No video

Virtual Autism Vs Autism | වර්චුවල් ඔටිසම් සහ ඔටිසම් අතර වෙනස | Dishan De Silva

  Рет қаралды 10,264

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Virtual autism is a recent addition to the list of speech and language problems. It is commonly seen in many children and this is causing a lot of confusion to parents.
Here I have tried to make you understand the difference between autism and virtual autism and assist parents who are experiencing this in their children.
For more information on this and for speech therapy please feel free to getting in touch
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
---------------------------------------------------------------------
මේ දිනවල ගොඩක් දරුවන් TV, Phone එක සහ Tab එකට ඇබ්බැහි වීම සුලබව දකින්නට පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් වර්චුවල් ඔටිසම් සහ ඔටිසම් spectrum disorder එක අතර වෙනස මම කතා කරනවා. මෙය වීඩියෝ එක ගොඩක් දෙමාපියන්ටත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.
ඔබේ දරුවාත් mobile phone, tab එකට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න
මේ ගැන ඔබට වැඩි විස්තර දැනගැනීමට හෝ කථන චිකිත්සාව ආරම්භ කරන්න අවශ්‍ය නම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
TAGS
Virtual autism
virtual autism video
virtual autism sinhala
mokakda me virtual autism kiyanne
phone ekata abbahi wela
screentime and autism
phone eka nathwa kama kane naha
baba tv balanawa
baba tama katha karanen naha
autism video
autism sinhala
speech therapy sinhala video
speech therapy
speech therapist
speech language pathologist
speech therapy activities
#virtualautism #screentime #autism #speechtherapy

Пікірлер: 133
@chutibatti5987
@chutibatti5987 2 жыл бұрын
Godak වටිනවා sir mage babath කතා කරන්නේ තනි වචන කිහිපයක් පමණි ...කියන දෙවල් කරනවා..එයාත් කාටුන් බලන්න පුරුදු උන නිසා තමයි කතා කරන එක අඩු උනේ ගොඩාක් පිං ඔබ තුමාට...දැනුවත් කරනවා ට...
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි... දරුවා සමග නිතර කතාකරන්න... Channel එක Subscribe 👍කර දිගටම රැදීසිටින්න... මේ ගැන අනෙක් දෙමාපියන්වත් දැනුවත් කරන්න...
@piyanthapushpakumara2314
@piyanthapushpakumara2314 6 ай бұрын
Ane sir sambanda karaganna nambar ekak kiyannako ape daruwath awrudu ekahamare indala mobail ekata abbahi wela eya mulin hondata katha kala dan eka wachanayakwath katha karanna sir dan eyata awrudu dekahamarak wenawa 😢😢😢
@niroshasubashini4002
@niroshasubashini4002 5 ай бұрын
ඩොක්ටර් මගේ බබත් ටීවී එක ගොඩක් වෙලා බලනවා කතා කිරීමට නම් පුළුවන් ඒත් සමහර වෙලාවට අවදානය අඩුයි එයා නොතේරෙන භාශාව කින් තනියම කියවනවා තනියෙන් ඉන්න තමයි ගොඩක් කැමති එයාගෙ සෙල්ලම් බඩු තව දරුවෙක් ගත්තම අඩනවා මගේ දරුවට ප්‍රතිකාර අවශ්‍යද ඩොක්ටර් 🙏🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
දරුවාගේ වයස කීයද? හා දැනට දරුවා වචන කීයක වාකය කතාකරනවාද?
@ravindraabeykoon8299
@ravindraabeykoon8299 3 ай бұрын
Ane doctor mata oba thumage pon number eka ganna puluwanada
@ravindraabeykoon8299
@ravindraabeykoon8299 3 ай бұрын
Mage babata awrudu 2 masa 5 eya hondata katha kara dan hama wachanayakma gotha gahanawa
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
@@ravindraabeykoon8299 0761 838484
@ranjaniegamage117
@ranjaniegamage117 2 жыл бұрын
සර්ගේ progrem study kireemen Autism ළමයි ට lesson කරන ගුරුතුමයක් හැට්යට ප්‍රයෝජනයක් උනා තව study කිරීමට අවශ්‍යයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි! Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න...
@NimashaRanasinghe
@NimashaRanasinghe 2 ай бұрын
ඩොක්ට මගෙ බාබාට වයස 3 තාම තනි වචන කතා කරන්නෙ 4n ekath ගොඩක් බලන්න කැමති කැරකෙන දෙවල් දිහත් බලන් ඉන්න කැමතියි මට උදව් කරන්න ඩොක්ට
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
අවුරුදු තුනක් වෙනකොට දරුවාගේ කථන හැකියාව මීට වඩා වැඩි විය යුතුයි. දරුවාව ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක්ට යොමු කරන්න. තවත් බලන් ඉන්න එපා වැඩි විස්තර සඳහා අමතන්න 0761838484
@vimarsanarahubaddha5310
@vimarsanarahubaddha5310 Жыл бұрын
Sir I’m following special needs diploma and these videos are very helpful for me Please do more Good luck 👍🏻❤️
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Thank you so much for the feedback!
@hewagamagedamayanthi1405
@hewagamagedamayanthi1405 Жыл бұрын
Doctor, virtual outisem හැදුන දරුවෙකුට device එක පරිහරණය කරන එක සීමා කරහම autism අඩු කරගන්න පුළුවන්ද නැතහොත් ස්ථීරවම නැති කර ගැනීමට පුළුවන්ද? සහ virtual outisem දරුවනුත් ඇස් දිහා බලලා කතා කරන්නේ/ බලන්නේ නැද්ද?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබ නැවත වරක් මේ video එක බලන්න. Virtual autism සහ Autism කියන්නේ දෙකක්. දරුවාගෙ වයස කීයද?
@user-dm3qj2jd6e
@user-dm3qj2jd6e 2 ай бұрын
Sar mage daruvata awrudu 3 masa 7 eya taniyama inna kamati nh gedara ayath pita ayath babata gataluvak nh lagata yanava hina venava vadaganna ath 2ka dikkaranava eth katakaranava aduy vachana 8k vage tamay tavama kata karanne eth sipa ganim pratikshepa karanne nh otisam lakshana athtema nati taram eya ayyava anek ayava anukaranaya karanava doctar mage daruvata otisam tathva nativa ati neda
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
මේ ලක්ෂණ පමණින් මට කියන්න අපහසු දරුවාට ඔටිසම් තත්ත්වය තිබෙනවාද කියන එක. අවුරුදු තුනක් වෙනකොට දරුවාගේ කථන හැකියාව මීට වඩා වැඩි විය යුතුයි. එය ලොකු ගැටළුවක් වෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම තිබුනොතින් එය ගැටලුකාරී තත්ත්වයක් විය හැකියි. දරුවාව ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක්ට යොමු කරන්න. තවත් බලන් ඉන්න එපා වැඩි විස්තර සඳහා අමතන්න 0761838484
@sanjankavinda2946
@sanjankavinda2946 Ай бұрын
Doctor, mage babaGe wayasa awurudu 4. Eya cartoon balala godak wachana kathakaranawa. Eya katha karanne english walin witharai. Eth api sinhalen kyana dewal okkoma therenawa. Autism gena danagaththa nisa api screen time adukarala thiyenne. Dannm dennema nethi tharam. Sellam karaddi thaniyama inna balanawa. Eyata kathakaraddi tikak wela gihin thamai reply karanne. Normal activities karanawa. Nursary weda nam karanna kemathi na. Mekata doctor meet wenna onada? me deth virual autism wala lakshanada? Please advise
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
දරුවා පරීක්ෂා නොකර මට යමක් කියන්න අපහසුයි. දරුවා දැනට වචන හතරක වාක්‍යයක් කතා කරන මට්ටමේ ඉන්නවාද? වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@KNOWLEDGECT693
@KNOWLEDGECT693 2 жыл бұрын
සර් , අපේ බබාට අවුරුදු 2යි . එයා තාම කතා කරන්නෙ නෑ. එක එක ශබ්ද පිට කරනවා. අවුරුදු 1 දී විතර වචන 3 ක් හතරක් කිව්වා දැන් ඒකත් නෑ. 4n එක බලනවා. 4n, Lap , tv වලින් ඈත් වුනොත් කතා කරන්න පුළුවන් වෙයි නේද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒවා ඈත්කරන්න. සමහර විට කථන චිකිත්සාවත් ඒ සමගම ආරම්භ කරන්න වෙයි... වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් මාව අමතන්න..
@NiranjanNavarathnam
@NiranjanNavarathnam Ай бұрын
Sir I need the speach therapy
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
Please call us on 0761 838484
@yohaninimeshika5179
@yohaninimeshika5179 Жыл бұрын
Sir mge nngit dn wysa15i eyt thniyen alln awidinn bh kth krnneth amm kiyl withri ek sanip krnn beriekkd ane reply ekk dnnk eyt hira wel innm ona kwru hri
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
අපිට එයාව මුලින්ම පරීක්ෂා කරන්න වෙනවා. ඊට පසුව අපිට Speech Therapy පටන් ගන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@chandimanayana3735
@chandimanayana3735 Жыл бұрын
Mata thibuna loku getaluwak visaduna thanks doctor....namuth mata hitha ganna be me thathwa 2n baba mona thathweda inne kiyala eya babala ekka ekathu wela sellam kranawa eth gedara thaniyama nisa eyage paduwe sellam karanne...phone eka dekkoth vitharai sindu cartoon balanna illanne a illala nodunnoth adanawa samahara welawata badu polawe gahanawa minawa hari dekata epa kiuwoth ekamai karanne mona hari deyak dekala illuwoth eka onamai denakal bima peralila adanawa ath deka bima gahanawa kenthiya wedi unama mekata mokada karanne doctor.....babata aurudu 3i masa 3i
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනෙ.දරුවාගේ කථන හැකියාව අඩුයි නම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න..
@thivankathejan8236
@thivankathejan8236 2 жыл бұрын
Sir, mage babata 3yr and 9 months, eya chuuti kale idan godak wela 4n baluwa. api dennagema job nisa eya ekka hitapu kale adu una. chuuti kale hodatama eye contact thibuna. dan eye contact tikak adui kiyala hithenawa. name ekata response karanawat adui. hebei eya loku wedaka nam ehenne na wage innawa e welawata eya asa deyak denawa hari kohe hari yamu kiwwoth duwagena enawa. eya hema thisseme nursary rhyms kiyanawa wheels karakawanawa. hariyata kenthi yanawa. eyata ona de kohoma hari karaganna hadanne. eya prashnayak ahuwama ekama repeat karanawa godak welawata. Eya samahara dewal wachana 3,4 kiyalath kata karanawa. Sir mema video eke virtual autism gana kiyapu dewal ape puthata tiyanawa. Mema thathwaya Virtual Autism wenna puluwanda? ema thathwaya suwa karanna puluwanda?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔබේ මේ ලබාදුන්නු විස්තර අනුව දරුවාට mobile phone එකෙන් දරුවාගේ කථන ලොකු බලපෑමක් ඇතිවී තිබෙනවා. දරුවා පරික්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි.නමුත් මේ විස්තර අනුව දරුවා ලොකු අවදානම් තත්ත්වයක ඉන්නවා. දරුවාගේ කථන සහ භාෂා හැකියාවක් ඔහුගේ වයසට අනුව නැති බව මෙහිදී පේනවා තවත් කල් නොදා වහාම දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 83 84 84
@kalyanagalappaththi9361
@kalyanagalappaththi9361 Жыл бұрын
Sir, i want to channel you do u have any channeling services in colombo area. Plz inform. Thank u
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Hi yes you can meet me at Miracle L speech & hearing center Battaramulla. Please call 0761 838484 to make an appointment. Thank you
@DesikaSamarasinghe
@DesikaSamarasinghe Жыл бұрын
Godak watina desanayak
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
channel එක Subscribe කර දිගටම රැඳී සිටින්න...
@anushakumarasinha5547
@anushakumarasinha5547 9 ай бұрын
Mage babata aurudu 2 masa 5 thama katha karanne na. Phone eken videos balanawa. Doctor contact karaganne kohomada. Plz help me.
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
ඉක්මනින් කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@sisiranath
@sisiranath Жыл бұрын
සර් අපේ දරුවට වයස අවුරුදු 4 මාස 7ක් වෙනවා. දැනට නර්සරි එතට යනවා. කතාව ප්‍රමාදයි. ගණන් කරන්න ඉංග්‍රීසි අකුරු ටින. පුළුවන්, නමූත් වචන කියන්නෙක් නෑ. තෙරපි කෙනෙක් ලගට යනවා සාර්ථක කෑ.. උපදෙසක් දෙන්න පුළුවන් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මුලින්ම දරුවා පරීක්ෂාකරන්න අවශ්‍යයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@muzicfilmhub4545
@muzicfilmhub4545 11 ай бұрын
Thanks good job dr
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
Thank you 👍
@ravindraabeykoon8299
@ravindraabeykoon8299 3 ай бұрын
Oba thumawa munagahenne kohomada
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
Miracle L Speech & Hearing center වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@shanikathennakoon178
@shanikathennakoon178 8 ай бұрын
Thank you doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
You are welcome!
@reena7856
@reena7856 2 жыл бұрын
I m facing same problem sir. My baby s age 1.5 months...he undr screen since his 6 month.. no eye contact..no name response, tiptoes walk, speech dealay , spinning circles and hyperactive... i know he watched to much of mobile...before one week I know about the virtual autism.. then I stop zero screen time .. within week now can see some different of his behavior.. he see the environment like 1st time..little bit of eye contact ..he start to talk somthing..and play with toys.. whn I sing ryms infront of him ... eye contact with me and laughing.. but I m confused is this virtual autism or classic autism? Nd is this curable? Rply me pls?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Without observing your child It's difficulty to comment. But as you mention it can be due to screen time. It's good that you reduced his screen time.if you are confused you can meet a child psychiatric and clarify it. To improve his speech & language you can meet a speech language pathologist. Yes, With reduced screen time and speech therapy virtual autism can be change. If you need more details feel free to contact me on 0761838484 or message my FB Page. Thank you!
@reena7856
@reena7856 2 жыл бұрын
Thank u so much for ur rply
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@reena7856 You are welcome. Please Subscribe the channel and await for more videos like this!
@hansikasewwandi4349
@hansikasewwandi4349 Жыл бұрын
Hi
@anujayawardhana5330
@anujayawardhana5330 Жыл бұрын
Sir,Virtual autism babekta recover wenna kopamana kalayak therapy karanna onada ?mage baba 8months idan 3yrs wenakan tv baluwa.dan masa 8k withara therapy karanawa .speech improvement ekak thiyenawa.autistic features thama thiyenawa .
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඒ සදහා ගතවන කාලය නිවැරැදිව කියන්න අපහසුයි. දරුවාව child psychiatrist කෙනෙකුට පෙන්වන්න. දිගටම Speech Therapy කරන්න.
@maduwanthiniroshani7417
@maduwanthiniroshani7417 Жыл бұрын
Basha dekakin katha karana nisa kathawa therum genime hekiya wa adu wenna puluwan da doctor ?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
නැහැ. මේ ගැන මම වෙනම video එකක් කර තිබෙනවා. ඒක බලන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න...
@okithashashmika1433
@okithashashmika1433 2 жыл бұрын
Thank you sir..
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Thank you for your feedback! Subscribe👍 my channel and await for new videos..
@nibheeshadilanjaleenarasin6634
@nibheeshadilanjaleenarasin6634 Жыл бұрын
Sir , Mata dena ganna puluwanda Autism thathwaye daruwekuta awashya therapy sadaha masekata kee warayak pamana yomu wima pramanawathda kiyala?? Nethnam sathiyakata keepa warayak yomu wiya yuthuda??
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඒක කරුණු කිහිපයක් මත රඳා පවතිනවා. නමුත් වැඩියෙන්ම දරුවාගේ හැකියාවන් මත තමයි තීරණය වෙන්නේ. වාර ගාන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි. සාමාන්‍යයෙන් දරුවෙක්ට Therapy sessions අවමයෙන් සතියට වාරයක් හෝ කළ යුතු වෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@ivoshaniivo550
@ivoshaniivo550 Жыл бұрын
Sir mage puthata masa 3i eyage eye contac eka mase idamma thibbe na ett dn tika tika api diha balanawa meka autisumda
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාට වයස මාස 3වගේ කාලයකින් මේ ගැන කියන්න අමාරුයි. නමුත් දරුවා ගැන අවධානයෙන් ඉන්න. මේගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@thamaliperera4076
@thamaliperera4076 3 ай бұрын
Doctor magee babata water color karanna dunnama eya kalu paatin witaramai color karannee anith colors pawichi karannema naa. Meehema wenna hetuwa mokakda doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
දරුවා පරීක්ෂා නොකර යමක් නිවැරැදිබ කියන්න අපහසුයි. එය දරුවාගේ කැමැත්ත වෙන්න පුළුවන්.
@ranjaniegamage117
@ranjaniegamage117 2 жыл бұрын
Thank u so much sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
You are welcome 😊
@sanduniudeshika4391
@sanduniudeshika4391 Жыл бұрын
Mata mage puthawa sarta pennanna one. Mata sar hamba wenne kohomada.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මාව Miracle L speech therapy center බත්තරමුල්ලේදී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න.
@thishakyhimashi3757
@thishakyhimashi3757 10 ай бұрын
Sirwa hamu wenne kohomada.api avissawella
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
මාව Miracle L speech & hearing center බත්තරමුල්ලේදී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@r.harshani5429
@r.harshani5429 Жыл бұрын
ගොඩාක් ස්තුති සර්. මගේ අවුරුදු දෙකක දුව ෆෝන් එක යම්තාක් දුරට බලනව. කතා කරන්නෙ වචන දහයක් පමන. මම ෆෝන් එක කන්ට්‍රෝල් කරන්නම්. දුව කතන චිකිත්සාව ට යොමු කල යුතුද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න ඕනේ. Speech therapy වලට දරුවා යොමුකරන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
@kumarksamarasinha1002
@kumarksamarasinha1002 11 ай бұрын
​@@DishanDeSilvaa doctor mage lamayata den aurudu 5k wenawa tama hariyata katha karanne ne. Kiyana dewal therum ganna be
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
@@kumarksamarasinha1002 මේ වෙනකම් බලන් ඉන්න එක හොද නැහැ. වහාම කථන චිකිත්සකවරයෙකුට දරුවා පෙන්වන්න. තවත් පරක්කු කරන්න එපා! වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@reena7856
@reena7856 2 жыл бұрын
Sir I don't understand ur language ..pls cn u upload video in English
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Hi Sorry for that. I will add english substitles
@NadishaFernando-u8p
@NadishaFernando-u8p 2 ай бұрын
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
👍
@anushkasriyan3288
@anushkasriyan3288 Жыл бұрын
Dr.Ane mage puthata Oya darken kokada kiyala aduraganna widiyak thiyanawadaa dan eya ta 5years and 6 month,dr.man inne Italy wala pone number ekak ewanna mata contact karaganna.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ ගැන වැඩි විස්තර සදහා 0761 838484 අංකයට කතාකරන්න හෝ whatsapp කරන්න.
@raveenparakrama5125
@raveenparakrama5125 2 жыл бұрын
Mage baba 9 month wage idala tv balanawa sir... api job ekata giyama eya karanne tv balana ekai nidiyana ekai vitharamai.. raata godak wela avadiyen innawa.. baba 1 1/2year weddi katha karana eka api diha balana eka nawathuwa... api tiken tika tv phone adu kara.dan dennema na.. eya dan 4 1/2 year wenawa... eth thawama katha karanne na. Speech theraphy kara... therumak nathi shabda pita karanawa... monawada mage puthata thawaduratath karanna puluwan treatments...
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Speech Therapy නවත්වන්න එපා! දිගටම හා වැඩි වාර ගනනක් කරන්න වෙයි. මොකද දරුවාගේ speech & langauge development එයාගේ වයසට වඩා ගොඩක් අඩු නිසා විය හැකි. හැකි සෑම විටම දරුවා සමග කතාකරන්න. මේ ගැන මම විඩියෝ කරල තියනවා ඒවා බලන්න. ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම කතාකරන්නම්
@dilhanidilrukshi7452
@dilhanidilrukshi7452 7 ай бұрын
Sir lamek innawa eya gana katha kranna sirge nimber eka denna puliwamda
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
0761 838484 අමතන්න. Miracle L Speech & Hearing center
@rasikaharshinigunawardana2206
@rasikaharshinigunawardana2206 2 жыл бұрын
Godak watinama me upades
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි! Channel එක subscribe 👍 කර දිගටම රැඳී සිටින්න...
@user-yl5tw7du1l
@user-yl5tw7du1l 11 ай бұрын
Godak pin ser
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
බොහෝම ස්තුතියි!
@nuwandisanayaka5190
@nuwandisanayaka5190 2 жыл бұрын
Sir mage daruwawa sirge speech therapy walata sambanda karaganna oni. Kohomada karaganna.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මාව සම්බන්ධ කරගන්න කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම කතාකරන්නම්
@nuwanchathuranga1165
@nuwanchathuranga1165 Жыл бұрын
Sir mage babata අවුරුදු 2i
@nuwanchathuranga1165
@nuwanchathuranga1165 Жыл бұрын
Sir mage babata awrudu 2i masa 9i ape bandarawela enne speech therophy walata sambanda wenna contact no.denawada
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@nuwanchathuranga1165 0761 838484 අංකයට කතාකරන්න..
@chamarakasun6015
@chamarakasun6015 Жыл бұрын
ඩොක්ට මගෙ පුතාට අවුරුදු 7ක් වෙනවා එයාට කතා කරන එවා පැහැදිලි නැහැ සමහරක් දේවල් පැහැදිලියි අකුරු ලියනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවාගේ ශබ්ද උච්චාරණය සම්පුර්ණයෙන් වර්ධනය වියයුතුයි. අපි දරුවා පරීක්ෂා කර බලමු. දරුවාට උච්චාරණය කරන්න අමාරු ශබ්ද මොනවද? ඒවා ලියාගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@Ttastudio
@Ttastudio Жыл бұрын
kzbin.info/www/bejne/d3rWi2R5e72eeNE Animation සහ Cartoon අතර
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබේ ගැටලුව පැහැදිලි නැහැ
@shehanimaheshika8198
@shehanimaheshika8198 2 жыл бұрын
මට speech තෙරපිගැන දැනගන්න පුලුවනිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් පුලුවන්.. මගේ Fb page එකට message කරන්න. මම ඔබට අවශ්‍ය විස්තර කියන්නම් facebook.com/speechandhearingshow/
@Nithi-k6q
@Nithi-k6q Жыл бұрын
@@DishanDeSilvaa please send more details
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@Nithi-k6q please call 0761 838484 for more details. I am happy to help you..
@devindiwickramasooriya4727
@devindiwickramasooriya4727 2 жыл бұрын
මට ඔබව සම්බන්ද කරගන්න පුලුවන් විදිය කියන පුලුවන් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මාව සම්බන්ධ කරගන්න කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම කතාකරන්නම්
@madusithu9636
@madusithu9636 Жыл бұрын
සර් මගේ පුතා කතා කරද්දි වචන මතක් කර කර කියනවා එයාට දැන් අවුරැදු 4යි හොදට කතා කරා සින්දු කිව්වා ගාථා කිව්වා වර්චුවල් ඔටිසම් තත්වයක් ඇති වෙලාද phone TV cartoon බැලුවා එයා එයාව හොද කරගන්න පුළුවන් කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මුලින්ම දරුවාගේ කථන හා භාෂා හැකියාව පරීක්ෂා කරන්න ඕනේ. ඊට පසුව ගැටලුව කියන්න පුලුවන් වෙයි. හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න අවශ්‍ය
@anujayawardhana5330
@anujayawardhana5330 Жыл бұрын
Vertual autism thathwaya Sampoornyenma therapy walin normal karaganna puluwanda ??
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් පුළුවන්. නමුත් ඔබ ඉතා සැලකිලිමත් වියයුතු වන්නේ දරුවාට තිබෙන්නේ ඔටිසම් ද නැත්නම් Virtual autism කියල. වැඩි විස්තර අවශනම් 0761838484 අමතන්න
@dinesharanamuka7817
@dinesharanamuka7817 2 жыл бұрын
sir,mage babata dan 2.7 y, eya english vedioswalata godak kamathiy,enisamada manda english words witharai kiyanne, api koi tharam pictures pennala sinhala word eka qwath eya ekata danna english word eka kiyanawa,a to z letters kiyanawa,a for apple widiyata z walatama adala words hariyatama kiyanawa,one to ten englis walin count karanawa,colours adunagena kiyanawa, english sons godak kiyanawa,mama sinhala katha karawanna sinhala vedios dala denawa,eth kamathi naha ewata,ewagema eyata one dewal athin allan gihin illanne,mamai husband dennama work karanawa,dawalta amma witharai baba ekka inne,sir ai mekata hethuwa,thank you
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවා හිතල දැනට වචන කීයක් විතර කතාකරනවද?
@dinesharanamuka7817
@dinesharanamuka7817 2 жыл бұрын
sir one to ten - 10 words a to z - 26 words colours - 10 animals - 10 eya me dewal pothaka ho kohe hari dakkoth pennala kiyanawa sir,ita amatharawa hithunama twincke twinkle,dady finger dady finger,abcd song wage sampurnayenma kiyanawa
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@dinesharanamuka7817 මගේ Fb page එකට message කරන්න. මම ඔබට අවශ්‍ය විස්තර කියන්නම් facebook.com/speechandhearingshow/ අවුරුදු 2 පසුව සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි. මම වැඩිවිස්තර කියන්නම්
@sudeeraperera3378
@sudeeraperera3378 Жыл бұрын
Sir, Can i know which hosppital i can channel u
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Hi you can consult me at Miracle L speech & hearing Battaramulla, Ambalangoda or Asiri hospital. For more information please call us on 0761 838484
@anushikanilrundi9191
@anushikanilrundi9191 2 жыл бұрын
ස්තුතියි සර් ,contact කරන්න ඕන .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතිය. Channel එක Subscribe 👍කර දිගටම රැදීසිටින්න. මාව සම්බන්ධ කරගන්න කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම කතාකරන්නම්
@sadamalirathnayake1613
@sadamalirathnayake1613 2 жыл бұрын
Thank you doctor. Mage babatath screen time eka adu kara nisa den hodin innawa.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම හොදයි.. දරුවා සමග නිතර කතාකරන්න හා කතාකරන්න අවස්ථා ලබාදෙන්න...
@chutibatti5987
@chutibatti5987 2 жыл бұрын
Oyage babage වයස කියද nangi ...
@sadamalirathnayake1613
@sadamalirathnayake1613 2 жыл бұрын
@@chutibatti5987 2 masa 9
@maduesadi1977
@maduesadi1977 2 жыл бұрын
gm sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@maduesadi1977 Good morning
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
ඵ් අයට විටමින් වර්ග දෙනවද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
විටමින් හෝ බෙහෙත් මගින් මේ තත්වය වෙනස් කරගන්න පුලුවන් කියල තාම සොයාගෙන ගෙන නැහැ. ඒ දරුවන්ට අනිවාර්යයෙන්ම Speech Therapy (කථන චිකිත්සාව) ලබා දීම සිදුකල යුතුයි. ඔබට මේ සම්බන්ධව ඕනෑම ගැටලුවක් තිබෙනවා නම් අහන්න...
@user-ly9mj9kr6z
@user-ly9mj9kr6z 7 ай бұрын
Sir,I need to contact you ,
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
0761 838484 අමතන්න
@kashmirajayasundara5726
@kashmirajayasundara5726 11 ай бұрын
Sir l need to contact you
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
You can contact me on 0761 838484
@ayomiwijerathna8158
@ayomiwijerathna8158 Жыл бұрын
Sir help me i want to contact you
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Please contact me on 0761 838484
@ravindraabeykoon8299
@ravindraabeykoon8299 3 ай бұрын
​Thanks
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 44 МЛН
Cure for Virtual Autism - Parent Role
3:33
Daffodils CDC
Рет қаралды 9 М.
ගොතය | Stuttering | Stammering
12:59
Dishan De Silva
Рет қаралды 8 М.
autism kids symptoms ඔටිසම් ළමුන්ගේ රෝග ලක්ෂණ #apemiss
11:31
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН