4EVER GOLD FAIRNESS NIGHT CREAM REVIEW | ෆොරෙවර් ගෝල්ඩ් ෆෙයානස් නයිට්ක්‍රීම්!

  Рет қаралды 62,522

Shara De Zilva

Shara De Zilva

Күн бұрын

#4Evergoldfairnessnightcream #4Ever #4Everreview
හෙලොව් !
කොහොමද ඔයාලට? ටික දවසකින් විඩියෝ එකක් අරගෙන ආවේ.. ෆොරෙවර් ගැන ගොඩක් අය ඉල්ලලා තිබ්බනේ ඉතින් පරක්කු වෙලා හරි ඔන්න විඩියෝ එක අරගෙන ආවා.. ඉතින් මගේ විඩියෝස් බලන චැනල් එකට සපොට් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී ❤️
ඉඩ තියෙන හැමවෙලේම කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ට්‍රයි කරනවා මන්..
Facebook Page Shara De Zilva
Insta sharadezilva

Пікірлер: 190
@hashnisewwandi3981
@hashnisewwandi3981 8 ай бұрын
මේක මං යූස් කරා මාස තුනක් දැනට.මගෙ ඇස් වටෙට ගොඩක් කලු වෙලා තිබ්බෙ.ඒක අඩු වුනා ගොඩක්.සුදු වෙන්නෙ නැ.කාලයක් යනව රිසාල්ට් එන්න.මූන පැහැපත් වුනා.ක්ලීන් උනා.ක්‍රීම් එක හොදයි.👍💐
@kgshemamali
@kgshemamali Жыл бұрын
මාරම අවංක කතාවක්...product එකක් ගාලා නවත්වලා ටික දවස්කින් review එකක් ගේන එක තමා හරිම විදිය..ඔයා නියමයි ❤️
@chandrikasilva2867
@chandrikasilva2867 2 жыл бұрын
ඔයා නම් නියමයි අවංකව කතා කරනවා ගොඩක් දෙනා මූදලට ගොඩක් දේවල් පාවිච්චි කලා කියලා බොරු කියනවා ඒ අතරින් ඔයා ගැන සතුටුයි හැමදාම හරි දේ කරන්න ඉදිරියට යන්න තෙරුවන් සරණයි
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 Жыл бұрын
ඔයා ඇත්ත කතා කරන එක ගැන ගොඩක් සතුටුයි ඒ වගේම ස්තුතියි🙏
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
ගොඩ කාලෙකින් අක්කා ❤️ නිල් පාටට අක්කා හරිම ලස්සනයි නෙහ්🌹
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
තැන්කිව් නංගි ❤️
@yashodharuwanthi2861
@yashodharuwanthi2861 Жыл бұрын
@@Lifewith_Peaches අක්කි ලස්සන yellow colour skin ekak ganna පුළුවන් bleeching nathi night cream ekak kiyanmako plz
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
මම මේ ක්‍රීම් එක ගෑව දැන් මාසෙකට විතර කලින්.දවස් 5ක්6ක් ගාද්දි,මූන රන්වන් පාටක් උනා.හරිම ලස්සනයි.ඒත් සති දෙකක් විතර ගාද්දි ඇස් යට හොදටම කලු වෙලා,මූනෙ තැනින් තැන කලු පැල්ලම් ආව.දැන් ඒක නවත්තල ඇලෝ ජෙල් ගානවා.මම ගෑවෙ පලවෙනියට කියපු නයිට් ක්‍රීම් එක.
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව් ගාන මුල් දවස් වල කිසි ප්‍රශ්නයක් නැහ් මට උනේ ගාලා නතර කරාම.. තැන්කිව් නංගි ෆීඩ්බැක් එක්ට ❤️
@dammikakumara7996
@dammikakumara7996 2 жыл бұрын
Moona kalu unada
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
Hmmmmm magath ehmai
@Imasha422
@Imasha422 Жыл бұрын
Anee matath okamai une😒
@dilshanrajapaksha9076
@dilshanrajapaksha9076 2 жыл бұрын
අද තමා දැනගත්තෙ මෙකෙ තියන වැඩගොඩ මරූ
@shashikavinodani3061
@shashikavinodani3061 2 жыл бұрын
ane oya gdk hodai akki..godak aya boru kiyanawa .eth oya aththama kiyanawa ayhthatama mehema katha karana eka gdk watinawa akki..aththatama thamange athdekima kiyana eka gdk watinawa
@Tharu7536
@Tharu7536 9 ай бұрын
Akki.. fair & lovely cream eka bleachingd? Eka use krnna hoda nadda?
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 9 ай бұрын
Oya nam aththama kiyanawa.oya awanka nisa thama ochchara lassanata inne.mage oily skin.kurula kalal,scra,open pores tikak thiyenawa.ewa nathikarala skin eka tikak sudu wenna day and night cream kiyannako
@hansa2001
@hansa2001 3 жыл бұрын
Akki ඔයා සොබා සිලොන් acne night cream use කලානෙ. 4rever night cream use කලානෙ දෙකෙන්ම වඩා හොද results එකක් ලැබුන cream එක මොකක්ද කියන්නකො.plz reply කරන්න කො මගෙ සම oily මෙ දෙකෙන් ඔයාට හොදම එක මොකක්ද .
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
සොබා සිලෝන් එක ගොඩක්ම හොදයො නංගි ❤️
@sachikavi2529
@sachikavi2529 3 жыл бұрын
@@Lifewith_Peaches price kiyada
@dinudinu5764
@dinudinu5764 2 жыл бұрын
Anee akkiyoooo කුරුලෑ යන්න විතරක් cream ekak kiyannakooo
@sananiishora7815
@sananiishora7815 6 ай бұрын
Can you give the review about Biseka Night Cream? 🤗
@hirunilakshika
@hirunilakshika Жыл бұрын
අක්කියෝ මගේ මූන නන් සුදු යි ඒත් අත් කකුල් කලු වෙලා අවුවට පිච්චිලා වගේ හොද බොඩිලෝෂන් එකක් කියන්න කෝ ප්ලිස් අක්කියෝ
@ThatushiVishaka-gu4vc
@ThatushiVishaka-gu4vc Жыл бұрын
4rever fairness night cream eka dan sathiyak weno use karanna patan aran thama pithipalayak na
@madushanirusith9695
@madushanirusith9695 3 жыл бұрын
Thanks akkiyo. Hemadema pehediliwa kiyala denawata.
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ගොඩක් ස්තූතී නංගි
@suvidisiva7631
@suvidisiva7631 3 жыл бұрын
Akki oyage morning,9t routines gennako ane !😍😍
@nirogathejani8448
@nirogathejani8448 Жыл бұрын
මම ගොඩක් ස්තූතිවන්ත වෙනව නිවැරැදි ම review එකක් දෙනවට ❤ගොඩක් respect ❤️
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
අක්කෝ මං ඔයාගේ චැනල් එකට අලුත්... 👍👍
@sithmirathnayake3380
@sithmirathnayake3380 3 жыл бұрын
අක්කෙ ෆොරෙව නයිට් ක්‍රීම් එක ගාල නවත්තල ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකො. මූනෙ මතුවෙන චූටි චූටි බිබිලි නැතිවෙන එකක්. මං මාස 6ක් විතර මේ ක්‍රීම් එක යූස් කරා. දැන් නවත්තන්න ඕනෙ කියල හිතෙනව. චූටි චූටි බිබිලි වගෙ තියෙන්ව පේනව. මගෙ නෝමල් ස්කින් එකක් තියෙන්නෙ. කුරුලෑ ලප කැළැල් නැහැ. දිගටම ස්කින් එක පැහැදිලිව පැහැපත්ව පවත්වගෙන යන්න පුලුවන් විදියෙ ක්‍රීම් 1ක් කිය්න්නකො මට
@වාසනා-භ5ළ
@වාසනා-භ5ළ 3 жыл бұрын
Oyta reslt awe kochchara dawasakind
@user-uk3vy6bf5i
@user-uk3vy6bf5i 2 жыл бұрын
Oya sudu unda forever night ekta
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ස්බා සිලෝන් එකේ නයිට් ක්‍රීම් එක්ට චුටි බිබිලි නැතිවෙනවා
@dilinichandrika6224
@dilinichandrika6224 Жыл бұрын
Oya aththama kiyanwa 👌👌
@nethuhir9180
@nethuhir9180 Жыл бұрын
අනේ නෑ.... මේ cream එක ගොඩක් හොදය් නේ දවස් 3 වගේ මගේ face එකට ලොකු result එකක් අවා... Beach ගිහින් face එක කළු වෙලා හැම යන්න අරන් චොර වෙලා තිබ්බේ ඇත්තටම කිඋවොත් කළු වුණා එක සහ හමේ dry ගතිය නැති උනා දවස් තුනෙන් වගේ... හැබය් මම ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් නිසා මම දවල්ටත් මේ cream එකම use කලා මොකද කොහොමටත් මට sun block තියන cream use කරන්න බැ හරි අමරුය් දාදියය් අපහසුයි
@dilanimadushani8944
@dilanimadushani8944 11 ай бұрын
Oyata thiyenne koi wage skin ekakda
@nethuhir9180
@nethuhir9180 11 ай бұрын
@@dilanimadushani8944 mix skin ekak
@thakshilasewwandi6693
@thakshilasewwandi6693 2 жыл бұрын
Akki teenager combination skin ekakt hoda සැනෝදා ඩේ ක්‍රීම එකද ගානියර් ක්‍රීම් එකද නැත්නම් වියානා ඩේ ක්‍රීම් එකද
@suba7204
@suba7204 Жыл бұрын
Ganiyer eka hodai oil skin thiyena kenekta..mata dry skin thibbe mn dannethuwa gala mune pimples goda awa
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Eththa mama oya 2ma use kara wedak ne. 4 ever jarawak
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
Akke viana beauty serum ekai ponds bb cream eka genai review ekak dennako
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඉදිරියෙදි කරන්නම් ❤️
@mrmadushani8511
@mrmadushani8511 Жыл бұрын
Akke mn dark godak.mata muna pehepath wenna hoda naight cream ekak kiyannako
@w.m.g.hansika4059
@w.m.g.hansika4059 3 жыл бұрын
Goda kalekinne akkiyo.swaba ceylon aki kiwa wge niyamai acne marks hodatma adu una.thnx akkiyo.love u akki pana .bs akkiyo
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
තැන්කිව් නංගි ෆීඩ්බැක් එකට ❤️
@w.m.g.hansika4059
@w.m.g.hansika4059 3 жыл бұрын
🤗🤗🤗
@shashikalanayomi8490
@shashikalanayomi8490 4 ай бұрын
Mokkd cream eka
@thathsaranilukshi8028
@thathsaranilukshi8028 3 жыл бұрын
Akki.. mata thiyenne combination scen ekak.. mage mune podi podi seduru wage thiyenawa. Man godak reviews balala aroma magic brand eke. Grapefruit face wosh ekai.. dr rashel brand eke vitamin c jell ekai use karanna one kiyala theranaya kara.. akkii mata kiyannako e brand dekama hodai neda?..🤔
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
පොඩි පොඩි සිදුරැ තියෙන එක බොහොම සාමාන්‍ය දෙයක් නංගි.. එවා ස්කින් එකේ තියෙන්න ඕනා දේවල්.. ඒක නැතිකරගන්න ගිහින් මුණ විනාස කරගන්න එපා.. බ්‍රෑන්ඩ්ස් දෙකම හොදයී ඩොක්ටර් රශෙල් එකේ ඔරිජිනල්ස්ම ගන්න
@thathsaranilukshi8028
@thathsaranilukshi8028 3 жыл бұрын
@@Lifewith_Peaches thank you akki reply karata.... 😘
@thathsaranilukshi8028
@thathsaranilukshi8028 3 жыл бұрын
Aneee.. thank you akkii.. me product review eka ena kan balan hitiye..🙈😘
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
පරක්කු උනානේ ඒ උනාට 🙊❤️
@shaloshalomi2309
@shaloshalomi2309 Жыл бұрын
What about forever golden day cream? It's good or bad?🥺
@warathennawarathenna8621
@warathennawarathenna8621 3 жыл бұрын
Akki lapa kelel yana cream ekakuyi face wash ekakuyi kiyannako
@sanjeewaprbhath
@sanjeewaprbhath 2 жыл бұрын
මමත් ගානවා අක්කි අව්වට යන්නෙ නැත්තම් දවල් ට ගෑවට නමක් නැද්ද අක්කි ,එහෙම නැත්තම් ඔකෙ day creem එකත් ඔය creem eka wagemada akki
@dilithwlak5512
@dilithwlak5512 2 жыл бұрын
Aththama katha karanawa.thank you akki
@kalhariperera4360
@kalhariperera4360 2 жыл бұрын
Mata tiyenne oil skin ekak mune pimple enawa itin me cream eka mage skin ekata hodaida
@shalikaniroshani3295
@shalikaniroshani3295 3 жыл бұрын
Akkiyo godak kalekin nada.🙂🙂 Ane akki 4rever suncream eka hodaida akkiyo.mn mita kalin use krl na. Plzzzz reply krnnako.
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
අනෙහ් මම පාවිච්චි කරලත් නැහ් නංගි හැබැයි ජැනට්ලගේ එක හොදයි ❤️
@dilanimadushani8944
@dilanimadushani8944 11 ай бұрын
Ane akke dry skin ekata hodama creem ekak kiyannko eka eka creeem gala salli wiyadam karala epawela dannm
@samudrachandramalimanike3850
@samudrachandramalimanike3850 2 жыл бұрын
Aththa kiuwata godak pin
@SanduniPriyadharshani-nv1vd
@SanduniPriyadharshani-nv1vd Жыл бұрын
Eka nam aththa 😢
@ThatushiVishaka-gu4vc
@ThatushiVishaka-gu4vc Жыл бұрын
Night cream eka belleth use karanna puluwanda
@bhagyaranathunga9692
@bhagyaranathunga9692 2 жыл бұрын
Akki use karala tiyena 💄 eka mokakd?
@danushkasandamali6299
@danushkasandamali6299 10 ай бұрын
Dan 750i meka aththatama podi e cream ekak eke bageyai thiyenneth 🥺 aparade
@dewminisansala4743
@dewminisansala4743 11 ай бұрын
Akke hodha night cream ekak kiyannako
@ahasnaminuki2918
@ahasnaminuki2918 3 жыл бұрын
Thank you akke ❤
@udenipriyangika4264
@udenipriyangika4264 3 жыл бұрын
Akki 4rever five minit cleanup eka daily usekarata kmknadda? Mn job ekak karana kenek. Oily skin ekak thiyenne mta. Nitarama kunu duwilla nisa pimples enna balanawa.
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
හැමදාම එපා දවස් තුනකට සැරයක් කමක් නැහ්
@ChathuraSadun-or2dp
@ChathuraSadun-or2dp 10 ай бұрын
Akke oil skin ekak thiyena kenkuta forever ek tree tree oil face cream ek hodida
@vishnumotors607
@vishnumotors607 3 жыл бұрын
Swabha ceylon night cream ekada Naiveherbs night cream ekada jovees pigmentation cream ekada wada hoda
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ජෝවීස් නයිව්හර්බ්ස්ස් පාවිච්චි කරලා නැනේ මම්
@kaveeshakavindi880
@kaveeshakavindi880 Жыл бұрын
@@Lifewith_Peaches akka mage nalale kammul දෙපැත්තේ chuti bibulu thiyenawa mona de karath adu wenna ne .oil skin ekak thiyenna .den pimples thiyenawa .ane please cream ekk kiynn ko akke hoda
@dominirajapaksha2884
@dominirajapaksha2884 3 жыл бұрын
Thank you akka ..aderei
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ආදරේ ❤️
@user-tp9kl2iz4d
@user-tp9kl2iz4d Жыл бұрын
Nangi mata hoda pahapath samak labaganna hoda prudact ekak kiyannako
@devminiperera4013
@devminiperera4013 3 жыл бұрын
Issrhta body lotion reviews oni akki....🥰
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව් එකක් එන්න තියෙනවා මේ සතියේ ❤️
@troll2637
@troll2637 2 жыл бұрын
Vitamin B3 කියන්නේ niacinamide. Vitamin A (A1) කියන්නේ retinol. No offense but you should do some more research before doing cosmetology reviews. Not doing so makes word/review questionable. Peace. ✌🏼
@thathsaraniudayakumari1673
@thathsaraniudayakumari1673 2 жыл бұрын
eththama kiyanawa oya eka godak hodai
@TharushiDananjali
@TharushiDananjali Жыл бұрын
Akke muna pahapth wen night cream akk kiynnko bleching nti
@wijesundarawkramashinha1194
@wijesundarawkramashinha1194 Жыл бұрын
අක්කි පිම්පල් කලු පැල්ලම් වලට මේක හොදද
@nisansalaruwani1232
@nisansalaruwani1232 Жыл бұрын
පිම්පල් තියෙන skin එක මේ cream එක හොද නැද්ද
@nilminiwijesinghe4373
@nilminiwijesinghe4373 Жыл бұрын
Thanks.
@ravidu2289
@ravidu2289 2 жыл бұрын
4ever gold body lotion eka nam best meka nam danne na gala balanna one
@indikaindika3093
@indikaindika3093 3 жыл бұрын
Akki mama gril me aiyage phone eka mata hoda day creams ekak kiyannako sri lankan nishpadanayk .
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
සැනෝදා ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම්
@salika8791
@salika8791 2 жыл бұрын
Cosmo cream eka Hodai da Kinnako akke
@gmpadmaperuma3798
@gmpadmaperuma3798 2 жыл бұрын
Mekata oily skin ayata pimple ewida?
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Naive herbs review karanna koo
@deepasandamali5138
@deepasandamali5138 11 ай бұрын
Itn ane result tyenaakaka review akak dennako
@Ers6803
@Ers6803 Жыл бұрын
Bleaching තියෙනවාද මේ cream එකේ
@githmikawi200
@githmikawi200 3 жыл бұрын
Akki janet eke face wash,srub,pac ganath krnnko
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම කරමු ❤️
@chathushikavindya8804
@chathushikavindya8804 3 жыл бұрын
Ada lssni akki.❤️ video dannko akki godak dws nathuw htya ne oya
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව්නේ කාලෙකින් මේ දැම්මේ දැන් නම් දිගටම දානවා නංගි විඩියෝස් ❤️
@vijethungajayathissa9709
@vijethungajayathissa9709 Жыл бұрын
Akki me night cream eka pimpal adu venavada
@nethukidahamsa6959
@nethukidahamsa6959 2 жыл бұрын
Akke 4rever sun crem eka hodayda
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Thank u. mama a,pura 4rever ref.tnk promot kalata.
@nimnilankage976
@nimnilankage976 3 жыл бұрын
කාලෙකින් අක්කි ඔයාව දැක්කේ.. ඔයාගේ වීඩියෝ එකක් හැම සතියෙම දාන්නකො ආසයි බලන්න..❤❤
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
දාන්නම් නංගි ❤️
@sandu2673
@sandu2673 3 жыл бұрын
Thanks honey 🌿
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
❤️🤗
@DineshaArunika
@DineshaArunika 8 ай бұрын
Mama eka use kara matanam kisima wenasak na hamoma kalu wela kiyanawa
@vijitharenuka
@vijitharenuka 10 ай бұрын
Akke meke mila kohomada ane mila mata kiyanawada
@nadeekasamanmali4208
@nadeekasamanmali4208 Жыл бұрын
Akki meka digatama us karanna onada aniwaren
@prabhathlakmal1429
@prabhathlakmal1429 2 жыл бұрын
akke me cream aka mama me lagadi pawichchi karanna gaththe meka hodaida.
@sahelgamage5652
@sahelgamage5652 2 жыл бұрын
අක්කෙ මන් ඔක දැන් දවස් දෙකක් ගෑවා බිබිලි වගයක් දාල චූටි චූටි දැන් නැවැත්තුවොත් කලු වෙයිද හුගක් දවස් දෙකයි ගැවේ තවම
@hashi591
@hashi591 3 жыл бұрын
Akki aroma magic cream eka gnn nne,eyl kiynw eka dan en nallu,anee ekk a gnna widihk kiynnko akke
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ෆැන්සි පොයින්ට්ස් වැල්ලවත්ත ග්ලැමරස් දෙහිවල ඕනම සවීණා එකකින්
@amaaga1223
@amaaga1223 10 ай бұрын
Uparima davas 3i geve 😢ane mge munat mokaddo ekak vela gya. Mn neveththuva 😢
@anjalikawshalya939
@anjalikawshalya939 10 ай бұрын
මන් මාස දෙකක් වෙනවා ගාලා කුරුලෑ නම් අඩු උනා
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Oya 2 ma Mama use karaa . Wedak nee
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මේ cream eka hode ne. Veniwal scrab එකත් හොද නැහැ .
@tharuwaaa...........
@tharuwaaa........... Жыл бұрын
Lia night cream eka hodaida 🥺
@gayaniadikari4005
@gayaniadikari4005 3 жыл бұрын
Akke pimple marks wlta hoda cream ekk kiynko .loku udawak😍😍😍😍
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ක්‍රීම් එක්කින් එවා අඩුවෙන්නෙ නැහ් නංගි.. සැනොදා ෆේස් පැක් එක ට්‍රයි කරන්න ගිඩක් හොදයි.
@gayaniadikari4005
@gayaniadikari4005 3 жыл бұрын
@@Lifewith_Peaches hari thanks akke😍😍
@kavindhya125
@kavindhya125 2 жыл бұрын
Jovees grape face wash eka hodai...ekata adu wenw dr..
@Rose-r8m
@Rose-r8m Жыл бұрын
4rever alo gel ek hodada
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 3 жыл бұрын
අනෙ අක්කි හොද නයිට් ක්‍රිමි එකක් කියන්න කෝ ප්ල්ස් රිප්ලයි එකක් ඔින
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ඇරෝමා මැජික් නයිට් ක්‍රීම් එක ගොඩක් හොදයි
@rashmibasnayaka5843
@rashmibasnayaka5843 3 жыл бұрын
Akke oy swbha celyon product akt use krnwd eket videio akk tiynwne
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
මන් රිවිව් එකක් කරද්දි අවම මාසයක් පාවිච්චි කරනවා..
@roshikadilhani2511
@roshikadilhani2511 2 жыл бұрын
Me creme ake day creme aka hodaida
@dinushalakmali3003
@dinushalakmali3003 9 ай бұрын
Akke oya monad ganne
@SanduniPriyadharshani-nv1vd
@SanduniPriyadharshani-nv1vd 11 ай бұрын
Akke පොඩි පොඩි බිබිලි නැතිවෙනවද 😢
@udeshikamadhushani672
@udeshikamadhushani672 4 ай бұрын
Masayakwath use karanna puluwanda
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 ай бұрын
එකදිගට නම් බෑ 😁
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
akke acne scars tynw mg mune tikk chuty chuty bibilith tynw oka gewata kmk nedda
@chandralathasubhasinghe1541
@chandralathasubhasinghe1541 Жыл бұрын
Tanikara boru kiyanne.owa bisnas
@mohamedashan3210
@mohamedashan3210 3 жыл бұрын
Vendol brand eke ena product cream revirew pls...normal price thamai
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
වෙන්ඩෝල් මම පාවිච්චි කරලා නැහ්.. බලමු ඉස්සරහට ❤️
@mohamedashan3210
@mohamedashan3210 3 жыл бұрын
@@Lifewith_Peaches bt normal price range thamai 9t gel eka gaanawa hodai pls review
@uhshammi2576
@uhshammi2576 2 жыл бұрын
Akki mta oil skin akak mta hoda night cream akak kynko
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ඇරෝමා මැජික් එකෙ නයිට් ක්‍රීම් එක ගන්න
@uhshammi2576
@uhshammi2576 2 жыл бұрын
Thankyu akkiyoo
@mohamedashan3210
@mohamedashan3210 3 жыл бұрын
Ayurica review pls
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Never heard it before
@dilhani4260
@dilhani4260 3 жыл бұрын
Ane akka mage thol godak kalui wiyali iri thalala wge. Mt hoda lip blam ekak kiyannakoo plzzzzz
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
මට ඔය ප්‍රශ්න ටිකට නම් ලිප් බාම් එකක් රෙකමන්ඩ් කරන්න අමාරයි.. මී පැණ් ගාලා බැලුවද?
@nihalchanrasena6324
@nihalchanrasena6324 Жыл бұрын
Mage mune pimpl goda🥺 ane hoda krim ekk kiyanko akki oyage nb eka denko🥺
@sadunikawshalya6751
@sadunikawshalya6751 3 жыл бұрын
Akka oriflam night cream ganath kiyanna kooooooooooo
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඉස්සරහට බලමු නේ ❤️
@ආක්ෂාදේදුනී
@ආක්ෂාදේදුනී 3 жыл бұрын
ගොඩ කාලෙකින්😁අක්කි හොදම cream එක සැනෝදද, 4reverda, aroma magicද?
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
පිම්පල්ස් තියෙනවනම් සැනෝදා නැත්නම් ඇරෝමා මැජික් ෆොරෙවර් මන් රෙකමන්ඩ් කරන්නැඃ
@vichithrashyamali6444
@vichithrashyamali6444 2 жыл бұрын
Natural gold fairness night cream eaka hodaida
@sasiniishara358
@sasiniishara358 2 жыл бұрын
Vedio ekata thanks akki❤️
@gayaniadikari4005
@gayaniadikari4005 3 жыл бұрын
Akke herb line perduct gena reveiw ekk krnnko .😍😍😍
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
හරි අපි කරමු ❤️
@gayaniadikari4005
@gayaniadikari4005 3 жыл бұрын
@@Lifewith_Peaches 😍😍
@chandranijayasrkara-hn6hz
@chandranijayasrkara-hn6hz 8 ай бұрын
Mila kiyada
Best Night Cream
8:10
Gangu With Beauty Tips
Рет қаралды 64 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 58 МЛН
Best whitening night creams srilanka
8:45
Gangu With Beauty Tips
Рет қаралды 95 М.
4rever 5 Minutes Venivel Clean-up/MY HONEST REVIEW
11:07
Ashi Beauty
Рет қаралды 21 М.
4rever Gold Range එකට සුදු වෙනවද?
3:36
4rever Skin Naturals
Рет қаралды 100 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН