පවුල් දෙකක් විනාශකල ඇල්පිටියේ දුෂාන්ති | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 223,210

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 874
@AnilPresad-k2o
@AnilPresad-k2o 15 күн бұрын
අනියම් සම්බන්ධ තියෙන හැම ගැහැනියකටම පිරිමියෙකුටම මිහිපිටදිම දිට්ටදම්මවේදනීය කර්මය පල දේවා...ඒ වගේ බලු පිරිමි ගැහැනු හෙන ගහලා මැරෙන්නේ😢😢😢😢
@sithandipraharsha3584
@sithandipraharsha3584 15 күн бұрын
Yes
@Musicalshowsl
@Musicalshowsl 15 күн бұрын
🙏🙏
@Madavee
@Madavee 15 күн бұрын
අනිවාර්යෙන්ම
@Anumadu18
@Anumadu18 15 күн бұрын
@@AnilPresad-k2o මාත් එහෙමම පතනවා.හෙන හතම ගහලා මැරෙන්න ඕනේ....බලු ගෑනු
@නිල්අහසවෙනස්වෙනවිශ්වය
@නිල්අහසවෙනස්වෙනවිශ්වය 12 күн бұрын
අනිවාර්යයෙන්
@ManoriMahesha
@ManoriMahesha 16 күн бұрын
ගොඩක් පින් අයියා.මෙහෙම වේසා ගෑනු එලියට ගේනවට.
@NelumsanjeewaniRanpatidewage
@NelumsanjeewaniRanpatidewage 15 күн бұрын
Perimi babalada degolanma hari wediyata jeewath weya ythuy
@chathu6991
@chathu6991 7 күн бұрын
ස්වභාව ධර්මය විසින් දඬුවම් ලැබෙනවා නියතයි. තනිවූ ගැහැණිය ට සහ දරුවන් ව නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@Evertruebaby7965
@Evertruebaby7965 16 күн бұрын
මේ ජාරා ගෑනු කෙනා වගේම ඒ පිරිමි කෙනත් වැරදි අහිංසක හිත් රිද්දුවාට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා දවසක අනිවාර්යයෙන් බලාපොරොත්තු ඉන්න
@chandrikajayanthi2834
@chandrikajayanthi2834 14 күн бұрын
අසරණ දරුවෝ පව් දෙපැත්තේම මේ විරුද්ධ කවි වලින් අන් අයට හොඳ පාඩමක් හොඳ ආදර්ශයක් ලබාගන්න පුළුවන් කිසිම දවසක මේ වගේ අපරාධ වලට මුල් වෙන්න එපා කියන ටික තේරුම් ගන්නවනම් කිසිම මේ වගේ අසාධාරණකම් වෙන්නෙ නෑ මේ මෝඩකම් වලට මුහුණපාන්නැතුව ජීවිතේ ගොඩනගා ගන්නවා නම් කොච්චර ලස්සනයි විරිදු වලින් කවියෙන් මේ පැහැදීම කලාට ඔබට ගොඩාක් පින්
@LaxmanPradeep
@LaxmanPradeep 16 күн бұрын
මමත් ඔය දුක විදිනව මගෙ දරුවො දෙන්නත් එක්ක මගෙ මහත්තයා නාවීක හමුවේ ඉන්නෙ එයත් අනියම් සම්බන්ධයෙන් තියනවා මගෙ ලොකු පුතා හොදටම මානසිකව වැටිලා ඉන්නෙ අපි මෙ වෙලවේ හොදටම වෙටිල ඉන්නෙ මගෙ පොඩි දුවගෙ කකුල කැඩිල බෙහෙත් කරගන්නවත් නෙතුව අපි දුක් විදිනවා ඔය ගැනිට හෙනම ගහන්න ඔනි අපිට දුන්න මෙ ගින්දරට😢😢😢😢😢😢
@SalemSalem-ni1lx
@SalemSalem-ni1lx 16 күн бұрын
ඔයා දිරිමත්ව ඉදිරියට යන්න ඔයාට වරදින්නේ නැහැ දරුවන්ගේත් හිතවල් හදන්න ආදරෙන් කියලා දීලා ඔයාට සුබ අනාගතයක් සොයුරිය
@KasunKamisha
@KasunKamisha 15 күн бұрын
Math ahema thamai ane
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 15 күн бұрын
nawika hamudawe me wage minissu innawada etthata. Deviyan wahanse mewata kawadaka hari daduwam denawa.
@cbasnayake
@cbasnayake 14 күн бұрын
නාවික hamudawe kauda..mamath navy.kauda oyage mahattaya
@nadeeshamadhubhashini1531
@nadeeshamadhubhashini1531 12 күн бұрын
Ohoma eunta hena hathama gahanna one...
@MohammedMashoor-mz7bi
@MohammedMashoor-mz7bi Күн бұрын
Oya tika athi oya geni meranakan windawanna thank you nalin bro
@Hemamanel-t4n
@Hemamanel-t4n 13 күн бұрын
පලමුව විරිදුව ගෙන ආපු ඔබතුමාට දිර්ඝායු ලැබේවා පසුව අනේ පවුල් දෙකේම දරැවනේ ඔබලා මේ දේවල් ලෝකයේ ඕන තරම් වෙනවා ඒකනිස⁣ෙ ඔබලා හොදට ඉගෙනගෙන ලෝකටම හොද වැදගත් ආදර්ශමත් ළමයින් වෙන්න බුද් සරණයි ❤️❤️❤️❤️😭😭😭
@himayabalasuriya2511
@himayabalasuriya2511 19 күн бұрын
මේවගේ ජරා ගෑනු ඉන්නවනි...කාලකන්නි ගෑනි ...අනියම් සම්බන්ධ කම් ගෙනියන හැමෝටම හොද පාඩම් ..මල්ලි ඔයාටත් බුදුසරණයි
@Theleftsoul
@Theleftsoul 19 күн бұрын
Mekai eh aniyam geni vithrk nevei ara minihita molyk nedda oya vage genu ekka sambanda thiyaganna Eh geni dharuwa paw 😢
@Funnymoments584
@Funnymoments584 19 күн бұрын
මොකෝ මිනිහා සුදනද ?
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
සල්ලි දීපු තරමට සුද්දකරන්නේ 😅😅
@chandimaharshani995
@chandimaharshani995 16 күн бұрын
@@Funnymoments584 ow miniha sudda karana eka veradiy
@tharangalansakara3181
@tharangalansakara3181 15 күн бұрын
Ei miniha nikan idalada?utath hoda wade
@Iresha-t2c
@Iresha-t2c 19 күн бұрын
මමත් ගෑණියෙක් නිසා විදවපූ ගැහෑණියක්.....මම මැදපෙරදිග දැනට සේවය කරනවා...එ ගෑණි ගාල්ලේ.....මගේ මහත්තයා විතරක් නෙවෙයි මගේ දරෑවා පවා මගෙන් දූරස් කලා....හැබැයි මගේ ඉවසීම උන් දෙන්නා හීරේ යෑව්වේ ස්වභාවධර්මයා විසින්මයී......... මගේ දරෑවා වයස අව්රෑදූ 6 ගැහැණු දරෑවෙක්.... මගේ මහත්තයා මට ගොඩක් ආදරය කලා....මේ අවලං ගැහෑණිය නිසා මහත්තයා මට අපහාස කරලයි මගෙන් දූරස් උනේ....... ඒත් මගේ පෙර පිනකට අරාබී ගෙදර දෙවිවරු වගේ මිනිස්සුන්ට මගේ වෙදනාව තේරුම් ගියා.... මගේ හිත හැදුවා........ උන් හිරේ ඉදලා විදවලා දැන් ඇවිත්..... මගේ මහත්තයාට මම ගොඩක් ආදරෙයි.......එයා මගෙත් සමාව ගත්තා....දරෑවා නිසා මම හැමදේම දරාගෙන දැං මම ඒ දෙන්නා එක්ක සතූටින් ඉන්නවා...... සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරිම තමයි ගොඩක් පව්ල් අව්ල් වලට මුලිකම හේතූව...................
@aachilranisawdi5977
@aachilranisawdi5977 19 күн бұрын
මල්ල මමත් එක්ක ඉන්නවා වලව්වේ ගැහැනු කෙනෙක් එයට හොර ම්නිස්සු ගොඩ ක් ඉන්නවා හමුදා වෙ ම්නිහෙක් මේ ගැහැනිය න් සල්ලි ගන්නවා ලොක් කරනවා
@Gihan730
@Gihan730 19 күн бұрын
අනිවාර්යෙන්ම.මමත් දරු පැටව් දෙන්නත් එක්ක පුදුම දුකක් වින්දා.ඒ දුක දන්නේ ඒ දුක විදපු ගෑණියක්ම විතරයි.ඒ වේදනාව මැරෙන මොහොත දක්වාම සැරෙන් සැරේ හිත පාරනවා.ඒ වේදනාව අමතක කරන්න හරි අමාරුයි.මැරෙන්න හිතෙනවා .ඒ මගේ අහිංසක දරු පැටව් දෙන්නා නිසා ඉවසුවා.දැනටත් ඉවසනවා .මම ජීවිතය නැති කරගත්තොත් මගෙ දරු දෙන්නා තවත් අසරණ වෙනවා.දුක් විදියි.😢😢😢😢😢😢😢😢😢😢😢
@thattayas7318
@thattayas7318 19 күн бұрын
අනියම් නම් ඉතින් ගිනියම් තමා
@thattayas7318
@thattayas7318 19 күн бұрын
නලීන් අයියා මම උබට ආදරෙයි ඒකා දන්නේ නෑ ඒකට ගෑනි ලමයි ඉන්නවා කියලා එතකොට ඒ ගැනී දන්නේ නෑ කුපාඩි කම බලු කම ඒස කම ඉතින් ඔබටත් බනින්න හිතනවා මට මැසෙජ් එකක් දාන්නම්
@Sadalirajapaksha
@Sadalirajapaksha 19 күн бұрын
Matat okama una aki kaduruwela insurance eke wada karana balliyak
@nilamaninilu
@nilamaninilu 19 күн бұрын
මිනිහත් දැන ගන්න ඔනා...😢😢ගැනු විතරක් නෙමෙයි .මුන් දෙන්නටම හෙන ගහන්න ona
@DasunSamira-k5d
@DasunSamira-k5d 19 күн бұрын
ඒක ඇත්ත. උන් නටපු නැටුම් අර ගැනිට කියන්න තරම් මේ වේසිට තිබුන හයිය ගැන හිතන්න
@nadeesha5790
@nadeesha5790 19 күн бұрын
Aniwaryenma ..ai u babada
@lankalanka9687
@lankalanka9687 16 күн бұрын
@@DasunSamira-k5d වේසිය යනු.සල්ලිවලට තමන්ගේ ඇග විකුණන කෙනෙකුට. ඵයත් ඵක්තරා රස්සාවක්.. නමුත් ආදරයක් දැනෙන තැන . හිතින් බැදේන තැන. ඵය වේස කමක් නොවේයි... සංසාරේ අපි කාව පතාගෙන ඇවිද යනවද සංසාරේ කියා . අපිට හරියට කියන්න තරමි අපේ මනස දියුනු නෑ... අනුන්ගේ ප්‍රශ්න තමන් බාර නොගෙන ඉන්න තාක් . තමන්ට සතුටින් ඉන්න පුලූවන්... මොකද තුවාලේ වේදනාව තියෙන්නේ .තුවාලය තියෙන කෙනාට... යන කෙනෙකුට යන්න ඉඩ දීලා. හිත හදාගෙන හැමෝටම ඡීවත් වෙන්න පුළුවන් නමි. අද ලෝකයේ මිනීමැරුමි නෑ..
@AsankaMintharu-l6p
@AsankaMintharu-l6p 15 күн бұрын
👍♥️ .. අනේ ගොනෝ .. උඹ ආප්පද කන්නේ ..මූසල යා .. 😁😁
@NandanaSudesh
@NandanaSudesh 19 күн бұрын
මං පිරිමියෙක් විදිහට දෙපැත්තම වැරදි ගෑණු කෙනා දැනගන්ඩත් ඕනේ පිරිමි කෙනා දැනගන්නත් ඕනේ. කසාදයක් තියෙනවා නම් තව ගෑනු පස්සේ යන්නේ නැතුව තමුන්ගේ බිරිඳට ආදරෙන් ඉන්න ගෑණු කෙනා දැනගන්න ඕනේ මිනිහෙක් ඉන්නවනම් දරුවෙක් ඉන්නවනම් වෙන මනුස්සයෝ පස්සයක්. යන්නැතුව ගෙදර මනුස්සය ගැටුපාඩු හදාගෙන දීඝ කන්න දෙපැත්තම වැරදි එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ මං දන්නේ අනිත් කට්ටිය ගැන මම මට හිතුණ දෙයිල්ලිව්වේ.❤❤❤
@niroshanirosha4639
@niroshanirosha4639 18 күн бұрын
හ්ම්ම් ඒක ඇත්ත 😢
@Sinasagaraya1992
@Sinasagaraya1992 18 күн бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@RowelWarnaqkula
@RowelWarnaqkula 18 күн бұрын
❤❤
@chinthamendisamarasekera4560
@chinthamendisamarasekera4560 16 күн бұрын
😢
@DilrukshiPP
@DilrukshiPP 15 күн бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s 19 күн бұрын
බුදු සරණයි ඔබට.... කොහේ හිටියත් ඕකිට හොඳක් නම් වෙන්න එපා මමත් ගැහැණියක්. ඒත් පතිසම් දෙයි මේවා හොඳ පාඩම්....ඒ උනාට අද සමාජය ඕකමයි ගොඩ දෙනෙක් කරන්නේ පවු ළමයි
@PriyadarshaniPeeris
@PriyadarshaniPeeris 19 күн бұрын
මිනිස්සු පවට බය නැතිවෙලා. ගෑනු උනත් පිරිමි උනත් ජීවිත කාලේ පවට බය වෙන්න ඕන ලැජ්ජා වෙන්න ඕන.
@dhanukasahas-hd5fv
@dhanukasahas-hd5fv 16 күн бұрын
දෙගොල්ලන්ගෙම,දරුවන්ට,මම,කියන්නේ,වැරදිකරුවන්ට සොබාදර්මේන්,දඩුවම්,දෙනව සත්තයි ඔයාල හොදින්,ඉගෙනගන්න,සතුටින් ඉන්න හොදින්,ඉන්න,❤❤
@nilankaweerakkodi6705
@nilankaweerakkodi6705 13 күн бұрын
Unta me athmedima widawanna wenawa..saththai..
@delidelrukshi3952
@delidelrukshi3952 19 күн бұрын
මේ දෙවල් වලින් අහින්සක දරුවො තාමා දුක් විදින්නෙ
@amaliahinsa6355
@amaliahinsa6355 19 күн бұрын
අනියම් ඇසුරේ අවසාන ප්‍රතිඵලය ඔය විදියට තමා ගොඩක් දුරට විසදෙන්නේ තමන්ට ගෑනියක් ඉන්දි පිරිමි මොකටද වෙන ගෑනු ලගට යන්නේ ගොඩක් පිරිමි බැදලා ඉන්දි බැදලා නෑ කියලා කාන්තාවන් රවටනවා මේ කතාවේ ඇත්ත මේක වෙන්න පුලුවන් ඒත් ඒ දෙන්නා තමා සම්පුර්ණ කතාව දන්නේ දැනට අවුරුදු ගානකට කලින් මතකනේ පොලීසියේ එක්කෙනෙක් කෙල්ලව බෙල්ල කපලා මරලා එයත් මැරුනා සමාජයට ගෙදරට මූණ දෙන්න බැරි වැඩ නොකර ඉන්න වග බලා ගන්න ඕන තමන්ට නොගැලපීම් තියෙනවනම් දෙන්නට දෙන්නා කැමැත්තෙන් අයින් වෙලා තමන්ට කැමති විදියකට ජීවත් වෙන්න බලන්න මේ වගේ මේකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් ඒ මනුස්සයා තරහට කාන්තාව මරන්නත් තිබුනා ජීවිතයක වටිනාකම දැනගන තව කෙනෙකුට කරදරයක් නොවෙන ලෙස ජීවිතය විදින්න පුරුදුවෙන්න සමාජය දැනුවත් කිරීම හොදයි මල්ලී
@Zandy_Dish
@Zandy_Dish 19 күн бұрын
Ape game siddiya.ඇත්ත කතාවක්.මේවා හැමෝටම හොද පාඩමක්...
@Nisansala1992
@Nisansala1992 19 күн бұрын
Koheda ane
@Zandy_Dish
@Zandy_Dish 16 күн бұрын
කිතුල්ගල ​@@Nisansala1992
@TNSOසාරිනිවස
@TNSOසාරිනිවස 7 күн бұрын
මේ වගේ ම කතාවක් තමයි මගේ ජීවිතෙත්
@Kayako045
@Kayako045 19 күн бұрын
විරැදුවනම් එල නියමයි අනෙක් උන්ට හොදපාඩම්
@SSHM-t3r
@SSHM-t3r 14 күн бұрын
මටත් ඔයදේ සිද්ද උත මගේ දරු දේත්තා මහපාරට දල ගියා වේස බැල්ලියත්ට ඔයකරත අපරාධවලට හේත ගහනවා මමත් ඔය ධුක වින්ද මල්ලි ඔයට ගොඩක් ඉස්තුතියි විඩියො ඒකට
@Priyanthideepthika
@Priyanthideepthika 16 күн бұрын
නලින් මල්ලි ඔයාගේ විරැදු නමි සුපිරි
@SleepyCasualShoes-jf7tn
@SleepyCasualShoes-jf7tn 19 күн бұрын
අනෙ.අයියෙ.මටත්.ඔව.දෙම.වුනා.මට.පුතාලා.තුදෙනක්.මම. අවුරුදු හතේ පුතයි අවුරුදු තුනේ පුතයි දෙන්නම වඩාගෙන කුරුණෑගලින් වවුනියාව කොළඹ බස් එකට රෑ දොළහ කොටුවෙන් බහිනකොට පාන්දර දෙකහමාර මං මොරටුව පොලිසියට කෙලින්ම ගෙවෙන. ඕඅයිසී මහත්තය මට ගොඩක් උදව් කරා පොලිසියත් එක්ක මම හෝටලයට යනකොට එයා රෝම් එකේ එයා දොර ඇරියේ නෑ පොලිසිය සර්ලා දොර කැඩුවා එය දැක්ක දේ මායි මගේ දරුවෝ දෙන්න මං දන්න මගේ ඇස්වලින් කඳුළු ගැලුවා. මග දරුවන් ට ඒ දවසේ කන්න දුන්නේ ලුණුයි බතුයි ඒත් මෙයා හිටිය රූම් එකේ ඒ දෙන්න කෑම පිඟ දිහායි මට බැලුන මසුයි පපඩනුයි පරිප්පු වී මැල්ලුණුයි දෙන්නම එකම පිඟාන කාලා තියෙනවා මම මොකුත් කිව්වේ නෑ මම එයාගෙන් ඇහුවේ කඳුළු පිරි දෑසින් කොහොමද මේ බත් එක කෑවෙ මේ පුංචි පැටව් මතක් උනේ නැද්ද මට මං ගැන දුක නෑ දරුවන්ට එහෙම කෙරේ මට දරාගන්න බැරුව ගිය මම එකපාරක් ඇයි මෙහෙම මගේ දරුවන්ට කරේ කියල ඒ ගෑනට කම්බුල් පාරක් ගැහුවා ඒක විතරමයි අන්තිමේ මං මගේ පුංචි පැටව් තුන්දෙනා මගේ අක්ක ළඟ තියලා අදටරට ඇවිල්ලා හරියට අවුරුද්ද මේ අවුරුද්දටම මගේ පැටව් ලස්සනට කාල ඇඳලා ඉන්නවා එයා ඒ ගෑණු ගෙනත් එක්ක වෙනම ගෙයක් කරා ජීවත් වෙනවා චූටි පුතා හැම වෙලාවෙම තාත්තා අහනවා අපි කියලා තියෙන අම්මේ වගේම තාත්තිත් රට ගියා මීට වගේ තාත්තට කෝල් කරන්න බෑ කවදාහරි එයිකියලා මං රටාවට පස්සේ මගේ නොම්බරේ හෙයාගෙනෙ මට වීඩියෝ කෝල් එකක් ගත්ත ගෑණියෙකුට දරාගන්න බැරි දේ එයා මට කරා එයයි එයාගේ හොර ගෑනේ එකට ඉන්නවා මට වීඩියෝ එකේ න් පේනේ මං එයාට කිව්වා මට දුකක් දැනෙන්නේ නෑ මට දුක දැනුනේ ලොකුම වේදනාවෙන්ද ඔයා යත් එක්ක රූම් එකේ හොඳට කාල බීලා ඉන්නවා දැක්ක දවසේ එදා තමා මම මැරුම ආයෙ මට මැරෙන්න දුක් වෙන්න දෙයක් නෑ. දැන් එයා මගෙන් සමාව ඉල්ලනවා මං හිතනවා අයියේ මට ඒ එයා ඕනෙ නෑ මගේ එකම අරමුණ අයියේ අන්තිම හුස්ම යනකල් මං මගේ දරුවන්ව ජීවත් කරන්න මට මිනිය නැති කරාට දුකක් නෑ හැබැයි දරුවන්ට තාත්තා නැති කරාට ස්වභාවධර්මය එයාට දඬුවම් දේ අද මං මගේ දරුවෙ ඉදිරියේ ගොඩාක් සත්‍ය වන්තඅම්මා කෙනෙක් ඒ ගෑණිට විතරක් දොස් කියන්න බෑ තාත්තා කෙනෙක් කියල දැන දැන ගෑනියෙක් ළඟට ගිය එයත් වැරදියි අරයත් වැරදි😢😢😢😢😢
@Manojw9u
@Manojw9u 19 күн бұрын
දරුවො ගැන හිතන්න නංගි..නමුත් තමන්ටත් බැරිදවසක් එනවා කියලා දැනගෙන තමන් වෙනුවෙන් ගානක් මුල ඉදන්ම ඉතිරිකර ගන්න .
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 18 күн бұрын
ඔව් ඇත්තටම ඔබ හම්බකරන මුදලින් දරුවත් හරි මගට ගන්න, ඒ අතරම ඔබේ ආර්ථිකයත් ශක්තිමත් කරගන්න, ඔබ හරි ඔය මිනිහා ආයෙ විශ්වාස කරන්න එපා. ඔබේ මුදල් පරිස්සම් කරන්න. බුදුසරණයි ,
@Mdissanayaka
@Mdissanayaka 18 күн бұрын
සහතික ඇත්ත ඌන් ආපහු ලං වෙන්නේ සල්ලි තියෙනවා කියලා දැනගත්තහම. ​@@sriyakanthirathnalatha1403
@Mdissanayaka
@Mdissanayaka 18 күн бұрын
ආදරය කියන්නේ කාමය නෙවෙයි . ඔය ගිය මිනිස්සුන්ට කවදා හරි දවසක ආපහු හැරෙන්න වෙනවා. ඔයා අදටත් එදාටත් ශක්තිමත්ව ජීවත් වෙන්න. දරුවෝ හොඳින් බලාගන්න. බුදු සරණයි 🙏
@cricklanka8963
@cricklanka8963 18 күн бұрын
Oya miniha enne salli valata kelinna katha karanna vath epa UN ekka
@gbsis7843
@gbsis7843 15 күн бұрын
දැන දැන පවුල් කඩන ගෑනුන්ට ඒව පඩිසන් දෙනවා,දැන් ඒ දිට්ට දම්ම වේදනීය කර්මය පල දීලා ඒ ගෑනිට, මම ළමයි දෙන්න එක්ක තනිවුණු මොහොත දැන් ඒ ගෑනී ගත කරනවා, ඒ ගෑනී විදවනව , මිනිහා පිළිකාවකින් දුක් විදලා මැරුණ,බුදුදහමට සත්‍යි 😮😢
@Laksithamadusanmm
@Laksithamadusanmm 15 күн бұрын
පියල් අයියා මාත් එක්ක එක වැඩපලේ හිටියේ. අපට ත් අවවාද දුන්න මනුස්සයෙක් ඉස්සර. මාත් මේ සිද්දිය දැන ගත්තේ මේ අවුරුද්දේ මුල. මේ දුෂාන්ති කියන ගෑනි මයි මට කිව්වේ. අපේ වැඩපලේ ගොඩක් අයට කතා කරලා තිබූන. පස්සේ කොල්ලෝ ගොඩක් මේකිගේ නම්බර් එක බ්ලොක් කලා. ඒකි ගෙ හිත දන්නවා ඇති. මහා ජරා ගැනියෙක්. අපට කතා කරලා කිව්වේ මේ පවුලට හොදින් ඉන්න දෙන්නේ නෑ කියල. ඒ ගෑනි කිව්ව දේ කලා. අන්තිමට ලස්සන පවුලක් විනාස උනා. පියල් අයිය මාත් එක්ක කිව්වා මට වැරදුන මල්ලි. මම සක්කිලි ගැනියෙක් ට අහු උන දැන් මට ගැලවීමක් නෑ කියලා. අපටත් සහෝදරියෝ ඉන්නවා. හැබැයි මෙහෙම ගෑනුන්ට සාප වෙනවා. කවුරු මොනවා කිව්වත් ළග හිටිය අපි දන්නවා මේකිට පට්ට අමාරුවක් තිබුනේ කියලා
@navanjana1121
@navanjana1121 14 күн бұрын
Ane paw e manussaya...😢
@chathuraperera791
@chathuraperera791 13 күн бұрын
පියල් බබාද... අනේ පලයන් යකෝ යන්න... 😂😂😂
@MrChanna-t9s
@MrChanna-t9s 7 күн бұрын
Boru neweine kiynne neda😂
@JfNv-b6b
@JfNv-b6b 19 күн бұрын
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත හැමෝටම ආදර්ශයක් වෙන්න 😂😂🎉🎉❤❤❤😊😊
@WajiraWedisinghe
@WajiraWedisinghe 17 күн бұрын
මිනිහත් දැනගන්න ඕන ඉතිං. තමන්ගෙ ගෑනි ඉද්දි අහවල් එකටද පිට ගෑනු ලග ලගින්නේ? ඌටත් හොද වැඩේ. අන්තිමට පව් ඉතිං අහිංසක දරුවෝ.😢😢
@Mapalagama-i4j
@Mapalagama-i4j 2 күн бұрын
ඔව් අනිවාර්යෙන්ම ඒක තමයි මමත් කියන්නේ
@MadaviSwarnamali
@MadaviSwarnamali 15 күн бұрын
Niyamai brother ❤❤❤❤
@AvishkaNimsara-q4t
@AvishkaNimsara-q4t 18 күн бұрын
51000ක් විරිදුව අහලා හෙන ඉල්ලා තියෙනවා දැනට......මුලු ලෝකයක් දෙස් කියන දවසක් එනවා කියලා උන් හිතුවනම් අහිංසක දරුවො අදටත් සතුටින්....
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
ඒ හෙනවලින් මුලින් වදින්නේ me ඇත්ත wasan කරල සල්ලිවලට බොරු කියන එකට 😂
@chamodsharanga
@chamodsharanga 14 күн бұрын
@@KwOw-io2jq මාත් දැක්ක මෙසේජ් ඒ ගෑනි ඔය මිනිහට යවපු. කවුරු හරි මිට මාස ගානකට කලින් පිටිගල ගොඩක් අයට මෙසේන්ජර් වලට එවල තිබුනා. අපේ ගමේ. ලජ්ජායි තමයි ඒත් විරිදු බොරු නෙවෙයි
@lakshmilakshmi7555
@lakshmilakshmi7555 17 күн бұрын
මමත් ගාල්ලේ ඇල්පිටියේ මේ විස්තරේ මාත් දන්නවා..ගැහැණු සංහතියටම ලැජ්ජයි මේ වගේ ගැණු නිසා..පව් අහිංසක දරුවන් කවදකහෝ මේ පවට වන්දි ගෙවන්න වෙනවමයි..
@chamodsharanga
@chamodsharanga 17 күн бұрын
@@lakshmilakshmi7555 ඒ උනාට බලන්න අර වේ... ගෑනිගෙ එවුන් දාන සමහර කමෙන්. ඔයා ගැන ආඩම්බරයි. ඇත්ත තේරුම් අරන් . මොනවා උනත් දන්නෝ දනිති.... වේ... යක්ගේ වග ලෝකෙට කිව්ව නලින් ට රෙස්පෙක්ට්
@nadeekonara107
@nadeekonara107 18 күн бұрын
අනේ පවුනේද ඒදරැවොයි අසරන ගැහැනියෙකුයි අතමංඋනා ඒමෝඩ මිණිසා ගෙලවැලදාගත්තා මෙිවාගේ ජඩගෑනුන්ට මැරෙන්නත් පෙර පනුවොගහලයි මරෙන්න ඔිනේ 😢😢
@nilanthinilanthi-kq7lc
@nilanthinilanthi-kq7lc 15 күн бұрын
ඔයා ගොඩක් හොද දෙයක් මේ කරේ ඕකිට හෙන ගහාන්න ඕන
@chandanakumara1663
@chandanakumara1663 19 күн бұрын
අවංකව අාදරේ කරන කිසිම හිතකට මෙි වගේ දෙයක් වෙන්න එපා
@RaginiDayanika
@RaginiDayanika 19 күн бұрын
මේ කමෙන්ට් ගැන විරිදුව කියන විදිහත් එක්ක බලද්දි මෙහෙම කියන්නම්...හුගක් වෙලාවට කාන්තාවටම තමයි බයින්නෙ..මං කාන්තාවක් නිසා කාන්තාව පැත්ත ගන්නෙ නෑ ...සාධාරණයක් තීන්න ඕන..ඒ කාන්තාව විවාහකනම් ඒ කාන්තාවගෙ සැමියා පිරිමියෙක් නේද ..තමන්ගෙ මිනිහ ඉද්දි වෙන ඇසුරක් පතන්නෙ ඇත්තටම කාන්තාවක් ආදරේ හුගක් හොයන නිසා ..තමන්ට තමන්ගෙ සැමියාගෙන් නොලැබෙන සෙනෙහස නිසා ...ඒ කාරනාවම තමයි පිරිමි අයටත් ඔවුන්ටත් ඔවුන් ගේ ආශාවන් පිරිමහ ගන්න වගේම ඔවුනුත් මානසික සුවය හොයනවා..ඉතිං මෙතනදි දෙන්නම එකම විදිහට මේ අනියම් පෙම ගෙනියනවා..පිරිමි කෙනත් දන්නවා මෙම සම්බන්දෙ අහු උනොත් පව්ල අවුල් වෙන බව...එහෙමනම් මේ සම්බන්දෙ මුලින්ම නොකර ඉන්න ඔහු තේරුම් ගත යුතුයි...කාන්තාව ඔහුට තිබූ ආදරේ වැඩි කමට සහ ඔහුගෙන් ලැබෙන සෙනෙහස නැති කර ගන්න බැරි ලෝබ කම නිසා ඒ ආදරේ තමන් සතු කර ගන්න හිතන් ඔහුගෙ බිරිදට කියන්න ඇති ..මෙතනදි මොවුන් දෙදෙනා පමනක් නොවේ අනිත් සැමියත් බිරිදත් මොවුන් පත් උනු ඉරනමට වග උත්තර කරුවන් විය යුතුයි...ඒ නිසා ලෝක වාසි පව්ල් වල ඉන්න සියළුම බිරින්දෑවරුන්ගෙන් සහා සැමියන්ගෙන් ඉල්ලන්නේ තමන්ට ගැලපෙන්නවද නැතිද කියල තේරුම් ගන්න කල් ආශ්‍රය කරලා තීරනේ කරලා බදින්න...නැත්නම් එය දෙදෙනා කතා කර එම ඇසුර කරන් යන්න ..ඒකත් ඕන මේකත් ඕන කියන තැන ඉදගෙන පිටිං අරගන්න යන්න එපා ....කොයි එකත් එකමයි කියල හිතන්න ..මොකද එකම බේකරියෙ කෑම ගොඩක් හැදුවට ඔක්කොම කෑම හදන්නෙ එකම පාන්පිටි උරයෙන් බව මතක තියා ගන්න ..නම සහ පෙනුම විතරයි වෙනස ...මේ දේ තේරුම් ගන්න හැකියාව ලැබේවා
@nishanthipriyadarshani8997
@nishanthipriyadarshani8997 18 күн бұрын
100% හරි
@AsankaMintharu-l6p
@AsankaMintharu-l6p 15 күн бұрын
👍♥️ .. අනේ යනෝ ඕයි යන්න .. ස්ත්‍රීවාදී මෝඩ ගෑණී .. සෙනෙහස මදි නිසා නොවේ මිනිහා ඉද්දී වෙන එකෙක්ගෙන් කෙළවා ගත්තා කියනා පරවේස කාමය තීන නිසා .. 👍♥️ .. ඇතැම් උන් සුද්දොන්ට කියලා කෙළවා ගන්න තීන්නෙත් ඒකම තමා මුළු ජාතිය ටම විරුද්ධව .. 👍♥️
@ThusharaSandaruwan-e9s
@ThusharaSandaruwan-e9s 15 күн бұрын
Oya hari
@chandrikasudarshani4437
@chandrikasudarshani4437 11 күн бұрын
mamth ea duk hodat viadpu kenek , me wage geanuant pirimint vishway visin daduwam lebnwa, sathyai 🙏
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 18 күн бұрын
අපේ නලින් කියන්නේ හොදටම හොයල මඩ නැ බොරු නැ ජනතාව යහමගට ගන්න කරන සේවයක්
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
එහෙම කියන්නේ කොහොමද හරියටම ai mr නලින් me dushanthi කියන කාන්තාව එක්ක කතාබහ කරලද ඇත්ත කියන්නේ නැත්නම් මැරුණු පියල් වලෙන් නැගිටලා ඇවිත් ඇත්ත kiyalada😂
@Achinsaliya
@Achinsaliya 19 күн бұрын
එ් පවුලේ සතුට සැනසුම නැතිකරපු ඔය ගැනිට හොදක් නම් සිද්ධ වෙන්න එපා
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 18 күн бұрын
එතකොට ඒ මිනිහා බබාද..😂😂වේස ගෑණූ වේස පිරිමි එකට එකතු වෙලා තමා වැරදි කරන්නෙ, දෙන්නගෙන් එකෙක් හරි හොඳ උනා නම් ඔහොම විනාසයක් වෙන්නෙ නෑ
@rohiniasha2583
@rohiniasha2583 14 күн бұрын
ගැනී විතරද වැරදි ඌ බබාද ඌ මෙරෙන්න ඕනේ හෙන ගහලා ඒ ගැනිටත් බලාපොරොත්තු මොනවා හරි දෙන්න ඇති
@HgNeela
@HgNeela 13 күн бұрын
නියම විරිදුව❤
@pathmaranjani4389
@pathmaranjani4389 19 күн бұрын
වැරැද්ද ගැහැනු කලත් පිරිමි කලත් වැරැද්දක් නම් වැරැද්ද මයි දෙන්න ම වැරදි යි විශෙෂයෙන් ගෑනි දැනගන්න ඕන සොබාදහම නිසි දඩුවම වෙලාවට දෙයි. ඔබට මල්ලි තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@ChandralathaSadu
@ChandralathaSadu 18 күн бұрын
ඉතාම ඉක්මනින් මේ ජරා ගෑනිට පටිසන් දෙන්නම ඕනි
@nimmirudrika2169
@nimmirudrika2169 16 күн бұрын
එයාගෙ බිරිද මගෙ පාසලේ හොදම මිතුරියනක්. ගොඩක් දක්ෂ උගත් කෙනෙක් හොද පවුල් පරිසරය ක හැදුන
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
අනේ අම්මෝ ඔයා කියන උගත්කම කොහෙද dannea තීන්නෙ මේගැනිගේ දරුවන්ව පවා වෙන්දේසි දාල ඔයා කිතුල්ගල අම්මණ්ඩි. Dan sudana වෙන්න හැදුවට
@chamodsharanga
@chamodsharanga 16 күн бұрын
​@@KwOw-io2jqදරුවෝ දඩාවතේ දාල හදන්නේ ඔය පොටෝ වල ඉන්න බලු ගෑනි. ඕකි අපේ ගෙවල් ළග. ළමයි ගැන කවදාවත් ආදරයක් තිබ්බේ නෑ. ළමයි ව බැලුවේ ළමයි ගෙ නැන්ද. ඕකි හැමදාම කලේ වටේ යන එක. මුළු ගමම දන්නවා ඕකි ගැන. අපට මේවා ආරංචි උනේ මීට මාස ganakaට කලින්. අපේ පිටිගල මිනිස්සු කෙල ගැහුවේ නැති ටික විතරයි. ඕකි පොඩි වයසේන්ම බැන්දේ. ළමයි හැදුව.. ළමයි දාල අවලමේ ගියා. අපි ගෙවල් ළග. ඔය වීඩියෝ එකේ ඉන්න බඩ්ඩ ගැන අපේ මුළු ගමම දන්නවා. වැරදි වහන්න නිවැරදි මිනිස්සුන්ට දොස් කියන එක වැරදි කරනවා ට වඩා බරපතල යි. පිටිගලට ඇවිත් බලන්න ඕකි ගැන ගමම කියයි
@asankakumara7931
@asankakumara7931 15 күн бұрын
ඔයාගෙ යාලුවෙක්ද
@welegederewelegedere3691
@welegederewelegedere3691 19 күн бұрын
පිරීමී අනියම් සබදතා පවත්වන්නෙ ඔහුන්ගේ ශරිර අවශ්ශතා මත උනත් ගැහැනුන් බෝහෝ දුරට එවාට පෙලබුනාම උන් හොයන්නෙ ආදරේ මන් නම් කාටවත් දොස් කියන්නෙ නෑ දෙන්නාම වැරදි සහා සමාජේයට හොද පනිවිඩයක්
@ishannethsara5302
@ishannethsara5302 14 күн бұрын
බයිල ගහන්න එප පකො.අන්තිමට room වල හැමිනෙන එකනෙ මුන් කරන්නෙ .වේසියො හැමතැනම .ආදරේ ලැබෙන්නෙ නැත්නම් divorce වෙලා හොර මිනිහ ගාවට යන්න පුලුවන්නෙ වටෙ යන එක සදාරනිකරනය කරන්න එපා බල්ලො💔😂
@ishannethsara5302
@ishannethsara5302 13 күн бұрын
එහෙම ඉතින් සුරන්ගනා කතා කියල රවට්ටන්න පුලුවන් නම් ඒකි හෙන මෝඩයෙක් බන් 🤣💔.වටේ යන බලු ගෑනුන්ව සාදරනීකරනය කරන්න එපා 😂💔
@asokakanthi1522
@asokakanthi1522 14 күн бұрын
Ghanu pirimi degolloma waradi awasne hinsaka daruwo tamai asarana wenne pawu daruwo 😥 oyata bohoma isthutiii api nodanna dewal ratata heli kirima gana theruwan saranai ❤️🙏
@WassalaNisansala
@WassalaNisansala 10 күн бұрын
Aniwaryen .... paldenwa ma budunge lokye
@UpaliJayakodi-im1kx
@UpaliJayakodi-im1kx 19 күн бұрын
ඇත්ත කතාව මල්ලියේ
@ManjulaEdirisooriya
@ManjulaEdirisooriya 13 күн бұрын
පට්ට විරිදුව..දැන් කාලේ ගැහැනු පිරිමි ඇත්ත ආදරය කියලා අනියම් පෙමට මුල් තැන දීලා තමන්ගෙ පවුලට වෛර කරනවා...
@N.K.D.PUSHPAKUMARIKUMARI
@N.K.D.PUSHPAKUMARIKUMARI 18 күн бұрын
ආදරෙයි නලීන් අයියා.❤❤❤❤❤❤❤❤
@N.K.D.PUSHPAKUMARIKUMARI
@N.K.D.PUSHPAKUMARIKUMARI 18 күн бұрын
ඔයා ලෝකයට ලොකු උපදෙසක්නේ ඔයාගේ කවියෙන්. ඔයා දෙයියෙක්..❤❤❤❤❤❤❤❤❤❤
@asankakumara7931
@asankakumara7931 15 күн бұрын
😁😁
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve 19 күн бұрын
මැදපෙරදිගත් කයි ඕකි,අහුවෙන අයට අඹ සරණයි
@NandawathiJayarathna
@NandawathiJayarathna 9 күн бұрын
අනිවාර්යෙන්ම පල දෙනවා මයි
@eshari4658
@eshari4658 19 күн бұрын
ගැහැනියක් දෙපාරක් බැලුවොත් තමයි පිරිමි බලන්නේ... ගෑනියෙක් දුන්නොත් තමයි පිරිමියෙක් ගන්නේ.. ඕකයි ඇත්ත.. පිරිමිත් දැනගන්න ඕනෙ කසාද බැදලා දරුවෝ හදලා ඒ පව්ල රජෙක් වගේ රැකගන්න.. එපා නම් අතාරින්න ඕනෙ හැබැයි වැදගත් විදියට කතා බහ කරලා... හොර සම්බන්ද වලට වැඩි ආයුෂ නැ... පව් අර අහිංක දරුවෝ...
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 16 күн бұрын
Patta...wasiyo.
@DasunSamira-k5d
@DasunSamira-k5d 19 күн бұрын
මේ අපේ ගමේ සීන් එකක්. මූ හිටියේ උපාසක වගේ...පස්සේ නෙ දන්නේ මුගේ නොම්බරේ.. පව් අර ගෑනියි දරුවෝයි
@Thekumari-t1s
@Thekumari-t1s 19 күн бұрын
දුවෙකුටත් පිහියෙන් ඇනපු එකද මේ කියන්නෙ
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd 19 күн бұрын
Koheda gama
@DasunSamira-k5d
@DasunSamira-k5d 19 күн бұрын
නෑ නෑ ​@@Thekumari-t1s
@ParanaShanthi-yl4mu
@ParanaShanthi-yl4mu 18 күн бұрын
ඒක තමයි ඌ මැරිලා ගියේ ගමට මූණ දෙන්න බැරිව
@NisalNisal-d3x
@NisalNisal-d3x 16 күн бұрын
koheda machan meee
@DjdjDbjd
@DjdjDbjd 10 күн бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️ඒකිට හොදක් නම් වෙන්නේ නැ පවු අහිංසක දරුවෝ 😮😮😮
@Rohithaasanka-i1b
@Rohithaasanka-i1b 2 күн бұрын
Machan. Oyage wiridu nam hodai eath oy wiriduwanama wadaka ma na loke oka witharamada tiyenne oken wenne iskole yana daruwan ta ha depaththema inna lamaita prashne eanne oita wada hodai pare awilla bus wala eawith kiyanna ahinsaka. Minissun ge podi pidi waradi kiyala wiridu kiyanna apa hadissiye hari oya marunoth oyage lamaita oy wage wiriduwak hadala kiyai. Oyata tanak. Naththam eanna kolabata mn tanaka hadala denna m. Pita kotuwe bo gaha lagata eanna marichcha eaka maruna ahinsaka daruwanta lajja karanna apa paduwe inna oita wada hodai bade bokkak kadan kapan maiyan gane waddoth oita wada buddimath
@abcnahalle2645
@abcnahalle2645 17 сағат бұрын
Eeth meken society ekt valuable msg ekk denw ned
@jandrajandra5712
@jandrajandra5712 19 күн бұрын
ස්තුතියි නලින් පුතා ❤👍
@ladaloyka5612
@ladaloyka5612 19 күн бұрын
Hodai kiyapu aka 🙏🙏🙏
@MaduMadusanka-qv3nw
@MaduMadusanka-qv3nw 19 күн бұрын
මම දන්න විදියට නම් මිනිහා සිල් අරගෙනත් නෙවෙයි ආදරේ කියන දේ බලෙන් යන්නෙත් නෑ ආදරේ කියන දේ ළං වෙන්නෙත් නෑ දෙන්නම වැරදියි වැරදියි. ආදරේ හරියට අඳුරගෙන ජීවත් වෙන්න බැරි වුණාම ඔහොම වෙනවා
@renukakumari5890
@renukakumari5890 19 күн бұрын
අනිවාර්යෙන්ම
@DasunSamira-k5d
@DasunSamira-k5d 19 күн бұрын
බලෙන් යන නොයෙන එක නෙවෙයි මචන් අවුල්. මේ වේසි අර අහිංසක ගැනිට ඔක්කොම කියලා ගිනි තිබ්බ එක
@DamayanthiSuddi
@DamayanthiSuddi 16 күн бұрын
අපරාදෙ කෝල් නොකර හොරාට කරන් යන්න තිබුනෙ නේද ගැහැනු දෙන්නෙක්ගෙන් ආතල් ගන්න පුලුවන් උන එකාට ජීවත් වෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න කොන්දක් තිබිලා na මෙ සමාජයෙ වෙච්චි එකම සිදුවීමත් මේක නෙමයි
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
Pau ඉතීන් egani දැනගෙන මාස 4kata පස්සේ මැරුණු ඒක thama ප්‍රශ්නේ
@Subashiwong
@Subashiwong 16 күн бұрын
සුපිරි නලීන් මල්ලි..👍👍
@KusumKusum-o7k
@KusumKusum-o7k 19 күн бұрын
නියමයි නලින් පුතා ඔයවගේ ගැනුන්ට ඔහොමතමායි කතාකරන්න ඕන සුපිරි
@AshrafThoufi
@AshrafThoufi 13 күн бұрын
Good lack ❤️🇦🇪👍🇱🇰
@AyeshaMud123
@AyeshaMud123 13 күн бұрын
මමත් එ දුක වින්ද ගැහැණු කෙනෙක් .එ වේදනාව කියන්න තේරෙන්නෙ නැහැ .මම කොහොම හරි මගෙ දරුවො දෙන්නාගෙ තාත්තා හරි මාර්ගයට ගත්තා .නමුත් එ ගැහැනුන්ට මෙහෙ පිට පඩිසන් දෙන්න ඕනා. පිරිමිත් වැරදියි .
@Asuntha-c4k
@Asuntha-c4k 17 күн бұрын
Thank you malli ❤ Lassani. .
@thusharamalinga-zr5go
@thusharamalinga-zr5go 15 күн бұрын
Nalin bro 🎉🎉🎉❤❤
@erangapushpakumara8721
@erangapushpakumara8721 13 күн бұрын
කුනුවේලා මැරේන්න ඔනී වේසගන තූ තූ හේන හතම ගහපිය 🙏🙏🙏 හේනම ගහපිය පට්ට බැල්ලී 🙏🙏
@AvishkaNimsara-q4t
@AvishkaNimsara-q4t 18 күн бұрын
ඒ ගෑනිත් රටදිම එල්ලුනා කියලා අහන දවසක් ලගදීම උදා වේවා....
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
Egani ට කිතුල්ගල gani කරපු දේවල්වලට මීටකලින් මැරෙන්න ඕනි. වෙලාව එන්න ඕනි ඕනි කෙනෙක් යන්න. බුදුදහමටත් නිගාවක්
@siyanirajapaksha430
@siyanirajapaksha430 13 күн бұрын
දරු පැටව් පවි දෙවියනේ😢
@shantekd6936
@shantekd6936 14 күн бұрын
ඔයට ගොඩක් පින් මේ වගේ නරක ගැනු ලෝකෙට පෙන්නුම් කරන එකට ❤❤❤
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 19 күн бұрын
සහතික ඇත්ත කතාව මල්ලි
@suddi.H
@suddi.H 16 күн бұрын
අඩේ කමෙට් කියවපුව තමා දන්නෙ මෙකෙ හුගක් අය බලනකොට බොසත් පන්සින් පද 5 රකින අය වගෙ 😂😂😂😂
@dishi1868
@dishi1868 17 күн бұрын
මැරිලා ගියා කියල එ පිරිමියා දැන ගන්න ඔනෙ තමුන්ගෙ පවුලෙ ඉන්න බිරිදට දරැවන්ගෙ වඩ දරැවො ලැබිලා ශරිරය වෙනස් වුන ගමන් වෙන ගැනුන්ගෙ ලස්සන පස්සෙ යන එවුන් ගිහින් අහු වුනානමි එයාව අත් ඇරලා දරැවන්ගෙ ජිවිත හදන්න පුලුවන් අමිමා කෙනෙක් වෙන්න ඔනෙ ගිය කෙනා ගන්න ඔනෙ නැ රංඩු කරලා තෙරැමක් නැ අනික එහෙම අමිමා කෙනෙක් තාත්තා කෙනෙකු මොකටද දරැවන්ට ඇත්තටම ආදරෙයි නමි යන්නේ නැ උප්පැන්නෙ තාත්තාගේ නම තියෙනවා පස්සෙ තාත්තා මැරැනෙ කුපාඩි කම වැඩි නිසා එක දරැවන්ගෙ වත් ගැනිගෙවත් වරදක් නෙවෙයි අපිට කොන්දක් තියෙන ඔනෙ තෙරැම ගන්න අනික මිනිහා නැති ගැනුන්ගෙ දුක අහන්න නිවන්න ගමෙි පිරිමි මිනිහගෙ යාලුවො නැදැයො එනවා පරිස්සමෙන් යන්න ඔනෙ ගමන හරි කෙනෙක් හිටියොත් සෙටිල් වෙලා දරැවන්ගෙ මනසට වගෙම ආරක්ෂාව යුතුකම් හරියාකාරව කරගෙන ඉන්න හොද පිරිමි ඉන්නවා ඇත්තටම හැබැයි නික වගෙ ගොඩක් ඉන්නෙ අවස්ථාවේ ජොලිය වාසිය ගන්න අය මැරිචිච එකා ගැන හිතන්න එපා දානයක්වත් පිංක්වත් කරන්න එපා තමුන්ගෙ පුතා නැයා සහොදරයා සුදන කරන්න මැරිචිච එකාගෙ පවුලෙ අය බිරිදට දරැවන්ගෙ වැරදි කියනවා ඇති ගමෙි එවට සැනලන්න එපා අරයට සොබාදහම දඩුවම් කරනවා ගොඩක් විදවන්න මැරිලා ගියෙ පවුල අත් අරින්න බැරි නිසා වෙන්න ඔනෙ අනියම පවුල කර ගන්න ගොඩක් පිරිමි කැමති නෑ එකයි ඇත්ත වටෙ යන අය දරුවො නිසා දරැවන්ගෙ තාත්තා නිසා මම ඉන්නෙ ඉවසන්නෙ දුක්විදින්නෙ කියන ගැනු නිසා තමයි වටෙයන පිරිමි නටන්නෙ
@DammikaPremarathna-e2p
@DammikaPremarathna-e2p 19 күн бұрын
අපේ පියලා ඔයාට නිවන් සුව
@saas179
@saas179 19 күн бұрын
Amooo meheamath ganu nodaking iyoooo kawadaho padisan drnawa niyathai u marenna kalin hithanna thibuna neh daruwo gana ganiyek innawa kiyala pow daruwo jayawewa malli
@NimalRanchagoda
@NimalRanchagoda 12 күн бұрын
මෙම පවුල ජිවත් වුනේ අපේ නිවස අසල මෙම විරිදුව නිසා යට ගිය අතිතය යලි ඇවිස්සීම නිසා කිතුල්ගල පවුලේ අහිංසක දරුවන්ට යලිත් ලැජ්ජාවට පත් වෙනව⁣නේද කවුද මේවගේ තුප්පහි බලු විරදු ගොතන්නේ මිය ගිය මල්ලි හරිම අහිංසක වදිහට තමයි ගමේ ජිවත් වුනේ මොනදේ උනත් මැරුනයින් පසු ඔහුට පිංකමක් කරල පිං අනුමොදම් කරනවහැර මේ වගේ බලු වැඩ කරනයන් පිලිබද සොයා බලා ඔවුන්ද පරලොව වෙත යවක එක තමයි කරන්න ඕන මම යෝජනා කරකනව ඔබගේ අදහස කුමක් ද?
@Shashi-z6t4c
@Shashi-z6t4c 12 күн бұрын
😂😂😂😂😂😂😂
@ShashimaSewwandi-w2m
@ShashimaSewwandi-w2m 12 күн бұрын
😂😮
@chathuryaBandara-v8e
@chathuryaBandara-v8e 10 күн бұрын
අදහස නේද ඕකට හොදට තඩිබාන්න කෙනෙක් හිටියෙ නෑ ඒ ගැන කනගාටුයි .
@priyanthidaraniyagala6494
@priyanthidaraniyagala6494 15 күн бұрын
මේ වගේ අයගේ ෆොටෝ එකත් එක්ක විස්තරය දාන එක තමයි හොඳ
@timetemple682
@timetemple682 5 күн бұрын
නලින් අයියත් පවුලක් කඩලා දැන් ඒවාගැන විරිදු කියනවා😁
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 19 күн бұрын
එතකොට ඔය කියන පිරිමියා ගෙ වරදක් ඇත්තෙම නැද්ද, පිරිමියා ඉටිපන්දමක් ද? , හදුන් කූරක් ද? දෙන්නම එක හා සමානව වැරදියි. ඒ family දෙකවත් එකතු කරන්න බලන්න මල්ලී, ගිය අය ගිය දෙන්, ඉන්න අය සතුටින් තියන්න බලන්න .
@DasunSamira-k5d
@DasunSamira-k5d 19 күн бұрын
දෙන්නම වැරදි. ඒත් ඒ ගෑනි කියපු නිසයි මේ තරම් දුර දිග ගියේ... මේ අපේ ගමේ සීන් එකක්.. වේස ගෑනියෙක්
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 19 күн бұрын
නියමයි ඛුදූසරනයි
@رانيرانجي
@رانيرانجي 19 күн бұрын
මම මාතර පුතේ මමත් විදවනව මම රට තාම ලංකාවට ඇවිත් හිරගෙදර යන්න බැහ
@HesharaSugathapala
@HesharaSugathapala 16 күн бұрын
මගේ husband ගෙ අක්කත් ඔය වගේ වේස ගෑනියෙක්... ඒකිගෙ මිනිහා මැරිලා අල්ලගන්නෙම කසාද බැදලා පවුල් කන මිනිස්සු... නැන්දම්මත් ඊට හපන් ඒ ගෑනි තමයි වේසකම් වලට උල්පන්දම් දෙන්නෙ... ඒ ගෑනිටත් කර්ම විපාක ලැබේවා!
@nadeeshabrahakmana3791
@nadeeshabrahakmana3791 11 күн бұрын
ඕක තනිකරම අනිත් පැත්ත වෙන්නත් පුලුවන් හැබැයි..යකෝ මෙහෙම වෛරයක්😂😂අක්කා,අම්මා එහෙම නම් ඔයාගෙ හස්බන්ඩ් ඒ වගේම ඇති හොදේ..එකම ජානනෙ...
@SriyaNilanthi
@SriyaNilanthi 18 күн бұрын
දෙයියනේ මේ පියල්නේ ඔකා හිටියේ නම් උපාසකයා වගේ තවමත් ගමේ උන් හිතාගෙන ඉන්නේ ගෑනි හින්දා මු මැරුනා කියලා. මු මේ වාගේ තිරිසේනේක් කියලා අපි හිතුවේ නැහැ. ගමේ අය හිතන් ඉන්නේ පියල් හොද කෙනෙක් කියලා දැන් බලාපියව් මුගේ වැඩ හිතාගන්න අමාරුයි එත් මු මේ ගැනිත් එක්ක ඉදලානේ .පව් දරු ඒ දරු පවුල . ඉතුරු ව්ඩියෝ ට්ක්ත් දාන්න නංගි ඔයාට සහා දරු පැටව් දෙන්නාට කාවදාකවත් වරදින්නේ නැහැ.සමන් දෙව්වියන්ගේ පිහිටයි ❤❤❤
@RDTKIng_GermanShepherd
@RDTKIng_GermanShepherd 15 күн бұрын
පුලුවන් නම් ගමේ.උන්ට පෙන්නන්න මේක පව්.ඒ අහිංසකයො
@krishanthaindunil7945
@krishanthaindunil7945 14 күн бұрын
Eka sathyai aniwaryenma
@vgirl1234
@vgirl1234 15 күн бұрын
මෙ පිරිමියත් වැරදි........ මේ ගෑනිත් වැරදි....
@DileshiBogoda
@DileshiBogoda 16 күн бұрын
Kawada hari vidawannama wei oya genita....
@lankalanka9687
@lankalanka9687 19 күн бұрын
හැමෝම හෙන ගාපන් කිය කිය ඉන්නවා... උබලා දන්නවද මෙ වචනේ විපාක... සමහර විට අනුන්ට හෙට ඉල්ලලා. ඒවා තමන්ට වදින්න බැරි නෑ... ඒක නිසා අනුන්ගේ ප්‍රශ්න. තමන් බාර නොගෙන ඡීවත් වෙන්න බලමු... සමිමත උනත් අසම්මත උනත් කෙනේක් ගිහින් නතර වෙන්නේ තමන්ට දැනෙන තැන සදහටම... ඵකට ඉන්න බැරි නමි . ඇත්ත කියලා පිටව යන්න.. ඒම යන්න දෙනවානමි. කාටත් කරදරයක් නැ... දවසක අපි හැමෝම මැරේනවා...❤
@KwOw-io2jq
@KwOw-io2jq 16 күн бұрын
අනිවා ඉල්ලන eunta thamai මුලින් එන්නේ. වැදුනම danei රස්නේ
@yvonnefernando6504
@yvonnefernando6504 15 күн бұрын
Exactly true.
@muthugalagesugath
@muthugalagesugath 16 күн бұрын
Obe...kata hada...sanweedi werahawak bro ❤❤
@MaduBandara-km1pk
@MaduBandara-km1pk 16 күн бұрын
හෙනම ගහන්න ඕනෙ වේසීට ......
@ramaniperera6801
@ramaniperera6801 17 күн бұрын
හොර ගැනු පස්සෙ යන මිනිසුන්ටයි හොර ගැනුන්ටයි රටෙ නිතියක්නැ එවට වන්දි ගෙවන්නෙ අසරන දරැවො .රජයෙ දඩයට වඩා ලොකු දඩයක්මෙ දරැවො ගෙවනව දුකයි
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 15 күн бұрын
ගෑනු කොහොමත් ආත්මාර්තකාමී වැඩිහරියක්
@SepaliShiroma
@SepaliShiroma 19 күн бұрын
අනේ දෙවියනේ ඔය ගැනිටනමි ස්භාදර්මය දඩුමි දෙයි 😪😪😪😪😪
@udanimangalika5209
@udanimangalika5209 11 күн бұрын
අනියම් සම්බන්දතා වලට මම තදින්ම විරුද්ධයි බොහොම කනගාටුයි ගෑනියෙක්ම තමයි තවත් ගෑනියෙක් අමාරුවෙ දමන්නේ
@nithyasewwandhi3850
@nithyasewwandhi3850 23 сағат бұрын
ඔයාගේ විරිදු මම හරි අසාවෙන් අහන කෙනෙක් කෙනෙක් ඔයා මේ විදිහට විරිදු කියන්න යන්න එපා ඔයාගේ චාරිතේ කැත වේවි එහෙම සම්බන්ද පලවෙනි එක නෙමෙයි මේ එයාලගේ පව් එයාලාට දෙවියන් දඩුවම් දෙවි පිරිමියා උනත් මොකටද ඔච්චර හොද ජිවිතයක් තියෙද්දී වෙන ගැණු පස්සේ යන්නේ ඒ දෙන්නා තමයි දෙන්නා ගැන දන්නේ අපිට සමාජේ හදන්න බෑ ඔයාට ගැලපෙන්නේ නෑ මෙහෙම විරිදු මම කියන්නේ එච්චරයි ❤
@AmmithaCool-ps5iu
@AmmithaCool-ps5iu 4 күн бұрын
malli me wade waradi oya hari katawa dannawada nane oya hari data viridu kiyanna
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 18 күн бұрын
Wal wasa ganunta kesemadaka satuten enna labanna naha vedawanawa puthata budusaranai jayawewa
@dimali8102
@dimali8102 19 күн бұрын
මේ නලින් ඔයා නොදන්න දේවල් කියවන්න එපා. ඔයා ඒ කාන්තාවට විතරක් බනින්න එපා. සමාජෙ ඉන්න ගොඩක් පිරිමි තමන්ගෙ දරු පවුල බොහොම හොඳට තියාගෙන ගානට හොර ගෑනු balance කරනවා. නමුත් බොහොමයක් ගැහැනු හොර සම්බන්ධ කමක් කලත් ඒක කරන්නේ අවංකව ආදරේට. ඒ නිසා මේ මිනිහගෙ ආත්මාර්ථකාමී කම ඉවසන්න බැරුව වෙන්න ඇති wife ට call කරලා ඔක්කොම විනාස කරන්න ඇත්තෙ. මට නම් ඒක සාධාරණයි . මේක හොඳ පාඩමක් හොර ගෑනු balance කරන බොහොමයක් පිරිමින්ට.
@RandikaDabare
@RandikaDabare 18 күн бұрын
Eka nam aththa hariyata aththa nodana Genu ayata thiya katawath boruwata chodana karanna epa. Samaharawita oya genu kena husband badinna kalin girlfriend da danne nane. Pirimi okkoma sudano kiyala wenna athi hithagena inne.
@SasithKumarasiri
@SasithKumarasiri 18 күн бұрын
ඒ ගැනිට දරුවෝ ඉන්නවා නෙ.. මරු ආදරයක් නෙ ඇති වෙලා තියෙන්නේ... යකෝ අපි මේ ගමේ. ඕකි එවපු මෙසේජ් පවා අපි දැක්ක.. තනිකර පට්ට වේසියක්. නලින් මොනවා උනත් ඇත්ත කියනවා විරිදුවෙන්. උබ ඒකි සුද්ද කරන්නේ උබත් ඒකිගේ රෙද්ද අස්සේ රිංගුවා ද
@HarshanaViduranga-j6h
@HarshanaViduranga-j6h 16 күн бұрын
ඇයි ඉතිම් ඔයා පිරිමි කෙනාට විතරක් බනින්නේ දෙන්නම වැරදියි නේද.ජරා ගෑණු පිරිමි හැමතැනම.අනික මිනිහත් ලමයින්ට ගෑනිට ආදරෙයිනම් වෙන ගෑනු එක්ක හැමිනෙන්න යයිද 🙂🙂
@DamayanthiSuddi
@DamayanthiSuddi 16 күн бұрын
අනේද කියන්නෙ ඌ හිටියත් මල මිනියක් වෙලානෙ ඉන්න ඇත්තේ එහෙම එකෙ හෝම වෙච්චි එක හොදයි , නිවුස් එකක් වෙච්චි දෙ තවත් මාකට් විරුදු වලින් දැන් අර ජීවත් වෙන දරුවන්ට මේක මඩක් නෙමයිද
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 16 күн бұрын
@@SasithKumarasiriඔබ හරි. නමුත්, ගැහැණු පිට යන්නත් ෙහ්තු ෙවන්ෙන පිරිමිම තමයි… පිරිමි ගැහැණුන්ට කරන අසාධාරණකම් දන්ෙන ගැහැණුන්ම විතරයි… නමුත් ඒකට විකල්පය තවත් පවුලක් විනාශ කර ෙගාඩනගා ගන්නා අනියම් සබධතාවය ෙනාව… තවත් ගැහැණිෙයක්ට ගින්දරක් දිලා, තවත් ගැහැණිෙයක්ට සතුටක් ලබන්න පුළුවන් නම් ෙම් ෙලා්ක ෙය් ධර්මතාවයක් නැහැ…
@Slviduwavehicleofficial
@Slviduwavehicleofficial 13 күн бұрын
Aththatama me wage dewal hanganna hoda na athakota werdi weda karana jara genu minusshu adu wei niyama viriduwa
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 19 күн бұрын
බුදුසරණයි නලින් මල්ලි ඔයාට ❤️🙏
@nilminiperera7182
@nilminiperera7182 19 күн бұрын
මේවා හොදපාඩම්
@ebashyaleAdsa
@ebashyaleAdsa 19 күн бұрын
Oya siddi ekak vitharai kochchara thiyenawada
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 19 күн бұрын
මෙවා කාටත් හොද පාඩම් මල්ලී.
@ifatex1845
@ifatex1845 18 күн бұрын
👍 good
ගමම කදුළින් තෙත්කල කතාවක් Viridu Nalin විරිදු නලින්
5:05
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්
3:35
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 158 М.
Waliwo famire etadde omuko ku nninga ku by’omukazi eyabula
11:42
ඇය අම්මා නම් වෙතී | Viridu Nalin විරිදු නලින්
5:57
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 14 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН