KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maayavi (මායාවී) | Episode 64 | 02nd December 2024 | Sirasa TV
19:44
2024-12-03 | Rupavahini Sinhala News 08.00 pm | රූපවාහිනී 08.00 සිංහල ප්රවෘත්ති
The IMPOSSIBLE Puzzle..
00:55
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Visekari | Episode 31 - (2024-12-02) | ITN
Рет қаралды 380,102
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 325
@SeyaJeewanthiMendis
22 сағат бұрын
චේතියගේ වනචරකමට දරුවන් ඈත් කිරිම දෙමාපියන්ගෙන් මාරම පව්..
@ranjanikuruppu2586
18 сағат бұрын
ඊට කළින් උගේ වනචරකම අහුවෙන්න ඕනී.
@s052hanshika9
7 сағат бұрын
Ou eka nam moda kamak
@crazyhubby9461
20 сағат бұрын
Professor අම්බානට කනකන් මන් මේ බලන් ඉන්නේ...😂
@ThusharaSampath-g3o
19 сағат бұрын
මමත්
@kapila4562
22 сағат бұрын
අපෝ මේ ප්‍රොපෙස කාරයනම් දැන් අප්පිරියාවක්.. ඉක්මන්ට දෙකක් දීල අයින් කරපන්කො දීරෝ ඕකව
@backtoschool4234
22 сағат бұрын
කොටස් 31ම පෝන් එකෙන් බලපු සෙට් එක ලයික් එකක් දාන්නෝ
@positivethinking5961
21 сағат бұрын
Ai e?
@IsankaNawarathna
20 сағат бұрын
😅
@LakshaniDisanayake-i4c
13 сағат бұрын
Same😂
@kingav-ch8cu
13 сағат бұрын
අනේ පින් සිද්ධිය මේකේ නම් හැමනේ ඉන්න එපා දෙපාරක් බලලා රිපෝට් ගහලා දානවා
@SujithBandara-nt4ey
10 сағат бұрын
Ei monawahari hambenawa kiuwada.😂😂
@ThPraba
21 сағат бұрын
හදහන වෙලාව...😢දෙෙවය සේරම යටයි මුගේ වල් වේසකමට😢ගෑනු අහිංසක වෙන්න වෙන්න වල් පර හැත්ත තමන්ගේ ජාතක ලමයිනුත් අමතක කරනවා😢😢අන්තිමට කියනවා වෙලාව හොද නැ කියලා
@PkSandunikagayathri
21 сағат бұрын
Aniwa
@DevindiSarasi
13 сағат бұрын
Aniwaren 😢
@jiwithemdukak6156
22 сағат бұрын
දරුවාගේ අපල නොවෙයි චේතිය ගෙ වනචර කම.. ඒක ගැනියෙක් සෑහෙන්නෙ නැ... චේතිය මට්ටු වෙන්න ඕනි දිරගෙන් 😂😂
@sumithrapriyanandani2248
21 сағат бұрын
දරුවගේ අපල කියල මිනිස්සුන්ව මෝඩ කරන්න එපා. ඒ මිනිහ ගෑනු පෙරේතයෙක්.
@YfGf-mf1vm
20 сағат бұрын
කවදාවත් දරුවෝ අපලයක් වෙන්නේ නැ දෙමාපියන් ට.. දරුවෝ කියන්නේ සම්පතක්
@DhjdHdd-wr8vo
19 сағат бұрын
එකනම් atha
@lakshmidissanayake-cx8uq
18 сағат бұрын
❤❤❤aniwaren
@kjsn770
18 сағат бұрын
එහෙම කිව්වත් එහෙම දේවල් තියේ..අපල කියන දේවල් දරුවෝ විදිහටත් එන්න පුළුවන්..හොයලා බලන්නකෝ ඕනනම්😢
@marybelleperera7172
8 сағат бұрын
ඒක ඇත්ත
@anuradharoshani6511
22 сағат бұрын
මම නම් ගොඩක් කැමති ප්‍රොපෙසගෙ වනචර කම වාසුට මාට්ටු වෙනවටත් වැඩිය ඉශි ට මාට්ටු වෙනවට.campus එකේදි යශෝට love කරන්න එනව දකිනවනම්....
@Madhu-pd8xl
7 сағат бұрын
Math😊
@commenter1111
5 сағат бұрын
මේක ආරන්චිවෙයි.....
@nethmisansala-py9mf
22 сағат бұрын
Professor පාඩමක් ඉගෙන ගන්නෙ යසෝගෙයි තමයි 🤣🤣🤣🤣
@rollamolla-rq1gt
21 сағат бұрын
චේතියගේ වනචර කම ඉෂිට අහුවේන්න ඔන😮😮 හැබැයි ලගදිම දිරාගෙන් කනවා එ කොටස තමා අසාවේන් බලන්න ඔන
@babygirlN2605
22 сағат бұрын
මේකට නම දාන්න තිබුණේ ගෑනු පෙරේතයා කියලා 😂
@mangalikaabeywickrama9052
21 сағат бұрын
Well said 😂
@kuwaitstar5102
21 сағат бұрын
පෙරේතයා නම් හොදයි ගෑනූ සෙවලයා
@littlemermaid5921
21 сағат бұрын
අපෝ ඇත්ත ජීවිතේ professor ලා ඔච්චර චා වෙන්න යන් නෑ . කෙල්ලොන්ට line දාන අය ඇති සමහර විට.හැබැයි ඒකත් වැදගත් විදිහට කරනව ඇත්තෙ. මෙහෙම පැනි බේර බේර direct කෙල්ලන්ට approach කරන්නෙ නම් නෑ . අපේ කැම්පස් එකේ නම් lectures ල lecture එකෙන් පස්සෙ හොයන්නත් නෑ . අනික එයාලට කැම්පස් එකේ කෙල්ලොන්ගෙ නම් ගම් විස්තර ඔහොම මතකත් නෑ . මතක නම් මතක තියෙන්නෙ batch එකේ bright case එකක නමක් විතරයි . මේව හොදයි කැම්පස් දැකල නැති අයට. මන් දැක්ක එක්කෙනෙක් comment කරල තියෙනව එයාගෙ දුවව කැම්පස් යවන්නත් බයයි කියල 😂
@kjsn770
18 сағат бұрын
ඇත්තටම ඔව්..මේවා අපේ අම්මලා දැක්කොත් අපිව කැම්පස් යවන්නත් බයවෙයි..හැබැයි අපේ ගමේ ඇන්ටිලාට නම් මරු 😂
@HAZE512
14 сағат бұрын
Mewage katha balala campus wala aththa thaththweth mehemai kiyala hithena moda ammalath innawa da! 😂
@commenter1111
5 сағат бұрын
මේමයි මේව නැතුව නෙමේ හොදේ..තමන්ගේ කාමරේ කොතනද කියල එතන්ට එන්න ආරාදනා කරන ප්‍රොපාලා මේ ලන්කාවෙ විශ්ව විද්‍යාල පද්දතියේ නැතුවා නම් නෙමේ😂 ඒව තියෙනවා..ක්ලාස් එකක් දාගන්න ඇසිස්ටන්ට් ලෙක්චර පෝස්ට් එකක් ඇසිස්ටන්ට් පෝස්ට් එකක් දාගන්න ලින්ගික සම්බන්දතා පාවිච්චිය ලන්කාවේ රජයේ කැම්පස් වල වෙනවා..එලියේ මිනිස්සු දන්නේ නෑ..ඇතුලේ ඉදලත් නොදන්නවා වෙන්න පුලුවන්..මේවා බහුතරයක් ආර්ට් ෆැකල්ටීස් වල වෙනවා කියල හිතුවට මේව සයන්ස් වලත් වෙන වෙලාවල් නැතුවා නෙමේ...අපි දන් නෑ කියන්නේ මේව වෙන්නෙ නෑ කියන එක නෙමේ ....හැබැයි ඒමයි කියල කවුරුහරි ලමයව කැම්පස් යවන්නෙ නෑ කියව නම් ඉතින් ඒ තමා ඒ කෙනාගෙ මානසිකත්වේ තරම
@pulasthikarawita
9 сағат бұрын
අමෝ අමෝ පොලු පාරවල් ටික . මසාජ් පාරක්ද මන්ද දුන්නෙ 😂😂😂😂😂😂😂😂😂
@SachiniRajapaksha-hq1uh
22 сағат бұрын
Professor කනවා හැබැයි ධීර ගෙන් නම්.....🙃
@gamagegam1770
19 сағат бұрын
කැම්පස් විතරක් නෙවෙ අදකාලෙ වැදගත් සංවර කාන්තාවකටත් නිදහසේ පොදු ප්‍රවාහනයක , පාරක යන්න බැරි සමාජයක් තියෙන්නෙ. ස්ත්‍රී දූශණ, ළමා අපචාර සදහා මරණ දඩුවම ක්‍රියාත්මක වන දවසට මේ රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු වනු ඇත. ඒ වගේම දුම්රියෙ, බස් රථවල කාන්තාවන්ට පමණක් වෙනම ආසන, දුම්රිය පෙට්ටි වෙන් කිරීමෙන් කාන්තා හිංසන අපචාර අවම කරගත හැකිය
@DexmoUnic
21 сағат бұрын
ප්‍රොපෙස් කනවා දීරගෙන් තෑන් තෑන් ගාලා😂
@RanjithRanjith-zp4lu
2 сағат бұрын
😂
@gayathriperera2207
21 сағат бұрын
fighting නම් අන්තිමයි.. 🤷🏻♀️
@GihaniHansika-t2l
22 сағат бұрын
Mama balan inne professor dira koluwagen kanawat 😂😢
@surendasampath5859
21 сағат бұрын
Aniwaren 😂
@EsadiI
21 сағат бұрын
මාත්😂
@akenyastory
21 сағат бұрын
Math 😂
@disnafernando4438
20 сағат бұрын
Mamatha
@Ancienthistory.97
13 сағат бұрын
පොතේ හැටියටනම් ප්‍රොෆෙසර් කෙනෙක්ට ගහල කැම්පස්වල ඉන්න වෙන්නෑ මොනාහරි කරල ශිෂ්‍ය්භාවය අහෝසි කරනවා.🤣 මූ කනවට ආසයි හැබැයි
@lileesha
23 сағат бұрын
Professor කාරයා හොම්බෙන් යනකම් බලන් ඉන්න මම
@mineshaprabodani1128
23 сағат бұрын
😂😂
@thanyaindusari1664
23 сағат бұрын
Ow😂
@JagathKumara-kg9hj
22 сағат бұрын
Mamath
@danushianupama1013
22 сағат бұрын
Oya wage ballonta ohoma tamai wanne one
@ssslove0779
21 сағат бұрын
Aneee ow
@නිශානවරත්න-ඤ1ණ
21 сағат бұрын
ප්‍රොපෙස කාරයා කන්න ඕන ලොවෙත් නැති වෙන්න දීරාගෙන්
@WasanaPriyadarshani-b2y
21 сағат бұрын
ITN එකේ කතා ඔක්කොම ලස්සනයී.
@indranirathnayaka-xp9ws
21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@SadaliFernando-e5s
20 сағат бұрын
Janu nathuwa
@SandaliMuthukuda
18 сағат бұрын
ජානු නැතිව අනිත් ඔක්කොම කතා ලසන්නයි ❤
@akashi-x7c
10 сағат бұрын
Ow okkoma magul katha😂😂😂
@anushatharangamala4964
23 сағат бұрын
ප්‍රොෆිසර් වැඩේ වරද්දගන්නවා😮
@hsbpererahsb8253
10 сағат бұрын
ජැනට් ඇන්තනි රගපෑම නියමයි හැම චරිතය ක් ම සුපිරි 👍👍👍👍
@Satthu1990Satthu-oh1kv
8 сағат бұрын
Ratu අක්කගේ acting සුපිරි 🎉❤
@dil9209
21 сағат бұрын
වේසකම සමාජගත කරන්නැතුව ඔය ප්‍රොෆෙසයට පාඩමක් උගන්නන්න 😼
@hsinthanashevon4895
18 сағат бұрын
පිස්සුද වේසකම සමාජගත කරල තමයි පාඩමක් උගන්නන්නේ..මේ කතා ඔහොමමයි..මීට කලිනුත් ඔය වගේම වේස කමේයන කතාවක් ගියා..ඒකටනම් සිංදුත් ලිව්වා වේස කම සාධාරණීය කරලා..😂😂
@PS-fn1bc
6 сағат бұрын
E mokakd e kathwa😂@@hsinthanashevon4895
@kumariceylon9667
20 сағат бұрын
කවුද ඇත්තටම බලන් ඉන්නේ ප්‍ර්‍රෝපිසකාරය කොහොමද කොල්ලන්ගෙන් කනකැමනේද චේතිය කියන්නේ මහා වනචයෙක් චේතියගේ වයිෆ්වත් චේතියගේ අම්මාවත් දන්නෙ නැ වු වනච්‍රයෙක් කියලා
@samanpushpakumara9070
48 минут бұрын
Professor සුපිරියට රගපානව❤❤🎉
@ChathuKaumadi
20 сағат бұрын
හොදම දේ අයාලේ යන උං ට යන්න දිලා ඉන්න එක. පව් පව් කිය කිය ඔහොම එකෙක්ට උපදෙස් දෙන්න ගිහිං අන්තිමට නරක ම එකා වෙලා, හොස්ටල් එකත් එක්කම එපා වුනා. හොදම දේ යාලුවන්ගේ එෆෙයාස්වලට අත නොදා ඉන්න එක.
@ThiliniHettiarachchi-b8i
23 сағат бұрын
ඇත්ත කවදා හෙලිවේදෝ කියලා බලන් ඉන්න මං😮
@GaminiChandrakumara-vo8sx
23 сағат бұрын
Sira
@SadewDilhani
22 сағат бұрын
Hmm
@SaralaFernando-x3r
21 сағат бұрын
Professor ට රඟපාන කෙනාටයි මම මේ කියන්නෙ. මේකෙ shooting ඉවර වෙනකං ගෙදරින් එලියෙවත් ඇවිදින්න එපා. අම්බානක කන්න වෙනව හොඳේ 😂😂😂 Superb acting.... ඒකනේ මේ තරමටම සාප...
@RohiniUdagedara
18 сағат бұрын
😂
@samithriasalage3501
17 сағат бұрын
🤣🤣
@SandyaKumari-z6p
15 сағат бұрын
හැබැයි රග පානවා හොදට ඒ කොටස අපට අප්පිරිය හිතෙන widiyata👍
@yasaranethmini7104
49 минут бұрын
E actor dala thibba article ekaka pare bahala yanna baha kiyala 😅
@SaralaFernando-x3r
40 минут бұрын
@@yasaranethmini7104 පව් දෙයියනේ 😂😂😂 රඟපෑමක් කල හදියක් 😂😂😂
@UkwattageUkwattage
22 сағат бұрын
Professor තවත් ලස්සන පිටු පෙරලන්නයි try කරන්නේ 🎉🎉🎉
@dulakshiradhika9336
16 сағат бұрын
ඉක්මනටම ම මේ professor ගේ දේවල් සියළුම දෙනාට අහු වෙන්නම ඕන.වාසු ට , ඉශී ට , යශෝලට , ධීර ඇතුලු ඔක්කොටම, professor ගේ අම්මාට
@SLyoutube-b6l
23 сағат бұрын
අද කතාව සුපිරි කියන අය මෙ පැත්තට😊❤
@PinnagodageSewwandi
22 сағат бұрын
වාසල හොදයි මේ වනචරයාට වඩා 🤮 කෙල්ලෙක් පෙන්න බෑනේ කතා කරන වචන පව හරිම වනචරයි
@WasanaRathnayaka-nk8ww
12 сағат бұрын
Ammo ou
@ChathuriChathuri-hi8vn
13 сағат бұрын
මෝඩ නැන්දම්මට අනේ මන්දා පුතාගේ හොද කිය කිය🤣
@ireshamadhuwanthi4361
34 минут бұрын
අපි මේ රගපාන ප්‍රොපෙසෙට මෙහෙම බැන්නට .. ඇත්තටම මේ වගේ අය ලංකාවෙ කොයිතරම් ඉන්නවද.. එක්කෙනෙක්ගෙන් සෑහෙන්න බැ උන්ට....
@madharadulanjali.
22 сағат бұрын
ප්‍රොෆෙසර් කරන්න ගියපු දේ අරයා අතින් කිව්වොත් හොදයි. හැබැයි කියන්න දෙන්නේ නැතිවෙයි වගේ.
@kanthiLatha-b2w
18 сағат бұрын
මහා ගෑනිට පිස්සු පුතා වටේ ඉන්න කෙල්ලන්ට ඉන්න දෙන්නෙ නැ😂😂
@backtoschool4234
22 сағат бұрын
ප්‍රොපෙසර් මැරුම් කන්නෙ දීරගෙන්
@NayanaShiranthi-vu8pb
41 минут бұрын
ප්‍රොපසරයා අම්බානට කනකන් මන් බල න් ඉම්😂😂❤❤❤❤❤❤
@t.m.c.kmenike893
5 сағат бұрын
Ape kostha maru appa Ragapanawa denne ne ane adarei ❤❤❤❤❤
@OnDa-x7h
22 сағат бұрын
ඔය පිටුව පෙරලන්න ගිහින් තමා උබ හොදට කන්නේ
@UpekshaHashanthi
22 сағат бұрын
මු නමි මහ වනචරයෙක් නෙ කෙල්ලෙකුට ඉන්න නැ 😾😾😾
@gamagegam1770
19 сағат бұрын
විසේකාරී නෙවෙ කතාවෙ නමට ගැලපෙන්නෙ "සෙල්ලක්කාර පිරිමි"
@rushj1
8 сағат бұрын
මේ චේතිගෙ අම්මා හරිම ආදරණීය කෙනෙක්. මම හරි ආසයි එයාට ඇත්ත ජීවිතෙත් එයා එහෙම කෙනෙක්❤
@HiruShadu
22 сағат бұрын
අලුත් කොටස දානකන් බලන් හිටපු අය කෝ ❤❤❤
@SonitraF-ze1in
2 сағат бұрын
රතු අක්කගේ රගපෑමට මම හරි ආසයි කියාදෙන්න ආදරේ තරමි උනත් ඉවර වෙනකම්ම බැලුව
@tharushihimashika517
22 сағат бұрын
මෙච්චර මේ ලස්සන චූටි කෙල්ලෝ ඉන්න රටේ විසේකාරී ?? නාකි විසේ කියලා දාන්න තිබුනේ 🙂💔
@subasinijeewanthi3556
21 сағат бұрын
Aiyoo eersiya nokara balanna
@KumaraPrasanna-qp9ns
10 сағат бұрын
මේකට හරියන්නෙ ගීත්මා වගේ කෙල්ලෙක් විසේකාරි චරිතයට.😁
@P.l-jl2dq
10 сағат бұрын
@@KumaraPrasanna-qp9nsgeethma hodai thotille Dala nalawanna
@KumaraPrasanna-qp9ns
4 сағат бұрын
@P.l-jl2dq 🤭😁
@chamid6040
17 сағат бұрын
අම්මෝ මේ නාට්ටිය බලන්න ගත්ත විතරයි අද අම්මෙක්ගෙන් දරුවෙක් වෙන් කරන්නේ කොහොමද ..අමෙක්ට එහෙම දරුවෙක් වෙන් කරලා ඉන්න පුලුවන් ද අම්මෝ මේවා බලන්නේ මොකටද 😢😢😢😢
@ShamaliiUdayangani
7 сағат бұрын
Woou❤❤❤❤
@nnnnnn_69
9 сағат бұрын
වැඩිහිටියන්ගේ කුපාඩිකමි වලට දරුවන් පල්ලි නෑ. වැරදි ආදර්ශ දෙන්න එපා
@ChandimaDeSilva-r9j
20 сағат бұрын
ඒ උනාට ඒ චරිතෙට තරින්දි හරියන්නේ නෑ.. ලස්සන හුරුබුහුටි නිලියක් ගන්නයි තිබුණේ
@ඕලුනෙලුම්
4 сағат бұрын
අපරාදේ ඔයා යන්න තිබුනේ😂
@tharushasilva6749
3 сағат бұрын
😂😂😂😂@@ඕලුනෙලුම්
@sanjeewaniindika1086
22 сағат бұрын
E campus ekatama u porpisr karaya vithrada inne😂
@sudanthasandaruwani2232
9 сағат бұрын
❤❤❤ලස්සනයි
@MalaniHettiarachchi-bu1sq
15 сағат бұрын
අම්මො ප්‍රොපිස කනවා ලගදිම දිරගේ 😊😊
@TharunduSathsarani
21 сағат бұрын
ගහන ටිකනම් හරිම තාත්විකයි 🙂👍💔
@wajiranambikanda2733
21 сағат бұрын
😂😂😂
@rashmijeewan1923
8 сағат бұрын
ප්‍රොපෙසර් චරිතෙ නලුවා සුපිරියටම කරනවා.ඒකයි අපිට දකිද්දිත් තරහක් එන්නෙ..ඒ විදිහට ,හරියටම රගපාන නිසා..❤
@angelachannelx1207
21 сағат бұрын
15:53 මොක්ද්ද බං මේ ගහගන්න විදිහ 😂
@nadeekasenevirathne2437
18 сағат бұрын
Yash ❤❤❤❤❤❤
@ranjanikuruppu2586
18 сағат бұрын
ප්‍රොෆෙසකාරයගේ වනචරකම තමා අපලෙට මුල ගෙදර. අන්න ඒක ඉක්මනින්ම මාට්ටු වෙන්නම ඕනී. දකින දකින ගෑණුන්ට ලව් කරන්න යනවට. පව්! වාසුයි ළමයි දෙන්නයි. 😢😢
@Nature_Lovers1111
21 сағат бұрын
අපෝ පිරිමි කමට සහා ප්‍රොපෙසර් කියන තනතුරටත් නින්දාවක් මේ චේතිය. දෙවියෙක්ට වගේ සළකන බිරිදක් ඉද්දී ගෑණු පස්සේ යනවා 🤮🤮... මෙහෙම දේවල් සමජයේ කොච්චරනම් ඇත්ද 😢
@nilushasandamali9157
21 сағат бұрын
Ara cethige gani hamadama.ekam..aduma.e nisama.cethita epa.wenwada kohed😅
@samanthisamarasinha8897
8 сағат бұрын
දිර හොද දක්ශ හොද කරාටි පුහුණුවක් තියෙන නලුවෙක් රාවණා ටෙලි ඩ්‍රමා එකේ හිටිය මන්දොදරිගේ පියා හැටියට ඉතාම දක්ශයි මේ ඩ්‍රමා එකෙත් ඔහු හරිම ලස්සනයි ආදර නියයි නමුත් අද්‍යක්ශ ඔහුව මොකුත්ම කර ගන්න බැරි ගානට දාලා නිකම්ම නිකන් සමනල්ලු වගෙ චන්ඩි ටිකක් ගහනවා කැතයි හොඒ😮😮😮හොඒ
@Smart-if2zv
8 сағат бұрын
Acting Superb🤙❤
@Priyantha8853
20 сағат бұрын
😮proposer ge moona aththatama wal poonak..ganu perethayek
@shashiherath6348
21 сағат бұрын
Dira❤ voice ❤
@ChandimaVithanage-o7q
21 сағат бұрын
දරුවන්ගේ apala නෙවෙයි munge balukama kthawak unat attack 😢
@W_sunny
11 сағат бұрын
ජෙනට් ඇන්තනි සුපිරියි❤❤🎉
@Lavindi01
14 сағат бұрын
ධීර ❤❤
@vijasundara3054
21 сағат бұрын
Adrai..tahui..akkata..anitha...hamotamm..wisa..karia😂😂😂❤❤❤❤❤❤
@isherarupasinghe
23 сағат бұрын
Professor karaya genu abalayek😅😅😅dakina dakina genita dishti danawa😂😂😂😂
@nimashafernando2203
22 сағат бұрын
very nice❤
@imalshaharshani-d3d
22 сағат бұрын
Mee seen eka balana sadudu wenakal balan hitiya mama 😢
@samadianuththara8836
3 сағат бұрын
අප්ෆඩී මාරම චරිතයක්.
@DilaniNuvarapaksha
13 сағат бұрын
Adaraniya nandamma kenek❤..hamotama labenna oni .
@ChathuMadu-wy6zg
22 сағат бұрын
යෂ්❤
@PiyumiNisansala-d7s
21 сағат бұрын
හොද නිවිච්චිකම ප්‍රොපෙසයාගෙ😬
@OshadeeGunarathna
20 сағат бұрын
මේ ප්‍රොපෙසරයගෙ හොම්බට අනින්න එකක් නෑනි😐😐😐
@PawaninethusaraNethusara
23 сағат бұрын
Kathawa enakal balan inna mn😊
@SriyaAbesinha-q9w
6 сағат бұрын
නියමයි අනේ කොස්තා මහත්තයා 😂😂😂😂😂(අප්පඩි)
@Dil-t1f
9 сағат бұрын
අපෝ........මේ චේතිය😡😡😡😡😡 පව් වාසු 🥺🥺🥺🥺
@ChithraDewage
7 сағат бұрын
වනචරයා ෙහාද කැමක් කනකන් බලන් ඉන්ෙන්😂
@UdariNuwanthika
10 сағат бұрын
Proposir දීරාගෙන් කන්න හදන්නෙ 😂
@LalithaPerara-q8z
12 сағат бұрын
Sair,kanava,,diragan❤🎉
@JeewanthaLakshan-k5v
3 сағат бұрын
මේක කුකුල් අෆ්‍රීඩීට ❤
@WasanaDewmini
23 сағат бұрын
😌First Comment
@manakaae6838
7 сағат бұрын
වැඩි දවසක් යන්න කලින් මොනවාද කිවෙ කියලා තෙරැමි යයි බඩ හදන් අවාම
@GaminiChandrakumara-vo8sx
23 сағат бұрын
Me oyala baluwada 😢
@SujeewaMadurangani-l9q
21 сағат бұрын
💜️💜️💜️💜️💜️
@pamudijagoda2659
2 сағат бұрын
Deeraayy paww😢😢😢
@bhagyathathsarani2058
11 сағат бұрын
ජනියා 😂😂😁
@NethuIresha
23 сағат бұрын
Chethiya deergen hoda kaamak kanawa lagadima😂😂😂
@ayonarashmi1935
23 сағат бұрын
ow ah 😂
@JagathKumara-kg9hj
22 сағат бұрын
Chethiya guti kanakan balan inna mn 🤧
@ddivya5954
21 сағат бұрын
Vaasu godak lassani ❤❤
@KumaraPrasanna-qp9ns
10 сағат бұрын
ඉෂීට රූම් වලට යන්න හොදයි යාලුවෝ ඒවට ඒවා මේවා කියද්දි හරි අවුල්.
@Nima-DA
3 сағат бұрын
Professorge walaththakama gana oya amma balana ewage kynne ndda dnne na 😂
@ChathuraniRamya
22 сағат бұрын
Professor maranta oni
@DamayanthiRajapaksha-g8v
10 сағат бұрын
Professorge voice ekt Ishita awith😅
@amaliperera6045
22 сағат бұрын
මේවා දකිනකොට දරුවො කැම්පස් යවන්නත් බයයි
@prasadinijayasundara8123
22 сағат бұрын
Ehm ne api giya campwala professorla nm.😂
@DanushiIshara
22 сағат бұрын
Ewata ithin baya wela me සමාජයේ ජීවත් wenna amarui ,ewata අවශය පිලියම ගන්න ඕනේ 😢
@sanjeewaniindika1086
22 сағат бұрын
Ane mewa boru.ape campus wala mewa ne
@nadeekakumuduni7555
22 сағат бұрын
කියලා වැඩක් නැ.. මගේ දුව පේරාදෙණිය ඉන්නේ.. එයාටත් මම කිවුවා සර්ලා බලාගෙන කියලා
@DeSilva-mb1nf
22 сағат бұрын
@@nadeekakumuduni7555 😂
@LathaGamage-bp5bj
9 сағат бұрын
ඇෆ්‍රඩි,රතුඅක්කා හරිම දක්ශ දෙන්නෙක්.ලමයා ඉස්කෝළෙ දාන මුවාවෙන් එතන එයාගෙ බිස්නස් පටන් ගන්න යන්නෙ.
@anju앙추
3 сағат бұрын
Rathu akka eha loke😂
19:44
Maayavi (මායාවී) | Episode 64 | 02nd December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 380 М.
2024-12-03 | Rupavahini Sinhala News 08.00 pm | රූපවාහිනී 08.00 සිංහල ප්රවෘත්ති
Rupavahini News
Рет қаралды 323
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 199 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 10 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 63 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 21 МЛН
25:12
وائل كفوري أجمل الاغاني 3
kinan zaitouni
Рет қаралды 205 М.
3:17
හරි සද්ද ඇති නෙහ් ඒ පැත්තෙන් හිනාවෙනකොට 😜😁
ITN Sri Lanka
Рет қаралды 1 М.
9:53
යලි පිබිදුණ කූරගල Kuragala Srilanka යන්න කලින් බලන්න
Ceylon Voice
Рет қаралды 18 М.
15:50
مهاجرت به آلمان یا آمریکا | ۳ | ترس از امنیت شغلی و کمبود مرخصی
Brian Wiki
Рет қаралды 5 М.
21:27
PIRIMI LAMAI || EPISODE 15 || පිරිමි ළමයි || 02nd December 2024
Swarnavahini TV
Рет қаралды 318 М.
live (04/40) - FREE FIRE LIVE - BILLA
B I L L A
Рет қаралды 771
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 88 МЛН
39:13
Ce votăm. De ce e important. Calea pro-europeană și pro-NATO. Starea Nației 30.11.2024
Starea Natiei Oficial
Рет қаралды 201 М.
22:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 147 | 2024-12-02 | Hiru TV
Hiru TV
Рет қаралды 699 М.
30:13
Mehdi Moghaddam Top 10 (2024) - بهترین آهنگ های مهدی مقدم
TPM - Top Persian Music
Рет қаралды 1,9 М.
0:45
😂ЧТО ПАПА СКРЫВАЕТ? #прикол #юмор #смех
p463
Рет қаралды 1,4 МЛН
1:00
Показал кто тут настоящий американец 🤯🔥 #фильм #кино #сериал #shorts #фарго
HartyHARD
Рет қаралды 2,7 МЛН
0:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 2,7 МЛН
0:15
If you don't have a backpack, but you have a bag 🤩Try it👌 #lifehacks
YANA CHIRKINA
Рет қаралды 6 МЛН
0:46
Когда недоплатил за работу #жизньповызову #сериал
RossSeries
Рет қаралды 10 МЛН
0:23
Genius trick - disappearance TicTac
Super Max
Рет қаралды 30 МЛН
0:40
Дорох против Казах😂😄 #азаматмусагалиев #юмор #денисдорохов
Anqman
Рет қаралды 3,9 МЛН