VLOG 069 - ලංකාවම හොල්ලපු බිරියානිය

  Рет қаралды 232,998

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

2 жыл бұрын

කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/ZS4EW3Fq/

Пікірлер: 606
@isurunisewwandi5731
@isurunisewwandi5731 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත 🚼 පැටියෙක් ලැබේවා ❤️ ඔයාලා ඔක්කොටම දළදා සමිදුගේ පිහිටයි 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏😍😍❤️❤️
@dilhanidoni2087
@dilhanidoni2087 2 жыл бұрын
අම්මෝ ohoma යාළුවෝ apita නැහැනෙ කාම්බ්‍රන් අයියාට වැඩි වැඩියෙන් ලැබේවා කාම්බ්‍රන් අයියාගේ අවුලෙ අයටත් බුදුසරණයි ඔය යාළු කම හැමදාමත් රැකෙවා මිනෝලි අක්කාට ලස්සන පිංන් වන්ත වසනවන්ත දරු පැටියෙක් ලැබේවා මිනෝලි අක්කේ බුදුසරණයි ඔයාටයි පැටියටයි සතුටින් ඉන්න akke ඔයාලා දෙන්නටත් බුදුසරණයි සතුටින් ඉන්න හැමෝම හැමදාම 🙏❤️👋👋👋👋
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️❤️😍😍😍
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
හරිම ජොලිනේ අප්පා..අපිට නෑනේ ඔහොම යාලුවෝ..අපි තනියම ජීවිත,මෙහෙම ෆන් දකිද්දී දුකයි ...
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ බිරියානිය හම්බුනා නේද. මරු අනේ. ඌනෝ අපිටත් කියලා දෙන්න❤ අනේ අපිටත් අලුත් බබා ආවාම පෙන්නන්න හොදේ. අම්මෝ මගෙ ආසම කෑම වටලප්පන් අම්මෝ කෙලත් ඉනුවා🥰 ආදරෙයි හැමෝටම මිනෝලි අක්කිටයි බබාටයි බුදුසරණයි.🥰🥰🥰
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
පවුලෙ අයට පස්සෙ ගොඩක් සතුටින් ආතල් එකෙ ඉන්න පුලුවන් යාලුවො ගාව ❤️❤️ මරු අනේ ශොයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් අනේ ඇත්තමයි ❤️❤️👌👌
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක්....ගොඩක් විනෝදයි .....ඔයාලා ඉතින් කොහේ ගියත් විනෝදයි .....ඔයාලගෙ හිත පිරිසිදු නිසා ඔයාලට හැමදාම හරියනවා අක්කෙ අයියේ .....බුදුසරණයි ☸️🕉️ ආදරෙයි දෙන්නටම ....පරිස්සමින් සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
@mindinipathirathna
@mindinipathirathna 2 жыл бұрын
කළුවරේ ජරමරේ විඩියෝ එකේදී කාම්රාන් අයියාගේ ලංකාවම හොල්ලපු බිරියානියි ආන්ටි හදපු කිරියායි තියෙනවා පට්ට. නියමයි. ආදරේයි. හැමදාම වගේ ආතල් එකේ ඉමු.💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අම්බානෙක. ❤️😍❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Patta ane adath vedio eka harima lassanai oyala hamotama budusaranai parissamen sathutin inna adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei godak 😍😍❤️❤️
@chethanapiyumi638
@chethanapiyumi638 2 жыл бұрын
Lassanayi akki ayiye video eka. Pi bs love you 😍😍 ikmanta thawa video ekak dando balan innawa .😋😋🤗🤗😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️😍😍
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
නියමයි අනේ .ඔයාලාගේ videos බලන්න ආස හිතෙන දෙයක් තමා.ඔයාලා හරිම සරලයි.බොරු මාවාපාන දේවල් නෑ.එකට අපි ගොඩාක් ආදරෙයි.❤️❤️❤️කුචි.බුචි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
@kasunniroshan2317
@kasunniroshan2317 2 жыл бұрын
ඕකට තමයි සහජීවනය කියන්නේ. පට්ට හොදේ ✌🏼💚
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍🤗🤗🤗
@hashininisansala9580
@hashininisansala9580 2 жыл бұрын
Kuchi buchi niyamai...i'am ur best fan....all the best thawa shook vedios danna❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️
@ravindrakumara1535
@ravindrakumara1535 2 жыл бұрын
Ammo kuchi thamai hodatama kare biriyanith kala watalappanuth kala keseluth kala bada wediy amarui kiya kiya evilla ara monawada ara gedi kiyalath ehuwane.ada video ekath supiri hode.minolitath suba pathanawa nirogi pinwantha daru petiyek lebenna kiyala.theruwansaranai .
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍🤗🤗🤗🤗🙏🙏🙏
@user-bb3bw7cs4t
@user-bb3bw7cs4t 2 жыл бұрын
ස්ටොරි වලින් බල බල හිටියේ විඩියෝ එක එනකන් බලාගෙන හිටියේ අම්මෝ විඩියෝ එක දාලා🥺😘☺️ හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි💫🥀
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏😍😍❤️❤️🤗🤗🤗
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Biriyani video eka Niyamai, oyala dennaga yaluwanuth hodai hamadama sathutin inna muslim sahodaraya Aththatama hoda yaluwek, budu saranai hamotama, parissamen inna, ❤❤❤❤❤❤👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Oyath parissamin inna Adarei ❤️❤️
@Mickayel
@Mickayel 2 жыл бұрын
Niyamaii ane... 😍😍😍 Ane ow uno gahana widiha kiyala dennakoo
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍❤️😍❤️
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 жыл бұрын
Video eka lassanay ayye. Kohomahari buriani kala athuru pasata asamogagam biuwane akka. Video eka kare iyeda? Iye apitath karant na.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Na na 6 wenida. Eda ekaparatama godak pathi walata current gihin thibba. Asamodagam beela, unuwatura bila, awidala thamai poddak hari shape une heheheh 🙈🙈😁😁
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Yummy biriyani mage asama kama 😋😋😋 maru ada video ekath adarreiiii godak ❤❤❤❤😜😘 ara akkitath suba pathnawa 🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akki asamodagam biuwa eka hodai neththam badasidenawa. God bless you Akki and aiya. Love you
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍❤️
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Akki aiya කැමි aiya ekka video ekak ona plz.....me video eka 3 බැලුවා ....🙏💖
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
ලංකාවට කෙල වෙලා තියෙන්නෙ අනුන්ගෙ රෙද්දෙ ඇද හොයන්න ගිහින්....ඇයටත් දරැ පැටියටත් නිරෝගී සුව පතමි ...මේ ආදරනීය මිතුරු බැදීම් සැමදා පවතීවා!!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏🙏🙏
@pubudu3235
@pubudu3235 Жыл бұрын
හරිම ලස්සනයි videos ....⭐⭐🌟🌟💖💖 budu saranai !!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍
@pubudu3235
@pubudu3235 Жыл бұрын
@@Kuchiandbuchi 🙏🙏🙏⭐⭐🌟🌟💖💖💖💘💘
@chamaliransika4809
@chamaliransika4809 2 жыл бұрын
ලස්සනයි akki thawa oya wage video ikkamanata oni ane
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 2 жыл бұрын
❤️🥰🤗adarei godaaaaaaaaaaak akke ayye hemadama sathutin inna.apitath buriyani ona
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@surangirajapaksha6866
@surangirajapaksha6866 2 жыл бұрын
Ammo akki a biriyani aknm maru aka dakiddi mara asawak awe knna aththtma lassnyi video akk anu aiya ge wihulu katha ahalama bada pirenawa ane
@surangirajapaksha6866
@surangirajapaksha6866 2 жыл бұрын
Akki aiye ai mt withrk cammet dala neththe mt godak dukai anith hemotma dala cammets walt reply
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
ඔයාල හරි ශෝක් අනේ.. 🙂🙂 ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් 😍❤️
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 2 жыл бұрын
Man oyalawa balanna awe godak dawasakin akki Aiya.dennnama lassana wela wage🤗🤗🤗😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
සුපිරි අනේ..ඇබ්බැහි වෙලා බලනවා🍿🍿🍿🍿🥫🥫🥘🥘🥘🥘🍙🍙🍙🍙🍺🥂🥂🥂🥃🥃☕☕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@solicmam6204
@solicmam6204 2 жыл бұрын
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්. 😍❤️
@tharindalaknidu2808
@tharindalaknidu2808 2 жыл бұрын
Biriyani video....ammo ape akkage muna thamaii....maru hode 🤭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😀😀😍😍😍❤️❤️❤️
@hasithkaushi8052
@hasithkaushi8052 2 жыл бұрын
ආපූ ගමන් දැක්කේ කෑම කෑම කෑම තමයී 😁 ආදරෙයි ඩබල ❤️‍🔥 හැමදාම විඩියෝස් දැම්මත් කමක් නෑ ඉටිම් 😁❤️💯 යාලුවෝ තමා පවුලේ අයට පස්සේ ඉන්න ලොකුම හයිය 💯❤️‍🔥 තුනුරුවන් සරණයී දෙන්නටම...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් අනේ ඒකනම් ඇත්ත ❤️ ආදරෙයි 😍😍
@ransalamudalige572
@ransalamudalige572 2 жыл бұрын
බුදු අම්මෝ අනුරාධ අයිය වගේ හිනා ගස්සන යාලුවෙක් ලබන්න බෝධි පූජා තියල ප්‍රාර්ථනා කරන්න ඕන 😹😹😹
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ..... 😍❤️❤️😍
@hiruugamlath7963
@hiruugamlath7963 2 жыл бұрын
Watalappan ammooo mn asama kemak 😋😋😋😋😋aththatama ehm yaluwo hambenne pera pinakata ohm awanka yaluwo hambenawa adui akki hemadama oya yalukama oya widihatama tyenna kyl prarthana krnw ❤️💖💖💖adareiiii gdaaaaaaaaaaaaak ❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️❤️😍
@madushanimadu6770
@madushanimadu6770 2 жыл бұрын
Oyala deyak karoth kiyanna deyak na ithin .supiri .❣️❣️❣️❣️❣️adarei kattiyatama ....b.s.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාරියක් 😍❤️😍
@heshdsrm3913
@heshdsrm3913 2 жыл бұрын
Adath vedio eka maruuuu👍🏻ohoma yaluwo hamotma na❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@sandaruwansudasingha7861
@sandaruwansudasingha7861 2 жыл бұрын
Adath video eka shooiii ane...sathutin inna dennama..❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Ana minoli akki sathutin Inna aka hodai.api video aka balanna koo dn punchi patiya avillath athi gedarata.bs JP niduk nirogiwa ammai patiyai sathutin Inna.🤱🤱🤱🤱👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦.Inna Ada walasanin video balanna awoo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තාම පැටියා මග. මේ මාසෙ ඉවර වෙන්න කලින් පැටියා එන්න නියමිතයි. ආවම කියන්නම්කො අනිවාර්‍යයෙන්ම. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 2 жыл бұрын
බුදු සරණයි අක්කී ඔයාට පරිස්සමෙන් ඉන්න පැටිව ආවම අපිටත් පෙන්නන්න ඔනී හොදේ ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍
@miyushikamadubashini909
@miyushikamadubashini909 2 жыл бұрын
Akki niyami marai aaaa godak adarai panatt wada hoda
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei apith godak 😍❤️
@bosadinethaya5123
@bosadinethaya5123 11 ай бұрын
අනෙ හරිම ලස්සනයි විඩියො එක
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍😍❤️❤️❤️
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
මොකද හිතුනේ නේද.... හිතුනෙ ඉතින් කැමී අයියාට කියල බිරියානි ඉල්ලගන්න......😊💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දැම්ම ඉඳන් පෙරුම් පුරන්න ඕනේ එහෙනම් 😀😀
@user-uq5xh3cx4w
@user-uq5xh3cx4w 2 жыл бұрын
Biriyani vedio ekak😍😍niyamaiiii
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thankoooo 😍❤️
@senuthelearn1865
@senuthelearn1865 2 жыл бұрын
දැක්ක ගමන් අාවා .හැබැයි intro music එක නම් ටිකක් අප්සැට් ඉස්සර එක නම් මරු
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ටික දවසක් යද්දි මේක හුරු වෙයි. 😀😍❤️
@slbuy830
@slbuy830 2 жыл бұрын
Harima lassanai oyala okkoma harima hodai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee 😍😍❤️❤️
@dilharapiyumanthi3174
@dilharapiyumanthi3174 2 жыл бұрын
Oylge video thanikrmaa addicted dn lasaniii
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee Godak sthuthiiiii 🙏🙏❤️❤️🤗🤗
@ramodhasarani256
@ramodhasarani256 2 жыл бұрын
හැමදාම වගේ අාස හිතෙන වීඩියෝ එකක් ...බිරියානි එක රසට තියෙන්න අැති...😋😋😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ow ane dan thibbanam kiyala hithenawa appa 🙈😁
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මම ඔයාලා දෙන්නාට ගොඩක් ආදරේයි පරිසම්න් ඉන්න බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍😍
@skhaputhantrihaputhantri7235
@skhaputhantrihaputhantri7235 2 жыл бұрын
Honda yaluwo set ekak...maru ane..oyla😍😍😍😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍❤️😍
@user-wd2vs4lz9r
@user-wd2vs4lz9r 8 ай бұрын
බුදු සරණයි ! සියලු දෙවි පිහිටයි ! අන්ජු අක්කී🙏🥺
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
නාරම් කරුවලෙත් පෙනවා 😃😃😃 ලොකු ලොකු ගෙඩි 😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න අලුත් 🚼 අවහම් අපිටත් පෙන්නණ්න please ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම පෙන්නන්නම් අක්කෙ. පරිස්සමින් ඉන්න 😍😍❤️❤️🙏🙏🙏🙏
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
බිරියානි එක නිසාලංකාව හෙල්ලිච්ච පාරේ සැර කියනවානං ඔස්ට්‍රේලියාවටත් පොඩ්ඩක් දැනුනා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ කියන්නෙ ලෝකෙම සලිත වෙලා. 😀😀
@dewsanju
@dewsanju 2 жыл бұрын
Ogollo hamoma sathutin inne palaveni vedio ekenma akkilata asa hithuna mn akkilava dan subscribe kara kuchi buchi bs pi ogollo chuti babatath bs ogollo haotama deviyange ආරක්ෂාව ලැබේවා .👼🥰❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍😍
@dewsanju
@dewsanju 2 жыл бұрын
@@Kuchiandbuchi අක්කියා comment karala neda mata.🤗
@kanti7069
@kanti7069 2 жыл бұрын
Hemadama oya wagema sathuten enna lebewa theruwan saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@methmini1798
@methmini1798 2 жыл бұрын
ඔන්න අද දාපු ගමන් ආවා😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🤗🤗
@maheshbandara1943
@maheshbandara1943 Жыл бұрын
Buchi aiye vdo wala godak katha karanna epooo😉🌼🌸
@suweni3730
@suweni3730 Ай бұрын
Nice enjoyable couple love you all ♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
Much love ❤️❤️
@NK-nj3et
@NK-nj3et 2 жыл бұрын
සිරාවටම පට්ට ෆනී ඔය ඩබල.❤️😘😘😘😍😍😍😍😍😍❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😘😘😘
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
Uno play karana widiya me aurudde wath keyala dennako.vedio aka lassanai.adarei 2nata ma.budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@amalisugathapala8403
@amalisugathapala8403 2 жыл бұрын
කැමී අයියාගෙන් බිරියානි recepie 1 ඉල්ලගෙන ඔයාලත් හදන්නකො වෙලාවක අපිටත් බලන්න please 😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
රෙසිපි එක ඉල්ලගත්තට එයාලගෙ අත් ගුණේ තියෙනවා මාර එකක්. 😍
@bottom0043
@bottom0043 2 жыл бұрын
Asslamu alikum kamaran Kata karna wediya balnna asai. uno gahanwa dekka asai my favourite too 🃏🃏Ammo explain krnna epalu.😂😂.kata wahanne nehe 😂Allah enjoy guys. Look after friends like this 💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@tharindumihiran9186
@tharindumihiran9186 2 жыл бұрын
Okkotama wadawatinne oya adare akamutuwa niyamai boor
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@dilrangirathnayaka4908
@dilrangirathnayaka4908 2 жыл бұрын
මරු මරු නියමයි අක්කා අයියා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙌🙌
@SujithSujith-de5el
@SujithSujith-de5el Жыл бұрын
ආදරෙයි ඔයාලට💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️
@daysinjapan
@daysinjapan 2 жыл бұрын
ගැලපෙන අය හ්මුවෙනවා ඒක ලොවේ ස්වභාව 🙈
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවා 🤗😍❤️
@yehanidimalka7878
@yehanidimalka7878 2 жыл бұрын
Intro eke ada dapu music ek hodai kalin ekta wda ek digtma damu aiye
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍
@shaduperera276
@shaduperera276 2 жыл бұрын
Hapoiii sasaai buriyani. E yaluwata mama wage kamathithawa aya sitida 🙄🙄🙄🙄. Yashinm enna ennama lassana wenwa . Adrei dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
ඔයාලගෙ විඩියො නියමයි අයියෙ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍
@kithumfernando6315
@kithumfernando6315 2 жыл бұрын
මං අක්කටයි අයියටයි ගොඩක් ආදරෙයිඔය දෙන්නා හරිම ලස්සනයි අනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිත් ආදරෙයි ගොඩාක් 😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
පරක්කු වෙලා ආවා බලන්න..😬😓🙏 සමාවෙන්න ඕනේ..😭 අද දිගටම ඔක්කොම වීඩියෝ ටික බලන් යන්න හදන්නේ...😍😍 බිරියානි නම් රස පාටයි 🤤🤤❤️🤩❤ අත උලුක්කු වෙලා ලු අක්කා කියනවා 😅😅 කාලා කාලා නැකිටගන්නත් බෑ කට්ටියට 😅😅😬 අම්බෝ...😅😅 එහෙමයි කියලා අතුරුපස අතහරින්න ඇහැකිද නේද...😬😅😅😅😉😋 වටලප්පම් එක නම් රසම රස පාටයි...🤩🤩👌කෙසෙල් දාලා කනවද🙄 අදමයි දැක්කෙ...වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
රිප්ලයි දාන්නත් සෑහෙන්න පරක්කු උනානෙ. දෙගොල්ලොම සෑහෙන්න බිසී පුද්ගලයො වෙලානෙ දැන්. හෙ හේ... අපිත් එදාමයි එහෙම කෙහෙල් දාලා කෑවෙ. අවුලක් නෑ. අමුතු ගතියක් තියෙනෝ ඒකෙත්. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😍😍
@nimeshasugandi2301
@nimeshasugandi2301 2 жыл бұрын
අපිටත් නෑ කරන්ට් 😅🙊 much love ayya and akki ❤️💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you more darling 😍❤️😘
@ranugimihidhuni8549
@ranugimihidhuni8549 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නනම් හරිම චාර්ම් අනේ 🥰😍😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😘
@sujeewahemantha9802
@sujeewahemantha9802 2 жыл бұрын
Very beautiful 😍💞 fantastic 👍 all the best 💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Much love 😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අදත් සුපිරි අක්කි&අයියා ❤❤❤අාදලේයි හැමදාමත්💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි 😍❤️
@gm8546
@gm8546 2 жыл бұрын
❤️❤️😃😃😃🙈
@kulangahiruni4945
@kulangahiruni4945 2 жыл бұрын
Adanam maru video eka adarei okkotama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adareiiiii ❤️❤️❤️❤️❤️
@janakaprasad6466
@janakaprasad6466 2 жыл бұрын
Patta supiri aiya akka.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍🙌🙌❤️❤️
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
ඒක ආතල් විඩියෝ එකක් 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙌🙌
@jantyracikamadu1844
@jantyracikamadu1844 2 жыл бұрын
Hambena baba pin karala mewage ammige yaluwo labanna .Aththatama oyala meyalage weding eke idan thama innawa e ammata kochchara sathutu atida budusaranI oyalata❤❤❤❤❤
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 2 жыл бұрын
😍😍yaluwo niyamaii❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@malimali1914
@malimali1914 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ❤️💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@snowblake6200
@snowblake6200 2 жыл бұрын
Aneeee oya denna nm maru honde😂😂😂😂😂😂😂matath one oya denna wage foody akkank wenna kawada hari mage boy akka😂😂
@rdilini2535
@rdilini2535 2 жыл бұрын
Awa awa math awa.maru aee
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Balala kohomada kiyannakooo 😍❤️
@anukisahasya3516
@anukisahasya3516 2 жыл бұрын
මරු අනේ 😍 ඔහොම සෙට් වෙමු ඈ දවසක 😁😌❤️😍😘😘 ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍❤️
@angelsu116
@angelsu116 2 жыл бұрын
Sha sha maru maru biriyani time 👌🍝️🍲
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ow ow Biryani time 🤤❤️
@hashinishalika9016
@hashinishalika9016 2 жыл бұрын
Hitha hoda adare hithena couple akak..❤️❤️sathutin..prissmin inna..hamoma❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් 🤗❤️😍
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 2 жыл бұрын
අද දිග විඩියො එකක් ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව්.... බලලා කොහොමද කියන්නකෝ.... ❤️❤️
@prabodashashi2102
@prabodashashi2102 2 жыл бұрын
Godak hoda yaluwo set ekk neda akkki.... Maru ane..❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ow ow ape school set ekane 😍❤️🙌
@ishanidulanjali1969
@ishanidulanjali1969 2 жыл бұрын
Oya dennata godak adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@IndunilRanasinha
@IndunilRanasinha Ай бұрын
බිරියානි කන්න හරි ම ආසයි.
@janithakumari6242
@janithakumari6242 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@tharikasilva1240
@tharikasilva1240 2 жыл бұрын
Niyamaii .❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
,kuchi, buchi dan wayasa kiyada
@nayomiperera3846
@nayomiperera3846 2 жыл бұрын
ඒක නියමයි ආයි ඒවා කරන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️
@Rashi_Vlogs_
@Rashi_Vlogs_ 2 жыл бұрын
අම්මෝ එක රස පාටයි 😋😋 බබා අවාම අපිට පෙන්න හොදේ අම්මටයි බබාටයි බුදුසරනයි 😍ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Nithugirl88
@Nithugirl88 2 жыл бұрын
Vlog ekk enkn bln hitiye ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@shashinisansala942
@shashinisansala942 2 жыл бұрын
much love..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you more. 😍❤️
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Woow godak rasai neda buriyani eka 🙏💖💖💖💖🙏🌷🌷🌷👍👍👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ow ane dan thibbanam kiyala hithenawa 🙈😁❤️
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
@@Kuchiandbuchi 👍😄😄😄😄. Ennako petto awanam meheta hadala denawa one tharam ada dawaleth mamath heduwa
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
අම්මෝ ඒ බුරියානියට අපිත් හෙල්ලුනා.බිකෝස් අපිටත් කරන්ට් ගියා.අද ඉදන් බිරියානි කන්න තියෙන්නෙ timetable එකකට.😉😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ.... ගොඩ දවසකින් දැක්කෙ. ටයිම් ටේබල් හදද්දි බිරියානිය ඉවරයි. 🙈😀
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
@@Kuchiandbuchi කරන්ට් කපන්නෙ time table එකකටනේ.නිතර vlog දාන නිසා comment කළේ නෑ වැඩිය.බුචියට මැනේජ් කරගන්නත් බැරුව ඇති comment ටික
@piumimadushani6279
@piumimadushani6279 2 жыл бұрын
හරිම ජොලි අනේ ඔයාලා. යාලුවෝ ටිකත් නියමයි 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@sashinimadhushani3766
@sashinimadhushani3766 2 жыл бұрын
😋😋😋❤️❤️අදලේයි හැමදාමත්
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍
@malith1478
@malith1478 2 жыл бұрын
Aluth intro music eka maru aaa 😘🤟😎
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ade thank u wewaaa 🙌😁❤️
VLOG 060 - යන තැනකට යමුකො රත්තරං
29:43
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 120 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 44 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
27:11
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 170 М.
VLOG 120 - වළාකුළු අතරින් ආපු සුර දූතයා
26:16
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 128 М.
VLOG 020 - කුචීගෙ පණ්ඩිත වැඩ
31:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 147 М.