හරියටම හරියන නිසයි කියන්නේ 👌 හදිසි ධන ලාබ ලැබෙන මන්ත්‍රය Vishnu money mantra | Vishnu Salli Manthara

  Рет қаралды 65,567

Dewa Wandana - දේව වන්දනා

Dewa Wandana - දේව වන්දනා

Күн бұрын

හරියටම හරියන නිසයි කියන්නේ 👌 හදිසි ධන ලාබ ලැබෙන මන්ත්‍රය Vishnu money mantra | Vishnu Salli Manthara
mantra,money mantra,mantra for money,mudal labena mantra,salli labena mantharaya,money mantra,salli labena manthraya,salli,mudal,මුදල් ලැබෙන මන්ත්‍රය,Mahalaxmi Mumbai,Mahalaxmi aarti,mahalaxmi mantra for money,Mahalaxmi gayati mantra,maha lakshmi,dhana lakshmi,maha dana lakshmi,maha dana laxmi,laxmi bajan,shri lakshmi kubera mantra,Money Mantra,maha Lakshmi aarti,bhajan song,bajan song hindi,mantra for money,salli labena mantra,mudal labena manthra,salli labena manthra,salli manthra
#mantra #vishnu #money

Пікірлер: 417
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 10 ай бұрын
මාගේ නමස්කාර වේවා විෂ්නු දෙවිදුනේ මට ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ සාදු සාදු සාදු ❤❤❤
@Priyadarshana-er8ro
@Priyadarshana-er8ro 8 ай бұрын
Obe prarthanawa ituwenawamai
@hemamaliimannap8756
@hemamaliimannap8756 8 ай бұрын
විශ්නු දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 7 ай бұрын
මගේ නමස් කාරය වෙිවා විශිණුදේවියනිඅපට ලොතරැයි දිනුමක් ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKwt-o4j
@KumariKwt-o4j 10 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ බිස්නස් එක දියුණු වේවා විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිනෙන් දින දියුණු වේවා කරදර බාධක දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලු දෙනාටම යහපතක් වේවා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 10 ай бұрын
විෂ්නු දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ සාදු සාදු සාදු
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 9 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාහට ලොතරැයි දිනුමක පලමු වාසනාව ගෙනදේවා!!!
@kasungeethanga7294
@kasungeethanga7294 8 ай бұрын
විශ්ණු දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Ай бұрын
විෂ්ණු දෙවියනි ,මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු විෂ්ණු දෙවි පිහිටෙන් රුපියල් මිලියනයක් ලැබේවා මට !!!!!
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp 2 ай бұрын
උතුම් විෂ්ණු දෙවියනේ මගේ දුකට පිහිට වෙනු මැනව් මගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට වේවා මා හට ලොතරැයි දිනුමක් ලැබේවා විෂ්ණු දෙවියන්ගේ පිහිට අසිරි වදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@SLsong-tm8ls
@SLsong-tm8ls 9 ай бұрын
ඇසීමට සැලැස්වූ ඔබතුමාට අනෙක් වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@Udarauddika
@Udarauddika 2 ай бұрын
ශ්‍රි විසිනු දෙවියනේ මගේ මුදල් ප්‍ර්ශ්න ජිවිතේ ඇති දුක් කම් කටලු ඉවත් කර සතුට උදා කර දෙන්න දෙවියනේ ... මුදල් ප්‍ර්ශ්න විසදා දෙන මැනව 🌸🌸🙏🙏 විශ්නු දෙවියන්ට මාගේ නමස් කාරය වෙවා 🙏🙏🌸🌸🌸
@nisansalakumarage5458
@nisansalakumarage5458 9 ай бұрын
විෂ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා
@PadmaMunasingha
@PadmaMunasingha 3 күн бұрын
මහා විශ්ණු දෙවියනි මාගේදරැවන්තුන්දෙනාටගෙවල්තුනක්හදාදෙන්නටලොතරෑයියක්ඇදේවාබොහෞමස්තුතියි
@SanathPushpakumara-hm1hu
@SanathPushpakumara-hm1hu 24 күн бұрын
ස්‍රි විස්නු දෙවියන් ගේ පිහිටෙන් මගේ පුතුගේ සිතුවිලි යහාපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විස්නු දෙවියන් ට මගේ නමස්කාර ය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විස්නු දෙවියන් ටත් අදරනිය විස්ව මතාවට ඉස්‍ට දෙවියන් ටත් අදරනිය අන්ජල්ට්ටත් කොටි වරයක් නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susanthapriyadarshana8641
@susanthapriyadarshana8641 8 ай бұрын
🙏l🙏l🙏විෂ්ණු දෙවි හාමුදුරුවනේ මට පිහිටවන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 6 ай бұрын
මාගේ නමස් කරය වේවා විෂ්ණු දෙවිදුනි මට මාගේ ණය ගෙවා දැමීමට මුදල් ආකර්ෂණය ලැබේවා 🙏🙏🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 10 ай бұрын
විෂ්ණු දෙවිදුගේම පිහිටයි. මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා. විෂ්ණු දෙවියන්ගේම පිහිට ලැබේවා. 🙏🙏
@tarushiayesha6890
@tarushiayesha6890 7 ай бұрын
ව්ෂ්ණු දෙවියන්ට මගෙ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 8 ай бұрын
මාගේ නමස්කාර වේවා දේවියනේ
@ajanthaperera4094
@ajanthaperera4094 7 ай бұрын
විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා! මාගේ විෂ්ණු දෙවියනේ මට ස්වීප් එකක් හරි ඇදිලා මගෙ නය ටික බේරගන්න පිහිට වෙන්න ධන සම්පතක් ලබා දුනු මැනවී මුදල් ආකර්ෂණය කළ මැනවි මුදල් ටිකක් ලබා දුන්නු මැනවීම් නය බේරන්න දෙවියන්ට ස්තුති වේවා ස්තූතිසාදු සාදු 🙏♥️♥️🌹🌹🌹
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 9 ай бұрын
විශ්නු දෙවියනේ මගේ බලාපොරොත්තු ඉශ්ටකර දෙන්න මතු බුදු බව ලැබේවා 🙏🙏🙏
@indraniperera2983
@indraniperera2983 9 ай бұрын
ඕම් නමො නාරායනාය නමහා දෙවියන්ගේ ආශිර්වාදය මාවෙත ලැබ් මාගේ මුදල් අවශ්‍ය තාවය ව්සදෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@DeepikaSamarakoon-nk3kw
@DeepikaSamarakoon-nk3kw 8 ай бұрын
විෂ්ණු දේවියන්ගෙ පිහිටයි මට ලෙතරයියක හරි වාසනාවකට ලබාදෙන්න.විෂ්ණු දෙවියෙනෝ
@udghvo850
@udghvo850 6 ай бұрын
විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය, දෙවියණි මා යම් පිනක් කර ඇද්ද ඒ පිං බලෙන් ඔබ වහන්සේගේ ආශිර්වාද බලයෙන් මට ලොතරැයි දිනුමක් ඇදේවා,,, මේ ණය වලින් නිදහස් වේවා, මට පිං රැස් කර ගන්න ශක්තිය ලැබේවා,, මම යම් පිනක් කරනවා නම් ඒ පිං ඔබ වහන්සේටත් අනුමෝදන් කරම් සාධු සාධු සාධු 🙏🙏🙏
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 9 ай бұрын
විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@samannishantha4585
@samannishantha4585 10 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අප සීයළු දෙනාටම ලැබේවා
@dewawandana-
@dewawandana- 10 ай бұрын
ඔබෙි පැතුම් ඉටු වේවා🌷🙏🙏
@sarojanijayasuriya485
@sarojanijayasuriya485 20 сағат бұрын
මාගේ නමස්කාරය වේවා ..!🙏🙏🙏 ව්ෂ්ණු දෙව්යණි🙏🙏🙏. මා හට මුදල් අවශ්‍ය තවයකට මුහුණ දිමට සිදුවේ . මෙම මුදල් අවශ්‍යතා සපුරාලීමට ඔබ වහන්සේ ගේ පිහිටෙන් ඉක්මනින්ම මට ලොතරැයි දිනුමක් ලැබ්මට වාසනා ලැබේවා ...🙏🙏🙏❤❤
@DammlkaSasith
@DammlkaSasith 10 ай бұрын
සාදු සාදු සාදු. විශ්ණු දෙවි පිහිටෙන් දුක් කරදරයන් දුරු වේවා.!
@SanathPushpakumara-hm1hu
@SanathPushpakumara-hm1hu 24 күн бұрын
විස්නු දෙවියන් ගේ පිහිටෙන් කරදර දුරු ක්‍රර ගනිමට පිහිට ලබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 10 ай бұрын
උතුම් විෂ්නුදෙවියන්ට මගෙ නමස්කාර වෙවා🙏🤲 මගෙ දුකට 😭🤲 පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 මට ගොඩක් ප්‍රර්ෂ්න නයබෙරාගන්න පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 23/10/31/
@DammlkaSasith
@DammlkaSasith 9 ай бұрын
විෂ්ණු දෙවියනේ.... මාගේ නමස්කාරය වේවා......!!!!!
@DammlkaSasith
@DammlkaSasith 9 ай бұрын
❤❤❤❤
@sameerasameera2890
@sameerasameera2890 10 ай бұрын
සාදු සාදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු විෂ්නුදෙවියන්ට මගෙ නමස්කාර වෙවා🙏🤲 උතුම් වු විෂ්නුදෙවියනෙ මගෙ දුකට 😭🤲 පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති මම නයබෙරාගන්න පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 වුෂ්නුදෙවිය මතුබුදුවෙන්නා විෂ්නුදෙවියන් මට පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 23/11/01/
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 4 ай бұрын
ව්ශ්නු දෙවියන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 8 күн бұрын
විස්නු දෙවියන්ගේ පහිටෙන් මාගේ වියාපාරය...දියුණු වෙිවා!!!.විස්නුදෙවි.පිහිට .ලැබෙිවා 🙏🙏🙏
@sunethrasunethra221
@sunethrasunethra221 2 ай бұрын
විෂ්ණු දේවියනේ මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලබාදෙන්න මගේ අප්පච්චිට පිහිට වෙන්න ආශිර්වාදය කරන්න ඉක්මන් සුවය ලැබේව
@user-qi3is5gk7k
@user-qi3is5gk7k 8 ай бұрын
විෂ්නු දෙව්‍ යන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබෙවා සාදු සාදු සාදු !!!
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 10 ай бұрын
විෂ්නු දෙවියනි මාගේ නමස්කාය මට ලක්ෂ 200000 ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ සාදු සාදු සාදු
@malierita3262
@malierita3262 9 ай бұрын
විෂ්ණු. දෙවියනේ. ඔබ. කැමති. දෙයක්. කරන්න සාදු. සාදු.සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CSHettiarachchi-k1b
@CSHettiarachchi-k1b 8 күн бұрын
ඕම් ... ප්‍රභුතාය නමහා දෙවිදුන්ට නමස්කාර වේවා .... මා හිතේ ඇති දේ ඉටුකර දෙනුමැන හිමියනි .......
@SanathPushpakumara-hm1hu
@SanathPushpakumara-hm1hu 24 күн бұрын
ලක්ස්මි මනියන්ගේ පිහිටෙන් කරදර දුරු ක්‍රර ගනිමට ලොතරැයි දෙනුමක් ලබා දෙත් වා මහා ලක්ස්මි මනියන්ට මගේ නමාස් කරය වෙවා🙏🙏🙏🙏🙏🙏🙏ව්
@somasirielpitiya2086
@somasirielpitiya2086 6 ай бұрын
විෂ්ණු දෙවිහාමුදුරැවනේ අපේ පවුලට නයබේරාගන්න පිහිට වෙන්න සාදු
@Udarauddika
@Udarauddika 2 ай бұрын
මාගේ නඩුවට මාහාට සාධාරණයක් ඉශ්ට කර දෙනන ශ්‍රි විශ්ණු දෙවි රෑක වරනයි... 🌸🙏🙏🙏
@mallikasrilanka4442
@mallikasrilanka4442 6 ай бұрын
විෂ්ණුදෙවියනේ.මාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු.සාදු.
@wgpiyarathne6924
@wgpiyarathne6924 26 күн бұрын
විෂ්ණු දෙවියනි මාහට පාහිට වි සෞභාග්‍යය , වාසනාව හිමිවේවා, ලැබේවා, ආශිර්වාද වේවා මේ මහටත් 🙏🙏🙏🙏🙏🙏🙏
@PriyaniWalpola
@PriyaniWalpola Ай бұрын
මාගේ ප්‍රශ්න සියලුම දෙවිවරුන්ගේ පිහිටෙන් විසදේවා
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 5 ай бұрын
මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට පින් සිදු වේවා විෂ්ණු දෙවි හාමුදුරුවනේ! ඔබවහන්සේ පතන බුදු බව ලැබේවා අපට ලොකුම කරදරයක් වී තිබෙන අමනුෂ්‍ය බලවේග සහමුලින්ම ඉවත් කර ලෙඩ දුක් රෝග පීඩා නැති කොට මාගේ සෙනසුරේරාෂ්ටකාපලය සපල කර දෙන සේක්වා! අදාළ දිව්‍යත්වයට බුද්ධ රාජ්‍ය වෙනුවෙන් ඇප කැප වී බණ භාවනා කරන අපට බාධා කරන සියලුම බලවේග සත්ත්වය ඉවත් කර දෙන සේක්වා!
@manike6943
@manike6943 3 ай бұрын
විශ්නු දෙවියන්ගෙ පිහිටෙන් මට ලැබෙින්න තියෙන මුදල් ටික ඉක්මනටම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 5 ай бұрын
නමෝ නමෝ නමස්කාර වේවා .දෙවිදුනි .🙏🙏🙏🙏 මගෙ නය ප්‍රශ්න වලින්.මට නිදහස් වෙන්න දෙවිදුනි පිහිට වෙන්න 🙏🙏🙏
@premalalpremalal8076
@premalalpremalal8076 2 ай бұрын
විෂ්ණු දේවතාවුන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා..අද දින මාහට ඩිරාමි 500 ලැබෙිවා 🙏🙏🙏
@ashankapany4424
@ashankapany4424 4 ай бұрын
මාගේ නමස්කාර වේවා විෂ්නු දෙවිදුනි මට ලොතරැයි වාසනාවක් ලබා ගැනීමට පිහිට වේවා
@anushaperera2141
@anushaperera2141 7 ай бұрын
විශ්නු දෙවි පිහිටෙන් අසරන මගේ මේ ප්‍ර්ශ්න විසදා ගෑනිමට මට ලොතරැයි දුනුමක් ලබා දෙනමෙන් ඉල්ලමි මගේ වැරදී ආයේබ්නොකරන්නත් මම පොරොන්දු වෙමී මට පිහිට වේවා .අසරණ මා හට පිහිට වේවා .
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 2 ай бұрын
විෂ්ණු දෙවිදුනේ මාගේ නමස්කාරය වේවා , ංණය බරින් නදහස් වීමට මා හට ලොතරැයි දිනුමක් ලබාදුන මැනවි !!!!!
@angelashanthi-tf5gm
@angelashanthi-tf5gm 4 ай бұрын
විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මට ගෙදර හදාගන්න වුවමනා මුදල ලැබේවා🙏🙏🙏🌹🌹❤️❤️
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 8 ай бұрын
සාදු සාදු සාදු මගේ පව්ලේ අයට හා ලෝක වාසි සියලු දෙනාටම දිනෙන්. දින දියුණුව. වාසනාව ලැබේවා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 3 ай бұрын
විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා නය බරින් පිඩාවිදින මා හට එම නය බරින් මිදිමට ලොතරැයි දිනුමකින් එම නය ගෙව්මට ශක්තියක්ම ලැබේවා ශක්තියක්ම ලැබේවා ශක්තියක්ම ලැබේවා 🙏🙏🙏🙏🙏 නය බරින් පිඩාවිදින සියලුම දෙනාටම මෙයින් සැනසීමක් ශක්තියක්ම ලැබේවා 🙏🙏🙏
@user-um3nd1yr1w
@user-um3nd1yr1w 6 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@fatimashakila3304
@fatimashakila3304 10 ай бұрын
සාදු සාදු සාදු උතුමි විශ්නු දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 10 ай бұрын
මාගේ නමස්කාර වේවා දෙවිදුනේ ස්තුතිය දෙවිදුනේ මේච්චර කාලයක් අපිට පිහිට උනාට සාදු සාදු සාදු ඉක්මනිම මට ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ
@menumenu9511
@menumenu9511 3 ай бұрын
මගේ නමස්කාරය වේවා විස්නුදෙවියන්ට.මගේ ගෙයි ඉතුරුවැඩ ටික කරගන්න ලක්ස 15 ක් ලැබේවා
@somasirialpitiya3998
@somasirialpitiya3998 7 ай бұрын
මගේ නමස්කාර යවේවා විෂ්ණු දෙවියන් ගේ පිහටෙන් මගේසහ දරැවන්ගේ නය බේරා ගන්න අ ලබා දෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිටයි
@roshanharsha
@roshanharsha 4 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන්... ම හට ලොතරැයි දිනුමක් ලැබේවා.. 🙏🙏🙏
@sunethrasunethra221
@sunethrasunethra221 2 ай бұрын
විෂ්ණු දේවියනේ මට පිහිට වෙන්න මම මෙගේවන දුක් කරදර ජිවිතෙ මව නිදස් කර දෙන්න මට නමල් ලබාදෙන්න මට පිහිට වෙන්න ආශිර්වාදය කරන්න මම ගොඩක් දුක්විඳිනවා මට පිහිට වෙන්න
@AnomaPedarsyani
@AnomaPedarsyani 10 күн бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙවා
@MananaKalawana-x3c
@MananaKalawana-x3c 9 ай бұрын
අපේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
@geethaudayani2475
@geethaudayani2475 7 ай бұрын
ශ්‍රී ව්ශ්ණ්‍ර දෙව්යනේ මාව ණය වලින් නිදහස් කර දෙන සේක්වා
@maheshruwan9821
@maheshruwan9821 Ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා
@mallikasrilanka4442
@mallikasrilanka4442 8 ай бұрын
මාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු. සාදු.
@komalravat404
@komalravat404 9 ай бұрын
❤ විශ්ණු දෙවියන්ට, මාගේ, නමස්කාරය වේවා,❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@PriyankaMallawaarachchi
@PriyankaMallawaarachchi 7 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහටෙින් මගේ ණය බේරා ගැනීමට ලොතරැයියක් ඇදෙන්නට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@b.e.athukorala8715
@b.e.athukorala8715 6 ай бұрын
මහත් බල ඇති අති උතුම් විශ්නු දෙවියනි....මාගේ දුක් පීඩා වන ණය බරින් නිදහස් වීමටත්,,,අනතුරට පත් කාරය කඩිනමින් සකසා ගැනීමටත්,,,දරුවන්ගේ ඉගෙනුමට හා ගේදොර වියදමටත් ඇතිතරම් මිල මුදල් ලබා දෙන මෙන්ද,,ලොතරැයි දිනුමක් ලබා දීමෙන්ද හදිසි දන ලාබ ලබාදී අපගේ පවුලේ සමගිය හා සාමය නැවතත් ලගාකර දෙන මෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි..... ඔබ වහන්සේට බොහොමත්ම පින් අත්වෙනවා....මතු බුදුවීමට හැකිවේවායි...පතමි....
@mallikasrilanka4442
@mallikasrilanka4442 8 ай бұрын
මහ.විෂණු.දෙවියනේ.මට.ඉක්මනට.සුභ.ආරන්චියක්.ලැබෙන්න.සලස්වන්න.සාදු.සාදු සාදු. සාදු.
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා විෂ්ණු දෙවියන් වහන්සේට මට ලංකාවට යන්න මුදල් ටිකක් දෙන්න 🙏🙏🙏
@Rasikalakmali7895
@Rasikalakmali7895 3 ай бұрын
මගෙ නමස්කාරය වෙවා ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ මහත්තයාගේ අති සියලුම නය බර වලින් නිදහස් විමට ඔබ වහන්සේගෙ පිහිට අරක්ශාව අතිව ලොතරැයි දිනුමක් ඉක්මනින්ම ලබා දෙන්න දෙවියනි සාදු සාදු සාදු !!👏👏👏🙏🙏
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 10 ай бұрын
ධනයේ හා දැනුමෙි උල්පත වු ශිු විශ්ණු දේයනට මගේ නමස්කාරයම වෙිවා.
@indraniperera2983
@indraniperera2983 8 ай бұрын
මහා දෙව්යන්වන ශිවදෙව්යන්ගෙ. ආශිර්වාදය මට ලැබෙවා මගෙ ප්‍රාර්ථනව ඉටුවෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@DumindaLal-fu2iz
@DumindaLal-fu2iz 2 ай бұрын
Mage නමස්කාර වේවා විෂ්ණු දෙවිඳු mage na බරෙන් නිදහසක් laba denna දෙවියන්ගේ illa සිටිමි sadu sadu
@user-pi7st9ep4q
@user-pi7st9ep4q 7 ай бұрын
,,,,,,,,, ,,මගේ දරුවන්ගේ යහපත උදෙසා අනේ පිං ඇති විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මට ලොතරැයි වාසනාවක් ලබෙවා ,
@Prabath-tq3dc
@Prabath-tq3dc 2 ай бұрын
ව්ෂ්නු දෙවියන්ගෙ පිහිටින් ලොතරැයි දිනුමක් ලැබෙවා දියුනුව ලබා දෙන්න සදු සදු සදු
@mrdayawathi3335
@mrdayawathi3335 9 ай бұрын
මාගෙ ව්ශ්නූ දෙවියනේ අනේමට පිහිට වෙන්න නව මූදල් ටික ගෙවාගන්ණ ලොතරැයි දිනූමක්වත් ලබාදෙන්න දෙවිදූණි සාදූ සාදූසාදූ
@ramiramika3080
@ramiramika3080 9 ай бұрын
සි විස්නු දෙවියන්ගේ මාගෙ නමස් කාරය වෙවා මා හට දන වාසනව ලබෙවා 🙏🙏🙏
@gravitymobile9486
@gravitymobile9486 8 ай бұрын
විස්නු දෙවියන්ගෙි පිහිටමට ලැබෙිවාවිස්වයට සතුතිස්තුතිස්තුති
@kapilabandara4750
@kapilabandara4750 6 ай бұрын
ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි සුපිරි දිනුමක් ලැබේවා !
@PriyaniVisaka-mc5mg
@PriyaniVisaka-mc5mg 8 ай бұрын
මගේ දෙවිදුනි සැමියාට රැකියාවක් හා ලොතරැයි වාසනාව ලැබේවා
@AyomikaIvoni-c8g
@AyomikaIvoni-c8g 8 ай бұрын
Mage නමස්කාර ya i වේවා විෂ්ණු dedune mage naya gewa ganimata mudala laba denna විෂ්ණු දෙවිඳුගේ පිහිටි ලැබේවා sadu sadu sadu!!!!🎉
@ManelManel-wv8vb
@ManelManel-wv8vb 9 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට මටලැබිලා ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ . සාදු සාදු සාදු 🙏🙏🙏
@hasiduhasidu7336
@hasiduhasidu7336 10 ай бұрын
විශ්ණු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@user-gb6vb4gc8c
@user-gb6vb4gc8c 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@sunethrasunethra221
@sunethrasunethra221 9 ай бұрын
විෂ්ණු දේවියනේ මට පිහිට වෙන්න මට මෙ තියෙන කරදර බදක පිඩ දුරු කර දෙන්න මට ආශිර්වාදය කරන්න දෙවියනේ
@IreshRohanjayawickrama
@IreshRohanjayawickrama 8 ай бұрын
විෂ්ණු දෙවිඳුගේ පිහිට ලැබේවා
@salithanenesh9368
@salithanenesh9368 7 күн бұрын
විෂ්නු දෙවියුනි ලොතරයියක් අැදෙන්න ණය තියනවා ගෙවා ගන්න ගෙවල් වල පස්න තියවා එවා විසද ගන්න අසරන වෙලා ඉන්නේ අම්මාට බොහොත් ගන්න තියවා පිහිට වෙන්න දෙවියනි
@susanthawijesooriya83
@susanthawijesooriya83 9 ай бұрын
ව්ස්නු දෙව්යන්ගේ පිහිට්න් සියලු ණය ගෙවීමට ඔබගේ ආගීර්වාදයෙන් මගක් සැලසේවා ..........
@naniranthi1703
@naniranthi1703 9 ай бұрын
මෙක දැමිමට ඔයට දෙ
@DahanayakaYapalilawathi
@DahanayakaYapalilawathi 5 ай бұрын
උතුම් විශ්ණූ දෙවියන් වහන්සේ ට මාගේ නමස්කාරය මවෙවා මට ඉක්මනට අදම ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන සෙක්වා ලක්ෂ්මී මෑණියනි සාධු සාධු සාධු ❤❤❤❤
@user-kh9qj4me3t
@user-kh9qj4me3t 10 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් අපිට ඇති වෙලා තිබෙන කරදර වලින් අපිව මුදවාගෙන මම දුක් මහන්සි වී හම්බ කරගත් මුදල් ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ විශ්නු දෙවියන්ගේ පිහිටයි
@dewawandana-
@dewawandana- 10 ай бұрын
ඔබෙි පැතුම් ඉටු වේවා🌷🙏🙏
@sujeewasujeewa1757
@sujeewasujeewa1757 10 ай бұрын
Utum u Sri Vishnu deviyani hata maage namas kaaraya weewa saadu sadu saaduu
@user-dp7kc5tw7z
@user-dp7kc5tw7z 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. විෂ්ණු. Daviyani. මට. පිහිට. වන්න 🌹🌹🌹🙏🙏🙏. සාදු සාදු සාදු 🙏🙏🙏
@sujeewasujeewa1757
@sujeewasujeewa1757 10 ай бұрын
Utum u Sri Vishnu deviyan hata maage namas kaaraya weewa sadu saadu saaaduu
@sunethrasunethra221
@sunethrasunethra221 7 ай бұрын
විෂ්ණු දේවියනේ මගේ ප්‍රතාතනා ඉෂ්ට කර දෙන්න අපිත් මගේ ලඟට කොහොම හරි එවන්න මට පිහිට වෙන්න මට ආශිර්වාදය කරන්න
@sudarshikapiyumali3675
@sudarshikapiyumali3675 9 ай бұрын
විශ්නු දෙවි පිහිට අපිට ලැබේවා
@user-th1zs5px4n
@user-th1zs5px4n 7 ай бұрын
ඇසීමට සැලැස්සූ ඔබට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@sujeewasujeewa1757
@sujeewasujeewa1757 10 ай бұрын
Sri Vishnu deviyange pihita aanubawen maahata eta ekmanin lokuu mudalak himiweewa sadu sadu sadu
@harshanamadushankaabevikra7039
@harshanamadushankaabevikra7039 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්නු දෙවිදුන්ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සියලුම සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා ව්ස්නු දෙවිදුන්ගෙ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ව්ස්නු දෙවිදුන්ගෙ පිහිටයි 🙏🙏🙏 ❤❤
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Kuber ashtlakshmi Mantra
26:41
Astarotlogy™
Рет қаралды 2,5 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН