VLOG 037 - මව්වරු වෙනුවෙන් දූවරු

  Рет қаралды 159,774

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 1 000
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අද සමාජයට හොද ආදර්ශයක් අක්කා නගෝ තුන් දෙනා දුන්නේ ..අනුරාධ අයියාගෙ කච කච නැතුව ව්ලොග් එක පොඩ්ඩක් පාලුයි ...ආදරෙයි ඔක්කොටම...❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කටට පොඩි රෙස්ට් එකක් දුන්නා. 😀😀 ගොඩාරියක් ස්තූතියි නංගී අගය් කිරීමට. ආදරෙයි ගොඩාක් 😍❤️😍
@priyadaa5212
@priyadaa5212 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️❤️❤️😘😘😘😘
@pasindudilshan4070
@pasindudilshan4070 2 жыл бұрын
@@Kuchiandbuchi ❤️
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ පවු අය්යා ඔහේ නිදි.පැදුරක් වත් දාගන්න.🙄ඇදුම් කඩ පෙන්නද්දි ඇඩෙනවෝ😫😫😫.අවුරුද්දට මම නිරෝධනයෙ හිටියෙ😷😷😷මගෙ අම්මා අප්පචිචි නම් නෑ.ඒත් තාමත් ඒ දෙන්නට ගොඩාක් ආදරෙයි ..❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නිදාගන්න තුන් හිතකවත් තිබ්බෙ නෑ. පොතක් කියවන්න කියලා හිතන් වාඩි උනේ. ඔන්න කෙළවර උන තැන. 🙈🙈😁😁 අහ්. ඔයාට පොසිටිව් උනාද? දැන් කිසිම අව්ලක් නෑනෙ නේ? ඒ දෙන්නගෙ ආදරෙත් හැමදාම ආශිර්වාදයක් වෙලා ඔයා ලඟම තියෙනවා නංගි. ❤️😍
@MThilakarathna-m9m
@MThilakarathna-m9m Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
7.00 වෙනකොට ම ready වෙලා හිටියේ.. කෝ බලන්න මම වගේ video එක දැක්ක ගමනන් දුවගෙන ආව අය❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ ඩබලටම. ❤️❤️😍😍😍
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
ෂෝක් අක්කලා නංගිලා ටික. Three sisters නෙවෙයි four sisters 👭👭වගේ. අද අයියාගෙ කියවිල්ල තිබුණේ නැති නිසා පාලුයි වගේ🙈🙈.Father's day එකටත් surprise කරන්න. නැත්තං තාත්තා තරහ වෙයි. ආදරෙයි කට්ටියටම. 😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කෙල්ලො තුන් දෙනාට පාඩුවෙ වැඩේ කරගන්න දීලා මන් සයිඩ් එකෙන් හිටියා. 😀 ෆාදර්ස් ඩේ එකත් ලඟම එනවා. කේස් එක තියෙන්නෙ සංචරණ සීමානෙ. කන එක විතරයි ඒකේ කරන්න වෙන්නෙ. ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️
@nethmilakshani8167
@nethmilakshani8167 3 жыл бұрын
Hi.. කොහොමද ඉතින් ඔයාලට ...අයියෝ අයියේ මොකෝ බිම .🤗🤗.ඔය නිහතමානී කමට ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️අනේ පව් අනේ අහින්සක අයියා🤭🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මට ඉතින් නිදාගන්න් ගියාම තැනක් නොතැනක් නෑනෙ. 🙈🙈😁😁😁😁 ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍😍
@m.g.i.samudramaliishara1748
@m.g.i.samudramaliishara1748 3 жыл бұрын
අක්කි & අයියා අනේ ඔය දෙන්නා මරු තමයි.හැමදා ම අක්කිට කෑම අරන් දෙන අයියා නිදාගෙන ඉන්න තැන.බොරු පොෂ් නැති මරු ඩබල.ආදරෙයි දෙන්නට.😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මට නිදාගන්න ඕනේ තැනක් ඔට්ටුයිනෙ. තැනක් නැත්නම් හිටගෙන හරි නිදාගන්නවා. 🙈🙈😁😁 ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍😍❤️
@deshinimadushika340
@deshinimadushika340 3 жыл бұрын
අද කියවිල්ල නැතුව පාලුයි අප්පා😂 ඒ උනාට අක්කලා නංගිලාගේ වීඩියොත් ඕනී....තව😁❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ලබන සතියෙ එනවා ඒ සියල්ලෙන් සම්පූර්ණ උන එක්ක්. 😍😍😍❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අනේ දිග මදි video එක 🥺❤. මොනව උනත් හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි අය්යා අක්කා 🤗😘🌍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගී අපිත් ගොඩාක් 😍❤️❤️
@sadeeplakshan997
@sadeeplakshan997 Жыл бұрын
මඩස්දඩෙ
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
අඩේ චුට්ට කතා කරන්න දන්නව 😁😁 දැන් එයත් ටික ටික යශි අක්කා වගේ කියවන්න පටන් ගන්නව😁😁 මොනව උනත් පවුලේ ඔක්කොම එක්ක කයියක් ගහගෙන කෑමක් ගන්න එක පට්ට 👍👍 ආස හිතුනා ඒකට නම්❤❤ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලටයි ගෙදර ඔක්කෝටමයි❤❤😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එයා කතා කරන්නෙ එයාට කතා කරන්න ඕනේ කියලා හිතුන වෙලාවට. අපිට ඕනේ වෙලාවට නෙවෙයි.🙈🙈😁😁 ඒක ඇත්ත ලොකුම සතුට පවුලෙ ඔක්කොම එකට එකතු වෙන වෙලාවනෙ. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හොඳේ පට්ටෙටම. ❤️😍😍❤️😘😊
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Ane harima lassanaiii...ekama aulak tinawa..api ratane videos balanne....kala bila okkoma iwara welane....mehema supiri kama penuwama aye podi badaginnak enawa.ekai aula😜ane aiye oya nam hari hodaiii nidaganipu vidiya dakala duke ba...akkala 3ndena hari shoiiii chuby😍😀❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හප්පා.... මට පේන්නෙ මේ චැනල් එකේ වීඩියෝස් බලන්න කලිනුත් කෑම ටිකක් ලඟ තියාගන්න කියලා උපදෙස් දීලා තියන්න වෙයි වගේ 🙈🙈🙈😁😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. 🤗😍😍😍😍කොහේද ඔයා ඉන්න රට?
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
*සරල බවේ හා නිහතමානීබවේ සංකේතය අපේ ආදරණීය අක්කි සහ අයියා කියුවොත් හැමෝම එකග වෙයි ආදරෙයි ඔයාලට හැමදාම*
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ ගොඩාරියක් ස්තූතියි මේ තරම් වටිනාකමක් අපිට දුන්නට. ආදරෙයි නංගි හැමදාමත්. 😍😍😍❤️❤️❤️
@life-by7fk
@life-by7fk 3 жыл бұрын
තරා වෙන්න එපා අක්කෝ ඔයාලා ඔක්කොටම වඩා අම්මා ලස්සනයි අනේ...☺️☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ.... නෑ නංගි. මොකට තරහා වෙනවද? ඇත්තටම ඒක තමයි ඇත්ත. 😍😍😍😍 ගොඩාක් ස්තූතියි
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
අනේ අක්කා දිග මදි විඩියෝ එකනම්, අපේ අයියා free එකේ ඉන්නවා නේ.ලස්සනයි අදත්,අක්කලා නංගිලා 3දෙනාගේ බැදිම හරිම අගේයි.හැමදාම ඔය විදිහටම ඉන්න .ආදරේයි අයියේ,අක්කියා.❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ලබන සතියෙ දිග එකක් ගේන්නම් අනිවාර්‍යයෙන්ම. ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
@ayeshyasiru2621
@ayeshyasiru2621 3 жыл бұрын
Mr.අනුරාධ vlogs 40 minutes + උනත් කමක් නෑ හොදේ 🙃💝 ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... 😀😀 ආදරෙයි හොඳේ ගොඩාක්. 😍😍❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 3 жыл бұрын
සහොදර බැදිම හරිම අපුරුයි. සමාජයට හොද ආදර්ශයක් දුන්නෙ. මම හිතුවා තාත්තා මයික් එක ගත්තෙ සින්දුවක් කියන්න කියලා.❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තාත්තා දැන් කොයි වෙලෙත් සින්දු කියාගත්ත ගමන් තමයි ඉන්නෙ. මයික් එක බිමින් තියන්නෙම නෑ. ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 жыл бұрын
කරන්ටක නැතුනා බිමපෙරෙලෙන්නෙ අැයි පවුඅනෙ බුජි අයියා කටසද්දෙ නතරවෙලා අයියාගෙ නැතුනාමත් පාලුයි කට විහිලුවට කිවුවෙ අම්මාවරුන්ටත් මගෙ අම්මාටත් තාත්තාලාටත් අායුස ලැබෙවා මගෙ පාන්තනාව ඉටුවෙවා 💝💝
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගේ ඇතුල රස්නෙනෙ. ඒ නිසා දොර ලඟට ආවේ පොතකුත් අරන් කියවන්න. එහෙමම නින්ද ගිහින්නෙ. ගොඩාක් වටින ආශිර්වාදයක් 🙏😍❤️😍
@lishywedagedara7105
@lishywedagedara7105 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් පෙන්නන බොරු පොශ් නැති ආදරණීය අක්කි ,අයියා & family 🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍❤️❤️
@MThilakarathna-m9m
@MThilakarathna-m9m 9 ай бұрын
❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් වීඩියෝ එකක් අක්කා. ලොකු පිනක්. ඔයාලාට පේන්නේ නැති උනාට. මේ වගේ වීඩියෝ එකකින් ලොකේ කොහේ හරි කොනක ඉන්න, කව්රු හරි කෙනෙක්ව, දෙමාපියන්ට සලකන්න උනන්දු වෙනවා නොඅනුමානයි. ලංකාවේ දවසක " Best influencer award" එකක් දෙනවා නම් මෙන්න ..හම්බෙන්න ඕන channel. Love you guys. ❤️🥰😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ....මීට වඩා වෙන මොන අවෝඩ්ද බන්. මේ වචන ටිකෙන් ලැබුන සම්මානෙ අපිට ඉහටත් උඩින්. පට්ටම පට්ට තැන්කූ හොඳේ ඩබලටම. ආදරෙයි අම්බානෙක 😍❤️😍
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
අක්කලා නංගිලාගේ ආදරේ එකතු වෙලා කරපු වැඩේ සුපිරි ,අම්මා , තාත්තා හැමෝම සතුටින් ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ඩබල. 😍❤️❤️😍
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
මරු අනේ 3sistersla ආදරෙයි ❤❤ ඔයාලට නම් පාලු නෑ කට්ටියම set වෙනකොට ජොලි 🤩
@nawaminiabenayaka3784
@nawaminiabenayaka3784 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක්.අයියගෙ කියවිල්ල නැතුවනම් පාලුයි.ආදරෙයි ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. ❤️❤️😍😍❤️❤️
@tharushisameni4409
@tharushisameni4409 3 жыл бұрын
අනේ අක්කලා තුන්දෙනාම ලස්සනට වීඩියෝ කරා ඒත් අයියා නැතිව පාලුයි 😢😢ඔයාලා හොඳින් ඉන්න ඔක්කෝමට ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයාත් හොඳ පරිස්සමින් ඉන්න ❤️😍❤️😍😘❤️😍😘❤️😍😘❤️😍😘
@shashyykumarasinghe
@shashyykumarasinghe 3 жыл бұрын
ඒ වැඩේත් නියමයි මේ වගේ දුවලා තුන්දෙනෙක් ලද අම්මාට හැමදාම අම්මාවරුන්ගේ දිනයක් තමයි ❤️ගොඩාක් ආදරෙයි ❤️👏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️❤️
@suga3572
@suga3572 3 жыл бұрын
යාකෝ වලං ආයේ හොදන්න දෙයක් නෑ...පවුලේ ලොකුම බෑනා වෙන්නත් පින තියෙන්න ඔනි....❤️❤️...ආදරේයි හැමෝටම ...බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෝදන්න විතරක් නෙවෙයි ආයෙ උයන්නත් බැරි වෙයිද මන්දා. 😁😁🙈 ආදරෙයි හොඳේ අම්බානෙකට. ❤️😍❤️😍❤️
@suga3572
@suga3572 3 жыл бұрын
@@Kuchiandbuchi ඒකත් නම් මට හිතුනා ...😀😀😂😂😂....
@dinushiamaya7697
@dinushiamaya7697 3 жыл бұрын
අම්මෝ අයියේ ඔහොමත් නින්ද යනෝද?? අයියගේ කියවිල්ල නැතුව විඩීයෝ එක අව්ල් වගේ අද නම්.සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම.බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මට නිදාගන්න ගියාම හිටගෙන උනත් නිදාගන්න පුලුවන්. 🙈🙈😀😀😀 ඔයාත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. 😍❤️😍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
අක්කගෙ පොඩි නංගි ලොකු නංගි .ෂෝක් අනේ ලොකු නංගි married නේද අක්කේ. සතුටින් පරිස්සමින් ඉන්න 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් නංගි. එයාගෙ හස්බන්ඩ් තමයි අර වීඩියෝ කෝල් එකේ හිටියෙ. 😍
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අපෝ අනුරාධ අයියා බිම පත බෑවිලා ඉන්න විදිය..😂😂 ව්ලොග් එක දිග මදි..😊🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ..... නිදන් ඉන්න් අහිම්සකයෙක්ට නේද දෙයියනේ ඔහොම් හිතක් පපුවක් නැතුව හිනාවෙන්නෙ. 🙈🙈😁😁😁😁
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@Kuchiandbuchi හිනාවෙන්න හරි අපිට ඉන්නෙ ඔයා විතරයි අඩේ..😊😂
@shanikamaduwanthi1467
@shanikamaduwanthi1467 3 жыл бұрын
@@Kuchiandbuchi jgyyhķhì89looooooo9îxdt 7kbģgu7 U7 Hzt ,xx xxxcçhyjig jnoiĺp
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 жыл бұрын
අයියා නිදාගෙන ඉන්න විදිය මරු😍😍😍 අක්කා දාඩිය ටික පිහිදගත්තනේ 🤣🤣🤣අයියා නැතුව පාලුයි වගේ 😊😊නංගි කුකින් චැනල් එකක් පටන්ගත්තොත් අයියටයි අක්කටයි වාසී🤣🤣හැමෝම පරිස්සමෙන් ඉන්න😍😍බුදු සරනයි😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... එහෙනම් නංගිගෙ කිකින් චැනල් එකට දිනපතා වීඩියෝ දාන්න එයාව දිරිමත් කරවලා අපිව රස පරීක්ශකයො හැටියට පත් කරවගනවා. 🙈🙈😀😀 ගොඩාරියක් ස්තූතියි හොඳේ නංගි. පරිස්සමින් ඉන්න. 😍❤️😍
@maheeshapabodani9407
@maheeshapabodani9407 3 жыл бұрын
අනෙ පව් දෙයියනේ අයියා අක්කේ 😅😁 හොදටම නින්ද ගිහින්නෙ නේද 😂 ඒ සහෝදර බැදීමත් මරු 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
මට අක්කලා නංගිලා කවුරුවත්ම නෑ. මන් විතරයි. වෙලාවකට ගොඩාක් දුක හිතෙනවා.. ඒත් මෙහෙම ඔයාලාගෙ vedio එකක් දැක්කම ගොඩක් ආසයි.අනේ මටත් මෙහෙම අක්කිලා හිටියනම් කියලා හිතෙනවා 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දුක් වෙන්න එපා නංගි. අපි ඔයාගෙ අක්කලා තමයි. 😍😍😍❤️❤️❤️
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
@@Kuchiandbuchi අනේ ඒ වචනෙත් ඇති 😘😘 ලබන ආත්මෙවත් ඔයාලා වගේ අයියලා අක්කලා ලැබෙන්න ඕන 😇❤️
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
අනේ අය්යා පවු යකෝ .... පුදුම simple life එකක් .... ආදරෙයි ඔක්කොටම .. බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි හොඳේ අපිත් අම්බානෙක. 😍❤️😍❤️😍
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
හිත නිවන , හිතට සැනසීමක් ගෙන දෙන මගේ ආදරණීය කුරුලු ජෝඩුව 😍😍 හැමදාම ආදරෙන් වීඩියෝ බලනවා. ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී මැණික 😘😘😘😘❤❤ අද අයියගෙ කියවිල්ල නැතුව පාලුයි. හැමදාම ආදරෙන් සතුටින් , පරිස්සමින් ඉන්න අක්කී & අයියා 💞 තෙරුවන් සරණයි !! 😇😇😇😇🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්ම. ❤️❤️😍😍😍😘😘😘😘
@oshi_s_diary
@oshi_s_diary 3 жыл бұрын
දවසම class එකේ ඉදලා ඉවර වුන ගමන් එන්නේ මේ වීඩියෝ එක හොයාගෙන. හිනාවෙන්න. Weekend එකේ තියෙන එකම සතූට😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයාලට සතුටක් ගේන්න පුලුවන් උනානම් ඒක තමයි අපෙත් ලොකුම සතුට. ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@shiyazahashim193
@shiyazahashim193 3 жыл бұрын
100%atha
@oshi_s_diary
@oshi_s_diary 3 жыл бұрын
@@Kuchiandbuchiඔයාලටත් ගොඩාක් ස්තූතියි අයියේ අක්කේ😘😌
@nadeetharindi6468
@nadeetharindi6468 3 жыл бұрын
මන් ආසම නිහතමානී දෙන්නෙක්.⁣සැබෑ ජීවිතය බොරු සෝබන නැතිව පෙන්වනවා.ආදරෙයි ❤️❤️..ආ....පව් අනේ අයියට රස බලන්න මස් කෑල්ලක් දුන් නෑනේ😁 අසරණකම මූණෙන් දැක්කා🤭😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ❤️❤️😍🙌 ඒකනෙ බලන්නකො අනේ... දවසක චිකන් ගෙනැල්ලා පෙන්න පෙන්න කන්න ඕනේ. ඒත් ඉතින් බෑ. හදවගන්න වෙන්නෙ යශීට කියලමනෙ. 🙈🙈😁😁😁😁
@oshi_s_diary
@oshi_s_diary 3 жыл бұрын
Weekend එකේ stress නැති කර ගන්න විදිහ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. ඒ වචනෙන් අපේ ස්ට්‍රෙසුත් නැති උන. 😍😍❤️❤️❤️
@oshi_s_diary
@oshi_s_diary 3 жыл бұрын
@@Kuchiandbuchi 😍🙉ආදරෙයි ඔයාලා දෙන්නටම💞
@hansisilva1468
@hansisilva1468 3 жыл бұрын
අන්තිම මොහොතේ හරි අනුරාධ අය්යා ඇවිල්ල video කරනකොට තමයි පොඩි ගැම්මක් ආවේ ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ 😀😍❤️😍❤️
@හශී
@හශී 3 жыл бұрын
අක්කා අනුරාධ අයියාගේ පවුලේ අයත් පෙන්නන්නකෝ දවසක...අදත් ලස්සනයි ඔක්කොමලා😍😍😍😍😍😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මීට සති කීපෙකට කලින් කරපු කතරගම ගිය වීඩියෝ එකේ එයාලා ඉන්නවා නංගි. ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍😘😘😘😘
@හශී
@හශී 3 жыл бұрын
හා මන් බලන්න්ම් අක්කා ...එහෙනම් ඒක මට මිස් වෙලා...😍😍😍😍
@Papeelovers
@Papeelovers 2 жыл бұрын
අයියා අක්කා ගොඩක් ගොඩක් හොදට ලස්සන ට වීඩියෝ කරලා අමාරුවෙන් හරි වීඩියෝ අපිට ගේනවා ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@Papeelovers
@Papeelovers 2 жыл бұрын
අපි ඔය දෙන්නත් එක්ක දිගටම ඉන්නවා අනිත් අය හිටියෙ නැතත් මම ඉන්නවා
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 3 жыл бұрын
අනේ අද වීඩියෝ එකේ කාලය මදි. කමක් නෑ.. අදත් ලස්සනයි😍. ආදරෙයි ඔක්කොටම💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
ව්ලොග් එකක් දාලා කියලා දැක්කම 😋😍❤ අධ්‍යාත්මික සුවය 😌😌❤...😒😂ඒත් මිට්සර් අනුරාධ මහත්තයගෙ කතා පෙට්ටිය සුම්මාඉල්ලේ කියලා දැනුනම පාලුවක් දැනුනා 😒😂😂😂❤....හැමදාම කතා පෙට්ටිය අහල පුරුද්දට ගිහිං 🥴❤❤❤❤❤...මාත් ඕම තමා ලයිට් නැතුවම බිම වැටිලා නිදාගන්නව..ටයිල් හීතලයිනෙ 😌😌😂💔....කෙල්ලො හතරදෙනාම ලස්සනයි අද...කොල්ලො දෙන්නත් ලස්සනයි 😌❤😂..චුට්ටාට කියන්න එයාගෙ හිනාව ලස්සනයි කිව්වා කියලා ...එයාගෙ කැෆේ හීනෙට සුබපැතුම්!...මගෙ කැෆේ හීනෙටත් සුබපැතුම්! 😌😌🥴😂😂❤....ගොඩක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... ඔයාටත් කැෆේ හීනයක් තියෙනවද? මරුනෙ. ඔන්න මුලින්ම ඒ හීනේ ඉක්මනට සැබෑ කරගන්න අපෙන් සුභ පැතුම්. අපිත් එන්නම්කො කාලා බීලා යන්න. ❤️😍😍 සිරාවටම ලයිටුත් නැති රස්නෙ වෙලාවක ටයිල් වල හීතල තරම් වෙන සැපතක් කොයින්ද. 😀😀😀 පට්ටම තැන්කු නංගි ඒ අගය කිරීමට. චුට්ටට අනිවා කියන්නම් හොඳේ. 😍 ලබන සතියෙ කතා පෙට්ටිය සමග වීඩියෝ එකක් දෙන්නම් නැවතත්. ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 3 жыл бұрын
යකඩො පපඩම් කලු කරලා . ඔන්න බැලුවා අපි.ආදරෙයි පවුලෙ හැමොටම 😍😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ අති විශේෂ පපඩම්. 😀🙈 ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අම්මෝ අද අක්කිලා තුන් දෙනා වැඩෙට බැහැලනෙහ්😊අයියගේ නින්ද තමයි මරු😴අද දැන ගත්තා අක්කියි අයියායි විතරක් නෙමෙයි මුලු පවුලම කෑම දාසලා කියලා😜ආදරේයි හැමෝටම😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අක්කට කෑම දාස කම පවුලෙන්ම ආව උරුමයක්. මාවත් කොහෙන් හරි ඒකටම සෙට් උනා. 😀😀😀😁 ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️❤️😍😍😍
@jumanasusi6440
@jumanasusi6440 3 жыл бұрын
ගත්ත husband ලට ගන්න ඉන්න husband ලට දෙවියන්ගේ පිහිටයි උයන එව්වා කන්න පුළුවන් nam 🤪🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දැක්කනෙ තව ටිකෙන් හට්ටියත් කෑලි වලට කඩන් කන්නෙ. 😁😁😀
@saanaweerasirige7647
@saanaweerasirige7647 3 жыл бұрын
සුපිරි නින්ද...සහොදර බැදීම නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඔනා..ලස්සනයි විඩියො එක .ආදරෙයි හැමදාම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Mata innath akkai nangi nangita akka kiyannath chutta kiyala kelloma thundanak Inna pawalath maru mn ithin mada akkana a sahodara Kama pattama pattai aka akki dannawa thawath a atharata massinalath iddi vinodan ammala thaththala ekka innawa oyalath ehamai sathutin innawa B's jp parissaman sathutin Inna adarei palanna jayawawa 🥰😍😘🤗👍👍😷😷😷 ( communt karanna Tharinduge wife thami naththam kattiya hithai me kollakge namin Inna kellakda kiyala. Dana ganima pinisa )
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. ඒ කියන්නෙ තනිකර එකම වගේ පවුල් දෙකක්. මරු මරු ඈ.. පට්ටම ගති. ගොඩාරියක් සතුටුයි අපි වගේම පවුලක කෙනෙක්ගෙන් මේ වගේ අගය කිරීමක් ඇහෙද්දි. ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍😍❤️❤️❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
@@Kuchiandbuchi matath ada marama happy oyala dannagen labuna comment akata adarei goda godariyak. 🤗🤗🤗😘😘😘
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 3 жыл бұрын
අනේ දෙයියනේ .....අර අහිම්සක අයිය බිමට පත බෑවිලා මොකෝ....🙄🥺 අම්මල දූල සේරම ලස්සනයි .....❤️ 😘😘😘😘😘😘😘😘😘😘😘😘☺️☺️☺️☺️☺️☺️☺️😘😘😘😘😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මන් ඉතින් ඕනේ තැනක දෙවරක් නොහිතා පතබෑවෙනවනෙ. 🙈🙈😁😁 ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ❤️😍😍❤️😍
@lsproduction9843
@lsproduction9843 3 жыл бұрын
මම තමයි පලමු කමේන්ට් එක දැම්මේ .4 ලයික් එකත් මගේ okay .
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍
@lsproduction9843
@lsproduction9843 3 жыл бұрын
@@Kuchiandbuchi tanks akka and aiya
@stephniecolastica3836
@stephniecolastica3836 3 жыл бұрын
හායි කුචි බුචි කොහොමද දෙන්නම සනීපෙන් ඉන්නවද? ගිය සතියේ වීඩියෝ එක බලලා මාත් සංවේදී වුනා අද හෙට කමෙන්ට් දාන්නම්! තව ලස්සන වීඩියෝ එකක් ටිකක් වෙලාව මදි තමා එ් වුනාට යශී ලා එයාලාට පුලුවන් විදියට වීඩියෝ එක කරලා තිබ්බා😃 තමන්ගේම අතින් උයලා අම්මලා තාත්තලාට කෑම වේලක් හදලා පවුලේ හැමෝම එක්ක රස බලන එක පුදුම සතුටක් තමා😍😍 පව් අනුරාධ දකිද්දි අපේ හස්බන්ඩාත් ඔහොම තමා වැටිච්ච තැන නිදා ගන්නවා පැය ගානක් කරන්ට් නැති නිසා යෙන මොනා කරන්නද නේද? අද ළූණු කපද්දි අනුරාධ ගේ අගේ තේරැණා වගේ අක්කා නගාලාට 😉😉 හැම ගෙදරකම චිකන් බදිද්දි ,උයද්දි ගෙදර කට්ටිය කුස්සියට දුවන් එන්නේ චිකන් කෑල්ලක රස බලන්නයි 😋🍗අම්මාට දීපු ගිෆ්ට් එක දැක්කේ නැහැනේ! තාත්තා මයික් එක අතේ තියන් හිටියා සිංදු කීවේ නැද්ද? කොහොම නමුත් ලස්සන හිත සතුටින් ඕගනයිස් කරලා තිබුනා හැට්ස් ඕෆ් ගර්ල්ස්👏 හැම අම්මා කෙනෙක්ටම හැමදාම මදර්ස් ඩේ වගේ සලකන්න ඕනේ මොකද හැමෝටම නිවාඩු තිබ්බට අම්මට විතරයි කවදාවත් නිවාඩු නැත්තේ😭 අම්මව හොඳින් අාදරෙන් බලාගමු🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... මට වැටෙන්න ඕනෙත් නෑ. සමහර වෙලාවට හිටගෙනත් නිදගන්නවා. 🙈🙈😁😁 අන්නේකයි. ඔන්න මෙදා ඉගෙනගත්තා කට්ටිය මගේ අගේ. 😀😀😀 තාත්තා දැන් මයික් එක බිමින් තියන්නෙම නෑ. සිංදු කියන එකම තමයි වැඩේ. ඒ වෙලාවෙත් වීඩියෝ එක කරන නිසයි මද විරාමයක් අරන් තිබ්බෙ. 😀😀😀 සිරාවටම කිසිම නිවාඩුවක් නැති රස්සාවක් ඒක. එක දවසක් නෙවෙයි 365 දවසම අම්මලාගෙ දවස් තමයි. 😍😍😍❤️❤️❤️❤️
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Love this sibling relationship 😍❤ May God always bless you all & keep you United forever!💕💝 Happy Mother's Day to Kuchi's Amma & Buchi's Amma!!!!!🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you so much for the wishes & blessings 😍😍 Means so much to us.... Love you ❤️🤗❤️🤗
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 3 жыл бұрын
Aneeee chutta ahinsaka patai 😍😘 puja akkage konde 😍 kuchi akkage hinawa 😘❤ love u all ❤❤❤ HAPPY MOTHERS DAY 😍🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Aneeeee godaaaaaariyak sthuthi nangi 😍😍😍 Adarei apith godama godak.... ❤️❤️❤️🤗🤗🤗
@senushk1728
@senushk1728 3 жыл бұрын
වෙලාව නම් හොදටම මදි අක්කි & අයියේ 😑😑😑😑
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ වතාවට සමාවෙන්න හොඳේ. 😀😍😍
@senushk1728
@senushk1728 3 жыл бұрын
@@Kuchiandbuchi අනේ සමාවෙන්න කියන්න ඔට්ටු නෑ 😊
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Appooo. Video eka madi aneeee🤨🤨🤨kohomahariii duwala 3 dena ammawa sathutun thiyanna hamadama me wage😍🥰😘 adeee aiya nidgena inna vidiha athal hodeeee😛😛😛😛
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෑ... කොහොම හරි මන් නිදාගන්න එකෙනුත් ආතල් ගන්නවා නේ එහෙනම් කස්ටිය. 🙈🙈😁😁😜😜
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
@@Kuchiandbuchi heeeeee kohomada eka😝😝😝
@sachinchamalkchamalk4576
@sachinchamalkchamalk4576 3 жыл бұрын
වලං ටික ඉතුරු උන එක ගැන සතුටු වෙන්න අයියේ.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... සිරාවටම ඈ. 🙈🙈😁😁
@BdhbGdhhh
@BdhbGdhhh 7 ай бұрын
මම විටියො බලනව ඔයාලගෙ
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
Three sisters & lovely mom ❤❤❤ love u both
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Love you too. 😍❤️❤️😍
@vishuqeen8250
@vishuqeen8250 3 жыл бұрын
අඩේ..🤔මන් හිතුවෙ අයියා joke😂 එකට එතන නිදි කියලා😂👻 බැලින්නම් ඇත්තටම දොයි😴 අයියව දැක්කත් ඇති හිනා යනවා😂😂😂 ආදරෙයි😍 කට්ටියටම ❤සතුටින් පරිස්සමින් ආතල් එකේ ඉමු👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... ජෝක් එකට උනත් නිදිනම් නිදි ඉතින්. ආයෙ හොර බොරු නෑ. 🙈🙈🙈😁😁😁 බලන්න ඉතින් එහෙම නිදන් ඉන්න අහිම්සක මට හිනා වෙලානෙ දෙයියනේ කිසිම හිතක් පපුවක් නැතුව. 🙈🙈😀😀😁😁😁😜😜😜 ඔයත් පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@chathuwijesooriya3526
@chathuwijesooriya3526 3 жыл бұрын
හරිම ලස්සන පවුලක් ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ස්තූතියි ගොඩාරියක් 😍😍❤️
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
දැන්නන් ඔයාලගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ 😍ඒ තරම් ශෝයි අනේ ඔය දෙන්නා❤️ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... මාර සතුටක් දැනෙනවා හොඳේ මෙහෙම අහද්දි. ආදරෙයි අම්බානෙකටම. ❤️❤️😍😍❤️❤️
@nadeesharathnasekara3713
@nadeesharathnasekara3713 3 жыл бұрын
Such a lovely family..😍much love to you all 😙❣💝
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you sooo much. Love you too. 😍❤️😍
@MM-yc1pc
@MM-yc1pc 3 жыл бұрын
උයනවෙලාවට රසබලනඑක අපි හැමොම කරන දෙයක්නෙ😀 අන්තිමට රසබලල බඩ පිරෙනව🍱🍱 හරිම ලස්සන ආදර්ශමත් වීඩියෝ එක ක් 😀😀😀නංගිලා දෙන්නත් මරේ මරු👏👏👏👏 බුදුසරණයි හැමෝටම පරිස්සමින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒකට මෙහේ... රස බලන්න තියෙන්නෙ හොදි ජුන්ඩක් විතරයි. 🙈🙈😁😁 ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. 😍❤️😍
@saralagamage7504
@saralagamage7504 3 жыл бұрын
හැමදාම අයියට කියලනේ ලූනු කපාගන්නෙ.අද අක්කා අඩ අඩ ලූනු කපනවා 😁😁😁😁..කොහොමද අයියගෙ අගේ...🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. එහෙම හරි මගේ අගේ දැනුනනම් ලොකු දෙයක් නේද? 😀😀😀🙈😁😁
@saralagamage7504
@saralagamage7504 3 жыл бұрын
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම 😉😉
@tharushikarashmini1216
@tharushikarashmini1216 3 жыл бұрын
අම්මෝ අයියගේ නින්ද 😂😂හැබැයි පොඩ්ඩක් අද අයියගේ කට නැතුව පාලුයි වගේ 😒.ආදරෙයි අක්කා& අයියා ♥️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලබන සතියෙ ඉඳන් ආයෙ සුපුරුදු කට එනෝ. 😀😀😀🙈 ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍❤️
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
වලං හෝදන්න ඕන නෑ! මේ දවස්වල හැමදාම අම්මාවරුන්ගේ දින තමයි උයල දෙන දේ කන්නේ කට්ටිය කට වහගන.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඇත්තටම හැමදාම අම්මලා තාත්තාලාගෙ දවස් තමයි නේද? 😍😍❤️❤️😍😍
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️😍
@apsaraseumini4588
@apsaraseumini4588 3 жыл бұрын
Harim asawen balanne oyalage videos.hemadama.family videos walata godaaaaaak kemathi.me wage ewa hemadama dannaa..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍
@SachiandAnu
@SachiandAnu 3 жыл бұрын
පව් අනේ අය්යා ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
🙈🙈😁😁😁😁😍😍
@imeshaudayangani1737
@imeshaudayangani1737 3 жыл бұрын
Aiya paw ane. Ikmnt thw video ekk dandoo.🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඉක්මනටම දානවා. 😍❤️😍
@thilinigunathilaka7996
@thilinigunathilaka7996 3 жыл бұрын
මන් හිතුවේ අක්කා current එක තාම ආවේ නෑ කියද්දිත් අනුරාධ අයියා බිම නිදි කියලා 😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්බෝ... එහෙම උනත් ඒකෙ පුදුමෙකුත් නෑ හැබැයි. 🙈🙈🙈😁😁😁
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Ayiyooo aiya paw bima, Aneee.. aiyage kacha kache nathuwa paluyi. Anthima tika maru.. 😁😁. video eka lassanayi ... ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍❤️
@shanukavindya5240
@shanukavindya5240 3 жыл бұрын
07:18 mona unath aiya gana duka hithuna
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මගේ ගැන දුක හිතුනට හිස නවා ආචාරය 😍😍
@aishu...3596
@aishu...3596 3 жыл бұрын
අද අයියට හොදයි...වෙනදට අයියනේ ලුනු කපන්නේ...අද අක්කියා පවු අප්පා..❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අද තේරෙන්න ඇති මගේ අගේ. 🙈🙈😁😁😍😍😍😍😍
@suga3572
@suga3572 3 жыл бұрын
අඩෝ බුචී මොකො දොර ගාවම සැතපිලා. .සුමිහිරි පානේ වත් ගත්තද පදමට ...🤣🤣🤣🤣🍻🍾
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මට සැතපෙන්න ආයෙ කිසිම පානයක් ඕනේ නෑ. 🙈😁😁 ඒක තමයි මගේ සුපර් පවර් එක. 😀😀
@chamodilochana8242
@chamodilochana8242 3 жыл бұрын
මන් ගොඩක් ආස කරන ලස්සන family එකක්.❤️❤️❤️❤️❤️ඔයාලගෙ ඔක්කොම vedios බැලුවා.ආසයි බලන් ඉන්න❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍😍❤️
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
නංගි ගෙදරට හොරු පනී කියලද මල්ලිය උලුවස්ස උඩ නිදන් ඉන්නෙ.පව් අනේ කොලුව. ඔයාල තනියම ගිහින් අැදුම් ගෙනාව අපේ මල්ලි කොලුවට මොකුත් නැහැ නේද?මල්ලිය ඔයාට මොනවද ඔීනි කියන්නකෝ? අාතල් ඵකේ ඉන්නනනනනනකෝ😅😅😅
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ගෙට හොරු පැන්න නෙවෙයි මගේ ඇඟ උඩින් ගල් රෝලක් ගියත් මාවනම් ඇහැරෙනවා බොරු. 😁😁🙈🙈🙈 මට හස්බන්ඩ්ලාගෙ දිනයට අරන් දෙන්නම් කිව්වා මොනා හරි. 😀😀😀
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
@@Kuchiandbuchi ඒ දිනය කවද්ද කියල කියන්නකෝ?
@dinushikapiyumali508
@dinushikapiyumali508 3 жыл бұрын
Vlog එක තව දිග උනානම් මරු 💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලබන සතියෙ එනවා දිග එකක්. ❤️😍❤️
@maneesha9694
@maneesha9694 3 жыл бұрын
මව්වරු උන දූවරු වගේ title එක දැකපු මම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්බෝ.... 🙈🙈🙈😁😁
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
අයිය නිදිද ඒ ගිහිං එනකම්ම මරු නින්ද අම්මෝ කියෝලම මහන්සියට සිහිය නැතිවෙලා කියල හිතුනෙ පස්සෙ කෑම සුවදට ඇවිල්ල😂😂 ...අක්කල නංගිලා ටික එකතුවෙලා අනේ පාලු නෑ හිනාවෙවී ශෝක් අනේ එතකොට ඕනි වැඩක් කරන්න පුලුවං. අම්මට නිවාඩුකක් දීල කට්ටිය නියමෙටම උයලනෙ...අක්ක අඬ අඬ ළූනු කැපුව වෙනද අයියනෙ කපන්නෙ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔන්න දැක්කනේ මනුස්සයගෙ අගේ දැනුනෙ ලූනු කපන වෙලාවෙ තමා කස්ටියට. 🙈😀😀 හෙ හේ... නිදාගන්න ගියාමනම් ඉතින් ආයෙ උස්සන් ගියත් ඇහැරෙනවනම් බොරු.
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
@@Kuchiandbuchi ඒකනෙ කියන්නෙ...
@shenu4081
@shenu4081 3 жыл бұрын
😂❤👌athal maru ane oyala
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@nethminisumanarathna8270
@nethminisumanarathna8270 3 жыл бұрын
Dan thm mn baluveee🙂. ada video eke anuradha aiya vadiy hitiye nane🙃. Ada godak akkl 3n dena ne hitiye😊. Ada video ekth superrrr😜👌. Adrei pawule hamotm💙💚. Prissmin inna✋. Budu Saranaiii 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව්නෙ නංගි. මේ සැරේ කෙල්ලො තුන් දෙනාට වීඩියෝ එක බාර දීලා මන් පොඩි රෙස්ට් එකක් ගත්තා. 😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️
@suga3572
@suga3572 3 жыл бұрын
අද කුචී ලුණු කපනවා අඩාගෙන..🤣🤣🤣...වෙනදා සේරම කරන්නෙ බුචීනෙ....දැන් තෙරෙනවා නේද ලුණු කපන එක ලේසි නෑ කියලා ..🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. යසයි නේද අද පාඩම හාමිනේට. 🙈🙈😁😁😁
@suga3572
@suga3572 3 жыл бұрын
@@Kuchiandbuchi ඔව් ඈ...😀😀😀
@simpleilfe
@simpleilfe 3 жыл бұрын
Akke current giyama paththu wena බල්බ් thiye e wage dekak vithara genath thiya ganna ..lesi ethakota ..රැට ehama ..☺️.sahodara badima lassanai ..😘adare hithenawa mulu paulatama❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් එයින් ලයිට් එකක් ගේන්න ඕනෙ වෙලාවක. ඒක වටිනවා තමයි මේ වගේ වෙලාවක. ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍❤️😘😘😘
@simpleilfe
@simpleilfe 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
පොඩි විඩියොවක් නේ අනේ තව දික් කරන්න කො ✊😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දුවලා ටික වීඩියෝ කරලා තියෙන හොඳකම තමයි. 🙈🙈😀😀😀😁
@sanjeewanisaram1602
@sanjeewanisaram1602 3 жыл бұрын
Niyamai akki aiya oyala family ekak widiyata happy eke innawa ne. Asai ane. Me wge kaleka ehema dakala sathutu wenawa api akki aiya. Thank you. Stay safe 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍😍😍❤️❤️❤️❤️❤️
@inukadamsana
@inukadamsana 3 жыл бұрын
මරු 👍👍👍👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 නියමයි විඩියෝ ගොඩක් එකතු වෙලා තිබුනා අද බලන්න ගත්තේ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ අපේ අම්මාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒක තමයි. පහුගිය ටිකේ දකින්න නැතුව ඉඳලා අද එක දිගට වීඩියෝ ගොඩකම කමෙන්ට්ස් කරලා තියෙනවා දැක්කම තේරුනා. වැඩත් එක්ක දාන කොටම බලන්න බැරි වෙන එක සාධාර්ණයි ඉතින්. හැබැයි මේ විදියට පරන බලන්න බැරි උන ඒවත් බලලා කමෙන්ට් කරද්දි මාරම සතුටක් එනව අක්කෙ. ඇත්තමයි. ඒ ලෙංගතුකම මාරයි. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@Kuchiandbuchi 💚💚💚💚💚💜️💜️💜️💜️💜️
@taprobean4587
@taprobean4587 3 жыл бұрын
කිචි කුචි 😁💓💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😀😀😍😍😍
@nethmimiyurangi8863
@nethmimiyurangi8863 3 жыл бұрын
Hamadama vagema ada video ekath gadaakma hodai mothers day pahu unata thina hama davasakma mathers' fathers' day thama eka nisa kavada kohoma dammath anivarenma video balanava 😍 stay safe and blessed ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒක ඇත්ත. එයාලා වෙනුවෙන් එක දවසක් විතරක් වෙන් කරන්න බෑනෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට හැමදාම. 😍❤️❤️😍
@apsarasewmini3914
@apsarasewmini3914 3 жыл бұрын
අයියා කැමතිම කෑම මොකක්ද ? 😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Pork. 😀
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Akki ayye mkada ane dan video eka welwa chuttai ne ane 😭.3 sister la harema ලස්සනයි akki ayye. Aswen balanawa. බුදුසරණයි හැමෝටම ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ සැරේ වීඩියොග්‍රැෆි අක්කලා නංගිලානෙ. අන්න ඒ හොඳකම තමා. 🙈🙈😁😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අගය කිරිමට. 😍❤️❤️😍
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
@@Kuchiandbuchi 😀❤❤❤❤❤
@shanuu5976
@shanuu5976 3 жыл бұрын
දැන් යශී අක්කට අයියා නැතුව වුනත් හොඳට Vedio කරලා පුරුදුයිනේ😌🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒකනෙ. ඉස්සරහට එයාටම සම්පූර්ණයෙන් බාර දෙන්න ඉන්න්‍ර් වැඩේ. 😀😀😍
@adeepasamarawickrama4445
@adeepasamarawickrama4445 3 жыл бұрын
Wow Akka .ඔබේ අම්මා සමඟ මව්වරුන්ගේ දිනය සැමරීමට හොඳ වැඩක්. Love you guys 😊❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@apsarasewmini3914
@apsarasewmini3914 3 жыл бұрын
අක්කි කන්න ආසම කෑම මොකක්ද ?.. 🌼💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ක්‍රීමි පැස්ටා.
@dreamflex9770
@dreamflex9770 3 жыл бұрын
Ane ewa hadana vidiya kiyala dennako dawasaka oyalage athal kitchen eke🤗🤗🤩🤩
@harshaniranasinga2387
@harshaniranasinga2387 3 жыл бұрын
නියමයි අක්කී ලස්සනයි .3දෙනාම ලස්සනට වැඩේ උනා .අද අක්කිට ලූනූ කපන්න උනා නේද නියමයි අනේ මාරම ආසාවෙන් බැලුවේ .
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඒකනෙ අද අයියා ආවෙම නෑනෙ කුස්සිය පැත්තට. 😀😍😍❤️❤️
@ChamindaKeragala
@ChamindaKeragala 3 жыл бұрын
බිම දොයියනවා තරම් සැපක් කොයින්ද? නැද්ද අනුරධයෝ? හැබැයි ඉතිං විදුලි බල මණ්ඩලේට නං ලොකු ඩිස්ලයික් එකක් දෙන්න ඕනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. කොයි තරම් සප ඇඳවල් තිබ්බත් ටයිල් බිමක තියෙන සැප කොයින්ද? අම්බෝ විදුලි බල මණ්ඩලේ හත්මුතු පරම්පරාවම ආදරෙන් මතක් කලා එදා. 🙈🙈😁😁
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
වීඩියෝ එක බලන්නෙ දැන් අප්පා,,, නියමයි නියමයි,,,, 😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍😍❤️
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
අද වීඩියෝ එකේ Duration එක හොදටම මදි....😥
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මෙහෙම හරි තියෙන එක ගැනයි සතුටු වෙන්න ඕනේ. අක්කලා නංන්ගිලාගෙ වීඩියෝකරණයේ හොඳකම තමා. 🙈🙈😁😁😁😁 හෙ හේ. ලබන සතියෙ දෙනවා ඈ දිග එකක්. 😍😍
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
@@Kuchiandbuchi හී 😍❤️
@priyadaa5212
@priyadaa5212 3 жыл бұрын
ආදරෙයි බුචියෝ 🤪 ගාල්ලෙ එල කොල්ලෙක් නේ යශී අක්කටත් ආදරෙයි හොඳේ. මගේ නංගිත් ඔයා වගේ බෝලයක්. එයත් ස්ලීව්ලස් අඳින්නෙ නැ අත් මහතයි කියල. ඔයාගෙ මහත ලස්සනයි අනේ. මං නං ආසයි. හැමදාම සතුටින් ඉන්ඩෝ 😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... ගැම්මක් හොඳේ.. 😀😀😀😍 ඇඳුම් වලදි විතරක් නෙවෙයි ෆොටෝ ගහන්න ගියාමත් හෙන කේස් එකක්. අත මහත පෙනුනා කියලා 100ක් විතර ගහන්න වෙනවනෙ. 🙈🙈😁😁 ආදරෙයි හොඳේ හැමදාමත්. 😍😍😍❤️
@bhathilamadushan2358
@bhathilamadushan2358 3 жыл бұрын
අදත් ආවෝ ❤️❤️😍💯💪💪
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️😍
@lasithfernando6774
@lasithfernando6774 3 жыл бұрын
Me owa hari yanne na hode thawa videos dik karanna😪 Plz ane sathiyata video dekak wath dannako me channel eken prassamin inna family ekama adarei godak akki aiya ❤😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලබන සතියෙ දෙනවා ඔන්න දිග එකක්. 😍😍 තව වැඩිපුර වීඩියෝස් දාන්න පුලුවන්. ඒත් අවුල තියෙන්නෙ එතකොට කමෙන්ට්ස් ඔක්කොටම රිප්ලයි කරගන්න බැරි වෙයි කියලා බයයි. 😍❤️😍
@lasithfernando6774
@lasithfernando6774 3 жыл бұрын
@@Kuchiandbuchi ane aiye nimai oyala maruu Hamadama api adarei
@piyumiasanga8293
@piyumiasanga8293 3 жыл бұрын
ඒ හට්ටි ටිකට කතා කරන්න පුළුවන් උනා නම්......😂😂😂😂 අයියාගේ සද්දේ නැති එක ලොකු අඩුවක් වගේ දැනුනේ😑😑😑 අක්කලා නංගීලා ටික නම් මරු❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හට්ටි කතා කරන්නෙ නෑ අඬනවා එහෙනම් 🙈🙈😁😁😁 ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@sundaraniwahana4427
@sundaraniwahana4427 3 жыл бұрын
හැමදාම වගේ ආසාවෙන් අද video එක බැලුවා ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
VLOG 041 - සමනල පැටවු සහ පියවරුන්ගේ දිනය
25:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 108 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
VLOG 069 - ලංකාවම හොල්ලපු බිරියානිය
21:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 248 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,9 МЛН
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 551 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 145 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН