KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nature Secret product 💚& misumi product with price(2024)#glowskin #skincare
1:17
විශ්වයෙන් සල්ලි ලැබෙන මහා බලගතු මන්තරය - වෘශ්චික
20:23
Try this prank with your friends 😂 @karina-kola
00:18
Don’t Choose The Wrong Box 😱
00:41
So Cute 🥰 who is better?
00:15
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
#Vivya
Рет қаралды 69,668
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 М.
Life with Bhagy
Күн бұрын
Пікірлер: 217
@pubudhinipiyumathi2794
2 жыл бұрын
Math punchi deyak ekathu karannam. Mage mune sudu pellam wage thenin thena awith tibuna godak damage welai tibune. E man bleaching product use karala newei. Mn use kale himalaya product vitharai. Hebei E hemadekatama mata visadumak hambune aye muna tibunu vidihatama hari giye vivya nisai. Hebei mn seerum eka use kare nehe. Hebei sudu vimak wenne meka damage unu muhunakatanam godak hodai
@nethmibhagya6144
Жыл бұрын
math himalaya ek fech wosh eka use karanva dr eka hoda nadda thama davs dekak vage aragena
@nadikakumary9055
Жыл бұрын
Math himalaya cream wetharai use kara oyata me day cream eka Hari giyada maga Muna dry wenna balanawa wena cream gawama mata hariyaida danna na
@LIFE-ot7xf
26 күн бұрын
Akke meke morning routine එකෙදී.. අපිට පුළුවන් ද vivya fashwash eken passe (sunplay sunblock eka gala ) passe day cream එක ගෑවට අවුලක් නැද්ද
@LifewithBhagy
26 күн бұрын
Ow prashnyak na habai oyage skin type akata match wenna thoraganna hamadema
@RangiGamage-g8y
10 ай бұрын
550 කියුවට නයිට් කිුමි එක ඊට වැඩියෙන් ගොඩක් ගනන්නෙ.( 1150)
@NiroshaPrasadi
3 ай бұрын
Mama th gaththe1150
@gayanishavindi7019
Жыл бұрын
ඕකට සුදු වෙනවද දන්නෙ නම් නෑ.මන් පාවිච්චි කරන්නෙ සීරම් එක විතරයි.ඒකට රිසාල්ට් තියෙනවා මටනම්.මූනෙ තීන චූටි චූටි බිබිලි අඩුඋනා.හම ග්ලෝ ලුක් එකක් තීනෝ දැන්.කලින්ට වඩා ස්කින් එක මාර හොදයි.සතියකින් විතර රිසාල්ට් දුන්නා
@thilinikaushalya3539
Жыл бұрын
අනේ ගන්න තැනක් කියනවද
@gayanishavindi7019
Жыл бұрын
@@thilinikaushalya3539 ෆාමසි වල ඒම තියෙනවනේ.කොස්මැටික් ශොප් වලත් තීනවා
@academyz91
Жыл бұрын
@@thilinikaushalya3539koheda inne dear😊
@user-uh1dd2jb2p
11 ай бұрын
Sudu wenwada?
@Shash447
5 ай бұрын
Vivya serum එක full body use karanna puluwanda සුදු වෙනවද සමට අහිතකර නෑ නේද ?
@sadunisankalpani1490
Жыл бұрын
Ane akke cleanser eka pawichchi krnne khmda kiynnko.....face wash ekn fac eka wash krlda cleanser krnna oni
@ThashmilaWasula
Жыл бұрын
Akke clenser eka use karanne kohomada. Night ekatada.
@nimnaada
Жыл бұрын
අක්කි,serum එකට පස්සේ night cream use කරන්න ඕනනේ..මන් naiveherbs වල night cream එක use කරන්නේ...ඒ හින්දා මේ සීරම් එකෙන් පස්සේ ඒ ක්‍රීම් එක ගෑවට කමක් නැද්ද?
@user-uh1dd2jb2p
11 ай бұрын
Math navieherbs pavichi karanne . Mekath try karala balanna hithenwa. Oyata results kohomada
@හශී
2 жыл бұрын
Hamathissema konde hadannaepa...ethakota video eka balanna thiyena asawa nathi wenawa....eka hadanna adareta kiuweee...
@LifewithBhagy
2 жыл бұрын
😍🙈
@IsharaIshara-v6s
5 ай бұрын
සදාරන මිලක් අගය කරනවා පහසු ම්ලකට දෙනවාට ඒ අයතනයට ස්තුතියි
@randisathsarani320
Жыл бұрын
Akki meke serum ekai , day cream ekai oily skin ekata hodai d ?
@IroshaniWathsala
Жыл бұрын
Ow godak hodai..math use krnw
@nethmithathsarani1959
Жыл бұрын
අක්කි night creem එක use කරන්න කලින් face wash එක gann ඕනි d
@hansihansi-dd6kh
9 ай бұрын
Akke meke set ake kiyaK thiyenawada
@RuznaMafas-d2s
Ай бұрын
Vivya night cream eka godak hondai
@Poorni-k9y
2 ай бұрын
ගණන් කිවුවා වැරදියි සීරම් එක 1150 වෙනවා ඩේ කිම් එක 550වෙනවා ෆේස් වොෂ් එක 360 මම ගන්නේ මෙච්චරයි අනිත් ඒවා කියද දන්නේ නෑ ❤❤
@LifewithBhagy
2 ай бұрын
@@Poorni-k9y vedeo aka krla godak kal dr akai price wens
@AsankaSenawirathne
Ай бұрын
අක්කි මේක අව් රුදු දහ හතරක කෙනෙක්ට ගාන්න පුලුවන්ද
@sheriljayasinha5172
Ай бұрын
Me vivya hodai akke mata hamba una hodama pradact ekak❤
@VirajThennakoon-s8z
7 ай бұрын
කුණු දූවිලි වලට නිරාවරණය වෙන්නැත්තං clenser එක යූස් කරන්ඩ ඕනෙ නැද්ද? මම දැනටමත් අරං තියෙනෙ සෙට් එකම
@RuwanRuwan-kc9nd
Ай бұрын
සෙට් එකම කීයද,
@madukanishka107
2 ай бұрын
Vivya products walin matath aththatama hoda result thiyanawa
@NimeshikaErangani
7 ай бұрын
Night cream eka gawama thel gathiya wagene muna mage gedi aduwenawa wadiwenawa
@gihnsagihnsi5770
2 жыл бұрын
Akke .mage mune mona creem eka gawath දද දානවනෙ .අනෙ එ ඇයි
@randisathsarani320
Жыл бұрын
Doctor kenek ta pennna dear
@MotivationNation145
2 жыл бұрын
අනේ thank you akki manikaaaa
@shashinikumari7454
Жыл бұрын
Matanm hari giye vivya product vithrai..sudu vimak nam ne e unta skin eka tikk pehepath venava
@rashmipeiris4122
Жыл бұрын
All skin types නේ facewash එක ඒක නිසා ඕනම හමකට ගැලපෙයි නේද dear මගේ හම ලොකුවට බිබිලි ත් නෑ normal skin එකක්
@Sew-vo4ju
5 ай бұрын
අක්කි නයිට් ක්‍රිම් එක විතරක් use කරනවනම් කොච්චර කල් යයිද රිසාල්ට් එන්න
@sheriljayasinha5172
Ай бұрын
All tipe ne nangi mageth sensitive skin ekak tiyenne mata nan aulak une na hodai masayak wage wenawa mama පාවිච්චි karala
@ranjithbandara832
Жыл бұрын
face wash eka hari clanser eka hari deken 1k muna pirisidu karann ganna puluwan ne
@LifewithBhagy
Жыл бұрын
ow
@ManjuManju-p2o
7 ай бұрын
Akke Nt cream ek sudu wenawada?
@hirunipramudika5277
Жыл бұрын
Vivya night cream eka hodai. Eth serum eke results naha. Mage nam pimples ehemath damma
@disnaneelawala758
11 ай бұрын
Pigmentation hoda wenawada
@LalithaPerara
3 ай бұрын
Kohenda gane
@sew2214
2 жыл бұрын
Kalu lapa ain karaganna puluwanda me productwalin
@hhnayana
Жыл бұрын
4rever pigmentation goold caerm eka ganna
@chandanisamarasinghe8165
Жыл бұрын
Mama vivya serum eka withrai use kle..mn tikak sudu kenek...meka use krma face ek clear una godak..mtanm ek hodai godak..
@thilinikaushalya3539
Жыл бұрын
ගන්නෙ කොහෙනද
@chandanisamarasinghe8165
Жыл бұрын
@@thilinikaushalya3539 supermarket wla fancy shop wala thiynwa dr
@anupamasanjeewani9691
Жыл бұрын
Serom ek gala night cream gewata kmk nedda hlo
@NethuNisansala-jj1mm
9 ай бұрын
Ekata sudu wenne nedda akke
@manojjayasingha4393
11 ай бұрын
Thel samakata vivya day cream aulak nedda
@anushssageani8121
2 жыл бұрын
Bodi කිම් එකක් නැද්ද
@oshadapremachandra-ic2zi
Жыл бұрын
Kollonta hodayida
@thenukakaushani8013
2 жыл бұрын
Akke tablets bonakota night cream eka ganna hoda nadda
@LifewithBhagy
2 жыл бұрын
ehma prshnayak na
@CRandy293
Жыл бұрын
Oy use karana tablet eka mokkd dear kiynnko plzz results thitnwsa
@rashmidilusha8418
10 ай бұрын
Akke seeram eka pregnant ayata use karata kamak nadda
@NadishaNadisha-s8i
11 ай бұрын
Mewa use karanne kohomada.use karana piliwela .me 5 ma
@NadishaNadisha-s8i
11 ай бұрын
Ikmanata riply one
@dulshanyasilva4405
Жыл бұрын
Vivya serum is so good
@sandeepani8448
Жыл бұрын
විව්‍යා සීරම් එක ගාලා පොන්ඩ්ස් ඩේ ක්‍රීම් එක ගෑවට ප්‍රශ්නයක් නැද්ද
@raveeshahansani9167
2 жыл бұрын
Akke oil skin ekata hodaida
@gayanishavindi7019
Жыл бұрын
ඒකෙ ස්කින් ටයිප් එකක් දාලා නෑ.මන් හිතන්නෙ ඕල් ස්කින් ටය්ප් වෙන්නැති.
@chanikularathna5373
2 жыл бұрын
Face wash akai cream akai man uss kara.. pimples danmane..
@chathcchathc6571
2 жыл бұрын
Math use kala.poddkwth sudu une ne.. pimples dekak thunak tibba.eka nm adu Una ....
@darshananirodha7343
Жыл бұрын
oya day ekada night ekada gaththa
@harsanidilruksi4753
Жыл бұрын
මගෙ මුනෙ ලොකු බිබිලි තියෙනව හොද කිම් එකක් කියන්නකො
@slkasunonlinegame9116
Жыл бұрын
Dark spots wakemawada mekata
@damayanthinilushini4997
Жыл бұрын
ඇස් යට කලුවට මොනාද කරන්න ඔනේ මේක හොදද කියන්නකො
@thusharapriyadarshana3612
4 ай бұрын
Vivya under eye gel
@ydharshaniammu6585
2 жыл бұрын
Akke vivya brand eka 19 vayasa ekkenekkuta paavichchi karanna puluvandha akke
@LifewithBhagy
2 жыл бұрын
Teenager skin care vedeo eka balnna nango
@ydharshaniammu6585
2 жыл бұрын
Ok akki
@kittykat5453
Жыл бұрын
cleanser එක තනිකරම chemical ගදයි නේ. මට use කරල pimple එකකුත් ආව
@tharushinimesha6731
Жыл бұрын
Serum eka agatath ganna hodada
@praveenpro4880
2 жыл бұрын
අව්වට කලූඋන එක නැතිකරගන්න පුලුවන්ද🙂????
@imalshafernando1169
Жыл бұрын
Janet eke lime and passion face wash ek hoday awwe gihin kalu una ekt
@sudeshipriya8154
Жыл бұрын
akke mama fresh an white pavichchi kara mama ake nawaththuwa dan sathi dekak wage.dan vivya cream aka use karata kamak nadda
@LifewithBhagy
Жыл бұрын
Nawathuwata passe mukuth side effect akak awe nadda
@sudeshipriya8154
Жыл бұрын
na akke poddak kalu gathiyak awa
@LifewithBhagy
Жыл бұрын
@@sudeshipriya8154 ehnm prshnayak na
@mmam-mm8sq
Жыл бұрын
Not worthy for the money we spent, nothing happened in my face
@gihnsagihnsi5770
2 жыл бұрын
අක්කෙ මෙ vivya product online gennann brid
@LifewithBhagy
2 жыл бұрын
facebook page eka haraha puluwan ,daraz ekenuth puluwan
@nethmikaushika9788
2 жыл бұрын
Serum eka face ekata apply karala wash karalada night cream eka apply karanna one
@LifewithBhagy
2 жыл бұрын
Serum aka apply krla winadi 5kt passe creme aka apply krnna
@nethmikaushika9788
2 жыл бұрын
Serum eka wash karanne nane akki ethakota
@LifewithBhagy
2 жыл бұрын
Serum aka wash karanne na
@nethmikaushika9788
2 жыл бұрын
Hari akki thank you ♥️💖♥️💖
@geethaniyasanjalee5038
Жыл бұрын
Online gnna phon n eka ewanna berida
@ramaniw1637
Жыл бұрын
Viyya serum eka night cream ekak da
@suneethafernando4124
Жыл бұрын
නයිට් ක්‍රීම් එක ඇස් වට වටා ගැමට කමක් නැද්ද
@sanukagimhana1282
2 жыл бұрын
Oyage konde bedagan ennako
@mayurijayasinghe
2 жыл бұрын
Mtnm hda results tyba
@sachinikaushalya4123
2 жыл бұрын
චුටි ලප මුණ පුරා පැතිරුණ සමට හොඳයි ද .රට ගිහින් ආපු ගොඩාක් අයගේ මුණ කලුවෙලා කලු ලප මුණ පුරා පැතිරුණු අයට vivya product එක හොඳයිද
@LifewithBhagy
2 жыл бұрын
climate eka wens wela nisa skin eka ekata huru wenna tika kalayak ynwa ekai ohoma wenne
@sachinikaushalya4123
2 жыл бұрын
@@LifewithBhagy vivya product එක ඒ අය ගැවොත ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි නේද
@NilathiNilanthi
2 ай бұрын
ෂෝක්
@MotivationNation145
2 жыл бұрын
Akki මේ day cream eke spf අගයක් thiyenawada
@LifewithBhagy
2 жыл бұрын
Spf agyak ne nangi
@ShanikaShanikamadumali
Ай бұрын
Spf අගයක් නෑනෙ නංගි
@s.dahanayaka6870
2 жыл бұрын
Ane akke mm meka mune gawm mage muna welenwne e ai akke ane kiynn ko
@LifewithBhagy
2 жыл бұрын
Mona product ekada meke
@s.dahanayaka6870
2 жыл бұрын
Pure glow face wash
@LifewithBhagy
2 жыл бұрын
@@s.dahanayaka6870 skin type aka mkkda oyg nangi
@s.dahanayaka6870
2 жыл бұрын
@@LifewithBhagy godk pimpal thiyen skin ekk
@hansikasathyanga4503
2 жыл бұрын
❤️❤️
@DahamiSithumini-mz4qf
Жыл бұрын
ඔන්ලයින් විතරද මේ කීම් ගන්න පුලුවන් ෆාමසි වල.නැද්ද🥺
@LifewithBhagy
Жыл бұрын
Cosmetics shop වල තියෙනවා
@chamathka2801
2 жыл бұрын
Ane sudu Meka anti aging walata hodada...
@LifewithBhagy
2 жыл бұрын
ow hdi eth gdkma anti aging wage muna tynwa nm wena brands tynwa try krnna
@chamathka2801
2 жыл бұрын
@@LifewithBhagy ane kiyannako darlin.mage smile line eka ellenawa wage.sama Ella watimata hodha night cream ekak kiyannako manike.jel tyip..😘😘🥰🥰♥️💛♥️💛♥️💛
@LifewithBhagy
2 жыл бұрын
loreal brand eke tynwa antiaging cream aka use karanna
@chamathka2801
2 жыл бұрын
@@LifewithBhagy ewage ganan kiyannako.mage oily skin.anti aginwalata jel tyip cream lorial eke nadda.
@chamathka2801
2 жыл бұрын
@@LifewithBhagy lorial collagan/revaitalife eke oilyda..
@nimeshkavishka4875
Жыл бұрын
Boys ලා ට use කරන්න පුළුවන් ද
@academyz91
Жыл бұрын
පුලුවන් 😊
@ShanikaShanikamadumali
Ай бұрын
ගාන්න බයයි.spf අගයක් නැති නිසා
@LifewithBhagy
29 күн бұрын
@@ShanikaShanikamadumali sun protection akak wenama use karanna puluwan
@jayashanirandika8894
2 жыл бұрын
අක්කෙ ඇස් යට කළු වලට හොදයි ද නයිට් ක්‍රීම් එක
@RadeeshaOfficial
2 жыл бұрын
Seeram eka gala creem eka ganna punuwanda
@navodlakshan477
2 жыл бұрын
🥰
@HhPiyumi
11 ай бұрын
Oya tika kiyak wenawad akke
@sandaminisamararathna820
11 ай бұрын
මූන දනවා නයිට් ක්‍රීම් එකට...ඒ ඇයී
@Shining-o8r
7 ай бұрын
Matath night cream eka gewama muna danawa,, e ai dan nee neda?
@dinithithilakshi7312
2 жыл бұрын
Spf agayak nethuwa day cream ekak pawichchi karala awwata giyata prashnayak nedda🤕
@LifewithBhagy
2 жыл бұрын
Godak auwe ynwa nm wenma sun protection akak use krnna
@sankalpani7181
2 жыл бұрын
Akki oili hamata hodhaidha
@LifewithBhagy
2 жыл бұрын
Gdk oily gdk pimple tyna skin akak nm use krnna apa
@sandaliiroshana3275
2 жыл бұрын
Tikak oily skin ekath thibbath meka gawama pimples enawa☹️
@buddhikawimalarathne9309
2 жыл бұрын
Night cream eka gala etapasse serum eka gawata kamak nadda
@LifewithBhagy
2 жыл бұрын
Isrlama serum aka ganna
@madushanshanaka4844
2 жыл бұрын
Udeta vitharada use karanna puluwan face wash eka
@LifewithBhagy
2 жыл бұрын
Oyta tynne face wash eka witharak nm aka use krnna puluwan onima welawaka
@nadeeshanidesilva2717
Жыл бұрын
No result
@hmarambagesusanthi8721
2 жыл бұрын
ෆේශ් වොශ් එක උදෙටවිතරද පාවිච්චි කරන්න පුලුවන් 🥺රෑට දවල්ට බැද
@LifewithBhagy
2 жыл бұрын
පුලුවන්
@hashiniharesha2039
Жыл бұрын
Kohomada genna ganne
@LifewithBhagy
Жыл бұрын
Fb page ekn order krn puluwan cosmetic shop walth tynwa
@gunawardhanatrh5797
2 жыл бұрын
Mmt gawa...hari na..kisim wensak na 😔
@SandamaliKulasinghe-go5oy
Жыл бұрын
ෆාමසි වල තියෙනවා
@geethanjalipushpakumari2278
Жыл бұрын
නයිට් ක්‍රීම් එක රුපියල් 550 නෙවෙයි දැන් 1150 වෙනවා.මටනම් හොද රිසාල්ට් තියෙන වා.
@LifewithBhagy
Жыл бұрын
Vedeo එක ගොඩාක් පරන එකක් 🙂👀
@kavindiasha1097
Жыл бұрын
අවුලක් උනේ නැද්ද ඩියර්. රිසාල්ට් කොහොමද
@geethanjalipushpakumari2278
Жыл бұрын
@@kavindiasha1097 ඔවු ගොඩාක් හොදය්
@vijithakumari7465
11 ай бұрын
Sudu wenne nadda
@GayathAbiman
9 ай бұрын
@@kavindiasha1097 sudu unada oya
@ashadammi6524
2 жыл бұрын
Matanam mokut une ne
@vihangagamage8627
6 ай бұрын
පුදුම ශෝ එකක් 😂
@MotivationNation145
2 жыл бұрын
Meke night cream eka Supperb
@nimeshadilshani6552
2 жыл бұрын
Price ek kiyd night cream eke ? Oyt labunu results mnwd?
@Eshata1533
2 жыл бұрын
Ow mmath පාවිච්චි karanawa set ekma superb. But mt night cream eka use karddim muna දනවා ඔයාට එහෙම නැත්ද dr
@ashiamasha1643
2 жыл бұрын
@@Eshata1533 hi dr,ane mth vivya eke set ekama gaththa oyala use karana widiya step by step kiyanna puluwanda dr
@PriyankaKumari-ri3pc
2 жыл бұрын
Vivya siram aka us karala night cream aka us karata kamak nedda.
@LifewithBhagy
2 жыл бұрын
kmk na
@divyanjaleepramodya3665
2 жыл бұрын
Pimples thiyna skin ekakt hri yn ndd me product eka
@RoseThree-kd5bp
7 ай бұрын
😁
@madushimadushi3068
Жыл бұрын
අක්කි සිරම් එක ක්‍රිම් එකට දාලා ගාන්න හොදද සිරම් එක ගාන්නෙ කොමද
@LifewithBhagy
Жыл бұрын
creeme akata dala gnna apa
@madushimadushi3068
Жыл бұрын
සිරම් එක ගාන්නෙ කොමද සිරම් එක ගාලා ඊට උඩින්ද ක්‍රිම් එක ගාන්නෙ
@LifewithBhagy
Жыл бұрын
@@madushimadushi3068 serum aka gala vinadi 5kata wage passe creame aka ganna
@nilu2203
2 жыл бұрын
සීරම් එක පාවිච්චි කරද්දි මූන දනවනේ.පාවිච්චි කරන්න හොදනැද්ද😔
@LifewithBhagy
2 жыл бұрын
එපා පාවිච් කරන්න
@මිහිරි-ධ1ඞ
2 жыл бұрын
වැඩක් නැහැ මමත් ගත්තා
@nishadiwarnakulasoorya9210
2 жыл бұрын
Kokada
@niroshahimali5383
2 жыл бұрын
Hoda ndd
@hhnayana
Жыл бұрын
Aiyooo..4rever ganna Dr.niyamai
@maduamarasinha1265
Жыл бұрын
@@hhnayanasudu venavada mona cream ekada
@SameeraChathurangi-fr5lo
Жыл бұрын
@@hhnayana forever eke mona cream ekada
@shehaniprarthana2117
Жыл бұрын
Clenser ekata sudu wenawada
@LifewithBhagy
Жыл бұрын
Clrnser ekkin sama sudu wenne naha sama pirisidu wimak wenwa
@hansikasathyanga4503
2 жыл бұрын
මගේ ස්කින් එකට මේක හරියයිද
@LifewithBhagy
2 жыл бұрын
Okenma thadi gift box akak ada hmbuna neda gala blnna😒
@malshibandara1715
2 жыл бұрын
Serum eka oily wageda akki
@LifewithBhagy
2 жыл бұрын
Na nango ikmnta absorb wenawa
@amarakumari1124
2 жыл бұрын
@@LifewithBhagy zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZzzzzzzzzzZzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZZzzzzzzzzzzzzzzzzzzzZZ÷7777888878888787778787÷777788887888878777878788878888€88788888☆E8887877778u8777oo9
@LifewithBhagy
2 жыл бұрын
Oyt tynne oily skin ekak nm use krn apa
@renukadamayanthi7341
Жыл бұрын
කිසිම වෙනසක් නැ මම ඕකයි නයිට්ක්‍රිම දෙකම මාස 5 ක් ගෑව කිසිම වෙනසක් නැ තව කළු වුනා
@LifewithBhagy
Жыл бұрын
හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැළපෙන්නෑ
@hasiniamaya8830
Жыл бұрын
මේකෙන් ඇත්තටම තවත් කලු වෙනවා ........😑
@LifewithBhagy
Жыл бұрын
@@hasiniamaya8830 හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැලපෙන්නෙ නෑ
@dammikawijesooriya74
Жыл бұрын
Oyage skin type eka mokkda dr
@gimhaniapsra2617
2 жыл бұрын
අක්කේ මේ ක්‍රීම් බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද😕 මගේ මූන හම අව්වට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ ඒක හරියයිද😔
@LifewithBhagy
2 жыл бұрын
ow mn use krla tynwa mata hidai
@dulanihandika
Жыл бұрын
Wadakna
@anojanilanthi5704
2 жыл бұрын
මං පාවිච්චි කලා මට නම් වැඩ කලේ නෑ 🙏
@renukapiyadarshani5343
2 жыл бұрын
හොද නැහැ කියල තමයි කියන්නෙ .මෙයාල නොදැන කියවනවා
@LifewithBhagy
2 жыл бұрын
Vedeo eka smpurna blnna meken sudu wenne na kiyl tynne 🌼
@Eshata1533
2 жыл бұрын
Kochhra kl පාවිච්චි kalada mokakda පාවිච්චි kale
@maheshil2505
2 жыл бұрын
@@renukapiyadarshani5343 😂😂
@SachiniPremodya-dy2bu
3 ай бұрын
Sudu wenne na ithin meken
@shayinihansika8747
Жыл бұрын
Whitening venawada
@LifewithBhagy
Жыл бұрын
Na
@shayinihansika8747
Жыл бұрын
Glowing
@mohamedimran6845
Жыл бұрын
අක්ක ඔානම වයසකට පුලු වන්නද මට වයස 13යි
@LifewithBhagy
Жыл бұрын
ඔව් ඒ උනාට තාම ඔයා teenager කෙනෙක් නිසා මන් කලින් වීඩියෝ දාලා තියෙනවා ඔයාලට ගැලපෙන skin care ගැන ඒ වීඩියෝ බලන්න
@kalpanidasanayaka9290
2 жыл бұрын
Serume eke hodida පැහැපත් venewada dr
@LifewithBhagy
2 жыл бұрын
Lokuwata fair wenna
@sulakshikajayawardhana2112
2 жыл бұрын
😍😍
1:17
Nature Secret product 💚& misumi product with price(2024)#glowskin #skincare
GLOW UP DK
Рет қаралды 2,5 М.
20:23
විශ්වයෙන් සල්ලි ලැබෙන මහා බලගතු මන්තරය - වෘශ්චික
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 9 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
15:38
Budget Friendly Skin Care Routine | AM to PM | #vlog #skinbrightening #beautytips
D VIBES
Рет қаралды 29 М.
5:51
මගේ Skin Care Routine එක💗| Low budget Products | VivyaSkin |මගේ honest review එක | #skincareroutine
Dewwa’s Story
Рет қаралды 10 М.
6:15
Vivya serum එකෙන් ඇත්තටම පැහැපත් වෙනවද? #vivyaproducts #vivyaserum #skincare #beauty #review #ceylon
Saku Anthony
Рет қаралды 27 М.
36:03
නත්තලට වෙනස් කරපු BEDROOM එක🎄Christmas vlog 1 | family reaction | Christmas decor❤️
Shanudrie
Рет қаралды 419 М.
2:00
vivya පාවිච්චි කරලා මට මොකද උනේ? 😉 #vivyaserum #vivya #hemasproducts #skincare #vivyadaycream
Saku Anthony
Рет қаралды 55 М.
2:33
මේ සීරම් එක ගාපු හැමෝම සුදු වුනා💓 දවස් 5න් ප්‍රතිඵල දෙන මිල අඩු හොදම සීරම් එක | Vivya Serum
Yuwathi Tips
Рет қаралды 63 М.
32:26
හානියක් නැතුව පැහැපත් වෙන්න වෛද්‍ය විද්‍යාත්මකව අනුමත ආලේපන සහ පැහැපත් සමකට උදෑසන/රාත්‍රී සත්කාර
Cyber Clinic
Рет қаралды 1 МЛН
23:04
ක්‍රීම් ගාන කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න⁉️මං සුදු වුණේ කොහොමද??🤔මම පාවිච්චි කරන skincare products 🧴🙈
Majie
Рет қаралды 73 М.
8:00
4EVER GOLD FAIRNESS NIGHT CREAM REVIEW | ෆොරෙවර් ගෝල්ඩ් ෆෙයානස් නයිට්ක්‍රීම්!
Life with Peaches
Рет қаралды 65 М.
20:13
සුවඳෙල්, කළුහීනටි, මඩතවාලු යනාදී පාරම්පරික දේශීය සහලෙහි සංයෝගයෙන් Vivya 🌾
Vivya Hemas
Рет қаралды 11 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН