වැදූ අම්මා, සත්‍ය කතාවක් ඇසුරෙන්

  Рет қаралды 903,202

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 650
@viridunalin
@viridunalin 4 жыл бұрын
හැමදාම මගේ නිර්මාණ බලන ආදරණීය රසික ඔබට හුගාක් ස්තුති . තෙරුවන් සරණයි
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
👍👍💞💞💞💞🌼🌼🌼🌼🌼
@chandanalalihlalith8682
@chandanalalihlalith8682 4 жыл бұрын
Malliye oyata bs
@manorimanori9876
@manorimanori9876 4 жыл бұрын
lassanai aiye godak jesu pihitai
@roshanivisakawarnakulasuri5429
@roshanivisakawarnakulasuri5429 4 жыл бұрын
❤❤❤
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 4 жыл бұрын
Mata 4n no eka dennako pls.naththam fb eka.
@isangaprasadi6556
@isangaprasadi6556 2 жыл бұрын
දුක හිතුනා ගොඩක් ඇඩෙන්නම ඔයට බුදු සරනයි අයියෙ විරිදුවකින් හරි සමජයට හොද පනිවිඩ දෙනවට ඔයගෙ ගොඩක් විරිදු අහනවා තව ශක්තිය ලැබෙන්න ප්‍රර්තනා කරනවා
@himayakumari7460
@himayakumari7460 4 жыл бұрын
හරිම දුකයි ....පව් ඒ අම්ම...ලස්සනයි විරිදුවෙන් කතා ව ගායනා කලා...ඔබටත් දීර්ඝායුෂ ලැබේවා 👍🙏🙏
@sithumsujeewa1616
@sithumsujeewa1616 4 жыл бұрын
ලස්සනයි ඇත්තටම ඇස් වලට කඳුළු ආවා අම්මලාට කියාගන්න බැරි කොයිතරම් දේවල් ඇත්ද හරියට මම වගේ ...අය්යෙ ඔයාගෙ විරිදු හරි ලස්සනයි ඔයාට බුදු සරණයි
@klasarath4768
@klasarath4768 4 жыл бұрын
Lassanai virindu
@asanthima593
@asanthima593 4 жыл бұрын
කළුතර බෝසමිඳුන්ගේ පිහිටෙන් සමාජයේ හුදෙක් අයගෙ හිත පිනවන විරිදු ගයන්න ධෛර්යය ශක්තිය නොවඩුව ලැබේවා .... 🌹🌹🌹
@rosalindamarimar8368
@rosalindamarimar8368 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏mage ammit budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
තෙරැවන්සරනයි....හරිම ලස්සනයි. වටිනව🙏🙏🙏🙏💐💐❤
@mssuranga6511
@mssuranga6511 3 жыл бұрын
හදවත පැලුනා සහෝ හැම කන්තවක්ම මවක්ය මට ජිවිතය දුන්නෙත් කන්තවක් මගේ අම්මා බුදු වේවා ❤❤🙏🙏🙏🙏
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
තෙරැවන් සරනයි සැමදාමත් විරිදු කිමට ඔබට ශක්තිය ධහිර්ය ලැබේවා
@nne823
@nne823 4 жыл бұрын
සියලුම අම්මාවරුන්ට බුදුන්ගේ සරණයි vrudu කියන ඔබට terwan sarnai lassnai
@sugamalli3887
@sugamalli3887 4 жыл бұрын
ලස්සන සංවේදී නිර්මාණයක් මගේ අම්මා වගේම හැම අම්මා කෙනෙක්ම බුදුන් දැක නිවන් දකිත්වා
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
රත්තරන් අම්මා ගැන ලස්සන විරුදු ඔබට තෙරුවන් සරනයි තවත් තවත් ශක්තිය ලැබේවා විරුදු වලින් ඉදිරියට යෑමට සුබ ප්‍රාර්ථනය කරමි. මේ ලෝකයේ නොමියෙන ආදරය ආදරනීය රත්තරන් අම්මා ❤️ මා මෙලොවට බිහි කල පිනෙන් මගේ රත්තරන් අම්මා බුදුන් දකින්නට හේතු වාසනා වේවා !
@supunsupun6486
@supunsupun6486 4 жыл бұрын
හාඉ
@vikumranasinghe1717
@vikumranasinghe1717 4 жыл бұрын
Hi
@ajithrohana3998
@ajithrohana3998 3 жыл бұрын
හොදයි විරිදු💍💍💍
@gamagedona
@gamagedona 4 жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඔයාට දීර්ඝ ගමනක් යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා මල්ලි
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 3 жыл бұрын
හරිම ලස්සන යි මල්ලි ඔයා ට මෙවගෙ විරිදු ගායනා කරන්න ශක්ති වැඩි යෙන් ලැබේ වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anomakumari9877
@anomakumari9877 4 жыл бұрын
ගෙදර බුදුන් අම්මාට ගෙඩාක් අදරෙයි සම්මා සමිබුදු සරණයි ,,, ගෙඩාක් ලස්සනයි මල්ලි
@malikeeuzer9603
@malikeeuzer9603 4 жыл бұрын
ඔයාගෙ.විරිදු .හැමදාමත් ලස්සනයි .හැමදාමත් තනිවෙන්නෙ.අසරණ අමිම ල.ඔයාට .පිං තෙරැවන් සරණයි
@mihirikarunarathna8866
@mihirikarunarathna8866 3 жыл бұрын
යාඑවා අමිමා කෙනෙක් ගෙ දුක අහලා කරපු මෙි විරිදුවට ඔයාට බුදු බව අත්වෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nl1qo2sh4m
@user-nl1qo2sh4m 3 жыл бұрын
හදවතට ගොඩක් දැනුනා...ගොඩක් දුකයි..😢😢😢.මගේ අමිමා ආදරෙයි රත්තරමි අමිමේ..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chana_is_rich
@Chana_is_rich 2 жыл бұрын
තෙරුවන් සරනයි පුතෙ ඔයාගෙ විරිදුව මුල ඉදලා අග වෙනකම්ම මාව ඇඩෙවුවා හරි පවි අද හැදෙන ලමයිට දියණි වරුනට හොඳ ආද්ශමත් වීරිදුවක්
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
ජයවේවා මල්ලි 🙏😭😭😭😭 ඉදිරියට යාමට දෙවියන් ආශිර්වාද ලැබේ වා 🙏♥️ තෙරුවන් සරණයි 👍👍👍 ලතා අක්කා ගෙන් ❤️
@sashrydewmini2952
@sashrydewmini2952 3 жыл бұрын
එකනමි අහන්න අමරැයි හදවතට දැනේන දුක 😢😢😢තේරැවන් සරණයි🙏🙏
@දෙදුනුදෙදුනු-ව3ට
@දෙදුනුදෙදුනු-ව3ට 4 жыл бұрын
හදවතෙ පලමු තැන ආදර අම්මාටයි ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ එ විරුදු පෙල බුදු සරනයි ඔයාටත් එ ආදර අම්මටයි මතු බුදු වෙවා ලොවෙ සියලු අම්මාවරුන් මගෙ ආයුසත් අරං ජිවත් වෙන්න ඔනි මගෙ ආදර අම්මා...🙏🙏🙏🙏🙏
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
හරිම ලස්සනයි.මල්ලි ඔබට ජය සිරි මහ බෝ සමිදු පිහිටයි ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ම්.🙏🙏🌹🌹🙏🙏
@malwanevikumkavihada
@malwanevikumkavihada 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ‌තෙරුවන් සරණයි
@wimalaabeysekara388
@wimalaabeysekara388 2 жыл бұрын
නලින් පුතේ ඔයාගෙ විරිදු නම් පුදුම ආසාවකින් අහන්නෙ හරිම ලස්සනයි ඒ පද ගැලපුම නම් මාර ලස්සනට හිතට දැනෙන්නෙ බුදු සරණයි තව තව සක්තිය දහිර්‍ය් ලැබේවා
@renukarenuka6055
@renukarenuka6055 4 жыл бұрын
අැත්තටම අයියේ වචන නැහැ ඔබ ගැන කියාන්න එතරමි ලස්සනයි කවි පද එ් අමිමාටත් ඔයාටත් මෙ සියලුම දෙවියාන්ගේ පිහිටයි..!!!
@sumithrasubhasingha6106
@sumithrasubhasingha6106 4 жыл бұрын
නිකන්ම ඇස්වල කදුලු පිරෙනවා හරි සංවේදී කවි පෙලක් බුදුසරණයි නුඹට
@shantishama4394
@shantishama4394 3 жыл бұрын
Nalinge viridu tama nitarama ahanne lassanai👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@fatmaalksandr4253
@fatmaalksandr4253 4 жыл бұрын
හරිම ,දුකයි,මල්ලියෝ,ඒ,අමිිම⁣,මොනතරමිි,අසරණවෙන්න,ඇතිද,මල්ලිගේ ,විරිදු,කොපමන,ඇසුවත්,එපාවෙන්නෙ,නැහැ,තෙරැවන්,සඑරණයි,මල්ලියෝ,
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
විරදු ලස්සනයි ගොඩක් ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤👍👍👍👍❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍
@buddikapushpakumara2896
@buddikapushpakumara2896 Жыл бұрын
මගේ අම්මා තරම් හොඳ වටිනා අම්මා කෙනෙක් මං මේ ලෝකෙ කොහේවත් දැකලා නෑ අපි බැඳලා වෙනුවෙන් ආයෝජකයන් තවමත් අපි ගැන තමයි හිතන්නේ මගේ මතු බුදු වේවා මගේ ගොඩාක් ආදරෙයි මගේ රත්තරන් අම්මා song
@lasikadesilva6178
@lasikadesilva6178 3 жыл бұрын
හදවතට ගොඩක් දැනුනා සොහොයුර මගේ අම්මාත් මාව හැදුවා ගොඩක් දුක් විදලා ආදරෙයි අම්මේ
@ashantilina5393
@ashantilina5393 3 жыл бұрын
🥰
@asankamadushan-yr2fu
@asankamadushan-yr2fu 7 ай бұрын
Lassanai Godak dukai malli ,mita masa 4kata kalinage rattarN amma apiwa tanikarala giya ,oyage me viriduwat ekka mage amma matakuna daraganna bariloku dukak awa mage amma nawata api atarA ipadewa sadu sadu sadu,
@nishanisanjula3545
@nishanisanjula3545 3 жыл бұрын
මේ වගේ දේවල් හැමදාම උනත් අහන්න පුලුවන් ...ඒ තරම් ආදරෙයි
@Priyanthideepthika
@Priyanthideepthika 10 ай бұрын
නලින් මල්ලියා ඔයාගේ විරිදු නමි නියමෙට හිතට දැනේවා තව තවත් නිර්මාණ එලි දක්වන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා බුදු සරණයි
@wmshakyayasasiamandi7104
@wmshakyayasasiamandi7104 3 жыл бұрын
මල්ලියෝ අද ඔයාගේ චැනල් එක හමු උනේ ගොඩාක්ම විඩියෝ බැලුවා.... ලස්සනයි , දුකයි ඔයාට සාර්ථක ඉදිරි ගමනක් යන්න ශක්තිය දෛයිරිය ලැබේවා බුදුසරණයි මල්ලි
@samiitajayasuriya3251
@samiitajayasuriya3251 4 жыл бұрын
ගොඩාක් දුකයි තෙරුවන්සරනයි අම්මේ ඔයාට . හරිම ලස්සනයි පද ගැලපිම් සහෝ තෙරුවන්සරනයි ❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌👌
@hemalathakumarihamy7788
@hemalathakumarihamy7788 4 жыл бұрын
අම්මා කෙනෙක් ගේ දුක දන්නේ දරුවෝ වැදු අම්මලා ඒත් මොනතරම් ඉන්නවද දරු දුක නොදන්නා අම්මලා ඔබ‍ට බුදුසරණයි
@sandaes2875
@sandaes2875 3 жыл бұрын
එක ඇත්ත කොයි තරම් දරුවන් හැදුවත් දරැදුක දන්නේ නැති අම්මලා ඉන්නවා මේ ලොකෙ ඕනතරම් ඒ අතරින් මේ අම්මා හරිම උතුම් ඡේසුපිහිටයි! අමිමෙ ඔබට
@hemapathmini8985
@hemapathmini8985 3 жыл бұрын
ලස්සනයි මල්ලි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයගේ විරිදු හරිම ලස්සනයි
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ඔබ හැම දිනකම ගෙන එන්නේ තරුණ අයට ආදර්ශමත් දෙයක් බොහොම හොඳයි අද ගෙනාපු විරිදු පෙළ මත්පැන් බොන හාමුදුරු වන් ගැන කතා කරන්න අවසර නැද්ද ඔබට දළදා සමිඳු පිහිටයි තුන් සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
ඔබට ශක්තිය ලැබේවා හරිම සංවේදී විරුදු පෙළ 🙏🙏🙏
@scdias8102
@scdias8102 2 жыл бұрын
පුතාගෙ නිර්මාණයන් හරිම ලස්සනයි මම ආසාවෙන් බලනව තෙරුවන් සරණයි පුතා
@thilinamadushanka3182
@thilinamadushanka3182 4 жыл бұрын
දැන් ඉන්න පොෂ් කෙල්ලොන්ට හොඳ ආදර්ශයක් ❤️🖤
@RashuKavindya-kp5lh
@RashuKavindya-kp5lh Жыл бұрын
ඇත්තටම
@thilinathilakawardana1160
@thilinathilakawardana1160 4 жыл бұрын
ලස්සනයි අයියෙ.තව තවත් ලස්සනට විරිදු කියන්න ලැබේවා.බුදු සරණයි!
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
බලසමිපන්න ජීවය දකින්න පුතු🙏
@arunaseelisp1197
@arunaseelisp1197 4 жыл бұрын
ජිවිතේ හරි පුදුමයි ලස්සනයි ගොඩක් බුදුසරණයි
@sabusabu9074
@sabusabu9074 3 жыл бұрын
ඒකට තදුලක් නේන අමිමෙක් ඉදීවිද. මමත් දරුවො 3ක් එක්ක ජීවිතය දිනා ගත්ත අමිමෙක් පිරිමි සියේට 10ක් ඇති නියම පිරිමි විදියට අනිත් අය සේරම එකයි දුකයි අපිවගේ අම්මලගෙ ජීවිත දිහා බැලුවම. ලස්සනයි පුතේ ඔයාගෙ විරිදු පෙල මම කවදත් ඔයාගෙ රසිකාවියක් .
@duneshanethmini3866
@duneshanethmini3866 3 жыл бұрын
ලස්සනයි අම්මා කෙනෙක් කොච්චර දුක් විදිනවද අනේ හැම අම්මේක්ට බුදු සරනයි කිසිම කරදරයක් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranjanisuranjani968
@suranjanisuranjani968 4 жыл бұрын
ගොඩක් පිං ඔයාට බුදු සරනයි අම්මට
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
ඔබයි මගෙ ලොකයේ උතුම් ම වස්තුව අම්මා,,ඔබයි මගේ ජිවය සාද,තෙරුවන් සරණයි අම්මේ,.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 .
@mayamaya-kx8yh
@mayamaya-kx8yh 4 жыл бұрын
indika Fogo ❤❤❤❤
@mayamaya-kx8yh
@mayamaya-kx8yh 4 жыл бұрын
indika Fogo ❤❤❤❤
@supunsupun6486
@supunsupun6486 4 жыл бұрын
හාඉ
@RoshanKumara-o7v
@RoshanKumara-o7v Күн бұрын
Niyamay viridu nalin
@tihgcjktf5122
@tihgcjktf5122 3 жыл бұрын
දුකත් හිතුනා ඒකට නම් ලස්සනයි ගොඩක් බුදුසරණයි අයියේ
@kumarinirmala3476
@kumarinirmala3476 2 жыл бұрын
Malin mallita viridu gayana sakthiya dahirriya lebewa oya lassanai viridu kiyanwa goodlak
@מהנה-ה8צ
@מהנה-ה8צ 4 жыл бұрын
කවුරු වරද කරත් හැමදාම අසරණ අම්ම තමයි අපහස අවලාද විදින්නෙ අම්මලගෙ පපුවෙ දුක දන්නෙ අම්ම විතරමයි ආදරෙයි අම්මේ💖
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
නලින් ඔයාට සුභ අනාගතයක් වේවා බුදුසරණයි මම ඉෂංකා ගම්බැද්දෙ
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
නිමල් සර් ලාලනි ටිචයි පත්ම ටිච දන්නවද
@viridunalin
@viridunalin 4 жыл бұрын
කොහෙද ඉන්නෙ දැන්. මතකයි ඉතින් පන්තියේ යාළුවෝනේ
@sabusabu9074
@sabusabu9074 3 жыл бұрын
අපවාද අවලාද උපතින්ම අරන් උපදින්නෙ ගැහැනු අපිම විතරයි කවදාවත් පිරිමියගෙ වරද කවුරුත් දකින්නෙ නෑ.
@chante.1278
@chante.1278 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ කවි කලා ඇස් කදුලින් තෙමුන ..බුදුසරනයි ඔබට ..තව තවත් ෂක්තිය ලැබේවා විරිදු කියන්න
@SuranjaniNiroshani
@SuranjaniNiroshani Жыл бұрын
කතාවෙ දුක වැඩියෙන් දැනුනා අයියෙ ඔයාගෙ විරිදුවෙන්. ඔයාට බුදු සරණයි සරස්වති මෑණියෝ පිහිටයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණි
@mangalikawehigalage8766
@mangalikawehigalage8766 4 жыл бұрын
හරිම දුකයි අම්මාගේ දුක දන්නෙ අම්මා කෙනෙක් උනදාට සියලු දෙනාටම බුදු සරනයි .
@paramibhagiya8289
@paramibhagiya8289 4 жыл бұрын
Ane aiye oyata ගොඩක් pin ada kale inna hitak පපුවක් nati ayage as padana ekata budu සරණයි
@nilushairangani6942
@nilushairangani6942 3 жыл бұрын
Harima lassanay....ammata panatath wada adarey.....
@සමන්මලිසමන්මලි-ඛ4ඪ
@සමන්මලිසමන්මලි-ඛ4ඪ 3 жыл бұрын
ගැහැනියක් කොච්චර අසරන වේනවද කවදාවත් පිරිමියෙක්ට දෝස් නොකියා ගැහැණියටම ගරහන ලෝකේක ජිවත් විම පපායක් කියල හිතේනවා
@sadubbh8582
@sadubbh8582 3 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් ඔයාගේ ගීත වල තියෙන වචන හදවතට දැනේනවා
@sadunmadusanaka5095
@sadunmadusanaka5095 4 жыл бұрын
Ammage Agay denenne e asar amma neti dawasakt ...me loke wasan siyalum ammalat tunuruwanem saranaii..❤
@risindupahasara347
@risindupahasara347 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
@manel5406
@manel5406 Жыл бұрын
පවු දෙයියනෙ ඔයාට බුදුසරණයි මල්ලි
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
නලින් ඔබ හැදූවැඩූ දෙමාපියන්ට මම හිසනමා ආචාරකරනවා ඔබවැනි කතිකයෙක් හදපුනාමයට
@buddikanayana3246
@buddikanayana3246 3 жыл бұрын
එක සුපිරි බන් නලින් අයියා බුදු සරණයි ජය වේවා
@siriyawathie4977
@siriyawathie4977 4 жыл бұрын
ඇත්තටම දුකයි..ඒඅම්මගෙ..දුකඑත්.සමහර.අම්මලා.දුරුවන්.කිදෙනෙක්..මරනවද.එ.අම්මා.එහෙම.කරෙනැ.පව්.එඅම්මා..පුතෙ ඔයාට සම්මා සම්බුදු සරණයි
@gangapuspakumari9892
@gangapuspakumari9892 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඒ වගේම දුකයි තෙරැවන් සරණයි
@kumarilk3558
@kumarilk3558 Жыл бұрын
එකනමි ඇත්තම කතවක් අමිමාලට .ඇස් වලට කදුලු එනව එ විරිදු ඇහුවම
@nihaniniluka506
@nihaniniluka506 3 жыл бұрын
මගෙ අම්මෙ ඔයාට මම ගොඩාක් ආදරෙයි ..මගෙ අම්මා වගෙම මහත්තයගෙ අම්මත් එ ව්ගෙයි අපි දෙන්නට හොඳ අම්මලා දෙන්නෙක් ඉන්නවා ..ඔය දෙන්නටම බුදු සරණයි......
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 3 жыл бұрын
Ape video බලන්න එන්න හොඳේ
@gravitymobile3098
@gravitymobile3098 3 жыл бұрын
මල්ලි හරිම හැඩයි හැමදාම ඔබේ විරිදු තිසරණ සරණයි නුඔට නුඔ වැදු මවටද
@suneethadesilva8300
@suneethadesilva8300 4 жыл бұрын
බුදු සරණයි පුතේ මෙවැණි විරැදු වලින් අැත්ත එළිකරාට තෙරැවණ් සරණයි ශක්කිය දහිරි ලැබේවා...
@arohini9468
@arohini9468 4 жыл бұрын
Ramahi .ROHINI
@සපුමිනිසාරා
@සපුමිනිසාරා 4 жыл бұрын
ගොඩක් දුකයි තෙරැවන් සරනයි අමිිමෙිි
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 жыл бұрын
තෙරුවන් සරණයි හරිම දුකයි
@hemakanthirathnayaka6007
@hemakanthirathnayaka6007 3 жыл бұрын
Harima ලස්සනයි budu සරණයි jesu පිහිටයි
@sashinimadushika5923
@sashinimadushika5923 3 жыл бұрын
උපදින හැම බවයකම මම නම් පතන්නේ මගේම අම්මා වෙන්න කියලා .මගේ පන♥️♥️♥️
@chandanimalkanthi4621
@chandanimalkanthi4621 2 жыл бұрын
ලස්සනයි අයියේ හැමදාම ඔයා ම්නිසුන්ගේ හදවතට දැනෙන්න ව්රිදු කිව්වා 🌹🌹🌹🙏🙏🙏
@sankavimukthi1813
@sankavimukthi1813 Жыл бұрын
වැරදි කරන අයට හැදෙන්නත්, ඕනම කෙනෙක්ට අහන් ඉන්න හොඳ ආදර්ශමත් විදියට කියන විරිඳුවෙන් ඕනම කෙනෙක්ගෙ හිත නවතිනවා කටහඬ ළඟ 🙏❤️
@mohamedaskan2973
@mohamedaskan2973 4 жыл бұрын
මල්ලි ඔබගේ විරුදු කවි හරිම ලස්සනයි ඔබගේ විරුදු මම හානවා hana hana හරිම ලස්සනයි ඇත්තටම ඔබට සියලු දෙයියො උන්ගේ ආශිර්වාදය ලැබේවා වැරදිලා තිබ්බොත් සමාවෙන්න ඔයාට බුදු සරණයි devi pihitai
@thilankadilshan4237
@thilankadilshan4237 Жыл бұрын
ඇත්තටම අයියෙ කියන්න වචන නෑ එතරම් ලස්සනයි අයියෙ ඔයාගෙ කවි ඔයාගෙ අම්මාටත් තෙරුවන් සරණයි අම්මේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@හිරුහිරු
@හිරුහිරු 4 жыл бұрын
නලින් අයියේ.ඔයාටත්.තෙරුවන් සරණයි !!!..
@tharindulakshan6795
@tharindulakshan6795 2 жыл бұрын
මේකනම් පිස්සුවක් අයියේ....🙏 අයියාට තවතවත් මේවගේ නිර්මාන කරන්න ශාක්තිය ධයිර්ය ලැජාවෙ !
@makakw1959
@makakw1959 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ඇත්තටම දුක හිතුණා ඔයාට බුදු සරණයි තවත් ලස්සන විරුද්ධව කින් හම්බ වෙනවා
@bollywood1376
@bollywood1376 3 жыл бұрын
අම්මට ඕන තරම් බැනල තීනව.. ආයනම් ඒම කරන්නෙ නෑ😭😭😭
@rosalindamarimar8368
@rosalindamarimar8368 3 жыл бұрын
Ane oyage virudu harim lassanai godak ,🙏🙏🙏🙏🙏😔😭😭😭
@shashiniishanka8295
@shashiniishanka8295 3 жыл бұрын
බුදුසරණයි 🤗🤗
@indikaekanayaka691
@indikaekanayaka691 4 жыл бұрын
ඒකට නම් කදුලු ආව.බුදු සරණයි
@priyanthikusum6463
@priyanthikusum6463 3 жыл бұрын
හරිම ලස්සනයි අහගන ඉන්න පුළුවන් ඔන walawak taruwan සරණයි
@kvindusnkalpa3460
@kvindusnkalpa3460 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ💗💗💗 කදුලුත් ආව
@ChandraChandra-hm4iq
@ChandraChandra-hm4iq 4 жыл бұрын
ගොඩක් ලස්සනයි putea
@kuwakuwait7587
@kuwakuwait7587 2 жыл бұрын
මල්ලිඔයාගෙ,හදවතහරිමලස්සනයිමැදපෙරදිග,ඉන්අපටසතූටුයිමල්ලි
@chalaninimeshika7762
@chalaninimeshika7762 4 ай бұрын
නලින් අයියේ හරිම ලස්සනයි....ආඩම්බරයි....
@lowethruwanproduction5632
@lowethruwanproduction5632 4 жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@sasindu7292
@sasindu7292 3 жыл бұрын
ඒ කවි ටිකනම් බොක්කටම වැදුනා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@gvggfggg4432
@gvggfggg4432 2 жыл бұрын
හරිම දුකයි පුතාගේ විරැදුහරිම ලස්නයි පුතාට සම්මා සම්බුදු සරණයි
@hasithalakmal4349
@hasithalakmal4349 4 жыл бұрын
ආදරෙයි panawage mage ammata aiye ලස්සනයි බුදු සරණයි
@malika7786
@malika7786 4 жыл бұрын
අම්මා මගෙ බුදු වේවා
@sujithbentias6890
@sujithbentias6890 3 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයාට දෙවි පිහිටයි
@sujithbentias6890
@sujithbentias6890 3 жыл бұрын
හරිම දුකයි අයියෙ එ අම්මා පවු අයියෙ
@rasikarathnayakka582
@rasikarathnayakka582 3 жыл бұрын
Harima lassana ahnna ahnna asai oyage virudu budu saranai aiya
@Pathumvishwajith822
@Pathumvishwajith822 4 жыл бұрын
Godak dukai taruwan 💕💕💕💕saranai ammaeta malli oyata 💕💕💕💕budu saranai
@පැතුම්සුලෝචනවිරක්කෝඩි
@පැතුම්සුලෝචනවිරක්කෝඩි 4 жыл бұрын
නලින් අයියෙ සුපිරි....
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරනයි දෙවිපිහිටයි
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Ane Pau deyyane Amme budu saranai devi petai godak lassnai obage virudu budu saranai devi petai parissamin virudu kiyanna👍👍💐💐💐💐💐💐💐😍
@supunsupun6486
@supunsupun6486 4 жыл бұрын
හාඉ
@gamingwithpasiya4546
@gamingwithpasiya4546 4 жыл бұрын
Ettamai lassanai👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 92 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
virindu nalin new "gabsawa"
6:14
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1 МЛН
Katharagama Rumatiya
44:51
ඩිජිටල් අසපුව - Digital Asapuwa
Рет қаралды 392 М.
karanna ammage leli thawamath hoyanawa keli
14:02
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 397 М.