ඔබට හිමි සුභ වයස් සහ බාධා වයස් හඳුනා ගන්නේ මෙන්න මෙහෙමයි - දෛව අංක 4ට එදිරිව 1

  Рет қаралды 55,527

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 189
@AjithAjith-kw8nr
@AjithAjith-kw8nr 3 жыл бұрын
දයිව අංකය 04 අපූරුයි තෙරුවන් සරණයි
@chamindapremanath4514
@chamindapremanath4514 2 жыл бұрын
මමත් දෛව අංක 4 කෙනෙක් පුද්ගලික අංකය 6 කිව්ව ගොඩක් දෙවල් ඇත්ත.මගේ පුද්ගලික අද්දැකිම් එක්ක.ගොඩාක් ස්තූතියි ඒ වගේම පිං සිදුවේවා හැමොටම.
@prasangauswattage6228
@prasangauswattage6228 5 ай бұрын
Me too bro same like you 😂
@n.p.pereraperera2052
@n.p.pereraperera2052 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම මොනතරම් කාලෝ්චිතද,එක වචනයක්වත් එපා කියල අයින් කරන්න නැහැ .කතාකරන හැම වචනෙම ගොඩක්ම වැදගත්.ඔබතුමාගේ මහා දැනුම් සම්භාරය විශිෂ්ඨයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
බොහෝම ස්තුතියි දෙපලට.❤❤❤❤
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
ඔබතුමා ගේ වැඩ සටහන් හරිම වටිනවා . 4 -1 ගැන කියපු බොහෝ දේ හරි මට .ගොඩක් පින් දැනුවත් කරාට .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමන්ලට🌹🌹🌹🌹👍❤️
@chamaranaththani5913
@chamaranaththani5913 Жыл бұрын
😢
@chamaranaththani5913
@chamaranaththani5913 Жыл бұрын
😢
@sunsweety6908
@sunsweety6908 3 жыл бұрын
ඔබ කියන දේ සොයාබලන්න විට ඇත්තටම මට 100ට 99ක් හරි. මේ චැනලය කරන අයට හා ඔබ තුමාට අපේ ජිවිතේ සාර්ථක කරගැන්මට උදව් කිරීම පිලිබඳව . බොහෝම ස්තුතියි වගේම බොහෝම පිං🙏
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
හරියට ම හරි දෛව අංකය 4/පුද්ගලික අංකය 9 ය ගැන. යමෙක් මේ කතා බොරු කියලා කියනවා නම් ඒ තරම් මෝඩයෙක් තවත් නැත.ස්තූතියි. තෙරුවන් සරණයි! දෙපලටම.
@dil7529
@dil7529 3 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන වැඩ සටහන් මාලාවක්. මේ කාරනා තමා සමාජයට අද ඕනි කරන්නෙ .කිසිම තර්කානුකූල බවක් නැති මහ වැදගැම්මකට නැති හර සුන් ,අනුන්ගේ ඕපාදූප ,අනුන්ගේ බඩ කඩිත්තු,දානවට වඩා මේ වැඩ සටහන් ඉතා වටිනවා සමාජයේ ඇස් ඇරවන්න.ඔබලාට තව තව මෙවන් යහපත් දේ කිරීමට ශක්තිය ලැබේවා ...!තෙරුවන් සරණයි ....!🙏🙏🙏👍👍👍
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 жыл бұрын
මගෙ අංකය 5 උනත් මම හැම වැඩසටහනක්ම බලනවා හරිම වැදගත් හරිම අසාවෙන් අප නරබනවා.🙏💖
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 2 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි, ගොඩක් වීඩියෝ බැලුවා මං. අංක විද්‍යාව සත්‍යයක් my. මම එය ගවේෂණය කරමින් සිටිනවා. මගේ ජීවිතයේ, ධනාත්මක හා රිනාත්මක දින සත්‍ය වශයෙන්ම සිද්ද වෙලා තියෙනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@suwarnamallika164
@suwarnamallika164 3 жыл бұрын
ඞබතූමගෙ වැඩ සටහන හරිම වැදගත් අප අතරෙත් විවිධාකාර මිනිසුන් ඉන්නවා ඞබදෙදෙනාට ජයෙන් ජය
@nimalweerasekara9310
@nimalweerasekara9310 3 жыл бұрын
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
ආයුබෝවන් දෙන්න ටම ගොඩක් වැදගත් දේ රැගෙන එන ඔබ දෙපලට ම ස්තුතියි බුදුසරණයි
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 3 жыл бұрын
ඉතාමත් දුර්ලභ ගණයේ වැඩසටහනක්. ධර්මය හා ලෝකය දෙස නිවැරදි ලෙස තේරුම් ගෙන කරනු ඉදිරිපත් කිරීම ගැන ඉතා ගෞරවය කරන අතර,චතුර උමගිලිය මහතාටත් ,සමිත මහතාටත්, ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@thusharapradeep477
@thusharapradeep477 8 ай бұрын
ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා සිදු වේවා
@dammiranasinghe7054
@dammiranasinghe7054 3 жыл бұрын
කියන දේ සම්පූර්ණ ඇත්ත රූපවාහිනී වගේ නෙවෙයි ගුවන් widuleye හිතන්න දේවල් වලට මුල තෙරුවන් සරණයි
@myhouseat1938
@myhouseat1938 3 жыл бұрын
තෙරුවන්සරනයි ඔබතුමන්ලා දෙපලටම.මෙම වැඩඩටහන් එකදිගටම බලන කෙනෙක් තමා මම.පවසන සියලුම දේවල් බොහෝ දුරට හරි.හරිම කනගාටුයි සමහරුන්ගෙ කොමෙන්ට්ස් කියවද්දි.මේවා පිළිබඳ විස්වාසයක් නැත්නම් නොබලා ඉන්න.වැඩඩටහන පිළිබඳව විවේචනය කරන්න එපා.මොකද මේවා නොපිළිගන්නා අය ඉන්න පුළුවන් .ඒත් අපට හරවත් දෙයක් මේවැඩ සටහන තුලින් ලැබෙනවා. මෙම වැඩඩටහන් තවදුරටත් කරගෙන යෑමට ඔබදෙපලට ශක්තිය දහිරිය ලැබේවා .
@nirmalafernando6684
@nirmalafernando6684 3 жыл бұрын
ඔබ දෙපොළට ආයූ බොහෝ වේවා තෙරුවන් සරණයි
@SodHandcame
@SodHandcame Жыл бұрын
මෙි වැඩ සටහාන හරිම තාත්විකයි අපි නොදන්න බොහෝ දේ ඉගෙන ගත්ත අපි අපට වැරදුන තැන් මතක් කරගන්න ඒව හදාගන්න මෙිදෙවල් ඉගැන්වීමම පින් සිදුවෙනවල.ඔබ දෙපලටම බුදු සරණයි.
@kumarikumari6676
@kumarikumari6676 Жыл бұрын
ඇත්ත. ඔබ තුමා කියලා දෙන දේවල් ඔබ තුමාට සියලු දෙව් පිහිටයි නිවේක. තුමාට ත්
@MalKanthi-r8w
@MalKanthi-r8w 7 ай бұрын
අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා.දෛව අංක 6 , පුද්ගලික අංක 8 , ගැන ත් දැන ගන්න ආසාවෙන් ඉන්නව..ස්තූතියි!
@Environmentalprotection
@Environmentalprotection 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබ දෙපළට. තෙරුවන් සරණයි!
@champamendis7021
@champamendis7021 2 жыл бұрын
පළමුවෙන්ම ස්තුති වන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමා මේ වැඩසටහන සඳහ කියන හැම වචනයක්ම ඉතාමත් වැදගත් මටනම්. මම දෛව අංකය සහ පුදගලික අංකය 04. ඔබතුමා සඳහන් කරපු සියලු දේ ඇත්ත . මට වයස 56. බොහෝම මානසික පීඩාවක් ගෙවන්නෙ අවුරුදු 28 සිට.
@indusamaranayake1453
@indusamaranayake1453 3 жыл бұрын
ඔබතුමාගේ කථාව විශිෂ්ටයි
@dlakmini338
@dlakmini338 3 жыл бұрын
අනේ මේ වැඩසටහන ඉදිරිපත් කරනවාට ඔබ තුමලාට තෙරුවන් සරනයි ඉදිරියටත් මේ වගේ වැඩසටහම් ඉදිරිපත් කරන්න 🙏🙏❤️
@nilushasamanthika5102
@nilushasamanthika5102 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏
@namaliweerakkody9640
@namaliweerakkody9640 3 жыл бұрын
හරිම සතුටක් මෙතුමාගේ ඉතිහාසය පැහැදිලි කිරිම ගැන බොහොම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Jithcomlk
@Jithcomlk 2 жыл бұрын
නපුංසකයින් නොසලකාහැර, මේ වැඩසටහන ඉදිරියටත් ව්‍යාප්ත කරන්න, බුද්ධිමත් ජනතාව මින් ප්‍රොයෝජන ගනීවි.
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
හරිම හොඳයි මේ වැඩසටහන ඔබ දෙපලටම නිදුක් නිරෝගී බව ලැබේවා
@jessimuller8584
@jessimuller8584 3 жыл бұрын
Excellent programme. God bless both of you.
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
ඇත්තටම සමාවෙන්න ඕන මහත්මයා මෙච්චර පහු වෙලා හරි මට මේ වගේ වැඩසටහනක් නැරඹීමට පුළුවන් වීම ගැනමේ වැඩසටහන අවුරුද්දකට පරණයි ඒත් මමමුල ඉඳලම හොය හොය පුළුවන් හැම වෙලේම බලනවා ඒ විතරක් නෙමේ ඒවා මගේ දරුවන්ටතියෙන වාසි අවාසි මහත්මයා කියලා දෙන විදිහට හොයල ඒගොල්ලන්වහරි පාරේ යන්නකියලා දෙනවා ඔබලාටතෙරුවන් සරණයි මම කවදහරිමේ ගැන ඉගෙන ගන්නවා මම හරි ආසයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumaricrilanka1734
@kumaricrilanka1734 3 жыл бұрын
ආයුබෝවේවා ඔබ දෙපලට. හරිම වැදගත් වැඩ සටහනක්
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 3 жыл бұрын
Mage duvage diva anke 4 eyage oya vyasvala bada athi una hama velema mahana vennath ahanava
@shansadares6106
@shansadares6106 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා..........ගොඩක් පින් ඔබතුමන්ලට ❤🙏........
@nilanthikanakarathna8591
@nilanthikanakarathna8591 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් .තෙරුවන් සරනයි සර් .🙏
@maneldesilva3448
@maneldesilva3448 3 жыл бұрын
Obathumata godak isthuthiey.hamadama balanna bariwenawa .obala dennatama budusaranai.
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 3 жыл бұрын
සහතික ඇත්ත මහත්මයා 🙏👍❤️
@lalitharanjanee7551
@lalitharanjanee7551 5 ай бұрын
Mage දෛව no හතර පුද්ගලික no namaya lokoththarai කියපු එක හරියටම hari ඔබ තුමා ta කරන චෝදනා ආශීර්වාද ලැබීම k සතුටු වෙන්ඩ
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 3 жыл бұрын
ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත . ජනමාධ්‍ය වලට ඕන විදියට බලලා ඒගොල්ලන්ට ඕන විදියට හිතන්න මිනිස්සු පුරුක පුරුදු කරලා තියෙන්නේ ඒක ට මිනිස්සු මෝහනය වෙලා .
@Dilsha164
@Dilsha164 6 ай бұрын
මුළු ලෝකයම අපිට ප්‍රසංසා කලත් වැඩක් නැහැ, අපේ හෘද සාක්ෂිය තමන් ට චෝදනා කරනව නම්... මුළු ලෝකයම අපිට දොස් කීවත් කමක් නැහැ, අපේ හෘද සාක්ෂිය නිවැරදි නම් සහ කරන්නෙ කල යුත්ත නම්..... තමන් තමන් ව හදුනා ගැනීම යි වැදගත්.... heart touching that words... ❤
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
මාස ගානක් පහු වෙලා හරි පිනකට වගේ මේ වැඩසටහන හමුවුනා. මහා ප්‍රාඥයෙක් හඳුනා ගත්තා. ඔබ දෙපලට ගොඩක් පින්. තෙරැවන් සරණයි.
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඔබතුමාගෙ කථාව සහතික ඇත්ත.දුවන්නන් වාලේ දුවන සමාජයක්.
@thilakarathna1535
@thilakarathna1535 3 ай бұрын
ජය වේවා...!
@mangalikajayamanna5646
@mangalikajayamanna5646 2 жыл бұрын
ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nimalrohanekanayake6745
@nimalrohanekanayake6745 3 жыл бұрын
ස්තුතියි සර්! 🍀🍀🍀
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට වැදගත්. වැඩ සටහනක ❤
@1989malinda
@1989malinda Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@thushanmanjula7204
@thushanmanjula7204 3 жыл бұрын
Mage d ankaya 4 ow mata 32 year godak badak awa dan 43 year dan hodai ipadune May 1may first aththa man dan 18 years inne ithay godak sthuthi.
@nalikadamayanthi699
@nalikadamayanthi699 3 жыл бұрын
ස්තුතියි
@sepaliniachirevethi128
@sepaliniachirevethi128 Жыл бұрын
බුද්ධිමතුන්ට පමනක් ගෝචර වන වැඩසටහනක්.🌹
@isamarawickrama7674
@isamarawickrama7674 3 жыл бұрын
තෙරුන් සරණ‌‌‌යි....🙏🙏🙏🙏
@anusabra1337
@anusabra1337 3 жыл бұрын
Great program..👍👍💯
@dhunushinishara5452
@dhunushinishara5452 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Obatumage mewadasatahan harima wedagatha moda minisunge mola padagannata hoda awastawak lebenawa mahatmaya buddimathwa ahunkandenawanam siyalla pahadiliwa terenawa ❤❤❤teruwan saranai
@lakmaleedesilva1283
@lakmaleedesilva1283 3 жыл бұрын
Vishma karma should align all these programs in one episode as it will be easy for people to go through
@shehanatapattu4728
@shehanatapattu4728 2 жыл бұрын
4,8 mama aththatama me jiwithya gana hodha awabodhayen therum athuwa jiwthwenne...hakithak paw walin walkila katath karadryak hiriharayak nathuwa darmayta anuwa jiwth wenna uthsaha krnne.. obathuma kiyapu karunu godak durata sadhaniyai...තෙරුවන් සරණයි ඔබ දෙපළට.
@nerenjalanerenjala6965
@nerenjalanerenjala6965 3 жыл бұрын
ස්තුතියි මහත්මයානෙනි
@udenikimari2830
@udenikimari2830 3 жыл бұрын
ස්තූතියි ඔබ දෙපලටම
@tutyfg7042
@tutyfg7042 11 ай бұрын
Bohoma pin dedenatama niduk nirogi dirgau suva labeva 💐💐💐💐🙏🙏🙏
@sunandasilva8635
@sunandasilva8635 2 жыл бұрын
හරිම ව්ටින වැඩ සටහනක් අමුතුවෙන් අටුවා ටිකා ඔනෙ නැහැ.හරි බුද්දිමත්
@wathsalasubhashanee4597
@wathsalasubhashanee4597 3 жыл бұрын
Thank you so much..
@Menadi26
@Menadi26 11 ай бұрын
80% true. Thanks lot.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai thank so much all the best you 👍
@samahithahimi613
@samahithahimi613 3 жыл бұрын
සම්බුදු සරණයි .....!
@sumudu123ganegoda2
@sumudu123ganegoda2 3 жыл бұрын
Thankyou mr . chathura
@dammikamalkanthi7392
@dammikamalkanthi7392 Жыл бұрын
Mama wadasshan keepayak baluwa oba tuma kiyanade saththayai
@dissanayakek.2315
@dissanayakek.2315 3 жыл бұрын
hoda vadasatahanak sthuthiy
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 3 жыл бұрын
හ්ම්
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
godak watinawa .theruwan saranai.
@පපිකෙල්ල
@පපිකෙල්ල 2 жыл бұрын
obe tumage vidiyos ekata bohoma istuti mall atharin galuth enawa ape gamana yamu budu saranai
@canthydvs8170
@canthydvs8170 11 ай бұрын
Siyalu de pahadili yamak nodana deyak idiripath karanna ba kauru hari hondakkaranawanam ekata baadaa pamunana modayo thamai inneewa pahadili irshawaewa siyalla mada Gena idiriyata yamai sudusuda jayawewa budu saranai🙏
@b.m.shyamalee7475
@b.m.shyamalee7475 Жыл бұрын
හරියටම හරි.. දෛව අංකය 4 පුද්ගලික අංකය 1 ..
@nihalrupasingha6764
@nihalrupasingha6764 9 ай бұрын
මේකේ අනිත්පැත්තමට තියෙන්නේ. මගේ දෛව අංකය එක. පුද්ගලික අංකය හතර .
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Obadepalata boho pin teruwan saranai ❤❤❤
@manelbrenda3353
@manelbrenda3353 3 ай бұрын
Now am in Europe .things are true almost my son n daughter take advice from u Rashmal is my son my husband s no is 9.9 he lived only 50 years born in 1941.12.9
@dorinanika6307
@dorinanika6307 2 жыл бұрын
Ada mama bakagena hitapu wadasatahank...harawt pryojanwat..itamat watina wafadatahana hugak asaawen sawandenawa...patamalawata sambnda wenna itamat kamathi ..et widesarataka hugak wadakatuthu samga nidahas adui....hugak de danaganna oni oba thumagen.🙏🙏🙏
@nimanthachandimal1788
@nimanthachandimal1788 3 жыл бұрын
👍👍👍 thank you.
@sriyagamage956
@sriyagamage956 Жыл бұрын
තෙරුවන් සරනයි
@indikaudayakumara796
@indikaudayakumara796 Жыл бұрын
මගේ දෛව අංකයත් 4, පුද්ගලික අංකයත් 4, මේ දෙඉන් මට මගේ ජීවිතය හොද කරගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද.බුදුසරණය..
@elizafern3139
@elizafern3139 3 жыл бұрын
WELL SAID
@chty333
@chty333 3 жыл бұрын
Me wada satahane video okkoma eka playlist ekakata dammoth hodai.nathinam okkoma video soya ganima tikak apahasui. puluwan nam ehema karanna. Hoda wadasatahanak
@dil7529
@dil7529 3 жыл бұрын
Chathura umagiliya kiyala search කරන්න youtube එකේ ,එතකොට යට සිට පිලිවෙලට බලන්න පුළුවන් .
@vimukthipuswewala8697
@vimukthipuswewala8697 3 жыл бұрын
දෛව අංක 4 ගැන කලින් දෛව අංක වල වගේ හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Hoda pahadele apita nam keyana hamadeyakma metath wada pahadele karannda kiyanne monawada pisso tamai ehema kiyanawa nam වැස්සක tawath skole nogehenda👋🙏🙏👍👍🌷🙏🙏👋
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
Bohoma niraulwa obatuma samadema kiyala denawa me minissunta kisima deyaka hodak dakinne na
@shehandilshanka6492
@shehandilshanka6492 3 жыл бұрын
දලදා සමිදු පිහිටයි ඔබදෙපලට
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Жыл бұрын
Godak hodai God bless you ❤
@jayanthipushpika6800
@jayanthipushpika6800 3 жыл бұрын
ඔබ දෙපලට ආයුශ බොහෝ වෙවා
@chandrikasenaratna3416
@chandrikasenaratna3416 9 ай бұрын
Theruwan saranai obathumalata!❤
@canthydvs8170
@canthydvs8170 11 ай бұрын
Respect you🙏
@amilasituge5118
@amilasituge5118 3 жыл бұрын
Doing a great job but what's the point talking about bad comments? If you can use that time to educate us more that would be great. People who can understand you and your point/facts don't worry about negative comments 🙂 So far, you have explained so many things that useful for day to day life and I'm sure the smart people do appreciate you a lot. Thank you for all your efforts.
@depaalm6700
@depaalm6700 2 жыл бұрын
Obathuma ge siyalu wedasatahan balanawa obathumata ha samitha mahathata Goodak pin budusaranai
@bhagyaama6566
@bhagyaama6566 3 жыл бұрын
ඔබ තුමා මම ගොඩක් කැමති චරිතයක්‌ ...මට කතා කරන්න පුලුවන්ද චතුර මහත්තයා ඔබ තුමාට ..
@nimeshprabath7076
@nimeshprabath7076 3 жыл бұрын
Niyamai
@kamaljayakodi5803
@kamaljayakodi5803 2 жыл бұрын
බුදු සරණයි
@milanijayokody4170
@milanijayokody4170 Жыл бұрын
Guna yahapath apa gana kakkumak athi uthum maussayek budu balayen obala rakewa
@kalyaninawarathne4973
@kalyaninawarathne4973 Жыл бұрын
Mema wada satahana meheyawana samita mahatmayata sha watina upades dena chatura sir. Ta. Deerga yusa labewa
@nalikadamayanthi699
@nalikadamayanthi699 3 жыл бұрын
ඔබ හරි 4ට9 නිසා දියුණු උනා
@kumarijayasekara6396
@kumarijayasekara6396 2 жыл бұрын
Hoda wedasatahak thanks obatumata
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Math obatumage pantiyata annata sita sitinne denata inne madaperadiga idak lada semavitakama obatumage wedasatahan balanawa dudusaranai
@lalitharanjanee7551
@lalitharanjanee7551 5 ай бұрын
මිනිස්සු සතුටු වෙන්න ඕනෑ ඔබගේ දහම් දැනුම ta
@kapilaperera5564
@kapilaperera5564 2 жыл бұрын
Wada satahana bohoma watinawa, stuti
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 жыл бұрын
👌👍
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 2 жыл бұрын
සර්ට දොස් කියන අය ට යම්කිසි දෙයක අවබෝධයක් නැතිකමයි. ඔවුන්ට නැණ නුවන පහල වේවා!!!
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН