ඔබට මොනවද අවශ්‍ය ? Visualize your future self | Law of Attraction

  Рет қаралды 45,262

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 286
@imeshavanniarachchi1431
@imeshavanniarachchi1431 3 жыл бұрын
ඔබතුමිය නිසා තමයි මං විශ්වයට ස්තුති කරන්න පුරුදු වුණේ මට එකෙන් ලැබුන දේවල් ගොඩයි ඉන් පස්සේ මං ගොඩක් අය ගේ දේවල් බැලුවා හුඟක් දේවල් ඉගෙන ගත්තා ඒ උනාට ඔබතුමිය කරන වීඩියෝස් මම ඔක්කොම බලනවාඔබතුමියට බොහොම ස්තූතියි
@priyaangel5821
@priyaangel5821 3 жыл бұрын
)
@priyaangel5821
@priyaangel5821 3 жыл бұрын
0
@hiruninawodani3412
@hiruninawodani3412 3 жыл бұрын
Comment දැක්කම හරිම සතුටක් දැනුනා... මාත් මගේ ඉදිරි ජීවිතේ කොහොම හරි සාර්ථක කරගන්නවා ❤
@lakmalkdh3420
@lakmalkdh3420 3 жыл бұрын
Miss ගේ ගමනට හදවතින්ම සුභ පතනවා .
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ස්තුතියි නංගි වීඩියෝස් බලන්න ගත්තට පස්සේ පුංචි පුංචි වෙනස් වෙනස්වීම් වන බව තේරුම් යනවා .♥️♥️🙏
@mangalarupasinghe1124
@mangalarupasinghe1124 2 жыл бұрын
🙏ස්තූතියි දියණියේ මට මා ගැන ආඩම්බරයි .මම ඒ දේ ඉගෙන ගත්තෙ ඔබගෙන් දියණියේ .ඔබතුමිය මුණගැස්සූ විශ්වයට මම ස්තූතියි කියමි.තුණුරුවන් බලයෙන් ආරක්ෂා වේවා .🙏
@NilukaAlmeda
@NilukaAlmeda 6 ай бұрын
ඔබගේ video බලලා මට ලබා දුන් සියලු දෙවල් වල්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ .අරමුණ .තමයි මම.මේ.විශ්ව ආකර්ෂණීය තුළින් .මගේ .සාර්ථක ත්වය ට.මට පුළුවන් යන්න .
@sudinisindavimusic
@sudinisindavimusic 3 жыл бұрын
14:39 ඒ වචන වල ඒ තරම් energy එකක්? ❤️සර්වාංගෙටම දැනුණා. ඒ වචන සැනසීමක්. මං අදටත් මේ විශ්වීය සුවය විඳින්නේ ඔබ තුමිය නිසයි. 2021 ජනවාරි 24 සිද්ධ වුණ රිය අනතුර, මාස තුනක් එක්තැන් වී සිටීම, ඒ අතරතුර ඔබ තුමියගේ වීඩියෝවක් හමු වීම... කියන මේ හැමදේම මගේ ජීවිතය තුළ ලස්සනට Programme වෙලා තියෙන්නත් මං පිංවන්ත ඇති. එදාට වඩා අද මම සිය ගුණයකින් ශක්තිමත්. ඒ ඔබ තුමිය නිසයි. විශ්වයට ස්තූතියි මට ඔබ තුමියව අහන්න දකින්න සැලැස්සුවාට. ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි❤️🎼
@nayani923
@nayani923 3 жыл бұрын
මිස් මමත් PhD එකක් පටන්ගත්තා. මටත් අව්රුද්දක පුතෙක් ඉන්නවා. ඇත්තටම මට ඕනේ, university lecturer kenek වෙන්න. එහෙම වෙලා මමත් හොඳ affiliation එකක් ඇතුව මගේම research institute එකක් පටන් ගන්න මට ඕනේ. මමයි එකේ boss. මට ලොකු ආසාවක් තියනවා ඒකට
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 3 жыл бұрын
Akka lankaveda phd eka karanna
@nayani923
@nayani923 3 жыл бұрын
Owe mama lankaawe tamai PhD eka karanne
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
Good luck.. we want more scholars for Srilanka 🏆
@nayani923
@nayani923 3 жыл бұрын
@@salindasandaruwan1872Thank you very much💪
@cmjbandara4524
@cmjbandara4524 2 жыл бұрын
C m j bandara ජිවිතයට ⁣ අනාගතය උසස් තැනකට ගෙනියන්න මග කියාදෙන ඔබතුමියට බොහොම ස්තුතියි. මා සැම දිනයකම උදේ ඔබ කියාදුන්න විශ්වයට ස්තුති කිරිිම හදවතින්ම කරනවා .පුතිඵල ලැබෙනවා ස්තුුතියි.ස්තුතියි .
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි. විශ්වයට ආදරය කරන්නත් ධනාත්මකව හිතන්නත් පුරුදු වුණේ ඔබතුමිය නිසා.හැමදාමත් සතුටින් ඉන්න.
@nihalkumara1053
@nihalkumara1053 3 жыл бұрын
සුභ උදෑසන ඔබට සහ ඔබේ ගේ පවුලේ සැමට බොහොම ස්තුතියි. වටිනා අදහස් වලින් ජීවිතයක් සාර්ථකත්වයට පත් කර ගන්න හරවත් දේශන තුළින් අප සැම දැනුවත් කලාට හදවතින්ම ස්තූතියි ස්තුතියි ස්තූතියි
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ❤❤❤❤❤❤❤❤විස්වමතවට ස්තුතියි
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
කමන්නෑ.ඕයට.සතිය.දරිලෑඛෙවා.තෙරෑවන්.සරනයි...❤❤❤❤
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 3 жыл бұрын
ඔයාට් ගොඩක් ස්තුතියි දුවේ ඕනවට වඩා. දැහැම් යුතු කම් නොපිරි හෙලා ඉටු කරල වැරදුන කෙනෙක් මම ඔයාට තෙරුවන් සරනයි මාලනි මුතුකුඩ දෝහා කටාර් සිට
@madhurichathurangani1460
@madhurichathurangani1460 3 жыл бұрын
මෙි විඩියෝ එක ගොඩාක් පැහැදිලි මිස්. ඔබට ස්තුති මිස්.
@manjularanasinghe7451
@manjularanasinghe7451 22 күн бұрын
ස්තුතිය ඔටට ජය🎉🎉🎉
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
ජීවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් දිම ගැන ඔබ තුමියට ස්තුතියි...!!!
@amilanadeeshani
@amilanadeeshani 10 ай бұрын
මම ඔයාට හරීම ආදරෙයි . ම්ම් ඇමිලා නදීශානි
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සතුටින් ම ඉන්න ලැබේවා ............ජයෙන් ජය ........
@maduabesekara4909
@maduabesekara4909 3 жыл бұрын
Thank you miss.Thank you universe😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@kesharajayawardana6055
@kesharajayawardana6055 3 жыл бұрын
මැනිවේස්ට් හරියට කරන විදිහේ video එකක් ගෙන්නකෝ මිස් 🔥 ස්තුති❤️
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl 2 жыл бұрын
ඔබතුමියගෙ වීිඩියෝ බලන්න මම හරිම කැමතියි.
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ....🙏 ඔබේ වචන මගේ ජීවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමියට......💪👍💪👍💪👍👊👊👊👊👏👏👏👏🙏
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 2 жыл бұрын
ස්තූතියි .ඔබතුමියට .පාර පෙන්වන තාරුකාවක් වේවා ...
@himansadilhari6785
@himansadilhari6785 3 жыл бұрын
❤️❤️❤️❤️💪💪💪💪👍👍👍 ගොඩක් ස්තුතියි 🙏🙏🙏අක්කෙ ඔයා මේකප් නැතුවත් ගොඩක් ලස්සනයි 😍😍😍😘😘😘
@AsangiRashmika
@AsangiRashmika Жыл бұрын
ස්තුතිය ඔබ තුම් යට
@yuddeshalakmali8387
@yuddeshalakmali8387 3 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුති...මගේ ජීවිතේ ගොඩක් දෙවල් වෙනස් උනා ඔබතුමියගෙ වචන වලින්...ඇත්තටම ජීවිතේ හරිම ලස්සනයි සහ අරමුණු කොයි තරම් අවශ්‍යද කියල තේරුම් ගත්තෙ මේ හරහා❤️❤️❤️
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට වටිනා අදහස් ඉදිරිපත් කළාට . ජයෙන් ජයම වේවා ! සුවපත් වේවා !
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝ අපිට ගෙනත් දැනුවත් කරනවාට...❤
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
පුළුවන් වෙලාවට අපි දැනුවත් කරන්න 🌞🌞🌞🌞
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වැදගත් අදහස් ටිකක් දුන්නා ඒ සියල්ලම හිතට ගත්තා
@erandishanika8336
@erandishanika8336 7 ай бұрын
අදයි මේ වීඩියෝ එක බැලුවෙ. ගොඩක් ස්තූතියි මිස් ❤️🙏
@hemalimangalika6560
@hemalimangalika6560 3 жыл бұрын
ස්තුති ඔබතුමියට..🙏මේ මගෙත් තිබුණු ප්‍රශ්න‍යක්. එයට විසදුමක් ලැබුණා .තියෙන ප්‍රශ්න අතර කුමක්ද මුලින්ම අවශ්‍ය කියන එක තේරුම් ගත්තා.ස්තුති 🙏 🙏🙏❤
@dicksanjayaweera9673
@dicksanjayaweera9673 3 жыл бұрын
ඔබ තුමිය කියපු දේ ඇත්ත කොරෝන සමය අපිට කිසිම අඩුපාඩු තිබඅනෙ නැහැ.අපි විනෝදෙන් හිටිය.
@dicksanjayaweera9673
@dicksanjayaweera9673 3 жыл бұрын
අපි මහන්සි වෙල වැඩකලා
@anuanuruddika6248
@anuanuruddika6248 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි.ඔබ තුමියගේ උපදෙස් ගොඩාක් වටිනවා.ජීවිතය මොනම හරි දේකින් වැරදුන ⁣අයට ඒ වැරදි නිවැරදි කරගෙන අතීතයේ සිදුවීම්වලින් මිදී නැවත ජීවිතය ගොඩනගා ගනිමින් තම අරමුණු කරා ලගාවීමට ආකර්ෂණ නීතිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ vedio එකක් කරන ලෙස ඔබ තුමිය ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@k.p.g.6337
@k.p.g.6337 3 жыл бұрын
"රාමුව" වැඩසටහනේ, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල වීඩියෝවක් තිබේ.
@love2meU
@love2meU 3 жыл бұрын
ස්තුතියි මිස් ස්තුතියි විශ්වයට
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
ඇත්තට ම මට ගොඩාක් ම වැදගත් වෙන දේවල් ගොඩාක් අරගෙන ආවට මැඩම්ට ගොඩාක් ම ස්තූතී. ඇත්තට ම මගේ ජීවිතේ තියෙන පොඩි දෙයක් වෙනස් කරගන්න අද ලැබුන උපදෙස් මට ගොඩාක් ම වටිනවා. මැඩම්ගේ ජීවිතය හැමදාමත් සතුටෙන් පිරේවා.
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🙏ආයුබෝවන් මැඩම් ඔබතුමියගේ වීඩියෝ බලනවා ආසයි විශ්ව සක්තිය ගැන මම ගොඩක් දේ දැනගත්තා ස්තුතියි 👌හැමදෙනාම දැනුවත් කරන්න සක්තිය ලැබේවා ♥️♥️♥️🌹ස්තුතියි
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 3 жыл бұрын
Thanq so much... ජීවිතේ අරමුණු ගැන හිත හිතා ඉන්න වෙලාවෙ මේ වීඩියෝ එක දකින්න ලැබුනෙ... හරි පුදුමයි.... ගොඩාක් වටිනවා.... thank you universe ...
@chathuminavodya1709
@chathuminavodya1709 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් .....ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි 🤗❤❤❤😍😍😍😍😍😍😍😍❤️❤️❤️
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
Thank you madam..💐💜️ Thank you Universe..💐💜️
@priyankapriyanka3572
@priyankapriyanka3572 2 жыл бұрын
මට මගෙ අරමුණ අලුත් ගෙයක් ඇත්තෙන්ම
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
තෙරෑවන්.සරනයි
@sashikadilhani7720
@sashikadilhani7720 3 жыл бұрын
සුභම සුභ උදැසනක් වේවා
@thanujaudukalage875
@thanujaudukalage875 3 жыл бұрын
ස්තූතියි ඔයාට නදීපා...❤️ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා🌸🌸🌸
@harshikamadampella9831
@harshikamadampella9831 3 жыл бұрын
ආශ්චර්‍යක් වගේ...ස්තූතියි ඔබට
@nadeemanilmini6607
@nadeemanilmini6607 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්..ආයු බොහෝවේවා ඔබ තුමියට..
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
ස්තුතියි obathumiyata .ගොඩක් adarai
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට.මම කලින් ආරම්භයේ වගේ මිස්ගෙ වීඩියෝ බැලුවා . ඒක මග හැරුන මිස්. කීපයක් තැන තැන බලලා නැවත පිළිවෙළට බලන්න ගත්තා. හරිම ලස්සනයි. ඔබතුමියගේ සියලු කටයුතු අපේක්ෂා කරන අයුරින්ම සාර්ථක වේවා. ජයම වේවා. 🌹♥️🌹
@godbless.....4030
@godbless.....4030 3 жыл бұрын
ස්තූතියි 🙏
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
ඉතාම වටිනා අදහස් කිීහිපයක් රණසිංහ නෝනා ඔබට බොහෝම ස්තූතියි.
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
ඔයාගෙ හිනාවම ඇති
@nimeshachamindi5343
@nimeshachamindi5343 3 жыл бұрын
ස්තූති මැඩම්❤️❤️❤️
@JMSPKJ
@JMSPKJ 3 жыл бұрын
Thank you madam Issara mama hithana hemadema harigiya ,lebuna. Eth den e thathwaya wenas wela. Namuth, ada idala ayamath mama wenasweyi kiyala mata hithuna. ⭐⭐⭐
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 3 жыл бұрын
Oba thumiya me wudaye.. muna gaswuu.. me vishwayata isthuthi.. Ae wagema oba thumiyatath.. godak isthuthi..❤🧡💛💚💙💜🤎
@mom1056
@mom1056 3 жыл бұрын
Your thoughts has given you a full body make up for your inner and outer energy system.You are the person who has been guiding me the correct path after The Lord Buddha... I really love your pure thinking pattern my Coach👌
@tharindujayasanka6995
@tharindujayasanka6995 3 жыл бұрын
ගොඩාක් පින්...
@venushikavithra884
@venushikavithra884 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට
@shashikaa828
@shashikaa828 2 жыл бұрын
Thank you very much nadeepa madam
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 3 жыл бұрын
Bohoma ස්තුති mis 💪
@dreamhomesrealestatepvtlim357
@dreamhomesrealestatepvtlim357 3 жыл бұрын
බොහොම ස්තූතියි .
@sudharmaperera7741
@sudharmaperera7741 3 жыл бұрын
I was thinking about this subject last night..what a surprise ..this vedio notification ..Thank you very much..Waiting for the next vedio..
@CmkSanathani81
@CmkSanathani81 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට ❤❤තෙරුවන්සරණයි 🙏
@ishankaishanka8983
@ishankaishanka8983 Жыл бұрын
Thank you Universe 🙏🙏🙏
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 3 жыл бұрын
Thanks nadeepa. Love you so much 💗
@sumududesilva553
@sumududesilva553 Жыл бұрын
ස්තුතිය miss.
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
@yasarafernando3214
@yasarafernando3214 3 жыл бұрын
Thank you very much miss❤️❤️❤️❤️
@harshanapradeep5356
@harshanapradeep5356 3 жыл бұрын
Thank you.💚
@saranganadeeshani5419
@saranganadeeshani5419 3 жыл бұрын
Teruwansaranai obatumiyata.....siyalu partana ishta wewa....
@tharangakumarasiri3678
@tharangakumarasiri3678 3 жыл бұрын
ස්තූතියි ඔබට.
@madusilva5372
@madusilva5372 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට
@dilharadissanayake7014
@dilharadissanayake7014 3 жыл бұрын
Thank you Mrs.Nadeepa 💗
@nishakariyawasam939
@nishakariyawasam939 3 жыл бұрын
ස්තුති මැඩම්
@nuvinihesarabatukumara8312
@nuvinihesarabatukumara8312 3 жыл бұрын
miss mee video ekata godak thankyou obathumiya api wenuwen karana kapawima harima adarshamath budu saranayi
@chathurikadilhani257
@chathurikadilhani257 3 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුති මැඩම්..🙏🙏🏵️
@dond1230
@dond1230 3 жыл бұрын
සුබ උදෑසනක් වේවා.....❤❤💖💖
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
බෝහෝම ස්තූතී මිස් ! 😍❤️ (සාරාංශය) මට ඕන දේ පැහැදිලි චිත්‍රයක් විශ්වයට manifest කරන්න ඕන!
@harshanipradeepika55
@harshanipradeepika55 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් 🙏❤️
@nadeefast3518
@nadeefast3518 2 жыл бұрын
MiS kohomada apita පුළුවන් dee danaganne
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 3 жыл бұрын
I had the fear of win habit. From today on l feel that l can loose it after listening to your video. Thanks you very much.
@thilinikaushalya8984
@thilinikaushalya8984 3 жыл бұрын
Godak pin obata.warthamana vihara mahadeviya. Siyalude sarthakawewa!
@chathunihashanika2193
@chathunihashanika2193 3 жыл бұрын
ස්තූතියි...❤️👸
@punsandidissanayaka1957
@punsandidissanayaka1957 3 жыл бұрын
I'm interested your positive thinking, thanks all
@talkwithmaheshi1041
@talkwithmaheshi1041 3 жыл бұрын
Thank you so much miss nadeepa💐💐
@sasinisaumya6211
@sasinisaumya6211 3 жыл бұрын
බොහොම ස්තුතියි 🥰
@nayomidilhani7902
@nayomidilhani7902 3 жыл бұрын
Thank you Miss.🙏🙏🙏🥰🥰🥰
@kavindyahansani7765
@kavindyahansani7765 3 жыл бұрын
thank you miss godak watinawa oyage adahas...!!
@mama750
@mama750 3 жыл бұрын
Excellent!!!
@samannanayakkara144
@samannanayakkara144 3 жыл бұрын
Good Morning & Have a nice day Miss..... !
@malkanthikumari6921
@malkanthikumari6921 3 жыл бұрын
කාලෙකින් නේද මිස් ස්තූතියි
@nissankawijebahu7263
@nissankawijebahu7263 3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට..............
@shyamalimadhushani120
@shyamalimadhushani120 3 жыл бұрын
Iye weddi missge Chanel eke okkma video balala iwara Kala. Man hitha hitha hitiye Dan Ada mokakda blnne Kyla. Ethkta oya video ekk dala. Thank you universe.
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumiyata jayen jaya wewa
@ishankaishanka8983
@ishankaishanka8983 Жыл бұрын
Thank you Nadeepa Mis 🙏🙏🙏
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් .💚💜️💛🌷🌷🌷
@thisurijayasekara992
@thisurijayasekara992 3 жыл бұрын
Thank you very much for your video 💕💕💕
@jagathamaraweera472
@jagathamaraweera472 3 жыл бұрын
🙏🙏🙏🙏Garu Nadiipaa methiniyani ,,upadesak avasyai .. Mama vasara 12 k Japaanaye Jiivath u Ayek . Nitharama Dhanaathmakava Sithanavaa ..Rata merata vividha tharaathirame aya Esuru Kara thibenavaa ,,Ugath buddhimath aya Esuru kiriimata , maa nithara kemathiy...Aluth de igeniimata nithara aasai.. Obathumiya samaga kathaa karanna uvamanaaven sitiyath Obe tele.Numbeaya dena sitiye ne. Eth MN den Soyaa gaththaa ,, Sri lankaave ,Saha Japanayen lebuu vividha ath dekiim godakda thibenavaa ..Mama oba thumiyage Vidioes godak balalaa thiyenavaa. Oba thumiya Ada vidiovs thulin dekke godak davasakin.. Godak sathutu unaa eseinma me vidovsth avsanaya thek beluvaa .Obe jiivitha jayagrahanaynda, maa kiipavarak dutuvaa.💪💪💪✌️✌️✌️🙏🙏🙏E siyallatath Idiri Uthsahayan genath Aashirvaadha karanavaa.🙏🙏🙏Mata oba thumiya samaga kathaa karanna avasyai .Dhanaathmaka Mage,Japan Ath dekiimda samaga oba samaga Kerena kathaa baha apata menma ratada bedaa denna puluvan .Lankaave Thibena me boho .Thathvaya samaga Eya ithaama Vedagath Be yaida maa sithami ..Japaanaye vasara 12 kin pasuva Lankaavata pemin daa sita mamath meveni lesa ,Ape rate ayava motivate Kala uthu bava sithaa Vidio Chanal ekakda Kala uthuyei Miita pera sithaa sitiyaa. In pasuva maa motivation Vidio Chanal bohonayak ethi bavda Dutuvaa... Enisaa ,Evaa kiyavvimada ,dinapathaama maa karanavaa. Kudaa paasal viye sitama mamath , Nitharama Upathinma Danatmakava sithanna Saha svothsahaya gena Visvaasayen adatath katauthu karana Ayek . Mage jayagrahana gena sathutu vanavaa sema obe jayagrahana genada Enisaama mama boho sathutu vemi.Onema Dhanaathmakava sithana ,kriyaakarana Ayek gena saha ounge jayagrahana pilimbada sathutu viimata ho e venuven kala heki sahayogayen katauthu kiriimata maa kemeththemi..Dhanaathmaka ayage sithuvili ,, kriyakaaram sema sinahava, Sathuta muva puraa sema Ounge hadavathinma eya ,pita kerena bavath , Hadavathinma pivithuru lassana, pinbara ekak bavath ,,maada ath dekiimenma dannavaa..Obe kathaava ,sinahava ,Action thulinda eya hondinma pilibimbu venavaa . Obe sevaya Saha me karana sathkaarayata stuuthi karannai, prasansaa karannai me satahana thebuve. 🙏🙏🙏✌️✌️💪💪Kese Uvath Apage ath dekiim saha, E Thulin apata Thavath denuma saha Anyonya upakaara bedaa geniimatatath , Idiri Yahapath ilakka aramunu venuven anyonya sahayogaya bedaa genime aramuna ethiva ,Viveki iteka oba thumiyata emathumak diimata , Kaarya bahula oba thumiyata pahasu nidahas velaavak Davasak labaadiimata hekinam mehi sandahan karanna.....Prathipaththi garuka Ayeku lesa Obe Kaarya bahula bavata ,Baadhaa kiriimata Maa nokemeththemi. ...Mamath tharamak avivekiy.....Enamuth kam nehe...Melesa .Mehi Satahanak thebuve ,,obata stuuthi karannath, obava agayannath, , Baadhaa nokara , Nidahas velaavaka obata meya , nidahse kiyaviimatath hekiviima pinisai....Kaalaya semata vatii ......Jaya sathuta , Sema kaalayada maa ithaama agayami...Japanayedi saha meratin lebuu ath dekiim samaga , obenda, matada thavath ugatha Heki Boho de ethei ,Sithami. Idiriyata ,Digatama Obe Vidioda balami ....Denuma bedaa genuma pinisa, .Dena handunaa geniimatada kemeththemi ...Matada ,thavamath niveradi pilithurak ,magak ,Soyaa gatha noheki ekathara ,Maa , tika kaleka sita muhuna dii sitina getaluvakata ,oba thumiyagen upades kiipayak avasyava thibe... Mage maathrukaavata Maa beluu ,, motivation Vidio ekakinvath Mata pilithurak , niveradhi Visandum magak , soyaa geniimata noheki vii thibe. ...Mata menma, thavath samahara denekutada meya ,Thaman muhuna dii sitina maathrukaavak ,,vii thibena bavada Sithami ...Visandumak Apeksaaven sitimi...Getaluva Mehi Pala kiriima tharamak diirgai ... Oba sithana pathana ,katauthu karana heti gena Mama Ithaama sathutui ,, Pehedily ....Mamath evennek ,..Eth Matada getaluvak etha .. Visandumak Soyami ... Oba thumiyata Nirathuru Jaya sathuta, Diunuva samaga Hadavathinma Suba pathami .. ...Obata Jayama pathami ... Prasansaa karami.. Sthuuthi vantha vemi ...
@madushanianupama2450
@madushanianupama2450 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. මිස්
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 135 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
වලාකුළු = සිතිවිලි
9:57
Mindfulness Sinhala
Рет қаралды 1,6 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 135 МЛН