Пікірлер
@ThushariBalasuriya-pc7yd
@ThushariBalasuriya-pc7yd Күн бұрын
පුතාට අවුරුදු 2 යි මාස 2,දැනට වචන 10 ක් විතර කතා කරනවා ඩොක්ටර්.අම්මා එන්න වගේ වාක්‍ය කියනවා.ගොඩක් වචන වල මුල් අකුර කියන්නේ.මොකද ඩොක්ටර් කරන්නේ මේකට.
@DishanDeSilvaa
@DishanDeSilvaa Күн бұрын
මේ වනවිට මීට වඩා වචන ප්‍රමාණයක් කතා කරන්න ඕන. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. දරුවා පරීක්ෂා නොකර යමක් හරියට කියන්න අමාරුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@mallikafernando7417
@mallikafernando7417 Күн бұрын
මට. උදය වරුවේ. තමයි. කරකැවිල්ල එන්නේ පසුව නැතුව යනව
@DishanDeSilvaa
@DishanDeSilvaa 16 сағат бұрын
පරීක්ශානොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@madushanka_tm_liyanage__
@madushanka_tm_liyanage__ Күн бұрын
❤ Thank you doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Күн бұрын
You are welcome ❤️
@Dananjimadusha
@Dananjimadusha 2 күн бұрын
speech therapy walin babata katha karanna puluwan wenawada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Күн бұрын
කථන චිකිත්සාව කිරීම මගින් ඔවුන්ගේ කථන හා භාෂා හැකියාව වර්ධනය වෙනවා. ඒ සදහා දරුවා මුලින්ම පරීක්ශාකරන්න අවශයි. ඒ අනුව ප්‍රතිකාර ආරම්භ කරනවා. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@DilshanJayasingha-hw8ly
@DilshanJayasingha-hw8ly 3 күн бұрын
Doctor mage babata aurudu 4 i masa 10 eyage kan ehen ne kiyala machine ekk danna kiuwa eka dala MRI test ekk karala snayu badda karanna puluwan kiyala kiyanawa e gena mata pehedili kirimak karanna puluwanda doctor CT scan ekkuth kara doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 күн бұрын
කර්ණශංඛ බද්ධය සම්බන්ධ වෙනම Video එකක් මම කල තිබෙනවා එය බලන්න.
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 күн бұрын
මෙය බලන්න kzbin.info/www/bejne/l4jNl3tvaZqal8Usi=LnHbMR1NNNvaVLed
@nimmadhu8924
@nimmadhu8924 4 күн бұрын
ඩොක්ටර් , අවුරුද්දයි මාස පහයි. කලින් තාත්තා ,අම්මා, බබා, කාක්කා වගේ ඒවා කිව්වා. දැන් අම්ම තාත්තා වෙනුවට අයියා කියල කියන්නේ . අයියා, කාක් කාක් වගේ දේවල් කියනවා. ලොකු කතාවක් කියන්න හදනවා ඉරියව් ,ශබ්ද වලින් .. ඒත් වචන නෑ තවම.හොද නීරෝගී ක්‍රියාකාරී බබෙක්.හොදටම තේරෙනවා දේවල් .තාත්තා යන්න හදද්දී හෙල්මට් එක පවා දෙන්න දන්නවා .
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 күн бұрын
දරුවාගේ කතාව අඩු වෙන එක එතරම් හොද නැහැ.දරුවාට TV, Phone දීම තරමක් සීමාකරන්න. කථන හැකියාව ප්‍රමාදනම් වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@sayumiguruge5525
@sayumiguruge5525 4 күн бұрын
ඩොක්ටර් මට උදේ නින්දෙන් අවදිවි නැගිටින විට කලාන්තය කරකැවිල්ල ඇගට පොඩ්ඩක් වත් පන නැති ගතිය තියෙනවා බෙහෙත් ගත්තත් සුව නැ මට දැන ගන්න පුලුවන්ද මෙයත් කනේ බැලන්ස් නැති වන නිසා සිදු වෙන වාද කියලා ඩොක්ටර් .
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
පරීක්ශානොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඔබේ වයස කීයද? වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@UpulKumara-rh3br
@UpulKumara-rh3br 5 күн бұрын
Maga ammaga oluwa lya kateayk herawala sate 2 wanna pattak pana na mokada karanna ona
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
භෞත චිකිත්සාව සහ කථන චිකිත්සාව ඉක්මනින්ම ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@KaviKavi-oi5qz
@KaviKavi-oi5qz 5 күн бұрын
Docta puthek innawa au daha nawayai eyatath au pahalawen ansa baga rogaya hadune thama hoda na
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
ඉක්මනින්ම කථන චිකිත්සාව හා භෞත චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@M.AKarunarathna
@M.AKarunarathna 5 күн бұрын
සර්, මම පොස්ටේඩ්ගැලැන්ඩෙක සාල්‍යකර්මයට භාජනයකලා ඊටපස්⁣සෙ සර් කියපු අයුරු කලන්තගතිය කැරකිල්ල නිසා අපහසුතාවයන් ගොඩක් ඇතිඋනා දැන්ඒතත්වය සඅලුවශයෙන් අඩුයි වීසාවෙනගතිය තවම තියෙනව එබැවින් උපදෙසක්දෙන්න .තවම මම ඹෞෂධ පාවිච්චිකරනවා. තෙරුවන්සරණයි!
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
ඔබව පරීක්ෂා නොකර මට යමක් නිවැරදිව කියන්න අපහසුයි. ඔබේ වයස කීයද? ඔබේ ශ්‍රවණ හැකියාවත් මේ සමග පරීක්ෂා කරන්න ඕනේ. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@shiranrathnayaka5113
@shiranrathnayaka5113 5 күн бұрын
Dr මගේ දුව අවුරැද්දයි උම්මා, යන් ව්තරයි කියන්නේ ඩොක්ට පෙන්නන් ඕනිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
දරුවාගේ කථන හැකියාව අඩුයි කියලා තේරෙනවා නම් වහාම කථන චිකිත්සකවරයෙක් හමුවන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ayeshamaduwanthi3956
@ayeshamaduwanthi3956 5 күн бұрын
මටත් හැම වෙලේම කැරකිල්ල වගේ තියනවා,වමනේ යන්නේ නම් නෑ.එත් කිසිම වැඩක් කර ගන්න බෑ.
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 күн бұрын
ඔබව පරීක්ෂා කළ යුතුයි.ඔබේ වයස කීයද? වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484.
@TashmiGayanjana
@TashmiGayanjana 7 күн бұрын
Docter mage wayasa 54 mata danata wasara 10 kata udadi katakaranna bari una hospitel admid una behet dunna dina ekakin adu una dannam mokuth na niroogi innawa ath mata bayai aye hadevida kiyala plees megana kiyannako dan wasara10 wenava hadila
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 күн бұрын
කලින් කතාකරන්න අපහසු වීමට හේතුව කුමක්ද? පරීක්ශා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@wasantharanasinghe212
@wasantharanasinghe212 8 күн бұрын
මටත් මෙි අසනිපය.තිබේ .බෙහෙත්.මාස...එකක්.බිලා.දැන් අඩුයි නමුත් බෙල්ල .රිදෙනවා.පරික්ෂණ .කිසිවක්.කලේ නැත .වයස.71.පරික්ෂණ .කරන්න ඔිනැද....ඔබ.තුමා.chanal.කරන්න පුළුවන් නේද
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 күн бұрын
ඔව් පරීක්ශාකරන්න අවශයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@anulapathmasiri3714
@anulapathmasiri3714 8 күн бұрын
ඩොක්ට මගේ එක කනක් ඇතුලෙන් ශෝ ගාන ශබ්දයක් එනවා. දැනට සති 3 න කට පෙර තමයි හැදුනේ .මේ දිනවල මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ උදේ නැගිටින විට කන් දෙකම ෂෝ ශබ්දය ආවා ඒත් ටික වෙලාවකින් වම් කන හරිි ගියා ඒත් දකුනු කන් නාම ෂෝ ශබ්දය එනවා. බෙහෙත් ගත්තා මෙහෙ ඩොක්ට කීවේ සෙම බලපෑමක් කියා නහයට දමන්න. දියරයක් හා බොන්න එක පෙනි වර්ගයක් දුන්නා කිසිම අඩුවක් නැහැ ලංකාවේ වගේ නෙවෙයි බෙහෙත් කර ගන්න කල් යනවා මොහෙම නිබිලා කන ඇහෙන හක නැති වෙයිද
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 күн бұрын
Audiologist කෙනෙකු හමුවී ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්‍ෂා කර ගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@Dananjimadusha
@Dananjimadusha 8 күн бұрын
me lede adu kranna puluwanda doctor. me okkma mge babatat thiyenawa. eyata aurudu 2😢
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 күн бұрын
දරුවා පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. දරුවාගේ කථන හැකියාව අඩුනම් වහාම කථන ච්කිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@user-hd9vq9tt4n
@user-hd9vq9tt4n 9 күн бұрын
ප්‍රතිකාර යක් කියන්න plese docture
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 күн бұрын
කථන ච්කිත්සාව ආරම්භකරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@gayandilshan3874
@gayandilshan3874 9 күн бұрын
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
@@gayandilshan3874 👍
@mohamedfarhath2561
@mohamedfarhath2561 9 күн бұрын
🎉
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
@@mohamedfarhath2561 👍👍
@vijithawickramasinghe9147
@vijithawickramasinghe9147 9 күн бұрын
දිගටම පුහුණු කිරීම කලයුතුද? පුහුණුව නතර කළවිට නැවතත් පරණ කටහඩම ඇති වෙයිද? වයස වැඩි අයටත් ප්‍රතිකාර කරණවාද?
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
දින කිහිපයක් එක දිගට පුරුදු පුහුණු විය යුතුයි. කටහඬ ගැඹුරු වුණාට පසුව නැවත එය වෙනස් වෙන්නේ නෑ. ඕනෑම වයසක අයෙකුට උත්සහ කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@DilshikaSewwandi
@DilshikaSewwandi 9 күн бұрын
Mage babata අවුරුදු 7 eya katha karanna podi wachana witharai ekata mokakda karanna puluwan
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. තවත් බලන් ඉන්න එපා! වැඩි විස්තර සදහා අමතන්න 0761 838484.
@DilshikaSewwandi
@DilshikaSewwandi 9 күн бұрын
Doctor oya kheda inne mage babwa penna ganna ona please obathuma kheda inna hospital eka
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
Miracle L Speech & Hearing center. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@surangafernando3100
@surangafernando3100 9 күн бұрын
Thanks sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
You are welcome 😊
@Dananjimadusha
@Dananjimadusha 9 күн бұрын
Doctor nuwarata enne nedda
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
Miracle L Speech & Hearing center බත්තරමුල්ල. වැඩි විස්තර සදහා 0761 838484
@isiwarahaaskam2958
@isiwarahaaskam2958 10 күн бұрын
Doctor මට මේ රෝග ලක්ශන තියනවා.නිදාගන ඉදලා නැහිටපුවම,ඇවිදිනකොට විසිවෙන්න යනවා.කකුල් පන නැති ගතියක් එනවා.ඒකට හේතුව මේ රෝගයද?
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
බොහෝවිට විය හැකි. ඔබව පරීක්ශා නොකර යමක් කියන්න අපහසුයි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@tusitakumara2227
@tusitakumara2227 11 күн бұрын
කතාව
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
👍
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 11 күн бұрын
sir mage babata awrudu 3i. wachana 6 7k witharai katha karanne. anith okkoma kiyanne athin pennala. kema illanneth wathura illanneth athin pennala.mokadda sir karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවායෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 9 күн бұрын
@@DishanDeSilvaa sir api dambulle inne. colombo enna durath wadi
@ChcreationMoratuwa
@ChcreationMoratuwa 12 күн бұрын
මගේ පුතාට අවුරුදු 6 යි.නිතරම පුතා දිව එලියට දාගෙන ඉන්නේ පොඩි කාලේ ඉදලම. ශබ්ද හරියට කියවෙන්නැහැ දිව එලියට දාන නිසා.දිව හසුරවන්න කියල දුන්නත් එයාට අපහසුයි .මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවද සර්.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
දරුවා පරීක්ශාකරන අවශයයි. වයස 6 නිසා එවැනි අපහසුතා තිබෙන්න බැහැ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න. අපි දරුවා පරීක්ශාකරමු.
@darshanasanjeewaherath9388
@darshanasanjeewaherath9388 12 күн бұрын
ඩොක්ටර් මටත් ඇවිදන් යනකොට එක පාරම විසිවෙනවා වගේ වෙනවා,හිටගෙන ඉන්නකොට වැටෙන්න යනවා වගේ වෙනවා,කෙනෙක්ගෙ මූන දිහා බලාගෙන කතා කරන්න අමරුයි වැටෙන්න යනවා එතකොට කියන්න ඕනේ දේ නෙවෙයි කියන්න හිතෙන්නේ,කන සම්බන්ද හඩ පරීක්ෂණය කලා ඒකේ අවුලක් නැ කියනවා,මේ තත්වේ කන සම්බන්ද ප්‍රශ්නයක් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
ඒ Report එක එවන්න. පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@darshanasanjeewaherath9388
@darshanasanjeewaherath9388 11 күн бұрын
@@DishanDeSilvaa doctors number එක වැරදි කියනවා call ගන්න බැනේ,doctors channel කර ගන්න පුලුවන් කොහොමද මම කටුනායක ඉන්නේ
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
@@darshanasanjeewaherath9388 0761 838484- Miracle L speech & hearing center
@magiya330
@magiya330 12 күн бұрын
මම AL කරා මට 3A තියනවා මන් රසායනික විදයා ගුරුවරෙක් වෙන්න ආසයි ට න,ත වගේ අකුරු දෙක විතරයි ගොත ගැහෙන්නේ මට ජීවිතේ එපා වෙල තියෙන්නේ
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඒ තත්වය වෙනස්කරගන්න පුලුවන් ඔබේ උනන්දුව හා කැපවීම තිබේනම්. ගොතය ඔබේ අනෙක් කටයුතුවලට බාධාවක් කරගන්න එපා! වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@magiya330
@magiya330 8 күн бұрын
@@DishanDeSilvaa pulluwan wei da shur ekata ma
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 күн бұрын
@@magiya330 ඔබේ උනන්දුව හා කැපවීම තිබේනම් පුලුවන්.ඔබව මුලින්ම පරීක්ශාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@sanathkumara5897
@sanathkumara5897 12 күн бұрын
මගෙ පුතාට අවුරුද්දයි මාස අටයි . අම්මා කියනවා ,තාත්තා ,බැ කියනවා එච්චරයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 күн бұрын
වයස අවු 2 වන විට දරුවා සරල වචන 2ක වාකය කියන්න පටන් ගන්න අවශයි.දරුවාගේ කථන හැකියාව මදීකියල ඔබට හිතනවානම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි ව්ස්තර සදහා අමතන්න 0761 838484
@Allsalle9bc
@Allsalle9bc 13 күн бұрын
Godaak watinawa❤❤❤🙏🏻🙏🏻🙏🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa 12 күн бұрын
ස්තුතියි!
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 13 күн бұрын
sir mage babata dan awrudu 3i. amma.thattha,atthamma,appacchi,akka,aiya, e wachana tika witharai kiyanne. mokadda sir karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 12 күн бұрын
අවුරුදු 3 නිසා දරුවා මීට වඩා කතාකලයුතුයි. ඒ ගැන සැලකිලිමත්වන්න. කථන චිකිත්සකවරයෙකු මුණගැසෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@ramiya1982
@ramiya1982 14 күн бұрын
Mage puthata aurudu2.5 kiyana dewal hodata therenawa a unata thama wachana 10k wage thama katha karanne thani wachana speech therapi yanawa ethanin kiyanawa play groop danna kiyala eka hodada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 13 күн бұрын
Speech Therapy අනිවාර්‍යම සතියකට වාරයක් වගේ කරන ගමන් Play Group යවන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@anodyasankalana3390
@anodyasankalana3390 14 күн бұрын
Dr daruwa samanni podi kelaperimak nitharama thibenawa monada karanna oni.
@DishanDeSilvaa
@DishanDeSilvaa 13 күн бұрын
දරුවාගේ වයස කීයද?
@Dananjimadusha
@Dananjimadusha 14 күн бұрын
මගෙ බබාට අවුරුදු 2 මාස තුනක් වෙනවා. එයත් ඕන දේවල් ඉල්ලන්නේ මගෙ අතින් අල්ලන් ගිහින්. එයා English සින්දු හොඳට කියනවා. ඒත් අපි කියන ඒවා එයට තේරෙන්නේ නෑ. Phone එකේ ඒවා විතරයි කියන්නෙ.
@DishanDeSilvaa
@DishanDeSilvaa 13 күн бұрын
ඉක්මනින්ම දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. බලන් ඉන්න එපා! Phone එක දෙන එක අඩුකරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@gayeshamadhushani6193
@gayeshamadhushani6193 14 күн бұрын
මට අවුරුදු 25ක් වෙනවා ඉස්සර මට කෑම ගන්න වෙලාවට කර කැවිල්ල එනවා පැය ගානක් යනකම් තනිකර උඩ පාවෙනවා වගේ පැය 5ක් විතර නිදාගත්තම අයේ හරී යනවා.. ඉස්සර නිතරම ආවේ නැ..ඒත් දැන් නිතර නිතර එනවා කෑම ගන්න වෙලාවට තමයි මට ඒක හැදෙන්නේ ...
@DishanDeSilvaa
@DishanDeSilvaa 13 күн бұрын
ඔබව පරීක්ශා කල යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@IsharaWanasundara-xb8yv
@IsharaWanasundara-xb8yv 15 күн бұрын
Ane doctor, mage babata Dan, 1/masa 3 eya mulin ththa kiyana wachane kiwwa dan kiyanne na, kiyana hamadema hodata terenwa e kiyana dewal karanawa aaaaa, baabaa, oya wage kata karanne, ba kiyala hodata kiyanawa, doctor mn mokadda karanna One plz reply me
@DishanDeSilvaa
@DishanDeSilvaa 13 күн бұрын
කතාකරන එක අඩුවීම ගැන නම් අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි. මේ වෙනකොට දරුවා වචන කිහිපයක් පැහැදිලිව කියන්න අවශයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@Ridley-tv5ez
@Ridley-tv5ez 15 күн бұрын
Godak sthutie..
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
Thank you 👍
@Allsalle9bc
@Allsalle9bc 16 күн бұрын
Watinawa. Thanks💚💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ස්තුතියි!
@Allsalle9bc
@Allsalle9bc 16 күн бұрын
Watinawa. Thanks💚💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ස්තුතියි 😊
@user-iw2ok3ww3q
@user-iw2ok3ww3q 16 күн бұрын
Doctor mage kan deken kalamadiriyek kaagahanwa wage saddayak enw heard set ekak dammahama wadii ....
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
අපි ඔබව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@t-dash317
@t-dash317 17 күн бұрын
මගෙ තාත්තට තියනවා මේ රෝගය.දැන් සතියක ඉදන් හැමදාම හැදෙනවා.බෙහෙත් බීවට අඩු වෙන්නෑ.මොකද කරන්නේ කියල තේරෙන් නෑ Doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
වැඩි විස්තර සදහා අමතන්න 0761 838484. අපි පරීක්ශාකර බලමු
@t-dash317
@t-dash317 15 күн бұрын
@@DishanDeSilvaa බොහොම ස්තුති සර්
@Tihanya_onali
@Tihanya_onali 17 күн бұрын
මගේ දරුවාට අව්රුදු 1 යි මාස 3 යි. මට මේ video එක බැලුවම තේරුණා මම කරන ලොකු වැරද්දක් එයා පෙන්නන දේ මම ඉක්මනටම කරලා දෙනවා. මට ඒ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්ද dr.
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ඔව් පුලුවන්..දරුවාගේ කතාකිරීමේ හැකියාව කොහොමද? වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@user-ej8pc4zv4h
@user-ej8pc4zv4h 17 күн бұрын
Doctor mage puthata 5 mage putha gotha ganawa.mata puthawa doctor pennanna puluwan da doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ඔව් පුලුවන්. අපි දරුවාව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@JayasundaraMB
@JayasundaraMB 18 күн бұрын
ස්තුතියි ඩොක්ටර් මටත් ඔලුව පාත්කරල වැඩ කරනකොට, නිදාගෙන නැගිටිනකොට,වගෙ වෙලාවට කලන්තය එනවා.බෙහෙත් ගත්තා අවුරුදු ගානකට පස්සේ නැවත ඒ තත්ත්වය ඇතිවෙලා බෙහෙත් බිව්වා ඒ ත් මෙම පාර අඩුනෑ තාම
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ඔබටත් Vertigo විය හැකියි අපි ඔබව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@haththasinghearachchige2577
@haththasinghearachchige2577 18 күн бұрын
ඩොක්ට මගේ පුතාට ලගදි ඉදන් කතා කරන විට ගොඩක් ගොත ගහනවා ඩොක්ට කොහොමද හමුවෙන්න පුළුවන් විදියක් කියනවද ගොඩක් පින්
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
ඔව් පුලුවන්. ඉක්මනිනම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න. දරුවාගේ වයස කීයද දැන්?
@KavijaGihansa
@KavijaGihansa 18 күн бұрын
Doctor mage duwata aurudu 2 thama kathakaranna
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
දරුවා ගැන සැලකිලිමත් වන්න. දරුවාගේ කථන හැකියාව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ChaminiIlanga
@ChaminiIlanga 19 күн бұрын
මගෙ පුතාට අවුරුදු 2මාස 8.එයා තනි වචන කියනවා.වචනයක් කියන්නත් උනන්දු වෙනවා.එයාට වාක්‍යක් කියන්න පුලුවන්( අම්මා තාත්තා බූං)වගේ ඒවා කියනවා.බත් දෙන්න,අම්මා එන්න එහම කියන්න බෑ.මොකද ඩොක්ටර් කරන්න ඕනී,එයා english walin ganan kranaw 1,2,3,4 කියනවා.no no කියනවා.අම්මා,හාවා,තාත්තා,මාමා,ලොකුඅම්මා,අයියා,අක්කා,චොකෝ,පොප්,සීයා,චීස්,අපෙඅම්මි,නෝනේ අම්මා,චූටී අක්කා වගේ වචන කියනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 19 күн бұрын
දරුවා පරීක්ශා කරන්න අවශයි. අවුරුදු 3 වනකොට වචන 3ක වාකය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ChaminiIlanga
@ChaminiIlanga 19 күн бұрын
වෛද්‍යවරයෙක්ට පෙන්නුවා ඒ සබ්බන්දවනම් නෙවේ.තනි වචනත් කතා කරන්න පරක්කු උනු නිසා කතා කරයි කීවා.අද මේ වීවියෝ දැකපු නිසයි මෙහෙම ඇහුවේ.බබා දවසින් දවස ප්‍රගතියක් පෙන්නනවා.අලුත් වචනයක් කියනවා.
@thusharithushari2449
@thusharithushari2449 19 күн бұрын
Doctor mage pawle puthekta gothaya thibenawa. Puthata dan wayasa 20e. Punchi kaale idanma thibba. Loku wenakota hariyaavi kiya hamoma kiwwa nisa prathikara karanna unandu une ne. Dan putata godak gothaya thibenawa. Yahaluwan wihilu karana nisa kohewath yanna ne. Issarahata Job 1k karannawath kamathi ne. Mohuta prathikara kala hakida
@DishanDeSilvaa
@DishanDeSilvaa 19 күн бұрын
ඔව් පුලුවන්. ඔහුගේ උනන්දුව තිබෙනවානම් මේ තත්වය වෙනස් කල හැකි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484