No video

ගුවන්තොටුපොළේ Visa ප්‍රශ්නයට මොකද වුණේ?

  Рет қаралды 20,288

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#airport #visa
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 221
@pakaya8007
@pakaya8007 4 ай бұрын
හරින් මොනවද දන්නේ ඌ බබා තාත්තා කියලත් බෝම්බ පල්ලිවලට ගහනවා කියලත් ලැජ්ජා නැතුව තව ඇමතිකමත් කරනවා 😂
@gaminifernando4527
@gaminifernando4527 4 ай бұрын
මේ වගේ නිර්භයව කොන්ද කෙලින් තබාගෙන කතාකරන දරුවො තමා රටට අවශ්‍යය... පුතේ ඔබ ගැන දැන් බොරු ගොඩක් කියයි.ගොතයි. ඔබ ශක්තිය හා ෛධර්‍ය ගන්න....
@Sam77429
@Sam77429 4 ай бұрын
මේ දරුවා ඉතුරු කරයිද බයේ බෑ.
@Beginner6305
@Beginner6305 4 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා නොබියව ඉදිරියට ඇවිත් කතා kalata දෙවියන් වහන්සේ විසින් ඔබව araksa කරනවා asirwada karanawa
@MihaiAlexandruSriLanka
@MihaiAlexandruSriLanka 4 ай бұрын
බලන් යන කොට මුන් එකෙක්වත් මේකට සම්බන්ද නැහැනෙ..එතකොට මහජනතාවද VFS Global එක ගෙනෙල්ල තියෙන්නේ
@sandaruwanpathirana8790
@sandaruwanpathirana8790 4 ай бұрын
අපි වෙන්නැති බන් 😂😂
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
Dollar 100 කියන්නේ ලොකු ගානක් ඉදිරියේදී යුරෝපාය , ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, වගේ රටවල් ලංකාවට එන එක අඩු වෙනවා, සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවලට හුරු වෙනවා
@kG-vj7tl
@kG-vj7tl 4 ай бұрын
මේක ලංකාවේ මිනිස්සුන්ට බල නොපාන නිසා අහුවෙයි කියලා හිතන්න නැහැ. මේ දරුවා නොහිටියනම් කවුරුත් දන්නෙ නැහැ. පිටරට ඉන්න ලංකාවේ මිනිස්සුත් හිතයි ඒ මුදල් යන්නෙ රටට කියලා ඒ ගැන අහන එකක් නැහැ. කොහොමද ගේම්. මේක පිටිපස්සෙ මුදල් වලට එහා ගිය දෙයක් තියෙනවද කියලමයි හිතෙන්නේ.
@nishi6597
@nishi6597 4 ай бұрын
Me.daruwata jathiye.pranamaya
@boo9523
@boo9523 4 ай бұрын
කම්බ හොරු මේවයෙ ඉන්නෙ...
@rogmeonrn719
@rogmeonrn719 4 ай бұрын
වෙන රටක් වෙනුවෙන් රටේ ජනතාවට විරුද්ධව කතාකරන එකම දේශපාලකයො ඉන්න එකම රට මේක. ඔය වගේ අපි වැඩිපුර අවධානෙ නොදෙන තැන් වලින් කොච්චර ගේම් ගහනව ඇතිද මුන්.
@user-qj6xu7iy7p
@user-qj6xu7iy7p 4 ай бұрын
විකුණා දැමු දේශයක් නැරඹිම සදහා සංචාරක යන්ට අවස්ථාවක.
@dweerakkdoy421
@dweerakkdoy421 4 ай бұрын
මේ කොල්ලා කතාකරපු නිසා ගහපු ගේම එළියා ආව නිසා අනිවාර්යයෙන් මේ විඩියෝ එකේ කොළ්ලවනම් අත්තඩංගුවට ගනී වෙන දෙයක් නම් වෙන්නේ නෑ
@pandukakarunaratne6931
@pandukakarunaratne6931 4 ай бұрын
සිරිපාලයට දැන් හිටගෙනත් නිංද යනවනේ.. පව් අපි වෙනුවෙන් නේ එතුමා මේ විශ්‍රාම නොයා මහන්සි වෙන්නේ.. එකෙන්ම respet❤
@sonuththarathero2375
@sonuththarathero2375 4 ай бұрын
යකෝ ඒ මිනිහට බේරන්න පුලුවන් මට්ටමකද ඒක තිබ්බේ..
@sisilbanda3695
@sisilbanda3695 4 ай бұрын
චන්දය ඉවර උනහම ඕක කරන්න තිබුනා කොහොම ද අදහස හරීන්ගෙ ඒ කියන්නේ චන්දෙන් පස්සේ ගොඩක් දෙවල් වෙයි.
@FazlinaAzwar
@FazlinaAzwar 4 ай бұрын
Exactly.
@nadeikanadeika472
@nadeikanadeika472 4 ай бұрын
පුතේ එසේ මෙසේ කෙසේ වෙතත් ඔයා පරිසමින් වැඩ කරගන්න මොකද අපේ රටේ නිතිය කතා කිරිම අතිසයිම බයානකයි නිමල් මාමදත් හරින් මාමවත් ඔව ගන දන්නෙ නැ ඔතනින් යන එන අපි විතරමයි දන්නෙ අනේ අපේ ලන්කාවට ගිය කලක්
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb 4 ай бұрын
බලේ ඉන්න උන් යන්න කලින් විකුනන්න පුලුවන් හැමදේම විකුනල යන්නෙ. උන් මේ රටේ ඉන්න එකකුත් නෑ.
@malindachamika
@malindachamika 4 ай бұрын
අන්තිමට කවුරුත් නෑ සිරී අයියෙ???😢😢😢
@pasanwicky
@pasanwicky 4 ай бұрын
Hats off කොන්ද පන තිබ්බ කොල්ලට!හරීන් තෝ දැක්කහමත් අප්පිරියයි. රනිල් රාජපස්ස සමගම තෝත් අපායේ.
@pakaya8007
@pakaya8007 4 ай бұрын
බුරිපාලගේ පැන්ශන් එක හදා ගන්නවා වෙන්න ඇති ,මේ අවුරුද්දෙන් පස්සේ පොර ගෙදර නේ 😂
@kolithamendis2780
@kolithamendis2780 4 ай бұрын
මං බබා.. . හහ් හ රීන්.
@lalivith508
@lalivith508 4 ай бұрын
නිමල්ට නින්ද ගියාද? සිරසට නින්ද ගියාද? වැඩසටහනේ කොටසයි පෙන්නුවේ‍ ඇහැව්‍වේ‍.
@rhrh255
@rhrh255 4 ай бұрын
තොත්ත බබාලාගේ බබාලන්තේ 😂😂😂😂
@ajithdisanayaka7854
@ajithdisanayaka7854 4 ай бұрын
මුළු රටම ඉන්දියාවට දීලා ඉවරයි. මුන් සේරම බෝලේ පාස්කරනවා 🤣😂😂😂 අපි අනාථයි 🤔🤔😔
@Harindra000
@Harindra000 4 ай бұрын
VFS එකට පුළුවන්, ලන්කා රජයට බැරි, අවුරුදු 76කට පසු එක්වර හදුනාගත් කාර්ය කුමක්ද?
@sonuththarathero2375
@sonuththarathero2375 4 ай бұрын
පිටරටක අයතනයකට අපේ visa ගහන්න දෙන එක වැරදි.
@TechWithDi
@TechWithDi 4 ай бұрын
බාල බෙහෙත් ආනයනය කලෙත් කැබිනට් පත්‍රිකා අනුමැතියකින් කියලා News වලට ගියා වගේ මතකයි.
@rainforestprotectors
@rainforestprotectors 4 ай бұрын
ලැජ්ජයි මේක නම්. ඉන්දියන් කොම්පැනියකට ලංකාවට එන හැම විදෙශිකයෙක්ගෙන්ම ඩොලර් 50කට කිට්ටුව යනවා. මේක ලොකු කොල්ලයක්.
@thilinapramod5117
@thilinapramod5117 4 ай бұрын
අධිකරණ තීන්දුවකට්ව් නම් අභියෝග කරන්න බෑ කියලා අහලා තියනවා... 1:28 කැබිනට් තීරණ වලටත් අභියෝග කරන්න බෑ කියලා එකක් තියනවා ද? දන්නේ නැති නිසා අහන්නේ...
@ranjithdabare4307
@ranjithdabare4307 4 ай бұрын
Thank you so much dear brave son for informing the story for the whole country. We all are with you.
@dushandissanayake3673
@dushandissanayake3673 4 ай бұрын
සුපිරි මචෝ...උබනන් යකෙක්.. මගේ ගෞරවය පිළිගැනීන් මචං ❤❤❤❤
@swarnafernando604
@swarnafernando604 4 ай бұрын
එහෙමනං ඉන්දියන් එවුන් මොන මගුලක්ද Airport එකේ මොකද කරන්නේ.
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 4 ай бұрын
උෟරැනිමල් සහ ගුකනටිරා ගේ වැඩ, චන්දෙට සල්ලි එකතුකරනවා.
@delishiyaroshini3926
@delishiyaroshini3926 4 ай бұрын
මූට හරියට කතා කර ගන්නවත් බෑ නින්ද යනවා. වග කිව යුත්තෙක් නෑ අපේ රටට ගිය කලක්.😢😢😢
@Hashan-yv6uc
@Hashan-yv6uc 4 ай бұрын
supiri kollek niyam sinhalayek ratata adere gindara kollek
@dimuthumanchanayaka5474
@dimuthumanchanayaka5474 4 ай бұрын
ඩොලර් 52 ට රජයෙන් නිකුත් කරපු එකට අමතරව ඩොලර් 50ක් එක්ක පෞද්ගලික ආයතනයකට දෙනකොට අනිවා ඇමතිලාගේ ලගම ඥාතීන්ගේ account පිරෙනවා ඇති
@2011amila
@2011amila 4 ай бұрын
එක ඇමතියෙක්ගේ කොන්ද පන නෑ , මූන් තමා අපේ රටට සාපය
@Archi_007
@Archi_007 4 ай бұрын
වීසා ප්‍රශ්නය සහ ඔබේ අයිතිවාසිකම් ගැන කතා කිරීම ගැන ඔබට ස්තුතියි. ශක්තිමත් කොන්දක් ඇති තරුණයෙක්. 💞💞💞වීසා සැකසීම ආගමන දෙපාර්තමේන්තුව යටතේ සිදු කළ යුතුය. හිරාන් මතක තබා ගත යුත්තේ මෙය ශ්‍රී ලංකාව මිස ඉන්දියාවේ කොටසක් නොවේ.
@user-qj6xu7iy7p
@user-qj6xu7iy7p 4 ай бұрын
ජයක්ග්‍රනයට අයිතිවාසිකම් කියන්නට පොරකන පාලකයන් වරද එකිනෙකා වෙත පටවන ආකාරය හාස්‍යය ජනකය 😅
@dreamsense9660
@dreamsense9660 4 ай бұрын
පල වේසිගේ පුතා .යකෝ ලන්කාවේ එකෙකුට දීපල්ලා
@SanjeewaBatuwitage
@SanjeewaBatuwitage 4 ай бұрын
මාස කීපයකට කලින් මම ඩුබායි ආවා. ලංකාවේ පාලකයෝ අපිට කොච්චර ඇරලද කියලා තේරෙනවා මේ රටවල් දැක්කම. උදාර වූ මාතෘ භුමිය කියලා තියෙන්නේ සිංදු වල විතරයි
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
මෙතනින් හොරා කනවා, ඒ කනේ කියන්නේ කැබිනට් පත්‍රයට යටයි කියලා, විරුද්ධ වන අයට දැඩි දඩුවම් ලැබෙනවා කියන්නේ
@koekloeren3797
@koekloeren3797 4 ай бұрын
පවුලක 4 ආවොත් කියද කියපල්ලා, හරිම අසාධාරණයක්
@samanthakarunarathne4886
@samanthakarunarathne4886 4 ай бұрын
කතාකරන්නේ අදාල එකා නෙවෙයි.එහෙමනම් මොන හු. ...යකෝ ඒකට වොයිස් කට් දෙන්නේ??? අදාල එකෙක් ඇත්තෙම නැද්ද???😂😂
@user-my2xd6mf2h
@user-my2xd6mf2h 4 ай бұрын
හරිනෝ උ‍බේ යටතෙ නැත්තං පැත්තකට වෙලා උ‍බේ වැඩක් බලාග්නින් . ඔය කැබිනෙට්ටුව කියන්නෙ කිසි වැරදි අඩුපාඩු නැති හරි සුපුපිරි එකක්ද? ඔය කැබිනෙට්ටුව ම නේද බාල බෙහෙත් ගේන්නත් අනුමැතිය දුන්නෙ .?
@chinthakatennakoon8862
@chinthakatennakoon8862 4 ай бұрын
extra charge dolar 25*100 approximately =2500 per day*30=75000 dollar*300=225lks per month , where does this money go.
@ioannamotiti3136
@ioannamotiti3136 4 ай бұрын
Mukuth nodannawanam gedara idapallako ,
@hashanyuwanjanamillawithan2157
@hashanyuwanjanamillawithan2157 4 ай бұрын
රනිලාගෙ ලොන්ඩ්‍රිය දැන් හරීන්
@user-wl3ty8zu2u
@user-wl3ty8zu2u 4 ай бұрын
හරීන් උඹ බාබා උඹ දන්නේ නෑ, මොකුත්ම නේද
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 4 ай бұрын
මේ වගේ වීර කොල්ලෝ එක් දිස්ත්‍රික්කයකට එක්කෙනා එක්කෙනාවෙන්න බිහි උනොත් රට සුන්දරණීය රටක් වෙනවා නොඅනුමානයි මේ වගේ වීර චරිත අපේ රටේ තව තවත් බිහි වේවා
@inokap4054
@inokap4054 4 ай бұрын
Well said sahodaraya. Mata wachana ne kiyanna. Evelet oya taniyama fight kale. Dukai. Oyala wage aya onama kalayak meka. ❤
@TheMrgoodboy2
@TheMrgoodboy2 4 ай бұрын
1. මේක නිර්භීත කමක් නෙමෙයි 2. මේයා මේ විදිහට කෑ ගහන්නෙ එයාගෙ Russian wife ට පොලිමෙ ඉන්න බැරි නිසා 3. VISA දෙන එක ආගමන විගමන නිලදාරීන්ට කරන්න බැහැ. නිකන් company එකකට කරන්නත් බෑ. 4. එක්කො ඒක ආන්ඩුවෙන්ම කරන්න ඔනෙ නැත්නම් ගොඩක් රටවල කරනව වගේ ඒ සම්බන්ධව තියෙන විශේෂ ආයතතයකට දෙන්න ඔන්නෙ. ලොකෙ ගොඩක් රටවල් කරන්නෙ ඒක. 5.VFS කියන්නෙ ලොකෙ ඒ වගෙ තියෙන විශෙෂ ආයතනයක්. ලොකෙ ගොඩක් රටවල visa process එක manage karanne VFS 6. ඉන්දියන් සේවකයන් හිටියට මේක කොහෙත්ම indian company එකක් නෙමෙයි මම කියන්නෙ ලංකාවෙ visa process එක VFS එකට දීපු එක හොඳයි කියල වත් ඒකෙන් අපේ ඇමතිවරු හොඳට ගරා ගත්තෙ නෑ කියල වත් නෙමෙයි. මේ පුද්ගලය මේ විදිහට කෑ ගහන්නෙ තමන්ගෙ වාසියට සහ වලිගෙ පාගගෙන කියන්න විතරයි.
@kondasim
@kondasim 4 ай бұрын
You baby Harin, get ready to go home soon.
@Archi_007
@Archi_007 4 ай бұрын
Thank you for speaking up on visa issue and for your rights. Young man with a strong back bone. 💞💞💞 Visa processing should be done under immigration department. Hiran must remember this is Sri Lanka, and not a part of India.
@tribelife7650
@tribelife7650 4 ай бұрын
We should get cheap visas and they try to exploit us by increasing our own visa prices.
@sujeewafernando6580
@sujeewafernando6580 4 ай бұрын
අනේ මුගෙ තට්ටෙ පලන්න මට සිරාගෙ සහ හරින්ගෙ නොදෝකින් විශ්‍රාම යමල්ලකො පවු නොදී
@geetsenevi
@geetsenevi 4 ай бұрын
This guy seems leading second wave of Aragalaya and it’s seem right time to start
@janpur1417
@janpur1417 4 ай бұрын
GIVE THE PARLIAMENT TO INDIA TOO!
@user-on1vy6db2f
@user-on1vy6db2f 4 ай бұрын
ඉමිරිග්‍රේෂන් නිලධාරීන්ට කොන්දක් නැද්ද මෙවට විරුද්දව කථා කරන්න . යකුනේ. ඉමිරිග්‍රේෂන් එක කියන්නෙ රටට ඇතුලුවෙන දොරටුව. එතන ඉන්න ඕනෙ රටේ පුරවැසියෝ.. මේ පාදඩ බල්ලො එකවත් දන්නෙ නැද්ද. තමන්ගෙ සාක්කුවට වැටෙන කුට්ටිය ගැන හිතල හිතල රටම පාවා දෙන්න එපා. . මතු පරපුරට රටක් ඉතිරිකරපියව්.
@-theessence619
@-theessence619 4 ай бұрын
ඉමිග්‍රේෂන් නිලධාරීන් මේ ගැන පසුගිය 12 වැනිදා කළුපටි බැඳ එක්දින විරෝධතාවක් පල කලා දැක්කෙ නැද්ද.
@tribelife7650
@tribelife7650 4 ай бұрын
The reasons why they cannot speak are very strong🤑උන්ට කතාකරන්න බැරි හේතු කාරණා අති ප්‍රබලයිThey are corruption duty officers👀ඔවුන් දූෂණ රාජකාරි නිලධාරීන්
@rv3540
@rv3540 4 ай бұрын
ලන්කවේ නීතිය පිලිබද ජනතාව දැනුවත් කරන video ටිකක් ඔනේ......පාසල් ගියාට කිසිම කෙනෙක් ලන්කාවෙ නීතිය පිලිබද දන්නෑ .....ඒ උනාට ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියෙන්ව නීතිය දැන ගන්න ඕනෙ කියල
@chefmadu98boy
@chefmadu98boy 4 ай бұрын
Ape rata karana sakki me rata vikunan kana sakili ballongr paw pitin merilama palayna
@sandeepjayasekara
@sandeepjayasekara 4 ай бұрын
මේක අයිති මට නෙමෙයි. මෝඩ 🐂 ඇමතිලා වුනාම ඔහොම වෙනවා.
@AC-hu3xk
@AC-hu3xk 4 ай бұрын
Baila gahanepa....pala commission mama
@sajithpriyan8747
@sajithpriyan8747 4 ай бұрын
Niyamai kollek
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 4 ай бұрын
This is sri-lanka politics 🐃🐂🐒😭😭😭😂😂😂🤣🤣🤣
@S_han1210
@S_han1210 4 ай бұрын
මුංනම් ඇත්තටම පාහරයෝ ටිකක්. මුංට වැඩි ආයුශයක් නැ ඡන්දෙන් යවනවා. ඉඳපල්ලා. ඡන්දේ අස්සේ කරන් නෑ. ඡන්දේ නොතිබුනානම් කරනවා කියලා කියන්නේ.
@travelvisaonline
@travelvisaonline 4 ай бұрын
ලංකාව රටක් විදිහට දිව්නු කරන්න බැරි මේ වගේ අමන වැඩ කරන කාලකන්ණි දෙසපලකුන් නිසා , බලන්න UAE(ඩුබායි ) වල botim කියන app එක හරහා ඕනෙම කෙනෙකුට ඕනෑම රටක ඉදන් visit විසා apply කරන්න පුලවන් පැය 24 අතුළත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ අනුමැතිය,පාලනය,විගණනය කළමනාකරණය යටතේ ඉතා නිවැරදිව ඒවා ලබාදෙනවා , එවැනි දේවල්වත් ලෝකය දිහා බලලා රට දිව්ණු කරන්න වැඩ කරන්න ඕනේ , කඩ වැටුණු සංචාරක කරමාන්තය යලි ඔලුව උස්සන් එනකොට කොහොම මේකෙන් බඩ වඩා ගෙන තමන් විතරක් දිව්ණු වෙන්න හදන පර හැත්ත , එදා ඒ වෙලාවේ රටට ආදරේ කරන ඒ සහෝදරයා කැගැහුවේ නෑත්නම් අපේ උන් තාමත් ලින් අඩියේ
@awmestrige
@awmestrige 3 ай бұрын
ආවිගමන දෙපා වෙන් සිදවී එහෙත් හේතුව ඔවුනුත් නොදන්නා ගැටලුවකට මාත් මගේ දරුවාත් හසුව් ඇති මුත් පිලිතුරක් අදාල ඇමතිටවත් දෙන්න පුලුවන්ද
@chathuraniimeshi7384
@chathuraniimeshi7384 4 ай бұрын
තව .ටික දවසකින් අපිත් නොදැන අපිව වහල්ලුන්ට .ව්කුනලා ඒකටත් අනුමැතිය ලැබිලා කියයි තියෙන්නේ ....අනේ අපේ දරුවෝ.........
@nelsonmudiappa4724
@nelsonmudiappa4724 4 ай бұрын
Visa matters must be done only by authorised sri lankan officials to enter Srilanka. Not foreign officials. Security matters must be taken in to account.
@awmestrige
@awmestrige 3 ай бұрын
මටත් මගේ දුවගේත් ගුවන් බලපත් වලට කල අසාධාරණයකට ආ. වි. බලදරයන් නිහඩයි, නිරුත්තරයි. මේ සිදුව්ිම ඉදිර්පත් කරන්නේ කොහොමද? කාටද?
@upulshantha4524
@upulshantha4524 4 ай бұрын
අනුර හා රනිල් එට්කා පිලි අරන් ඉවරය්..13 දෙනව කියල ඉවරය්..ඒව දෙනව නම් මහින්දවත් වෙන මොකා උනත් චන්දය දෙන්න එපා...අපේ පොල් කඩන එකත් ඉන්දියාවට යය්
@user-wz5bd1rt8x
@user-wz5bd1rt8x 4 ай бұрын
Why media didn't reviewed this when it was actioned.. Now, only media has woken up ..
@malinkumara1976
@malinkumara1976 4 ай бұрын
Rather inconvenience services let the SL Immigration Officers to handle
@ruparohini733
@ruparohini733 4 ай бұрын
Who woted Tiran to come to politics.
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 4 ай бұрын
හිටපියව්.චන්ඩෙ.එන.කම්
@dumidubandara7515
@dumidubandara7515 4 ай бұрын
Global කියලා නම තියෙන ගොඩක් කම්පනි එක්කො පිරමිඩ්, නැත්තන් මොකක්හරි හොර කම්පනියක්.
@XbxbBxh-ej1uo
@XbxbBxh-ej1uo 4 ай бұрын
රටේ සංවර්ධනය වෙනුවෙන් කැබිනට් එක ගත් තවත් එක් උදාර පියවරක්..2048 පිටරට අය අපේ සේවකයින්....
@chanakagoonatillake5792
@chanakagoonatillake5792 4 ай бұрын
It's a responsibility of the government, nobody wants to come to a country, where upon arrival wait for hrs.for visa approval.
@charunibuddika2592
@charunibuddika2592 4 ай бұрын
Canada visa aka tibune 50$ den 195$
@lannyjr1042
@lannyjr1042 4 ай бұрын
Canada visa free!. Most of the world is visa free if you have a good passport. In Asia, only few saarc countries required visa.
@charunibuddika2592
@charunibuddika2592 4 ай бұрын
On line charging
@charunibuddika2592
@charunibuddika2592 4 ай бұрын
What you mean by good passport. It's a Canadian passport.
@lannyjr1042
@lannyjr1042 4 ай бұрын
@@charunibuddika2592 countries with high income ie above $25000 per annum.
@lakshanpeiris8834
@lakshanpeiris8834 4 ай бұрын
අද මගෙ මල්ලි ලංකාවට යන්න Visa දැන්ම $USD110 නෙමෙයි $USD230 charge kara ඹය VFS කාරයො. රටින් පිට ඉදල apply කරන්න මුන්ගෙ website එකට යන්නම ඹෙනෙ. හුර කනවා මුන්.
@-xxx527
@-xxx527 4 ай бұрын
@upaliwansa
@upaliwansa 4 ай бұрын
-🙋🏽‍♂️- KEEP PASSING THE -⚽️- CHUM, UNTIL YOU SEE -💰💰💰- AT THE -🌈- Good work -👏🏻👏🏻.
@2011amila
@2011amila 4 ай бұрын
තොපෙ කැබිනටි එක ෙනමෙ මහජන මතය , ෙහාරැ තියපියවි ඡන්දයක් මෙකද වෙන්නෙ බලන්න
@srinathfernando7263
@srinathfernando7263 3 ай бұрын
Haren kiyanawa wage Lagadima yanawa Dana Dana mehema kare ai
@ravindralakmal7588
@ravindralakmal7588 4 ай бұрын
ඒ කොල්ලාට එකෙන්ම රෙස්පෙක්ට් ඌට කරදරයක් වෙනවානම් හැමෝම ඒ ගැන අවදානෙන් ඉන්න වෙනවා ඔක්කොම පගා කාරයො කාලා විකුණලා දැම්මාම අපේ රටේ දරුවන්ට මොනාද ඉතුරු වෙන්නෙ .
@nishanthaperadorapage4994
@nishanthaperadorapage4994 4 ай бұрын
Are these Indian guys working on Visit visa and Issue Visa on behalf of SL government.
@knightwarrior5
@knightwarrior5 3 ай бұрын
Harin patta horek
@glenne1
@glenne1 4 ай бұрын
3:11 chande chande
@naduntharakajayawardhane9646
@naduntharakajayawardhane9646 4 ай бұрын
රනිලා අපිවත් ඉන්දියාවට විකුණලා අපිවත් දන්නේ නෑ 😂😂😂😂😂
@aselagunasekara981
@aselagunasekara981 4 ай бұрын
මොකටද VFS GLOBEL..
@dumindaprasad9908
@dumindaprasad9908 4 ай бұрын
අපේ මිනිස්සුන්ට ඉන්දියාවෙ visa issue කරන්න දෙයිද? ලැජ්ජා නැති කම
@edlaw785
@edlaw785 4 ай бұрын
Most of the tourists who visit or intend to visit Sri Lanka are just ordinary people who look for enjoyment in a peaceful place. I had some experience with is implicated company when I want to visit India sometime back. This company wants to make money on the back of ordinary people. This visa scheme is thousand time more harmful for Sri Lanka than other previous schemes of politicians and their cohorts. Most of the countries in the world invite peope as tourists with enormous amount of goodwill and facility with minimum encumbrances, delays and difficulties. This whole affair is shame for Sri Lanka and an embarrassment for good people involved in tourism. Sri Lank should encourage people to visit our beautiful country without going through this unnecessary harassment and expense.
@wimal2751
@wimal2751 4 ай бұрын
Kaputage weda. Tiran ekka
@indywidyaratne6760
@indywidyaratne6760 4 ай бұрын
US & Canada only charging $7 for a ETA for some passports few years ago. They should reduce visa fees to promote Tourism. Mahinda started this after the War, Now someone is getting greedy to make more money. Average tourists they take these charges also into budget for their Holidays. I think all Hotel trade people should also get involved to protest this Visa hikes. Who wants to pay this kind of money to visit a 3rd world country.
@APKDeZ
@APKDeZ 4 ай бұрын
Commission gahanna baa? Oooooo How sad? Pala Harin Paka yanna.
@jamalmarikkar6736
@jamalmarikkar6736 4 ай бұрын
Useless politicians
@nuwanmadushanka1313
@nuwanmadushanka1313 4 ай бұрын
ගාස්තු වැඩි කලේ මොන එකකටද?
@kasunramesh9426
@kasunramesh9426 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@samanthilak495
@samanthilak495 4 ай бұрын
Cabinet teetanaya kimak unat.lankika campaniyak tibune natida.oka denna.ratata ena mudal wena ratawal walata denne ay.mehemada rata goa ganne
@user-ke6fk9xm9y
@user-ke6fk9xm9y 4 ай бұрын
ඕක ක්‍රියා විරහිත වුනේ රටේ යහපතට නැත්නම් අපි දන්නේ නැතිව රටම විකුණයි
@Thulasi_Vidu
@Thulasi_Vidu 4 ай бұрын
Mechchara salli deela lankawata enne mokatada ai foreigners la enne na family ekak awoth $500k yanawa
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 4 ай бұрын
Harin kiyana vidihata VFS aken immigration control karanne namona rate wath lankawe wage lankawe kalinma border control karanna deela thiyenne me company akata.VFS karanne online application aragena embassy walata connect karala visa aran dena aka Amuleka patta pal boru kiyanawa lankawe modayenta
@kamalabesirigunawardana5083
@kamalabesirigunawardana5083 4 ай бұрын
Some awake from drugs the other still sleeping but still talking Some. Hena gahanna one uttalata
@linabas9007
@linabas9007 4 ай бұрын
Hora wadak newei nam ginna awilunata passe kohomada pera thibuna milata pera thibunu piliwelata apasu visa nikuth kare 🤔 Rajayen thorathuru wimasala kiyai menna kiyala 😂😂😂 Videsha Private company ekakata visa nikuth karanta bara dunne lankawe inna okkomath Sri Lankan immigration eke wada karapu ayath okkoma idiots lada 😢 😢💔
@Sam77429
@Sam77429 4 ай бұрын
පුතේ පරිස්සමෙන්
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 194 МЛН
Why US, Canada, Australia & UK banning Indian Immigrants?
6:44
Yakagewada: A Sri Lankan in Italy: Success Story
34:19
Yakagewada
Рет қаралды 59 М.
Man who spoke out on visa issue at BIA summoned to record statement
3:31
Daily Mirror Online
Рет қаралды 2,7 М.
Mohammad bin Salman: Prince With Two Faces
54:00
Show Me the World
Рет қаралды 6 МЛН