KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සන පවුලක් එක මොහොතකින් සුනුවිසුනු වී ගිය හැටි...අධිවේගයේදී මල් කැකුළු දෙකක් මිලින වී යයි...
1:53
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 155 | 2024-12-12 | Hiru TV
21:32
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Don’t Choose The Wrong Box 😱
00:41
Чистка воды совком от денег
00:32
Farmer narrowly escapes tiger attack
00:20
කතානායක සහ පට්ටම | Viridu Nalin විරිදු නලින්
Рет қаралды 17,745
Facebook
Twitter
Жүктеу
1
Жазылу 564 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 312
@viridunalin
4 сағат бұрын
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු. නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න (whatsapp imo / වට්සැප් ඉමෝ) හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
@KsellammaKsellamma
2 сағат бұрын
Hi
@MaddumageSusantha
4 сағат бұрын
අපිත් මාලිමාවට චන්දය දුන්නේ ඒත් කරන්න දෙයක් නෑ මුළු රටේම මේක ප්‍රස්නයක් වේලා තියෙන්නේ අපිට ආචාර්ය පට්ටම් වැඩක් නෑ ඒ උනාට බොරු කිව්වා නම් ඉදරිය පැහැදිලි නෑ
@malkanthibiyanwila2900
2 сағат бұрын
අනිවාර්යයෙන් ම අපිත් මාලිමාව ගේන්න ගොඩක් මහන්සි උනා ඒත් මොනවාද මේ වෙන්නෙ
@lalitudawela288
Сағат бұрын
චන්දෙට කලින් කියාපු දේවල්වලින්ම ආපහු ආණ්ඩුවට reply කරන කාලෙක මේ වගේ ප්‍රශ්න ඇතිවීම ගැන ගොඩක් කනගාටුයි.මේ වගේ උපාධි ප්‍රශ්න තව කීපයක් තියෙනව කියල social media වල යනව. අවුලක් නෑ ගමේම අය චන්දෙ දුන්න නිසා ශේප්, නැත්නම් වැඩකරපු අපිට යන්න තැන් හොයන්න වෙනව.
@mahabandalageajith1783
53 минут бұрын
කතාව සම්‍පුර්න ඇත්ත බොරැ නම් මරිසි නොදා පක්ෂයේ නම්‍්‍ඹුව තියල පල ❤
@CharinduThakshana
2 сағат бұрын
නියමයි. වැරැද්ද වැරැද්ද විදිහට දකිමු කාටවත් කඩේ යන්නැතුව ❤
@prabhathchinthaka3745
2 сағат бұрын
පැත්තක් නොගෙන රට වෙනුවෙන් විරිදු කියන එකට හරිම සතුටුයි ඔයාගේ අනගතයට ජය වෙවා ❤❤❤❤❤
@OpanayakaTekla
2 сағат бұрын
ඕව එච්චර හිතන්න ඕනෙ නැ.මෙච්චර කලරට කලේ උපාධි ආචාර පට්ටම් තියන උන් නෙවෙයිනෙ නෙහ්..
@MadhuSudarshanee
2 сағат бұрын
ඒකනෙ උන් යැව්වො ගොනෝ
@DuleekaRathnayake-d5n
4 сағат бұрын
මල්ලියෝ පටන්. ගන්න. කොටම අහුවෙන හොරු. අයින්. කරමු. නේද... එතකොට අනාගනෙ. ප්‍රශ්න නැති වෙයි නේද සුභ පතනවා. ඔයාට ❤❤
@saviya4038
Сағат бұрын
Aurudu 76k tisse thope un horaa kewe e horu rela ain kalanam me ratata mehema weida
@CharinduThakshana
Сағат бұрын
@@saviya4038 උන් හොරාකාපු නිසානෙ යකෝ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. උන් ගාවත් පරණ හොරුන්ගෙ ප්‍රතිපත්ති තියෙද්දි උබ ඒව අනුමත කරනවද? වහලෙක් වෙන්නැතුව වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්.
@thusharifernando9519
4 сағат бұрын
හරිම වටින විරිදුවක්.අනිවාර්යෙන්ම කෙලින් උත්තරයක් අවශ්‍යයි.
@nuwanbuddika4896
2 сағат бұрын
නලින් පුතා මේ දවස්වල අපිත් මුණ හංගන් ඉන්නේ. එක එකා ගෙදරටම ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තරයක් නැතුව.
@deepajayalath
Сағат бұрын
ඉවසිමේන් ඉන්න උත්තර දෙයි වෙලාවට"
@Rohinigph
2 сағат бұрын
හරියටම දන්නෙ නතුව බොරුවට කලබල වෙන්න එපා.නලින් ..මේතරම් කලක් ඔයා කියපුව ඔක්කෝම හොදයි ..ඒත් ඔයත් මඩ ගාගන්න එපා...ඉන්න ටිකක් බලන්..
@PandiyanMeganadan
2 сағат бұрын
GOOD SUPER
@shamaliweerasinhe5262
2 сағат бұрын
ඒක ඇත්ත 👍
@noaholiver-k1u
Сағат бұрын
හරියට දැනගන්න දන්න කෙනෙක්ගෙන් අහන්න
@nilushaudayangani890
2 сағат бұрын
😊කලබල වෙන්නැතුව බොලේ ......ඉවසල බලන් ඉමු හොඳේ 😊
@SumedaGunathilaka
2 сағат бұрын
බොරු කීවා නම් ඉල්ලා අස්වෙන්න මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාව අපහසතාවයට පත් කරන්න එපා .අපි හොරු මංකොල්ල කාරයන්ට ,බොරු කාරයන්ට විරුද්ධ චන්දය දුන් අය ,අනුර සහෝදරයා ,රජය අපහසතාවයට පත් නොකර තීරණය කරන්න .අපි මාලිමාව සමඟ ජය වේවා
@Rathnayaka-G5S
3 сағат бұрын
පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්න ඔන්නැ නේද
@noaholiver-k1u
Сағат бұрын
ඒක අදාල පිස්සන් කොටුවට පාර්ලිමේන්තුවට නොවේ
@sumithjayasinghe7146
2 сағат бұрын
අනේ අපේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ...අනේ මන්දා..
@KalyaniChandra-gv9nw
2 сағат бұрын
මිනිස්සුන්ට නෙවෙි පුශ්න විපක්ෂයට
@hasaralpharmacy-yt8ch
2 сағат бұрын
මේව ලොකුවට ගන්ඩ එපා මෙච්චර කල් උපාදි තියෙන උන්ද රට පාලනය කලේ
@DSMbestfrind
2 сағат бұрын
😂
@CharinduThakshana
Сағат бұрын
උපාධිය නැති එක නෙවෙයි හරකො ප්‍රශ්නෙ. මිනිස්සුන්ට බොරු කියපු එක 😂
@nishanthaedirisingha640
Сағат бұрын
@@hasaralpharmacy-yt8ch hariyata hari💯
@sajithaarunakumaripathiran9276
Сағат бұрын
Mita kalin boru kiyapu Un nadda mega withdrawal malamute wathawata boru kiyanne
@CharinduThakshana
Сағат бұрын
@@sajithaarunakumaripathiran9276 යකෝ. උන් බොරු කියපු, හොරකම් කරපු නිසා නෙ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. අලුත් අයත් එහෙම කරද්දි උබ ඒක හරි කියල ද කියන්නෙ. කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්. වහල් නොවී.
@chandralathajayatilaka7214
3 сағат бұрын
මෙතරම් ජනාධිපති තුමා රට හදන්න කෑ ගහන වා. හැදියල්ලා දැන් මිනිස්සු නෙ..රට හදන්න උදවු කරන්න.තෙරැවන් සරණයි
@MilroyFernando-nz5ve
2 сағат бұрын
නලින් මල්ලියා මරු මරු ඔන්න ඔහොම කෙලින් කතා කරපන් කොල්ලෝ මොකද දකින ඇත්ත පෙන්නලා දෙන එක තමයි ඔයා වගේ මනුස්සයෙක් කළ යුතුම දේ?
@RohithaKannangara-e7r
3 сағат бұрын
සුපිරිම සුපිරි අදහස් ටික මේක ඇත්තක් නම් මේකා කරල තියෙන්නෙ අමු තක්කඩි වැඩක් මුලු රජයටම කැළලක් මාලිමාවට කළ නින්දාවක් කතානායක තනතුරෙන් පමණක් නෙමෙයි මන්ත්‍රිකමෙනුත් පන්නන්න ඕනෙ කළ වංචාවට මෙය ජනතාවට කළ මහා නොමග යැවිමක් මේ වගේ වැඩක් වෙනත් පක්ෂයක කෙනෙක් කළානම් එච්චර අවුලක් නැ JVP කාරයෙක් කළ එකයි අවුල ඒ මොකද JVP අය කියන්නෙ හැම විටම රටට ආදර්ශ දෙන අය නිසා NPP ය අනිවාර්යෙන් මොහු ගැන තින්දුවක් ගත යුතුයි 🙏
@nuwanandra5153
3 сағат бұрын
ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය තමයි අඩුම තරමේ කථිකත්වය. ඉතින් දැන් දැලි ගැවිලා ඉවරයි. ඉල්ලා අස්වීම හෝ අස්කිරීම හැකි ඉක්මනින් කලයුතුමයි. ජනතා ආණ්ඩුව ලේසියෙන් වැටෙන්න දෙන්න බැහැ අපිට
@sandeepakodithuwakku2618
2 сағат бұрын
Me...comment eka mn twa dakka..😮than deka thunakama
@GWalakuluge-nm9et
40 минут бұрын
Janadipathi thumani. Dicipline action ganna Neethiya hamuwata kriyathmaka kara parlimenthu Asunan nerapa harinna.Jvp paksayan evath karanna.
@NandaniAmbawatta-ne7tw
25 минут бұрын
Hrima amaruwen me Rata malima pkshaya Hoda da gatta Aya hri parisamin Reka gata utui vrudu pute oyata jaya. Wewa.
@Nilukaranathunga-g8e
50 минут бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරන එකට ස්තුතියි❤❤ .බොරුවට වැඩි ආයූෂ නැ.ඔයාගේ කතාව සගතික ඇත්ත.👍
@DiniduBimsara-t9h
2 сағат бұрын
ඇත්ත සහෝදරයා කවුරු උනත් මිනිස්සු රවට්ටනවන් ඒක වැරදියි.ඇයි බොරු කලේ කාවද රවට්ටන්නෙ ඇයී උත්තර නොදෙන්නෙ.අයි අක්ෂන් නොගන්නෙ.
@upulpathmasiri1310
2 сағат бұрын
හරිම දේ වෙලාවට කියයි මාලිමාවේ අය,,
@tms4698
Сағат бұрын
ඔය විරුද්ධ වාදී මඩ ඈ තව ටික දවසකින් රෙද්දෙ රෙවෙයි
@talkwithnethula
Сағат бұрын
නලින් අයියෙ ඔයා කලබල වෙන්න එපා බලමු මොකක්ද උත්තරේ කියලා
@LathaAbeykoon-p7h
3 сағат бұрын
අපිත් මාලිමාවට චන්දෙ දුන්නේ ඒ වුනාට 76 අවුරුද්දක් වුනේ මේවගෙ හොර බොරුද ජනාධිපති තුමා මේකට පියවරක් ගනියි හොදම දේ තමයි ඉල්ලා අස්වීම
@a.thamidudhananjaya4470
3 сағат бұрын
මම දන්න විදියට එයා ආචාර්ය උපාධිය සහතිකය තාම ලැබිල නෑ එයාට උපාධි යක් තියනවා ❤❤❤❤❤
@SamanthaAnanda-e9g
2 сағат бұрын
i ninden aharila wage inna epa Meka ape rata hode anurage newwi
@MadhuSudarshanee
2 сағат бұрын
එයාට ලොකු ලබ්බක් තියෙනව ..මම ඊයෙ අතගාල බැලුවා .
@ASGVDDD
Сағат бұрын
@@MadhuSudarshanee 🤣
@pushpawikramanayake7939
12 минут бұрын
Waif duwa.putha.thun denama doctarsla.thama lebila nelu.sudage vedeo ekak Dala thiyenawa duwa ekak vedeo ekak karanawa kewalu suda ekak .
@S.rRamees
2 сағат бұрын
නලින් මල්ලි ඔහොම තමයි නිහතමානීව ඉන්න ඕන වැරැද්ද කවුරු කරත් නීතිය එකයි.
@NaviduSathsara-n2z
6 минут бұрын
අනේ මන්දා බන් මුනුත් හොරුද මන්දා 😒 චන්දෙ දීපු එක ගැනත් දුකයි බන්🥺♥️
@ChathurangikaKumudu
3 сағат бұрын
ඔයත් උත්තර නැත්තෙ පරක්කු ඇයි කියලා බැලුවා😊😊අපිට ආචාර්ය පට්ටම වැඩක් නෑ...හැබැයි වරදක් කලානම් අනිවාර්යයෙන් ම දඩුවමක් ඕනේ
@IndikaAjantha-s7e
2 сағат бұрын
ඇත්තටම මමත් දුන්න.වහල් නොවී ඇත්ත කථාව.👌👍♥️
@noaholiver-k1u
Сағат бұрын
රටේ හොරු අල්ලන්න පෙර මාලිමාව හොරු ටික අල්ලලා ඉමු හොදේ
@sanekalamanda608
49 минут бұрын
Good one Nalin.. හත් පොල කියන්නේ ඇඟේ කොහේ තැන් වලටද.. Just to aware..❤
@AsankaKumara-g2q
3 сағат бұрын
කවුරුත් එකයි විසිල් විතරයි බල්ටි නෑ
@ChandiPerera-l1u
2 сағат бұрын
අද දැනගන්න ලැබුනු විදියට ජපානෙ කියල තියෙනවා ඔහුට මහාචාර්ය උපාධි පිරිනමලා තියෙනවා කියලා අනික නිහඩව ඉන්න එක තමා හොදම විසදුම... පිරුනු කලේ දිය නොසැලේ කියමන මතක් වුනා..
@Track____zeezer
2 сағат бұрын
හරියටම හරි
@santhasantha9275
42 минут бұрын
මල්ලි.👌
@වජ්රාහෙලඔසු
2 сағат бұрын
රටේම ආදරය දිනූ අනුර ඇතුළු j V P සුලුපිරිස ද දසකහයක් තිස්සේ කැපවීම්කර පරම්පරා දෙකක ලක්ෂයකට වැඩි උගත් තරුණ තරුණියන් පොලවට පස්වී තවත් දහස් ගණනක් අමානුෂික වධවේදනා විද දිවිබේරුනත් අරමුණ ඉටුවූ උණුසුමේම මේ ආචාර්ය විගඩමක් නිසා උණුලේ හලා දුක්කදුලු මැද ජයගත් අකුරු තුන රැකගත් ගව්රවය හෑල්ලු වීමට ඉඩනොදී ඉක්මනින්ම තීරණයක් ගතයුතුයි.
@RathnaAmaral
3 сағат бұрын
කතානායක.අවුලක් නැහැ කකුලෙන් අඳින්නෙ කලින් ඉදපු කතානායකවරයා ගැන කොහොමද කියල
@eyeapple4593
Сағат бұрын
Yes
@m.nuwandhananjaya5084
2 сағат бұрын
වෙනත් ප්‍රශ්න නැති වෙන කොට මොකක් කරම්ද... මේ ප්‍රශ්නයවත් අරගෙන බයිල නටමුද...
@MapagedaraJayasinghe
46 минут бұрын
අපිත් ඔබ සමගයි
@gangaappuwa7795
Минут бұрын
Aneeee mita kalin hitiya serama hoda upadi darida aneeee malimawa wattanna mai Dan elawanna oyath owata ahuwenne natuwa inna nalin malliye budusaranai jesu pihitai 🙏🙏🙏❤️❤️❤️
@victorjayantha4003
2 сағат бұрын
ජෝෂප් මයිකල් සහ ගාමිණී ෆොන්සේක එහෙමත් ඔය තනතුරේ හිටිය නොවැ. මොන අධ්‍යාපනයද!!!
@thiwenkulathilaka1666
Сағат бұрын
ඒක නං ඇත්ත මල්ලි
@ThilakJayasinghe-w8m
2 сағат бұрын
You are great,come .forward like that.
@gamagegamage1501
2 сағат бұрын
නලීන්.., උබගේ වීඩියෝ මමත් බලනව. මෙවැනි දේ ගැන ඉක්මන් වෙන්න එපා.. මමද දන රින නොදනිමි.. මේ වීඩියෝවට ඔබ ඉක්මන් උනා වැඩි කියලයි මට හිතෙන්නේ. හරි උනොත් උබ ගොඩ වැරදුනොත් උබ චොර
@SamanthiAndris
Сағат бұрын
නියමයි මල්ලි ජයවේවා ❤❤❤
@arjunawimalasena-t7c
2 сағат бұрын
කතානායක වෙන්න ආචාර්ය වෙන්න ඕනද ? හරි ආචාර්ය තිබ්බා කියලා අපිට පාන්ද ? ආචාර්ය නෑ කියලත් අපිට අවුලක් නෑ
@LaLalani-u2d
Сағат бұрын
Gampaha posted wala thibua Dr.... Kiyana wachaneta chande dunna api 😢😢😢
@shereenbuhar846
13 минут бұрын
Great dear have a good day God bless you and your family take care dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@negambopathum1701
5 минут бұрын
ඔකේ ඉන්න ගොඩක් අය හොරුන්ගෙත් හොරු .. තනිකර බොරුම කෙලින පච ටිකක් ඉන්නෙ අයේ මිනිස්සු රැවටුනා විතරයි
@surangarasnayaka1408
Сағат бұрын
නියමයි නලින් මල්ලි උබ කෙලින්
@NilanthiKumari-e6h
Сағат бұрын
Niyama viridu adarei
@pradeesamadumage5428
45 минут бұрын
අනිවාර්යෙන් ❤️
@NirodaSampath-c4m
3 сағат бұрын
තුන්වෙනි පුරවැසියත් එහෙනමි හෙරෙක්...😮
@smhs3313
3 сағат бұрын
ඒ මනුස්සය හොරෙක් නෙවෙයි .
@Sand_At_youtube
3 сағат бұрын
@@smhs3313 නැතම්?
@sachiya12adhi
3 сағат бұрын
මෙච්චර කල් පලවෙනි පුරවැසියගෙ ඉඳන් හොරුනෙ😂😂 හැබැයි මුදල් හොරකම් කරලා නෑ
@kameldilhara7589
2 сағат бұрын
@@sachiya12adhi මුද්ල් හොරා කාපු උන් විතරද බං හොරු ... 😂😂😂
@sachiya12adhi
2 сағат бұрын
@kameldilhara7589 ඒ හෙරු නිසානෙ අපේ රට දුප්පත් උනේ..අපිට බලපෑමක් වෙන්නෙ අපේ මහජන මුදල් හොරක්ම් කරන එක..
@deepaniranasinghe3255
Сағат бұрын
17 වෙනිදා ට උත්තර දෙනවා ලු.
@deepanisirisena9465
Сағат бұрын
Nalin obata kondak thiyanawa weradi dayta weradi kiyanna. Ath malimawata chanday dunna godak ayata aka ne. Wahallu wagay aka anumatha keranawa. A athin oba great❤
@SusanthaSubasinghe-c3d
2 сағат бұрын
නියමයි 🌹🌹🌹
@PradeepPrasanna-th2ds
3 сағат бұрын
Niyamai weradda dutu thana kathakarana oba Wani aya ratata wasanawak
@vishakarajapaksha4041
3 сағат бұрын
.පහුගිය ආන්ඩුවල දෙකපාස්.එවුන් හිටියේ.විරින්දු.කේමත්.ටිකක්.නවට්හ්ත්නවද්.විසද්නකල්
@DishanayakaK
Сағат бұрын
අනිවාර්යයෙන්ම චදෙ දුන්නෙ රටක් ගොඩ ගන්න රටට වැඩ කරන්නයි බොරු නොකර
@donameriyan
49 минут бұрын
වටපිටාවෙ. සහය පල කරපු මිනිස්සුන්ට අවස්තාවක් දුන්නෙ ඔවුන්ව විස්වාස කරලානෙ ඉතිං ඒ වංචාව කරන උන්ගේ. හිත් කියවලා නැතුව ඇති , බෝදිසත්වයෝ වගේ පෙනිහිටින. කට්ටයෝ ඉන්නවා😂😂😂😂 මේ රට හරියට කරනවානම් ආචාර උපාධියට වඩා , හෘදසාක්ෂිය තියෙන්න ඔනේ 😂😂😢😢😢වැරදිනම් වැරදි 😂😂😂😮😮😮
@duldigayu9594
40 минут бұрын
දෑන් ඕවා හෙවිවට මෙච්චර කල් මෝඩයෝ නේද රට පාලනය කලේ.😂😂😂
@dmhsbrathnayake9471
2 сағат бұрын
ඔයා හරි නලින් මල්ලි
@negambopathum1701
7 минут бұрын
ඔයාට ගොඩක් ආසාවෙන් හිට්යේ එත් ඔයාත් ගොඨාට අනුර ගෙන්න ගොඩක් කඩේ ගියා සහෝ
@swarnaaththanayaka
42 минут бұрын
Niyamai
@malikulawardana3463
Сағат бұрын
හත් පොලේ ගෑවිලා ඉවරයි
@LovelyBoatLake-su9zf
2 сағат бұрын
නලින් මල්ලි ඔයාට ජයවේවා 🙏🙏🙏🙏
@deepthiwijesinghe-h7y
2 сағат бұрын
Superb
@surangihewage3039
Сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SriyaniMallawaThanthirige
Сағат бұрын
කලබල නොවී ඉන්න 76 වසරක් රට සූරාකාපු අය බලා ඉන්නෙ වරදිනකල් ඉවසලා බලමු.අපේ රටේ මීට වඩා දේවල් කතා කරන්න තියෙනවා බොරු කීවනම් දැනගන්න ලැබෙයි ජනාධිපති හරි දේ කරයි.
@samanthaacademy5071
Сағат бұрын
ආචාර්ය උපාධි වැඩක් නෑ, මාලිමාව අපිට විශ්වාසය , ඒත් ඇත්ත කියන්න, ❤❤❤❤❤❤❤❤ දරුවන්හට හොද රටක් හදන්න අනුර සහෝදරයා ❤️❤️❤️❤️
@SJayasinghe-mr3ye
34 минут бұрын
එකෙන්ම
@wasanthadasanayake2961
2 сағат бұрын
Great Virudu❤
@lokatharanaya7744
3 сағат бұрын
ලපයගෙ කයියයි පොයියයි කැටයමයි විතරයි වැඩ නෑ 😂😂
@sujeewagamage4839
3 сағат бұрын
ලපය ඔයාගෙ අම්මද
@chutidoni9883
3 сағат бұрын
බලන් හිටපන්කෝ කැටයමේ තරම.. තොපේ එව්න් කරපුවා ඉතින් හදන්නත් එපැයි කාලකණ්ණි හැත්ත
@DoubleAteam0507
3 сағат бұрын
ගමට වෙලා බිඩී කොට උර උරා හිටපූ චූ කොල්ලෝ උබලා මෙවා දකිනකොටත් දුකයි බන්😂👌
@NethmiKaushalya-r1y
3 сағат бұрын
mulinm comment ekk daddi mon hathurat unth hriyt kth krnn igena gnn😊
@Vhhds136
Сағат бұрын
උපන් දින සුබු පැතුම් 200000, 250000, 😂 සල්ලි , 😂 බන කියන්න මහන උන හාමුදුරුවොන්ගෙත් අවසාන අරමුණු සල්ලි, 😂 සල්ලි සමාජට කරපු වින්නැහිය ගැන විරුදුවක් නලින් 😂
@thusharicfrenando8858
2 сағат бұрын
මල්ලී,මෙයාගේ ""ආචාර"උපාධීය ගත්තේ ජපානෙන්.(මගේ දැණුමට අනුවයී).හැබැයී ඒක තාම නිකුත් කර නැති බවක් දැන ගන්න තියේ.සුදා අයියාගේ චැනල් එකට,මෙයාගේ දුව ලගදීම එනවා මේ සම්බන්දව කතා කරන්න.ඒක බලන්න.(දුව පුත,බිරිද සියලුම දෙනා දොස්තරලා)
@s.m.h.mohamed8207
50 минут бұрын
Egollange certificates check karanda one ettada boruda kiyala.
@thusharicfrenando8858
5 минут бұрын
@s.m.h.mohamed8207 අපිට ඕනේ අනේ අපේ මේ රට දියුණු වෙනවා බලන්න.Certificates හොයන්න නොවේ.හොරා නොකා,රටට සේවයක් ඕනේ.ජය වේවා.
@janakimalkanthi7509
42 минут бұрын
Oya diilaa thiyenne uththre nalin😂😂😂😂😂
@talkwithnethula
Сағат бұрын
විශ්වාසයක් තියනවා පැලෙන්න කට්ටිය කලබල වෙන්න එපා
@manjulakodikara1151
3 сағат бұрын
දැන් සැපද 😂
@aindu4690
3 сағат бұрын
තාමත් අපි අනුර සහෝදරයා ඇතුලු සියළු නායක නායිකාවො සීයට සීයක් විස්වාස කරනවා
@COD-x4x
3 сағат бұрын
කාව නැතත් අනුරව විශ්වාසයි...
@IsithaGaming
3 сағат бұрын
@@COD-x4x ow matath btw oya cod gahanavada
@DeB-g8i
3 сағат бұрын
❤❤❤❤❤❤❤
@COD-x4x
3 сағат бұрын
@@IsithaGaming mama nikan game ekak play karala recod karala yt upload kara. chanel ekata namak mathak une na ekai cod kiyala damme
@udayagunasekara
3 сағат бұрын
100% ක් නම් අම්ම තාත්තවත් විශ්වාස කරන්න එපා.
@Kumari-iv3jo
2 сағат бұрын
Malimawata Jaya wawa
@ThusariJayalath-b6p
3 сағат бұрын
කලබල නැතුව ඉන්න ..වෙලාවට එලියට ❤❤❤
@siththarapunchi
2 сағат бұрын
Ei den raahu kaleda 😂
@malkanthibiyanwila2900
2 сағат бұрын
මොකක්ද වෙලාව දැන් සති ගානක් උපාධිය තියෙනවා ද නැද්ද එච්චරයි
@Tilak123
Сағат бұрын
Niyamai machan. Anurata kondak tiyenawada kiyala balanna puluwan case ekak. Kohomath apau chande denne ne denata mathuwela tiyena prashnawalata uththara awe nethnam. Payee tax eka gena kathawak ne. Current bila 30% apu gaman adu karanawa kiwwa. dan kiyanawa awurudu 3k onelu. Thel wala comis eka thama adu wela ne. Deepalla uhtthara apahu chande one nam apen
@dilrukshl
Сағат бұрын
👍👍👍👍👍💪💪💪👍👍👍👍💪💪💪💪
@UserUser-vt8zd
44 минут бұрын
මරු මල්ලි අපිට මරිසි එපා නේද මලියාව දිනවලා අපි පැරදුනාද කියලත් හිතෙනවා 😄😊
@susanthasuzy4473
Сағат бұрын
ඔයත් පටන් ගත්තා මඩ ගහන්න....😂
@GamageSomalatha
3 сағат бұрын
❤❤❤❤ සුපිරිම සුපිරියක්
@DineshGajanayaka
Сағат бұрын
Api oyage okkoma ahuwa hapa ganna wenne ube bole.lajjai
@RoshanKumara-r2k
8 минут бұрын
ATHTHA MALLI.. OYA. GRADE. MANUSSAYEK..❤ KATHA NAYAKAYI. PAHUGIYA. AANDUWE. HORUNGEYI. . ATHARA WENASAK NEHE WAGE..😂😂KATIN BATHALA. AKURA.😂
@lankaranimatharavalley9111
50 минут бұрын
නලින් නාමල් ගේ ඒවත් සොයා බලන්න
@ranjithkodikara7828
Сағат бұрын
මේ පිළිබදව තවම නිවැරදි පැහැදිලි කිරීමක් කරලා නැහැනේ! 17 වෙනිදා පැහැදිලි කිරීමක් කරනවා කියලා එතුමා කියලා තියනවා නේ! එතකම් ඉවසමුකො! විපක්ෂය හදන්නේ මේ හාල්,පොල්, රිලවු, කථානායකගේ ආචාර්ය උපාධිය වගේ මඩ, අවලාද, බොරු චෝදනා කරමින් රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරමින් කුමන්ත්‍රණකාරී ලෙස රජය පෙරළා දැමීමට උත්සාහ කිරීමක්! දැවැන්ත ජනවරමක් අපි දුන්නේ මේක දැනගෙනමයි! විපක්ෂයට සිදුවන්නෙ එළුවගේ පොට්ටනිය වැටෙනකම් පස්සෙන් ඇවිද්ද නරියට වෙච්ච දේ විතරක්ම තමයි!
@jakichan8091
7 минут бұрын
aniwarem ❤❤❤❤
@anojakoumari7303
Сағат бұрын
සහතික ඇත්‍ත.
@sriyanikh3964
3 сағат бұрын
අනිවාර්යයෙන්ම බොරු පට්ටන් පෙන්නන්න ඕන නැහැ අපි පවුල් පිටින් රට ඉදල ටිකට් හදාගෙන ආව මාලිමාවට චන්දෙ දෙන්න විපක්ෂයට මේ හොදටම ඇති තලු මරන්න
@GaminiSenarath-e4c
2 сағат бұрын
Mun....intansanal...horu..malli
@Bartholamewdingleberry
Сағат бұрын
අැයි මේ කෂ්ටිය මේ තරං කලබලේ 😂 කලබල නැතුව ඔහොම යමු කෂ්ටියට ටිකක් රගන්න ඉඩ දීලා තියෙන්නෙ කලට වෙලාවට එක විසදෙයි ඉවසපං පපුව 😂 පිස්සෝ කලබල උනාට ඩොක්ර් කලබල නැති බව දන්නවනේ. ඩොක්ටර් වෙලාවට ඉන්ජේක්ෂන් එක දෙයි. 😂
@chanmaths9874
Сағат бұрын
දැන් විපක්ෂයේ අසරණ වෙලා ඉන්න තක්කඩියන්ට හොඳ අවස්ථාවක් නේද
@ThiliniThilini-vd9cx
4 сағат бұрын
ඇත්තටම .. දීපියව් බොලෙ...පුදනකොට ම කාපු යකා
@DiasH-o4s
Сағат бұрын
Achraya padaviyata api chnda dunnee nehe apita awsya uneemalimaa rajayskbihikarann. Parada vechch awajatakayoo boru hada hada anduwata kelinna hadanwa. Oyatah kiyanne virudu walata eda idanma sawandunna. Obata noteereeda?
@NadeeshaNadeeshadilhani
2 сағат бұрын
හාල් පොල් රිලව් අමතකයි සහතිකේ තියෙනවනම් කිසිම කල බලයක් අපට නෑ.තව ටික දවසක් ඔහෙ නටන්න විරිදු කියන්න දෙමු.youtube කාරයොන්ටත් කීයක් හරි හොයා ගන්න පුළුවන්නෙ😂😂😂😂
@santhasantha9275
43 минут бұрын
මල්ලි 😢😢😢
1:53
ලස්සන පවුලක් එක මොහොතකින් සුනුවිසුනු වී ගිය හැටි...අධිවේගයේදී මල් කැකුළු දෙකක් මිලින වී යයි...
Ada Derana
Рет қаралды 26 М.
21:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 155 | 2024-12-12 | Hiru TV
Hiru TV
Рет қаралды 7 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 41 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 52 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 5 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН
22:12
Club වසන්ත ගැන ඔහුගේ මව කියූ සංවේදී කතාව | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 30 М.
5:38
මේ ඉන්නෙ මිනිස්සුද | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 7 М.
10:11
ගේන්න කතානායක විශ්වාසභංගේ!-වසන්ත මාධ්‍යට ගැම්මට කියයි.අනික් ඒවා ගැන අහද්දීත් සජබට සැර කතාවක්
The Life Traveler
Рет қаралды 19 М.
3:14
බලමුකො කොරන හැටි | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 183 М.
LIVE 🔴 Hiru TV Balaya Live | Episode 574 | 2024-12-12 | Hiru News
Hiru News
Рет қаралды 934
20:58
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 77 М.
1:05
වයිෆ් සහ හාල් පොල් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 21 М.
16:47
ජනපති අනුර, කථානායකව ධුරයෙන් පහ කරයි ?
VFM RADIO 107
Рет қаралды 96 М.
2:08
බලන්නම ඕන විරිදුවක් thank you jaffna | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 87 М.
5:05
අවුරුදු 26ක් හඩන බිරිදක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 13 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 41 МЛН