අදින් පස්සේ මේ ලග්න හිමියන්ට ලොවෙත් නැති වෙන්න සුර සැප ලැබෙනවා

  Рет қаралды 14,718

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 163
@mallikamudiyanselage2936
@mallikamudiyanselage2936 Күн бұрын
මේවා අපේ ඉතිහාසගත පැරණි ශාස්ත්‍රය උපයෝගී කරගෙන මිනිසූන්ගෙ දුකට පිහිට වෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@asithalakmal4309
@asithalakmal4309 Күн бұрын
ඔබ වහන්සේගේ මේ කාරණා ඉතා වටිනවා..බොහොම ස්තූතියි🙏🙏🙏අපේ හාමුදුරුවනේ...
@vindyaharshani3046
@vindyaharshani3046 Күн бұрын
ඉතා වැදගත් වැඩසටහනක්.නොදන්න දේවල්‌ දැනගත්තා.හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.වැඩසටහන කරපු ඔබතුමාටත් තෙරුවන් සරණයි
@Susilapadmini8
@Susilapadmini8 16 сағат бұрын
තුනුරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@KumariKumari-o6i
@KumariKumari-o6i Күн бұрын
ඔබ වහන්සේට පිං මේ වගෙ අසරණ අයට පිහිට වෙලා සෙතක් සලසනවට 🙏
@pramilaharshani4578
@pramilaharshani4578 Күн бұрын
ගොඩක් හොද වැඩක් හාමුදුරුවනේ . ඔබ වහන්සේට පින්
@Dila4t
@Dila4t Күн бұрын
ව⁣ටින දේවල් හැමෝමට තේරෙන විදිහට පැහැදිලි කරනවා බුදුසරණයි ඔබවහන්සේට
@sameeragunathilaka-j2y
@sameeragunathilaka-j2y Күн бұрын
ගොඩක් වටින දේවල් කියලා දෙනවා ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙏🙏
@NandaSamarakon
@NandaSamarakon 20 сағат бұрын
අපේ හාමුදුරුවනේ මට කරපු වැඩ සියල්ල හරි ගියා ඔබ වහන්සේට පින්
@sahasraangeloldsstudent2422
@sahasraangeloldsstudent2422 Күн бұрын
බොහොම ස්තූති මෙවැනිදේ කියල දෙනවට යහපත් දවසක් උදාවේවා ඔබ වහන්සේට
@dilanisrimali4813
@dilanisrimali4813 23 сағат бұрын
අපේ හාමුදුරුවෝ මුනගැහෙන්න පුලුවන් දවස් හා වේලාවන් ගැනත් සදහන් කරනවනම් බොහෝම වටිනවා
@SanduniPerera-z4b
@SanduniPerera-z4b Күн бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් අපේ හාමුදුරුවන්ට ගොඩක් ස්තුතී මේ වගේ හොද වැඩසටහනක් කරාට
@SakunkManeesha-m3p
@SakunkManeesha-m3p Күн бұрын
ඔබ වහන්සේගේ කරුණු කාරණා ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ ඉතාමත් වටිනා වැඩසටහනක්
@nilunilu1234
@nilunilu1234 Күн бұрын
මේ විදිහට වැදගත් දේවල් කියලා දෙනවාට බොහොම ස්තූති හාමුදුරුවනේ 🙏
@WasanthaRohana-uh5mo
@WasanthaRohana-uh5mo Күн бұрын
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩ සටහන ඉතා වැදගත් වැඩ සටහනක් ඔබ වහාන්සේට තෙරුවන් සරණයි 🙏🙏
@nishaninishani-g8w
@nishaninishani-g8w Күн бұрын
වටින දේවල් හැමෝටම පහසු විදියට කියල දෙන එක ගොඩක් වටිනව.බොහොම පිං.🙏🙏
@K.M.Mufliya
@K.M.Mufliya Күн бұрын
ගොඩක් වටිනා වැඩසටනක්.හැමදෙම පැහැදිලි කරනවා. අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.
@BuddhikaSandamali-q8j
@BuddhikaSandamali-q8j Күн бұрын
ගොඩක් හොද වැඩක් හාමුදුරුවනේ... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏
@nayomiwarnasuriya6072
@nayomiwarnasuriya6072 Күн бұрын
ගොඩක් වටිනවා පින් සිද්ධවේවා හාමුදුරුවනේ
@DarshiJayakody-o6i
@DarshiJayakody-o6i Күн бұрын
පිංවන්ත ස්වාමිංවහන්ස ගොඩාක් පිං ඉතිහාසයේ වටිනා දේවල් කියාදෙනවාට
@chethikajayanath2895
@chethikajayanath2895 18 сағат бұрын
විශ්වයේ පිහිටයි! විශ්වයට ස්තූතියි
@Liyanage-q8b
@Liyanage-q8b Күн бұрын
ගොඩක් වටින වැඩසටහනක් තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@kumarihy
@kumarihy Күн бұрын
බෙහොමයක් පින්🙏🙏🙏
@chathinulakhari8148
@chathinulakhari8148 Күн бұрын
ගොඩාක් වටින දේවල් තෙරුම් කරා පින් සිදු වේවා හාමදුරුවනේ
@SansalaDisanayaka
@SansalaDisanayaka Күн бұрын
බොහොම ස්තුති අපේ හාමුදුරුවනේ ... ගොඩක් පිං අපිට මේවා කියලා දෙනවට...
@DarshikaMadushani-jb6pu
@DarshikaMadushani-jb6pu Күн бұрын
ගොඩක් වටිනවා බොහොම පින් හාමුදුරුවනේ
@AyeshaSandamali-s2e
@AyeshaSandamali-s2e Күн бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙනවට
@sadinilayanvi1505
@sadinilayanvi1505 Күн бұрын
ස්තූතියි අපේ හාමුදුරුවනේ මේ වගේ අපේ ඉතිහස පුරාණ ශාස්ත්‍රීය මගින් මේ වගේ කාරණා තේරෙන විදිහට කියලා දෙනවාට.තෙරුවන් සරණයි.🙏🙏🙏
@SapumalKarunarathna
@SapumalKarunarathna Күн бұрын
ගොඩක් වටින වැඩසටහනක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@paittrachaminda3787
@paittrachaminda3787 Күн бұрын
Ape hamuduruvane oba wahanseta godak pin api nodanna karunu gana kiyala denavata minissunta me labaa dena pihitata.teruvan saranai ape hamuduruvanta🙏🙏🙏
@thakshijeewamani9472
@thakshijeewamani9472 Күн бұрын
ඔබ වහන්සේට බොහේ පින්..🙏🙏🙏🙏
@Chathubhagya6ux1mi2o
@Chathubhagya6ux1mi2o Күн бұрын
ගොඩක් වටින සේවයක් ❤
@shanikaprasanjani6572
@shanikaprasanjani6572 Күн бұрын
මගේ වැඩෙත් සාර්ථකව කරලා දුන්නා මගේ අක්කටත් මම මේවීඩියෝ එක යැව්ව ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි.
@upulsenarathna7995
@upulsenarathna7995 Күн бұрын
මේ ස්වාමින් වහන්සේ ඉන්නේ කොහෙද හරියටම තැන කියන්න පුළුවන් ද
@madhuwanthi9639
@madhuwanthi9639 23 сағат бұрын
මේ ස්වාමීන් වහන්සෙ කොහේද ඉන්නෙ අනේ කියනවද මගෙ අම්ම අසනීපෙන් ඉන්නෙ
@AchiniWathsala-c1b
@AchiniWathsala-c1b Күн бұрын
ඔබවහන්සේට ගොඩක් පිං...
@sanduniarunodika3192
@sanduniarunodika3192 Күн бұрын
ඔබ වහන්සේගේ කාරණා ඉතා වටිනවා වටින වැඩසටහනක්
@nandanidayani6119
@nandanidayani6119 Күн бұрын
දුක්විදින‌ජනතාව‌වෙනුවෙන්‌පිහිට වෙනුවට පින්
@thenukdaksindulokugamage3275
@thenukdaksindulokugamage3275 Күн бұрын
Atatama godak hoda wadasatanak❤❤❤❤
@shehanatiktok
@shehanatiktok Күн бұрын
අපේ අසරන වූ පිරිසක් ඉන්නවා,ඒ අයට මේවගේ පිහිට වෙන්න ඇත්නම් ගොඩක්ම පින් අපේ හාමුදුරුවනේ
@DiliniSudu
@DiliniSudu Күн бұрын
ඔබ වහන්සේ මේ කරන මෙහෙය උතුම් තෙරුවන් සරනයි
@prasannadayawansa252
@prasannadayawansa252 Күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ගොඩක් වටින පණිවිඩයක්
@bgchandrika745
@bgchandrika745 Күн бұрын
ඔබ වහාන්සේ කරන මේ වගේ කිුයාවන් ගොඩාක්් වටිනවා
@SusanthaSusantha-jy6io
@SusanthaSusantha-jy6io Күн бұрын
Wadak karaganna hoda ස්වාමීන් wahansa namak wiswasayen yanna.hoda දැනුවත් kirimak🙏🙏🙏🙏
@NishanthiWijerathna-pr1mc
@NishanthiWijerathna-pr1mc Күн бұрын
අපේ හමුදුරැවො ගොඩක් හොද වැඩක් අපේ හමුදුරැවන්ට තේරැවන් සරනයි
@NimaliKodithuwakku
@NimaliKodithuwakku Күн бұрын
Godak watina hamuduru namak theruwan saranai ape hamuduruwane 🙏🙏
@dreams19914
@dreams19914 Күн бұрын
Highly Recommend Place ❤️ Wede hariyatama karanwa ape hamuduruwo... 👍
@happyonly1506
@happyonly1506 Күн бұрын
ගොඩක් වටින සේවාවක් අපේ හාමුදුරුවනේ
@Thusitha-d8j
@Thusitha-d8j Күн бұрын
ගොඩක් වටින දෙයක් හාමුදුරුවනේ
@JayasundaraIrantha
@JayasundaraIrantha Күн бұрын
ගොඩක් වටිනා විඩියොවක්
@sachinikumari3159
@sachinikumari3159 Күн бұрын
Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුතිස්තුති ස්තුති
@MashiI-b5f
@MashiI-b5f Күн бұрын
Bohoma sthuthiy😊
@PereraPerera-r3p
@PereraPerera-r3p 19 сағат бұрын
අනේ පුතේ මගෙ ලමයි දෙන්නම ගොඩක් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා ඉන්නෙ මම පුදුම දුකක් විඳින්නෙ මට දැන් ජීවිතෙත් එපාවෙලා තියෙන්නෙ මේ දරුවො දෙන්න දෙන වද නිසා මොනදේ කලත් හරියන්නෑ මේ ස්වාමින් වහන්සේ ඒ අයට මොන වගේ දෙයක්ද කරන්නෙ කියල වැඩසටහනක් කරන්න මම ක සල්ලි හොයාගෙන කොහොම හරි එනව😢😢😢
@slkavindu1633
@slkavindu1633 Күн бұрын
තෙරැවන් සරණයි
@KosalaKumari-s7l
@KosalaKumari-s7l Күн бұрын
Ape hamuduruwanta theruwan saranai mewage dewal kiyala denna dairiya labenna oni
@moshidesilva5945
@moshidesilva5945 19 сағат бұрын
විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි මාතාවනි මටත් ලොතරයියක්දිනවා දෙන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shalideesenuri7414
@shalideesenuri7414 Күн бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළට
@KaveeshaDisanayaka-gk7yw
@KaveeshaDisanayaka-gk7yw Күн бұрын
ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි.
@Dilki3939
@Dilki3939 Күн бұрын
වැදගත් වැඩසටහනක්
@sliyanage3424
@sliyanage3424 Күн бұрын
දුකට පත්වෙලා ඉන්න ජනතාවගෙ දුක නිවන ඒකට ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.
@HarshikaSadamali-b8s
@HarshikaSadamali-b8s Күн бұрын
Budusaranaiii hamuduruwane ..
@MaduvanthiShanika
@MaduvanthiShanika Күн бұрын
තෙරුවන් සරණයි
@PriyaPriya-l6l7b
@PriyaPriya-l6l7b Күн бұрын
Mewani wadagath video laba denawata godak sthuthi
@sakunthaladilrushki4806
@sakunthaladilrushki4806 Күн бұрын
ගොඩක් පින් හාමුදුරැවනේ අපේ හේල වෙදකමි රකිනවට❤
@SaubhagyaKumarasinha-o1t
@SaubhagyaKumarasinha-o1t Күн бұрын
හාමුදුරුවනේ බුදු සරණයි. තව තවත් මෙවැනිම වැඩ කරන්න ශක්තිය ලැබේවා
@nissankasuwaris9764
@nissankasuwaris9764 21 сағат бұрын
Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුතිස්තුති ස්තුති
@kaushalyasewwandi4094
@kaushalyasewwandi4094 Күн бұрын
ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ ස්වාමීන් වහන්සේව ගිහිල්ලාහම්බවෙන්න
@manjulapradeep1995
@manjulapradeep1995 Күн бұрын
Vatina deval pahadiliva kiyala denava ..budu saranai haamuduruvane
@rameezdfc2653
@rameezdfc2653 Күн бұрын
good lessons
@sashii899
@sashii899 Күн бұрын
අපේ හාමුදුරුවනේ මේ කරන මෙහෙවරට ඔබ වහන්සේට ගොඩාක් පිං සිද්ද වේවා මමත් එන්න ඕන දවසක
@Slbuspissa-j1m
@Slbuspissa-j1m Күн бұрын
ස්තුතියි අපේ ස්වාමීන් වහන්සේ වීසා එක ලැබේ කියලාබලාපොරොත්තු වෙනවා තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට
@SumithBandara-q1p
@SumithBandara-q1p Күн бұрын
Theruwan saranai ape hamuduruwane
@JeewithayataKendara
@JeewithayataKendara 21 сағат бұрын
වැදගත් වැඩසටහන
@chathurnisal
@chathurnisal Күн бұрын
මේ අපේ ගුප්ත ශාස්ත්‍රයේ වැඩ හරියට කරන කෙනෙක් දකින්නලැබීමත් සතුටක් අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි.
@lalanierandi2884
@lalanierandi2884 Күн бұрын
ස්වාමීන් වහන්සේ හරියට වැඩ කරනවා
@dammikaKumari-o4c
@dammikaKumari-o4c 19 сағат бұрын
Wishwa mathawatth oba wahansetath godak godak pin
@lakshanjinarathna733
@lakshanjinarathna733 Күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවො 🎉
@SunethraLaalani
@SunethraLaalani Күн бұрын
ඉතා අගනා සේවාවක් හාමුදුරුවනේ..තෙරුවන් සරණයි 🙏🙏
@SanjuPavi-r8o
@SanjuPavi-r8o Күн бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
@JeewaM.kumara
@JeewaM.kumara Күн бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@sandaminiedirisingha9774
@sandaminiedirisingha9774 Күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@sadharulakshan910
@sadharulakshan910 Күн бұрын
තෙරුවන් සරනයි හමුදුරුවනේ
@AnuraEkanayaka-p7e
@AnuraEkanayaka-p7e Күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@NilniBandara
@NilniBandara Күн бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවෝ
@ImaGirlEdits
@ImaGirlEdits 20 сағат бұрын
මටත් අපේ ස්වාමීන් වහන්සේ හම්බවෙන්න ඕනෙ මගේ යාලුවෝකීපදෙනෙක්ව මට කිව්වා ස්වාමීන් වහන්සේ ඒ අයටත් පිහිට වුණාකියලා
@chandimawasana288
@chandimawasana288 Күн бұрын
ගොඩාක් හොදයි.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@AmaliThilakarathna-f5f
@AmaliThilakarathna-f5f Күн бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ....
@nalanima-xp4fg
@nalanima-xp4fg 21 сағат бұрын
හරි යටම. කියන්න පුළුවන්ද. කොහෙද කියල 🙏🙏🙏
@ThilinaDhananjaya-nc7kg
@ThilinaDhananjaya-nc7kg Күн бұрын
බොහොම ස්තූති හාමුදුරුවනේ ❤🙏
@AnasuyaWeththasinghe
@AnasuyaWeththasinghe Күн бұрын
Wow today morning good news❤
@DiastolicSinthatic
@DiastolicSinthatic Күн бұрын
මේවා අපේ ඉතිහාසගත පැරණි ශාස්ත්‍රය උපයෝගි කරගෙන මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන අපෙ හාමුදුරුවෝ තෙරුවන් සරණයි.
@hoshanidilmi
@hoshanidilmi 20 сағат бұрын
Ape hamuduruvanta dirgausama wewa budusarai
@KalaniChamodya
@KalaniChamodya Күн бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏
@nipuntharakadesilva
@nipuntharakadesilva Күн бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
@DharshiWijesinghe
@DharshiWijesinghe Күн бұрын
අපේ හාමුඩුරුවන්ගෙ හොඳම සෙවයක්
@MadhuSnm
@MadhuSnm Күн бұрын
Ape hamuduruwo harima siriyawanthy.❤
@DeepikaShiromali
@DeepikaShiromali Күн бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණ
@SagaratheroMawathagama
@SagaratheroMawathagama Күн бұрын
ඔබ වහන්සේ උපන් ගෙයි දක්ශයෙක්. ඒක අපි හොදාකාරවම දන්නවා.
@janu2279
@janu2279 Күн бұрын
යහපත් දවක් උදා වෙවා
@Usbrawe
@Usbrawe Күн бұрын
මේ නම ඇහුනම දැන් දන්නවා වැඩේ කෙරුනා වගේ තමා කියලා❤
@NandaSenavirthna
@NandaSenavirthna 19 сағат бұрын
Ape Hamuduruwa Wahanseta Teruwan Saranai.
@indraniyapa5994
@indraniyapa5994 Күн бұрын
මගෙහාමදුරුවන්ට.බදුබවප්‍රර්තනා.කරමි.කියන.හැමදෙම.එවිදියටම.කරමි.කඩෙකරන්න.එපාවෙලා.තිබුනෙ.දැන්මට.ගොඩක්හොදයි
@SamudraDilshani-h9d
@SamudraDilshani-h9d Күн бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවෝ ට
@nilkasenanayaka7294
@nilkasenanayaka7294 Күн бұрын
Oba wahanseta dirgausa lebewa
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Surendra Wasantha Perera Wife | Manik Lanka Rajini Wijewardana | පෝය දවස 🙏🏻🙏🏻🙏🏻🙏🏻
1:57
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 8 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН