රාවණා කල භාවිතා වූ යක්ඛ භාෂාව ගැන හෙළිදරව්වක්

  Рет қаралды 59,031

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Thilak Kandegama reveals the language used in the King Ravana era.
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
#Vishwakarma

Пікірлер: 97
@samanlenin
@samanlenin 5 жыл бұрын
"විශ්ව කර්ම" ඔබට දිගාසිරි! අපි බොහෝ දෑ දැන කියා ගෙන තිබෙනවා ඔබෙන්! තිලක් කන්දේගම මහතා මතු බුදු වේවා!
@thinkingdeep3681
@thinkingdeep3681 5 жыл бұрын
Saman Lenin ඔබතුමා ව සම්බන්ධ කරගන්න අවශ්‍යයි. මේකේ දුරකථන අංකය දැමිය නොහැකියි නම් කරුණාකර hatangalad@gmail.com කියන email ලිපිනය ට යොමු කරන්න. බොහොමත්ම ස්තුතියිවන්ත වෙනවා.
@samanlenin
@samanlenin 5 жыл бұрын
@@thinkingdeep3681 0718065256
@thinkingdeep3681
@thinkingdeep3681 5 жыл бұрын
Saman Lenin බොහොමත්ම ස්තුතියි ඔබතුමා ට.
@sularihansika2846
@sularihansika2846 5 жыл бұрын
Ape kamata adare karana ape kama agata danena oba wani kenekgen mewani cmnt ekak dakeema sathutak. Thilak mahathatath saman sirtath niduk nirogi suwa labanna u nawa wasara wasanawantha suba nawa wasarak wewa 💐🙏
@sayurapahansith1970
@sayurapahansith1970 2 жыл бұрын
සමන් අයියා 💜️
@travelvlog-o6f
@travelvlog-o6f 5 жыл бұрын
විග්‍රයාගී.......හරිම ආසාවක් උන්නන්දුවක් අතිවුනා යක්ඛ භාශාව ගැන දැනගන්න, ඉගෙනගන්න.පුලුවන් කමක් තියෙනවනම් ඔබතුමාගෙන් ඉගෙන ගන්න හරිම කමැතියි.
@sudathliyanage8170
@sudathliyanage8170 5 жыл бұрын
රු රුහිරු කම්පිතව ප්‍රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි. හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි. දයේ නයුවෝ රැකේවා . පින්පල මතුව ඒවා . රන් නිධි මතුව ඒවා. සමගියම වේවා
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 5 жыл бұрын
තිලක් කන්දේගම මහත්මාට මෙන්ම ඔබටත් ජය තෙරුවණ් සරණයි .
@වීදියබංඩාර
@වීදියබංඩාර 5 жыл бұрын
තිලක් කන්දේගම මහතාණනි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. වැඩසටහන මෙහෙයවූ සොයුරා එය මනාව ඉටුකලා. තෙරැවන් සරණයි.
@athapaththudammika6295
@athapaththudammika6295 5 жыл бұрын
ආසයි ඒ අතීතයේ දේවල් අහගෙන ඉන්න තිලක් කන්දෙගම මහත්තයටත් ඔබටත් තෙරුවන් සරණයි ගොඩාක් ස්තුති .
@hemalifernando7805
@hemalifernando7805 5 жыл бұрын
තිලක් කන්දගම මහතාගේ වැඩසටහන් වලට සවන්දෙන්න හරි වැදගත් වගෙම රසවත් . අසරන අපිව දැනුවටත් කරන්න තිලක් කන්දගම මහතා ලියන් පොත එලිදක්වන විට . ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි .
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අහන්න අහන්න ආසයි . අහක දාන්න කිසිම කරුණක් නැහැ. හැමදෙම වටිනවා . රටට දැයට වාසනාවක් ඔබ තුමන් . තෙරුවන් සරණයි
@anusharanaweera6859
@anusharanaweera6859 5 жыл бұрын
ලබාදුන් දැනුමට බොහොම පින් කන්දේගම මැතිඳුනි
@manjulaprasa7746
@manjulaprasa7746 4 жыл бұрын
මෙතුමාගේ කතාවල් වල ගොඩක් ඇත්තක්‌ තියෙනවා මාත් ඉගෙන ගත්තේ පිරිවනේ ස්කොලේ ඉතිහාසය පිරිවන් අද්‍යාපනය හරිම වෙනස්... පාලි වලින් සංකෘත බෂාවෙන් මේ ගෙන හරියටම පැහැදිලි කරනවා මෙතුමාගේ කතාවල් මගේ ගමේ නම මහාමඩු
@lalithasomathilaka2193
@lalithasomathilaka2193 2 жыл бұрын
මමත් ඔබ තුමාගෙ ගමේ ඔබ ගැන මට හරි ආඩම්බරයි ඔබ තුමාට දීර්ගායුශ
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
මේ භාෂාව ගැන කරන හෙලිදරව්වට ස්තුතියි. මේ භාෂාව ගැන ද රිටිගල ඉතිහාසය සහ රාවණ ඉතිහෙසය ගැන ද මා ඉගෙන ගත්තේ මං සමඟ වසර 10කට පමණ පෙර ලංකාවට ආ ආසියාවේ ඉතිහාසය පිලිබඳ සොබෝන් විශ්ව විද්‍යලයේ උගන්වන මහා චාරිනිය ගෙන්ය.
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
රිටිගල අපෙ අනුරාධපුර තියෙන්නේ
@sldilhan7447
@sldilhan7447 4 жыл бұрын
ආසයි අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න තිලක් මහාතාගේන් සිව් හෙළයන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@indrajithsanjeewa7505
@indrajithsanjeewa7505 5 жыл бұрын
අද අපේ ජාතියේ ළමයිට දාන්න පුලුවන් හොද සිංහල නමක් නෑ.තිලක් කන්දේගම මහතා ළමයින්ට හොද හෙළ නම් ටිකල් යොජනා කරන්න..👍👍👌👏
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
අනිවර්යෙන්ම මටත් ඕනි දැනගන්න 🤗
@susa3082
@susa3082 5 жыл бұрын
නියමයි මෙතමා සමග දිගයම මේ පිලිබදව වීඩීයෝ කරන්න
@lasanthapremajith3721
@lasanthapremajith3721 3 жыл бұрын
එකම දුක ඔබතුමාගෙ ශිෂ්‍යයෙක් විමට නොහැකි විම.. මගෙ ආසම විෂය ඉතිහාසය... පරිසරය ගැන ඉගෙන ගන්න ආසයි 😓
@thilinajayarathne852
@thilinajayarathne852 5 жыл бұрын
මෙතුමාගේ පොත එලිදැක්වීම අපිට දැනුවත් කරන්න . බොහොම වටිනා පුස්ථක වනවාට කිසිදු සැකයක් නෑ. ඒ පොත් ලබාගන්න ඕනෙමයි.
@indimallika4777
@indimallika4777 5 жыл бұрын
සියල්ල සැබෑ යතාර්තය ක්මය . ඔබට විශ්වයේ ආශිර්වාදය ඒකාන්තයෙන්ම ආශිර්වාදයක් ලෙසම වෙත්වා . ලකේගිර ගැන දැනෙන දෙයක් වේද එපමනකට එපමනයි . අමාශාන්ති . මෙවරආවෙ ඇයි යන්නට ,මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස මය . අධ්‍යාත්මයේ අවදියෙන් පමනයි .🔑
@wasanthaathacda4367
@wasanthaathacda4367 5 жыл бұрын
මහා දැ නීම ලබා ගත්ත වගේ බුදු සරනයි ඔබට අපෙ අම්මගෙ ඉස්සර තිබුනෙම ඔය සෙප්පඩ විජ්ජා වගේ වචන මං පුන්චි කාලෙ හොදට මතකයි අම්ම මහ අමුතු බාසාවගයක් කියනව
@wishwatharanijayasinghe9259
@wishwatharanijayasinghe9259 3 жыл бұрын
මමනම් යක්ඛයෙක්.. එහෙම හිතන්න මං පුදුම ආසයි... මේ අපේ අභිමානවත් ඉතිහාසයට දැන් වෙලා තියෙන දේ දැක්කම දරාගන්න බැරි තරම් දුකයි.... මට පුලුවන්නම් තනියම මේ ඉතිහාසය ගොඩගන්න.. මොන දෙයක් හරි කරලා එදෙ කරන එක කරනවා... 😔😔😔කන්දේගම මහතා ඔබ තුමා මිහිපිට ඉන්න දෙවි කෙනෙක්... විග්‍රයාගී.. 🙏🙏🙏🙏🙏🙏
@anuruddhachamika5918
@anuruddhachamika5918 5 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායු වේවා! විශ්ව කර්ම ඔබටත් ජයවේවා
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 5 жыл бұрын
දිර්ඝයුස ඔබතුමා ට තෙරැවන් සරණයි
@RameeshaVihan
@RameeshaVihan 5 жыл бұрын
බොහොම ස්තූතියි ,,වටිනා දේවල් ගොඩක් දැනගත්ත,,,
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Many thanks for your commitment to the real pure traditional reality of our coexistence in the universe... 'such a beautiful coexisting story about the elephant's... & how we can blend in to their environment
@uwibliss1877
@uwibliss1877 5 жыл бұрын
ඔබතුමාට ආයුෂ බොහෝ වෙිවා......
@niranwijendra8695
@niranwijendra8695 5 жыл бұрын
ඔව් අපි යක්ඛයන්. දැන් කන්දේන් පහලට බැස්සට . ලෝහ යකඩ කියන්නේ අපේ ලේ . අපේ ශරීර වල ලේ වල යකඩ තියෙන බව විද්‍යන්ග්‍ය්න් කියනව නේද ?
@thilinanuwan2555
@thilinanuwan2555 4 жыл бұрын
Budusaranai mcn ....uba gana mara happy apekama ape hela ithihasaya gana lokayata denna darana weyamata ...
@thinkingdeep3681
@thinkingdeep3681 5 жыл бұрын
තිලක් මහත්තයා ❤️
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 4 жыл бұрын
මහත්මයා ණෙනි ඔබයි මේ සිවු හෙලය පාලනය කල යුත්තේ. ඔබයි පලකයා.....ව්ශිවර්‍යෙක්
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
තිලක් කන්දේගම මහතා සතු අප්‍රමාණිත මහා දැණුම් සම්භාරය ග්‍රන්ථාරූඪ කිරීමට එතුමා ගත් තීරණය ගැන අප්‍රමාණ සතුටක් මට දැනේ.
@shanthadissanayaka266
@shanthadissanayaka266 5 жыл бұрын
බොහොම ස්තුති
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Desperately need esp this one in english. To share with a certain few friends who don't understand sinhalese. ..
@diwanthaharshana7814
@diwanthaharshana7814 5 жыл бұрын
තෙරැවන් සරනයි රාවණා සුරිදු පිහිටයි ඔබතුමාට
@kanthikanthi7166
@kanthikanthi7166 4 жыл бұрын
බුදු සරණයි දීර්ඝායුෂ වෙවා ඔබට
@mortalmind5654
@mortalmind5654 4 жыл бұрын
විග්‍රයාගී🙏😇
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 4 жыл бұрын
Obathumata theruwan saranai wishwayea balaya wada wardanaya weawa
@uththaraliyanage2741
@uththaraliyanage2741 4 жыл бұрын
යක්ෂ භාෂා ශබ්දකෝෂyak නිර්මාණය කරන්න ......obe දැනුම බෙදා දෙන්න ....ape උරුමය රැක දෙන්න
@amilabandara5595
@amilabandara5595 3 жыл бұрын
පොඩි එකා කියන්නේ .පොඩි යඛා කියන වචනය වෙනස් විමක් ද?
@dishanthi5030
@dishanthi5030 5 жыл бұрын
Sir obathuma samaga medewal kata karanna.. Awasthawak ganne kohomada? Obatumage contact no ekak labaganne kohomada sir?
@asankaekanayake1139
@asankaekanayake1139 5 жыл бұрын
Excellent....🙏🙏🙏🙏
@srilankanwomenactivityproj9701
@srilankanwomenactivityproj9701 5 жыл бұрын
මහත්මයාණෙනි මං නාඋල ගමේ කෙනෙක් ඔබතුමා හමුවෙන්න එන්න අවශ්‍යතාව තියෙනවා හරීයටම ඔබතුමා ඉන්නේ කොහෙද
@hasithawijethilaka7024
@hasithawijethilaka7024 5 жыл бұрын
Sri Lankan Women Activity Project in Lebanon taniya mamath dana ganna asai
@shalisrilanka1539
@shalisrilanka1539 5 жыл бұрын
අනේ අපිටත් කියල දෙන්නකො පිං...
@දහම්අරණ-ෂ1ඬ
@දහම්අරණ-ෂ1ඬ 5 жыл бұрын
Sir කිං කරිස්සන්ති කීයලා බහු වචනයයෙන් යොදන්න pleess
@PositivepulseSRILANKA
@PositivepulseSRILANKA 4 жыл бұрын
මහත්මයාණෙනි මමත් නඋල ප්‍රදේශයේ ජිවත්වෙන පුද්ගලයකු වශයෙන් හෙළ වන්ශය ඉගෙනීමේ තිපාශයෙන් පෙලෙමි.
@tasteofmusic9918
@tasteofmusic9918 3 жыл бұрын
සුරේෂ් ආඩම්බරයි බං ආදරෙයි
@dumindadon6964
@dumindadon6964 4 жыл бұрын
oba thumage pusthaka aniwaryenma apa study kalayuthui. labagatha haki akaraya danwanna. oba thumata deergayusha labewa.
@rathnayakesunali7327
@rathnayakesunali7327 3 жыл бұрын
Deergayu wewa oba thumata
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Tilak.kandegama.utumanani.obata dirgausa.budusaranay
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
අපේගමිවල,අදටත්,සිවුහෙලයෝ,ඉන්නව
@English111able
@English111able 5 жыл бұрын
මෙම ස්තානයේ video එකක් දාන්න හැකිද ?
@AkashPerera_YouTube
@AkashPerera_YouTube 3 жыл бұрын
යක්ෂ භාෂාව ඉගෙනගන්න තියේනම්
@sashaliyanarachchi6287
@sashaliyanarachchi6287 5 жыл бұрын
Yana Ena man neththe ne oba thumata.wishwayen pawarunu rajakariya sidu kara awaSan wunama obe kusal purnaya weva!!!nirmala bududahama awaboda Kara gena nirwanaya sakshath Kara Ganimin sansare kelawara karagannata heki weva!!!semawitama adharma sitha parajaya karamin dharmaye hithama poshanaya karaganna💐
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanaekanayake7259
@nayanaekanayake7259 5 жыл бұрын
Harima wadagath thorathuru. Tikak. Ravana raju gana boho thorathuru danaganna kamathi metthumagen.
@sanduniy
@sanduniy Жыл бұрын
🙏🙏
@hirushanhirushan6661
@hirushanhirushan6661 5 жыл бұрын
budu saranai mhattayo
@lasanthapremajith3721
@lasanthapremajith3721 3 жыл бұрын
මම නම් යකෙක්.....😍
@naturelike673
@naturelike673 4 жыл бұрын
Apage helaya saha helayan pilibidawa idiripath kireemata obathumata bohoma pin.
@signmedia9690
@signmedia9690 5 жыл бұрын
Mamath matale eawagema yakka kule.... mata harima sathutui mama dan hamadama wadiawa soorya soorya wansaye ...
@slcybersoul3330
@slcybersoul3330 5 жыл бұрын
Maru bn.Thanks
@lakmalvidu945
@lakmalvidu945 9 ай бұрын
Sivuhelaya Shreshtai.
@මදුරවසන්තයමදුරවසන්තය
@මදුරවසන්තයමදුරවසන්තය 5 жыл бұрын
සිවුහෙල විනා සිංහල අරුතක් ඉතිහාසයේ නමි නුත.
@crezyman1154
@crezyman1154 5 жыл бұрын
👍👍👍
@julanmax
@julanmax 5 жыл бұрын
මහා වංශයෙන් ඒපිට හෙළ ඉතිහාසයෙන් බිඳක් kzbin.info/www/bejne/gKTMYWhvqKl_sJI
@RajithaWijayaratne
@RajithaWijayaratne 5 жыл бұрын
යක්ඛ භාෂාව -> kzbin.info/www/bejne/pF6tdWCaqK6GhJY
@iruniyashani3621
@iruniyashani3621 4 жыл бұрын
🙏🙏🙏👍👍👍🙏🙏🙏
@harindraindunil9245
@harindraindunil9245 5 жыл бұрын
👍👍👍🙏🙏🙏
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Ha ha... don't forget the nagas bill. . A booklet would be so so appreciated esp for those kids who want to connect with the true reality. .. since some a them have been born with out acess to the sinhalese language. .
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
💪💪💪💪💪❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👏👏👏👏👏👏
@tayasooriyadc8929
@tayasooriyadc8929 5 жыл бұрын
Mata..oba..thumaa..hariyatama..allanawaa...mama....passen..enawaa.....
@innovativeglobalfinanceinc2720
@innovativeglobalfinanceinc2720 6 ай бұрын
May link eka balanna Kandegama mahaththaya. Ethakota therei oba wishwaya gena kiyana kathawa tom pachayak kiyala therei kzbin.info/www/bejne/imXQnZ2da92jj9Esi=eJMqwkCbNp2einoV
@KK-fo8ir
@KK-fo8ir 5 жыл бұрын
Samahara aya kisima awabodhayak nethuwa moda widiyata mewa boru kiyala kiyanawa. Ese boru kiyala kiyanna Wath owun e pilibanda yam adyayanak karala thiyenawada?????nethnam ohe hithata hithuna nisa kiyala dana wada? Kiyala thaman genma ahanna ona mulinma. Aththa washayenma api lejja wenna ona kollakaruwek,stridushakayek , ratin pituwahal karapu ekkenk genya pewatha enne kiyanna. Ara 225 n wedi pirisak nam ehema pewatha enawa athi.namuth api Ravana Rajathuma gen pewatha enawayayi kiyananna apita kochchara adambarayakda? ??? E yatagiya ithihasaya kawuru hari mathu karanawa nam api e ayata nayagethiyi neda?????
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
ගොවි,කුලය,සිවුහෙලයට,අයිතිවෙන්නෙ,නැත,ඉන්දියානු,කුලයක්
@senarathpe4742
@senarathpe4742 5 жыл бұрын
Niwana dura nowe.nirapekshathwaye mega yanna
@surekawijesinhe653
@surekawijesinhe653 5 жыл бұрын
bs
@innovativeglobalfinanceinc2720
@innovativeglobalfinanceinc2720 7 ай бұрын
Umbala 5 weni panthiye ta wath iskoley gihin nedda? Boru ahala pin sidda wewa kiyanney 😂😂😂
@deepal83
@deepal83 4 жыл бұрын
Lankawae hari mada unata lokae himada nwae. Lokae hari mada Israel
@senarathpe4742
@senarathpe4742 5 жыл бұрын
Boba athara manevee nomatha
@සාදුසාදුසාදුසාදුසාදුසාදු
@සාදුසාදුසාදුසාදුසාදුසාදු 5 жыл бұрын
mewani da thawath pata dana ganimata thawa thawath wada satahana karannyai illa sitimi
@defenderofnation6955
@defenderofnation6955 5 жыл бұрын
mewa maha vihilu. sinhala janathawage jhana 8o% north indian jhana(west bengal) walim samanwithai. mewa oppu karapu dewal. ko oya yakka jhana? sinhala bashawa indu aryan bashawaki. enam hindi . pershian , german . russian , english. ( saha boho europiyan basha indo europhan basha kulakayata ayath we.) me boru sadamin tamage pratirupa hada ganne nethiwa, danna krushikarmaya gena katha karanna.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
කන්දෙගම මහතා කල ලොවක් කළඹන හෙළිදරව්ව
31:29
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 204 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН