No video

මහා වන මැදින් මතුවූ අවුරුදු දහස් ගණනක් පැරණි ලංකා සිතියම | හෙළ ඉතිහාසය උඩු යටිකුරු කරවන හෙළිදරව්ව

  Рет қаралды 196,596

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

මහා වන මැදින් මතුවූ අවුරුදු දහස් ගණනක් පැරණි ලංකා සිතියම | කිසිම චන්ද්‍රිකා තාක්ෂණයක් නැතිව කොහොමද සිතියම ගලේ කෙටුවේ - හෙළ ඉතිහාසය උඩු යටිකුරු කරවන මහා හෙළිදරව්ව
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • මහා වන මැදින් මතුවූ අව...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #Ravana_Kingdom

Пікірлер: 361
@asankatv8756
@asankatv8756 2 жыл бұрын
ගොඩක් පිං මෙි තොරතුරු අපට සපයනවට කවදහරි මෙි රටට නියම සිංහල රජෙක් පහල වෙයි එදාට මෙි සිවිහෙලයට ⁣යහපත් කාලයක් උදා වෙයි ඔබතුමාට රාවණා දෙවි පිහිටයි
@Cara-qn4mq
@Cara-qn4mq 2 жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ රාජකාරිය කරන්න වෙලා තියෙන්නෙ youtubersලට තමයි දැන්. කොහොම වුනත් මෙවැනි සොයා ගැනීම් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ගොඩක් පින් මේ කරන හෙළිදරව්වලට🙏 තෙරුවන් සරණයි❤️ රාවණ අප්පච්චිගෙ පිහිටයි❤️
@reshairo
@reshairo 2 жыл бұрын
හෙට අනිද්දටම පුරාවිද්‍යා එකෙන් ගිහින් ඕකට ශොට් එක දෙයි. වටිනා දෙයක් තියේනං චීනෙට තමයි
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 2 жыл бұрын
අපේ දේවල් අපි රැක ගතයුතුයි.අපේ මිනිසුන්ගෙ මඟ පෙන් වීමක් නැතීව චීන්නු බලහත් කාරයෙන් එනානෙ නැහෑ .හිතාමතා මෙ ගෑන කටයුතෝ කල යුතූයී
@reshairo
@reshairo 2 жыл бұрын
@@ranasenamadugallageranjani9956 අපේ උන්දැලමනේ චීන්නුව ගෙන්නලා පෙන්නන්නේ.
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
කුම්ඹ කරන දෙපාර්තමේන්තුව පින්පඩි කාල බුදි...
@kanthiballanthudaachchige1873
@kanthiballanthudaachchige1873 2 жыл бұрын
ප්
@wmwijesinghe3874
@wmwijesinghe3874 2 жыл бұрын
කළුසුද්දන්ට ඔයා වට්නේ නැහෑ සිව් හෙළෙ සිංහලයන් ට ගොඩක් වටිනවා.අපි ආරක්ෂා කරගමු.ඔබ දෙපලටම තෙරුවන් සරණයි
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
අනිවර්යෙන්ම ඇත්ත
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 5 ай бұрын
හෙළයින් ට විතරයි මේවා ගැන කැක්කුමක් තියෙන්නේ ,
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
හරිම ලස්සන ඉතිහාස කතාවක් මෙහෙමවත් දැක බලාගැනීම පෙර පිනක් මෙයට සහභාගි උන දැනුමෙන් පිරි ගුරැමා ඇතුලු සියලුම දෙනාට ත් වශ්ම කර්ම මහතාටත් ස්තුයි ❤️♥️🌹🌷🙏
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
පාලකයන්ට ඔිනෙ නැති වුනාට අපට කෝටියක් වටිනවා මෙි තොරතුරු
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
❤️❤️❤️
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
එක එක්කෙනා එක එක විදියට හිතලා කොළ අඹ කියන්නේ සෙංකෝලය මේවා එක් එක්කෙනා කිව්වට මේවා කොතරම් දුරට සත්‍ය ද කියලා දන්නේ නෑනේ ලංකාවේ ඉතිහාසය ගැන කියවෙන හැම දෙයක්ම ගොඩක් දේවල් එකේ කෙනා තමන්ට ඕන විදිහට නිර්මාණය කරපුවා
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
අනිවර්යෙන්ම ඇත්ත
@gihankarunarathna47
@gihankarunarathna47 2 жыл бұрын
මගේ ජාතියට පනටත් වඩා ආදරෙයි හෙළයන්ගේ පිපිදීම ඉතාම ආසන්නයි අපි පුරාවිද්‍යා හොරුන්ගෙන් අපේකම රැකගන්න් සංගමයක් දැන්වත් පිහිටාගත යුතුයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
Ane math..ratta jathiyata hadawathinma adarei
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
හොරුන්ගේ පිබිදීම
@sankadarshana9290
@sankadarshana9290 11 ай бұрын
​@@amithaebert5415කවුද හොරු 🤔
@SR-dz1ed
@SR-dz1ed 2 жыл бұрын
"කාලකන්නි දේශපාලන සංස්කෘතියක් තුල" ඔබේ කතාව නිවැරදියි.මුදලටම වහල්වුන සමාජයක් ජේ ආර් නම් නරුම පාලකයාගෙන් පසු රටේ බිහිවුනා. ලෝකයේ හොදම සංචාරක ගමනාන්තයක්. පුජනිය රටක්.
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 2 жыл бұрын
සමිත මහත්මයාට බොහොම පින් ..දීර්ඝ ආයු වේවා !
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
මේ කතාව අහගෙන ඉන්න ආසයි..පුරාවිද්‍යාචයින් මොනවාද රට ගැන හොයාගෙන තියෙන්නෙ ..මෙවන් නාලිකා තුලින් තමයි දැන් රටෙ හුගාක් දෙවල් සොයාගැනීමට යන්නේ.ස්තුතියි ඔබලාට..
@chanadichanadi9579
@chanadichanadi9579 2 жыл бұрын
චුටි පුතාල දෙන්නෙකුත් යනවා හොදයි ඉදිරි අනාගතේට මෙවා ගන දැන කියාගෙන ඉන්න එක බුදුසරනයි ඔයාලා සියලු දෙනාට
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 2 жыл бұрын
අතීත යටගියාව ඉස්මතුකරනවට අනේකවාරයක් පින්.....අනේ මට කියන්න කාලය මදි....දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා..රටට ආදරය කරන චරිත නෑ... කටේ විතරයි...පිටරටට තමයි ආස.. දේශපාලනය නොකරන ඇත්තො කවදහරි රට රකී... .
@ambrowswass5042
@ambrowswass5042 Жыл бұрын
😮😅
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 2 жыл бұрын
කනගාටුයි ... මාරුවෙන් මාරුවට , හොර දේශපාලුවෝ , පුරාවිද්‍යා මුවාවෙන් රට විනාශ කළා. රැකගැනීමට ගන්නා උත්සාහය අගය කරමි .
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
👍
@anoma7450
@anoma7450 2 жыл бұрын
සුන්දරයි නිස්කලංකයි රැක ගැනීම ඔබ අප සතු වගකීමයි තෙරුවන් සරණයි
@jayanidissanayake2959
@jayanidissanayake2959 2 жыл бұрын
අපේ ඉතිහාසය දන්නා මෙවැනි වැඩි හිටි පිරිස අප අතරින් ඉවත් වී යන් න ට පෙර හැකි තාක් ඹවුන් ගෙන් විස්තර ලබා ගන්න . ඒ. කරුණු අනාගත පරපුරට වැදගත් වේ. ඹවුන් නිවැරදි ඉතිහාසය ක්. ගොඩනගයි.
@chamindabandarakulasekaram3406
@chamindabandarakulasekaram3406 2 жыл бұрын
We ta
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
බුදුහාමුදුරැවො පාරමිදමි පිරැවෙි මෙි හෙලබිමෙි නැගෙනහිර පලාතේ මෙි මොනර කතාව අහන කොටම මමගැස්වුනා
@thusharaindika2044
@thusharaindika2044 2 жыл бұрын
Me gothama budun ape ratemai. Kochara me hora cheevaradareen indiyawata patavanna haduwath hamadema oppukaranna sadako thiyenawa
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
@@thusharaindika2044 ඔබලාට අතීතය වෙනස් කරන්න බැ
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
​@@srimamangalika9684 බුදු හාමුදුරුවො කොයි දිල්ලියේ උනත් අර ගොන් , සක්කිලි ඉන්න නවදිල්ලියේ නං වෙන්ඩ බෑ.💯👍😜 GOOD BYE
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
@@thusharaindika2044 මෝඩකම ප්‍රදර්ශනය කරන්ඩ එපා මහත්තයො ,
@devikamahavithana2756
@devikamahavithana2756 Жыл бұрын
බුදු හාමුදුරුවෝ පාරම් දම් පිරුවේ නෑ ධර්ම දේශනා කරමින් ගම් නියම්ගම් පුරා වැඩම කළා
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
ස්තුතිය සමිත...දර්ය ශක්තිය වැඩි වැඩියෙන් ඔබ සැමටම ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
අනේ අපේ රට කොච්චර වටින ලස්සන රටක්ද හොඳ පාලනයක් නැතිකම නිසා විනාශවෙලා ගිහිල්ල දුකයි දකිනකොට. රටට ආදරේ ඇති හොඳ පාලකයෙක් විශ්ව මෑණියන්ගේ බලයෙන් අපේ රටට පැමිනේවා කියල පාර්ථනා කරනව . ලංකාවට හොඳ කාලයක් පැමිණේවා🙏
@sirilee139
@sirilee139 2 жыл бұрын
සිව් හෙළයේ ඉතිහාසය මනාව අවබෝදකර ගත හැකි හොද වැඩසටහනක්. නිදන් හොරැන්ට ඒම පාපය අාත්ම ගනන් ගෙවන්න වෙන බව අසාදැනගන අැත. සියලු දෙනාටම තෙරැවන් සරණයි.
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
And a buddah palakayani parilimintu horu awajataka until miwa balala danwat as karala maru bumiya rakapiyau pura wastu vinasa nokaranu anda payakayani
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
මෙවන් වැඩසටහන් නිෂ්පාදනය කල යුත්තේ ජාතික ගුවන් විදුලි සහ රුපවාහිනී මාද්‍ය ඔස්සේ මොනවද මේ පුරාවිද්‍යා ව සහ වග කිවයුතු ආයතන සහ අමාත්‍යංශයන් රටට ජාතියට එහි ඉතිහාසය ගවේෂණය පිළිඹඳ කරන්නේ.පසු ගිය ආණ්ඩු ඉතිහාසය වහන්න දත කෑවා පරයන්ගේ උවමනාවට මෙවන් utub නාලිකා ඇත්ත වශයෙන්ම අගේ කල යුතුයි 🙏❤️🇱🇰
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම සුන්දර palathak.thawa තවත් me වැනි video කරන්න ශක්තිය dahiriya ලැබේවා
@MS-wg2pn
@MS-wg2pn 2 жыл бұрын
බොහෝම කනගාටුයි දකිනකොට රටේ වටිනා එයිතිහාසික පුරාවස්තුන් සොරාගෙන තිබෙන ආකාරය.
@shiromibandara6676
@shiromibandara6676 2 жыл бұрын
පුරාවිද්‍යා හොරුන්ගෙන් ඕවා බේරා ගන්න පිටරටින් සහ 225හේ ඇම්බැට්ටයො තමා පුරාවිද්‍යා හොරු සුද්දන්ට වන්දිබට්ටකම් කරන උන් පත් කරපු උන් තමා පුරාවිද්‍යා හොරු
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
පර සුද්දොන්ගේ දරුවෝ තමයි ඉන්නෙ හැම තැනම වාගේ.
@catherina1945
@catherina1945 2 жыл бұрын
Queen : Sugala Born : 12th century A.D Burial: Meewathpura Spouse : Sri Vallabha of Ruhuna House: House of Vijaya Dynasty : Shakya Father: Nandaniya Weerawamha of Merukkanda Mother : Yashodara… 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰According to what I heard from many that Kusumasana Devi who was known as Dona Catherina is the reincarnation of Sugala Devi. We have found the information written in ancient books of “Manawe Generation”. Kusumasana Devi is known as Dona Catherina, was ruling Queen of Kandy in 1581. She was deposed, but queen consort of Kandy by marriage to Vimaladharmasuriya I of Kandy from 1594 to 1604. I am a descendant of Kusumasana Devi and 1st King Wimaladharmasuriya generation. It’s an honour to see how my ancestors has been living and also proud to see the sharks knowledge and education and the courage she has had to manage her life but sad to see how much of trouble she had to go through since she was a child to lose her both parents and the crucial times she has been suffering with both her marriages. She lived her later days in Kegalle city and died there and buried in Walimannatota Kegalle. She left a legacy as the last queen of Kandy Sri Lanka. Thank you so much for this great gentleman Mr.Dharmapala Dissanayake family connection to my ancestors generation who has all these information preserved for our generation and the history of the county. May the Noble Triple Gem Bless you. Thanks again for Vishwa Karma Chanel for this very informative KZbin video. I live in Canada. Was so happy to watch this interesting video I will be visiting Sri lanka to visit these historical places very soon…. www.donacatherinaceylonpvtltd.com/
@kuwt462
@kuwt462 2 жыл бұрын
මෙිවැනි දේවල්වලට හැමදේම අපේම පුරාවස්තු මෙිවාරැකගැනිම බොහෙම වැදගත්කම 🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️සෙතක්ම වෙිවා
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
මේ රටේ පාලකයන්ට . පුරා විද්දියා දෙපාර්තුමේන්තුවට වටින්නේ නැති අපේ ඉතිහාසය අපි හරි හොයමු ඔය විදියෙන්හරි. ඔබට තෙරුවන් සරණයි
@nayanadie5305
@nayanadie5305 2 жыл бұрын
මේ මහතා මොනතරම් වටිනා දෙයක්ද විස්තර කරන්නේ. අනේ මෙවා විනාස කරන්න දෙන්න එපා. බුදුසරණයි.
@ajperera2592
@ajperera2592 2 жыл бұрын
අමු කාලකන්නී පාලිමන් ඇරියම රටකට වේන දේවල්.මේවා වීනාශ කරපු ඒවුන් වීනාශවේලාම යන්ට ඕනේ.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
අපේ වැලලී ගිය බෞද්ධ ඉතිහාශය සෝයා අපිව දැනුවත් කලාට ස්තුතියි විශ්වකර්ම නාලිකාවට ❤ යහපතක්ම වේවා !
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
අපේ උරුමය න් නිදන් කාක්කන්ගෙන් ආරක්ෂා කර ගෙන අපේ පන මෙන් සුරකිමු .මෙතුමස් ඇතුළු සියලුදෙනාටම මාගේ උත්ත්මාචාරය !
@sooryasudu1241
@sooryasudu1241 2 жыл бұрын
ඔබ අප සතු වගකීමයි තෙරුවන් සරණයි
@achalapriyangasapuarachchi5465
@achalapriyangasapuarachchi5465 2 жыл бұрын
ඉතාමත් වටිනවා ...හෙළ ඉතිහාසයේ තොරතුරු කිහිපයක් ස්මතු කිරීමට හැකිවිම පිළිබඳව . නමුත් හෙට දිනයේ මේ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කාරුණික අවදානය යොමු කරන්නේනම් ? ඉදිරි අනාගත අපේ දරුවන් ඔබ ආයතන ගැන උදම් අනාවි...... .ස්තුතිය විෂ්වකර්ම🙏🙏🙏🙏 බුදුසරණයි❗
@diluabeykoon5708
@diluabeykoon5708 7 ай бұрын
මේ ආකාරයට හෝ මේවා දකින්න සැලැස්සුවාට පින් ඔබ හැමෝටම
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
තෙරැවන් සරණයි සියලු දෙවි රැක වරණයි දීර්ඝායු ලැබෙිවා සියලුම දෙනාට
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 2 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
සියලු දෙනාටම තෙරැවන් සරනයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
බොහොමයක් වටිනවා ඔබ සැමට දීර්ඝායු වේවා නැවතත් හමුවෙමු සුබ දවසක් වේවා 🙏🙏🌹🌹🌹🌹❤❤
@suminda8308
@suminda8308 2 жыл бұрын
මෙි දේවල් රැක ගන්න වෙහෙසුනට මෙිවා විනාස කරනවා රැකගන්න දරන වෙහෙස...බෝහෝම පින්
@athapaththudammika6295
@athapaththudammika6295 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
@indraniperera2983
@indraniperera2983 7 ай бұрын
නිවෙදක තුමනි කථා කරන මහත්මයාගෙ කථාව රෙකොඩ් කර ගන්න නැත්නම් ඊළග පරම්පරාව ටදැනගන්න කිසිම දෙයක් නැතිවෙයි මෙ හැමදෑයක්ම ව්නාසකරන්නෙ බුද්ධාගම ලන්කාවෙ නෙවෙයි කියන්න ගවෙසනය කරන සියලුම දෙනාට ස්තුතියි ත තෙරුවන් සරණයි
@renaldkiso4550
@renaldkiso4550 2 жыл бұрын
Thank you for revealing all these information related to the history which we should protect.
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
මෙි හෙලබිමෙි පවුරානික ස්තාන හාමුදුරුවරැවත් ඉතිහාස පොත් කියවලනැ මෙිවට ගරැකරන්නඔිනෙ
@catherina1945
@catherina1945 2 жыл бұрын
රුහුණේ සුගලා රැජින උපන්නා 12 වැනි සියවසේ ක්රි.ව භූමදානය: මීවත්පුර කලත්රයා : රුහුණේ ශ්‍රී වල්ලභ නිවස : විජයගේ නිවස රාජවංශය ශාක්‍ය පියා : මෙරුක්කන්ද නන්දනිය වීරවම්හ මව : යසෝදරා. 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰බොහෝ දෙනෙකුගෙන් මා අසා ඇති ආකාරයට නම් දෝන කැතරින් නමින් හැඳින්වූ කුසුමාසන දේවිය සුගලා දේවියගේ පුනරුත්පත්තිය බවයි. “මානවේ පරම්පරාවේ” පුරාණ පොත්වල ලියා ඇති තොරතුරු අපට හමු වී ඇත. 1581 දී දෝන කැතරිනා නමින් හැඳින්වෙන කුසුමාසන දේවි මහනුවර රැජින පාලනය කළාය. ඇය නෙරපා හරින ලද නමුත් 1594 සිට 1604 දක්වා මහනුවර I විමලධර්මසූරිය සමඟ විවාහ වීමෙන් ඇය මහනුවර රැජින වූවාය. මම කුසුමාසන දේවියගෙන් සහ 1වන විමලධර්මසූරිය රජුගෙන් පැවත එන්නෙක්. මගේ මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය දැකීමට ලැබීම ගෞරවයක් මෙන්ම ආඩම්බරයක් වන්නේ ඇගේ දැනුම සහ අධ්‍යාපනය සහ ඇගේ ජීවිතය කළමනාකරණය කිරීමට ඇයට ඇති ධෛර්යය දැකීමට ලැබීමයි. ඇයට දෙමාපියන් දෙදෙනාම අහිමි වීම සහ ඇයගේ විවාහයන් දෙකම සමඟ ඇය දුක් විඳි තීරණාත්මක කාලය. ඇය පසු දින කෑගල්ල නගරයේ ජීවත් වූ අතර එහිදී මිය ගොස් කෑගල්ල වලිමාන්නාතොට ප්‍රදේශයේ මිහිදන් කළාය. ඇය මහනුවර ශ්‍රී ලංකාවේ අවසන් රැජින ලෙස උරුමයක් ඉතිරි කළාය. ධර්මපාල දිසානායක මහතා මගේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවට ඇති සම්බන්ධය. මේ සියලු තොරතුරු අපේ පරම්පරාවටත්, ප්‍රදේශයේ ඉතිහාසයටත් සුරක්‍ෂිත කර දුන් මේ උතුම් මහත්මයාට බොහොම පින්. ඔබට උතුම් තෙරුවන් සරණයි. මෙම ඉතා තොරතුරු සහිත KZbin වීඩියෝව සඳහා Vishwa Karma Chanel සඳහා නැවතත් ස්තූතියි. මම ජීවත් වන්නේ කැනඩාවේ 🇨🇦 ජීවිතයේ මතකයන් දැකීමට සහ දැනීමට මෙම ඉතා රසවත් වීඩියෝව නැරඹීමෙන් මම සතුටු වෙමි.මෙම ඓතිහාසික ස්ථාන නැරඹීමට මම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙමි.
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
Mr.Janith we are indebted to you from our heart and Soul for selecting and introducing such important sites we would have not otherwise known.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💝💝💝💝💝💝
@rohinlliyanage2244
@rohinlliyanage2244 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙදෙනට
@Irohana-ej5vi
@Irohana-ej5vi 2 жыл бұрын
තඹාන, මීයාගල, රිටිගහවත්ත, කියන්නේ ඔය කිට්ටුව තියෙන වැදගත් ස්ථාන 3ක්. ඒවායේ ඔයිට වඩා වැදගත් තොරතුරු තියෙනවා.
@user-vq1en3uo4z
@user-vq1en3uo4z 12 күн бұрын
ඉතිහාසයෙ යටගියාව පෙන්වා දෙනවාට ඔබට ගොඩාක් ස්තූතියි පින්
@donkuruppu2979
@donkuruppu2979 2 жыл бұрын
අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව නමට පමනක් සීමා උන එකක් වීම ඛේදජනකයි. සෝමදේවයන් වැනි අපේ ඉතිහාසයට ගරැ කරන පුද්ගලයෙක් මේ දෙපාර්තුමේන්තුවේ ලොක්ක හැටියට දැමිමනං කියල හිතුන. කාලයක් අපි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිව අපේ ඉතිහාසය සල්ලි හැටියට දැක්ක. නිදන් හොරැ කියල එවුන් ටිකක් මුළු රටම හෑරැව.සෙල්ලිපි , බ්‍රාහ්මන අක්ෂර තබුන ගල් උං විනාශ කලා.දැන් අපිට අවශ්‍ය නීතිරීති ටිකක් කිසිම එකෙකුට මේ දේවල් වලට අත නොතබන්න. පිටරට වල ලොකු වලක් හෑරැවත් අවසර ගන්න ඕන එතන පුරාණ වස්තු සහ භාණ්ඩ එ් භුමියේ තිබුනාද කියා බැලීමකින් පසුවයි අවසර දෙන්නෙ.අපේ රටේ ඕන දෙයක් කරන්න පුළුවං ඕන එකෙකුට. මේ ඉතුරැ වෙලා තියෙන ටිකවත් අාරක්ෂා කරන්න උත්සාහ කරන භවතුන්ට දේව අාශිර්වාදය ලැබේවා.!!!! පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අවශ්‍ය බලතල දීමත් කිසිම දේශපාලඥයෙකුට කිසිම විදියකින් අැඟිලි ගැසීමට අැති ඉඩකඩ නීතියෙන් අහුරාලීමත් විය යුතුය. එහෙම උනොත් මේ ඉතුරැ වෙලා තියෙන ටිකවත් රැකේවි. ලංකා මාතාවට බුදුන්ගේ රැකවරණයත් දෙවියන්ගේ අාශිඑ්වාදයත් නිරතුරැවම ලැබේවා !!!
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 2 жыл бұрын
බොහොම හොඳ එළිදරවක්!
@renukapadma3044
@renukapadma3044 2 жыл бұрын
Ane ape prawuda ඉතිහාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරත්වා . ඔබ සියලු දෙනාටත් සර්ව ආරක්ෂාව සැලසේවා !!! පත්තිනි මෑණියන් ආරක්ෂා කරත්වා !!! Waladanna hadana ape ඉතිහාසය ආරක්ෂා වේවා !!!
@nishanthapriyadarshana8352
@nishanthapriyadarshana8352 Ай бұрын
මෑණිය. රහත් කියල වචනයක් නැත....... අරහත් පමණයි.......සුවපත් වෙත්වා..🙏🙏🙏
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
I am wishing all of you and the villagers long, healthy Prosperous lives in future taking care of our history. Theruwansarani!🙏🏿🙏🏽🙏
@dileepaabishek2359
@dileepaabishek2359 10 ай бұрын
ස්තුතියි ඔබ සියලුදෙනාටම .ඔබ සියලු දෙනාටම බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
@kanthaponnamperumage7614
@kanthaponnamperumage7614 2 жыл бұрын
I watched many places which are valuable historically and archeologically . But I could not identify the exact place where the old Sri Lankan map was .
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
It's a great pleasure to this site and we are so fortunate to see this gentleman who is available to explain matters about our History I mean the correct History 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
කෑලැවට ගියත් කමක් නෑ බලය තියන හොරුන්ගෙ ඇස් වලට නොපෙනි මහ බැංකුව කොල්ල කෑව මිනිස්සු තාම නිදැල්ලෙ ඒ ජාතියෙ හදවත ඕවා ගැන මොන කතාද වැඩ සටහන් කරන මිනිස්සු පෙන්නන්න එපා එයාලගේ ජිවිතය අවදානම් වෙයි
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
මහ බැංකු හොරකම ගැන මොනවද ඔබ දන්නෙ?ඔබ කියන්නකෝ මහ බැංකු හොරකම කුමක්ද කියල?😊 මහ බැංකු හොරකම හොයයිද පාස්කු පුහාරයවත් නොසොයන මිනිස්සු
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
ඇයි චීන්නුන්ට රට විකුණන එකගැන ඔබ දැනුවත් නැද්ද ? දැන් ලාංකිකයන්ට ඉතුරුකරලා තියෙන්නේ චීන්නුන්ට බැලමෙහෙවර කරන්න.හෙට අනිද්දා වෙනකොට සින්හ කොඩ්‍ ඉතුරු වෙයිද දන්නේත් නැහැ . ඔහොමම යන්න .
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
මේ තොරතුරු ඉතාම වටිනවා!
@user-sm2zu4om1r
@user-sm2zu4om1r 2 жыл бұрын
මෙවෙනි video ගෙන එන vishwa karma නාලිකාවටත් වැඩසටහන මෙහෙයවන මහත්මයා ඔබටත් ගම්බාරදෙවි හාමුදුරුවන්ගෙ පිහිට ඊශ්වර දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි
@sisirakumara1250
@sisirakumara1250 2 жыл бұрын
ඉතාමත්ම අනර්ඝයි ඔබතුමා කරන මේ ජාතික මෙහෙයට
@sriyanikosgalage1457
@sriyanikosgalage1457 2 жыл бұрын
Bohoma pin oba thumanlata.mewa thiyenne mona pradesayeda.mahahthayo.merenna kalin apitah avith wedapoda ganna.oba siyalu denatama niduk nirogi deergayusha lebewa. 🙏😇
@kumara5653
@kumara5653 2 жыл бұрын
එදාා යිදමිම සිංහල අපි කුමන්ත්‍රණ කාරයො ආඩමිබරයි ඉංග්‍රීසින් ගෙ යටතෙ අපේ රට තිබුනානමි අපේ රට දියුනුයි අපි හැමොම සතුටින්
@nandanaudawattage4223
@nandanaudawattage4223 2 жыл бұрын
ඔබ සැමට ජයවේවා....
@dinushachathuranga6121
@dinushachathuranga6121 2 жыл бұрын
Oba karana karya eta watinawa namuth meweni sthana nopen vimata waga balaganna . Meweni sthana arksha karagata yuthui .obata theruwan saranai .
@Ootharana
@Ootharana 2 жыл бұрын
පතිරාරච්චි මහතාත් මේවට සම්බන්ද කර ගන්න.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
Ow ow thawath honda pissu kathaawak ahaganta puluwan wey.... ......
@sanjeewaroshantha2986
@sanjeewaroshantha2986 Жыл бұрын
මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් වරයාගේ සිව්සිබා නුවන මෙහෙයවලා වැලලී ගිය යටතේ වුණු අතීතය සිරිසේන හපුතන්ත්‍රි බේගල් තුමා දන්නවා .ගල් පැලෙන ටොන් දන්නවා .
@upulwijebandara4163
@upulwijebandara4163 2 жыл бұрын
වාර්තා වැඩසටහන හොද නමුත් මේ පසුබිමම් සංගීතය මහ වදයක්..... වැඩ කරන ගමන් ඛලන අහන එකට ඛදාවක්...
@nimalwannigama2604
@nimalwannigama2604 2 жыл бұрын
වටිනවා මෙි තොරතුරු
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Kohe geyath api passen huratal baw vek innawa mai ane hare asai mewa dakiddeth ahaddeth oba samatateruwan සරණයි 🙏🙏🙏🌸🌷🌺💖💖💖💖🙏🙏🙏☘️🌴🍀🌵🌱☘️🌴🍀🌵🌱🙏🙏🙏
@nandanirodrigo
@nandanirodrigo 2 жыл бұрын
So interesting but so sad to think how they are being destroyed
@a.m.dsagarika6045
@a.m.dsagarika6045 2 жыл бұрын
බුදුසරණයි.
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Sagarika Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata
@samankumara167
@samankumara167 2 жыл бұрын
කාලය වැඩී විනාඩි දහයෙන් පහලොවෙන් මෙවැනි ප්‍රෝග්‍රෑම් කරන්න
@janakajayamal5810
@janakajayamal5810 2 жыл бұрын
මොනතරම් විස්තර තියනවද කරන්න විනාඩ් දහයෙන් පහලවෙන් කරන්නෙ කොහොමද බං
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 Жыл бұрын
මහා බ්‍රහ්ම දෙවොල ගැන තොරතුරු තව දැනගතයුතුයි. උදව් කරනවද?
@dk4386
@dk4386 2 жыл бұрын
අපේ රටේ තිබූ ප්‍රොඩ ඉතිහාසය තව දුරටත් යටපත් කළයුතුද කියල සිතන්න, පාලකයින්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න බැහැ ඒ අයට හරියට වැඩනේ ජනතාව මේ ගැන සිතන්න.
@kamalaperera5613
@kamalaperera5613 2 жыл бұрын
අතීතය දිගේ ආපස්සට ගොස් හෙල ඉතිහාසය ඉස්මතුකරන ජීවමාන සාක්ෂි දරන වියතුංගගේ දැනුම අනාගත පරපුර සදහා සංරක්ෂණය කිරීම උපරිම වටිනාකමකින් යුතුය.
@galagaman9857
@galagaman9857 2 жыл бұрын
තෑන්ක්ස් මචෝ ..ඔයාගෙ වීඩියෝ බලල නිදන් දෙකක් හාරගත්ත..දැන් මම කෝටිපතියෙක්..🙏
@mihirangax968
@mihirangax968 2 жыл бұрын
😂😂😂මොකෙක්ද බම් තෝ...අවජාතකයා
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 2 жыл бұрын
අනිවාර්යෙන් උඹ ඊළඟ ආත්මේ බල්ලෙක් හෝ කපුටෙක්, කපුටෙක් උනොත් කල්ප ගානක් ඉන්න වා ජරාව කකා ඉකේයියා 🤪🤪🤪🤪
@chandimabasnayaka132
@chandimabasnayaka132 2 жыл бұрын
Paraya
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
Oba wyangayen Kiyanuye mewan athana penweema nidan horunta paara penweemak kiyaa noweda.....eththa....den me meewana. Pathira wage nadayakuth. Dewaala kapuwoth mudalalilath meweni sthaana ismathukara penwanawa.........ithin parisaraya wenasenawa....nidan nethath horu gal bindinawa....
@mihirangax968
@mihirangax968 2 жыл бұрын
@@kularathnakodithuwakku8823 මිනිස්සුන්ගෙ විනයක් නැතිකමට වීඩියෝ හදන මිනිස්සු පලි නෑ මහත්මයා...මේවා නොපෙන්වා හංගගෙන ඉදීමෙන් ඇති ඵලයක් නැහැනෙ...කැලේ සත්තුන්ට බලන්නද😂😂නිදන් හොරුන්ට බයේ අපේ අතීතය අපි වහල දැම්මනම් අද ,ඔයා ඉගෙනගත්‍ත ඉතිහාසය සිලබස් එකවත් නෑ අඩුම තරමෙ😂
@udyanigunawardhane8696
@udyanigunawardhane8696 2 жыл бұрын
බුදුසරණ ලැබේවා
@seetharanjani4991
@seetharanjani4991 2 жыл бұрын
බුදු න් උපන් ජන්බුද්දිපය මෙ හෙලදිව බව පසක් වෙනව
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
Gal ketayak thibu pamanin jambu dweepaya wanuye kohomada....ehemanam efganisthaanayata kohoma kiyanna berida.....when lowa wiahaalathama galin nwlu budunpilima thibenawa....
@wmapbw8444
@wmapbw8444 4 ай бұрын
අපේ මිනිස්සු බෞද්ධ උනාට ගොඩක් වෙලාවට කටයුතු කරන්නෙ අබෞද්ධ විදියටයි. කිසිම වචාරයක් සෙවිමක් නැතිව බොහෝ හ7ිතලු ඉදිරිපත් කරනවා. විශ්වාස කරනව. බුදු දහමේ එවැනි දේ උගන්වන්නෙ නැහැ.
@spdhe_shan7116
@spdhe_shan7116 2 жыл бұрын
සුපිරිම කැලෙයක් ..🏕😍😍🏕🏕
@nalavaseevali9243
@nalavaseevali9243 2 жыл бұрын
Me koheda..monaragala...methana blanna ona....asai raka ganna...
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Obathumanlata dalada samidu pihitai ape watina sampath araksha karala denawata ape budun wadiya rata .🙏🙏🙏🙏💐🌹 Bohoma pin.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 Жыл бұрын
දැන් ඉන්න කලු සුද්දො ගැන දුකයි ඔයාලා හරිමෙහෙම හොයා බලන එක ලොකු පිනක්
@shiromibandara6676
@shiromibandara6676 2 жыл бұрын
අවට ඉන්න අය සෝදිසියෙන් ඉන්න රාජපක්ෂ හොරු ඇතුළු 225හේ නඩේ ඔහේ රිංග්‍යි ආවොත් එලවන්න බලාගෙන ඉන්න උන්ගෙ ඇම්බැට්ටයො ටික
@anoma7450
@anoma7450 2 жыл бұрын
අනිවාර්යෙන් එසේම වේවා
@Vsilva-wl7ws
@Vsilva-wl7ws 2 жыл бұрын
අපේ රට දුප්පත් නැහැ.. දුර්බික්ෂ කාල වල ගන්න සම්පත් ඇති රජවරු සුරකි.. එත් හොර දේශපාලන ඉන්නකන් අපි දුප්පත්... හරි පවූ අපි 😢😢😢😢
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Ambatto horu ai ayot gahala pannapalla mahajanaya baya nodanna,
@subashiniperera2881
@subashiniperera2881 2 жыл бұрын
@@Vsilva-wl7ws ඊළඟ අවස්ථාවේදි ඔකුන්ගේ හුළඟවත් කවදාවත් නොඑන්න පන්නා දමන්නට හරියටම තීරණය කරන්න. අනාගත පරපුර වෙනුවෙන්.
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
@@Vsilva-wl7ws . අනිවර්යෙන්ම ඇත්ත. ඒ අය දනම් හිටියා කවදා හෝ දිනෙක ඕනි වෙන බව මතු පරපුරට මේ වටිනා සම්පත් ඒ මොනාහරි විපතකින් හරි නැති උනොත් මතු ප්‍රයෝජනයට ගන්නයි ඔහොම නිදන් කළේ . නැතුව පර සාක්කිලීන්ට ඔහොම ගන්න නොවේ
@sunilshantha1162
@sunilshantha1162 2 жыл бұрын
වීඩියෝවට අාවෙම ලයික් එකක දාලමයි.
@lindalinda6535
@lindalinda6535 2 жыл бұрын
ලස්සනයි
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
අපිට ගොඩක් වටිනවා
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
රිදීගම මොනරාගල ගලේ. බොහෝතැන්වල ලස්සන මොනරුන් කොටල තියෙනව ගලේ හරිම දැකුම්කලුවට
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
ගුරු පියාණන් දෙන තතු වල අයිතිහාසික වැදගත් බවක් නම් පැහැදිලියි. මේ තතු පුරා විද්‍යාවේ ගවෙශනවලට ලක් විය යුතුමය.
@dudlyperera7244
@dudlyperera7244 2 жыл бұрын
Bodisathwayo mey helabima sitiyeya thhawuruvenawa neda
@samanudaya5590
@samanudaya5590 7 ай бұрын
Sampurna aththa obge me gawesanaya hela ethihasaya mathukarnawata sthuthi
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 2 жыл бұрын
අනේ දෙවියනි මෙ දෙවල් රැක දෙන්න
@k.smalkanthi5162
@k.smalkanthi5162 2 жыл бұрын
බාහිරින් ඇහෙන සංගීත හඩ නොතිබූනානම්
@niranjanawickramasinghe7773
@niranjanawickramasinghe7773 Жыл бұрын
උඩින් ගිය හෙලයන් හිටපු රටක්
@hemaliyanage8320
@hemaliyanage8320 Жыл бұрын
Obathumata godakk pin guruthumaneni. Deergau lebewaa..deviphiti!!!
@arunakumara2786
@arunakumara2786 2 жыл бұрын
දෑන් ඉන්න මිනිස්සුන්ට වඩා පැරනි මිනිස්සු කාය ශක්තියෙන් වගේම තාක්ෂණයෙන් ගොඩක් ඉහල මට්ටමක ඉඳල තියෙනව. ඒ තාක්ෂණය අදටත් නෑ. රැවන්මැලි සෑයෙ රවුම් හැඩයෙ කිසිම ඇදයක් නැතිවහදල තියෙන්නෙ කම්පියුටර් තිබිල නෙමෙයිනෙ. අපිට තියෙනව තනියෙන් හිතුවත් ආඩම්බර වෙන්න පුලුවන් උරැමයක්. අපි ඒව පණවගේ රකින්න ඕනි. ඒ දේවල් විනාශ කරන්න රටේ ජනාධිපතිට වත් අවසර නෑ. එහෙම කරන උන්ගෙ මිනී වලට වත් නිවනක් නැතිවෙයි.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
Ada dinaye oba dakina ruwan well seya prathisans karaña erambune ekdahas nawasiya this gananwala.. .Ada thibena thathwaya goda neguye ekdahas nawasiya panas gananwaladeey....eeta pera thibune pas godak..mirisawwtiya ..abayagiriya jethawanaya asoowa dashakaye prathisanskaranaya kale .....a anuwa. Ada oba dakinuye. Rajawarun. Sedum chaythya nowey. .. .
@RavinduAkila
@RavinduAkila Жыл бұрын
මොනරාගල දබගල්ල ටව්න් එකේ උඩු මුල්ල කියන ගමේ කන්ඩ්ගෙ ඕක තියෙන්නෙ 😒♥️ ඕක මබ් දැන්නෙ මීට අව්රුදු පහකට කලින් ඔය මගේ ගම ❤❤❤
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
ලස්සනයි වීඩියෝව නාදරටා
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you Mr. Samitha
@thusharaindika2044
@thusharaindika2044 2 жыл бұрын
Vishwa karma,apita kalahakke mepamanada,medewal thakshanaya passe Yana minisun ekka ape shakthiya godagamne keseda?
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 2 жыл бұрын
Thanks for all
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
ඔබතුමන්ලට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ..සියලු දෙවි රැකවරණයි .. බඩගෝස්තරවාදි දෙශ්පාලුවන්ට මොකටද ඉතිහාසයක් .උන් කරන්නේම පරම්පරා 7 කට හම්බ කරනවා අතීතයේ වටිනා වස්තු විනාශ කරනවා නිධන් හාරනවා ගෝල බාලයෝ ඔක්කොම .. ඉතිහාසය හොයන මෙවන් යූටියුබ් නාළිකා නිසා තමා අපි ඉතිහාසය දැන ගන්නේ ..පුරාවිද්‍යා හොරු බුදි උන්ට ඕන පඩිය විතරයි ..උනුත් හොරට නිධන් හාරනවා.. ඉතින් යූටියුබ් නාළිකා වලින් හරි අපේ හංගන ඉතිහාසය හොයා දෙන ඔබතුමන්ලා තමයි මේ සිව්හෙළේ සැබෑම දේශප්‍රේමි යෝ .. බොහෝම පින් ඉදිරියටම යන්න .. විශ්ව කර්ම වගේම ඉතිහාසය සොයා යන අනිකුත් යූටියුබ් නාළිකාවලට අපගේ හදපිරි ගෞරවය පුද කරමු.. තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏🙏🌷🌷🌷
@yamunakulathunga3902
@yamunakulathunga3902 2 жыл бұрын
L
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
පර සුද්දොන්ට දාව ඉපදුණු හැත්තට මේ දේවල් කොහොමත් වටින්නෙ නැහැ. උන්ට ඕනි මේ වටිනා දේවල් අරන් උන්ගේ බඩ ගොස්සරේ පුරවා ගන්නයි.
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
Hari asaeen beluwa strutting💐
@SurangaWimalaveera
@SurangaWimalaveera 5 ай бұрын
Alutin boru gotanna apa. Minissu rawatanna apa. Ohalata hitunu hitana mata idiripat karanna apa.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН