Vlog 02~දකුණු කොරියාවේ සිට ලංකාව බලා|South korea to sri lanka|srilankan airlines 🇰🇷🛩🇱🇰|korean vlog

  Рет қаралды 65,943

Madu SL Vlogs

Madu SL Vlogs

Күн бұрын

Vlog 02~දකුණු කොරියාවේ සිට ලංකාව බලා|South korea to sri lanka|srilankan airlines 🇰🇷🛩🇱🇰|korean vlog sinhala
#srilankan_airlines#korean_vlog#korean_vlog_sinhala#korea_to_sri_lanka#korea_vlog #south_kore#කොරියාව#දකුණු_කොරියාව#south_korea_vlog#korean_air#sri_lanka #korean_jobs_for_sri_lanka#airport_vlog#korean_sri_lanka#Korean_travel#how_to_go_korea_from_sri_lanka#Koren_sinhala#sri_lanka_airport#korean_sinhala_vlog#스리랑카_여행#korea_sinhala#스리랑카#korean_jobos#korean_food_sinhala#srilankan_airlines_economy_class_food#korea#vlog#south_korea_student_visa_sinhala#incheon_airport#දකුණු_කොරියාවේ_රැකියා#korean_jobs_for_sri_lanka#korea_vlog_sinhala#incheon_airport_terminal_1#sri_lanka_airport#sri_lanka_korea#korean_sri_lanka#스리랑카_여행#srilankan_airlines_food#스리랑카 #한국에서_스리랑카#south_korea_visit_visa_sinhala#south_korea_student_visa_sinhala#south_korea_vlog_sinhala#srilankan_airlines_economy_class#korean_video_sri_lanka#korea#vlog#vlog_korea#Incheon_airport#korean_air
srilankan airlines,korean vlog,korean vlog sinhala,korea to sri lanka,korea vlog,south korea, කොරියාව,දකුණු කොරියාව,south korea vlog,korean air, sri lanka,korean jobs for sri lanka,airport vlog,korean sri lanka,Korean travel,how to go korea from sri lanka,Koren sinhala, sri lanka airport,korean sinhala vlog,스리랑카 여행,korea sinhala,스리랑카,korean jobos,korean food sinhala,srilankan airlines economy class food,korea,vlog,south korea student visa sinhala,incheon airport,දකුණු කොරියාවේ රැකියා,korean jobs for sri lanka,korea vlog sinhala,incheon airport terminal 1,sri lanka airport,sri lanka korea,korean sri lanka,스리랑카 여행,srilankan airlines food,스리랑카,한국에서 스리랑카,south korea visit visa sinhala,south korea student visa sinhala,south korea vlog sinhala,srilankan airlines economy class,korean video sri lanka,korea,vlog vlog korea,Incheon airport, korean air

Пікірлер: 284
@sajithchamara7593
@sajithchamara7593 Жыл бұрын
එකෙන්ම ආයෙ ඉතින් කොරියාවෙදි හම්බ වෙමු..අනිවා එන එක එනවමයි.ඒක පොරොන්දුවක්..vlog එකක් බලමු මට දැනුනෙ මම වැකේශන් එකට ලංකාවට යනව වගේ...ඒ තරමට ඒක දැනුනා...ජය වේවා සහෝදරයා... 감사합니다 친구
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි සහෝදරයා අනිවාර්යෙන්ම ....ජයවේවා ,❤😊
@sewwandigamage7614
@sewwandigamage7614 Жыл бұрын
අනේ ආසාවෙන් මුල ඉදන් අවසන් වෙනකම් එක දිගටම වීඩියෝ දෙකම බැලුවා අපිත් ගුවන්ගමනක් ගියාවගේ ඔයාට ගොඩක් පිං ඒ වගේ අත්දැකීමක් අපට එකතු කරාට හීනයක් තමා ඕක කවද හරි හැබෑකරගන්න උත්සාහ කරන 😍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ...ඒ හීනය ඉක්මනට සැබෑ වේවා ...😊😊😊
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
💗💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම සුබ පැතුම් 💗💗💗
@chamathsadaru.9560
@chamathsadaru.9560 Жыл бұрын
නියමයි අයියෙ ජයෙන් ජයම වෙවා..එදා වගෙම අදත් හෙටත් ඔයාගෙ චැනල් එකත් එක්ක.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@imalimadhushala6120
@imalimadhushala6120 Жыл бұрын
කොළඹ කියලා දකිද්දි නිවන් යනව වගේ නේද..💚 කන කට්ටට ආදරෙයි..
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
අම්මෝ ඔව් ...එ සතුට වචනයෙන් කියන්න බැරි තරම්....
@lshanhirusha6309
@lshanhirusha6309 Жыл бұрын
1st comment magen video eka supiri🔥❤️👌
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊
@bntoursing
@bntoursing Жыл бұрын
නියමයි නියමයි මල්ලී .සුපිරි ගමනක්.ආදරයෙන් පිලිගන්නවා.මාස කීයකටද නිවාඩු ආවේ.හරි මල්ලී ඔක්කොම ආසාවෙන් බැලුවා ශ්‍රී ලන්කන් නේද.ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබට .නිවාඩුව සන්තෝසයෙන් ගත කරන්න 👌🙏
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ...ඔව් ,srilankan ...මාස 02 ට....ජයවේවා ...❤😊
@surangasalika3369
@surangasalika3369 Жыл бұрын
Vlog 2 මරු... ලස්සනට තියෙනවා... අයියෙ ලන්කවේ නිවාඩු ඉදලා අයෙ කොරියන් යන එකත් විඩියෝ එකක් දෙන්න පුලුවන්ද මෙ විදියට.. ස්තුතියි ... නිවාඩුව හොදට ගත කරන්න පරිස්සමින් බුදු සරනයි ❤️❤️❤️🤟
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි මල්ලී 😊❤
@shehankavinda464
@shehankavinda464 Жыл бұрын
අරක්කු සහ ෆොන් කියක් ගෙනියන්න පුලුවන්ද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
අරක්කු 2L වගේ පුළුවන් ...phone නම් 4..5 ගෙනියනව....
@kavindanirmal3829
@kavindanirmal3829 Жыл бұрын
Vlog 3 ndd aiye🥰පරිස්සමට වැඩ ටික කරගන්න අයියෙ.බුදු සරණයි.🥰❤️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ලංකාවේ ඉදන් කොරියන් එන vlog 2ක් ඇති ...😊❤
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 Жыл бұрын
Oya hema dema කරගෙන වෙලාවට කලාවට weda tika menage කරගත් eka niyamai.toffee gaththa wedi wage.paw oya .good Luck oyt.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you....jayawewa 🙂❤
@samiyaslvlogs6672
@samiyaslvlogs6672 Жыл бұрын
Mula idan hoda pahadiliwa supiri video ekak...😍😍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊❤
@thusharijayasuriya9263
@thusharijayasuriya9263 Жыл бұрын
ලස්සනයි කොරියාව කොල්ලට බොහොමයක් 🙏 ඒ උනට මගේ ලක් දෙරණට සම කරන්න බ කිසිම රටක් .මගේ ලක් දෙරණ ලස්සන්‍යි
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
අනිවාර්යෙන්ම ...🇱🇰 ❤
@dncmusic-nocopyright642
@dncmusic-nocopyright642 10 ай бұрын
Lassana video ekak ayye. Math me Korean enna clz patan gathta witarai.kohoma hari kathtak kala exam goda dagena aniwa enawa 2024. Ayye api ena onama company ekaka oyawage niwadu denawada ❤❤❤
@dilulife4456
@dilulife4456 Жыл бұрын
මාත් ආසාවෙන් බැලුවා විඩියෝ දෙකම ,සවුදි අරාබියේ හිටියා ට ගොඩාක් පිට රට වල ඉන්න අයගෙ වොග් බලනව එකකට එක ක් වෙනස් අත් දැකිම් හැමොටම තියෙන්නේ ,තෙරුවන් සරනයි
@mackmillanfernando580
@mackmillanfernando580 Жыл бұрын
Very good. All the best to you. God bless you.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි 😊❤
@lamayaj205
@lamayaj205 Жыл бұрын
පිස්සු හැදෙනව අයියෙ..ඔකේ තව කොටසක් තියෙනවා නම් දාන්න ඉක්මනට ආසයි බලන්න
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ආයෙත් ලංකාවේ ඉදන් කොරියන් යන විඩියෝ එක දාන්නම් ...
@RenukaKumare-w1q
@RenukaKumare-w1q 11 ай бұрын
Budusaranai
@RushiIdeas
@RushiIdeas Жыл бұрын
love this vlog.❤ okkoma beluwa
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි ...❤😊
@rasikadulani1490
@rasikadulani1490 Жыл бұрын
Lashani aiye videos dekama beluwa.parishamin lankawata away ne.lankaweth Korean walath volg karanna kiyala illanwa.shiyalu weda sarthaka wenna kiyala parthana karanwa oyage.budu saranai.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ....පරෙස්සමින් ඉන්න... බුදුසරණයි ...😊❤
@starsfamily058
@starsfamily058 Жыл бұрын
ලංකාවට ආවද? හරිම සතුටුයි අයියෙ.ඔයාගෙ ඉදිරි වැඩකටයුතුවලට සුබ පැතුම්.😍The vlog is great💪👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Ow nangei lanakawata niwadu awa....jayawewa bantiya
@maladayangani6910
@maladayangani6910 Жыл бұрын
Lassanai vidio 2 baluwa Parissamin gihin .apasu yanna.budu saranai.kuwait api.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි ....බුදුසරණයි ...පරෙස්සමින් ඉන්න ...😊❤
@SaN-zi6pb
@SaN-zi6pb Жыл бұрын
පරිසමින් එහෙනමි බුදු සරනයි දැන් ඉතිං ලංකාවෙනේබයවේන්න ඕනිනැහැ
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤🙏
@janakanuwan3171
@janakanuwan3171 Жыл бұрын
Kollooooo...ela....ela...bokka
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි බොක්ක ...😊❤
@jagamaxx3848
@jagamaxx3848 Жыл бұрын
ලන්කාවට බැහැලා ඉන්නෙ දැන් 🇱🇰 ඒක කියන ගැම්ම 😎🤟♥️☸️🇱🇰
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤❤❤
@sujivamanel.375
@sujivamanel.375 Жыл бұрын
❤❤
@cricketlankaa9644
@cricketlankaa9644 Жыл бұрын
Good video bro
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි යාලු ...😊❤
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
Vlog eka harima lassanai mageth eka heenayak korian dawasaka enna ona ❤
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ....ජපානයට දවසක් එන්න මටත් ආසවක් තියනවා ....
@manikamanika8337
@manikamanika8337 Жыл бұрын
හරි ලඝ්ඝනයි ඩයාට තේරැවන් ඝරණයි
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
තෙරුවන් සරණයි ...🙏
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
Supiri.👍👍👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊
@asankahemamal7999
@asankahemamal7999 Жыл бұрын
නියමයි අයියා 🎉
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි මල්ලී
@m.fernando....3927
@m.fernando....3927 Жыл бұрын
කොරියාවට යන්න තින ආසාව වැඩි කරා .☺️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
🥰😍
@m.fernando....3927
@m.fernando....3927 Жыл бұрын
@@MaduSLVlogs 🌹❤️
@sunilprogigs2425
@sunilprogigs2425 Жыл бұрын
🎉😅dekama baluwa welcome 🙏 Bs
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊
@kasundananjaya9316
@kasundananjaya9316 Жыл бұрын
Good luck brother
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි bro...❤😊
@skylife95
@skylife95 Жыл бұрын
Godak lasanaii Aiya parisamsta Gihin enna.theruwansaranai!
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි නංගී පරෙස්සමින් ඉන්න...
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Aththatama looke kohe rataka hitiyath mau ratata yana sathuta nam kiyala nima karanna baa mamath labana aurudde yanna bala poroththuwen inne theruwan saranai siyaluma denata 🙏🙏🙏♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත ...ලංකාවට යනකොට තියෙන සතුට ...බුදුසරණයි ❤😊
@viduva
@viduva Жыл бұрын
Gammak aiya
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි මල්ලී
@jaanakaruwan4967
@jaanakaruwan4967 Жыл бұрын
Your idea is good
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thanks you 😊
@nilukarathnayake1133
@nilukarathnayake1133 Жыл бұрын
Thanks malli ikmanatama video 1dammata. Asai balagena inna. Paya keeyak vithara yanawada malli direct anna. Issara nam direct flights thibune nane. Singapore awith thamai anne. Budu saranai
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you...paya 8k yanwa...budusaranai 🙂❤
@nilukarathnayake1133
@nilukarathnayake1133 Жыл бұрын
@@MaduSLVlogs thanks malli
@gayanmanjulaperera8992
@gayanmanjulaperera8992 9 ай бұрын
dr..tikta eka book karaganna widiha kynnko
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 Жыл бұрын
පරිස්සමට ගිහින් එන්න බුදුසරණයි ❤
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බුදුසරණයි ...පරෙස්සමින් ඉන්න ...😊❤
@user-dg9cy7vq7y
@user-dg9cy7vq7y Жыл бұрын
කොහොමද කොරියාව ට ගියේ අයියෙ please riply
@nopi6127
@nopi6127 Жыл бұрын
Thank You ☺️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤🙏
@hasith8647
@hasith8647 Жыл бұрын
gemmak mamath enawa korean jaya wewa
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි ...අනිවාර්යෙන්ම ජයවේවා ...
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මල්ලී පැය කීයක් යනවාද ලංකාවට ,කොරියාවේ සිට ???ආයේ ආපසු යන්නේ නැද්ද ?ලස්සනයී මල්ලී ඔයාගේ විඩියෝ එක .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ලංකාවට එන්න පැය 8ක් යනවා...අයෙත් යනවා...ගොඩක් ස්තුතියි 😊
@donascpriyanka1919
@donascpriyanka1919 Жыл бұрын
Godak lassanai koriyawa neda math asai yanna hinen hari man dan wada karanne kuwait wala oyata suba gaman jesu pihitai budu saranai
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බොහොම ස්තුතියි ...බුදුසරණයි ...😊❤
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 Жыл бұрын
Lankawe inna strat ma horu set eka hamena tana ,,,,,,,,😃😃😃පලතුරැ , විස්කි, සිගරැට් ,හොරැ ටික 😁😁😁
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Ammoo ow ..mageth okkma check kara
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 Жыл бұрын
මගෙත් හැම පාරම , ලංකාවට ආපු සතුට ඉවරයි !!!!!එතනින් , පුදුම සක්කිලි,,,🤬🤬🤬🤬🤬
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
@@sadunkalansuriya9675 කියලා වැඩක් නෑ..එ ගැන නම්...😢
@rajindragayan5276
@rajindragayan5276 Жыл бұрын
Next video 👍✋
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊❤
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ මල්ලියෝ ගොඩක් ආසාවෙන් බැලුවා ලංකාවට යනවා කිව්වාම මාත් ඉන්නේ සෞදි වල 2024,ජනවාරි වල යන්නේ අනේ මල්ලියෝ අපිටත් ඔය රටට එන්න උදව් කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍✈️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
තෙරුවන් සරණයි ...පරෙස්සමින් ඉන්න...😊❤
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Tharuwan sarani 🙏
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
@@malakoman8057 තෙරුවන් සරණයි ❤️🌹🌹👍✈️✈️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤🙏
@purnimadilshani184
@purnimadilshani184 Жыл бұрын
බුදු සරණයි.
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බුදුසරණයි ...❤🙏
@wema4141
@wema4141 Жыл бұрын
හදවතින්ම.සුභ.පැතුමි
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ස්තුතියි 😊❤
@chanu6741
@chanu6741 Жыл бұрын
Ane ayye korean wlta visiting visa gnne khmda kyla kynnko....plwnam video ekkuth krnnako.plz ...😇
@SLbeach
@SLbeach Жыл бұрын
Supiri ❤
@lamayaj205
@lamayaj205 Жыл бұрын
අයියෙ කොහොමද අවුරුද්දකට සැරයක් එන්නෙ යන්නෙ..කොච්චර නිවාඩුවකටද එන්නෙ....ඔයා කරන රැකියාව...කොහොමද වැටුප.. එහෙම කියලා විඩියෝ එකක් දාන්න පුලුවන්ද ආසයි දැනගන්න එ විස්තර 😊😊😊
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Company එකේ ලොක්කා කැමති නම් අව්ලක් නෑ....අනිවාර්යෙන්ම වැඩ කරන තැන විඩියෝ එකක් කරන්නම්....
@lamayaj205
@lamayaj205 Жыл бұрын
@@MaduSLVlogs නියමයි අයියෙ ජය වේවා💖💖
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ජයවේවා ...😊❤
@arushamalith9807
@arushamalith9807 Жыл бұрын
🇰🇷 idan 🇱🇰 ennn kocchra welawak ynwada
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
පැය 08ක් පමණ වෙලාවක් ...
@hasanduchamika-ny9gk
@hasanduchamika-ny9gk 9 ай бұрын
😮😮😮❤❤
@isurusandeepa5120
@isurusandeepa5120 Жыл бұрын
Koriyawe idala lankawata yaddi immigration eken balanne monada aiye
@buddhikagayan1102
@buddhikagayan1102 Жыл бұрын
ඔයගෙ කම්පනි එකෙ අවුරුද්දගානේ ලංකාවට යන්න පුලුවන්ද.. වියදම කීයක් වගේ වෙනවද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ඔව් යන්න පුලුවන් ...🙂
@dinushagunawardhana7453
@dinushagunawardhana7453 Жыл бұрын
Yalu south Korea edan colombu walata kochchara wela yanawada enna
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Paya 08 k yanwa
@nandanarupasinghe3084
@nandanarupasinghe3084 Жыл бұрын
🔥
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊❤
@bimsaraonline5244
@bimsaraonline5244 Жыл бұрын
ඉතුරු ටික කො
@pramodinisansala1373
@pramodinisansala1373 6 ай бұрын
අයියේ ද්වුරුදු 5කට.නෙවේද ආවේ අනික යන්න පුලුවන්ද අපිට ගිහින් එන්න
@MaduSLVlogs
@MaduSLVlogs 6 ай бұрын
Ow yanna puluwan ona welawaka company akan kamathi nam
@dulajjanitha6380
@dulajjanitha6380 Жыл бұрын
😁❤️
@danushkaruwan4466
@danushkaruwan4466 Жыл бұрын
දකුනු කොරියාවෙ සේවයකරලා අවුරුදු 2හමාරෙන් නැවත ලන්කාවට ඇවිත් යන්න පුලුවන් ද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
නිවාඩු ඇවිත් යන්න පුළුවන් ...
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
මල්ලී ගියා නේද පලවෙනි එකත් බැලුවා එල..මේ උදේ 4.30..බැස්සේ ලන්කාවේ බැහැල එයාර් පෝට් එක ඇතුලේ පැය කීයක් ඉන්න උනාද එලියට එද්දී කීයද වෙලාව...💜️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ලංකාවේ පොඩ්ඩක් කට්ටක් කන්න උනා...පැයක් වගේ ඉදලා එළියට අවා....
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
එල ගුඩ්ලක් .🇰🇷👌
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
@@chamindukulawansha6737 🙂❤
@장유진-i2c
@장유진-i2c Жыл бұрын
👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
👍👍👍
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 Жыл бұрын
Bravo
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊
@thenupayumeth1249
@thenupayumeth1249 Жыл бұрын
Machan oyata padi kiyada
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Lankwe mudalin laksha 8n aha ganna puluwan
@ishuonline8295
@ishuonline8295 Жыл бұрын
අයියේ නොදන්න නිසා අහන්නේ දවස් කීයක් යනවද ෆ්ලයිට් එක පැය කීයද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
පැය 08ක් වගේ ගතවෙනවා ....
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
😍💐
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊❤
@MJ-os9ik
@MJ-os9ik 6 күн бұрын
අනේ මටත් කොරියාවට එන්න පුළුවන් උනානම්. 😢
@pc-zl8pp
@pc-zl8pp Жыл бұрын
පිස්සු හැදෙනවා 😍❤️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤😊
@chathurangadilshan7701
@chathurangadilshan7701 Жыл бұрын
Aiye me namba akata msg akak dannako plz oyagen visthara tikak thiyanawa dana ganna plz
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Ko number aka
@virashasenadheera2250
@virashasenadheera2250 Жыл бұрын
Aiya korean walata first time giye koi auruddeda
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Mama 2013 geye...
@janiththilina3093
@janiththilina3093 Жыл бұрын
👍👍👍👍👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤😊
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
👍👍👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊
@kanchanahemamali7519
@kanchanahemamali7519 Жыл бұрын
මල්ලි ප්‍රයිටි එකයි ද. කෙලින්ම ලංකාවට නෙද බැහැලා තව එහෙක යන් නැනෙ
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ඔව් කෙලින්ම ලංකාවේ ...පැය 08ක් යනවා...
@apple-nv8hy
@apple-nv8hy Жыл бұрын
hama awruddema vacation enawada aiye.matath ikmaninma koreawata yanna oni.exam ehema liuwata passe godak wiyadam yanawada.😊ayemath yaddi video 1k oni 😊
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ඔව්...හෑම අවුරුද්දකට සැරයක් එනවා...යන්න ලොකු වියදමක් නෑ...අනිවාර්යෙන්ම විඩියෝ එකක් දාන්නම් ....😊❤
@apple-nv8hy
@apple-nv8hy Жыл бұрын
😊
@SaN-zi6pb
@SaN-zi6pb Жыл бұрын
පරිසමිනඑහෙනමි
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බුදුසරණයි ...
@pramodthikshana8631
@pramodthikshana8631 Жыл бұрын
😀
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
🙂🙃
@sewwandigamage7614
@sewwandigamage7614 Жыл бұрын
අවුරුද්දෙන් අවුරුද්දට එන්න පුළුවන් ද කම්පැනියෙන් නිවාඩු දෙනවද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
කොම්පැණියේ ලොක්කා හොදනම් අව්ලක් නැ ....
@koreanworld.
@koreanworld. Жыл бұрын
aiye kocara witara time ekk ynawada korea idala lankawata enna?
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
පැය 08ක් වගේ යනවා...
@koreanworld.
@koreanworld. Жыл бұрын
@@MaduSLVlogs ok aiye 😁
@travelevents3900
@travelevents3900 Жыл бұрын
අයියේ දේනට මසේට කියක් විතර හොයන්න පුලුවන්පුලුවන්ද 😌
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ලක්ෂ 07 ක් පමණ company අනුව වෙනස් වෙනවා....
@dilipsanjeewa0711
@dilipsanjeewa0711 Жыл бұрын
Bro පෝන් රත්තරන් වගේ දේවල් කොච්චර ගේන්න පුලුවන්ද? ඔක්කොම බඩු කිලෝ කීයක් ගේන්න පුලුවන්ද බන් ??
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Srilankan එකේ 50kg වගේ ගෙන්න පුලුවන් ...රත්තරං පවුම් 30ක් උනත් ගෙන්න පුළුවන් නිමකර ලද රත්තරං ...phone 5ක් වගේ පුළුවන්
@dilipsanjeewa0711
@dilipsanjeewa0711 Жыл бұрын
@@MaduSLVlogs thanks bro.
@vcharuka1481
@vcharuka1481 Жыл бұрын
සාමාන්‍යෙන් අවුරුදු කීයෙන් කීයට ලංකාවට ඇවිල්ලා යන්න පුලුවන්ද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
අවුරුද්දකට සැරයක් එනවා...😊
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
ammooooooo padam karana gaman baluwe
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Korean exam hodata karanna...
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
ගෙදරට යන ටිකත් දැන්මනම් තමයි පට්ට
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
තිබුන තත්ත්වය අනුව වීඩියෝ කරන්න බැරිවුණා ...😢
@thulakshaanranesinghe4234
@thulakshaanranesinghe4234 Жыл бұрын
පලවෙනි පාරට කොරියන් එන කෙනෙක් රැකියාවක් හොයා ගන්නෙ කොහොමද අයියෙ
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
දැනට තියෙන සිස්ටම් එක අනුව ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා කොරියාවේ කොම්පැණි සමග ලංකාවේදම ගිවිසුම් ගතවෙනවා ...පළමුවෙන්ම එන කෙනෙක් ලංකාවේන්ම රැකියාවට තෝරා ගෙන තමයි එන්නේ...
@thusharaabeygunaseka2705
@thusharaabeygunaseka2705 Жыл бұрын
🙏
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤🙏
@piyumalisithara6108
@piyumalisithara6108 Жыл бұрын
Korean clz giye kohetada malli
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
මම 2012 exam කරේ...පානදුර class ගියේ මුලින්ම
@chamicj
@chamicj Жыл бұрын
Ah lankawata awa neda?
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ඔව් ලංකාවේ ඉන්නේ 😊
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 Жыл бұрын
Custom eke mokda une ayye case danwada kema jathi aran enakota ?
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
බැගෙජ් චෙක් කරනවා ...කෑම ජාති අව්ලක් නෑ ...පළතුරු වර්ග නම් ගෙන්න බෑ ....
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 Жыл бұрын
@@MaduSLVlogs
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
අවුරුද්දෙන් අවුරුද්ද එන්න පුලුවන් ද ලංකාවට. එක පාර 05 ම ඉන්නේ නැතුව
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
කොම්පැණි අනුව වෙනස් වෙනවා ...අපේ company අව්ලක් නැ ....
@pknara2152
@pknara2152 Жыл бұрын
Supiri video eka 👍
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊 ayye
@RESPECT.DB.
@RESPECT.DB. Жыл бұрын
✈️🇱🇰❤️
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
❤🙂
@hirushavlogs435
@hirushavlogs435 Жыл бұрын
🇰🇷🌍❤
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Thank you 😊
@nadeeshalakahani8923
@nadeeshalakahani8923 Жыл бұрын
Ane aiye damunu koreyawata mawath gannako
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
🙂❤
@epicboysanitha2068
@epicboysanitha2068 Жыл бұрын
අය්යා ගේ ගෙවල් කොහෙද තියෙන්නේ .....
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
තංගල්ල ...
@kavishkasadaruwan3938
@kavishkasadaruwan3938 Жыл бұрын
dawasaka yanawamai
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Aniwarayenma... jayawewa
@kawshikadilshan3115
@kawshikadilshan3115 Жыл бұрын
ඔහේ currency එක මොකක්ද aiya
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
Korean won
@SaN-zi6pb
@SaN-zi6pb Жыл бұрын
කහපාට එවාමෙනවාද ඇපල් යුස්ද්ද
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
ඔරෙන්ජ් ජුස් ....
@sldarkdragon5878
@sldarkdragon5878 Жыл бұрын
🤘🤘🤘🤘🤘🤘🤘🤘
@MaduSLVlogs
@MaduSLVlogs Жыл бұрын
😊❤
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 64 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
නිවැරදිව Departure card එකක් පුරවගන්නේ කොහොමද?
6:33
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН