"දෙපාරක් හිතන් නැතුව මේ මොහොතේම අහන්න🌷හැම ප්‍රර්ථනාවක්ම ඉටු වෙනවා"🙏 vishnu deviyo mantra dewa katha

  Рет қаралды 49,583

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

4 ай бұрын

හිතේ විශ්වාසයෙන් අහලා බලන්නකෝ ඊළඟ මොහොතේ ඔයා පුදුම වෙනවා...
vishnu mantra,throat chakra,gurukam tv,love gurukam,gossip lanka,washi nomile,katharagama deviyo,hodama washi manthra,purusha washi,lagna palapala,washi manthara,nomile washi,nama washi manthara,washi manthra,purusha washi gurukam,washi gurukam for love,manthra gurukam,washi kem krama,mantra for lord vishnu,vishnu deviyo mantra,dewa katha vishnu,hodama washi manthara,dewa katha vishnu deviyo,paththini maniyo song,paththini amma song,dewa katha,nomile washi,nomile washi gurukam,washi gurukam manthara,gurukam manthara,purusha washi,purusha washi maniyo,washi maniyo,washi gurukam,washi gurukam maniyo,gurukam maniyo,kendara sinhalen,mantara gurukam,love gurukam,mathara gurukam,athi prabala washi gurukam,washi gurukam anuradhapura,washi gurukam for love,purusha washi gurukam,washi yanthara,washi gurukam gampaha,nicha kula washi gurukam,vashikaran mantra,vashikaran,lagna palapala,gossip lanka,gurukam tv,mantra for love,kali washi manthara,washi washi,hodama washi manthra,kama dewa washi manthara,akarshana washi manthra,kali washi manthra,manthra gurukam,vashikaran for love,vashi mantra,manthara gurukam,hodama washi manthara,washi gurukam matara,adara manthara,washi kem krama,washi yantra mantra,vashi gurukam,matara gurukam,washi gurukam karana hati,kellek yalu karaganna hati,washi gurukam galle,washi gurukam mantra,yantra mantra gurukam,washi kem,pilikuththuwa raja maha viharaya,gurukam online,athi prabala washi gurukam manthara,gurukam matara,yantahra manthara gurukam,dawase lagna palapala,washi bandana karana akarayaru entertainment,gurukam for love,washi gurukam manthra,kollek yalu karaganna,sthri washi manthara,kenek yalu karaganna manthara,washi gurukam online,washi mantara,sthree washi mantra sinhala,washi manthara,washi remedy,washi gurukam hamuduruwo,gurukam experts,rodi gurukam,adaraya karana kena labaganna,washi gurukam kurunegala,washi gurukam nuwara,washi gurukam nomile,washi gurukam mantharaya,washi bandana,kellek washi karaganna krama,washi gurukam remedy,washi gurukam mantra sinhala,washi gurukam remedy to attract anyone,yanthra manthra,powerful washi manthara,sthri purusha washi,hela gurukam,washi gurukam mantaraya,washi gurukam mantraya,shanthi karmaya,gurukam srilanka,washi manthraya,kellek yalu karaganne kohomada,washi gurukam colombo,kellek yalu karaganna,rajini maniyo,powerful washi gurukam with a washi yantra,katharagama kannalawwa,washi gurukam manthra sinhala,washi gurukam sinhala mantra,washi manthra,purusha washi mantra sinhala,washi mantraya,washi mantharaya,washii gurukam,washi mantra,washi gurukam sinhala,manthara gurukam sinhala,malayalam gurukam,gurukam in sinhala,gurukam sinhala,washi sinhala,gurukam in sri lanka,washi gurkam sinhala,gurukam remedies in sinhala,sinhala washi,online washi gurukam,online washi,online gurukam,nomile gurukam,washi online,washi nomile,gurukam nomile,washi gurukam sri lanka,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,දේව කතා,gurukam,kali,deviyo,kali maniyo,kali amma,dewakatha,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,kali amman,දේවකතා,manthara,saraswati,ගුරුකම්,katharagama deviyan,ape pansala,pattini,paththini devi gatha,gambara,dadimunda,kannalawwa,vishnu deviyo,gana deviyo,gana deviyo wadina gatha,gana deviyo wadina gathawa,මන්තර ගුරුකම්,kali maniyo gatha,love mantra,rodi washi gurukam,katharagama deviyo,aluth nuwara,kali maniyo seth kavi,කාලි වරම්,kali dewalaya,kali maniyo sri lanka,parwati,gana deviyan wandanawa,dewa katha mantra,durga maniyo,katharagama deviyan wadina gatha,kataragama deviyo wadina gatha,kaali,kadawara,suniyam deviyo wadina gatha,seth kavi,holman katha,kodivina kapima,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi mantra sinhala,වශී මන්තර,dewa katha washi gurukam,washi gurukam manthraya,dewa katha washi mantraya,dewa katha washi manthara,durga devi washi gurukam,durga maniyo washi gurukam,washi gurukam in sinhala,derana news,ada derana,deweni inima,kali washi,tv derana,kataragama deviyo washi manthra,sohon kali maniyo,kama dewa washi manthra,dewa katha washi mantara,shiwa deviyo wadina gatha,katharagama deviyo washi manthraya,washi manthra gurukam,durga maniyo washi manthra,washi manthara sinhala,kalli amma,bhadra kali washi manthara,durga vashikaran,kamdev vashikaran mantra,dewa katha washi manthra,adare karana kena labaganna,kamadeva mantra,kamadeva manthra
#vishnu #mantra #srilanka

Пікірлер: 533
@piyumalanurudda7247
@piyumalanurudda7247 4 ай бұрын
Meka aththak 🥺❤
@dewakatha
@dewakatha 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අද්දැකීම සදහන් කළාට...🙏❤️ ඉදිරියටත් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට... 🪻🙏
@user-vx3mr1bb8l
@user-vx3mr1bb8l 4 ай бұрын
Visnu daviyan wahansa maga putha yaha magata aran danna
@user-vx3mr1bb8l
@user-vx3mr1bb8l 4 ай бұрын
Oba wansaga pihita nirathuruwama labawa😅
@JanakiJanaki-en1ms
@JanakiJanaki-en1ms 4 ай бұрын
න්ම්​@@dewakatha
@kandelekamakageswarnaswarn4885
@kandelekamakageswarnaswarn4885 4 ай бұрын
Aee mata esthira rakiyawak labeea
@neelagunathilake311
@neelagunathilake311 4 ай бұрын
මහා විශ්ණු දේව රජයානණවහන්ස මගේ හිතට සැනසීම ධනය මිල මුදල් ගෞරවය ආදරය කරුණාව 😅දයාව ආරක්ෂාව ලබාදෙන්න.
@user-xw5sf4vb6s
@user-xw5sf4vb6s 4 ай бұрын
විශ්නු දෙවියන්ගෙ ආශිර්වාද යෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏
@user-up4bp5uc6j
@user-up4bp5uc6j 4 ай бұрын
විශ්ණු දෙවියනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න
@amalbandara2634
@amalbandara2634 3 ай бұрын
අපි ඔබ සියලු ම දෙනාට විශ්ණු දෙවිපිහිටයි.🙏🙏🙏
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 4 ай бұрын
, මතු බුදුවන උතුම් වූ විෂ්ණු දෙවි හාමුදුරුවනේ!සියලු අමනුෂ්‍ය කරදර බන්ධන ආදිය දුරු කොට බුද්ධ ශාසනය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන අපට! ඔබවහන්සේගේ සියලු ආශිර්වාද සෙනසුරු ඒරාෂ්ටක ආදිය අපල සියල්ල දුරු කර දෙන සේක්වා අතුරු සිදුරු නෑරඅපගේ දේපල ශරීර ඇතුලත් දිගම බලය ආශිර්වාදය ආකර්ෂණය ඇති අක්මාවකුගඩුව තුළ සියලු සුවපත් කර! බුද්ධ ශාසනය රකින බලවත් පිරිසුදු ආත්මවලට ! පාසාලදිවිමේ බල සක්‍රීය කර අපගේ භූමි හැමදෙනාටම දෙන්නට ධනය ලබාදී පූජනීය ස්ථාන බවට පත්කර දෙන සේක්වා! ඔබවහන්සේලා මනුෂ්‍ය ලෝකයට වූ දීගොඩ කුමාර ගුරුදේවෝත්තමයාණන් වහන්සේව! නැවත මහ පොළොවේ ආශිර්වාද කර මගේ නිවසට රෝග සුවපත් කරන්නට හා සියලු දෙනාටම බලය පෙන්වන්නට! ලබා දෙනවා ඔබවහන්සේට අනන්ත පින් සිදු වේවිපින්වත් දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ පතන බුදු බව ඔබ වහන්සේට ලැබේවා! අද දිනයේම මගේ ප්‍රාර්ථනා ඉටුකර දෙන සේක්වා! කිසිම විටක යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හදි හූනියන් කරදර බලවේග ඇති කරන අයහපත් තත්ත්වයන් ලෝ!
@MallikaRathnayake-w1v
@MallikaRathnayake-w1v Күн бұрын
Vishnu deyo mathu budu wenne ne
@user-ye1yr1wf2q
@user-ye1yr1wf2q 3 ай бұрын
මම ඉන්නේ කුවේට්, මගේ කාල සිමාව ඉවරයි, මට ඉක්මනට ලංකාවට යන්න ලැබේවා කියලා අසිර්වාදය ලැබේවා 🙏🙏🙏
@hansinimadushika3094
@hansinimadushika3094 4 ай бұрын
වසන්ත වන මාගේ රියදුරු පාසලට අවශ්‍ය වන වාහන ගැනීමට මාහට මුදල් ලබාගැනිමට විෂ්ණු දෙවියන් වහන්සේ වහන්සෙ ගෙ පිහිට ලැබේවා
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@DhilHanny
@DhilHanny Ай бұрын
විස්නු දේවියන්ගේ අසිර්වාදේන මගේ පලාපොරොත්තු ඉස්ට වෙිවා
@sanulabhashitha8816
@sanulabhashitha8816 3 ай бұрын
මගේ අම්මට තාත්ත ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤
@user-zx1dx7ui1k
@user-zx1dx7ui1k 4 ай бұрын
උතුම් ඌ විශ්ණු දෙවියනි ලක්ෂ්මී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මට ඉක්මනට අදම ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන සෙක්වා විශ්ණු දෙවියනේ සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා අසරණ මට ඉක්මනට පිහිට වෙන්න දෙවියනේ මාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කරදෙන්න දෙවිදුනි මාගේ නමස්කාරය වේ වා සත්‍යයක් මවෙවා සාධු ❤ සාධු සාධු ❤🎉🎉🎉🎉❤
@slcookingwithshiromi799
@slcookingwithshiromi799 4 ай бұрын
මතු බුදු වන්නට පෙරුම් පුරන විශ්නු දෙවියන්ගේ ආනුබාවයෙන් මගේ ජීවිතේ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මුදල් තියෙන්නාවූ නය තුරුස් බේරාගැනීමට මුදල් මට ලැබේවා ..❤❤ඉක්මනින් මා පතන අයුරින් අප සියලු පැතුම් ඉටු වේවා ..දරුවන්ට දරුවන්ගේ අද්‍යපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක කරගැනීමට ශක්තිය දර්‍ය ලැබේවා ..❤❤ස්වාමිපුර්ශයාට මාගේ සතුටින් පරෙස්සමින් වැඩ කටයුතු කරගෙන අපවෙත පැමින නැවත යාමට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ..❤❤
@user-wj9tu9rs3h
@user-wj9tu9rs3h 4 ай бұрын
විශ්නු දිව්‍යරාජයානනේ ඔබ වහන්සේගේ දිව්‍ය නෙතින් බලා තේජානුබලමහිමයෙන් මගේ එකම ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@kumaricool5734
@kumaricool5734 3 ай бұрын
විස්නුදෙවියන්ගෙ පහිටෙන් මගේ හිතේ තියන සියලු පරාඑනා ඉටු වෙිවා ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@disnaranjani4441
@disnaranjani4441 Ай бұрын
Visnu දෙවියන්ගේ පිහිටෙන් mage දරුවා ඉක්මනින්ම සුව වේවා
@SophirowTV
@SophirowTV 4 ай бұрын
ඕං නමෝ විෂ්ණවේ සුරපතයෙ මහා බලාය ස්වාහඃ
@ThiliniShashikala-xz4ci
@ThiliniShashikala-xz4ci 4 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිට ආශීර්වාද ය ලැබී මගේ කිරි සිහිනය ඒකාන්තයෙන්ම සැබෑ වේවා!!!
@GalaxyKwt-de3mo
@GalaxyKwt-de3mo 3 ай бұрын
🙏🏽🙏🏾🙏🙏🏻🙏🏼❤
@neelagunathilake311
@neelagunathilake311 4 ай бұрын
විෂ්ණු දෙවිහාමුදුරුවනේ මගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න. දුවගේ දරුවා නිදුක් නිරෝගීව ආරක්ෂාකර දෙන්න.
@nuwankk
@nuwankk 4 ай бұрын
මගේ විදේශ රැකියාව සාර්ථක වේවා 🙏🙏
@Shammirathgalla
@Shammirathgalla 4 ай бұрын
දෙවියනේ මගේ ප්‍රශ්න විසඳා දෙන්න
@Shammirathgalla
@Shammirathgalla 4 ай бұрын
දරුවන්ගේ සිත් තුළ ඇති දුක් කරදර නිමා කර නිවසේ සතුට සමාදානය ආරක්ෂා කර දරුවන්ගේ ඉගෙනීමේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න දෙවියනි@@@අපගේ ජීවිත සාර්ථකත්වයට ගෙනියන්න දෙවියනිඅපට පිහිටවන්න අපට පිහිටවන්න අපට පිහිටවන්න
@theruwansaranai6124
@theruwansaranai6124 4 ай бұрын
විස්සුදෙවියනේ.මට.ඕනේඵකමදෙයයී.උකුල්ඇටොකැඩුනාටපසු.මගේ.අම්මා.සීහීවීකල්වෙලා.සිටින්නේ.බ්මවතුරටිකක්පමනයීබොන්නේ..මගේඅම්මට.බත්ටිකක්කන්න.හැකීවේවා..දරැවනාට.පුතේකියලා.වෙනදාමෙන්.කතාකරන්නලැබේවා.කෝමාතත්වයෙන්.මොදවලා.හොදසිහීයටපත්.වේවා.මගේඅම්මාට.වීස්නුදෙවීපීහීටයී.හෙට.උදේ.ලංකාවෙන්.සුබදායක.ආරංචීයක්මට.ලැබේවා.මගේඅම්මා.හොදසීහීයට.ඇවීත්කීයලා.සාදු.සැදු.සාදු
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 2 ай бұрын
විශ්නු දේව පිහිට ලැබෙිවා අපට තයෙන කරදර සියල්ල නිමා කර දේන්න උතුමි ශිු විශ්නුදේව බලයෙන් මගේ සහා දරැවන් ගෙ සියලු බලාපොරෝතු ඉෂ්ට සිද්ද කරදේන සේක්වා මතු බුදුවන විශ්නු දේවිආරක්ංෂාව අප හට ලාබාදේනු මැනවි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kumaricool5734
@kumaricool5734 Ай бұрын
ශ්‍රී විස්නුදෙවියන්ගෙ ඉල්ලා සිටිනවා මගේ හිතෙු් තියන සියලු පරාඑනා ඉටු වෙිවා කියා ❤❤❤❤
@user-dj1il3dg4n
@user-dj1il3dg4n 4 ай бұрын
මහාණු භාව සමිිපන්න මතු බුදු බව පතන්නා වුශිුු විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට නමස්කාරවෙිවා🎉🎉🎉මාගේ මැනියන්ට දිර්ඝායුෂ ලැබෙිවා❤මටද🎉දියනියටද❤ පවුලේ සැමටද🎉❤සෙත් වෙිවා🎉තිබෙන අපල දුරු වෙිවා🎉පැතුමිිි ඉටු වෙිවා.❤🎉සැමට බුදු සරණයි🎉🎉🎉❤❤❤
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@kumaricool5734
@kumaricool5734 3 ай бұрын
විස්නුදෙවියන්ගෙ පහිටෙන් මගේ හිතෙු් තියන සියලු පරාඑනා ඉටු වෙිවා 🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️
@nilanthidesilva2449
@nilanthidesilva2449 16 сағат бұрын
Om namo Vishnu diwya puthrayanani hoda sahakarayek labimata asheerwada karanu manavi apa Maha deviduni sadu sadu sadu 🙏🙏🙏🙌👌
@user-zj2sm1tn5l
@user-zj2sm1tn5l 4 ай бұрын
උතුම් වූ විශ්නු දෙවියනේ මාව මිලියනපතියෙක් කල ඔබට ස්තුතියි ස්තුතියි💖🦋💖 ස්තුතියි💖🦋💖
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@nevillfernando7921
@nevillfernando7921 4 ай бұрын
විෂ්ණු දෙවියනේ මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් මුණ බලා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹සාදු 19/03/2024 එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@MadumathiKumuduni
@MadumathiKumuduni 4 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටයි විෂ්ණු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේගේ මන්ත්‍රණය මා අද සිට ගෙන විසි එකක් ශ්‍රවණය කරනවා මං බලාපොරොත්තු වෙන විතරයි ගිණුමට ලබාදෙන්න ණය ටික බේරාගන්න
@rasikalakmali4617
@rasikalakmali4617 2 ай бұрын
ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් කර දෙවා දෙව්‍ යනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ww8ik1fj7f
@user-ww8ik1fj7f 4 ай бұрын
විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ පැතුමක් වූ ඉඩම විකිණීම සපල වේවා ඉක්මනින් ඒ අදහස ඉෂ්ට වේවා!! සංජු දියණියගේ අපොස සාමාන්‍ය පෙළ විභාගය විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉහලින් සමත් වේවා සංචාරක ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා සියලු කරදර බාධාක දුරුවේවා සියලු පැතුම් ඉටු වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏
@nethmianurangana1761
@nethmianurangana1761 4 ай бұрын
Vishnu deviyange pihiten mage prththanawa ishta wewa🙏🙏🙏🙏
@Rasikalakmali7895
@Rasikalakmali7895 Ай бұрын
ව්ශ්නු දෙවියන්ගේ පිහිට අනුබාවයෙන් මගෙ අම්මා ,තාත්තා ,සහොදරයො හා මගෙ සැමියා කරන කියන වැඩ කටයුතු සිතන අයුරින්ම ඉටු කරලා දෙන්න දෙවියනි ඔබ වහන්සේගෙ පිහිට අරක්ශාව ලබා දෙන්න ..🙏🙏
@omansrelanka5761
@omansrelanka5761 4 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏🙏
@AnojaMavalagedes-qv9iw
@AnojaMavalagedes-qv9iw Ай бұрын
මගේ පැතුම ඉක්මනට ඉටුවේවා දුරිගා මෑණියන්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏
@nilanthidesilva2449
@nilanthidesilva2449 2 ай бұрын
Vishnu diwyaputhrayanani ma prarthana karana siyaluma de mata akarshanaya wewa mage namaskaraya wewa🙏🙏🙏🙏🌹🌹🌹
@sirimalbandara3337
@sirimalbandara3337 4 ай бұрын
විෂ්ණු දෙවියන්ට මගේ නමස්කාරය වේවා එසේම සියළු ණය පියවා ගැනීමට මට රුපියල් බිලියන පහක මුදලක් ලබාදෙන්න දෙවියනි ❤❤❤❤❤
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@hewamunikumuduni6582
@hewamunikumuduni6582 4 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනා සියල්ලම ඉටු කරලා දෙන්න දෙවි පිහිටයි🙏🙏🙏🙏
@user-iu7tk7cc1j
@user-iu7tk7cc1j 4 ай бұрын
ශ්‍රී විශ්ණු දිව්‍ය බෝසතාණන් වහන්සේගේ පිහිටෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙවා 🙏🙏🙏🌼🌼🌼
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@vijithasilva3699
@vijithasilva3699 4 ай бұрын
මගේ දියණියන් දෙදෙනාට ඇති සියලුම අපල දුරු වී යහපත් ප්‍රාර්තන සියල්ල ඉෂ්ඨ වීමට ශ්‍රි විෂ්ණු දේව ආශිර්වාදය ලැබේවා ! රවිදු පුතාට රැකියාවක් ලැබේවා !
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@NadeekaHerath-j3f
@NadeekaHerath-j3f 26 күн бұрын
මහා විෂ්ණු දේවියන් වහන්සේගේ පිහිටෙන් මගේ හිතට සතුට සැනසීම අවංක ආදරය හා ආරක්ෂාව ලැබේවා!
@user-ni7nq1gf1d
@user-ni7nq1gf1d Ай бұрын
Wesnu දෙවියන්ගේ පිහිටෙන් mage bala porothu ista wewa
@sandaruwanikanchana6526
@sandaruwanikanchana6526 Ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම හිමි වේවා.🙏🙏🙏 දිනෙන් දින දියුනුවටම පත් වේවා 🙏🙏🙏 🪔
@upalirajapaksha7357
@upalirajapaksha7357 19 күн бұрын
ඕම් නමෝ විෂ්ණවේ සූරපතයේ මහා බලාය ස්වාහා සියලු ලෝක සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! දුක්පීඩා නැත්තෝ වෙත්වා ! සුවපත් වෙත්වා !
@nilakshikasachini-sv6nv
@nilakshikasachini-sv6nv 4 ай бұрын
අනේ මගේ හිතේ තියන බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න විශ්නු වෙවියනී
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@dilkiwasana5883
@dilkiwasana5883 3 ай бұрын
මගේ හිතේ තිබෙන හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට කර දෙන්න විශ්ණු දෙවියනේ..🙏මට පිහිට වෙන්න.❤🙏
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 Ай бұрын
සැමටම විෂ්නු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සියලු පැතුම් ඉටුවේවා.🙏🙏🙏
@user-qp2jd7lr5n
@user-qp2jd7lr5n Ай бұрын
විස්ණු දෙවියන්ගේපිහිටෙන් විදෙස්ගත මගේ දරැවන්ගේ ඉගෙනීම සාර්තක කර ගැනීමට ශක්ති ධහිර්ය ලැබේවා
@ShanikaRanasingha
@ShanikaRanasingha 4 ай бұрын
Mage rekiya sihinaya sebe wewa
@thilinakalhara.
@thilinakalhara. 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@amitkumara5257
@amitkumara5257 4 ай бұрын
විශ්ණු දෙවියනෙ අපට පිහිට වෙන්න ඒවගේම ලංක මැණියන් ආරක්ෂා කරන්න
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@nilminiramanayka
@nilminiramanayka 25 күн бұрын
විශ්නු දෙවියන්ගේ ආශිර්වාද යේන් මගේ දුවගේ පුතාගේ සියලු අපල දුරැවේවා
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 2 ай бұрын
⁣විශ්ණු දෙවියන් ගේ පහිට ආශිර්වාද ය මට ලැබුනා අපි දන් ගොඩක් සතුටින ආදරෙන් ඉන්නවා ❤❤❤ සාදු සාදු සාදු නමස්කාර කරමි
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 3 ай бұрын
Visnu deviyan ge pihita siyalu denatama lebevaa ❤❤❤❤❤
@subashinisubashini5822
@subashinisubashini5822 4 ай бұрын
විශ්ණු දෙව්යන්ගෙ පිහිටයි මට මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි 🙏🙏🙏
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 4 ай бұрын
හේමන්ත ගේ ඔපරෙශන් එක සාර්ථක වෙලා පිලිකාව සනීප කර දෙන්න දෙවියනි
@mangalikagunawardhana3661
@mangalikagunawardhana3661 4 ай бұрын
Mage puthage siyalu patum itu wewa
@ruvininuwanthika2628
@ruvininuwanthika2628 4 ай бұрын
විශ්ණු දෙවියනි පිනිදු සංහිඳ මගේ පුතාට ලබා තියෙන ඒරාශ්ටක අපලය දුරුකර ජිවිතය ආරක්ෂා කර දෙන සේක්වා.ඔබ වහන්සේට පින් .
@SanjuSanju-dg4ys
@SanjuSanju-dg4ys 3 ай бұрын
මතු බුදු බව පාර්ථනා කරන විෂ්ණු දෙවියන් වහන්සේ...මේ සත්‍යක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼ඔබ වහන්සේට බුදු බව අත්වේවා.... 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dilkiwasana5883
@dilkiwasana5883 3 ай бұрын
මගේ හිතේ තියෙන හැම පැතුමක්ම ඉශ්ට කර දෙන්න විශ්ණු දෙවියනේ.❤🙏
@sjayakody-pz7xi
@sjayakody-pz7xi 3 ай бұрын
Vishnu dewi pihiten mage ledaduk duruwewa lokaya siyaluma Wesleyan niragi wewai pathami sadu.sadu.sadu...mage namaskaraya..
@trend.mishuwa.
@trend.mishuwa. 4 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏
@PoornaJayasanka-us8qs
@PoornaJayasanka-us8qs 2 ай бұрын
wishnu deviyange ashirwadayen maage naya barin nidahas wenna labewa....!siyalu denage yahapath pathum itu wewa..!
@asankamax9099
@asankamax9099 4 ай бұрын
උතුම් විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මහා laksmi maniyage pihiten mata lotharai dinum වාසනාවක් ලැබේවා විෂ්ණු දෙවියන්ගේ පිහිට මහා dana laksmi maniyage පිහිටා මට ලැබේවා මාගෙ සියලුම පැතුම් ඉටු වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏, මේ අසරණ අම්මට පිහිට වෙන්න deviyani, 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@lakinduwithumina1092
@lakinduwithumina1092 4 ай бұрын
මගේ තාත්තා ගේ මත් පැන් බීලා අම්මා ට අපෙ ගෙදර අයට කරන කරදර නැති වෙවා, මත් පැන් වලට ආශාව නැති වෙවා, 🙏🙏🙏🙏 ගෙදර අය සමඟ ආදරය කරුණාව සතුටින් ඉන්න ලැබෙවා 🙏 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@madukumari1152
@madukumari1152 Ай бұрын
ada mage balaporoththuwa iatawewa😊
@user-dr1kf5cy6y
@user-dr1kf5cy6y 2 ай бұрын
විෂ්ණු දෙවියන් ge පිහිටි ape පවුලට ලැබේවා !!!
@theruwansaranai6124
@theruwansaranai6124 4 ай бұрын
මගේ.අම්මට.ඉක්මන්.සුවයලැබේවා
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 4 ай бұрын
හේමන්ත පිලිකාව සනිප කරලා දෙන්න එයාට කොරියානු වීසා එක ලබා දෙන්න ඔපරෙශන් එක සාර්ථක වෙන්න
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@user-lv2dx5cg2n
@user-lv2dx5cg2n 2 ай бұрын
Vijitha puspakanthige mudal salli Tika Bahrain Inna siranigen ikkmanin labewa Sri visnu daviyange phitai
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Ай бұрын
දුර රටක සිටින අසන්ත බුද්ධික ලියනගේ මගේ ස්වාමිපුරුෂයා ශ්‍රි විශ්ණු දෙවියන්ට පූජා වේවා. ඔහුට දුකක් කරදරයක් නොම වේවා. ඉන්න තැන සතුටින්,සමාදානයෙන් ඉන්න විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා . සසර ගණුදෙනු ශක්තිමත්ව ගෙවන්න විශ්ණු දෙවියෝ ඔහුගේ සියලු අපල කරදර දුරුකර ඔහුව රකීවා.........🙏🙏🙏💐❤
@sujeewamenike305
@sujeewamenike305 4 ай бұрын
Mage siyalu pAthum itu wewaa!!!!!🙏🙏🙏🙏🙏🙏
@ChinthaRanaweera-jw3lf
@ChinthaRanaweera-jw3lf 28 күн бұрын
උතුම් විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ නඩුවට සාධාරණ විසදුමක් ලැබේවා .අසරන අපට පිහිට වෙන්න විෂ්ණු දෙවියනේ .
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 siyalu denata visenu devi pihitai
@anusaranithilakarathna
@anusaranithilakarathna 2 ай бұрын
Mt pihita wena vishnu deviyani mage ප්‍රර්තානාව ඉශ්ට කරලා දෙන්න
@SachinthaniMadushani
@SachinthaniMadushani 10 күн бұрын
ව්ෂ්නු දෙව්යන්ගේ පිහිට ලැබේවා ..🙏🙏🙏
@dhammikabandara3376
@dhammikabandara3376 4 ай бұрын
Mahaa Vishnu Devinduni, Mage sithehi pavathina P rathanaawa itu kara denu menavi. Obathumata Mathu Buddhathwaya Lebeeaa !!!!!!!...
@user-ts5ki4dw8c
@user-ts5ki4dw8c 6 күн бұрын
මට මගෙ මදුසංක ❤️මහත්‍තයා මේ මොහොතේ ම මගේ ලගට ගෙනත් දෙන්න විශ්නු දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 4 ай бұрын
ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉස්ට වේවා ....
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@dulaniupekshahala6214
@dulaniupekshahala6214 2 ай бұрын
විශ්ණු දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ අම්මිගෙ ලෙඩ දුක් කරදර දුරු වේවා
@Shiromi-bt7wn
@Shiromi-bt7wn Ай бұрын
විෂ්ණු දේව පිහිටෙන් මටත් මගේ පවුලේ අයට කර ඇතී විණ බන්ධන ය කපාහරින්න
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 2 ай бұрын
ව්ශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නය බරින් පිඩාවිදින මා හට එය පියව්මට ලොතරැයි දිනුමකින් හො මුදල් ආකර්ෂණීය කරන සෙක්වා 🙏🙏🙏🙏🙏
@user-fp6fn2zq5g
@user-fp6fn2zq5g 4 ай бұрын
මාහාවීෂණුදෙවීයරජයානණිමතූබුදුවනවාසැබැසත්තායිඒසතීයානුභාවයෙන්වැලිකතරෙසිටිණමාවාගෙමූඅසරණ ඉටපෝහිටක්මවෙවා🎉🎉🎉🎉
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 4 ай бұрын
මගේ දැඩි ආර්ථික අපහසුතාවය මග හරවා ගැනීමට පිහිට වෙිවා !
@shashikalasajeewani4813
@shashikalasajeewani4813 4 ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉටු කරල දෙන්න විශ්ණු දෙවියනි 🙏🙏🙏🙏🙏
@ajithperera4561
@ajithperera4561 4 ай бұрын
Perera
@dewakatha
@dewakatha 4 ай бұрын
ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා..❤️🙏 සම්පූර්ණ වාර ගණනම ශ්‍රවණය කරන්න..විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා ඔයාට..🌷🪻
@user-jy5df7mf2q
@user-jy5df7mf2q 4 ай бұрын
Vishnudeviyane.mage.puthata.geyak.labadenna.kuliyata.me.dan.udea.idala.dukvidinawa.geyak.hoyanna.ane.ikmanata.hoyala.denna.godak.pin.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@prithikadanushi
@prithikadanushi 4 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..ඉක්මනින් මට එයා ගාවට යන්න ලැබේවා..සාදු සාදු සාදු ..මගේ දරුවවොන්ට කිසිම කරදරයක් නැති වේවා...මගේ අම්මාට කිසිම කරදරයක් නැති වේවා..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 7 күн бұрын
ඕම් නමෝ විෂ්ණවේ සුරපතයේ මහා බලාය ස්වාහා
@RuwnthaLakshan
@RuwnthaLakshan Ай бұрын
විශ්නු දෙවියනේ මට හිපිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thilinirumrshika5956
@thilinirumrshika5956 4 ай бұрын
උතුම් වූ විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු අග හිගකම් නැති වේවා මට මෙන්ම සියලු දෙනාට ද ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@user-kf4xs9mm7u
@user-kf4xs9mm7u 14 күн бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ ඉන්න කෙනා මගේ ලගට ආදරෙන් ගෙනත් දෙන්න දෙවියනි.තරුෂව මගේ ලගට ගෙනත් දෙන්න දෙවියනි.දෙවිපිහිටයි
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
විශ්ණූ දෙවි හාමූදූරූවනේ මගේ මිතූරාට වී ඇති කරදරයෙන් නිදහස් කර දෙන්න 🙏💐ඔහූව සියලූම සතරූ කරදර වලින් ආරක්ශා කර දෙන්න🙏🌷 මටත් මගේ දූ දරූවන්ටත් මට උදව් උපකාර කරන සැමටත් ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා🙏🌼🌺 ඔබ වහන්සේට මා දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@prithikadanushi
@prithikadanushi 4 ай бұрын
මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් විදේශ ගත වෙලා ඉන්න මට ඉක්මනටම මගේ රටට යන්න ලැබේවා..
@vinothsadamal2321
@vinothsadamal2321 Ай бұрын
ane katharagama deviyane .mage hithethibena prasnaya nirakaranayaka denna 🙏🙏🙏
@sjayakody-pz7xi
@sjayakody-pz7xi 3 ай бұрын
Mathu budubawa labana wishnu dewiduni wadinu manawa me minis lowata apa dukwidina asarana janayata sasari ethara karanna.mage prathaawai Sadu..namaskaraya wewa...
@user-sx5nk2tz6f
@user-sx5nk2tz6f 11 күн бұрын
Oba wahansege pihitai apita🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ye1yr1wf2q
@user-ye1yr1wf2q 3 ай бұрын
මට ඉක්මනට ලංකාවට යන්න ලැබේවා,
@user-fr2zc9ut2m
@user-fr2zc9ut2m 3 ай бұрын
Wisnu දෙවිඳුගේ පිහිටෙන් mghe බලාපොරොත්තු ietuwewa ❤ mta විභාගයෙන් ielin samtee වෙන්න පිහිට wisnnuu දෙවිඳුගේ pihita ලැබේවා ❤
@jayakodisuraj
@jayakodisuraj 2 ай бұрын
Vishnu deviyange pihiten mata බලාපොරොත්තු ඉටුකරdewa
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 4 ай бұрын
මහානුභාවසම්පන්න මතු බුදු බව පතන විශ්ණු දෙවියනේ වහන්සේ ගේ පිහිටෙන් මට හෙට දවස ඇතුලත පුලුවන් ඉක්මනින් ලක්ෂ 5ක් අවශ්‍ය වී තිබේ. අනේ ඔබ වහන්සේගේ ආනුහාවයෙන් මට පිහිට ලැබේවා. මට ලක්ෂ කෝටි වාරයක් විශ්වාසයි ඔබ වහන්සේ මාගේ දුක ගැන දැක මට පිහිට වන බව. සාදු🙏🌹, සාදු 🙏🌹, සාදූ 🙏,🌹
@nishanthaMax-f8u
@nishanthaMax-f8u 7 күн бұрын
මාගේ ආදරය නැවත ලැබේවා දෙවිදුනි 🙏🙏🌼🌺🌺🥺🥺
@user-ps9lm1qn1w
@user-ps9lm1qn1w 3 ай бұрын
Utumvishnu.devyani.mata.oba.vahansege.pihita.labeva.labeva.labeva.sadu.sadu.sadu
@SankathaGagana
@SankathaGagana 3 ай бұрын
Vishnu deviyange pihiten mage malaya mata lebewa
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 4 ай бұрын
මතු බුදු බව පතන විෂ්ණු දෙවියන් ගේ පහිට ටෙන් මගේ පවුලේ අයව සමගි කර දෙන සේක්වා අපේ අයට තියෙන දෝස දුරින් දුරැ කර දෙන සේක්වා
@user-dg8yz3rl1b
@user-dg8yz3rl1b 3 ай бұрын
මම ආදරේ කරනකෙනා ගැන ආදරයක් ඇති කරලා දෙන්න දෙවියනේ. මට එයාව එපා කරවනවා ඇයි මම ආදරේ කරන කෙනාව එපා වෙන්නේ දෙවියනේ මට මගේ ආදරේ ලබ දෙන්න මගෙන් ඈත් කරන්න එපා මට ඉස්සරටත් වඩ මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කරලා දෙන්න දෙවියන්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@sjayakody-pz7xi
@sjayakody-pz7xi 3 ай бұрын
Vishnu dewi pihita matamenma lokawasi semata lebewa..dohoth mudunkara wadimi mama sadu.sadu..sadu...
@wihansaAngle
@wihansaAngle 4 ай бұрын
උතුම්.වු ශ්‍රී ව්ෂ්නු දෙව්යන්ගෙ පිහිටෙන් අද දවසෙ මගෙ ප්‍රාර්ථනාව ඉටුවේවා...අපේ ජිවිතේට තියෙන සියලුම බාධා කරදර ඉවත් වී නැවත අපිට සතුටින් ඉන්න ලැබේවා 🙏
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 4 ай бұрын
හේමන්තගේ මාරක අපල දුරු වී පිලිකා සනීප ව දීර්ගායුශ ලබා දෙන්න
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
විශ්ණූ දෙවි හාමූදූරූවනේ මටත් මගේ දූ දරූවන්ටත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙන්න 🙏🙏🙏මට ඇති සියලූම ආර්ථික අපහසූතා නිම වී දියූණූව සලසා දෙන්න🙏🙏🙏 ඔබ වහන්සේට පිං අනූමෝදන් වේවා🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 26 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН