yr
5 күн бұрын
නලීන් ඔබදුන් ඒ ආශීර්වාදය මමද ඒ ලෙසටම ප්‍රාර්ථනා කරනවා . 🙏🙏❤❤. තෙරුවන් සරනයි අම්මේ.❤🙏
@AjithSeram
5 күн бұрын
ඔබට ගොඩක් ස්තූතියි. මෙතුමා විතරයි මේරට හදනවා නම් ඉන්න එකම පුද්ගලයා. වෙනනම් පේනතෙක් මානෙක වෙන කෙනෙක් නැහැ. හොරැන්ගෙන් මේරට බේරාගත්ත මෙතුමාට දීර්ඝායුශ ලැබේවා ධෛර්ය්ය ශක්තිය ලැබේවා. ඒවාගේම කවුරු මොනවා කිව්වත් දැඩි තීන්දු තීරන අරගෙන මේරට ගොඩනගන්න ඔීන
@Nilunilu3699
5 күн бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන නීරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි අම්මේ🙏❤️
@SlMob-wj3vd
5 күн бұрын
තෙරුවන් සරනයි රත්තරන් අම්මෙ ඉක්මණින් සුව වෙලා එන්න ඕනි සියලුම දෙව් යන්ගෙ පිහිටයි අම්මෙ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@නිල්මිනී
5 күн бұрын
අපේ ජනාධිපතිතුමාගේ අමිමට ඉක්මනින්ම සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අමිමේ🙏🤲✝️ දළදා සමිඳුන්ගේ පිහිටෙන් නිරෝගි ඉන්න ලැබේවා❤❤❤❤
@sriyanigunasingheperera815
5 күн бұрын
ජේසුස් වහන්සේගේ උතුම් නමෙන් ජනපති මෑණියන්ට සුවය ලැබේවා ජෙසු පිහිටයි ඔබ තුමියට
@jayathissabandara1313
4 күн бұрын
හොදදෙයකවත් හොදක් දකින්න බැරි කුහක මිනිස්සු ඉන්න රටක් මේක, දුප්පත් වුනත් පොහොසත් වුනත් හැමදෙනාම මේ රටේ ජීවත් වෙන මිනිස්සු, නැතිබැරි එකාට එක විදියක් ඇති එකාට ලොකු එකාට තව විදියක්, එහෙමද වෙන්න ඕනේ, ජනපති තුමනි ඔබවැනි උතුම් දරුවෙක් අපේ රටට දායාද කරපු උතුම් අම්මට ජයශ්‍රීමහා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුව ප්‍රර්ථනාකරනවා, නලින් මහතාට ස්තුතියි,
@mpliliwathi948
5 күн бұрын
අනිවාර්යෙන් මල්ලි නිදුක් නිරොගි වාසනාවන්ත අලූත් අවූරුද්දක්ම වෙවා අමිමෙ ඉක්මනටම සනිප වෙලා ගෙදර යන්න තිලොගූරූ අමාමෑනි බුදුපියානන් වහන්සෙගෙ පිහිට ලැබෙවා බුදු සරණයි දෙදෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🇦🇪🌹🌹🌹
@chandrikahennayaka7459
5 күн бұрын
පුනරුදයේ අභිමානවත් ජනාධිපති ජාතියට ජනිත කළ මේ මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා !!!!!පුතු අතින් ගොඩ නැගෙන සුන්දර රට දෑසින් දකින්නට දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤❤❤
@chandralathajayatilaka7214
5 күн бұрын
මවටත් ජනාධිපති තුමා ටත් තෙරුවන් සරණයි. විරැදු කියු මල්ලී ඔබටත් බුදු සරණ යි
@suranthigunarathna4468
5 күн бұрын
රටක් වටිනා පුතෙක් බිහිකල මැනියනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏
@MallikaRanjani-r1z
5 күн бұрын
අපේ ජනාධිපති අම්මාට නිදුක් නිරොගි දිර්ඝයු ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සියලුම දෙවියන් ගෙ පිහිටයි
@අන්ජුලාශෂී3333
4 күн бұрын
අනිවාර්යයෙන් මල්ලි ඒ තමයි අපේ පිංවත් සොඳුරු ජනපති ..ඒ ආදරනීය මවට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@chanduworld6644
5 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට.. නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏
@LalithaRathnayake-w2n
5 күн бұрын
විරුදු මල්ලී ඔබටත් අපේ රටේ ජනාධිපති තුමාටත් ඒ ලෝකයක් වටිනා මවටත් උතුම් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවණ් සරණයි
@MadurawalasingeAnanda-oe5fd
5 күн бұрын
අනිවාරයෙන්ම ඔබ හරි මේ තමයි නියම සමාජවදී දේශපාලන ක්රමයේ මූල ධර්මය එය අපේ ජනපත අකුරට ස්ට කරමින් ඇත්තේ
@kavindakumara8318
5 күн бұрын
අම්මාට ඉක්ක්මන්ට සුව ලැබේවා බුදු සරනයි අනුරට ❤❤❤❤❤❤❤
@ashadamayanthi8002
5 күн бұрын
ආදරනිය මැණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤ මල්ලි ඔයාට ටත්
@yasawathisilva
5 күн бұрын
අාදරණිය මැණියන්ට ජයසිරිමහ බෝධින්වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය සැලසේවා
@syhhdxbxhxb2964
5 күн бұрын
ජනාධිපතිතුමාගේ ආදරණිය අම්මාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@AnushiWithanage
5 күн бұрын
මෑනියනි ඔබට ඉක්මනින් සුව වේවා .....බුදු සරණයි 🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පිං මේවා රටට කියනවාට 🙏🙏
@PushpaPush-m8p
5 күн бұрын
නලින් මල්ලියෙ ව්රිදු ලස්සනයි බුදු සරණයි දළදා සම්දුගේම ආදර නිය අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤
@AnilDarshana-dq7wi
5 күн бұрын
ඉක්මන් සුවය පාර්ථනා කරනවා බුදුසරණයි 🙏🙏
@stelladias5040
5 күн бұрын
ඔබතුමා පරක්කු මොකද කියල බැලුවා ! ජයවේවා ❤❤❤❤
@NadeerapriyadarshaniK-nu7si
5 күн бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා! සම්මා සම්බුදු සරනයි!!🙏 🇸🇬🇱🇰
@gfdgfdgfdgff222
5 күн бұрын
ආදර මෑණියන්ට නීරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏❤️
@RupasinghaRupasingha-uv5om
5 күн бұрын
බුදුසරණයි මල්ලි ඔයාට හදවතින්ම
@asokananayakkara3105
5 күн бұрын
තෙරුවන් සරණින් සැමට ජය වේවා
@geethakumuduni3679
5 күн бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ..අපේ වීර මැනියන්ට..බුද් සරනයි අම්මේ ......🙏🙏🙏❤❤❤
@ManikeManike-j7s
5 күн бұрын
දීර්ඝ ආයුසයක් ව්ද ඉක්මන් ඩවයක උතුම් චතුරාර්ය සත්‍ය ලැබේවා
@Wijerathnarat
5 күн бұрын
Niyamai sahodarayaa.❤❤❤❤kaaleta gelapennama dunna Dena eka edennama ❤❤❤❤obata budusaranai
@jinadari4730
5 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා ආදරණීය අම්මාට ආයුබෝ වේවා...
@RanyaFashion
5 күн бұрын
ජනාධිපති මවුනි උතුම් බක්කුල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වි ඉක්මන් සුවය ලැබේවා ආදරණීය ජනාධිපති මැණියන්ට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාවයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️♥️♥️
@dilinibhagya1865
5 күн бұрын
තෙරුවන් සරණින්,ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ,රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා ආදරණීය මෑණියන්ට.දීර්ඝායු වේවා.❤❤🙏🙏
@fatumafatuma3462
5 күн бұрын
අපෙ ජනාදි පතිතුමාගෙ අමිමට යික්මන් සුවය ලැබෙිවා බුදුසරනයි
@manikebmunuge2889
5 күн бұрын
ආදරණීය අම්මාට ..නිදුක් නීරෝගී සුවය .lebewa ..දළදා සමිදු පිහිටයි ..දීර්ඝායුෂ වේවා 🙏..
@SarathWalpola
5 күн бұрын
නියමයි ඔය විරිදුවෙන් තව තව වහල්ලුන්ව අමතන්න මොකද මුන් පිස්සු වැටිලා ඉන්නේ හෙරාකන්න හා බලයට එන්න බැරිවෙයි කියලා
@karunarathna9359
5 күн бұрын
රටේ හැමෝගෙම සිතුම් පැතුම් වල බලයෙන් රටේම ආදරනීය අම්මා ඉක්මනීන්ම සුව පත් වේවා.
@arumawaduvinithadesilva4369
5 күн бұрын
🙏🙏ලොවක් වටිනා පුතෙකු හැදූ ආදරණීය මෑණියන් ට ඉක්මන් සුවය ලැබේවා සම්මා සම්බුදු සරනයි ❤️❤️
@prasannakumarasinghe6263
5 күн бұрын
ඇත්ත තිත්ත උනත් ඔයා විශිෂ්ටතම නායකයා❤❤❤❤❤❤
@RuwanRodrigo-s6e
5 күн бұрын
විරුදු නලින් ඔබට තෙරුවන් සරණයි ජනාධිපතිගේ අම්මාට නිරෝගි සුවය ලැබේවා
@wsfernando9878
5 күн бұрын
නිරෝගි සුවය ලැබේවා එතුමියට ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏
@pathmaranjani4389
5 күн бұрын
ජනපති මෑණියන් ට නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@DilaniSubashini-rj3ec
5 күн бұрын
හොඳම කෙනා තමයි අනුර සහෝදරයා ❤❤❤
@Gkhlp
5 күн бұрын
Akd කියන්නෙ වෙනම පුද්ගලයෙක්❤❤❤❤
@Skwsamanthi
5 күн бұрын
අනේ,නලින්..ස්තුති ඔයාට ..🙏🙏🙏තෙරුවන් සරනයි 🙏ජනපති මෑණියන් හට උතුම් දලදා සමිදුන් පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏💓💓💓🤲🤲🤲
@RaniJayasundara-t2g
5 күн бұрын
ඒක නම් සුපිරි තමයි ඒ අම්මට දීර්ගායු ලෑ බෙන්න. ඕන 🙏🏿🙏🏿
@SamithChandrasinghe
5 күн бұрын
63යි මගේ වයස වටිනාම චන්දය පාවිච්චි කලේ මෙවර ජාතික ජනබල වේගය ට කියලා දෙන් හිතෙනවා ඔබතුමන්ලාට තෙරුවන් සරන වේවා යි හදවතින් ම.......❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@siriyawathie4977
5 күн бұрын
ජනපති.තුමන්.ඔබටත්.ඔබේ..මව්. තුමීයටත්. දීර්ඝ යුෂ.ලැබේවා.බුදුසරණයී
@SanjuGimhani
5 күн бұрын
සම්මා සම්බුදු සරනයි ජනාදිපති තුමාටත් අම්මාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉක්නනින් සුවය ලබේවා
@ekanayakewm9971
5 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏❤❤❤
@j.p.d.bandulasisirakumaraj8798
5 күн бұрын
අම්මේ බුදුසරනින් ජය ශ්‍රි මහා බෝසමිදුගේ පිහිටෙන් ඉක්මනින්ම සුවවේවා.දීර්ඝ ආයුෂ ලැබේවා.
@chandralk-di2tr
5 күн бұрын
ඉක්මනින්.සුවය. ලෙබෙවා. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏❤️❤️❤️❤️💅💅💅💅💅💅
@kumaridisanayaka-ui7ou
5 күн бұрын
ස්තුති නලින් පුතේ .දේශපාලන මතවාද කාහටත් තියෙන්න පුලුවන් ..නමුත් අපි කවුරු උනත්..හරි දේ හරියට දකින්න ඕනේ ... එතකොට තමයි තම තමන්ටත් හරියන්නෙ ..එහෙම නැතිවුනොත් අනිවාර්යෙන්ම තමන්ව පරිහානියට පත් වෙනවා ..ඒක තමා සත්‍ය... ගරු ජනාධිපතිතුමන්ටත්... රටක් වටින පුතෙක් හැදූ මෑනියනුත් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා.. තිසරණ සරණ ලැබේවා...
@shanthagunarathna4395
5 күн бұрын
තේරුවන් සරනයි
@dinisuras7739
4 күн бұрын
අනිවාර්යයි...අපි ඡන්දය ගැන සතුටුයි.මාලිමා අණ්ඩුවට ජයයේවා...නලින් මහතා ඔබටද නිදුක් නිරෝගිය සතුට උදා වේවා..
@SachiniDilrukshi-n1v
5 күн бұрын
තෙරුවන්සරණයි
@TharinduNiroshan-fl2ch
5 күн бұрын
ආදර්ශමත් නායකයෙක් අපේ ජනපති. ❤️ එතුමාගේ අම්මටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා.. 🙏🙏🙏
@suranginiranjika8547
5 күн бұрын
එකෙන්ම ඇත්ත මවට ජනාධිපති තුමාට විරුඳු මල්ලිට තෙරුවන් සරණයි 🙏🙏🙏
@SRK-eo6yg
5 күн бұрын
මේ පින්තුරයට සාධාරණයක් කරපු නලින් මල්ලිටත් ඔබගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. දීර්ඝායු වේවා අනුර සහෝදරයාටත් මෑණියන්ටත්. අපේ රටේ වාසනාවට බලයට පත් වූ ජනාධිපති අනුර. ඔබට කිසිදා නොවරදිනු ඇත.
@wasanthijayalath9832
5 күн бұрын
කියන්න තියන දේවල් වචන වලට පෙරලන්න බැ ඒ තරම්ම ආදරණියයයි... නිදුක් නිරොගි සුවය ලැබ ඉක්මනින්ම ගෙදර යන්න හැකිවේවා ආදරණිය අම්මාට
@pasinduisanka100
Күн бұрын
රටක් වටින පුතෙක් මෙලොවට බිහිකර අම්මට තෙරුවන් සරණයි...!!!❤❤ ඉක්මන් සුවය ලැබේවා
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 150 М.
14:44
හර්ෂ ද සිල්වාගේ කට වහපු හඳුන්නෙත්තිගේ සුපිරි කතාව
Smart Politics
Рет қаралды 309 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
49:01
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-28 | Hiru News
Hiru News
Рет қаралды 30 М.
11:47
වීරයෝ ටික අපිට දුන්න රට ණයපුරයක් - මාස දෙකෙන් අපෙන් ඉල්ලන්නෙ සුරපුරයක් -හදුන්නෙත්ති #akd #npp
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 154 М.
25:46
රෝහණ විජේවීරගේ මතකයන් සමඟ සංවේදී වු Comrade | Rohana Wijeweera
Sabbasakala
Рет қаралды 2,4 М.
3:57
ජනාධිපති තාත්තාගෙන් පුතාට චාන්ස් නෑ.හැසිරීම ශ්‍රීලන්කන් ඉතිහාසය වෙනස් කරයි.තවමත් කතාවෙන්නේ අනුර ගැන
Sri Lankan TV
Рет қаралды 241 М.
4:50
මිනිස්සු නිසා හැමදාම රංඩුවලට යන ජනාදිපති 😪. #npp #srilanka #rice
හිතන්න යමක්
Рет қаралды 266 М.
4:53
තද වුන වසන්ත මාධ්‍යත් අරගෙන වී ගබඩා වටලයි ඇතුලෙ තිබ්බ ඒවා දැකලා වසන්ත පුදුම වෙයි
Madyawediya
Рет қаралды 21 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
1:00:21
🔴 LIVE | Siyatha News | 06.00 PM | 29 - 12 - 2024
Siyatha News
Рет қаралды 10 М.
11:01
එකෙක්ට කොන්දක් තිබුනෙ නෑ ඒත් අද සේරම චන්ඩි - විපක්ෂයම left වූ හැටි #akd #hadunneththi
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 206 М.
4:54
රටම බලාසිටි ජනපති සුභපැතුම | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 794 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН