VLOG 051 - පෙට්ටියෙන් ඉතාලියට

  Рет қаралды 187,752

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 1 400
@nawosandakelum2262
@nawosandakelum2262 3 жыл бұрын
ඇස් වහක් කටවහක් නෑ මාරම ලස්සන family එකක් අක්කියෝ😍❤️...ඉක්මනට අයියලාගේ අම්මිලා බලන්නත් යන්..එයලාත් shoi❤️😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ lockdown එක ඉවර වෙන පාටක් නෑ නෙ අප්පා. මේ මගුල ඉවර වෙනකන් ඉන්නේ ගාලු යන්න. දැන්නම් ඇති වෙලා ඉන්නේ හොඳටම 😔😔😔😔
@WasthuandMenika
@WasthuandMenika 3 жыл бұрын
Thegi godai dennatama😍palaweni para comment eken oyala denna akkida aiyada nethinam nangida mallida kiyala ahapu ekata answer ekak hamba una .wede kiyanne Oya dennama api dennage wayase😍😍ammata subaba suba upandenayak parthana karanawa 🎂🎂parissamen enna.theruwansaranai!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පොඩ්ඩක් විතර මොලේ ගැටගැහෙන සීන් එකක් මේක ඈ. 🙈😀 දැන් මායි යශියි වයසවල් දෙකක්නෙ. ඒ කියන්නෙ එයින් එක වයසකද ඔයාලා දෙන්නත්. නැත්නම් අපි දෙන්නගෙ වයසවල් වෙන වෙනම ඔයාලා දෙන්නට සමානයිද? මටම තේරෙන්නෙ නෑ මන් ඒ අහපු ප්‍රශ්ණෙ. ඔයාට තේරුනොත් උත්තරයක් දෙන්න ඈ. 🙈🙈😀😀 වයස් කෝම උනත් ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ...හොඳ පරිස්සමින් ඉන්න ඔයාලත්. 😍😍❤️❤️😍😍
@WasthuandMenika
@WasthuandMenika 3 жыл бұрын
@@Kuchiandbuchi Oya dennage wayasa api dennata samani 😍😍
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 3 жыл бұрын
මොනවාද අනේ lock down අස්සේ කෑම ආසාව වැඩිකරනවා ඔයාලා😄😄. නෑ නෑ විහිලුවක් හොදේ. අද මරු.ආන්ටිට දීර්ඝායුශ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා.. ඔයාලටත් ජයෙන් ජය වේවා. ආදරෙයි. 💟
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 😀😀😀 ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍😍😍❤️❤️❤️❤️
@donibbh3371
@donibbh3371 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️
@amandhiuthara8345
@amandhiuthara8345 2 жыл бұрын
😍
@robinmosby7571
@robinmosby7571 2 жыл бұрын
🟩🟨🟥💕💗💞🦢💘🕊️🦤🦄💝😀😃😃😀😃😀😃😃😀😀💕💝💕🐦💙💕💕💞💟🦄🎠😻💚🦄🦢
@appleuae5065
@appleuae5065 3 жыл бұрын
ආඩම්බර නැති නියම ආදරණීයම පැමිලී එකක් ආදරෙයි ගොඩාක් ,,අම්මාට සුභම සුභ උපන් දිනයක් වේවා ,,තෙරුවන් සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
අද නම් තෑගී ගොඩායි🤩 නියමයි 👍වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී (Happy birthday aunty🎂🎂🎂 ) කුචි බුචි. සතුටින් ඉන්න.😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
@CulinaryArt-p8g
@CulinaryArt-p8g 3 жыл бұрын
❤️ මරැ අනේ ඔයාලා කිසි ලොකු කමක් නෑ video එකක් දානකම් බලන් හිටියේ ආදරෙයි දෙන්නටම අයියේ අක්කේ ❤️🔥👊🙂 💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@niroshandee2314
@niroshandee2314 3 жыл бұрын
ඔක්කොමත් ලස්ස්නයි , අයියේ පොඩ්ඩක් කතාව අඩු කරානන් මරු, අර අක්කා හොද දෙයක් කියන්න ආවත් ඒක කියන්න බැරුව යනවා. ❤️ දෙන්නම මරු
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
හායි දෙන්නට තෑගි ගොඩයි.☺️☺️❤️ චුට්ටා හරිම ලස්සනයි අක්කේ ගවුමට❤️❤️🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
Happy birthday anuty ❤❤ ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න අනේ... අම්මා සාරංග දිසාසේකර ගේ අම්මාගෙ හැඩහුරුව තියෙන්නේ 😍😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍
@imashisasangi9358
@imashisasangi9358 3 жыл бұрын
කිසිම ලොකු කමක් නෑති මරම ෆන් එකේ ඉන්න ලස්සන ෆැමිලී එකක්....👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦 HAPPY BIRTHDAY AKKI'S AMMA♡♡ අද විඩියෝ එක නම් ලස්සනයි තෑගී ලෝකයක් 🤓🤓 පරිස්සමින් අයියා අක්කා....බුදුසරණයී!! ආදරේයී දෙන්නටම..❤🖤❤🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
@ShamilaGamage-vj7vy
@ShamilaGamage-vj7vy Жыл бұрын
අංකල්ගේ happy barthday සිංදුව හරිම ලස්සනයි ... 💖💖💖 සුබ ම සුබ උපන්දිනයක් වේවා ඇන්ටි.... 🎂🎂🎂🎂🎂🎂🍡🍡
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️
@shashyykumarasinghe
@shashyykumarasinghe 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක් ❤️💫 ඔයාලට ආදරේ කරන ලොකු පවුලක් magic compass සහ kuchi buchi වටා ගොඩ නැගිලා තියෙනවා ඒ ආදරේ තව තවත් වැඩි වෙලා හැම දෙයක්ම සාර්ථක වෙන්න ලැබේවා !!! මේ ගමන ඔයාලා ආස කරන තැනට යන්න ලැබේවා !! හැමදාම ඔයාලා බලනවා ❤️ ආදරෙයි ගොඩාරියාක් ❤️💫 such a meditation ❤️🌻
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඇත්තටම ඔයාලගෙන් ලැබෙන ආදරය ආශිර්වාදය නිසා තමයි අපිට මේ තරම් ලොකු ශක්තියක් දැනෙන්නෙ. ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️❤️❤️😍😍😍😍
@modikawanigasekara6871
@modikawanigasekara6871 3 жыл бұрын
අනේ මන්දා ඔයාලා දෙන්නා නමිි හිනා වෙලා පණ නෑ මට මෙිිකියන ඒවට තෑග්ග නමිි නියමයි කුචී බුචී ❤️👍😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... හිනාවක් වපුරවන්න පුලුවන් ඒ ඇර වෙන සතුටක් නෑ අපිට. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@sharecookinglk1226
@sharecookinglk1226 3 жыл бұрын
අක්කේ මම ඔයාගේ තාතාත්තාට ගොඩාක් ආදරෙයි අනේ.. ❤️❤️❤️ අද ඔයලගෙ වීඩියෝ ගොඩාක් ආයිත් බැලුවා.. ඔයාලා හැමෝටම ආදරෙයි තාත්තාට විශේෂයෙන්ම ගොඩා....ක් ආදරෙයි අනේ තාත්තා හරිම අහිංසක හොඳ කෙනෙක් අනේ මන් ගොඩා..ක් ආදරෙයි ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍❤️❤️🤗🤗🤗🤗🤗🤗
@thisaranikushalya3938
@thisaranikushalya3938 3 жыл бұрын
පටන් ගත්තේ ඉතාලියේන් ඉවර වුණේ ලංකාවේ උපදින party aken එකත් maru ithin 👍😂😂👍👍...... නිරෝගීමත් සුබ උපන්දින වේවා ...............❤️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඉතාලියෙ රවුමක් ගහලා ආයෙ ලංකාවට ආවා. ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@thusithasampath6307
@thusithasampath6307 3 жыл бұрын
@@Kuchiandbuchi අසයි පවුලේ අය සමඟ කතා කරන්න
@sachithracharuni3494
@sachithracharuni3494 3 жыл бұрын
අම්මෝ 😂😂 අයියගේ බොරු වලට අක්කා මාර විදිහට ඇන්දෙනවා නේ 🤭😂😂😂 මේ තෑගි එව්ව කෙනා මේ video එක බලද්දී බඩ අල්ලන් හිනා වෙනවා ඇති 😁😁😂😂 ❤❤❤ නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ආන්ටි 😘😘😘💐💐💐 හැමෝම පරිස්සමින් ඉන්න.. බුදුසරණයි ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... එයාව අන්දන එක තමා මගේ හොබී එක. 🙈🙈😀😀 තෑගි එව්ව අක්කා හිනා වෙවීම කෝල් කලා. 😀😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
Happy Birthday Aunty🎉🎂 අනේ අක්කි අයියා ඔයාලගේ පවුල හරිම ආදරණීයයි❤❤අම්මිට නම් තෑගි ගොඩක් හම්බවෙලා නේහ් අපේ රට අක්කිගෙන්😊චුටියා මොකෝ අද ලැජ්ජ වෙලා...කිසි හාවක් හූවක් නෑ අද නම්🙂බැරිද අපිටත් මිදි ටිකක් එවන්න.කාපු කාලයක් මතක නෑ අනේහ්😁😁අක්කි මේ අයියා පව්....එයාටත් දිලා කන්න හොදේ😊 අපේ කැමරාව පිටි පස්සේ වීරයානේ ඉතිම්💪😉🙊ආදරේයි family එකටම❤❤පරිස්සමින් ඉන්න.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මෙහේ ආවනම් මිදි ටිකක් කනවා අපිත් එක්කම. 😀😀 ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 3 жыл бұрын
Maru maru. Oyla vedio danakan balana inne.ඇබ්බැහි wela inne.ආදරෙයි ආදරෙයි ගොඩාක අක්කා,අයියා.parissamin inna.😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩ ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ආතල් එකේ ඉන්ඩ ඕනා ..😁💃💃 දීර්ඝායූ වේවා ආදරණීය අම්මා ...❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ..😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
කෝ අපිට 😋🤭 හැම වීඩියෝ එකකටම මොකක්හරි කමෙන්ට් කරන්නේ අයියයි අක්කයි කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් වෙලාව කැප කරන් රිප්ලයි එකක් එවන නිසාමයි..හරි වටිනවා එහෙම උත්තරයක් එවන එකත්.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයාලා අපි වෙනුවෙන් ලියන මේ වචනවලින් අපිට දැනෙන්නේ ලොකු ලෙන්ගතුකමක්. ඒ වචන තමයි අපේ ශක්තිය. ස්තූතියි ගොඩම ගොඩාක් ❤️😍😍❤️
@SomarathnaKulathunga-vn8me
@SomarathnaKulathunga-vn8me 3 ай бұрын
අනේ මම හරිම ආසයි ඔයාලාගේ විඩියෝ බලන්න 😊😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 ай бұрын
🥰❤️🥰
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Full video akama beluwa.ammi thathath shok .oyala denna niyamai .patta .Gift box akath niyamai ne ..aathal වේවා !! Budu saranai hamotama
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
දාපු ගමන්ම ආවා 😍බලන් හිටියේ එනකන්❤️❤️❤️❤️ ආදරෙයි අයියේ අක්කේ❤️❤️
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
මේ ඉන්නේ 😋🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍❤️😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
@@nethusworldsl5339 ❤️❤️😍😍😍😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
කෝමද අක්කි ඔයාට
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
@@ruwandhiperera3677 මත් හොදින් ඉන්නවා නංගි.. 💖
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
Me dawas wala wada ithn ida labunu welawata oyalawa balanawa aniwaryen..hamadama sathutin parissamin inna one...adareii dennatama..❤️❤️❤️❤️
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
ammoh...thagi godai...ape thaththath awa rata idala...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා.... කවදද ආවෙ? එහෙනම් ඔයාලටත් තෑගි ගොඩාක් හම්බෙන්න ඇති නේද? ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
@@Kuchiandbuchi owwww godama godariyak sathutui....❤️❤️❤️❤️
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
@@Kuchiandbuchi awith dn sathi dekaha maarak wenawa..hariyatama 2 wanida thamai gdr awe me mase
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
@@Kuchiandbuchi akkalatath mona hari ewanna asaii....puluwan unoth mge b.f awa dawasaka mn eyage athe akkalatath ewannanm.....
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
මන් කලින් හිටියේ ඉතාලි නිසා අක්කා බඩු පෙන්නන්න කොට මෙහෙ ඉඳලා ඒවා ගැන husbandta explain කර කර බැලුවේ 🤣🤣 අද අම්මයි අක්කයි චූටි නංගියි තුන්දෙනාම ගොඩක් ලස්සනයි. අම්මට සුබම සුබ උපන්දිනයක් කියලා අපිත් wish කරනවා 😍❤❤😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... ඒ කියන්නෙ ඉතාලි මතකයන් ඇවිස්සිලා ඉබේටම. 😀😀 එහේද වැඩියෙන් හොඳ ඔහේද නිකන් දැනෙන විදියට? ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
@@Kuchiandbuchi ඉතාලි Uk වලට වඩා ගොඩක් හොඳයි ජීවත් වෙන්න. ඒ උනාට එහෙ ඉන්න සමහර ලංකාවේ මිනිස්සු හරි කුහකයි වගේ. තව කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ. ඒ වගේ අය ගොඩක් මට එහෙදි හම්බුනා. මෙහෙ කවුරුත් කාගෙවත් ඒවා හොයන්නේ නෑ පාඩුවේ ඉන්න පුළුවන් 🤣🤣 හැබැයි හොඳ salary එකක් නැත්තම් ජීවත් වෙන්න අමාරුයි
@sayurigunarathne7998
@sayurigunarathne7998 3 жыл бұрын
අම්මෝ අර චොක්ලට් බොක්ස් එකහ්...😍😍 අක්කගෙ රිඇකෂන් එකම මටත් අවා අනේ😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😀😀😀😀😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Happy birthday aunty..😘😘😘 Ada video ekanm niyamai.. godak aswen baluwa...mata wagema thamai neda oyalatath thagi habenawanm ita wadiya sathutak na. Chocolate tika dakala akkita awa sathuta.. ekanm maru.. adrei oyalata.. hamadama sathutin inna.. budusaranai.. parissamin inna..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තෑග්ගක් හම්බුනාම සතුට ඉහවහා යනවා. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍
@CraftAngle1016
@CraftAngle1016 3 жыл бұрын
පෙට්ටියෙන් ඉතාලියට ගියාට, පෙට්ටියෙන් තැගි හදන් උපන් දිනයකුත් සැමරුවා.... 😂🌹සුභ උපන් දිනයක් කුචීගේ අම්මේ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍😍😍❤️
@nimshantharuka5663
@nimshantharuka5663 Жыл бұрын
​@@Kuchiandbuchi ❤❤❤❤ආදරෙයි❤❤❤❤❤
@frockstownsl6341
@frockstownsl6341 3 жыл бұрын
Thaththa lassnta sinduwa kiynwa😊😊😊 akkala jubilikanuwa hariyeda inne😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නෑ. කළුබෝවිල
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Happy birthday amme🎂🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰❤❤❤.mona hithannada ane vidio balala apith godak sathutu wenawa. Mage thathage birthday eka heta. Dukai eyala lagaga nathi ekata.😥😥😥😥😥 Labana aurudde wath ewanna labewa mata.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
thank u so much 😍❤️❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Happy birthday nanda.lassanai Nanda Ada 👗👗👗.bs niduk nirogiwa jiwath Wawa apeth ausha Aran thawa kal Inna oni.ada chuttanuth lassana 👗👗👗 adala .akkage sathuta Ada thagi hambunata.me mn Ada oyalage hathu koththu haduwa patta rahai aiya wage Ada dawal kamata awa kawa.thawa a wage apita kamahadana awa kiyala Danna hode bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷😷👌👌🙏 athal aka imu 👋👋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා... හතු කොත්තුව කන එක සෑහෙන හොඳයි. ඒක හෙන ගුණයිනෙ. මටනම් එක දිගට උනත් ඒකම කන්න පුලුවන්. සමහර වෙලාවට සතියම එක දිගට ඔෆිස් අරන් යන්නෙ ඒක. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@shenu4081
@shenu4081 3 жыл бұрын
anee lassnai video eka ada❤❤.anee matath kauruhri ohoma gift box ekak ewnnko😌.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ඔයාටත් ලැබෙයි දවසක. 😍❤️😍
@trapsandbuilds5783
@trapsandbuilds5783 3 жыл бұрын
Magic compass එකටත් වඩා මේකට තමයි ගොඩක්ම ආස 💛💛💛 dekama dalanewa hodee🙃🙃🙃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍😍😍
@chamodilochana8242
@chamodilochana8242 3 жыл бұрын
❤️😘 අර ටික මාත් දැක්කෙ රබර් ඇට වගේ😂😂😂😂 ආදරෙයි කුචී බුචී❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්න ඒකනේ බොරුද මං කිව්වේ 🙈😀 ආදරෙයි හැමදාමත් 😍❤️😍
@dilshadewmini1529
@dilshadewmini1529 3 жыл бұрын
@@Kuchiandbuchi eka walnuts
@rangumrajapaksha5358
@rangumrajapaksha5358 3 жыл бұрын
Ada video ekath mare maru oylge nihathamani kamata gdk adarei❤akktai ayytai jayen jayama wewa❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ස්තුතියි ගොඩාරියක් මේ අගය කිරීමට. හැමදාමත් ආදරෙයි ❤️😍❤️
@tharunethu6151
@tharunethu6151 3 жыл бұрын
කුචිගෙ නංගිගෙ හිනාව හරිම ලස්සනයි 😘😘.කුචිටයි බුචිටයි දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😍
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 3 жыл бұрын
Koheda akkige gewal thiyenne
@nimshantharuka5663
@nimshantharuka5663 Жыл бұрын
කොහෙද අක්කිගෙ ගෙදර තියෙන්නෙ😢
@avishkainduranga6420
@avishkainduranga6420 3 жыл бұрын
Adarei හැමෝටම. Thaththa nam harima ahinsakai. Hamadamath sathutin inna. Budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
හිනා කාලා මැරෙනවා අයියා අර items අදුන්වලා දෙන විදියට 🤣🤣 රබර් ඇට 🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... 🙈🙈🙈😀😀😀😀
@Gagani-gb8jt
@Gagani-gb8jt Жыл бұрын
අපේ මල්ලි අක්කාගේයි අයියාගේයි විඩියෝ බලලා හිනාවෙනවා මම මල්ලි නිදාගත් තම ඔයාගේ විඩියෝ බලනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😃😃😍❤️😍
@tharikasilva1240
@tharikasilva1240 3 жыл бұрын
යශී අක්කායි අපෙ අක්කයි කෑම වලට එකම රිඇක්ශන් එක දෙන්නෙ😂😂❤️ආදරෙයි අපිත් ලොකු උනාම තෑග්ගක් එවන්නම්😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ තව මොන තෑගිද නංගී. ඔයාලා ම තමයි අපේ ලොකුම තෑග්ග ❤️😍❤️
@bellissimoparadiso-beautif8303
@bellissimoparadiso-beautif8303 2 жыл бұрын
අම්මෝ අයියට නම් කටක් නෙවේ තියෙන්නේ😆 අයියා ඉතාලි වචන කියන විදිය තමා මරු😄😄😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... 🙈🙈😃😃😍❤️😍
@senuriumayangana1109
@senuriumayangana1109 3 жыл бұрын
Ayya :අනේ මෙ මන් ආසම එකක් ආසම එකක් 🤩 Akka: එහෙනම් ඔයා ඕක විතරක් තියාගන්න😎 Ammo eka😅😅😅😅😅😅😆😆😆😆
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔන්න ඕකයි මට අත්වෙන ඉරණම 😀😀🙈🙈🙈🙈
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
Hi ❤️ අදත් video එක පට්ට ලස්සනයි 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️😍😍
@sandeepadilshan4210
@sandeepadilshan4210 3 жыл бұрын
පවුලෙ කට්ටිය ඉන්න තව videos ඕනේ....ආදරෙයි දෙන්නටම ...😍😍🔥🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරය අපිත් ගොඩාරියක් 😍❤️😍
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Video aka niyamai akke mamai puthai balana gaman inne.parissamata inna akke bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ස්තුතියි නංගි ගොඩම ගොඩාරියක් ❤️😍❤️
@imawijethilaka4463
@imawijethilaka4463 3 жыл бұрын
අනුරාධ අයියගේ කටට කොහෙන්ද අනේ ඔය වචන එන්නේ😂😂😂 Happy birthday yashi Akka's අම්මා....stay safe & god bless you♥️🌹🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... මාත් තාම හොයනවා අප්පා ඒක. 🙈🙈😀😀 ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 3 жыл бұрын
Aththatama mama dan oyalage vedio ekaka balanna thibba nam hodai kiyala hitha hitha hitiye e blanakaotama oyalage vedio ekaka dala kiyala dakka dan vedio eka baaaa thawa comment ekak dannam
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... ඒ කියන්නේ ටයිමින් එක නියමෙටම සෙට් වෙලා. මරු මරු. වීඩියෝ එක බලලා කමෙන්ට් comment එකක් දාන්නකෝ. බලන් ඉන්නවා අපි. ❤️❤️😍😍
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
අදනම් ඉක්මන්ට ආවා බලන්න වීඩියො එක.ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සම්න් ඉන්න 🙏🙏🙏❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
@මන්දාකිණිදිල්ෂාරා
@මන්දාකිණිදිල්ෂාරා 3 жыл бұрын
Api pau nedda. Oken poddak apitath awanda. 🍫🍫🍫🍫. Adath video eka lassanai. Adarei okkotama. Budusaranai okkotama.🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එන්න දවසක මෙහේ... ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️❤️
@thinariedurisinha7062
@thinariedurisinha7062 3 жыл бұрын
දාපු ගමන් ආවා ❤❤❤ මීකිරි වලියක ඕනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවා දවසක දෙන්නම් 😍❤️😍
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 3 жыл бұрын
Oyala nam pissuwak akki aiye , hithe dukak thibbath eka amathaka wela yanawa oyala dennata adarei godak 😍😍💞parissamin inna budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ..... ඇත්තටම එහෙම අහන්නත් සංතෝසයි නංගි. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️❤️😍❤️❤️😍
@tharindumadusanka3533
@tharindumadusanka3533 3 жыл бұрын
එපා වෙලා ඉන්නේ ඩ් ගෙදරටම වෙලා ඉන්න හන්දා හැමදාම වීඩියෝ ඕනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගෙදරට වෙලා හිටියට ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩ අප්පා හැමදාම 😔😔😔
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Happy birthday aunty 🎂🎂🎂🎂Ane shoi ane. Adaraniya family 1 hamadama e adare sathuta me widiyatama thiyenna oni. Athal eke imu ..Adarei akki & aiya ❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@thisarasandakelum4683
@thisarasandakelum4683 3 жыл бұрын
KZbin eke inna කිසිම ලොකු කමක් නැති පට්ටම චරිත දෙකක් අයියා තමයි ආතල්ම කෙනා ඔයාල දෙන්නටම ජය ✌️✌️❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... පට්ටම පට්ට ස්තූතියි මල්ලි අපිට මේ දෙන වටිනාකමට. 😍❤️❤️😍❤️❤️😍
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
ආව්ව්ව් තෑගි ටික මරූ 🙊❤❤❤...😂😂😂 චොකලට් ටික දැක්කම කෑගැස්සුන හැටි 😂😂❤...අද අයිය නැතුව පාලුයි...ගෙදර අය නිසා ඒක ටිකක් මැකුනා...next වීඩියෝ එකෙන් අනිවා එන්න හරිද....Happy birthday අපේ මහ රැජිනියට 🙊❤.. ඒ මූනෙ සතුට 😍...ඔයාලා ඔක්කොම ඔහොම ලස්සනට හිනාවෙද්දි හරි ලස්සනයි සිරියාවයි...ආදරෙයි හැමෝටම ඔහොම ලස්සනට හිනාවෙලා පරිස්සමෙන් ඉන්නෝනෙ හරිද... ❤❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවා ඊලඟ වීඩියෝ එකෙන් දෙන්නම එන්නම්. පට්ටම පට්ට ස්තූතියි හොඳේ... මේ කමෙන්ට්ස් කියවද්දි තමයි අපේ සතුට උපරිමයටම යන්නෙ. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️
@sheharaperera8938
@sheharaperera8938 3 жыл бұрын
ඒ අම්මාගේ හිනාව .හැමදාම සතුටින් ඉන්න ඇන්ටි. හැපිබර්ත්දේ ඇන්ටි . පරිස්සමෙන් ඉන්න. අංකල්ගේ සින්දුවනන් ලස්සනයි ආදරනීය පවුලක් ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@ruthsanchala8960
@ruthsanchala8960 3 жыл бұрын
දම් පාට බෝතලේ body wash akkaa ... Ane lassanai oyala okkoma. Kaha pata packet eka riccotto eka bath ekak winadi gana balala thamabala chees poddak dala kanna....🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@ParamiHashani
@ParamiHashani 3 жыл бұрын
Adarei akki 😍 aiya.Parissamin inna.adarei Hamadam 🥀😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩක් ❤️😍😍
@lifewithjo6569
@lifewithjo6569 3 жыл бұрын
Aneeeeeh adaraniyama pawlak apith gdkkk adareiii me lassanama lassana pawlata mage akkitai aiyatai hama dama dewiyangen ashirwadaya labennna one demaupiyanwa sathutu karanwata! Parissamen inna manik kata deka [ aiya nathi aduwa danenawa gdk appa hama dama denna maruwata hangenna ottu na onna ] jp raththaran akkitai aiyatai 💜❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... මේ ආදරණීය වචන වලට ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඇත්තම හිත පිරුනා මේක කියෙව්වම. 😍❤️❤️😍❤️❤️😍 ගිය සතියෙ මමම තනියෙන් හිටිය නිසයි මේකේ මන් හැන්ගිලාම හිටියෙ. ලබන සතියෙ අපි දෙන්නම එන්නම් හොඳේ.. ආදරෙයි නංගි අපි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
@lifewithjo6569
@lifewithjo6569 3 жыл бұрын
@@Kuchiandbuchi noiwasillen balan inne aiye dan oyala enakan balan inne marama abbahi wimakin deiyane akkiyai aiyai parissamen inna jp❤
@CuriousRealm85
@CuriousRealm85 3 жыл бұрын
දානකන් හිටියේ😌😍 අය්යා අක්කා😘🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😍❤️😍
@ajaniuthpala3009
@ajaniuthpala3009 3 жыл бұрын
Ane...hemadama dennawama dakinnai api kemathi appa....😍 ithn Auntyge birthday ekata subama suba upandinayak wewa...🎂🍭😘 kiyl wish krnwa...ape yashi akkage pawle hemoma adaren mthk krnwa...a wge Sweden inna akkawath mathk krnwa adaren♥️ yashi akkata chocolates hmbunama thibba sathuta thmi maru..eke thiyena fit eka dnne choco loverslama thmi ithn😋🤗 neda akkee....ehnm hemoma prissmn innala...බුදු සරණයි 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ කියන්නෙ ඔයත් හොඳ චොකෝ ලවර් කෙනෙක් නේද? ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ලබන සතියෙ අපි දෙන්නම ඉන්නම්. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@ajaniuthpala3009
@ajaniuthpala3009 3 жыл бұрын
@@Kuchiandbuchi chocolates 😋♥️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අම්මෝ අද නං නියමයි...😍🤗 කාලෙකට පස්සේ පූජා අක්කත් දැක්කනෙ...💛😘 ඒ විතරක් නෙවෙයි චොක්ලට් ගොඩ...🍫🤤 අයියේ අර අර රබර් ඇට වලින් රූං පෙත්තක් හදල ඊළඟ වීඩියෝ එකේදි පෙන්නන්න හරිද?🤭🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පස්සෙ බැලින්නම් ඒ රබර් ඇට නෙවෙයි ලු නේ 🙈🙈🙈😀😀😀
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
අහ් මේ ඉන්නේ.. මං ඒත් දෙපාරක් විතර බැලුවා කෝ කියලා..💖💜️💖☺️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
@@nethusworldsl5339 අනේ ඔයා මාව හොයා ගත්තා ද 🌺❤.... මට අමතක උනානේ අද 🥺💕....
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
@@sachinipremasiri4480 අයියෝ පිස්සු කෙල්ල.. මං කිව්වනේ මේ chanel එකෙන් මං comment එක හොයාගන්නම් කියලා.. 🤗💖 රුවන්දි නංගිත් හිටියා.. 🥰❤️
@isharivinoli8043
@isharivinoli8043 3 жыл бұрын
Video එක බැලුවා හරිම ලස්සනයි .හැමෝම පරිස්සමෙන් ඉන්න❤❤ ජේසු පිහිටයි බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@uthpalaweerasinghe7312
@uthpalaweerasinghe7312 3 жыл бұрын
නිදුක් නීරෝගීමත් සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මා ... දීර්ඝායුෂ වේවා ... තෙරුවන් සරණයි 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@thisharasewwandi2134
@thisharasewwandi2134 3 жыл бұрын
Mnnam kamathima chocolate pettiyta..habai onna ekatnam math kela gilla hodada...bada ridei habai api danne na...🙈😘 parissmta inna
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
චොක්ලට් වලට සාමාන්‍යයෙන් බඩේ රිදිලි නැති වෙලා යනවනෙ. 😀😀😀😍😍😍
@onaliuthtara6824
@onaliuthtara6824 3 жыл бұрын
Akkige මූනේ සතුට 😃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️😍😍
@dilkisanjana3222
@dilkisanjana3222 3 жыл бұрын
ඔය දෙන්නා නම් මාර ජොලි අක්කා අයියා මන් දැකපු නිහතමානී දෙන්නෙක්.ආදරෙයි පරිස්සමින් ඉන්න🤗🤗❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@oshadanethsara1307
@oshadanethsara1307 3 жыл бұрын
මන් ආසම ගල්ලෙ වාචාලයාට..😌😌😂😂😂💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්බෝ... 😀😀😀😀 තැන්කූ සෝම සෝ මච් වේවා... 😍❤️😍
@oshadanethsara1307
@oshadanethsara1307 3 жыл бұрын
😂😂😂🔥🔥🔥💖💖💖
@mihirangigamage7252
@mihirangigamage7252 3 жыл бұрын
Mage boyfriend hamwelema kiynne aiya nam niyama galle porak kiyla... kiyawana nisa...😂😂😂😀😍😍😚
@mihirimadushani8241
@mihirimadushani8241 3 жыл бұрын
ammoo akke aiya kiyana katha noci paket ekata kiuwa katha tika😂😂😂😂&happy birthday aunty
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 🙈🙈🙈😀😀😀 ගොඩාක් ස්තූතියි 😍❤️😍
@annmanel5376
@annmanel5376 3 жыл бұрын
Akki aiyai hodin inawa neda🥰♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් නංගි අපි හොඳින්. ඔයාලත් හොදින් නේද 😍😍😍❤️
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Nangi ammata wish kara kiyanna.. Me vlog 1yaddi godak pahuwelada danne na birthday 1k.. Budu saranai.. Adareii 🌹🌹🌹🌹🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩක්ම පහු වෙලත් නෑ අක්කේ. හරියටම සතියයි. ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍
@dinisha4747
@dinisha4747 3 жыл бұрын
දාපු ගමන් ආවා ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩක් ස්තුතියි 😍😍😍❤️
@mallikaama1351
@mallikaama1351 3 жыл бұрын
Happy birthday aunty ❤️❤️❤️❤️. lassnaiiii video aka 👌👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍
@yehanidimalka7878
@yehanidimalka7878 3 жыл бұрын
අක්ක හරිම සතුටෙන් ඉන්නෙ අද gift එක නිසාද කොහෙද 😆
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආයෙත් අහලා. 😀❤️❤️❤️😍
@nilhansika8226
@nilhansika8226 3 жыл бұрын
අනේ මරූ... live එක ඉවර උනාම මේකත් බලලම නිදාගන්න හිතුවා. 🤭fb eken hansini bandara kiyla comments damme mama.. ☺️☺. නූඩ්ල්ස් හදන් කෑවද 💓💓😍😍😍 පරිස්සමෙන් ඉන්න අයියා අක්කී 💓😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා... ඔයා ආව එක ගැන ගොඩාක් සතුටුයි. ඔව් නංගි ඒ පාර නූඩ්ල්ස් හදාගෙන කෑවා. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍😘😘😘😘
@nilhansika8226
@nilhansika8226 3 жыл бұрын
@@Kuchiandbuchi 😘😘😘😘💓💓
@sammiime2567
@sammiime2567 3 жыл бұрын
Happy birthday aunty...❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
thank u so much ❤️❤️😍
@manadeeweerasinghe7861
@manadeeweerasinghe7861 2 жыл бұрын
ඔයාලා දෙන්නා හරි ෂෝක්.මම එකදිගට videos බැලුවා දවස් කීපෙකින්.Good luck Akka & Aiya දෙන්නටම❤️‍🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
@yasaswin3536
@yasaswin3536 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඔයාලට දැන්නම්❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@piumichathurangi100
@piumichathurangi100 3 жыл бұрын
ඉතාලියේ රබර් ලු.ඇත්තටම ඒවා රබර් ඇට වගේ නේ.සුභ උපන් දිනයක් අම්මේ.හැමෝම පරිස්සමට ඉන්න♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ඒකනෙ... පෙනුම තනිකර ඒ වගේනේ. 🙈🙈😀😀 ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 3 жыл бұрын
චුට්ටා ලස්සන වෙලා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️😍
@tirunichathurangi696
@tirunichathurangi696 3 жыл бұрын
Ada nam penna innawa.giya sathiye paluwen hitiye.oka shampoo newe.body lotion ekak.math use kala. Happy birthday amma . Pooja akkiwath dakka sathutui .budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️
@පියුමාලිටීචර්
@පියුමාලිටීචර් 3 жыл бұрын
Bye byee......athal eke imu.....asai ane oya denna dakinna........ akkige gedara annamda corontine iwara unama........😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එන්න එන්න අනිවා එන්න. ❤️😍😍❤️😍❤️❤️
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 3 жыл бұрын
ආදරෙයි ❤️😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😘❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 3 жыл бұрын
Dekkagamn awa akkige muna balanna. Eth aiyawa chuttak Pennanna thibbunane tikak Wath. Wish you a happy birthday amma. God bless you Akki and aiya. Love you.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගිය සතියේ මාව දැක්කනේ එපා වෙනකම්ම. ඒ නිසා මේ සැරේ අක්කට අවස්ථාව දුන්නා. හේ හේ. ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️
@savidyafdo650
@savidyafdo650 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයා හරිම ලස්සනයි අක්කි ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ස්තූතියි නංගි ගොඩම ගොඩාරියක්. ආදරෙයි හැමදාමත් 😍❤️❤️
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
මට තෑගි හම්බුනා වගේ මං හරිම අාසාවෙන් වීඩියෝ eka බැලුවේ 😝😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@shashipraboda8165
@shashipraboda8165 3 жыл бұрын
ආදරේයි....❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත්😍❤️
@ranugimihidhuni8549
@ranugimihidhuni8549 3 жыл бұрын
යූ ටියුබ් එකේ වීඩියෝ ඕනතරම් බලනව ඒත් ඒ එකකටත් වඩා ගොඩාක් ආසාවෙන් බනන්නෙ ඔයාල දෙන්නගෙ වීඩියෝ විතරයි ....ඇත්තමයි ඇබ්බැහි වෙලා 😁...ආදරෙයි ....🥰🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි ගොඩාක්. ❤️😍😍❤️
@sammiime2567
@sammiime2567 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩක් ❤️😍❤️
@lalithaperera1572
@lalithaperera1572 3 жыл бұрын
රබර් ඇට කියලා විසි කරන්න එපා ඒවා කනවා 💐💐💐
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 3 жыл бұрын
Hi akka and aiya. Ada first comment eka danna puluwan una. Harima sathutui. Notification enakam channel eke hitiye. E tharam ada video eka balanna thina asawa. Love you akka and aiya 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී වීඩියෝ එක දාන සැනින්ම ආවට. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️
@shiromimalkanthi7307
@shiromimalkanthi7307 3 жыл бұрын
ආදරෙයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️😍❤️
@prabashipiyumi270
@prabashipiyumi270 2 жыл бұрын
අක්කි ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හොද සැමියෙක් ලබන්න😍😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@bhagyaperera3074
@bhagyaperera3074 3 жыл бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️❤️😍
@salonmixingwork948
@salonmixingwork948 3 жыл бұрын
Wauu e tagi tikanme maru ne akkiyo. Bag eka edume nm shoine😍😍😍. Chess thynwane😊 e choclate tika😋😋😋. Suba upandinayak wewa nande. Dergayusha labewa hamadama godak sathuten enne. Theruwan Saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 3 жыл бұрын
තෑගි ගොඩායි .........🤗😘❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍😍😍❤️❤️❤️😘😘😘😘
@sajichathuranga2516
@sajichathuranga2516 3 жыл бұрын
Apita ithin akkata wada thiraya pitupasa veeraya oyana aiye....ehema kiwwa kiyala akka tharaha ne na.api dennatama adarei.parissamin inna bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... 😀😀 අම්බානෙක ස්තූතියි හොඳේ. හැබැයි ඉතින් අක්කා නැත්නම් මන් කියලා කෙනෙකුත් නෑ. ආදරෙයි පැලෙන්න. 😍❤️❤️😍
@nethminisumanarathna8270
@nethminisumanarathna8270 3 жыл бұрын
Ada nm thagi godaaaaaak. Video ekth supiriiiiiii👍👍👍😇😇😇😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@nayomidarshika5888
@nayomidarshika5888 3 жыл бұрын
Onna mama vidio eka damma gaman balanne. 💃💃💃.mama ada 1st. Adarei palenna hamotama. 😘😘😘😘😘❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වීඩියෝ එක දාපු ගමන්ම බලන්න ආවට ගොඩාරියක් ස්තුතියි. ආදරෙයි අම්බානෙක ❤️😍😘😘😍❤️
@sesathdeenuka4566
@sesathdeenuka4566 3 жыл бұрын
😘✌❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️❤️😍😍
@lakshikaDevindi-j2e
@lakshikaDevindi-j2e Ай бұрын
මාරම ලස්සන family එකක්
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
🥰❤️
වයිෆ්ගෙන් හම්බුන අභිරහස් තෑග්ග - VLOG 373
24:44
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 26 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 147 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
VLOG 052 - ලඟදිම දරු සුරතල්!
22:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 218 М.
අහසින් යන පවුලක් - VLOG 365
20:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 76 М.
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
27:11
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 181 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН