VLOG 012 - ගේ හැදෙන හැටි

  Рет қаралды 70,171

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ගෙදර වැඩ තාම සම්පූර්ණයෙන් ඉවර නෑ. මේ තියෙන්නෙ මේ වෙනකොට ගෙදර තත්වෙ සහ ඒ තත්වෙට ගෙදර හැදුන හැටි...
පොත් කඩේ links 👇
/ pothkadelk
...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...

Пікірлер: 670
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සෙට් වෙන්න අපිත් එක්ක ❤️😘👇 *FB Group - facebook.com/groups/489646071607122/?ref=share * FB Page - facebook.com/MagicCompass/ *Tik Tok - vm.tiktok.com/ZSg8gCDL/ *Instagram - instagram.com/yashi_memobook/ Magic Compass Channel - kzbin.info
@ayuview9870
@ayuview9870 3 жыл бұрын
Man හැමදාම කියනවා මෙක තමයි මුළු ලංකාවෙ තියෙන youtube channel වලින් නිහතමානීව පට්ටම ඇත්ත සාමාන්‍ය කපල් එකක සුපිරිම චැනල් එක .අයියාගේ අක්කගෙයි නිහතමානී කම පට්ටයි සුපිරියට ගේ හදාගන්න සුභ පතනවා 😍😍😍😍
@nilukshidisanayake597
@nilukshidisanayake597 3 жыл бұрын
Aththa🤚🤚❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා. ඒ තරම් දේවල් හිත ඇතුලෙ පොර කනවා. මේකනම් අපිට හම්බුන සම්මානයක් වගෙයි. මේ තරම් අගය කිරීමක් වටිනාකමක් අපි බලාපොරොත්තු උනේම නෑ. ගොඩාක් ස්තූතියි අපිට මේ වටිනාකම දුන්නට. ආදරෙයි. 😍❤️😍🤗🤗🤗
@ayuview9870
@ayuview9870 3 жыл бұрын
@@Kuchiandbuchi he he atta qwe ayye
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
ඒක ඇත්තමයි
@hirunifdo6104
@hirunifdo6104 3 жыл бұрын
Aniwaren ma ow
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
අපේ ගෙයක් හදනවා වගේ හැඟීමක් දැනෙන්නේ ❤ හැමදේම සාර්ථක වේවා!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එහෙම් හැඟීමක් දැනෙන්න තරම් අපිට ලන් උන එක ගැන පුදුමාකාර සංතොසයි. ගොඩාක් ස්තූතියි සුභ පැතුමට. 😍❤️
@dilinifernando7613
@dilinifernando7613 3 жыл бұрын
සාර්ථකත්වය කියන්නේ මේකට..මං හිතන්නේ කවදාහරි ඔය දෙන්නා එකතු වෙලා ජීවත් වෙන්න පුලුවන් ලස්සනම විදියට ජීවිතේ ගෙවයි..ගැහැනියක් වශයෙන් අක්කත් පිරිමියෙක්ගේ වගකීම් මේවා නොකියා එකා වගේ එකතූ වී මේ ගන්නා ලස්සන උත්සාහය මාර වටිනවා..බොරුවක් නෙමෙයි මේක මං හොයන්නෙත් මේ ජීවිතේ🤐💥❤️💗😍😘💪🙋👫✋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපිට අපේ ජීවිත ගැනම ආඩම්බරයක් දැනෙන්න ගත්තා ඔයාගෙ මේ වචන ටිකත් එක්ක. ඒක අපි හිතුවෙවත් නැති වටිනාකමක්. ගොඩාක් ස්තූතියි මේ තරම් වටිනාකමක් අපි දෙන්නට ලබා දුන්නට. 😍❤️😍 ඔයා හොයන ජීවිතේ ඔයාට ලැබෙන්න කියලා අපි දෙන්නා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😍❤️❤️😍🤗🤗🤗
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
දැන් නම් ගේ හරිම ලස්සනයි අයියේ ඔයාලගේ මහන්සියේ ප්‍රතිඵල තමයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ ගෙදර කරන ⁣vlog බලන්න ආදරෙයි හැමදාම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ හයියට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@isharajayasundara9203
@isharajayasundara9203 3 жыл бұрын
ආව් දැන් අලුත් ගෙදර ඔය විදියට ඔයාලගේ ජීවිතේත් ලස්සන වේවී ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@butterandcrumbshomemadecak4146
@butterandcrumbshomemadecak4146 3 жыл бұрын
අනේ මං ඔය දෙන්නගෙ මේ චැනල් එකට තමයි ආසම...😍😍😍💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍❤️❤️❤️😍😍
@dulani3381
@dulani3381 3 жыл бұрын
අනේ මගේ ගෙයක් හැදෙද්දි වගේ.හරිම සතුටුයි ඉක්මනටම ගේ ලස්සනට පිළිවෙල කර ගන්න ලැබෙන්න ඕනි.ගුඩ් ලක්.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ ඔයාට දැනුන සතුට අපිට ආයෙත් ආශිර්වාදයක් වෙලා දැනෙනවා. ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@kaushalyaprabodani1492
@kaushalyaprabodani1492 3 жыл бұрын
ගෙදර ලස්සනයි මට නම් ආස හිතුනා හරිම පිලිවෙලයි. ඔයාලා හැමදාම සතුටින් ඉන්න 😍😍❤ bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@vindyaupeksha5562
@vindyaupeksha5562 3 жыл бұрын
ඔයාලා නම් නියමයි අය්යේ අක්කේ..හරිම පිළිවෙලයි.හරිම උත්සහවන්තයි..අපිට හිතෙන්නේ අපේම ගෙයක් හදනවා වගේ කියලා..සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..good luck both of you..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන ටික අපිට ලොකුම ලොකු ආශිර්වාදයක් 😍😍❤️❤️🤗🤗
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
මොනා උනත් ලස්සනට පේන්ට් කරලා තියෙනවා...ලස්සනයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. 😍❤️
@08-nayomimadumali64
@08-nayomimadumali64 3 жыл бұрын
දෙන්නත් එක්කම එකතු වෙලා මේ විදියට ගෙදර හදාන්නකොට කොච්චර නම් හොදයිද..හැමදේ ගැනම අගයක් දැනෙනවා එතකොට..ආදරෙයී හැමදාමත්..😍😍😘😘😘🌹🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හරියටම හරි ඒ කතාව. එතකොට තමයි කරන වැඩේ වටිනාකම වැඩිවෙන්නෙ. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@ayomikarunarathna9926
@ayomikarunarathna9926 3 жыл бұрын
මගෙත් ආසම පාට කොල මෙනා ගන්න ගියත් අන්තිමට ලස්සනයි කියලා නතර වෙන්නේ කොල ගෑවිලා හරි තියන දෙයක් ලග තමා🤣 බුදු අම්මේ පක්ෂයේ පාට නං නෙමෙයි හැබැයි. හරිම පිලිවලයි ලස්සනයි සියල්ලම සාර්ථක වෙලා ඉක්මනින් පදිංචි වෙන්න ලැබේවා🖐️👍❤️ ඔය නිහතමානි කමට ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කොලපාට කියන්න්‍ර් ඇහැට මාරම සනීප පාටක්. ගොඩාක්ම සොබාදහමට ආදරේ කරන අය කොල පාටට ආසයි. මමත් සොබාදහම් පක්ශයේ විතරයි. වෙන කිසිම පක්ශයක නෑ. 😍
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
ගේ හදල තියෙනවා දකිද්දි හරිම සතුටුයි අක්කී ❤ තමන්ගෙ වගේ හැඟීමක් දැනෙනවා.ඉතිරි වැඩ ටිකත් ඉක්මනට කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඔයාලත් එක්ක හැමදාම ඉන්නව අක්කි 😘 මගෙම අය වගෙයි දැනෙන්නෙ ඔයාලව 😘 ආදරෙයි ගොඩක්.හැමදාම සතුටින් ඉන්න.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ තරම් බැඳීමක් ලබන්න අපි ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා නංගී. මේ බැඳීම අපිට ලොකුම ලොකු ශක්තියක්. ආදරෙයි මහ ගොඩාරියක්. ❤️😍❤️😍❤️
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
@@Kuchiandbuchi ❣️❤😘
@dhaneshawijekoon1344
@dhaneshawijekoon1344 3 жыл бұрын
ඒ සරලකමට හැමදාම ආදරෙයි❤❤ Stay safe ayya & akki❤😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍
@walallawitavijithananda1075
@walallawitavijithananda1075 3 жыл бұрын
උබල දෙන්න නියමෙට ගැලපෙනව ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න ලැබේවා කියල හදවතින්ම සුභ පතනව ජය වේවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️
@ranganamadushanka6841
@ranganamadushanka6841 3 жыл бұрын
මරු මරු.👍👍👍මං නම් ආසම පට්ට චැනල් එකක්.ඔයාලා දෙන්නා ගොඩක් හොදයි.හරිම නිහතමානී ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. ❤️😍❤️
@apsararamasinghe9064
@apsararamasinghe9064 3 жыл бұрын
ඇත්තමයි සුපිරි අක්කි අයියයි දෙන්නම මන් හරි ආදරෙයි ඔයාලා දෙන්නටම .youtube chnl walin pattama chanal ek mek .. බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම් ගොඩාරියක් ස්තූතියි නංගි අපිට මේ තරම් වටිනාකමක් දුන්නට. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@sasanidayadi7538
@sasanidayadi7538 3 жыл бұрын
වැඩ කරනවා බලන් ඉන්න ආස හිතුනා...vlog එක තව දිග උනානම් කියලා හිතුනා..ලස්සනට කලර්ස් මැච් කරලා ගාලා..දෙන්නටම හොද ලස්සන ඇහැක් තීනවා ❤️ අම්බෝ යශී අක්කි අනූ අයියට මෙච්චර ආදරෙන් කවනවා දැක්කමයි..දැන් ඉවසිල්ලක් නෑ ඔයාලා දෙන්නා අලුත් ගෙදරට පදිංචි වෙනවා බලන්න..ඔයාලගේ හිතේ තියෙන විදියට ලස්සනටම වැඩ ටික ඉක්මනට කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ ආදරෙයො ගොඩාරියක් යශී අක්කි අනූ අයියා 😍😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ ආදරණීය අගය කිරීම හදවතටම දැනුනා නංගී. ගොඩම් ගොඩාරියක් ස්තූතියි මේ වචන වලට. මේ තමයි අපේ හයිය. ආදරෙයි නංගි හැමදාමත්. 😍❤️😍
@anjananaween6681
@anjananaween6681 3 жыл бұрын
අයියාගෙයි අක්කාගෙයි අලුත් ගෙදර ලස්සන හැඩ වැඩ බලන්න ආසාවෙන් ඉන්නේ. ගෙදර ලස්සන කරන ඩෙකරේශන් කරන වීඩියෝසුත් ඕනේ. 😍😃😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ඒ වීඩියෝසුත් අරගෙන එන්නම් ඉක්මනටම. 😍❤️
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
මන් නම් හැමදාම කිව්වේ මේක නෙ අයියේ...කන බොන වීඩියෝ නැති උනත් කමක්නෑ ගේ හදාගන්න ඒ වීඩියෝ දාන්න අපි ආසාවෙන් බලනවා.ගේ ලස්සනට හදාගන්න පුලුවන් වෙන්න ප්‍රාර්තනා කරනවා..මන් ඔයාලට ආදරෙයි මොකද ඔයාලගෙ ලොකු කම් නෑ...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයාලා දෙන මේ ශක්තිය නිසා තමයි අපිට මේ තරම් දුරක් එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. මේ මහා ලොකු විශ්වයක නොසැලකිය හැකි තරම් පුංචි මිනිස්සු වෙච්චි කොට නිකන් බොරු ලොකු කම් තියන් මොකටද නේද? ආදරෙයි අපිත් ගොඩාරියක්. ❤️😍❤️
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ. නියමයි. ආදරෙයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් පැලෙන්න. 😍❤️😍
@SachiandAnu
@SachiandAnu 3 жыл бұрын
All the very best දෙන්නටම ❤❤❤❤ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම තැන්කු හොඳේ. ❤️😍❤️
@minukadassanayake6194
@minukadassanayake6194 3 жыл бұрын
මම අලුත් ගෙදරකට ආව වගේ අවන්ක සතුටක් තියෙනව අයියේ අක්කේ..... හැමදාම සතුටුන් ඉන්න..... ආදරෙයි හැමදාමත්.. හැම වීඩියො එකකම මම කියනව වගේ අපිව අමතක කරන්න එපා හොදේ 🤗😘🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කිසිම දවසක නෑ. එහෙම අමතක වෙන තැනක නෙවෙයි අපේ හදවත්වල ඔයාලා ඉන්නෙ. ඔයලගෙන් ලැබෙන ආදරේ අමතක උනොත් එදාට අපි දෙන්නෙක් නැති වෙයි. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️
@navodyapranithi
@navodyapranithi 3 жыл бұрын
අම්මෝ notification එකක් එනකම් බලන් හිටියේ 😍💕 ආදරෙයි ❤ ඉක්මනට 10K ගහමු 😌
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@dilinijayakody6952
@dilinijayakody6952 3 жыл бұрын
Akkige adare mix bath kata 🤩 Ane..shoi ane dennma ....adarei akki and aiya....sathutin parissamin inna...budu sarani❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
පුංචි නවාතැන ලස්සනයි. තමන්ගේ අතින්ම පුළුවන් දේ කරගන්න මහන්සි උනාම ඒක සල්ලි වලට ගන්න බැරි ආතල් එකක්.. සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම.. ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපේ හිතට පුදුමාකාර ශක්තියක්. ආදරෙයි අපිත්. 😍❤️😍
@nisansala5599
@nisansala5599 3 жыл бұрын
ලස්සනයි මටත් ආස හිතුණා..ඇත්තටම මටත් ඕනි අඩු බජට් එකෙන් අපේ ගේ හදන්න.ඒ නිසා ඔයාලගෙ ඒ කිව්ව දේවල් ගොඩාක් වටිනවා..සුබ පතනවා ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්න කියල..ගෙදර වැඩ වලට ගිය ඔක්කොම වියදම් පුලුවන් විදියට කියන්නකෝ....😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපි මේ වැඩේ කරනකොට ඉගෙනගත්තු දේවල්, අපිට වැරදුන තැන් හැමදේම අපි ඔයාලත් එක්ක බෙදාගන්නම්. ඒකෙන් ඔයාලටත් උදව්වක් උනොත් ඒක තමයි අපේ සතුට. 😍❤️😍
@nisansala5599
@nisansala5599 3 жыл бұрын
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම....... 😍😍😍
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ෂා නියමයි පලවෙනි දවසෙ හිතුනා මේකෙ කොහොම ඉන්නද කියලා දැන්නම් නියමෙට වැඩේ යන පාටයි....දෙන්නගෙම අම්ම තාත්ත ජොලි පාටයි ෂෝක් අනේ.....😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපිටත් පලවෙනි දවසෙ ඇතුලට එද්දිම ඔයි හැඟීම ආවා. දැන් අත්තටම වැඩේට මාර ආසා වෙලා ඉන්නෙ. ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
@chamindikaherath8774
@chamindikaherath8774 3 жыл бұрын
Oyalage room1ta athul wena thenama black wall1ta, oyala 2nage lassana photo collection 1k daala simple widiyata thibboth godak lassana wewi kiyala hithenawa😊. Chuty suggestion 1k vitharai. Ekmaninma oyala 2na wish karanawa wagema oyalagema gedarakata yanna labewaai 2natama hadawathinma wish karanawa!🙏❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ අදහසත් මරු. අපි ආසයි ඒ වගේ තව තව අදහස එන එකට. ❤️😍❤️ ගොඩම ගොඩාරියක් ස්තූතියි ආදරණීය ප්‍රාර්තනාවට 😍❤️😍
@shani8568
@shani8568 3 жыл бұрын
ඔයාලගෙ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා අයියේ @ අක්කි. බුදුසරණයි දෙන්නටම. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤😍😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ප්‍රාර්තනාවට. ආදරෙයි නංගි අපිත් හැමදාම. 😍❤️😍
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
දෙන්නගේම සැබෑ බවට අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයාලා දෙන්නටත් තියෙන්නෙ ඒ වගේම ආදරයක්. 😍❤️😍
@thushanmadusanka2117
@thushanmadusanka2117 3 жыл бұрын
11:52 එක පාරට දැක්ක ගමන් මතක් උනේ අයියා රඟපාපු ආදර සංධ්වනිය වැලිකඩ සතා චරිතය 😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... ඒ නාට්ටිය තාම මතකද? 😀😀😀😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
අලුත් තැනක් අලුත් විදියකට සුබ පතනව දෙන්න ටම.ආදරෙයි දෙන්න ටම.ආතල් එකේ ඉමු හැමදාම ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@akila1820
@akila1820 3 жыл бұрын
ඒ බං නරකද ව්‍යායාම කරන්නත් තැනක් හැදුවනම් බං. අපිට තව ගොඩක් කල් ඔයාලගේ වීඩියෝ බලන්න ඕන ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මුළු මිදුලම ව්‍යායාම කරන්න තමා. 🙈😁😁
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
ඔය දෙන්නත් අපි වගේම සරලව ජීවත් වෙන අය අනේ...හැමදාම සතුටින් හොදින් ඉන්න ලැබේවා කියලා ජේසුගෙන් ඉල්ලනවා මම ඔය දෙන්නනට ජේසුපිහිටයි අයියා අක්කා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයාලටත් හැමදාම සතුටින් ඉන්න් ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😍❤️😍
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Wowww Aiyaa akkai Shooii 🙈❤️ Dan ithin lassanaa Gedaraa Heduwataa Passee.. Lassana Duu patiyek hari, Puthu patiyek Harith Onee 🌷 Godaak Sathutin aiyaa. anee Sarathakaa Wennaa Onee Hemadamaa 🙏 God bless dennatamaa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ආදරණීය ප්‍රාර්තනාවට. 😍❤️😍
@isuumoragammanaisuu3958
@isuumoragammanaisuu3958 3 жыл бұрын
ලස්සනට පිළිවෙලට හදනවා...පරිස්සමෙන් බුදු සරණයි !
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@rushiperera59
@rushiperera59 3 жыл бұрын
All of your hard work will pay off soon!! Lots of love akki & ayya !
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you soooo much. Love You too nangi. ❤️😍❤️
@charuninawarathne
@charuninawarathne 3 жыл бұрын
හිතේ තියන විදිහටම ගෙදර වැඩ ටික ලස්සනට ඉවර කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!! ආදරෙයි..❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය ප්‍රාර්තනාවට. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@surangasamankumara2132
@surangasamankumara2132 3 жыл бұрын
අනික් චැනල් එකේ වීඩියෝ වලට වඩා මේ vlog බලන්න මරු😁❤️
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
එකගායි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ සිරාවට?? හෙ හේ.... කමක් නෑ. දෙකෙන් මොකක් හරි මරුනම් එච්චරනෙ. ❤️😍❤️
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
අනුරාධ - කැපුවත් කොල 😁😁 තමන්ම , තමන්ගේ ගෙදර වැඩ කරද්දි වටිනාකම වැඩියි ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... අනිවා කැපුවත් කොල. හැබයි හැමෝම කියන අර්ථන් නෙවෙයි. ඒ අර්තෙදි මට පාටක් නෑ. ම්න් හැමදාම සොබාදහම පැත්තෙ. 😍
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
@@Kuchiandbuchi 👍👍👍
@nishudishanudya95
@nishudishanudya95 3 жыл бұрын
අලුතින් අවුරැද්ද ලබද්දි අක්කිටයි අයියටයි අලුත් ගෙයක්😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒක තමයි මේ වැඩ ටික කරගෙන යන්න තියෙන ලොකුම මෝටිවේශන් එක. 😍❤️
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
අක්කෙ පොඩි යෝජනාවක් තියනවා..අක්කාලාගෙ කාමරේ සමනල්ලු ස්ටිකර් ටිකක් ගහන්න...සුදු පාට තමා ලස්සන ගෙදරට ...කාමරේට ගාන්න ඒ පාට...😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සුදු පාට ලස්සනයි තමයි. ඒත් අපිට ඕනෙ උනේ ලීබඩු ඔක්කොම සුදු පාට කරන්න. ඒ නිසා ඒවා ටිකක් මතු වෙලා පේන්න තමයි කාමරේ පොඩි අළු පාටක් ගෑවෙ. ඒ සමනල්ලු යෝජනාවත් හොඳයි සිරාවට. 😍😍
@Amasha_Herath
@Amasha_Herath 3 жыл бұрын
හරිම ලස්සනයි අලුත් ගෙදර.... සතුටින් ඉන්න හැමදාම❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@sadhishkechamodya2732
@sadhishkechamodya2732 3 жыл бұрын
Skip කරන්න හිත දෙන්නේ නැහැ 🤩 ඔක්කම බැලුවා ✊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. ඒ වචන ටික අපිට මාර හයියක්. ගොඩාක් ස්තූතියි. 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. ඒ වචන ටික අපිට මාර හයියක්. ගොඩාක් ස්තූතියි. 😍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Video ekak enakm balan hitiye kuchi buchi 😍🥰 Oyalagema kiyala geyak hadaganna puluwan wewa kiyala prarthana karanwa.🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@pramodyamanohari1852
@pramodyamanohari1852 3 жыл бұрын
Aththatma dakkam sathutui, oyala thamant puluwn widiht thamange plan ekakt hodt ge hadanwa, good luck guys
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ අගය කිරිමට අපිට ලොකු ගෞරවයක්. 😍❤️😍❤️
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
ලීස් කරල ගත්තට පාඩු නෑ.කාර් එකෙන් වැඩ ගන්නව නැතිවෙන්නම.colour matching නම් ලස්සනයි .හැබැයි ගේ මුලින් පෙන්නද්දි paint එකේ colour එක අඩුවෙලා වගේ දැක්කෙ.සාලෙට ගාල තියෙන්නෙ සුදු කියල මං හිතුවෙ.ඔයාල ගෙට ගෙවැදෙන එකෙත් vlog එකක් ඕන ආ.......................
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... වාහනෙත් උපරිම ප්‍රයෝජනේ ගන්නවා. 😁 මේ කැමරා එකෙන් පාට වෙනස් වෙලා පේන්නෙ සමහර වෙලාවට. ඒකයි කේස් එක.
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
ගෙදර දැන් නම් සුපිරි අයියෙ🔥🔥 කැරම් බෝඩ් එක හෝදන්න එපා ✋😐
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි. 😍 නිකන් කීමට කිව්වට හොදන්නෙ නෑ ඉතින්. 🙈🙈
@nimaliperera5206
@nimaliperera5206 3 жыл бұрын
Oyea danna shook Ane mama oyalage gedara Weda ewara wenakan asawen balan inne house eka weda ikmanat Oyala hithana vidihatam karaganna mama oyea dannat wish karnawa good luck 👍 and god bless you both ✨😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ප්‍රාර්තනාවට. මේ වචන අපිට ආශිර්වාදයක්. ❤️😍❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
මං මේක බලද්දි අයියයි අක්කියි ඔය ගේ තමයි දැං ඉන්නෙ ❤️❤️❤️😊😊 ශෝයි ඉතිං බුදුසරණ යි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 3 жыл бұрын
කාමරේ පාට නියමයි ලස්සනයි 👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@dinushadarshani6663
@dinushadarshani6663 3 жыл бұрын
Aiyai , akkai dennatama wish karanawa ikmaninma gedara wadatika iwara karaganna puluwanwenna kiyala.kochchara wada tibbath demaupiyanwa sathutin thiyanna amathaka karanne nathi oyala denna patta hode.eka wachanawalin kiyala nimakaranna baritharam sthutak wagema loku pinak . adarei hamadamath Dennatama.budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. අපි විස්වාස කරනවා වචන වලට ලොකු බලයක් තියෙනවා කියලා. ඒ නිසා මේ වචන වලින් අපිට ලොකූ ආශිර්වාදයක් ලැබෙනවා නිසැකයි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@lakshakelum1649
@lakshakelum1649 3 жыл бұрын
Hari asawen ane hamdam video blnne...notification eka dakka gamn duwn emwa you tube ekata🙊lassnai lasnnai..diyunu wewa dawsin dawsa😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට මාරම හයියක්. මේ ආශිර්වාදයන් නිසා තමයි අපිට මේ ගමන ශක්තිමත්ව යන්න පුලුවන්. 😍❤️😍
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 3 жыл бұрын
Completed sweet home balanna asaaaii. So excited ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වැඩ ටික ඉවර උනාම අනිවාර්‍යයෙන්ම පෙන්නනවා. 😍❤️😍
@iresharumesh2817
@iresharumesh2817 3 жыл бұрын
ඉක්මනින් wada iwara karala apita gedara video ekak one ❤️❤️❤️😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඉතිරි වැඩ ටික යන අතරෙ තව වීඩියෝ එක්ක් ගේන්නම්. ❤️😍❤️
@dulani3381
@dulani3381 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකම්.සුභ පතනවා අක්කි ඇන්ඩ් අයියා හදවතින්ම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Ahh aiyh akkiiii❤❤❤🖤🖤🖤 supiri supiri adarei godaaaak aluth gedara aluth jivithayk patan gannai ynne adarei jayen jaya wewaaa dennatama❤❤🖤🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලී. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
Hi ඔයාලා දෙන්නා හැමදාම සතුටන් ඉන්න ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 මම මග බලගෙන හිටියේ ගෙදර වැඩ කරනා බලන්න තව විඩියෝ දන්න අර තැගි නියමයි නොනාගේ ඇග අඩු කරගන්න 😍😍😍😍😍 ජය වේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වැඩේ තියෙන්නෙ නෝනා ඒ බඩු ටික ප්‍රදර්ශණේට විතරක් තියන් ඉඳීල කියලයි. 🙈🙈 උනන්දු කරවලා ගන්න ඔනේ සෙල්ලම් කරන්න. 😁😊 ගොඩාක් ස්තූතියි අවංක ප්‍රාර්තනාවට. ඔයාලත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@Kuchiandbuchi මල්ලි ඔයාලාගේ lnstagram එකෙ නම මොකද්ද ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@Kuchiandbuchi ආ තව දෙයක් ඔයාලා කසුන් මල්ලි චාමරි නංගී එලීනා සුරංගනාවී🧚🧚🌹🌹🌹 බලන්න ගියොත් විඩියෝ එක්ක කරන්න please මම ඔයාලා හතරදෙනාටම කැමතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@SachiandAnu
@SachiandAnu 3 жыл бұрын
කොල පාටත් එක්ක තියෙන ආත්මීය බැදීම 😃😃😃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කවදාවත් නිම නොවෙන බැඳීමක් තියෙන්නෙ. 😊😊😍
@Achala_basnayaka
@Achala_basnayaka 3 жыл бұрын
0:12 දැක්ක ගමන් තමා මතක් උනේ..wooden pallets ගන්න පුලුවන් කොහෙන්ද ...? ( මුදලට )
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
0776968433 මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. අපි ගත්තෙ එතනින්. 😍❤️😍
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
ජයවෙිවා දෙන්නටම ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@sandaniprasangika2181
@sandaniprasangika2181 3 жыл бұрын
Ane shok dan gedara. Harima lassnai. Harima calm. Oyala godaak mahansi wenawa e wagema e mahansiya watinawa mokada nimaawa lassnata ewith nisa. Digatama ohoma karagena yamu oya gemmenma. Apith hari asawen balan innwa oyalage ge lassnata hedenakn step by step. Well done akka and aiya 👏♥
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. මේ ලැබෙන ආශිර්වාදයන් නිසා අපිට ගොඩාක් හොඳට මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි කියලා ලොකු බලාපොරොත්තවක් තියෙනවා. 😍❤️😍❤️😍
@niwatch5193
@niwatch5193 Жыл бұрын
ජය වේවා! ! ! 👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️
@coollife7498
@coollife7498 3 жыл бұрын
අපෙ ගෙදරත් වේවැලක් තිබුණා. ඒකත් අපි වහලෙ උඩට දැම්ම.🙃🙃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අම්මට හොයාගන්න බැරි වෙන්නද? 🙈🙈
@dinushikaliyanage7520
@dinushikaliyanage7520 3 жыл бұрын
Eththamaii gedara godaak lassanaii dn.. ithuru wada tikath blnd asawen innawa.. geta nawathinda ena dws enakn bln innawa asawen.. parissamin safety eke wada tika krn inna. Budu saranaii adareii dennatama..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට ලොකුම ලොකු හයියක්. ❤️😍❤️
@nadiniwarsha3231
@nadiniwarsha3231 3 жыл бұрын
Ochchara wada thiyagena apita balanna video ek genawata pattama isthuthi...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මොන වැඩ තිබ්බත් වීඩියෝ එක දැම්මෙ නැත්නම් හිත පිරෙන්නෙ නෑ. 😍
@perera1286
@perera1286 3 жыл бұрын
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ අයියයි අක්කයි දෙන්නම 💗💗❤️❤️💘💘💞💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍❤️😍❤️😍❤️😍❤️
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Dennatama adareiiii Anuradha aiya ane eya shoi harima hodai 😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක්. ❤️😍❤️
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
විඩියෝ එක දාපු ගමන් ආවා දෙන්නගේ පිස්සු වැඩ බලන්න...♥️😎😊✌️
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
කැරම් බෝඩ් එක හෝදන්න එපෝ...බෝඩ් එක වතුරට පිපෙනවෝ....🤦🤦🤦
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගානට වෙලාවටම ආවට පට්ටම තෑන්ක්ස් හොඳේ. 😍❤️😍 නෑ නෑ අනේ හොඳන්නෙ නෑ... ඒ අර ඔහේ කතාවට කියවුන එකක්. 🙈🙈😁😁😁
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@Kuchiandbuchi 🤦🤦❤
@stephniecolastica3836
@stephniecolastica3836 3 жыл бұрын
හායි යශී හායි අනුරාධ කොහොමද දෙන්නම සමාවෙන්න මේ කමෙන්ට් එක ලියන්න පරක්කු වුනාට😕 වීඩියෝ දෙකම දෙපාරක් බැලුවා දෙකේම කමෙන්ට් එක එකකට ලිව්වා හොඳේ! ගෙයක් මාරු වෙද්දි බඩු ඔක්කොම අස් කරනවා කියන්නේ පුදුම දුකක් නේද? මට එහෙම වෙලා තියෙනවා දෙපාරක්!! අපිටත් අපේ පළවෙනි ගේ දාලා එද්දි පුදුමාකාර දුකක් දැනුනේ එ් දුක වචන වලට පෙරලගන්න අමාරුයි අනුරාධ වගේම අපිත් අන්තිමට දොර වහලා එද්දි අපි දෙන්නම බදාගෙන අැඬුවා😭 අායෙමත් අපිට මේ ගෙදරට එන්න බැහැනේ එ් ගෙදර අපිත් ඔයාලා වගේ සතුට,දුක හැමදේම බෙදාග්තා අවුරුදු 2ක් හිටියා නියමිත කාලෙට කලින් එහෙන් යන්න කිව්වා! එ්කත් ගඟ අයිනක තිබ්බ ඔය වගේම ලස්සන ලොකු කාමර,සාලයක් ලොකු කුස්සියක් එහේම තිබුන ගෙයක් අනුරාධ එ් වචන ටික කියද්දි මට මේ හැම දෙයක්ම මතක් වෙලා අැඬුනා😢 උඩ තට්ටුවකින් බඩු අඳිනවා කියන්නේ පුදුම කට්ටක් තමා අපිටත් වුනා සති ගණන් පෙට්ටි පැක් කරන්න කොච්චර බඩු පහලට අැද්දත් අැවිත් බලද්දි තව ඉවරයක් නැහැ 🙆 අැයි ඊළඟ කොටස තමා අැදලා පටවන් අාපු අාපහු අලුත් ගේ අැතුළට අරන් යන එක😖 "මුදිත සහ අනුරාධ බඩු පටවන්නෝ සහ අැදගන්නෝ"😆😆 නම නම් නියමයි පටන් ගත්තොත් නරක නැහැ බිස්නස් එක😉 වෙඩින් එකේ නෂ්ටාවශේෂ ගැන අනිවාර්යෙන්ම කියන්න හොඳේ! මීමුරේ හො හෝ ගානා යාලුවා හොඳ සපෝට් එකක් දුන්නා නේද මේ වගේ අවස්ථාවල එ් වගේ යාලුවෝ තමා එන්නේ උදව් කරන්න!! ගොඩක් කල් හිටපු ගෙදරින් තව ගෙදරකට අාවම එ්කත් අමුත්තක් වගේ තමා😐 අලුතෙන් ගේ පේන්ට් කරලා වැඩ ඉවර වීගෙන එන හැටි දකින කොට නම් පුදුම සැනසීමක් තියෙන්නේ නේද?එ්ත් කොච්චර බජට් හැදුවත් අන්තිම මොහොතේ අපි නොහිතන වියදම් එන එක නම් නොවැලැක්විය හැකියි😇 ගේ පේන්ට් කරලා තිබ්බ කලර් කොම්බිනේෂන් එක ලස්සනයි "හැලප කකා ප්ලේන්ටී බිබී තීන්ත ගාන බාස් යකාට සල්ලි දීලා ගෙනාපු වැලි දියවෙලා යනවා දැක්කම දුකයි නේද? අනුරාධ හොඳ ප්‍රින්සිපල් කෙනෙක්😂 අම්මලා තාත්තලා අැනිවසරි සීන් එකයි පරණ වීඩියෝ එකත් බැලුවා එයාලා හරිම සතුටුයි නේද (හතරදෙනාම සූරයෝ) දෙමව්පියන්ගේ අාශිර්වාදය ඔයාලට තියෙනවා අපිත් එ් වගෙයි අපි එයාලව හොඳට සතුටින් බලාගද්දි අපිට හරි යනවා අපිට! මං ලියන්න අාපු වැදගත් දේ එ්කයි අපිටත් ගෙවල් ප්‍රශ්න තිබ්බා හැම කට්ටක්ම කෑවා අම්මලා තාත්තලාට සැළකුවා අදටත් සළකනවා අද අපිට අපේම කියලා ගෙයක් හදාගන්න පුලුවන් වුනා ෆිනිශිං වැඩ කරන්න ඉතින් කොරෝනා අැන හිට්ටා ඔයාලා දෙන්නටත් ඉතින් අපිට වගේම ඔයාලාගේම ගෙයක් ඉක්මනින් හදා ගන්න ලැබේවා කියලා ඉත සිතින්ම මං ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ වීඩියෝ ටික හරි වැගත් හරිම සංවේදි බලද්දි හරිම සතුටක් දැනෙනවා අාදරෙයි ඔයාලා දෙන්නාටම ගොඩාරියක් god bless you guys 😍😍😍😍😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මුලින්ම ගොඩාක් සමාවෙන්න මේකට රිප්ලයි එකක් දාන්න මෙච්චර පරක්ක් උනාට. තියෙන වැඩත් එක්ක මේ දවස් වල වෙලාව මාර විදියට අඩුයි. මේකට වෙනම නිදහස්ව රිප්ලයි එකක් දාන්න ඕනෙ නිසයි ටිකක් වෙලාව ගත්තෙ. මන් හිතන්නෙ මේක අපිට දැනට ආපු දිගම කමෙන්ට් එක වෙන්න ඇති. වීඩියෝස් බලලා හැම දේම ගැන බොහොම නිරවුල්ව පෙලගස්වලා ඔයාට හිතුන දේවල් මේ වගේ දිගම දිග කමෙන්ට් එකකින් අපිට කිව්වට මුලින්ම ගොඩාක් ස්තූති කරන්න ඕනෙ. අපි මේක කියවද්දි, ඔයා මේක ලියන වෙලේ ඔයාගෙ හිතේ තිබ්බ් හැඟීම් ගොන්න අපිටත් ඒ වගේම දැනුනා. අපි කියෙව්වෙ නිකන්ම් නිකන් වචන ගොඩක් නෙවෙයි. අපි කියෙව්වෙ ඔයාගෙ හිත. ඔයාගෙ ලෙන්ගතුකම. ඔයාගෙ ගෙදර වැඩකටයුතු ටික ඉක්මනින්ම ඉවර කරගන්න ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදරෙයි හැමදාමත්. ❤️😍❤️😍❤️🤗🤗🤗
@dakshirane8244
@dakshirane8244 3 жыл бұрын
Harima sathutui oyalage diyunuwata.... hamadama oyala denna godariyak adaren sathutin inna.... budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන ඓට ආශිර්වාදයක් ❤️😍❤️
@hasini848
@hasini848 3 жыл бұрын
Ammo sahenna mahansi welane.. e dawas wala indan daapu story baluwa 😍😇🙏🏻
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දිවා රෑ නින්දක් නැතුව වැඩ අප්පා සිරාවට. මේක ඉවරයක් වෙනකම් නිවනක් නැති සීන් එකක් තියෙන්නෙ.
@hasini848
@hasini848 3 жыл бұрын
@@Kuchiandbuchi hee hee 😉😉 mahansiye prathipala thiyei😉😉
@ishiandhasi6234
@ishiandhasi6234 3 жыл бұрын
නියමයි අනිත් ටිකත් ඉක්මන්ටම ඕනි පාන්දර 1.34 යි විඩියෝ එක බලද්දි ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. පාන්දර ජාමෙත් ඇහැරිලානේ... ඉක්මනට දෙන්නම් ඉතිරි ටිකත්. ❤️😍❤️
@ishiandhasi6234
@ishiandhasi6234 3 жыл бұрын
@@Kuchiandbuchi අපි එහෙමයි නිදිමත පැත්තකට දාලා විඩියෝ බලන්නේ ❤️❤️❤️
@TM-zu8uk
@TM-zu8uk 3 жыл бұрын
Hamadama oya wage sathutin joliyen inna.harima Asai baladdi.gedara cdan tikal tikal lassana wenawa.budu saranai siyalu de sarthaka wewa!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාලා ආසාවෙන් බලන බව දැනගත්තම වීඩියෝස් හදන එක ගැන තව ආසා හිතෙනවා.😍😍❤️❤️😍😍
@mashid1569
@mashid1569 3 жыл бұрын
නියමයි අක්කි අයියා. ආදරෙයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත්. ❤️😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
මරු ආආආ ❤️
@dinithiwimansa6962
@dinithiwimansa6962 3 жыл бұрын
Akkai aiyai mahansi wecha hinda ketto welada kohadaro pau oyala denna b.s parissamen inna akkiyooo
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ කෙට්ටු වීමට හරියන්න ආයෙ කනවනෙ ඉතින්. ඒ හින්දා කොහොම කලත් එකම ගාන. හෙ හේ.
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Office eken awith takgala wada tika iwara karan adata awa relax eke Video eka balanna.. 😍 balala awith comment ekak dannam.. balanna asawen hitapu Video ekak ❤️✨ Adareiii.. hamadama wage mn Oyalage Asalwasiya ❤️
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Ambooo aththatama godakma mahansi wela thinawa aiyai akki.. 👍🏻 Oyala denna ge mahansiye result eka 💯 thinawa 👌🏻 harima uncommon colors use karala thinne gdrata.. 😍 harima lassanai.. interior ekai wall designs tikath awama supiriyata thiyei.. ekath ikmanata hithana widiyatath wada Hodata wei.. ❤️ Adareiii godak ❤️😍❤️✨💫
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගාපු පාට ටික හරියටම සෙට්ද කියලා බලාගන්න වෙන්නෙ ඉන්ටීරියර් ටිකත් ආවම තමයි. එතකන් ගෑවට මොකද අපිටත් තාම පොඩි හිතේ සැකයක් තියෙනවා. තව වැඩ ගොඩ්ක්ම් තියෙනවා ඉතිරිවෙලා. කොහොම හරි කරලා 31ට කලින් ඒ ඔක්කොම් ඉවර කරගන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි නංගී හැමදමත් අපිත් එක්ක අපේ ලඟින්ම ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@srjay928
@srjay928 3 жыл бұрын
Dgtma vlogs daanna akki ayya... api balan innwa....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දිගටම වීඩියෝස් ගේන්නම් 😍❤️😍
@chandimahettiwatta8872
@chandimahettiwatta8872 3 жыл бұрын
Weda iwara unama oyalata loku sathutak danewi.dennama godak mahansi wenawa.adarey godak Oya dennata.❤️❤️😘❤️🇫🇷
@chandimahettiwatta8872
@chandimahettiwatta8872 3 жыл бұрын
Amathaka una kushi nangi tikak jetty wela😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් ඇත්තටම. මේ වැඩ ටික ඉවර උනාම දැනෙන සතුට කියලා නිම කරන්න බැරි වෙයි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@srjay928
@srjay928 3 жыл бұрын
Yashi akkgei...Anuradha ayygei pawul deke ayath hrima hondai 😍 💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@shani8568
@shani8568 3 жыл бұрын
අයියේ මාර වටිනවා.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
Aiyata lassanata sindu kiyannath puluvan neh.....Maru maru aluth gedara veda tika hodin karan yanna kiyala suba pathanava.Adarei dennatama❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@menuslife1990
@menuslife1990 3 жыл бұрын
Akke aiye godak lassanai, piliwelata thiyanawa karana wade, hadawathinma suba pathanawa hithana hama dema e widiyatama karagnna wasanawa labenna kiyala..oyala dennage hinawata puluwan thawa kenekge dukak nethi karanna..ithin e pinen jayama wewa!!!❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ මල්ලි ඇත්තමයි මේ වචන ටික මුළු හදවතටම දැනුනා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දීපු මේ වටිනාකමට. මේ වචන අපිට ලොකු ආශිර්වාදයක්. ❤️😍❤️
@menuslife1990
@menuslife1990 3 жыл бұрын
@@Kuchiandbuchi ane mama nangi kenek sweetiyooo..me husband ge nama..
@gaganigamage8930
@gaganigamage8930 3 жыл бұрын
Wow nice colors
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you sooo much . ❤️😍
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
ඊලග කොටසත් ඉක්මනින් ඕනෙ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම දෙනවා. 😍❤️😍
@dammi2264
@dammi2264 3 жыл бұрын
Matath mahansiyak danuna.dan ithin oyalage gedara vada tika ivara venakan mata ninda yana ekak na appa.parissamata inna theruvan saranai dennatama....aathal eke imu😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපේ ගේ හදෙනකම් අපිත් එක්කම එකට ඒ වෙනුවෙන් බලන් ඉන්න අය ඉන්නවා කියලා දැනෙද්දි හිතට මාරම හයියක් එන්නෙ. ගොඩාරියක් ස්තූතියි ඒ හයිය අපිට දෙනවට. ❤️😍❤️
@thusharibandara3708
@thusharibandara3708 3 жыл бұрын
ආස හිතෙනවා බලන් ඉන්නකොට❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Man ahannamai hitiye niyamai god bless sathutin inna😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️😍❤️😍🤗🤗🤗
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Love u both & wishing you all the VERY BEST! May God Bless You♡
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you soooo much. 😍❤️😍🤗🤗
@nilanthirenuka5764
@nilanthirenuka5764 3 жыл бұрын
Harima agei....duka sapa api ekka beda ganna geraw dennata teruwan saranai 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. පවුල් ජීවිතේ කියන්නෙ ඒකනෙ නේද? දුක සැප එකටම බෙදාගන්න එපැයි. 😍😍❤️❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ගෙදර වැඩ කෙරෙන විදිහ හැමදාම දාන්න බලන්න ආසයි....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම හයියක් දැනෙනවා මේ වචන වලින්. ගොඩාක් ස්තූතියි. 😍
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 3 жыл бұрын
Ane mn oyalage video balanna gatgthe me lagadi mata therenne nathoooo,oyala inne akkige ammalage gedaradaaa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපේ මුල්ම වීඩියෝස් වල සිද්ධිය හරියටම පැහැදිලි කරනවා නංගි මුල ඉඳන්ම. ❤️😍
@erandigunathunga9455
@erandigunathunga9455 3 жыл бұрын
Seriously itz a cheap place to buy the paints..thnk u soo much for letting us knw about tht butilac colour paint shop & v saved a lot of mny thnk u sooooo much🥰🥰akki & aiya.wish u all the very best for ur channel
@KaviKavi-yk6ug
@KaviKavi-yk6ug 3 жыл бұрын
Ane ithin adarey dennatama godak. Sathutin inna hamadama bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් . ❤️😍❤️
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Mewa balanakota danenne ape paule ayath ekka innawa wage. Sirawatama godak adarei. Hamadama sathutin inna. Theruwan saranai. Athal eke imu. ❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ පවුලෙ කියන හැඟීම ඔයාට වගේම අපි දෙන්නටත් දැනෙනවා. ඒකයි කිසිම බයක් නැතුව අපේ ජීවිත මේ විදියට ඔයාලා ඉස්සරහා දිග අරින්න පුලුවන්. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️🤗
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
Ane manda oyalage video koitaram diga unath poddakwath skip nokara balanawa.welawa yanawa danenne nha. Boru sobana nathi nisa mama kamathiy.oyala denna sok ane. Harima nihathamaniy.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ වචන ටික අපිට ලොකුම ලොකු හයියක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපේ ගමනට ශක්තියක් වෙනවට. ❤️😍❤️
@hash_fernan
@hash_fernan 3 жыл бұрын
අනේ ගොඩක් මහන්සි වෙලා😥....පව් ඔයාලා..පරිස්සමින් වැඩ කරගන්න බොක්කලා...ආතල් එකේ ඉමු❤️ ආයේ ආවම වූනෝ සෙල්ලම් කරමු😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආයෙත් අහලා.. ආයේ සෙට් උනාම එලි වෙනකම් ඌනො තමා. ❤️😍❤️
VLOG 015 -  අඩු වියදමකින් ගෙදරම හදාගත්තු ඇඳ
21:58
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 92 М.
VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය
24:25
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 39 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
රසම එක මොකක් වෙයිද? | Mister Potato
15:57
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
කටට වෙච්ච දෙයක්! ආයෙ කන්න බැරි වෙයිද? - VLOG 284
18:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 66 М.
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 118 М.
VLOG 021 - මහ රෑ කැමරාවට හසු උන මෝහිනී
25:55
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 83 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 482 М.
KCC එකේ අපේ outing එක
27:02
Meanwhile in SL - VLOGS
Рет қаралды 330 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН