Viyali | වියළි | Episode 25 - (2024-08-10) | Rupavahini TeleDrama

  Рет қаралды 216,571

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 387
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 2 ай бұрын
අම්මා තාත්තාගේ ආදරය, රැකවරණය නොලැබූ දරුවන්ට ස්වභාවධර්මයෙන් වත් අනතුරක් නොවේවා..ආරක්ෂා වේවා..💜️💜️
@SandyaJayasuriya-e5k
@SandyaJayasuriya-e5k 2 ай бұрын
@ملكه-ت2ص5ف
@ملكه-ت2ص5ف 2 ай бұрын
අනිවාර්යෙන් ❤
@bhbh-wv2ht
@bhbh-wv2ht 2 ай бұрын
❤❤❤❤❤❤
@sandyasiromi9489
@sandyasiromi9489 2 ай бұрын
ඇත්තමයී අනේ මගේ ත් දරුවෝ දෙන්නා දාලා රට රට ආවේ 😢😢😢
@kumudukumudu6367
@kumudukumudu6367 2 ай бұрын
❤❤❤❤❤❤
@Nethu-q6r
@Nethu-q6r 2 ай бұрын
සුපිරි කතාව ,ගොඩක් වටිනවා කියන අය කෝ
@KumariKumari-ex7np
@KumariKumari-ex7np 2 ай бұрын
වියලි බලන්න සෙනසුරාදා වෙනකම් බලන් ඉන්න අය කෝ❤
@gayangamage7358
@gayangamage7358 2 ай бұрын
😊
@mangaladissanayake4551
@mangaladissanayake4551 2 ай бұрын
ow, mamath ehemai.❤
@PrasathChathuranga-c4p
@PrasathChathuranga-c4p 2 ай бұрын
@Thilak-l9w
@Thilak-l9w 2 ай бұрын
Egilla gahannada
@KamalNalinda-q2f
@KamalNalinda-q2f 2 ай бұрын
@madushisenusan9069
@madushisenusan9069 2 ай бұрын
ගොඩාක් ස්තූතියි. තාමත් රසවින්දනයක් තියෙන අපි වගේ මිනිස්සුන්ට මේවගේ කතා වල ජීවත් වෙන්න අපිටත් ඉඩක් තියනවට. අරුමෝසම් නෑ, ලොකු ලොකු වාහන නෑ. ජීවත් වෙන්න අරගල කරන මිනිස්සු විතරයි ඉන්නෙ. අර නයනතාරාලා කොහොම සම්මාන ගත්තද මන්දා මේවා එක්ක බලද්දි. හොදම දේ අපි පොඩි කාලෙ ඉදලා අපිට දුන්නෙ ජාතික රූපවාහිනිය ❤❤❤ .තාමත් එහෙමයි.
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 2 ай бұрын
මේ ටෙලිනාට්‍යය ගීතයට සම්මානයක් අනිවාර්යයෙන්ම ලැබේවි..🌷
@wasanawasana2412
@wasanawasana2412 2 ай бұрын
සතියේ දවස් වල පාර කුරැල්ලෝ බලලා සති අන්තයේ වියළි බලන්න ආව යාලුවො ඉන්නවා ද...❤❤❤
@DarshaniDarshani-zh5em
@DarshaniDarshani-zh5em 2 ай бұрын
Yes
@shandisanayake3643
@shandisanayake3643 2 ай бұрын
Yes
@SisiraWickramage-ct5kt
@SisiraWickramage-ct5kt 2 ай бұрын
ඔව් නොයිවසිල්ලෙන්
@Jagathkandy
@Jagathkandy 2 ай бұрын
Yes
@PiyojaGajanayaka
@PiyojaGajanayaka 2 ай бұрын
Yes
@chamaraproyadarshana2355
@chamaraproyadarshana2355 2 ай бұрын
මo ටෙලි නාට්‍ය බලන කෙනෙක් නෙවේ.එත් මේ නාට්‍යයේ කොටසක් FB එකෙන් දැකලා පට්ට ආස හිතුනා.අද දවසෙම පසුගිය කොටස් සෙරම බැලුවා සුපිරි පරි කතාවක්.
@MelaniMelani-y2u
@MelaniMelani-y2u 2 ай бұрын
❤ ow. mamath
@Ruby_jensetterv
@Ruby_jensetterv 2 ай бұрын
me too
@saduniimalka7932
@saduniimalka7932 2 ай бұрын
Math
@ayomimadu8523
@ayomimadu8523 2 ай бұрын
මමත්
@anushadamayanthi7972
@anushadamayanthi7972 2 ай бұрын
අපිත් එහෙම දැකලා තමයි මේකට ඇබ්බැහි වුනේ
@WasanthiHenarath
@WasanthiHenarath 2 ай бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ ආදර්ශමත් කථාවක් සමිමාන ලැබෙන්න ඕන කථාවක් ❤
@cutecrafts1856
@cutecrafts1856 2 ай бұрын
බලා හිදීමත් ප්‍රේමයක් කියලා හිතාගෙන සෙනසුරාදා වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්න මං
@keshaniwijithananda7119
@keshaniwijithananda7119 2 ай бұрын
හ්ම්
@Sj_Sparrow
@Sj_Sparrow 2 ай бұрын
මාත්🙋‍♀️😹❤
@himayahimayabhashinee5590
@himayahimayabhashinee5590 2 ай бұрын
ස්තූතියි චන්දන ඉරුගල්බන්ඩාර මහත්මානනි, කලූගේ චරිතය වෙනුවෙන් ඔබ ගේ තෝරාගැනීම( අකලන්ක)
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 ай бұрын
සති අන්තය එනකන් බලන් ඉන්නෙ.වියලි බලන්න.
@lathalatha496
@lathalatha496 2 ай бұрын
මිනිසා කියන සතා තමයි විශ්වාශ කරන්නම බැරි 😊
@surekaolsen5748
@surekaolsen5748 2 ай бұрын
Ekanam eththa
@surekaolsen5748
@surekaolsen5748 2 ай бұрын
Ekanam eththa
@madusanjana7855
@madusanjana7855 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@Kumari-rl7nr
@Kumari-rl7nr 11 күн бұрын
අපෝ එ්කනම් ඇත්ත සත්තුත් විශ්වාස කරන්න පුලුවන්. මිනිසා කියන්නෙ සර්පයෙක් ලග ඉන්න අය තමයි දරුනුම.
@gimhanikendawala9472
@gimhanikendawala9472 2 ай бұрын
මිනිස්සුන්ට ආශාවන් හැගීම් වෙනුවෙන් මේ තරම් ජරා වැඩ කරන්න පුළුවන් ද කියලා හිතෙනවා...
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Ashawanta wahal wena nisane Afa samajaye godak Ahinsaka diyaniwarunta Athawara wenne.wishama samajaya😢😢😢😢
@madushankajayadewa2607
@madushankajayadewa2607 2 ай бұрын
"අබේරත්නව දැක්කද? " "අපි කව්රුවත් ඌව හරියට දැක්කේ නෑ " මාර talk දෙන්නෙ ඒ සීයා නම් 😄
@wasu..6104
@wasu..6104 2 ай бұрын
වියලි බලන්න සෙනසුරාදා වෙනකම් බලන් ඉන්න බැරි අය ඉන්නවා ද මම වගේ...😔
@dilankarajapaksha7935
@dilankarajapaksha7935 2 ай бұрын
අම්මා කියන නමටත් කැලලක් මේ කලු මහත්තයාගේ අම්මා..රෙද්ද මොනවද ඔච්චර හන්ගන් දුක් විදින්නේ..කියලා දැම්මා නම් ඉවරනේ..කරුමේ යකා ඇවිස්සෙනවා මේවා දකිද්දි😢
@YamunaYamuna-vc6qe
@YamunaYamuna-vc6qe 2 ай бұрын
වියළි හරිම ලස්සන කතාව
@sssddd4854
@sssddd4854 2 ай бұрын
මානික්කාවත වගේම මේ කතාවත් හරීම ලස්සනයි. රගපාන නලු නිලියෝ හැමෝම දක්ෂයි.
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 2 ай бұрын
මෙහෙම කිරි අම්මෙක් දැක්කමයි මම. අපේ කිරි අම්මලා ඒකට. 😂
@VG11779
@VG11779 2 ай бұрын
ඇත්තටම මේ කලුගෙ තාත්තා කියන්නෙ තිරිසන්ම චරිතයක්. අහිංසකයෙක්ව ලෙඩෙක් කලා
@තිසරි33
@තිසරි33 2 ай бұрын
තිරිසන් මිනිස්සු ඉන්නෙ අපි ලග ඉන්න ලගින්ම ආශාය කරන මිනිස්සු
@UmeshTipin
@UmeshTipin 2 ай бұрын
කතාවේ කලුවයි මාලායි සුපිරි ඇක්ටින් තාත්විකයි❤❤❤❤❤❤❤❤❤❤❤
@ahimali422
@ahimali422 9 күн бұрын
කලුවගෙ රගපෑම අති විශිෂ්ඨ යි..ඒව ගේම කලූගෙ කටහඬ ත් හරිම ලස්සනයි
@PramodyaPrasadi
@PramodyaPrasadi 2 ай бұрын
කලූ බත් එක තියලා නැගිට්ලා යද්දි පපුව පැලෙන්න ආවා 🥺💔
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 ай бұрын
දැන් මේ මාමා කාරයා හොදටම වැඩි මම වගේ නම් ඔච්චර ඉවසන්නෙ නැ මු කතා කරන්නේ හරියට ගැනිට කතා කරනවා වගේ පරයා .අර ඉන්ෂුවරන්ස් කාරයටත් මු මොකක් හරි ගෙමක් දුන්නා ද දන්නේ නැ
@MooorzanSrilanka
@MooorzanSrilanka 2 ай бұрын
කියලා වැඩක් නෑ ගැනී වාගේ දෙනවා මම එහෙමනම් මුණ මැදට ඩොන් ගාල
@rupavahinisports2619
@rupavahinisports2619 2 ай бұрын
@@MooorzanSrilanka
@rupavahinisports2619
@rupavahinisports2619 2 ай бұрын
😛
@danuranavien2782
@danuranavien2782 10 күн бұрын
මාරම ලස්සනයි මෙ කාතාව ❤
@fathimafathima7936
@fathimafathima7936 2 ай бұрын
මේ කථාව මාර ලස්සනයි හිතට දැනේනවා
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
මු මෙි කොල්ලවද අර ගේකට දමල දොර වැහුවෙි මෙි මිනිහ කරන අපරාධ අහුවෙන්න ඔිනි
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Me miniha hema nattsykma enne genunta karadara krna charitmi
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Mala perethayek gaanu passe watuna
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
පොහොට්ටුව හතරට කැඩුන නිසා ගම්වල ජනතාව දහස් ගණන් සජිත්ට එකතු වෙනවා......මේ අනුව සජිත් චන්ද 60%ක් ගන්නවා....ඉතිරි 40% අනිත් අය බෙදාගනී ..
@padminijayamanna1799
@padminijayamanna1799 2 ай бұрын
මටත් ආශයි ඒවගේ පැල ජීවත් වෙන්ඩ 😊
@tashantashan4384
@tashantashan4384 2 ай бұрын
😂😂
@nadeeraperera6269
@nadeeraperera6269 2 ай бұрын
අම්මෝ අලි 😣😣
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Matath🎉❤❤
@renushyamali8308
@renushyamali8308 2 ай бұрын
නයෝමි මෝඩ නෑ.එයා දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා.ඒකි අහු වෙන් නෑ ඒවට.මට දුක නාකි වෙලත් ආච්ච්ට නොතේරෙන එක
@තිසරි33
@තිසරි33 2 ай бұрын
ආච්චි හොද පිමි අල්ලපු කෙනෙක් වගේ
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 2 ай бұрын
අපි කවුරුත් එක එක වෙනස් විදිහට හොයන්නේ ආදරේ ..ඒ ආදරේ නිසාම අපි මැරෙනකම්ම ජීවිතේ ජීවත් කරවනවා....මේ අපේ අපේම කතාවක්...❤❤❤❤
@keshaniwijithananda7119
@keshaniwijithananda7119 2 ай бұрын
Saththakinma.. nolabenneda eyamaya. Sasare hati emaya...
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 2 ай бұрын
@@keshaniwijithananda7119 ඇත්තටම ඔව් මැණික
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 ай бұрын
මේ අහිංසක කෙල්ල ,ඔලුව පාවිච්චි කරල වැඩ නොකොලොත් ඔයයි ඔයාගෙ මුලු පවුලමයි ඔය නාකි මාමා විනාශ කරයි.
@bhbh-wv2ht
@bhbh-wv2ht 2 ай бұрын
❤❤❤❤❤❤
@chinthakasampath7502
@chinthakasampath7502 2 ай бұрын
Yako me telinattiyak.. un ragapanne pitapathata අනුව
@Thushara1056
@Thushara1056 2 ай бұрын
Mu innema walaththa charitha walata 😂😂😂
@Sswert-h7j
@Sswert-h7j Ай бұрын
Yako me telinattiyak.. un ragapanne pitapathata අනුව
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
මෙි කෙල්ල මෙච්චර මෝඩද මෙි මිනිහ මොකාටද එන්නෙ කියල තෙරෙන්නැද්ද ඇයි පොලිසියට නොයන්නෙ තාම මුව විස්වාස කරනවනෙ
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 ай бұрын
මේ කතාව එපාවෙනම කෑලී ටික
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 2 ай бұрын
කෙල්ලට බැනලා වැඩක් නෑ..ටෙලි නාට්‍ය පිටපතේ විදිහට තමා එයා රඟපාන්නේ
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
ඇත්ත ඒත් තරහ එනව මෙි නාකිය ගැන
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
නිලමෙ තාත්තා ගෙ චරිත ය පිලිකුල්
@Rough.91
@Rough.91 2 ай бұрын
E kiynne acting maru kiyana eka😂❤
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 2 ай бұрын
Hmmm
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒක ඇත්ත අප්පිර්යි
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 ай бұрын
සරත් කොතලාවලගෙ රගපෑම සුපිරි ඒකයි එහෙම හිතෙන්නේ ❤
@SamarasekaraVijitha
@SamarasekaraVijitha 2 ай бұрын
බලපු ලස්සනම කතාව ❤️❤️❤️❤️
@anuu19
@anuu19 2 ай бұрын
මොකටද කරන්න ඉන්න හැමදේම මෙ මිනිහට කියන්නෙ නයෝමි.. ඌට නොකියා පොලිසි ගියානම් ඉව⁣රනෙහ්..අම්මටත් පනිවිඩෙ කිව්වද කියල සැක නම් නයෝමිටම පුළුවන් නෙහ් පනිවිඩයක් යවන්න විහින් අමාරුවෙ වැටෙනවා.. මේක කතාවක් වුනත් ඇත්තටම මෙහෙම වෙන ගැනුලමයිනුත් ඇති ..නොතේරුමකම ද මොකක්ද කියල තේරෙන්නැ.. අපරාදෙ ජීවිත.
@Sj_Sparrow
@Sj_Sparrow 2 ай бұрын
අනේ හත්තිලව්වේ සතියම දාපියකෝ මේක😹නෑ මේ...සතියක් යනකම් බලාගෙන ඉන්න බෑ අප්පා...හරියට නින්ඳක් යන්නෙත් නෑ😹💔
@DilanthiSilva
@DilanthiSilva Ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉
@twentyabc2751
@twentyabc2751 2 ай бұрын
අම්මො කන වෙලාවට තිරිසෙනෙකුටවත් බනින්න හොද නැහැ අනෙ කලුට හොදට හරියන්න ඕන වපුරන හේන සරුවෙන්න ඕක මහ එකාට උණ ගැනෙන්න
@pasindulakshan-cx6vk
@pasindulakshan-cx6vk 2 ай бұрын
kaluge thaththa kauruwenna puluwanda
@nilmini8011
@nilmini8011 2 ай бұрын
Thank ❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
අබේරත්න ට ඉන්න නලුවා ට ලැබෙන්නේ පිස්සු චරිත මයි, 👍👍👍 සුපිරි පිරි , කී නාට්‍ය , ගිරිදේවි නාට්‍ය , වියලි නාට්‍ය ,
@InoshasKarunarathne
@InoshasKarunarathne 2 ай бұрын
නෑ මාණික්කාවත එකේ එයා හොඳ ගොවියෙක්
@manelparera
@manelparera 2 ай бұрын
තප්පරයක් දෙන්න එකේ හොද චරිතයක් කෙරුව
@NagodavithanageSanjeewa
@NagodavithanageSanjeewa 2 ай бұрын
සමන්ත මහත්තමයා තමයි මේ කතාවේ රචකයා
@NagodavithanageSanjeewa
@NagodavithanageSanjeewa 2 ай бұрын
👍👍
@InoshasKarunarathne
@InoshasKarunarathne 2 ай бұрын
@@manelparera එතනදිත් මෝඩයා වගේ ඉඳලා ලොකු සපෝර්ට් එකක් දුන්නා
@KasunMadusankq
@KasunMadusankq 2 ай бұрын
පොලිසිය ට පලයන් කෙල්ලෙ.
@vishwadushsanatha7311
@vishwadushsanatha7311 2 ай бұрын
Yanna
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Okma unta passe yida dnne na
@lathikawasanthi8909
@lathikawasanthi8909 2 ай бұрын
ලස්සනයි අදත් ❤
@pudumatvtv4051
@pudumatvtv4051 2 ай бұрын
කතාව ගැන කියන්න දෙයක් න්ම් නැ අදත් සුපිරි කතාව ❤❤
@thusharamuthu1009
@thusharamuthu1009 2 ай бұрын
තවම මේකෙ නයෝමිලගෙ කතාවෙයි කලුවලගෙ කතාවෙයි සම්බන්ධය තේරෙන්නෑ . ඒ කතා දෙකක්ද නැත්තං පස්සෙ සම්බන්ධයක් වෙනවද ඉඟියක්වත් නෑ නේද ?
@dmrcdhilhari2346
@dmrcdhilhari2346 2 ай бұрын
ඒ කෙල්ල එක්ක යාලු වෙනව කලුවගෙ අයිය.. මන් දැක්ක fb එකේ පොඩි කොටසක තිබ්බ එහෙම
@Sugar_crush.93
@Sugar_crush.93 2 ай бұрын
නයෝමිගේ තාත්තගේ නංගි තමයි කැලේ ඉන්නේ මාලා.කලූට සෙට් වෙයි ඊට පස්සෙ කතාව වෙනස් වෙයි
@dmrcdhilhari2346
@dmrcdhilhari2346 2 ай бұрын
@@Sugar_crush.93 කලූට සෙට් වෙන් නෑ 😁 කලූගෙ අයියත් එක්ක යාලු වෙන්නෙ. මන් දැක්ක පොඩි කෑල්ලක් ☺️
@thusharamuthu1009
@thusharamuthu1009 20 күн бұрын
@@dmrcdhilhari2346 ඔයා කියපු එක තමයි වෙලා තියෙන්නේ 👌
@hcola8515
@hcola8515 Ай бұрын
Me vage Katha balanna. Kochcara. Asada hamoma puduma daksayo❤❤❤❤❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 ай бұрын
ලස්සනයි කතාව ❤
@noorrm5406
@noorrm5406 2 ай бұрын
හිනා කනවා ලගදිම
@roshaniwadiga6886
@roshaniwadiga6886 2 ай бұрын
mama hethuweth dan gahai dan gahai kiyala 😅
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh 2 ай бұрын
නව කතාවට වඩා ටෙලි නාට්‍ය පිටපත ගොඩක් වෙනස් මුලින් නව කතාව කියවලා පසුව නාට්‍ය බලනකොට තරහකුත් එනවා රඟ පෑම් සුපිරි ඒ උනාට නයොමිගේ පවුලේ කොටස් විකෘති වෙලා
@KumuduniKavii
@KumuduniKavii 4 күн бұрын
❤❤❤❤❤
@nadeesilva2561
@nadeesilva2561 2 ай бұрын
ඇත්තම කතාව 60 දශකෙ බහුතරයෙක ඉහේ කෙස් පැහිලා තියෙන්නේ අකලට....අපේ සමහර දෙමව්පිය කාණ්ඩත් ඒකට අයිති..ඒ මිනිස්සු ගන්න සමහර තීරණ වල වගකීම් ඒ මිනිස්සුන්ටවත් ගන්න බෑ.නයෝමිලගෙ තාත්තලා,ආච්චිලා,කලුගෙ අම්මලත් අන්න ඒ සෙට් එකේ..
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 ай бұрын
බත් කනකොට බල්ලෙකුටවත් බනින්න ගහන්න එපා කියල අපේ දෙමවිපියන් අපිට කියල දීල තියෙනව. මේ කතාවෙදි උනත් ඒ දරුව බත් එක තියල යද්දි මගේ බඩ පපුව දාල ගියා. පවි කලූ පුතේ ඔයාට වරදින්නෙ නෑ.
@Mandara-HNDE
@Mandara-HNDE 2 ай бұрын
එන්නෙ එයාගෙ ඇස් දෙක බලලා යන්න❤❤❤❤ අකලංක.. හැබෑ දක්ශයෙක්🎉
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 ай бұрын
මම නම් අර බත් පිගානෙන් ගහනවා මුහුණ ට කුඩුවෙන්න.
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q 2 ай бұрын
ලස්සනයි වියලි 🥰🥰🥰🥰🥰
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
Mage asama kathawa godaaak lassanai.....❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
කාමයේ තරම, මිනීකීයක් මරයිද 😮😮😮
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
කියල වැඩක් නෑ අනික ඒ කෙල්ලත් සද්ද නැතුව ඔහේ ඉන්නවා
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 2 ай бұрын
Hari lassana kthawak ❤❤❤❤
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 17 күн бұрын
"අබේරත්නව දැක්කද..?" "අපි කවුරුත් ඌව හරියට දැක්කෙ නෑ.."
@shashisweerathunga364
@shashisweerathunga364 2 ай бұрын
ඇබ්බැහි වෙලා ❤❤❤
@ChamariAtapattu-i9y
@ChamariAtapattu-i9y 2 ай бұрын
මේ කතාව මෙහෙම බලලා වැඩක් නෑ.එක හුස්මට බලන් ඕන...
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 2 ай бұрын
Me katawa wadath alankara wenne me getayen..eka hare amutui..kaluge henage ragapam wadath sartakai..❤️❤️❤️
@shiromichamika6169
@shiromichamika6169 2 ай бұрын
ආසාවෙන් බලන කතාව ❤❤❤
@anomajayanthiranpatidewage2646
@anomajayanthiranpatidewage2646 2 ай бұрын
Harima lassanai ❤️
@susanthaathapatthu6996
@susanthaathapatthu6996 2 ай бұрын
මගේ ආසම කතාව❤
@r.adikaram30
@r.adikaram30 2 ай бұрын
මේ අම්මාගේ රඟපෑම් හරිම තාත්විකයි.
@LovelyCityMap-wn6yy
@LovelyCityMap-wn6yy 2 ай бұрын
@RanjaniAbeysinghe-b4x
@RanjaniAbeysinghe-b4x 2 ай бұрын
Maha polawe yatharthaya thank you
@hawatalk07
@hawatalk07 2 ай бұрын
ඇත්තටම වෙන කතා ඉතින් මේවා ❤
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
මේ ගොන් ආච්චි නිසා මේ අහිංසක කෙල්ලගේ ජිවිතේ ව්නාස වෙනවා මේ ගොන් ආච්චි වයසට ගිහිල්ලත් තාම මනුස්සයෝ අදුරන්නේ නැහැ නයෝමි පව්
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Aneda kyne me nakicchi ilngta setta kocchi wenne
@warunifernando9015
@warunifernando9015 2 ай бұрын
😂😂​@@chamaripeiris8662
@mayurihapuarachchi1003
@mayurihapuarachchi1003 2 ай бұрын
🎉🎉🎉
@Anushaanuanu-sk9rw
@Anushaanuanu-sk9rw Ай бұрын
Mamath ehemaii
@DamayanthiKumariKumari
@DamayanthiKumariKumari 2 ай бұрын
හරි ෂෝක් පවුලෙ කෙනෙක් අතුරුදහන් උනාම පොලිසියට නොයා ඔහොම ඉන්නෙ මොන ලෝකේ උන්ද 😂
@studiopreethi6830
@studiopreethi6830 2 ай бұрын
🙏🔥
@ChamilaChamila-t3y
@ChamilaChamila-t3y 2 ай бұрын
Kiriamma tath devi pihitai.😢
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 2 ай бұрын
Heenage charithaya niyamai. Lassana kathawak.
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 2 ай бұрын
Daruwek kana ekata banina me wage thirisannu innawa
@chamalkumara606
@chamalkumara606 2 ай бұрын
නායෝමි අරු 🐓 කියලා දැනගෙන ඔහේ ඌ අස්සේ වාඩිවෙලා ඉන්නවා
@NalakaDenipitiya
@NalakaDenipitiya 2 ай бұрын
සරත් චන්ද්‍රසිරි ගෙ පැනලා ගිය නංගි තමයි තරින්දි...මට හිතෙන්නේ එහෙමයි...
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
නයෝමිලගෙ ගෙදර නම් ලස්සනයි ..❤️
@SriyaniSriyani-b6z
@SriyaniSriyani-b6z 2 ай бұрын
ඊලගට කිරි අම්මා වත් මරයිද දන්නේ නැහැ මාමා කාරයා😱😱😊
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
අබේරත්නගෙ තාත්තට ඉන්න නලුවා කව්ද දන්න කෙනෙක් කියන්නකෝ🙏🙏
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
Favorite teledrama ❤❤
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 2 ай бұрын
Tharindi නිසාම වියලි බලන්න එන්නෙ..❤❤❤❤❤
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
මගේ යාලුවෙක් රඟපානව අනේ සතුටුයි ගොඩක්
@mangalikarajamuni7418
@mangalikarajamuni7418 2 ай бұрын
ඒ කවුද
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 2 ай бұрын
නයා ද 🤣🤣🤣🤣🤣🤣
@balangodawisuddi
@balangodawisuddi 2 ай бұрын
ඉස්සර තප්පරයක් දෙන්න දැන් වියළි 🫠🫠
@roshansampath2213
@roshansampath2213 2 ай бұрын
මේ ඩ්‍රාමා එකේ ප්ලේ වෙන පිරිත මොකක්ද
@AmaRajapaksha-yy4nn
@AmaRajapaksha-yy4nn 2 ай бұрын
වැහි piritha
@sujiwashibandi3499
@sujiwashibandi3499 2 ай бұрын
A gadara thiyana thana mara lassanai
@chamararathnayaka1616
@chamararathnayaka1616 2 ай бұрын
කලූ ගැන දුක හිතේනවා😢
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 ай бұрын
අම්මෝ මේ සින්දුව ඇති දැන් .හෙන දිගයිනෙ
@Ahp831
@Ahp831 2 ай бұрын
තේමා ගීතය නම් පිස්සුවක් ❤
@rocelanka7994
@rocelanka7994 2 ай бұрын
මේව තමයි කතා බලන්න බලන්න ආසයි
@warunadissanayake
@warunadissanayake 2 ай бұрын
වියලි කතාවට අමතරව මේ වගේ රස විදින්න පුළුවන් කතා මොනවද තියෙන්නෙ යාළුවනේ..මම දැනට මේක විතරයි බලන්නෙ..
@darshanapitigala1120
@darshanapitigala1120 2 ай бұрын
අපි /සහෝදරයා /අහසින් වැටුනා /වීරයා ගෙදර ඇවිත් /
@darshanapitigala1120
@darshanapitigala1120 2 ай бұрын
අපි /සහෝදරයා /අහසින් වැටුනා /වීරයා ගෙදර ඇවිත් /
@darshanapitigala1120
@darshanapitigala1120 2 ай бұрын
අපි /සහෝදරයා /අහසින් වැටුනා /වීරයා ගෙදර ඇවිත් /
@darshanapitigala1120
@darshanapitigala1120 2 ай бұрын
අපි /සහෝදරයා /අහසින් වැටුනා /වීරයා ගෙදර ඇවිත් / 20:48
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 2 ай бұрын
සුදු ඇදගෙන කළු ඇවිදින්,මහපොළව, මානික්කාවත,වීරයා ගෙදර ඇවිත්
@hashair7819
@hashair7819 2 ай бұрын
අරූට පොර ගහන්න යාලුවව මරාගත්ත...මරු මාමා නයෝමිත් ඌ ගේන ටික ඌට බැන බැන ගෙට අරන් යනවනෙ😂😂😂😂මරේ මරු අම්මටයි දුවටයි පුලුවන්නම් ඕක ආච්ව්හිටත් හු가이!
@chandimashan9573
@chandimashan9573 2 ай бұрын
හිනාගේ ස්ත්‍රි වර්නණාව..
@dcdulip
@dcdulip 2 ай бұрын
සත්තු වගෙ මිනිස්සු පුදුමයි මෙහම උන් ඉන්නවද කියල
@DulminiSenadheera
@DulminiSenadheera 2 ай бұрын
Watching from England ❤️❤️
@kosalachathuranga8438
@kosalachathuranga8438 2 ай бұрын
නයෝමි ඔය විදියට හිටියොත් තමයි කතාව ලස්සන
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
මේ කොල්ලවත් මරලා වගේ කියලා මට හිතෙනවා
@Sugar_crush.93
@Sugar_crush.93 2 ай бұрын
හංගලා ඉන්නේ
@KumuduGeethanjalee
@KumuduGeethanjalee 2 ай бұрын
වියළි ❤️
@sanjeewalakruwan730
@sanjeewalakruwan730 2 ай бұрын
Asawan balana kathawak supire ❤❤❤
Viyali | වියළි | Episode 26 - (2024-08-11) | Rupavahini TeleDrama
20:57
Viyali | වියළි | Episode 45 - (2024-10-26) | Rupavahini TeleDrama
21:37
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
Viyali | වියළි | Episode 27 - (2024-08-17) | Rupavahini TeleDrama
20:48
Viyali | Episode 23 - (2024-08-03) | Rupavahini TeleDrama
22:16
Sri Lanka Rupavahini
Рет қаралды 228 М.
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
Viyali | වියළි | Episode 30 - (2024-08-25) | Rupavahini TeleDrama
22:15
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3,1 МЛН