Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷

  Рет қаралды 188,973

Api korean GIA

Api korean GIA

Күн бұрын

#koreanexamdate #koreanjob #koreanexamresult #koreanexam
Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷
korean job,
korean jobs for sri lanka,
korean job sinhala,
korean jobs for sri lankan girl,
korean job salary sri lanka,
korean job vacancy,
korean job vacancy 2023,
korean job visa sri lanka,
korean job visa,
korean job salary,
korean job sri lanka girl,
korean job vacancies in sri lanka,
korean job new update,
korean job and salary,
korean job age limit in sri lanka,
korean job application form,
korean job agreement,
korean job apply,
korean job app,
korean job age limit,
korean job application,
korean automobile jobs,
korean agriculture job,
how to apply korean job,
korean welding job application,
korean job interview questions and answers,
job after school korean drama,
good job korean drama all episodes,
korean assembly job,
job opportunities after learning korean language,
korea job for bangladesh,
korean best job,
korean nose job before and after,
south korean best job,
korean boy job,
korean bilingual jobs,
angel korean bhasha job application,
best korean job,
the best moment to quit your job korean drama,
good job korean drama explained in bangla,
how to get a job in korean bbq restaurant roblox,
good job korean drama behind the scenes,
i quit my big girl job to learn korean,
korean job categories,
korean job circular,
korean construction job,
south korea job circular,
korean company job,
korean chef job,
japan korean job training center,
korean company jobs in india,
korean cafe job,
korea country job,
24 crore ki job korean movie,
how to get job in korean company,
how to get job in korean entertainment company,
good job korean drama second lead couple,
good job korean drama,
good job korean drama ep 1,
good job korean drama kiss,
good job korean drama jealous scene,
good job korean drama trailer,
good job korean drama malayalam explanation,
good job korean drama ending,
good job korean drama tamil explanation,
good job korean drama explained in hindi,
good job korean drama hindi mix,
korean job exam,
korean movie extreme job full movie,
korean drama good job ep 1 eng sub,
korean electrical job,
korean e7 job,
korean excavator job,
korea social experiment job interview,
korean extreme job movie,
korean exam job category,
korean movie extreme job reaction,
extreme job korean movie eng sub full movie,
extreme job korean movie,
extreme job korean movie 2019 eng sub full movie,
korean job for sri lanka girl,
korean job for girls,
korean job for sri lanka,
korean job for nepali girl,
korean job for nepali,
korean jobs for foreigners,
korean farm job,
korea job for nepali,
funny korean job interview,
how to fill up korean job application form,
korean fishing job,
korean sea farming job,
korean farmer job,
korean job girls,
korean drama good job,
korean drama good job kiss scene,
korea good job,
korean good job,
korean government job,
how to get korean job,
korea job hiring factory worker,
korean hotel job,
korea job hiring,
korean hodama job,
how to korean job,
how to say good job in korean,
how to get job in korean embassy in india,
good job korean drama hurt scene,
korean job interview,
korean jobs in sinhala,
korean jobs in tamil,
korean job interview prank,
korean jobs in india,
korean jobs for indian,
korean language jobs in india,
korean jobs for indian malayalam,
introduce yourself in korean job interview,
pooh in korea job,
good job in korean,
korean prank job interview,
job interview in korean language,
korean join job,
good job good job korean drama,
good job good job korean drama ep 2 eng sub,
good job korean drama jealous,
korea me job kaise paye,
korea mai job kaise paye,
korean kusikarma job,
korea m job kaise
korean job salary sinhala,
korean job subcategory,
korea job salary,
korean welding job salary,
south korean job,
good job korean drama kiss scene,
korean jobs tamil,
korean job types,
korean translator job,
south korea jobs tamil,
korean teaching jobs,
korean job visa sinhala,
korean job vlog,
korean job video,
korean job vocabulary,
korean job visa malayalam,
korean student visa part time job,
korean valdin job,
korean job welding,
korean job website,
korean job web,
korea welder job,
korea job world,
korean welding job e7,
mother's job korean wiki
how to apply korean welding job,
maplestory 6th job korean youtubers 베리아도,
how to say what is your job in korean,
a year without job korean drama,
korean job vacancies,
korean jobs sri lanka,
korean vacancy,
good job korean
good job korean drama ep 16,
good job korean drama ep 10 eng sub,
good job korean drama ep 1 eng sub full episode,
korean job 2023,
korean job 2024,
korea job vacancy 2023,
korea jobs 2023,
korea job vacancy 2022,
korea job salary 2023,
south korea job 2023,
korea job vacancy 2023 malayalam,
job
music
you tube audio library
@serisaranna

Пікірлер: 791
@apikoreangia
@apikoreangia 9 ай бұрын
දෙරනේ අවුරුද්ද kzbin.info/www/bejne/joe8iHmBosdlfdE
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 9 ай бұрын
🇦🇺Austalian visa try කරන්න, මම video දාලා තියෙන්නේ
@emandi-tm7mg
@emandi-tm7mg 9 ай бұрын
මගේ වයස 19යි මන් කොරියන් කෝස් එකක් කරනවා මටත් ඉක්මනට කොරියාවට එන්න ලැබේවා .ඒ වගේම කොරියාවට එන්න හීන දකින හැමෝටම කොරියාවට ඉක්මනටම එන්න ලැබේවා .අයියට නිදුක් නිරෝගී සතුට dirgayusha පිරි ජීවිතයක් ගත කරන්න ලැබේවා
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා නංගී 👌
@ANIME-k1i9w
@ANIME-k1i9w 9 ай бұрын
Aniwaren yanna puluwan bn ❤
@Drama-q9k
@Drama-q9k 6 ай бұрын
අනිවාර්යයෙන්ම යන්න ලැබේවා ❤❤
@emandi-tm7mg
@emandi-tm7mg 6 ай бұрын
Thankiu ❤
@SurangaDilsan-ro2lu
@SurangaDilsan-ro2lu 6 ай бұрын
@Dhanushks22
@Dhanushks22 5 ай бұрын
අම්මොහ් කොරියන් පිස්සුවක්. මගෙ ජීවිතේ මම දිනන්න කොරියන් යනවාමයි මමත් ලබන අවුරුද්දෙ. මට exam පාස් වෙන්න ඔයාලාගෙන් පුංචි wish එකක් ❤
@chinthanagaweshika
@chinthanagaweshika 4 ай бұрын
I wish you
@hasanthahasantha3044
@hasanthahasantha3044 4 ай бұрын
Good luck ❤🎉
@Manusha-mg4zh
@Manusha-mg4zh 4 ай бұрын
Good luck ❤
@SaniduDewmina
@SaniduDewmina 2 ай бұрын
Suba pathanawa hodata liyala hoda thanakata yanna aniwaren ❤budu saranayi
@SadeeshUmayanga
@SadeeshUmayanga 2 ай бұрын
@snowy891
@snowy891 9 ай бұрын
මටත් වයස 17යි. ලොකූ හීනයක් තමා කොරියාවට එන එක මන් ඒක කොහොම හරි කරනවා අනිවාරෙන්ම 0/l exam ඉවර වෙනකම් බලන් ඉන්නේ කෝස් එක එක කරන්න. මගේ හිතේ ලොකූ බලාපොරොත්තූ ගොඩාක් තීනවා ඒවා සෑබෑ කර ගන්න ලොකූ ගේමක් ගහන එක ගහනෝ අත අරින්නේ නෑ අයියගෙ විඩියො එකට තවත් ආස හිතුනා ❤️ අයියා අපේ ගමේ පැත්තේ එක්කෙනෙක් කියලා යාලුවෙක් මට කිවා අනිවාරෙන් දවසක එන එක එනවමයි අයියා වගේ අඩු වයසින් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා අත අරින්නේ නෑ විඩියෝ ඒකට තා දිරිමත් උනා❤ ගොඩාක් ආසාවෙන් බලන් හිටියා❤ ඔහේ ඇවිත් මගේ ගේම මන් ගහන එක ගහනවාමයි❤️🎉
@Sayurumax7
@Sayurumax7 8 ай бұрын
Math ehemayi
@DevdiAkarsha-xd7dr
@DevdiAkarsha-xd7dr 2 ай бұрын
මට අවුරුදු 15 කොරියන් ආසාවක් තිබ්බා දැන් 16 ඕලෙවල් කරා...පහලොවදී මම යුටියුබ් වලින් ඉගෙන ගත්තා...දැන් 16 ඉදන් මන් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ දහ අට වෙනකල්...😊 අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා කෝස් එකක් කරන ගමන් 😊 කෝම හරි දහ අටේදි මමත් එන්න ලොකු ආසාවක් තියෙනවා 😊❤ කෝම හරි මේ ගේම ගහනවා❤❤
@Ukeyyyy
@Ukeyyyy Ай бұрын
මගෙත් target එක❤🎉
@UpstreamOn
@UpstreamOn 9 ай бұрын
මට දැන් 32යි මම ගිය පාර March Exam කරාට ලකුණු 150යි තිබුණෙ. ඉතින් මම මේ පාරත් ජූනි 25 විභාගයට මුහුණ දෙනවා.... ලකුණු 200ම ගන්න තමයි උත්සාහය.... මේ වගේ හැමෝටම හරියනව දකින්න තමයි ඕනි. හැමෝටම බුදු සරණයි, සුවපත් වේවා.
@nayomishashikala4779
@nayomishashikala4779 9 ай бұрын
Math Web ake idala ain wela math February exam kara 150 mebsreth tray karanwa 😢
@UpstreamOn
@UpstreamOn 9 ай бұрын
@@nayomishashikala4779 බුදු සරණයි ඔයාට, අපි සල්ලි මත්තෙම නැහෙන්න ඕනි ජාතියක් නෙවේ නමුත් අපිට මේ රටේ අවස්ථා නොමැතිකම නිසා මෙහෙම නැහෙන්න වෙලා තියනවා. ඉදිරියේදී ලංකාවත් සෑම අතින්ම දියුණු විය යුතුමයි කියන තැන මමනම් ඉන්නෙ.......සුවපත් වේවා.
@nayomishashikala4779
@nayomishashikala4779 9 ай бұрын
160 ne baluwe
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඔයා හොදට මහන්සිවෙන්න....
@UpstreamOn
@UpstreamOn 9 ай бұрын
@@apikoreangia එහෙමයි අයියා, බුදු සරණයි ඔයාට, සුවපත් වේවා.
@TheekshanaImandi-c4t
@TheekshanaImandi-c4t 5 ай бұрын
මල්ලි මම ගෑනු කෙනෙක් මගේ වයස දැන් 36 මන් බැදල දරුවො ඉන්නව මගෙ මහත්තයා නැතිවුණා මම දැනට මැදපෙරදිග ගෙදරක වැඩ කරනව දැන් මගේ මෙහෙ අවුරුදු 2 ඉවරයි නොවැම්බර් වලට මම ලංකාවට ගිහින් නැවත අවුරුදු 2කට එනව මෙහෙටම ඒත් මට දැන් හිත කියනව කොරියන් එක්සෑම් එක කරන්න කියලා මට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා බයක් තියනව පොඩි අයිඩියා එකක් දෙන්න මල්ලි
@AlvinKolla
@AlvinKolla 6 ай бұрын
මහගෙ වයසත් 17 යි . A/L කරන එකත් ඇතෑරලා දැම්ම Korean කරන්න තියෙන ආසාවටම . අනිවාරෙන් මමත් Korean එනවමයි 😇❤
@KavithMudalige
@KavithMudalige 3 ай бұрын
මටත් 19 අයියේ exam කරා 2024 පලවෙනි සෙට් එකේ 190 skiil එකත් ගොඩ දැන් skiil results එනකල් ඉන්නේ medical යන්න... 🫠♥️🇰🇷
@Maliyaa4.20
@Maliyaa4.20 6 ай бұрын
අයියගේ Video එකක් දැකල තම කොරියන් කරන්න පටන් ගත්තේ.මන් ජුලි 16 Exam කරා ලකුණු 185. Thank you aiye ❤
@THCreation-sc9yo
@THCreation-sc9yo 8 ай бұрын
මමත් මේ නොවැම්බර් AL ඒත් කොරියන් exam එකටත් ready වෙන ගමන් ඉන්නෙ 25 තමයි ලියන්නෙ...පලවෙනි පාරින්ම ගොඩදාගන්න තමයි full try එක.🙈💗😁
@apikoreangia
@apikoreangia 8 ай бұрын
ඡයක්ම වේවා..මහන්සිවෙන්න 🇰🇷
@user-pawiya-yt
@user-pawiya-yt 5 ай бұрын
O/L කරලා A/L කරන් නැතුන් කොරියන් එන්න try කරන අය මෙකට comment එකක් දාන් යන්නකො🎉😊😊
@MRFFGAMING32
@MRFFGAMING32 4 ай бұрын
මාත්
@user-pawiya-yt
@user-pawiya-yt 3 ай бұрын
@@MRFFGAMING32 ❣️
@ncoperation
@ncoperation 3 ай бұрын
math bn korean mage hine
@user-pawiya-yt
@user-pawiya-yt 3 ай бұрын
@@ncoperation 😍🇰🇷
@isurusangeeth-dq9ml
@isurusangeeth-dq9ml 2 ай бұрын
මාත්
@WathishaRathnayaka
@WathishaRathnayaka 3 ай бұрын
මටත් 17 යි මම දැන් කොරියන් ඉගෙනගන්නවා මට exam ඒක 2025 ජුුනි වල මමත් කවද හරි ඒනවා මේ වගේ විඩියො දෙනවට ගොඩක් ස්තුතියි අයියේ ❤❤
@apikoreangia
@apikoreangia 3 ай бұрын
@@WathishaRathnayaka ඡයක්ම වෙන්න ඕන 💪🇰🇷
@Tharu-r8t
@Tharu-r8t 8 ай бұрын
මම ගෑනු ළමයෙක්. මාත් මේ අවුරුද්දෙ එක්සෑම් දාලා තියෙන්නෙ..ඉහලම ලකුනක් අරන් ඉක්මනටම කොරියාවට යන්න හීන මවාගෙන ඉන්නවා❤ මන් වගේම ඒ හීනෙ තීන හැමෝගෙම හීන හැබෑවේවා❤
@apikoreangia
@apikoreangia 7 ай бұрын
හොදට මහන්සිවෙන්න..ඡයක්ම වේවා 🇰🇷
@user-pawiya-yt
@user-pawiya-yt 5 ай бұрын
මට දැන් 16 යි තව මාස 5කින් මට o/l මම හිතන් ඉන්නෙ a/l නොකර කොරියන් class යන්න මම a/l කරන් නැ කියලා ගොඩක් අය මට බැන්නා මට බයයි a/l කරන් නැතුන් මට කෙලවෙයි කියලා මට කවුරු හරි කියන්නකො මට a/l කරන් නැතුන් 18 කොරියාවට එන්න පුලුවන්ද a/l කරන්නම ඔනිද කියලා😭🤐
@lakshansachintha8646
@lakshansachintha8646 9 ай бұрын
දෙන මොරාල් එක ගැම්ම ❤ තාම 17 o/l වලට තව දවස් 10 , ඒක ඉවර වෙලා korean class yanawa , 감사합니다 ‼️
@apikoreangia
@apikoreangia 9 ай бұрын
사랑해 👌
@chamindukulawansha6737
@chamindukulawansha6737 9 ай бұрын
අනිවා ලියන්න විබහගේ මාත් ආවේ.2019..ඔයාට සුබ පැතුම් හොදට පාඩම් කරන්න ජය නියතයි..❤👌👉🇰🇷
@janiduvishal1858
@janiduvishal1858 9 ай бұрын
​@@chamindukulawansha6737❤️
@ncoperation
@ncoperation 3 ай бұрын
o/l ivara wela korean class yanna ahakida
@chamod2007
@chamod2007 6 ай бұрын
මටත් 19ක් 20ක් වෙද්දි කොරියවට එන්න තිබ්බනම් ඇති මට දැන් 17ක් මට ඇතුලු කොරියවට යන්න බලා පොරොත්තු වෙන හැමොටම කොරියවට යන්න ලැබෙන්න ඔන ❤❤❤❤❤
@Ajdjakabb36362
@Ajdjakabb36362 6 ай бұрын
මාත් බන් 😖 ගේමක් ගහමු
@TariduN-lg8jo
@TariduN-lg8jo 6 ай бұрын
Al krn nedd
@ShashinthaPrabath
@ShashinthaPrabath 9 ай бұрын
මටත් වයස 17යි කොරියන් පන්ති යනවා මමත් කොරියාවට එනව 🙏🙏.. අයියේ ඔයාගේ විඩියොත් බලලා තවත් ආසාව වැඩි වේනව 🙏🙏❤️❤️🇰🇷💪කොහොම හරි එනව 🇰🇷💪❤️
@apikoreangia
@apikoreangia 9 ай бұрын
අනිවා එන්න කෝ ❤️
@KavishkaudayanganaKavishka
@KavishkaudayanganaKavishka 9 ай бұрын
අයියේ අවුරැදු 17 න් කොරියන් exam කරන්න පුලුවන්ද
@Kaviyarox8967
@Kaviyarox8967 9 ай бұрын
Bro E7 විසා එකෙන්ද E9 විසා එකෙන්ද කොරියාවට යන්න ඉන්නේ..
@user-pawiya-yt
@user-pawiya-yt 5 ай бұрын
Ado ehenm a/l karanna nathu athi ne mamath a/l karan nathun o/l iwara wechcha gaman korean class yanawa aulak nadda ❤kauru hari kiyannako
@Pasindumusic910
@Pasindumusic910 9 ай бұрын
මගේ වයසම කොල්ලෙක් මටත් 18 i ගිය අවුරැද්දෙ මාත් exsam ලිවුවා අයියේ 115 i තිබ්බෙ A/l හින්දා කර ගන්න බැරි වුනා 😢..මේ පාර කොහොම හරි ගේම ගහනවා අයියේ..❤️❤️ ...
@apikoreangia
@apikoreangia 9 ай бұрын
තව ටිකනේ මල්ලී...මේපාර ගේම ගහමු 👌✈️🇰🇷
@Chathurangasameera2
@Chathurangasameera2 9 ай бұрын
මාත් ගිය අවුරුද්දේ ලීවා 125යි තිබ්බෙ ලකුනු. 😊
@sandarunimsara_x
@sandarunimsara_x 7 ай бұрын
@@apikoreangiaexam ek pass wela job ekk hoya gnne komada api
@geshankavindu4779
@geshankavindu4779 9 ай бұрын
මට වගේම කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනට යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා.❤බුදුසරනයි.
@apikoreangia
@apikoreangia 9 ай бұрын
හැමෝටම ඡයක්ම වේවා ✈️🇰🇷
@shehankaveesha269
@shehankaveesha269 9 ай бұрын
ජය වේවා සුද්දා.කොරියන් ඉගෙන ගත්ත.කාල්.ඉදලා.අද වෙනකම්.ඉන්න.හොදම.යාලුවෙක්.තමයි 🥰
@apikoreangia
@apikoreangia 9 ай бұрын
👌❤️
@gayanMadhushanka-ug7kw
@gayanMadhushanka-ug7kw 5 ай бұрын
👍👍👍👍
@SasinduRavihansa
@SasinduRavihansa 2 күн бұрын
Mama koriyawata aniwaren yano danatamath mama panthi yana gaman inne🎉
@MRFFGAMING32
@MRFFGAMING32 4 ай бұрын
මාත් යුටියුබ් එකෙන් කරන්නෙ මත් දැන් වචන පුලුවන් යුටියුබ් එකෙන්ම කිරියන් වචන අල්ල ගෙන තියෙන්නෙ දැන් කොස් එකට යන ගමන් 💗💗💗💗
@kaveeshamalith
@kaveeshamalith 3 ай бұрын
අයියේ මම කන්නාඩි දානවා මම කොරියන් exam වලට class යනවා මේක කේස් එකක් නැ කියලා කියනවා ඉස්සරහ ටත් කේස් එකක් වෙන්නේ නැති වෙයි නේද 🙂
@lyo_randitha
@lyo_randitha 5 ай бұрын
තෙරුවන් කොල්ලො හොඳට වැඩටික කරගනින්.💯💪 උඹත් මගේ වයසෙමයි ... මම ලබන මාසෙ exam කරනව අනිවාරෙන්ම කොරියාටට එනවමයි💯🇰🇷🙏❤️
@gtk.500K
@gtk.500K 9 ай бұрын
මට තාම 16යි o/l මේ සතියෙ මන් ඒකට පාඩම් කරන්නෙ නෑ කොරියන් පාඩම් කරන්නෙ දැන් මාත් අනිවාරෙන් 18න් කොරියාවට එනවා....!❤️❤️
@apikoreangia
@apikoreangia 9 ай бұрын
උපරිම කැපවෙන්න 👌
@ArunaKalhara
@ArunaKalhara 9 ай бұрын
අඩො මමත් බං 16 යි මටත් මැයි6 ol තියන් කොරියන් පාඩම් කරන මම. 😀
@Tharusha8879
@Tharusha8879 9 ай бұрын
කොහොම හරි o/l ගොඩදාගනින්.
@SLKillerboys
@SLKillerboys 9 ай бұрын
මං වගේ මයි ❤😂
@slbluewave9234
@slbluewave9234 9 ай бұрын
@@ArunaKalhara me ubala gawa korean group thiyanawa nam link dam ko
@JANITHexe
@JANITHexe 9 ай бұрын
මටත් 18යි අයියා. පන්ති යනවා.19යෙන් එනවා අනිවාර්යෙන් ❤❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
පුලුවන්...පාඩම් කරන්න හොදට 👌
@ashenmihiranga3544
@ashenmihiranga3544 9 ай бұрын
Course eka කරන්න ol resualt බලපනවද
@JANITHexe
@JANITHexe 9 ай бұрын
@@ashenmihiranga3544 නෑ. මං A/l කරන ගමන් කරන්නේ හැබැයි. Korean යන්න ඔවා බලපාන්නේ නෑ
@RasikaNilanthi-bk3xw
@RasikaNilanthi-bk3xw 6 ай бұрын
අයිය මොනවද කරන්නෙ කොරියන් .මොන ක්ශේස්ත්‍රෙන්ද ගියේ basic පඩි කීයද ඔයාට
@user-pawiya-yt
@user-pawiya-yt 5 ай бұрын
මෙ video එකනම් සුපිරි මොරාල් එකක් ❤❤ 🇰🇷🇱🇰🇰🇷🇱🇰
@crayzbotal
@crayzbotal 7 ай бұрын
18 - 19 වෙද්දි කොරියාවට එන්න උපරිම උත්සාහය දෙනවා💯💗
@Martialarts-kn3sb
@Martialarts-kn3sb 7 ай бұрын
අනේ මන් වගෙ මාත් O/l ලියලා ගෙදරට වෙලා කොරියන් ඉගෙන ගන්නවා❤❤
@apikoreangia
@apikoreangia 7 ай бұрын
හොදට මහන්සිවෙන්න...හරී...❤️
@Dilshanpasindu290
@Dilshanpasindu290 9 ай бұрын
අපෙ සමන්ත සර් ගාවට ගිය කෙනෙක්ට වරදින්නැ ❤🎉 ජයවේවා කොල්ලො ❤
@AmilaMax-w4i
@AmilaMax-w4i 5 ай бұрын
අයියෙ.කොරියන් කොම්පැනි වල දැන් ගොඩක් වැඩ අඩුයි ඕටී නෑ කියල ගොඩක් ආරංචි එනව අපිට..කොරියන් ආර්ථිකය හොඳ නෑ කියල කියන්නේ ඉස්සර වගේ.ඉස්සරහට තව මේක වැඩි වෙයි පඩි එහෙම ගොඩක් අඩු වෙයිලු.මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?.ඉස්සරහට කොරියන් ඇවිත් ගොඩ යන්න අමාරු වෙයිද..ඉස්සරහට මොකක් වෙයිද කියල තේරුම් කරන්න පුළුවන් නේද ?
@apikoreangia
@apikoreangia 5 ай бұрын
@@AmilaMax-w4i එහෙම නෑ...වෑටුප් වසරක් පසා වැඩි වෙනව...
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 7 ай бұрын
අඩේ මාත් මෙයා වගේමනෙ.මාත් A/L කරන ගමන් කොරියාන් කරනව.කොරියන් එකත් එක්කම A/L කරන හින්ද මාත් Arts තෝරගත්ත clz යන්නෑ කොරියන් clz යනව එක බැහැලම කරනව. මටත් මෙයාට වගේම 18 ma yanna labewa kiyana gamanma. කොරියන් හීන තියෙන හැමෝගෙම හීන සැබෑ වේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව.❤❤❤❤
@apikoreangia
@apikoreangia 7 ай бұрын
ඡයක්ම වේවා...මල්ලී...මහන්සිවෙන්න 👌
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 7 ай бұрын
@@apikoreangia tnxx aiya oyatath jayama wenna oone.......❤️❤️
@HansanjaliAbeykoon
@HansanjaliAbeykoon 5 ай бұрын
Mamath oya wagemai ❤👍🤝
@SachiniShehara-l2v
@SachiniShehara-l2v 2 ай бұрын
අයියේ ගැම්මක් තමා 👌❤️ මාත් o/L කරලා 8.6 යී මාත් කොරියන් කෝස් එකක් කරන්න ඉන්නේ ජනවාරි වල ❤☺️🇰🇷 මගේත් ආසම හීනයක් ❤️🇰🇷
@rameshdilhara74
@rameshdilhara74 Күн бұрын
උස , බර එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවද අයියෙ 🇰🇷
@UdaraIdunil-w3r
@UdaraIdunil-w3r 3 ай бұрын
අයියෙ කොරියාවෙ ආවූරුදු 5,10ඉක්මවා ඉන්න ලංකාවෙ කෙනෙකුට මොකද්දො ක්‍රමයකින් තව කෙනෙක් ව කොරියවට ගන්න ක්‍රමයක් තිනවාද...
@SheelaDemel
@SheelaDemel 24 күн бұрын
එතකොට මෙයා උසස් පෙල ලියල නෙවෙයිද කොරියාවට ඇවිල්ල ඉන්නෙ ?
@millitaryboy454
@millitaryboy454 9 ай бұрын
තව මාස දෙකකින් මට 18 මායි මගේ යාලුවයි අනිවාරෙන්ම ඔය ගේම ගහනවා ❤
@swara6234
@swara6234 6 ай бұрын
මගෙත් හැමෝගෙමත් කොරියන් සිහිනය සැබෑ වේවා..🥰💚
@theekshanapramoth8402
@theekshanapramoth8402 9 ай бұрын
මටත් වයස19. මගෙත් O/L රිසාට් 8/6 මමත් දැන් කොරියන් කරනවා A/l අත ඇරලා ඉන්නෙ මගෙත් ලොකුම හීනයක් 🥺❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
හොදටම පාඩම් කරමූ 🤝✈️🇰🇷
@buddhikakasun396
@buddhikakasun396 9 ай бұрын
මොනාද බං මේ 8/6 කියන්නේ
@theekshanapramoth8402
@theekshanapramoth8402 9 ай бұрын
@@buddhikakasun396 o/l bn
@adm.whitesuppa97
@adm.whitesuppa97 9 ай бұрын
math ado o/l 9/7,.. a/l atha ariya... dn korean igena gannawa
@theekshanapramoth8402
@theekshanapramoth8402 9 ай бұрын
@@adm.whitesuppa97 ub 2005dq
@Flytokorea_
@Flytokorea_ 9 ай бұрын
මං ඇඩ්මිශන් ගනිද්දි 18යි. Exam අග වැටුන නිසා අවුරුදු 20න් exam කලේ. දැන් skill එකට date වැටෙනකන් ඉන්නවා.
@Dilini-t8s
@Dilini-t8s 9 ай бұрын
මන් o/l කරේ 2016 මට දැන් අවුරුදු 24යි. ජොබ් දෙකක් කරා. ගණන් ෆේල් නිසා ගොඩක් අපහසුතාවයට පත් උනා. දැන් ලංකාවෙ ජොබ් එකකට යන්නවත් හිතෙන් නෑ. 😢 කොරියන් එන්නත් එහෙම exam results බලනවද? අනෙ දන්න කෙනෙක් කියන්නකො මට හිතෙනවා o/l වලින් පස්සෙ මොනවත්ම කරගන්න බැහැ කියලා. මට හොද තැනකට එන්න ඕන😢
@madumadunisa7928
@madumadunisa7928 8 ай бұрын
Koriya welata dan exam liyanne nathuwa anne puluwanda
@MrDemon555
@MrDemon555 8 ай бұрын
Ol , al one ne korean ynn.korean exam krnn one
@roshaaninisansala8729
@roshaaninisansala8729 7 ай бұрын
ඇත්තටම අයියා ඔයා සුපිරි සේවාවක් කරන්නෙ. ඔයාගෙ චැනල් එක නිසා මම හොඳ ගුරුවරයෙක් හොයා ගත්තා වගේම මාස 6 න් 180ක් දැම්මා. ඒකෙ පින ප්‍රියන්ත කුමාර සර්ට වගේම අයියෙ ඔයාටත් තියෙනවා.
@ThariduVanninayaka
@ThariduVanninayaka 5 ай бұрын
Kageda claas giye akka
@apikoreangia
@apikoreangia 3 ай бұрын
@@roshaaninisansala8729 ඔයාලට හරියන්න ඕන...එච්චරයි...👌
@Sanduu2005
@Sanduu2005 6 ай бұрын
අනේ අයියේ මන් මේ පාර exam kara මාත් 200 ගන්න හිතන් ගියේ ඒත් ලකුණු 160 යි ගන්න පුළුවන් උනේ අවුලක් වෙන එකක් නැද්ද අයියෙ ඒ ගාන
@pathumnirmal3036
@pathumnirmal3036 6 ай бұрын
පරිස්සමෙන් වැඩ කරන්න කොල්ලො කෙල්ලො ටික ❤ බුදු සරණයි.!🙏🙏 හැමොටම❤ සුබ පැතුම් මල්ලි අපිත් එනවා අනිවරේන් ඉක්මනටම❤🇱🇰🇰🇷❤
@KaviduDilshan-qx9em
@KaviduDilshan-qx9em 6 ай бұрын
මට තීන එකම බය විභාගෙ පාස් වෙන්න පුලුවන් වෙයිද කියල අයියෙ 🥺🥺❤️
@YamunaSubashini
@YamunaSubashini 9 ай бұрын
මගේ පුතත් මේකම නෝ ලෙවල් ලියනවා. එයත් කොරියන් පන්තිය යනව එයාගේ මගේ හීනෙත් මේකම තමයි
@dinethchandima4373
@dinethchandima4373 9 ай бұрын
අයියෙ මටත් 18 සම්පූර්ණයි දැන් පෙරීදා exam කරා ❤️‍🩹185
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා
@shehankavindu4261
@shehankavindu4261 9 ай бұрын
Mtath wayasa 19 Aiya labana sathiye mn koriyawata enawa marama sathutui me wayase enna lebuna ekata 🇰🇷♥️
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@kusharaadventures7205
@kusharaadventures7205 5 ай бұрын
මාත් 19න් කොරියන් ආවෙ. A/l. ලුයි කොරියනුයි දෙකම එකට කරේ. A/l -. C-2 s-1. Korean -185 😁❤️
@samuncleසෑම්24
@samuncleසෑම්24 4 ай бұрын
Kageda clz giye details denna puluwan da
@disnadisna5303
@disnadisna5303 9 ай бұрын
හරිම සතුටුයි පුතාට සුබ අනාගතයක් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ප්ය ප්ය❤❤❤❤❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
යහපතක්ම වේවා ඔබතුමියටත් 🇰🇷
@dananjayaimesh9520
@dananjayaimesh9520 8 ай бұрын
මට 17මාත් කොරියන් පාඩම් කරනවා වචන කියන්නත් පුලුවන් තාම පංති ගියේ නෑ❤
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג 6 ай бұрын
ඔබට පුතේ දෙවි පිහිටයි බුදු සරණයි 14:00 14:00
@KavishaVithanage-m5m
@KavishaVithanage-m5m 7 ай бұрын
ඔය අපේ පැත්තේ කොල්ලෙක් අයියේ ඌත් අපිත් එක්ක ගිය පාර කරපු කොල්ලෙක් මාත් මේ පාර එක්සැම් කරා පාස් සෙට් වෙමු
@DilekaDilshani-r1n
@DilekaDilshani-r1n 6 ай бұрын
අයියේ මේ සැරේ ඉදිකිරීම් වලට කෝට එකක් ඇවිත් තිබ්බත් කොරියාවට ඉදිකිරීම් වලින් ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද
@KavinduMadushan-cd1ui
@KavinduMadushan-cd1ui 9 ай бұрын
සමන්ත ජයවර්ධන අපේ සර්ගේ කොල්ලේක් 🎉❤🎉🎉
@Nimarlls
@Nimarlls 8 ай бұрын
කොල්ලගෙ ගෙදරිනුත් මේකට උදවු කරන්න ඇතී අපි මොලෙ නැතුව A/l කරලා කාලේ කෑවට 😥
@GAMEPLAY-fp9rl
@GAMEPLAY-fp9rl 26 күн бұрын
Aiye 18labla thibbahama admiton eka danna puluwanda නැත්තන් සම්පුර්න වෙන්න ඔනද😢
@SamanRanasingha-sr5ti
@SamanRanasingha-sr5ti Ай бұрын
ඇත්තටම මේ දරුවාගේ අදහස් ටිකට සහ ඒ කැපවීම උත්සාහය අගය කරනවා
@isharamadushan-oc8vt
@isharamadushan-oc8vt 9 ай бұрын
සුබ වෙවා කොල්ලො ❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා මල්ලී 👌
@SaumyaSaloon
@SaumyaSaloon 3 ай бұрын
ජය වේවා පොඩ්ඩෝ ❤❤❤
@sl_neth_geek
@sl_neth_geek 9 ай бұрын
මෙ අවුරුද්දට 20 ලබන අවුරුද්දෙ exam කරනව ..🥰♥️...ලොකුම හීනයක්..මගෙ🎉 අනිවාර්යයෙන්ම ගෙමක් ගහනවා😊
@apikoreangia
@apikoreangia 9 ай бұрын
💪තමයි
@미히사르
@미히사르 8 ай бұрын
මගේ වයස අවුරුදු 15යි ස්කෝලේ සිලබස් එකෙත් කොරියන් ඉගෙන ගන්නේ අනිවරෙන් අඩු වයසින් කොරියන් එන්න බලාපොරොත්තු වෙනවා
@apikoreangia
@apikoreangia 8 ай бұрын
පුලුවන් අනිවාර්යයෙන්ම...
@ncoperation
@ncoperation 3 ай бұрын
o/l ivara wela 18nkorean panthi gihilla 19n enna gemak gahanawa
@randewsooriya4311
@randewsooriya4311 8 ай бұрын
මාත් වෙබ් එකෙ ඉන්නෙ අයියෙ පුලුවන් නන් ඇග්‍රිමට් එකක් දාල දෙන්නකො අයියෙ මට වයස 19 ලොකු උදව්වක් අයියෙ
@yaseemrox212
@yaseemrox212 9 ай бұрын
අයියේ හැබැයි වැඩ ආමාරු නැතත් වැඩ අමාරුයි කට්ටක් කන්නම තියෙනව කියල කියනවා නම් හොඳයි නේද. මොකද වැඩ ලේසි කිය්ල පෙන්නුවොත් කොල්ලෝ ආවාම වැඩ අමාරුයි කියල ලමයි කම්පැනි මාරු කරාම කොරියන් යන්න ඉන්න ළමයින්ට ඇග්‍රිමන්ට් අඩුවෙනවා නෙද ලංකාවට. වැඩ අමාරු ලේසි කියල කම්පැනි ලැබෙන්නෙ චාන්ස් එකට❤. මං මේ කියපු දේ වැරැද්දක් නෑ නෙද
@apikoreangia
@apikoreangia 9 ай бұрын
අනිවාර්යයෙන්ම මල්ලී 👌
@kaveeeducation
@kaveeeducation 9 ай бұрын
අයියේ මාත් කොරියන් එන්න ඉන්නේ 2005 මං , භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.. මේ අයියා භාෂාව ඉගෙන ගන්න ගමන් තව මොනවා හරි කෝස් එකක් කරලා තියෙනවාද , skills හදාගන්න වැල්ඩින් වගේ.. නැත්තම් මෙයා භාෂාව විතරක් ඉගෙන ගෙන ද කොරියාවෙන් දෙන කොම්පැනියක වැඩ කරන්නේ.. මෙයා ආපු විසා එක කියන්න පුළුවන් ද අයියේ... ( E7 / E9 ) ද? ❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
කොරියන් භාෂාව විභාගය සමත් වෙන්න...ඒ ඇති...E9
@anusaragayan
@anusaragayan 9 ай бұрын
patta video ekak aiye loku motivatoin ekak dunnata adarei❤💖❤
@lakpriyamadushanka50
@lakpriyamadushanka50 8 ай бұрын
එක්සෑම් කරලා මාස 6 යන්නේ කොහොමද බන් කොරියන්.අපි දැන් එක්සෑම් කරලා මාස 10 විතර වෙනවා ගිය මාසේ වෙබ් වැටුනේ 🤔🤔🤔
@apikoreangia
@apikoreangia 8 ай бұрын
ඔය ආවේ....
@raviduthisara-pl6vw
@raviduthisara-pl6vw 7 ай бұрын
අයියෙ කොරියාවෙ අවුරුදු 10 විතර එක දිගට එන්න පුලුවන්ද. ස්ටුඩන්ට් විසා නතුව. අයියෙ පිලිස් උත්තරයක් දෙන්න,,
@WeerakkodyarachigeDonaPo-fy1oj
@WeerakkodyarachigeDonaPo-fy1oj 5 ай бұрын
Korean kalata job nehe kiynne aththd aiye apita vacancy enna huga kaalayak gannawada
@vishugunasekara..
@vishugunasekara.. 9 ай бұрын
𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤 𝐀𝐢𝐲𝐞 ❤ මට තාම වයස 17 තව මාස 2 මට 18 ක් වෙනවා මම කොරියන් කෝස් දෙකක් විතර කරා එක පාර ඒ කියන්නෙ clz දෙකකට විතර ගියා මේ පාර exam දාන්න වයස මදි නිසා මම දැම්මෙ නෑ ඊලගට එන exam එක ලියලා පාස් උනොත් මට Koriyn එන්න පුලුවන් වෙයිද ...... වයස 18/19 විතර නිසා පොඩි වයසෙන් ගෑනු ලමයෙක් koriyan Job එක්කට ගන්නවද ... මේ ගැන පොඩි විස්තරයක් කියන්නකො ...🥺
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@apikoreangia
@apikoreangia 9 ай бұрын
පුලුවන්. උත්සාහ කරන්න උපරිමයෙන්...
@emalkamaxrj4606
@emalkamaxrj4606 9 ай бұрын
A8/B1 O/L MN A/l maths walim kare A2,C1 mata th tynwa habi math asi Korean ena university yana wena mokda eke kale kanwa ta wada loku dayak mata karna puluwan meka korth aniwarema math enwa ❤❤❤❤❤❤
@apikoreangia
@apikoreangia 9 ай бұрын
උත්සාහ කරන්න..පුළුවන්
@ishanlakshika7196
@ishanlakshika7196 9 ай бұрын
මටත් තාම 17යි ලබන සතියෙ ol යාලුවෙක් තමා මේ අයිඩියා එක දුන්නෙ දැන් පාඩම් කරන්න ගියත් මේවා මතක් වෙනවා කොහොමහරි ගේමක් ගහලා දියුණු වෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ
@apikoreangia
@apikoreangia 9 ай бұрын
පුලුවන් ඔයාට ත් ..✈️ 🇰🇷
@AshanDiluk
@AshanDiluk 9 ай бұрын
මටත් මගේ යාලුවෙක් තාම කිවෙබන් මමත් ලබන සතියේ O.L ලියන්න ඉන්නේ බන්
@ishanlakshika7196
@ishanlakshika7196 9 ай бұрын
​@@AshanDilukඅපි උන්වත් ගොඩදාගෙන අපිත් ගොඩයාගන්න ඕනි යාලුවො අපිට කවදාවත් වරදින්නෙ නෑ 💙
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 9 ай бұрын
Puthe oy me daruwanta dena sakthiyata oywa deweyo araksa karanawamai.
@ChamiduDilshan-c4k
@ChamiduDilshan-c4k 9 ай бұрын
මටත් බන් මටත් 17 ol තව දවස් 5 යි මෙ ගේම කොහොම හරි ගහන්න ඔනි
@kasunrajapaksha-y3v
@kasunrajapaksha-y3v 8 ай бұрын
Aiye mata 17 me november wlt 18 yi age ethkota korean wla vehicle pathen jobs thiyi d 🥺♥️Mn dn O/l iwr una gmn korean clz ekt mn join unaa 🥺♥️👉👈
@Kmastarmahiya
@Kmastarmahiya 9 ай бұрын
ගුඩ් ලක් අයියෙ.සතුටින් වැඩ ටික කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා ඔයාට 👌
@කොරියන්-කොල්ලා
@කොරියන්-කොල්ලා 9 ай бұрын
math dan o/l iyanawa eka atha hariya man o/l thiyena asse koriyan panthi yanawa❤󾓮󾓮❤
@DelonSanju-hj8yw
@DelonSanju-hj8yw 3 ай бұрын
අයියෙ කොරියන් කොස් එක කරලා 𝘦𝘹𝘢𝘮 පස් වෙලා අපිට කොරියෙන් ඇවිත් ලංකාවෙන් එන කොට අපි වුරිතියක් තියෙන්න ඔනිද නැත්තම් කොරීන් භෂාව වීතරක් ඇතිද අනෙ එක පොඩ්ඩක් කියන්න කො 🫂🙏🤍
@apikoreangia
@apikoreangia 3 ай бұрын
@@DelonSanju-hj8yw විභාගය පමණයි 👌
@AmusedDragonflies-bq2el
@AmusedDragonflies-bq2el 9 ай бұрын
Mata thama wayasa 15 ayye mamanth o/l iwara wela oheta enawa❤❤❤❤😢😢🎉
@tharindumadushan2339
@tharindumadushan2339 9 ай бұрын
අනේ මේ පාර මටත් Agreement එකක් එන්න 🙏❤️
@apikoreangia
@apikoreangia 9 ай бұрын
පින් දහම් වැඩිපුර කරමුනේ 👌
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@oshadavinod8007
@oshadavinod8007 8 ай бұрын
සුපිරි අයියා කෙනෙක් ඔයි එයා නම් අනිවාරෙන් හරියන්න ඔනි ඔයාලට❤
@apikoreangia
@apikoreangia 8 ай бұрын
ඡයක්ම වේවා
@සදහම්නද
@සදහම්නද 8 ай бұрын
අම්මට සිරි අපේ සමන්ත සර්ගේ කොල්ලෙක් ❤🎉
@Epic_Moments_AU
@Epic_Moments_AU 2 ай бұрын
maaseka harima padiya kiyada aiye rupiyal walin
@sjssjwna
@sjssjwna 9 ай бұрын
ආසාව තියේනම් කරන්න බැරි දෙයක් නැහැ 💖
@apikoreangia
@apikoreangia 9 ай бұрын
අනිවා 💪
@SachiniSewwandi-q4p
@SachiniSewwandi-q4p Ай бұрын
aniwaryen❤❤❤❤❤
@toothless-kt6jo
@toothless-kt6jo 3 ай бұрын
අයියෙ korean එන්න කොච්චර ගානක් යනවද🎉
@Koreanexamhelp-z9g
@Koreanexamhelp-z9g 9 ай бұрын
Megeth 8/6 i bn mata 18i juli exam thiyenne math kohoma hari 1parama pasvela koreavata enavoooo ayiye ethakota video ekak karamu eeeeee❤🎉🎉🎉😊
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@kaveeeducation
@kaveeeducation 9 ай бұрын
මචං මාත් කොරියන් එන්න ඉන්නේ 2005 මං , භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.. මේ අයියා භාෂාව ඉගෙන ගන්න ගමන් තව මොනවා හරි කෝස් එකක් කරලා තියෙනවාද , skills හදාගන්න වැල්ඩින් වගේ.. නැත්තම් මෙයා භාෂාව විතරක් ඉගෙන ගෙන ද කොරියාවෙන් දෙන කොම්පැනියක වැඩ කරන්නේ.. මෙයා ආපු විසා එක කියන්න පුළුවන් ද මචං... ( E7 / E9 ) ද? ❤
@gamersonly1281
@gamersonly1281 9 ай бұрын
අඩෝ හිරුශයා..ගැම්මක් තමා 😍😉
@apikoreangia
@apikoreangia 9 ай бұрын
එකෙන්ම මල්ලී ❤️
@SadaruKaween
@SadaruKaween 9 ай бұрын
මටත් අයියෙ 19 වෙන්න් ලගයි වෙබ් එකෙ ඉන්නෙ දැන් අනිවාරෙන් එනො❤️
@Pansilu-mu5zy
@Pansilu-mu5zy 7 ай бұрын
Mage wayasa 16 mamath korean igena gannawa mama wayasa 18k unahama exam karanawa kohoma hari paswela korea. Enawa api video ekak karamu aiye mama korean awahama ❤❤❤❤
@apikoreangia
@apikoreangia 7 ай бұрын
ඇවිත් කියන්න කෝ ❤
@randewsooriya4311
@randewsooriya4311 8 ай бұрын
හිරූශ සහෝදරයා. ඉක්මනින් එන්න බලාපොරොත්තු වෙනවා මචන්
@MovinduSeran
@MovinduSeran 9 ай бұрын
18 න් ලියන්න උන් නෑ වයස පොඩ්ඩක් මදි උනා.19 න් ලියනව ලබන සතියෙ මාත් 😇
@apikoreangia
@apikoreangia 9 ай бұрын
උපරිම ලකුනකට උත්සාහ කරන්න 🇰🇷
@tharushadinal1999
@tharushadinal1999 5 ай бұрын
මන් a/l වලට maths කරන ගමන් කොරියන් course එක කරන්නේ මට පුලුවන් වෙයිද අයියේ😢
@Mr_jinaofficial
@Mr_jinaofficial 8 күн бұрын
Uba 26/AL da bn 😂 Maths ekka korean tiya ubata gedara wath inna welawak nati wei
@wwashara1399
@wwashara1399 9 ай бұрын
වැඩක් නොකර කොරියාවට ගහින් වැඩ කරන්න බැ කියන උන්ට මෙව පෙන්නන්න ඔන 😂😂
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@apikoreangia
@apikoreangia 3 ай бұрын
@@wwashara1399 ඡයක්ම වේවා 💪
@K-World.with.Chamidhu
@K-World.with.Chamidhu 8 ай бұрын
මමත් අනිවාරෙන් එනවා🎉❤
@apikoreangia
@apikoreangia 7 ай бұрын
එමු එමු..💪
@K-World.with.Chamidhu
@K-World.with.Chamidhu 7 ай бұрын
@@apikoreangia අනිවාරෙන්
@AS_PODDA
@AS_PODDA 9 ай бұрын
පොඩි ප්‍රශ්නයක්.. මගේ වයස 17 යි මගේ birthday ඒක 7/20 තියෙන්නේ. මට ඇඩ්මින්ෂන් එක ගන්න පුළුවන් වෙයිද අවුරුදු 18 ලබද්දී ඒ කියන්නේ ඊලග අවුරුද්දේ 🙄.. මට ඇඩ්මිනෂ් එක ගන්න වයස බලපානවද 😢💔. මගේ birthday මාසේ 7 වෙනි මාසේ නිසා ඊලග අවුරුද්දේ මට ඇඩ්මිෂන් දාන්න bari වෙයිද 🙂💔
@Tharindu950
@Tharindu950 9 ай бұрын
@apikoreangia
@apikoreangia 9 ай бұрын
දැන් ඉගෙන ගන්න භාෂාව....18 ලැබුවම ඇප්ලයි කරන්න 👌
@SithumVihanga-el4gl
@SithumVihanga-el4gl 9 ай бұрын
අනිවාර්යයෙන්ම කොරියන් එනවා අයියේ . අයියට ජය වේවා
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 9 ай бұрын
මාත් කොහොම හරි එනවා මට මෙ අවුරුද්දට 18 මාත් ලබන අවුරුද්දෙ දානව මාත් අනිවාරෙන් එනව කොහොම හරි❤🎉
@apikoreangia
@apikoreangia 9 ай бұрын
ඡයක්ම වේවා ඔයාට 🇰🇷
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 9 ай бұрын
@@apikoreangia 💗
@NishanRandika-
@NishanRandika- 14 күн бұрын
Aiye loku prshna tikk thiyenw korean exam eka saha thwa dewl gena mata oyw contact kara gnna berid
@DarshanaKumara-jm8ww
@DarshanaKumara-jm8ww 7 ай бұрын
අනිවාරෙන් එනවා😊
Korean skill test 2024 EPS interview 자기소개
3:23
Milan Pokharel EPS
Рет қаралды 433 М.
Возмущенные жители Кузбасса. Их оставили без угля
10:52
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
And what’s your height? 😁 @karina-kola
00:10
Andrey Grechka
Рет қаралды 52 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН