ඔබේ නමේ බලය සොයන මෙහෙයුම - ප්‍රථම දිගහැරුම

  Рет қаралды 151,607

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 227
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 3 жыл бұрын
ඉතාමත් දුර්ලභ ගණයේ වැඩසටහනක් . උමගිලිය මහතා ඇතුළු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@sujeekumara2965
@sujeekumara2965 3 жыл бұрын
Mage duwage nama dulmi .nama dapu kena kiwwa dullmi kiyala l 2k dala liyanna kiyala. Ekata kamak nadda mahathmaya.eken dulmi kiyapuwahama watina kama 18y. dullmi kiyapuwahama 21 eyage daiwa ankaya 9.paudgalika ankaya 3 mahattaya puluwannam uththarayak ewanna .
@romaahmed7611
@romaahmed7611 Жыл бұрын
🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯
@ganushipiyari4789
@ganushipiyari4789 3 жыл бұрын
ඉතා ඉක්මනින් ඊළග වැඩසටහන් බලන්න ආසයි.එය රසවත් විෂයක්.පැහැදිලි කර කියා දෙනවා ට ස්තුතියි.
@amdasanayaka4776
@amdasanayaka4776 11 ай бұрын
චතුර ලෙස දැනුම දෙමින් ජීවිතයට අවබෝධයක් මග පෙන්පෙන්වීමක් ,තමා කවුදැයි හඳුනා ගනිමින් සාර්ථකත්වය සලසා ගැනීමට මග කියදීම වටිනවා ස්තුතියි ජයවේවා
@donranjith8271
@donranjith8271 Жыл бұрын
Obathumata ගොඩක් pin ලැබේවා
@cstravelingwithsrilanka3847
@cstravelingwithsrilanka3847 3 жыл бұрын
වැඩහටහන හොදයි , ඒත් මෙම වැඩසටහන බලන අයට ඒ වටිනා කාලය තුල ,, මීට වඩා යමක් දෙන්න පුළුවන් නම් වටිනවා,, ප්‍රධාන මාතෘකාව ඔස්සේම පමණක් කතා කලානම් වටිනවා,, අදහසක් පමණයි.. තීරණය ඔබ සතුයි..🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි !
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Жыл бұрын
100/100 aththa matah eka hethenava
@muthuanthony6521
@muthuanthony6521 Жыл бұрын
Yhhh
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
Eka matath hithunaa.
@Ayesh_shashika
@Ayesh_shashika Жыл бұрын
ඔයාලට ඉවසීමක් නැහැ අවුරුදු විස්සක් කාලය ගත කරල ඉගෙන ගත්ත ශාස්ත්‍රය ටික ටික හරි කියාදෙන එක ඉගෙන ගන්න ඉවසීමෙන්. අංක ගැන කතා කරන ඕන තරම් වීඩියෝ මේ යූටියුබ් එකේ ඇති ඒත් හැමදේම ඉතා පැහැදිලිව කතා කරන සහ ජීවිතයට ගොඩක් උපදෙස් දෙන එකම වීඩියෝ ටික මෙතුමාගේ තමයි. ගොඩක් හදිස්සි අයට තමයි course එක කරන්නෙ කාලය ශ්‍රමය මුදල් කිසිම දෙයක් වැය කරන්නැතුව දෙයක් ඉගෙන ගන්න හිතනවා නම් ඒක හීනයක්
@හසරන්ග
@හසරන්ග Жыл бұрын
මෙ කතාව සම්පූර්න ඇත්ත
@JayasenaEllepola
@JayasenaEllepola Ай бұрын
Dirgau lebewa obathumata
@kanthive9451
@kanthive9451 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ජයවේවා , ඊලඟ video ekak බලාපොරොත්තු වෙනව ඉක්මනින් ම 🙏
@thusharapradeep477
@thusharapradeep477 8 ай бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් . ඔබ සියලුම දෙනාට පින්
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දෙපලටම දිර්ඝායු වේවා
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට .තෙරුවන් සරණයි .
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
තේරැවන් සරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
තෙරුවන් සරණයි! බොහොම පිං!
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ඉස්තුයි දනුවත් කරාට බුදුසරණයි
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 3 жыл бұрын
Thank you for great teaching 🙏🏻
@111productions2
@111productions2 3 ай бұрын
thank you
@subahemamali1063
@subahemamali1063 3 жыл бұрын
බොහොම ස්තූතියි .අපි ඊළඟ වැඩසටහන එනකං බලාගෙන ඉන්නවා .තෙරුවන් සරණයි.!!
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!
@shubashini373
@shubashini373 2 жыл бұрын
Godak.hodey.mey Viediyata.danuwath.kirema 🙏🏼🙏🏼🙏🏼🙏🏼 Budusaranye
@vijithabathwadanage9752
@vijithabathwadanage9752 3 жыл бұрын
,,, ගොඩක් ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි යහපතක්ම වේවා
@mithudulwan2306
@mithudulwan2306 3 жыл бұрын
Thawa thawa minisunge hith suwapath karanna shakithiya labewa
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 жыл бұрын
ඔබතුමාලට ගොඩාක් ස්තුති ❤❤❤❤❤❤❤🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
තෙරුවන් සරණයි
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Oba tumala dapalata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa බුදු saranaei
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි ඔබතුමා ට
@dilan12g18
@dilan12g18 3 жыл бұрын
ස්තූතියි..! මීළඟ වැඩසටහන ප්‍රචාරය වනතුරු බලා ඉන්නවා. තෙරුවන් සරණයි..!!🙏
@priyanjanipoddiwelamarage7695
@priyanjanipoddiwelamarage7695 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ ඊලග වැඩ සටහනින් නැවත හමුවෙන තුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා තෙරැවන් සරණයි !!!
@chandanidissanayaka3382
@chandanidissanayaka3382 2 жыл бұрын
ස්තුතියි
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
ඉතා හොඳ වැඩසටහනක්,සමහරුන්ට මැජික් ,නමුත් ඇත්ත,කාලයක් කරනලද පරීක්ෂාවකින් හරි බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@ZainKwt-ld1vi
@ZainKwt-ld1vi Жыл бұрын
❤❤❤❤ good Lakk sa Jesus phitai
@nalakavithanage8486
@nalakavithanage8486 Жыл бұрын
Oba Thumata Tharuvan Saranai
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
හොඳ වැඩසටහනක් ස්තුතියි තෙරුවන් සරණයි !!!
@kudumagsmage2502
@kudumagsmage2502 2 жыл бұрын
ස්තුතියි 💜️💜️💜️💜️❤️❤️❤️👍👍👍
@samanthachulangani9439
@samanthachulangani9439 Жыл бұрын
Theruwan saranai oba thumata
@chamilaperera3178
@chamilaperera3178 3 жыл бұрын
Godak vedagath igenveemak 👌👌👌👌
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි.
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much mister.
@ranmaliran8845
@ranmaliran8845 Жыл бұрын
Oba depalata deergausa labewaaa
@shanthafernando647
@shanthafernando647 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම....
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai thank so much ❤
@katakya3947
@katakya3947 3 жыл бұрын
Teruwan saranaii oba wahanseta dergausa lebewaaa
@සෝමාවතීකළුගමුව915
@සෝමාවතීකළුගමුව915 3 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක්
@menakadissanayake-ej3ch
@menakadissanayake-ej3ch Жыл бұрын
Walwataram kiyawana eka nawaththala mathrukawata adalawa katha kala nam watinawa
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Hmmm harema kamatten balan inna ahagana enda puluwan hodama vada satahanak harema vada gath hasay janaka dewal dana gandath puluwan oba depalata godakma pin
@universal_angell
@universal_angell 3 жыл бұрын
Thank you very mach
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
බුදු සරනයි
@nilanthimanel3857
@nilanthimanel3857 3 жыл бұрын
Oba depalata bohoma sthuthiy. Eelanga wadasatahana Gena Ena the noiwasillen sitimi. Theruwan saranai.
@shiranpate2026
@shiranpate2026 3 жыл бұрын
bohoma isthuthi siyalu denata...!!
@donawijiwardana4269
@donawijiwardana4269 3 жыл бұрын
Samma sam budusaranye.
@dubaijeewitha9903
@dubaijeewitha9903 3 жыл бұрын
Thank u lawyer Chathura.My name is arjuna.so no 16.sampoorna aththa.peni peni paradinawa.45 years old.still struggling...
@indi123456789able
@indi123456789able 3 жыл бұрын
Waiting for Next 💗
@amithasriyani5665
@amithasriyani5665 3 жыл бұрын
Budusaranai obathumata
@disnasilva1995
@disnasilva1995 3 жыл бұрын
Godak sthuthi obathumata
@trytowintrytowin8568
@trytowintrytowin8568 3 жыл бұрын
Mama maduri renuka mage mathaya me wedasatahana gena Kawru monawa kiwwat obathumage wade karagena yanna.thaarkikai .winiwida aawayakin uthui.super
@dissanayakek.2315
@dissanayakek.2315 3 жыл бұрын
godak hoda vadasatahanak sthuthiy
@anthonispan8380
@anthonispan8380 3 жыл бұрын
Please be kind enough to name these programs, like part 1, part 2 etc along with dates, so that we follow it accordingly.
@nilanthashehan
@nilanthashehan 2 жыл бұрын
Ammo meka nam patta
@auradonotlie3962
@auradonotlie3962 3 жыл бұрын
Good Thanks
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Thanks waiting
@ranjanimahawela6951
@ranjanimahawela6951 Жыл бұрын
නැවතත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරනවානම් ඉතා වැදගත්
@karunakodithuwakku9265
@karunakodithuwakku9265 3 жыл бұрын
Bohoma hoda ,bohoma vatina vada satahank mahathmaya.itha pahadili.obathumatath niwedaka mahathmayatath bohoma sthuthi .mama anka viddiyava igena ganna kamathi.ma vadasatahan 9 baluva.
@janakeewijenayake7434
@janakeewijenayake7434 2 жыл бұрын
ථෙරුවන් සරනයි ඔබ තුමන්ලට
@pabodahansani3506
@pabodahansani3506 3 жыл бұрын
thanks
@amithakurugoda9986
@amithakurugoda9986 2 жыл бұрын
What a good program this is i admire and hope.next program good.luck to honor mr chatura
@asiri09
@asiri09 2 жыл бұрын
Niwedaka mahathmaya ithamak harawath bashawak bawitha karanawa. Ada mewini Sinhala bashawak bawitha wenawa adui. Ithamath sathutui meya eseema.
@gaminimuthumala7922
@gaminimuthumala7922 3 жыл бұрын
God blest you 👃👃👃
@dil7529
@dil7529 3 жыл бұрын
Niyami. Well done.
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
Waiting for next video
@mayuribandara7706
@mayuribandara7706 3 жыл бұрын
mama gananam hariyatama kiuwa
@rukmanidavi9486
@rukmanidavi9486 Жыл бұрын
චතුර මහතාටත් පවුලෙ සැමටත් තෙරුවන් සරණයි
@d.b.j.amarasinghe1453
@d.b.j.amarasinghe1453 3 жыл бұрын
Good video 👍✨
@chamilaperera3178
@chamilaperera3178 3 жыл бұрын
Ikmanin elanga video eka balaporoththu venawa 👍👍👍👍
@thimalrama3406
@thimalrama3406 6 ай бұрын
@harshaninayana8637
@harshaninayana8637 9 ай бұрын
💐💐💐
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Obadepalata.digasiriwewa.watinawa.aththatama
@isamarawickrama7674
@isamarawickrama7674 3 жыл бұрын
Godak pin
@tmsaman3706
@tmsaman3706 3 жыл бұрын
Good
@YamunaKumari-e5y
@YamunaKumari-e5y 8 ай бұрын
❤🎉
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඇති යන්නන්. කී දවසක් බලන් හිටියද. ස්තුති
@KanthiHitihamu
@KanthiHitihamu 2 ай бұрын
Kanthi kumari hitihamu 1964 4 22 mage nama upandine obatumata puluwannam piliturak denna digaauwewa
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
එක්කෙනෙකුට නම් දෙකක් තියනවනම් ඒ දෙකම බලන්න ඕනද? භාවිතා කරන නමද බලන්න ඕනේ...සාමාන්‍යයෙන් අපි ගෙදරදි ළමයින්ට චූටි දුව...බබා, ලොකූ. වගේ භාවිතා කරන ඒව ගැනත් කියන්න ඉදිරි වීඩියො වලදි...තෙරුවන්සරණයි !
@m.wkanthi5835
@m.wkanthi5835 Жыл бұрын
Odatajayawewa
@shiromiranasinghe3832
@shiromiranasinghe3832 3 жыл бұрын
Sthuthi oba thumanla dennata aasawen balana wada sutahuna onama kenek dannawa lankave name ekak daanne godak aya hundahuna balala e ka saamanya deyak. Name eka katha karana waarayak paasa balayak ena hindane nodanna ayata obage pahadili kireema watinawa wataha gatthath🙏🙏❤️❤️
@dulasharandhi3380
@dulasharandhi3380 3 жыл бұрын
ඊලඟ වැඩසටහන ඉක්මනට දාන්න බුදු සරණයි 🙏🙏🙏
@govindajayasinghe1011
@govindajayasinghe1011 3 жыл бұрын
good job
@rkndr5581
@rkndr5581 3 жыл бұрын
මා කැමති මාධ්‍ය වෙදියා සංවරකමත් නම්බු කාර කමත් මාධ්‍ය ආයතනයේ ආරාක්ෂා නම්බුවත් ආරාක්ෂා කරන් වැඩසටහන් කරන ආකාරය අනිත් මාධ්‍ය ආදර්ශයක් ගන්න
@AaSs-wd5db
@AaSs-wd5db 3 жыл бұрын
@sandyabernadeth1188
@sandyabernadeth1188 2 жыл бұрын
30goodd
@ramyakanthi5791
@ramyakanthi5791 2 жыл бұрын
මම ගොඩක් කැමත්තෙන් නරඹන වැඩසටහනකි.අංක විද්‍යාවට ඉගෙන ගැනිමටද කැමත්තෙමි.
@chitratisera4797
@chitratisera4797 Жыл бұрын
මන් කැමතිම වැඩ සටහනක්‌
@pothakamahima8826
@pothakamahima8826 5 ай бұрын
යථාර්ථවාදීයි.බුදු දහමට යටත් ව ප්‍රාථමික තැනක තිබෙනවා කීම.බොහෝ අය එසේ කියන්නේ නැහැ.කෙනෙකුට බුදු දහමෙහි දාර්ශනික හරය අවබෝධ කොට ගත හැකි නම් ඔහු ලද දේ අනුව මැදහත් සිතින් දිවි ගෙවනවා.එවැනි අයට මෙවැනි ශාස්ත්‍ර අවශ්‍ය නැහැ.ඒත් එවැනි අය දුලබයි.ඒ නිසා මෙවැනි විද්‍යාවන් මිනිසුන්ගේ ජීවිත ගමනට දිරියක් දෙනවා.
@mallikanissanka8680
@mallikanissanka8680 3 жыл бұрын
ඔබතුමාලාහැමදාමත් වැඩ සටහන් කරනකොට කවුද ඔයාලට බදා කරන කටිටිය හරිම කැත වැඩ එවා මොකද කොයිතරම් හොද වැඩසටහනක්ද මෙික
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Thank you sir 🙏
@chandramalani6001
@chandramalani6001 11 ай бұрын
හොඳ දෙයක් සොයා ගන්න පුලුවන් පින්
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 жыл бұрын
balagena indiye video 1 dana kal. therwan saranay hamotama
@manikegunasena7299
@manikegunasena7299 3 жыл бұрын
Menike, kiyana namata bapana vidiya kiyanna uluwanda. Thank you
@sanulicbr4486
@sanulicbr4486 3 жыл бұрын
අපේ ඉදිරි තොරතුරු අපි දැනගත්තම ඒවායේ බලය නැතිවෙනවද.
@yohanmadhawa
@yohanmadhawa 2 жыл бұрын
🙏🙏🙏
@akilanirmal6493
@akilanirmal6493 3 жыл бұрын
Sir mage nama akila hamogema nm kiyana bane math kamathi dana gana mage nama akila ake theruma mkda a1 k2 i1 L3 a1 mema theruma watina kama balaya gana dana gana ona thawath dawasaka hamuwema theruwan saranai devi pihitai🙏
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
👍
@d.b.j.amarasinghe1453
@d.b.j.amarasinghe1453 3 жыл бұрын
hello brother , remember me 😁👍✨
@dilipakumara810
@dilipakumara810 Жыл бұрын
Mage dekama 7 dilipa kiyalath kiyanawa suranga kiyalath kiyanawa
@charinduliyanage9224
@charinduliyanage9224 3 жыл бұрын
f akuren koheda manussayo duppatha kiyana wachane enne..poor kiyana ekane duppath kiynne foor kiyala wachanayak ehuwamai..
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 Жыл бұрын
මගෙ නම මං පොඩිකාලෙ අම්මලයි මමයි ලිව්වෙ ඒ නමට අදාල y අකුර නැතිව.නමුත් වයසින් මුහුකුරා යද්දි මං නම ලියන විදිහ වෙනස් කරලා y අකුරක් එකතු කරා. ඒත් ඒකෙන් දැන් මට අවැඩක් වෙලා වගේ.නමේ අගයට 16ක් ලැබෙනවා 😐😑
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН