රටම බලාසිටි ජනපති සුභපැතුම | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 32,849

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 1 300
@viridunalin
@viridunalin 2 сағат бұрын
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු. නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න (whatsapp imo / වට්සැප් ඉමෝ) හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
@Guitar1415
@Guitar1415 2 сағат бұрын
Lasani nalin aiya
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 2 сағат бұрын
🌹🌹🌹🙏🙏🙏
@RathnaAmaralatha
@RathnaAmaralatha Сағат бұрын
දෙසැම්බර් 9 තියෙනවා කියන්නම් මල්ලි ඔයාට වට්සප් පස්සෙ ඇඩ් කරලා 🙏🙏
@kalidragon1
@kalidragon1 Сағат бұрын
මුබපැතුමි නලින්
@Kuwait-ju4pb
@Kuwait-ju4pb Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@devpurapushparanie193
@devpurapushparanie193 2 сағат бұрын
ඔබ තුමාගෙ විරිදුව සෙත් කවියක්ම වේවා ! ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.
@striasriaa537
@striasriaa537 2 сағат бұрын
Virudu nam නලින්
@thariya3540
@thariya3540 2 сағат бұрын
@ishuslife8894
@ishuslife8894 Сағат бұрын
අනේ ඔව් ❤❤
@nsluu123muthugoda8
@nsluu123muthugoda8 37 минут бұрын
❤❤❤
@sudulmallikarathne8579
@sudulmallikarathne8579 2 сағат бұрын
ඔබගේ අවෛරී සිතින් පද බැඳුණු මේ විරිඳු ගායනය සෙත් කවියක්ම වේවා...❤❤
@anukaAanuka
@anukaAanuka 2 сағат бұрын
බුදුසරණයි ඔබ තුමාට තිස්තුන් කෝටියක් අරස්සා කරන්න ඕන අපේ ජනපති අනුර කුමාර 💞💞💞
@ShanthaKumara-bj6et
@ShanthaKumara-bj6et 2 сағат бұрын
සියලුම බුදුන්ගේ සරන රැක දෙවා මගේ මවූ බිම
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 2 сағат бұрын
1කොමෙන්ට් එක මගෙන් අනුර කුමාර සහෝදරයා ජයවේවා නුබට
@IndraniGunarathna
@IndraniGunarathna 2 сағат бұрын
අපේ නව ජනපති අනුර සහෝදරයා වෙනුවෙන් ගැයෙන මේ ලස්සන විරිදුව ඇහුවම ඇහැට නැගෙනව කඳුලක් සතුටට. පහුගිය ට්කේ කැන්වසින් කරද්දි දැනුනු මහන්සියත් දැන් ඉවරයි මේව දකිද්දි ඇහෙද්දි. ඔබ දෙපලටම ආදරණීයව සුබ පතනවා..උතුම් තෙරුවන් බලයෙන් සුවපත් වේවා ..!! රටට යහපත් අනාගතයක් උදාවේවා!!!🙏🇱🇰🥰
@pawansathsara2108
@pawansathsara2108 2 сағат бұрын
ජයවේවා ලක්මව ඇත්තටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා....❤❤❤❤
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 2 сағат бұрын
බුදුසරණයි සියලුම දෙවි රැකවරණය ලැබේවා නව ජනාධිපති තුමාගේ බලාපොරොත්තු එලෙසම ඉස්ට වේවා ❤❤❤❤❤
@thilinakalhara...1
@thilinakalhara...1 2 сағат бұрын
මං වගේම ඇත්ත කතා කරන විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@tilakatilaka365
@tilakatilaka365 2 сағат бұрын
ඔයාගේ විරිදු අනුර ජනපති ට සෙත් කවියක් වේවා බුදුසරණයි ❤️❤️❤❤️
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 2 сағат бұрын
ජය වේවා...🙏🙏🙏...හරිම ලස්සනයි විරිදුව..❤❤❤....බුදුසරණයි
@sirisumanahimi7084
@sirisumanahimi7084 2 сағат бұрын
විරිඳු නලින් මල්ලි ඔයාගෙ විරිඳු ටික සුපිරි මල්ලි.
@irfanriyadh6491
@irfanriyadh6491 2 сағат бұрын
විදේශ ගත මුස්ලිම් එකමුතුව වන අපගේ උණුසුම් සුභ පැතුම් ,ගරැ ජනාධිපති ,අනුර කුමාර සහෝදරයට , මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට
@SampathKumara-x1q
@SampathKumara-x1q 2 сағат бұрын
ඔබලාටත් අල්ලාහ් දෙනිපිටයි
@amilajanaka6008
@amilajanaka6008 2 сағат бұрын
ඒ කමෙන්ටුව දැක්කම මට නම් ගොඩක් සතුටු හිතුනා සහෝදරයා
@madushankashan716
@madushankashan716 2 сағат бұрын
Mat
@englishlife-t7g
@englishlife-t7g 2 сағат бұрын
ඉගනගත්ත නැති අනිත් සහෝදරයන්ටත් මේ ඇත්ත තේරුම් කරමු සහෝදරයා .. ජාති වාදි අදහස් ගේන්නෙ දේශපාලකයො..
@mohammadranees35
@mohammadranees35 2 сағат бұрын
Jathi agamata apibawa api hemoma lankikayo widihata set wela bokkenma anurata support karamu❤❤❤
@SampathJason-t4u
@SampathJason-t4u Сағат бұрын
හරි ලස්සන විරිදු ටික.🌹 ඔබට බොහොම පිං.🙏 අපේ රට වෙනුවෙන් 🇱🇰
@thilinakalhara...1
@thilinakalhara...1 2 сағат бұрын
මං වගේම විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@nilankamanori5969
@nilankamanori5969 Сағат бұрын
@GamageSomalatha
@GamageSomalatha Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👀
@Nilo-m8b
@Nilo-m8b 38 минут бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@heshanikavee3366
@heshanikavee3366 2 сағат бұрын
හරිම ලස්සනයි විරිදුව සුපිරි ❤️❤️❤️❤️❤️❤️
@KaruKapuge-j8i
@KaruKapuge-j8i 2 сағат бұрын
ඔබේ පැතුමත් මගේ් පැතුමත් බහුතරයක් රටේ පැතුමත් එකයි නලින් පුතා.ජයවේවා
@panaduresarananda6455
@panaduresarananda6455 20 минут бұрын
අනිත් හැම විරිදු වගේම ඉතා වටිනා පබැඳුමක්.අපේ ජනපති සොයුරා, සෑම අතින්ම පිරිහීඇති අපේ මව්බිම , සෑම අතින්ම දියුණු ආශ්චර්‍යමත් රටක් බවට ඉතා කෙටි කලකින් පත්කරනු නියතය .
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 2 сағат бұрын
එච්චරයි අඩුවෙලා තිබුනේ සුබ පැතීමකට...දැන් ඒකත් සම්පූර්ණයි....❤❤❤❤❤
@DpRanasinghe
@DpRanasinghe Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nisranvlogs
@nisranvlogs Сағат бұрын
ඔව් බොල
@MihiraniGithika
@MihiraniGithika 29 минут бұрын
Sira
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 Сағат бұрын
අනුර මැතිදුන්ට රට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා දලදා සමිදුගේ පිහිට ලැබේවා 👍👍👍👍👍ආදරෙයි
@Cobra385
@Cobra385 2 сағат бұрын
උනුසුම් සුබ පැතුම් අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සනයි විරිදුව සහෝදරයා ❤❤❤❤
@MNOmaths
@MNOmaths 2 сағат бұрын
උගත් බුද්ධිමත් 225ක් පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි🙏❤
@damai4603
@damai4603 2 сағат бұрын
ස්තුතියි ව්‍ රිදු රැවල් දලදාසම්දු පිහිටයි ඔබට 🙏❤️💐🇱🇰🇱🇰🇱🇰
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 2 сағат бұрын
සුපිරි විරිදුව තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@inokachandani1467
@inokachandani1467 2 сағат бұрын
නලින් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@LyeliminiAs-nj7ks
@LyeliminiAs-nj7ks 2 сағат бұрын
මග බලාගෙන හිටියා විරැදුව එනකමි ස්තුතියි ඔබට ❤❤❤❤❤
@Dlab-u4v
@Dlab-u4v 2 сағат бұрын
පුනරුද යුගයක ඇරබුම. හරිම සරලයි. හැබැයි ඔබේ ආරක්ෂාව ගැනත් හිතන්න ජනපතිතුමනි
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 2 сағат бұрын
අනිවාර්යයෙන්ම බය වෙන්න එපා කියන්න තියෙන දේ කෙලින්ම කියන්න අහන්න සුදානම් අනුර සහෝදරයා ජයවේවා
@pathmaranjani4389
@pathmaranjani4389 2 сағат бұрын
ජය වෙවා ජයවෙවා අපෙ අතිගරු ජනාධිපතිතුමා... ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා ..... නලින් පුතා ඔබටත් තෙරුවන් සරණයි
@supunsanjeewa9476
@supunsanjeewa9476 44 минут бұрын
"මහජන හදවත් දිනා අපේ එකෙක් රජ උනා" ඇත්තෙන්ම සාමාන්‍යය මනුස්සයෙක් මුල් පුටුවට ගෙනාපු එකට සෑහෙන්න සතුටුයි. ඒ වගේම ජනතාවට දුන්නු පොරොන්දුත් ඉටු කරයි කියල බලාපොරොත්තු වෙනව විරිඳුවත් ලස්සනයි . ❤️
@Kamal-n4k
@Kamal-n4k 2 сағат бұрын
ජයවේවා අපේ අතීගරු ජනාධිපති තුමන්ට ❤️❤️!!
@shwusbs3889
@shwusbs3889 Сағат бұрын
නලින් ඔබගේ විරුදුවක් නොවේ අනුර ජනාදිපති ට සෙත් කවියක්ම වේවා බුදු සරනයි 🙏❤🙏
@nandanidisa1031
@nandanidisa1031 2 сағат бұрын
අපෙ හදවතෙ ගරු ජනාධිපතිතුමාට ශකිතිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරනයි,
@lakminithusharika3546
@lakminithusharika3546 Сағат бұрын
ලස්සන ඔබෙ විරිදුව...වේවා රටටම සෙත.. ජනනායක අනුරට...වේවා හැමවිට ජය..❤❤💖💖
@yaracell2605
@yaracell2605 2 сағат бұрын
නිහතමානී සහොදරයාට සුබ පැතුම් ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤
@SuilKumara-w6k
@SuilKumara-w6k 37 минут бұрын
මට හිතෙන විදිහට ඔබත් මේ ජයග්‍රහණයේ හවුල් කරුවෙක් ,විරිදු වලින් හිත හැදුවට ,ස්තුතියි .
@madushanofficial..
@madushanofficial.. 2 сағат бұрын
ජය වේවා අනුර මැතිදුන්ට❤️❤️❤️
@panaduresarananda6455
@panaduresarananda6455 9 минут бұрын
මෙතෙක් අපරටතුල පහලවූ , අදූෂිතම, අවංකම,උගත් මෙන්ම බුද්ධිමත්ම,කාර්‍යශූරම ලෙන්ගතුම සහ සැබෑම බෞද්ධ නායකයා.චිරං ජයතු , ජනපති සොයුර. තෙරුවන්සරණයි ! ! !
@sanjayasaman5853
@sanjayasaman5853 2 сағат бұрын
අපූරුයි නලියා විරිදු ටිකනම් ❤❤❤❤❤❤❤❤❤❤
@PriyankaKumari-d9w9t
@PriyankaKumari-d9w9t 2 сағат бұрын
මහසෙන් රජු පහල උනා ජය වේවා අනුර කුමාර ජනපතිදුන්ට ❤❤❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl Сағат бұрын
අනුර කියන්නෙ අනුර මහසෙන් රජවරු පණ්ඩුකාභය රජවරු ඕන නෑ❤
@d.karunathilakasampath9249
@d.karunathilakasampath9249 52 минут бұрын
මින් මතුවට රජුන් නොමැත.සහෝදරයන් පමණි.
@harsaudara5276
@harsaudara5276 9 минут бұрын
@NXVima
@NXVima 2 сағат бұрын
සුපිරියක් අයියා එකනම් ලස්සන පද පෙලියක් ජයවේවා 🧭
@AsankaRathnayake-fr7zy
@AsankaRathnayake-fr7zy 45 минут бұрын
ඇඟ හිරිවැටෙනවා මේ වචන ටිකට...ජයවේවා නලින් බුදු සරණයි...❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 сағат бұрын
ජනතාවගේ විශ්වාසය රැකීම එතුමන්ගේ කාර්යභාරය.සුබ පැතුමි රට ගොඩ ගන්නට ..❤
@udawelasaummaya6795
@udawelasaummaya6795 2 сағат бұрын
Nalin malli theruwan saranai ape janadipathi thumata theruwan saranai
@r.s.g.5106
@r.s.g.5106 2 сағат бұрын
නිලීන් මගේ ප්‍රණාමය ඔබට 🙏❤
@mastOurah-o9s
@mastOurah-o9s 26 минут бұрын
දීර්ඝායූ වේවා ජනපති තුමනි....බුදු සරණයි ..සියලු දෙවි රැක වරණයි......සෞභාග්‍යයේ මල් පිපෙන්න...ලක් දෙරණට වාසනා.....
@kalugalagemargret2611
@kalugalagemargret2611 2 сағат бұрын
සහතික ඇත්ත අපි ආදරෙයි ❤️අපේ වීරයා අනුර 🌹🙏
@piumikanchana9750
@piumikanchana9750 2 сағат бұрын
අපේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට,ජයෙන් ජයම වේවා.....!!!❤❤❤ රට ගොඩනැගිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා.....!!! දළදා සමිඳු පිහිටයි...🙏🙏🙏
@madudilani6808
@madudilani6808 2 сағат бұрын
Me dawasa enakan maga balan hitiye,idiri wadakatayuthu walata shakthiya dairya labewa,suba pathun janapathiduni❤❤❤
@deepthakumarawansha2217
@deepthakumarawansha2217 Сағат бұрын
අපේ ජනාධිපති සහෝදරයාට ජය වේවා විරුද්ධ කියන ඔබටත් තෙරුවන් සරණ
@ntechshop
@ntechshop 2 сағат бұрын
ජය වේවා අනුර මැතිදුන්ට
@asokajayaweera5880
@asokajayaweera5880 Сағат бұрын
Nalin putha obage viriduwa harima arhawath lassanai bohoma isthuthi budu saranai ❤❤❤❤❤❤❤
@kumaradesilva4052
@kumaradesilva4052 2 сағат бұрын
මාතෘභූමියට ජයවේවා !
@PriyanthaRA
@PriyanthaRA 2 сағат бұрын
ලස්සනයි විරුදු ටික. සම්පුර්ණ ඇත්ත . ආර්යාවන් . බාර්යා වන් . නෑ බොරු සෝබන නෑ ❤❤❤
@dinukadarshana2808
@dinukadarshana2808 2 сағат бұрын
අවෛරයෙන් වෛරය නසන එකයි ධර්මය... ඉතුරු කරා කෝටියක් දිවුරුමෙ නෑ පාටියක්... ලක් මෑණිට ණය නැති අනුර නාමෙ බැබලෙති... රට ලස්සන කරන්න සවි ශක්තිය ලැබෙන්න... කඳුළු කරයි හමාර ඔහුයි "අනුර කුමාර"❤... ජය වේවා 🧭
@Kumary-o5t
@Kumary-o5t Сағат бұрын
හරිම, ලස්සනයි විරිදු ටික බොහොම ස්තුතියි ❤❤❤
@ChandaniKumari-xn4gn
@ChandaniKumari-xn4gn 2 сағат бұрын
ජයවේවා අතිගරු ජනාධිපතිතුමාට.....❤❤❤ බුදු සරණයි දෙවිපිහිටයි
@Kithsirime
@Kithsirime Сағат бұрын
විශිෂ්ටයි ඒ විරිදුව.ඔබටත් ස්තුතියි .
@DamayanthiSingappuli
@DamayanthiSingappuli Сағат бұрын
ඇත්තටම ලස්සන විරිදු
@Jayaacademy93
@Jayaacademy93 Сағат бұрын
ආදරෙයි නලින් සහෝදරයා ගොඩක් ස්තුතියි ලස්සන විරිදු සුභපැතුමට..❤❤❤
@IshaVithanage
@IshaVithanage 2 сағат бұрын
මගේ ආයුෂත් අරගෙන දිගුකල් ජිවත් වේවා අපෙ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ❤❤❤❤❤
@shamashama462
@shamashama462 2 сағат бұрын
ලස්සන විරිදු ටිකක් .මම එත් බැලුවා ඇයිතාම පරක්කු කියලා නියමයි නලින් නියමයි
@LasanthiSudarshani
@LasanthiSudarshani 2 сағат бұрын
ඔබ‍ට බුදුසරණයි ජනාධිපති තුමනි 🙏🙏🙏🙏
@mgsmadhumalee325
@mgsmadhumalee325 55 минут бұрын
ඒ විරිදුටික ඔබතුමාටත් දිරිය ශක්තිය නිබදවම ලැබෙිවා 🙏 ❤🎉🌹
@LesanduMadeera-st5xe
@LesanduMadeera-st5xe 2 сағат бұрын
රටේ මිනිසුන් එකම.පවුලක් විදියට දකින්න ආදරෙන් වැලදගන්න ගැහැනියක් දිහා සහෝදරියෙක් විදියට බලන්න ගරු කරන්න සෙනෙහස දෙන්න මුලු රටටම ආදරේ කරන්න දැනටම මාර මොරාල් එකක් තීන්නෙ හැම කෙනාටම ආ සහෝදරයා කියල කතා කරන්න පුලුවන් දැන් බුදුසරණයි රටටම ජයවේවා මගෙ ජනපති සහෝදරයට 🥺💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥺🥺🥺
@priyangasampath7796
@priyangasampath7796 Сағат бұрын
දියුණු වෙමින් පවතින රට 2024/09/22සිට ඒ මොහොත ඇරඹෙයි ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranasinharanasinghe7818
@ranasinharanasinghe7818 Сағат бұрын
Viriduva හරිම තේරුම් සහිතව ගායනා කළාට ඔබට hada piri ththi.❤❤❤❤❤❤
@SampathSampath-y7u
@SampathSampath-y7u Сағат бұрын
නලීන්ගේ විරිදු ලස්සනයි ගොඩක් ❤
@SampathSampath-y7u
@SampathSampath-y7u Сағат бұрын
❤❤❤❤
@edirisinghemonika912
@edirisinghemonika912 Сағат бұрын
නලින් oya ge viridu gdk ලස්සනයි ජයවේවා ජනපති තුමා ඔබට ජයවේවා
@නිල්මිනී
@නිල්මිනී 2 сағат бұрын
සුභම සුභ පැතුමි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ❤❤❤❤❤❤
@amaragamagee6143
@amaragamagee6143 Сағат бұрын
අද දවස හැමෝම සෙත් පැතූ වාසනාවන්ත ජනපති ඔබයි!!!විශ්වය විසින් ඒවු ;❤දියසෙන්❤
@lahiruridmal3173
@lahiruridmal3173 2 сағат бұрын
AKD ❤🔥👌 ජයවෙවා රට කරවන්න ලැබෙවා හොද කාලයක් උදාවෙවා රටට 👍
@GamageSomalatha
@GamageSomalatha Сағат бұрын
❤❤❤❤ අනිවාර්යයෙන් මල්ලි බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් විරිදුවක් ජයවේවා ජයවේවා ජයවේවා
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 2 сағат бұрын
ආදරණීය නලින් සහෝ ...❤❤❤ ආදරණීය අනුර කුමාර සහෝදරයාට ❤❤❤ අපේ ජනාධිපති තුමාට ලස්සන ව්රිදුවකින් සුභ පැතුම් එක්කලාට🎉🎉🎉 ඔයාගෙ කලාදිවිය හැඩ වැඩ වෙලා ලස්සනවේවා... තෙරුවන් සරණයි ...
@Lath-q2t
@Lath-q2t 2 сағат бұрын
මම තමා මුලින්ම අනුර සහෝදරයා ජනපති උනාම ව්රිදුවක් ඕනෙ කිව්වෙ ලස්සනයි බුදු සරණයි මල්ලි නව ජනපති තුමාට වගේම ඔබතුමාටත් බුදු සරණයි රට ලස්සන කරන්න ලොකු සක්තියක් ලැබේවා
@nihalkumara-qx6ln
@nihalkumara-qx6ln 2 сағат бұрын
නෙතට සතුටු කදුලක් ගලා හැලුනා ආදරෙයි හැමදාමත්
@HashanMadushan-m8k
@HashanMadushan-m8k 2 сағат бұрын
අනිවාර්යයෙන්ම oba thuma karana vidihata thama dura kalaya thiranaya venne ❤❤❤❤❤❤
@jawadhshahabdeen
@jawadhshahabdeen 2 сағат бұрын
විරිදු නලින් මහතාටත් ගොඩාක්ම ස්තුතියි.
@මුහුණුපොතටමාලියූකවි
@මුහුණුපොතටමාලියූකවි 34 минут бұрын
ලස්සනම ලස්සන විරිදු ❤❤ අපේ නව ජනාධිපතිතුමන්ට ජයවේවා ..ජයෙන් ජයම වේවා❤❤❤.🙏🙏🙏🙏
@Amila-a-n
@Amila-a-n 2 сағат бұрын
සුපිරි නලින් අයියේ පට්ටම සුපිරියක් තමයි ආදරෙයි 💞💞💞💞💞💞💞
@jeewanjayasundara125
@jeewanjayasundara125 Сағат бұрын
ඇත්තටම ලස්සන විරිදු ටික
@sajeewadissanayaka5399
@sajeewadissanayaka5399 2 сағат бұрын
අදින්පස්සේ සිංහල දෙමළ මුස්ලීම් ජාති බේදයක් නෑ සහෝදරයා එක රටක ජීවත්වෙන ශ්‍රී ලංකික ජාතියක් හැටියට සතුටින් ජීවත් වෙන්න පුලුවන් රටක්බවට මේ රට පත්තරන්නට අනුර සහෝදරයාට ආශිර්වාද කරමු රටට ජනතාවට ජයවේවා....💯💯❤️❤️❤️💗💗💗💐💐💐💯💯💯👍🏻👍🏻👍🏻
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 5 минут бұрын
නලින් සහොදරයා ඔබට නිදුක් නිරොගි දිර්ඝායු වෙිවා අපේ සහොදරයා සමග මුල ඉදන්ම කුමන්ත්‍රණ පැරදවිමට විරැදුවෙන් බොක්කෙන්ම පිලිතුරැ දි රටට හෙද නායකයෙක් පත්කර ගැනිමට ඔබත් සහාය දුන්නාට හිසනාමා අචාර කරනවා අදරේයි සහෝ ❤❤❤❤❤👍
@Weerasiriamaasha
@Weerasiriamaasha 2 сағат бұрын
සුපිරිම සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sriyanifernando9740
@sriyanifernando9740 Сағат бұрын
ඔබ හරිම දක්සයි ආරක්ෂාවත් ආශිර්වාදයත් ලැබේවා ජයවෙිවා
@DinukaMahesh-2008
@DinukaMahesh-2008 2 сағат бұрын
තාම දිනලා ඉවර නෑ , මේක පටන් ගත්තා විතරයි. මහමැතිවරණයේ තුනෙන් දෙකක බලයක් අරන් දෙන්න අපි හැමෝම කටයුතු කරන්න ඕන. මේපාර අනුර සහෝදරට චන්දය දුන් නොදුන් සියලු දෙනාම ඊලග මැතිවරණයේදි වටිනා මනාපය බුද්ධිමත්ව භාවිතාකරලා වැඩි බලයක් ආණ්ඩුව අරන් දෙන්න ඕන, මේ රට වෙනුවෙන්.
@thariya3540
@thariya3540 2 сағат бұрын
@LimitlessPotential884
@LimitlessPotential884 Сағат бұрын
Aniwaren😢❤
@arfathcity5286
@arfathcity5286 Сағат бұрын
Aniwa
@HelanKumari-g7l
@HelanKumari-g7l Сағат бұрын
Aniwa
@PiumiLokuge
@PiumiLokuge 18 минут бұрын
ඒකත් ගොඩ දාන්න පුලුවන් වෙයි නේද බං බයයිනේ.. අර කාලකන්නි අරෙහෙ එකතු වෙනවලු
@shyamaamarasiri
@shyamaamarasiri Сағат бұрын
මම ඔබේ ගායනා බොහොමයක් අසා තියෙනවා .ඒත් අද මේ විරිදුගැයුම නම් ඉස්තරම් .ඔබේ අවසාන ඉල්ලීම ත් හොඳ යි .අදුරු රට අනුර ආලෝකමත් කරනවා .ඒක ස්තිරයි.ඔබ ටත් ජයෙන්ජයම වේවා .❤
@DamayanthiHerath-ez4fk
@DamayanthiHerath-ez4fk 2 сағат бұрын
අනුර සහෝදරයා ජය වෙිවා 🎉🎉🎉🎉❤❤❤❤
@chandaniboralassa846
@chandaniboralassa846 25 минут бұрын
නලින් මල්ලි ඔයාගේ විරැදු කවිය සෙත් කවියක්ම වෙිවා ජයසිරිමා හාමුදුරුවන්ගේම පිහිටයි මල්ලි ඔයාට බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
@supunkawshyawijesundara2534
@supunkawshyawijesundara2534 2 сағат бұрын
ජය වේවා ලංකා මතා❤❤❤🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy 57 минут бұрын
උණුසුම් සුබ පැතුම් අනුර දිසානායක ජනාධිපතිතුමාට 🎉🎉 හරිම ලස්සනයි නලින් පුතේ ඔයාගෙ විරිදු තෙරුවන් සරණයි!!!
@roshanrtv
@roshanrtv 3 сағат бұрын
❤❤ ජය වේවා ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰 මම🇦🇪🇦🇪
@ChethanaSewmini-cq1wb
@ChethanaSewmini-cq1wb Сағат бұрын
විරිදුව සුපිරි..🙂 අනුර මැතිතුමාට බුදුසරණයි . 🙏🙏
@NalindaDewasinghe
@NalindaDewasinghe 2 сағат бұрын
Niyamai Malli, ape ekek raja una. ANURA sir, mamath galnewe.. theruwan saranai sir, Malli oyatath....❤
@PriyankaSalgado
@PriyankaSalgado 2 сағат бұрын
Obage virindu ahanna asai.duppathage duka hadunana ape janapathi. Jaya wewa🎉
@Samathathsarani
@Samathathsarani 2 сағат бұрын
ප්‍රභූතන්ත්‍රවාදය අවසන් වී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ වගයි....😊 AKD❤❤❤
@PriyantheAnura
@PriyantheAnura 45 минут бұрын
නලින් මල්ලි බලාපොරොත්තු උනු විරිදුව අනිවාර්ය සුපිරි මම සෞදි සිට ඔයාට සුබ පතමි 👍👍👍👍💯💯💯💯💯💯💯💞💞💞💞💞💞💞💞
@eyeapple4593
@eyeapple4593 2 сағат бұрын
මාෂා අල්ලාහ්! හරිම ලස්සනයි.නැවත, නැවත අහන්න හිතෙනවා 🎉
@ranjithnimal566
@ranjithnimal566 Сағат бұрын
❤❤❤❤❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 50 минут бұрын
மாஷா அல்லாஹ்.
@PiumiLokuge
@PiumiLokuge 17 минут бұрын
ආදරෙයි ❤
@slcreations4
@slcreations4 50 минут бұрын
ඉතාම ආසාවෙන් බලපු විරිදුව ජයවේවා සහෝදරයා❤❤❤❤🇱🇰💐💐💐💐
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 11 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
රට ගිණි තියන කාලකණ්නියා | Viridu Nalin විරිදු නලින්
4:32
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 456 М.
රට අනුරට තේමා විරිදුව | Viridu Nalin විරිදු නලින්
2:45
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 382 М.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 11 МЛН