VISIT VISA එකෙන් ඩුබායි එන්න කලින් දැනගන්න | Expat Diary - Vlog 6 🇱🇰 🇦🇪

  Рет қаралды 718

Expat Diary SL

Expat Diary SL

Күн бұрын

ඉතින් මේ vlog එකෙන් මට විස්තර කරන්න ඕන වුනේ ඕගොල්ලො මේ වෙද්දිත් UAE වලට ඇවිල්ල ජොබ් එකක් හොයාගන්න plan කරනවනන් ඕගොලොන්ට උපාකාරී වෙයි කියලා හිතපු tips කීපයක්. මාත් ගොඩාක් අය වගේ ඉතාම පොඩි රුපියල් ගාණක් ඩිරාම් වලට මාරු කරන් තමයි එද්දි අරන් ආවෙ. හැබැයි මම ඒ පොඩි මුදල ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කරා. ඉතින් එතනදි මන් අනුගමනය කරපු සහ ඕගොලොන්ටත් වැදගත් වෙයි කියල හිතුනු කරුණු කීපයක් තමයි මන් බෙදාගත්තේ. මීට අමතරව යමක් දැනගන්න අවශ්‍යනම් comment එකකින් අහන්න පුලුවන් අනිවාර්‍යෙන් මන් මට පුලුවන් සහ දන්න විදියට ඕගොල්ලොන්ට උදව් කරන්න බලන් ඉන්නව. මන් වගේම තව කෙනෙක් එයාගේ හීනය හැබෑ කරගන්න එක තමයි මගෙ ආසාව. ජය වේවා !
Instagram : www.instagram....
Tiktok : www.tiktok.com...
Facebook : www.facebook.c...
I share essential budget tips to help you make the most of your visit without breaking the bank. From accommodation options to transportation, dining, and utilities, I cover everything you need to know for a smooth and affordable stay. Don’t forget to like, share, and subscribe.

Пікірлер: 21
@travelandplanwithrama
@travelandplanwithrama 3 ай бұрын
Super 🎉🎉🎉🎉🎉 travel Rama Pasidus podimama srilanka
@PaulJayanPerera
@PaulJayanPerera 3 ай бұрын
Ekaaa niyamaii ❤️❤️
@expat.vlogsuae
@expat.vlogsuae 3 ай бұрын
Thank you !
@summahellraiser
@summahellraiser 3 ай бұрын
Good information machan. Hope ur doing well.
@expat.vlogsuae
@expat.vlogsuae 3 ай бұрын
Yes bro. How you doing?
@JeevaniKukulevithanage
@JeevaniKukulevithanage 3 ай бұрын
Godak ayata meka wadagath wevi.
@pasindu.4203
@pasindu.4203 3 ай бұрын
Thank you ayya
@judeslife
@judeslife 3 ай бұрын
සැමියා 🫶🏼
@salindaroshan9522
@salindaroshan9522 3 ай бұрын
❤❤සමියා❤❤
@expat.vlogsuae
@expat.vlogsuae 3 ай бұрын
ආදරෙයි
@menuramanujitha7712
@menuramanujitha7712 3 ай бұрын
👏👏👏
@r.m.e.n.krishanthi6722
@r.m.e.n.krishanthi6722 Ай бұрын
Aiye mage husband Accounts degree ekak thiyenw.man lankawe government Teaching karnne English.Babek innawa 2 years.Mata job opportunities thiyenawa unath baba nisa mata issella yanna amarui.Husband issella giyoth job ekak hoyagena mata after 3 months wage yanna puluwnda?
@expat.vlogsuae
@expat.vlogsuae Ай бұрын
Hariyatama hari dennama eka paara enna epa. Wadima demand ekak thiyena job eka karana kenaa mulin awilla job eka hoyaagena Visa ekath wadunata passe salaries 3-6k aduma aawata passe anith kenaawa sponsor karala ganna puluwan babaa ekka. Mokada couple ekak ekata enawa kiyanne lesi na. Babek ekka enawa kiyanne thawath amaarui.
@r.m.e.n.krishanthi6722
@r.m.e.n.krishanthi6722 Ай бұрын
@@expat.vlogsuae Thanks aiye🙏
@Lurd601
@Lurd601 3 ай бұрын
නිවාඩු මාසේ ඩුබායි සාජා පැත්තෙ ගිහින් වගේ.😂😂
@expat.vlogsuae
@expat.vlogsuae 3 ай бұрын
නෑ අනේ. අබුඩාබි ඉන්නේ
@sudesharavinda6552
@sudesharavinda6552 3 ай бұрын
Aiya mege yaluwak innawa isuru kiyala, eyath dubai anna hithan inna
@expat.vlogsuae
@expat.vlogsuae 3 ай бұрын
එයාට යවන්න මේක
@sudesharavinda6552
@sudesharavinda6552 3 ай бұрын
@@expat.vlogsuae yauwa eyata 😊
@ranuklakshantha7892
@ranuklakshantha7892 Ай бұрын
Ayye Mata deyak dena ganan oni oyage number dennko
@expat.vlogsuae
@expat.vlogsuae Ай бұрын
@@ranuklakshantha7892 facebook.com/share/7xmMiwRnW12QsFMN/?mibextid=LQQJ4d Me mage FB profile ekata message ekak daanna.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 21 МЛН
Day In Life | Expat Diary - Vlog 5 🇱🇰 🇦🇪
12:46
Expat Diary SL
Рет қаралды 248
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24