VLOG 108 - හිම ගොඩේ නටපු නැටුම් | Gulmarg Gondola Ride | Moments of India

  Рет қаралды 69,788

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 899
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාගෙ යාලුවොත් මේ වීඩියෝ එක බැලුවොත් හොඳයි කියලා හිතෙනවනම් ඔන්න පොඩි ශෙයා පාරක් දාන්න ඈ. 😍❤️😍
@Saliya_madushanka
@Saliya_madushanka 2 жыл бұрын
අනිවාර්යයෙන් 😎❤ අදරෙයි හොඳේ...අපේ අයියා නම් පොඩි එකෙක් වගේ....😝❤️ ආදරෙයි ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
FB එකට sare කරා 💪
@harshnikelum2497
@harshnikelum2497 2 жыл бұрын
වටිනවා නේන්නම් ❤❤❤❤❤
@arunimalifechannel7399
@arunimalifechannel7399 2 жыл бұрын
Wtsapp share kera.
@වාසනා-ව8ජ
@වාසනා-ව8ජ 2 жыл бұрын
ඔය දෙන්න මාර ලකී💐👍.ඔය දෙන්නට පිං සිද්ද වෙන්න.මේ ලස්සන දකිනවා.තව තව ට්‍රැවල් කරලා.අපිට ඒ රටවලත් ලස්සන පෙන්නන් ලැබේවා කියලා හිතේ කහටක් නැතුව ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ඉන්න💪
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️😍😍😍
@වාසනා-ව8ජ
@වාසනා-ව8ජ 2 жыл бұрын
@@Kuchiandbuchi ❤️💐
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
අැත්තටම ඉන්දියාව ගැන දැනගෙන හිටියේ නැති දේවල් ඔයාලා දෙන්නාගේ මේ ගමනෙන් දැනගත්තා. ඉන්දියාවට පමණක් නෙවෙයි ඕනම ගමනකට ලැස්ති වෙන්න දෙන උපදෙස් ටික හරියට වටිනවා.. අපිත් ගියා වගේ සතුටක් දැනෙන්නම ඔයාලාත් සතුටු වෙනවා..බබාලා වගේ සෙල්ලම් කරනවා බලද්දි අපිටත් හිනා😂 වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත දේ තමයි : හැම රටක්ම ගොඩාක් සුන්දරයි, රටට ලෝකෙට අාදරේ කරන මිනිස්සු ඉන්නකන්. ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. ඒක තමයි සිරාම කතාව. මුලු විශ්වයම ලස්සනයි. මිනිස්සු විතරයි කැත. මිනිස්සුත් ලස්සන උනාම ලෝකේ මීටත් වඩා සුන්දර වෙනවා. ❤️😍❤️😍❤️
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
ගොඩක් අගය කරනවා ලොකු කම් නැතුව පුලුවන් විදියට හැම අදහසකටම පිලිතුරු එවන එක.😍
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
අපිව මෙහෙම හරි මෙච්චර ලස්සන පරිසරේකට එක්කං ගිහිං අතෑරලා ඒ සුන්දරත්වය ගතින් බැරිවුනත් හිත පුරා විඳින්න චාන්ස් එක දුන්නට ඔයාලට ගොඩාක් පිං...ආදරෙයි මගෙ පිස්සො දෙන්නට ගොඩාක් 🥺❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ සුන්දරත්වය සිතින් ගතින් දෙකෙන්ම සජීවීව විඳගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගි. ආදරෙයි හැමදාමත්. 🙏😍❤️🙏
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 2 жыл бұрын
අනේ ගොඩා....ක් ලස්සනයි අක්කියෝ...දැන් මේ වෙලේ මේ video එක බලලා මටත් හිමේ නටන්න,රූටලා යන්න ආසාවක් ඇවිත් තියෙන්නේ....🤭😁❄️❄️☃️☃️ ලංකාවෙත් පැත්තක හරි හිම තිබ්බා නම් ෂෝක්... ඊළඟ vlog එක ඉක්මනටම ඕනි අයියේ.... ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි...!!! ❤️🌷❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් අනේ... හිමට ඇබ්බැහි වෙනවා. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sachithrasewwandi4017
@sachithrasewwandi4017 2 жыл бұрын
සුපිරි . ඔය දෙන්නා දඹදිව වන්දනා චාරිකා වක් යන්නකො ආසයි බලන්න. අපිට සල්ලි නැති නිසා කවද යන්න වෙයිද දන්නෙ නෑ. ඒත් ඔයාලට යන්න පුළුවන් නම් අපි බලන් ඉන්නවා වීඩියෝ ගෙනකන්. මගේ පුතා හරි ආසයි ඔයා ලගෙ පිස්සු වැඩ බලන්න. බුදු සරණයි දෙපලට
@sakmanmaluwa079
@sakmanmaluwa079 2 жыл бұрын
ඉංදියාව මෙච්චර ලස්සනයි කියලා ඇත්තටම දැනගෙන හිටියේ නෑ..ඒ ලස්සන පෙන්නුවට thank u akki & ayya
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@nishikaushalya2034
@nishikaushalya2034 2 жыл бұрын
ඒ music එකට ඒ view එක..මාරම ලස්සනයි අනෙ.. 😍 අයියෝ අක්කානම්..”ඔයා ඇවිත් මාව බෙරගන්න"😅 ශොක් අනෙ.. ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ... 😃😃😃😍😍😍❤️❤️❤️
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
අනේ ඇත්තටම india ගියා වගේ. හරිම ශෝයි තවත් මෙහෙම ගොඩාක් රටවල් වලට ගිහිල්ලා experience ගන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අක්කි & අයියා ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Thank you for taking great shots by taking a risk :) The first time I ever experienced snow is when my parents moved to Canada with my brother and me. As kids, we had a very hard time adjusting to the weather first 4 months because the snow combined with -30 C for us little kids from Sri Lanka about 22 years ago was hell. I think Google wasn’t even a big Search Engine at that time. We could not find much information from Googling those days on what clothes, jackets, boots, etc we needed. So we just follow the advice of people we met in Canada. Just like that Indian couple, some Canadian families helped us. There are always kind and nice people around the world as much as the bad people.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you for sharing your story with us 😍 Yeah that couple was such a blessing. Glad to see kind hearted people do still exist ❤️❤️
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
මේ video එක තුන් හතර වතාවක්ම බැලුවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... සිරාවට? ❤️❤️❤️😍😍😍😍
@isharaharshani6143
@isharaharshani6143 2 жыл бұрын
adoooo maruuuu matath yanna asai hima balanna oyalata godak pin me vidiyata hima pennapu eka gena....❤vedio eka skip karanna hitha dunnema ne aneee❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤😍
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
හිම ගොඩේ දෙන්නාගේ ආතල් ටික නියමයි 😊😊 අපිට මේ ලස්සන අත්දැකීම ලබාදුන්නට ඔයාල දෙන්නට මාරම ස්තූතියි ❤❤ ආදරෙයි හැමදාමත් 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Tikak parakku unoo 🙁🙁🙁.oyala e addakima sajiviwa dakka kiyanna niyamata athi.api mehama lassanata dakinawa kiyanna.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ අත්දැකීම හැමෝටම සජීවීව විඳින්න හම්බෙනවනම් අපි ඇත්තටම මාරම ආසයි. අපේ පැතුමත් ඒකමයි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Wowwww😍😍 Harisa lassanai man indiyavata hindi bashavata godak aasa aap donoko bohoth bohoth dnyavath kuchi oor buchi😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ලන්කාවේ විතරක් නෙවෙයි එහෙත් පෝලීම් නේ🤨🤨 ඔයාලා දෙන්න ගේ ආතල් දැකල පොඩි උන් මතක් උනා👶👶 හරිම ලස්සන පැත්තක්🥰 යන තැන කොඩිය අරන් ගිහින් අපිව නියෝජනය කරනවට පින් වේවා🇱🇰🇱🇰 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😘🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිටනම් පෝලිම් කියන්නෙ ආයෙ නතින්නෙ. 😁😁 ආදරෙයි මලයා හැමදාමත් 😍❤️❤️😍
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
අපිටත් ඒ feeling එක දැනෙනවා සිංදුව දාලා තියෙනකොට 🤩 ගොඩක් ස්තූති අපිටත් මේ හැමදේම පෙන්නනවට බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි,අයියයි 💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@nishakaushalya7127
@nishakaushalya7127 2 жыл бұрын
ඇත්තටම යන්න නොලැබුනත් දකීමෙනුත් පුදුම සතුටක් ලැබුණා. ඔයාලා ගියා කියන්නේ අපි ගියා වගේම තමයි...🥰. පෙර පිනක් තිබ්බොත් මැරෙන්න කලින් අපිත් යන්න ලැබේවි නේද....කාශ්මීර් කියන්නේ හීනයක් හරිම ලස්සන
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන් යන්න ලැබෙයි. අපිත් ප්‍රාර්ථනා කරනවා ඔයාට යන්න ලැබෙන්න කියලා 🙏❤️😍😍❤️🙏
@Ashini568
@Ashini568 2 жыл бұрын
Video eka thama iwara venkm beluwe nh... Patan gaddima msg ekk Danna one kiyl hithuna... e music ekath ekka oyalawa dakiddi hithata marama ekanm kiyanna bh... Niyamai aiye .. akke..fatta😍👍👍👍 dn mn video eka balanna yanawa... Adarei dennatama.... Athal eke imu♥️♥️ budusaranaii..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
වීඩියෝ එක බලලා ඉවර වෙලා මොකද හිතුනෙ කියලත් කියන්න හොඳේ.. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Ashini568
@Ashini568 2 жыл бұрын
අයියගෙ හිනාවට මටත් හිනා යනවා... 😂 වීඩියෝ එක නම් මරු😍 ෂෝයි අනේ ආස හිතෙනවා😍 👍
@naddymarch
@naddymarch 2 жыл бұрын
අයියේ; අක්කේ; හැමදාම කියනවා වගේ ජීවිතේ සුපිරියටම; නියම විදියට; ආතල් එකේ විඳින, ලංකාවේ මම දැකපු එකම කපල් එක. ජීවත් වෙලා ඉන්න ටික කාලේ උඹලා වගේ ඔහොම හිටියේ නැත්නම් වැඩක් නෑ. ඔහොම ජීවිතේ විඳින්න, ආතල් එකේ ඉන්න, ඔයාල අමාරුවෙන් හරි සමහර තැන් වල ගත්ත තීරණත් බලාපාන්න ඇති. ආදරෙයි ඩබලටම. හැමදාම ආතල් එකේ ඉන්න! 💜💚
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තීරණ කියලා කිව්වට අපි කාටවත් ෆ්‍රී විල් එකක් නෑනෙ. ගන්න හැම තීරණයක්ම ඒ මොහොතෙදි ගන්න නියමිතව තිබ්බ ඒවා. ස්ක්‍රිප්ට් එක ලියවිලා තිබ්බ විදිය. හෙ හේ.. පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරිමට. මේ වචන අපිට ලොකු උත්තේජනයක්. ආදරෙයි අම්බානෙක. ❤️😍❤️
@chanakakapuliyadda5066
@chanakakapuliyadda5066 2 жыл бұрын
මාරම ලස්සනයි ඒ කදු හිමත් එක්ක ..මාරම ලස්සනයි.. thank you both 💓💖💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍
@isharajayakodi494
@isharajayakodi494 2 жыл бұрын
Trevel කරන අයගෙන් ආසම දෙන්න ඔය දෙන්න තමා.වෙලාව යනව තේරුනේ නෑ .ඒතරන් ලස්සනයි video එක.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
ඇත්තටම මමත් ගියා වගේ ඔයාලත් එක්ක...අර හොද දෙන්නට ගොඩක් පින් ..ආදරෙයි ගොඩාරියක් ...බුදු සරණයි ....😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
Oyalanm හරිම වටිනා අය....oyalata ගොඩක් pin මෙවැනි දේවල් pennuwata.....ගොඩක් ආසාවෙන් බැලුවා ...pin කියන්නේ aye pinma pin...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
ඔය දෙන්නට පිං සිද්ධ වෙන්න අපිට යන්න බැරි උනත් ඒ දේවල් හැබැහින් දකිනවා වගේම ලස්සනට බලනවා අක්කෙ 😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාලටත් ඉක්මනින්ම දවසක ඒ ලස්සන හැබැහින්ම දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️😍
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
Aneeeee hrima shok හිමේ නටන්න thyenwanm කොච්චර unath epa වෙන්නේ ne.marama ලස්සනයි.කාශ්මීරය ta indiawai pkistanei randu wenne ai kiyla yherenwa me vdio eka bluwama.🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ලස්සන දෙයක්නම්, ඒක තමන්ගෙ වෙන්න ඕනෙ කියන සිතිවිල්ල තමයි මිනිසාව විනාශ කලේ. තමන් විඳින ලස්සන අනිත් කෙනාටත් විඳගන්න දෙන්න ඕනෙ කියන සිතිවිල්ල හැමෝටම තිබ්බනම් මේ යුද්ධ මොකුත් නෑ. 😍❤️😍
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
Ekanam ඇත්ත.😥
@nuusenavirathne8613
@nuusenavirathne8613 2 жыл бұрын
ඔයාල තමා අපිට සෙට් වෙන්න ට්‍රැවල් කරන කපල් එක 🙈🙈 කන කටු වල ඉඳලම කියනවනේ...😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ කටු ටික ගැන කිව්වෙ නැත්නම් සැබෑ තත්වෙ බලන කෙනෙක්ට තේරෙන්නෙ නෑනෙ. 😍😍❤️❤️😍😍
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අනේ.😍😍😍දැන් නම් අපි යන එක ඇත්‍තටම හීනයක් විතරයි ...😥😥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හීන දවසක සැබෑ කරගමු. ❤️😍🙏❤️😍
@rohiniweerasinghe2285
@rohiniweerasinghe2285 2 жыл бұрын
Oyalage India tour 1 niyamai. Apit etanata giya vage. Tava e vage lassana video genna me daruvanta wasanava labeva. Budu saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තුතියි ආන්ටි. 🙏🙏🙏
@sasanidilharawickramasingh4341
@sasanidilharawickramasingh4341 2 жыл бұрын
ඔය package එක ගැන විස්තර අනිවා කියන්න ඈ..... හරිම ලස්සනයි පුදුම විදිහට ආසා හිතෙනවා . ජය වේවා ❤️💪😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අවසාන වීඩියෝ එක විදියට සියලුන විස්තර ටික ගේන්නම් ❤️😍😍❤️
@nelumillankoon869
@nelumillankoon869 2 жыл бұрын
තව දවස් කීපයකින් මේ යන තැන් වලට සහ තව තැන් කීපයකටම යන්න ප්ලෑන් කරන් ඉන්නෙ මාසෙක විතර ගමනක් ඉතින් ගොඩක් හින්දි බාශාවෙන් තියෙන වීඩියෝස් බලල තමා තේරෙන විදියට තැන් හොයාහත්තෙ. මේ වීඩියෝස් ටික හදිසියේ වෙන කෙනෙක් තමා කිව්වෙ බලන්න කියල. ඇත්තටම සෑහෙන අලුත් දේවල් ටිකක් දැණගන්න පුලුවන් උනා. පොඩි පොඩි ටිප්ස් එහෙම. නැත්තම් අපිටත් ඒව ගිහින්ම තමා මුලින් ඉගෙන ගන්න වෙන්නෙ. තෑන්ක්ස් මේ වීඩියෝස් ටික ගෙනාවට.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ලස්සනම ලස්සන අත්දැකීම් පිරුන අමතක නොවෙන ගමනක් ගිහින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️😍🙏
@chamilaekanayaka1973
@chamilaekanayaka1973 Жыл бұрын
ලස්සනයි ලස්සනයි අයියේ මරු ❤👍🏻අක්කේ ලස්සනයි ඔයා ♥️♥️♥️සුරන්ගනාවියක්‌ වගේ ♥️♥️අයියේ ඔයත් ලස්සනයි මරු ❤️👍🏻👍🏻👍🏻👍🏻🤗🤗🥱🥿🥿👗
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect athtatama lassanai video eka hodata enjoy Kara , oyala ekka ethana hithiya wage dananawa wena kisima video ekaking dakala thibune na perfect good luck 👍👍👍👍💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍
@jananimadhushani9099
@jananimadhushani9099 2 жыл бұрын
Godak dawasakin coment ekak dnna bri una vedio nm mru apitat ynna asa hituna...oyla denna hodin ati kiyla hitnwa adrei ❤️ bs..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 2 жыл бұрын
මල්ලිගේ බාසාවෙන් කියනවනං පට්ට ගති ඈ😍 නියමයි. අපිටත් ඒ ලස්සන ඒ විදියටම ගේන්න දරපු මහන්සියට ගොඩක් ස්තූතියි 🙏❤️ 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම තැන්කූ අක්කෙ. ❤️😍😍❤️
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
ඉන්දියාව ගැන අහපු දේවල් වලට එහා ගිය අලුත්ම දේවල් ටිකක් ගෙනාවට thank u ඩබලට ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@bhagyasamadhi4939
@bhagyasamadhi4939 2 жыл бұрын
Oyalage videos hamadama wage balanawa eth samahara welawata time nathi nisa balanna wennneth naa.. eth ada video ekanm pattama pattai.harimalassanai oyalage videos waling india videoes tika thamayi godak lassana marama lassanayi
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@lockdownstudio6079
@lockdownstudio6079 2 жыл бұрын
අයියගේ editing,videography වැඩ කෑලී හෙදටම දැක්කේ india vlog ටිකෙන්.next level content quality 🔥❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤😍❤
@chathurianushka7487
@chathurianushka7487 2 жыл бұрын
Apita me dewal lassanata piliwelata kahatak nathuwa kiyala deela as deken dakinawa wagema pennala me karana pinama athi akkatai aiyatai yana yana thana araksha wela ghin ennai ara wage hoda yaluwo hambennai.... Adarei ❤ dennatama....🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@chathurianushka7487
@chathurianushka7487 2 жыл бұрын
@@Kuchiandbuchi ❤️🥰
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ..මාරම ලස්සනයි වීඩියෝ එක ..ඒ තැනත් මාර ලස්සනයි ..ඔයාලා ගත්තෙ ලස්සන අත්දැකීමක් ..ලංකාවෙත් කොච්චර තැන් තියන්වද ලස්සන ..ඒවටත් ඔහොම විදේශිකයන් එයි දියුනු කරානම් ..පාලකයින්ට ඒවා ගානක් නෑනේ ..❤❤,super වීඩියෝ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ලංකාව කියන්නෙ හරිම ලේසියෙන් දියුණු කරන්න පුලුවන් රටක්. පුදුම කරුමයක් මේ රටට වෙලා තියෙන දේනම්.
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
හිම වලස් මාමයි, හිම වලස් නැන්දයි .මං හිතුවේ හිමත් කාවි කියලා😂😂.සුපිරි වීඩියෝ එක .ආදරෙයි ඩබලටම❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... එවෙලේ වැටුන හිමනම් සිරාවටම කනවා. 😃😃😃 ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
@shami8504
@shami8504 2 жыл бұрын
අපි ගියා වගේ. ලස්සනයි අක්කා අයියා 💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍
@arunimalifechannel7399
@arunimalifechannel7399 2 жыл бұрын
මම දැන් මේ දෙවෙනි පාරට ආයෙ බලන්නෙ. දන්නවාද ඔය දේන්නා මෙච්චර කල් කොච්චර vedio කරාද ඒත් අද අයියගෙ මූනෙ තිබ්බ ඒ අව්‍යාජ සිනහව දැක්කම අහින්සක සතුටක් අපිටත් දැනෙනවා. අක්කත් එසේමයි. . අක්කේ ඔයා හරිම වාසනා වන්තයි. ඔය දෙන්නගෙ ආදරේ හරිම පුදුමාකාරයි . අද තමා ඉන්දියානු vedio පෙලේ සතුට මුහුකුරා ගිය හොදම vedio eka.. back ground music එකත් එක්ක අමුතු ආදර්නීය කමක් දැනෙනවා. ඔය දෙන්නගෙ තියෙන නිහතමානී අවන්ක කමටයි ඔයාලාට එයාලව හමු වුනේ. ඇත්තටම මට ඔය දෙන්නව හම්බ උනොත් කියන්න දේවල ගොඩයි. අපි ඒ තරම් ඔයාලට ආදරෙයි . ඇත්තටම vedio එක පුරාවටම හිනාවෙලා කම්මුල් රිදෙනවා....😍😍😍 ඒ තරම් සතුටු වුනා.. නැවත වාරයක් ස්තුතියි .ඔයාලා සෑම comment එකකටම reply කරන එකම ඇති ඔයාලගෙ fansla oyala ekkama inna. Mokada mamath balanne oyala koi veletada roly keranne kiyala.. ee tharam asai .. thanks aiya akka
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මේ නිකම්ම නිකන් වචන නෙවෙයි. මේ වචන අපිට මාරම ලොකු ආශිර්වාදයක්. හිත පත්ලෙන්ම එන මේ වගේ ආශිවාදයක් ලබන්න හැකි උන එක තමයි මන් හිතන්නෙ අපේ ඇත්තම වාසනාව. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ හයියට. ආ...මේ.... ෆෑන්ස්ලා නෙවෙයි හරිය. අපිට ෆෑන්ස්ලා නෑ. අපිට ඉන්න්‍ර් යාලුවො. ඔයාලා තමයි අපේ යාලුවො. ඉක්මනින්ම දවසක අනිවාර්‍යයයෙන්ම හම්බෙමු. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@charuni7404
@charuni7404 2 жыл бұрын
Maru aneee😍😍😍 hinath ynwa 2 nnage wada walata...marama lassnai appa...apith dwsaka ynna one ethenta😍 adarei ayye and akke❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම යන්න දවසක. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@nishadisithara7975
@nishadisithara7975 2 жыл бұрын
Oyalata pin.akka lassana wela.hemadaaaaaama sathutin inna.bs dp😁😁😁😁❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ❤️😍
@niroshanirosha8555
@niroshanirosha8555 2 жыл бұрын
ඔයාලව බලන්න සෙට් උනේ ලඟදි දැන් ඔය දෙන්නව හීනෙනුත් පේනවා මම ඉන්නේ කුවේට් වල ලංකාවට ආවහම ඔය දෙන්නම බලන්න ආසයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ.... අනිවා සෙට් වෙමු හොඳේ දවසක ❤️😍
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
ගෙදර හිටියා කියලා තේරුනේ නෑ ඔයාලා එක්ක ඉන්දියාවේ ගියා වගේ දැනුනෙ ☺️ ගොඩක් පිං අයියා අක්කි ආස හිතුනා යන්න 💓💓💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ ආසාව ඉක්මනින්ම ඉටු වේවා 😍❤️😍
@lakshanperera3011
@lakshanperera3011 2 жыл бұрын
idiawa thamai hama deshagunayakma ee widiyatama windinna puluwan supirima ratak.. wena kohewath yanna oone nah eetharamma balanna dewal godak thiyena lassanama ratak
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤😍😍😍❤
@tharushikamadushani8570
@tharushikamadushani8570 2 жыл бұрын
Ane akki aiya marama lassani gdk good job . ☺☺☺ mth mara sathutui shok ☺☺☺ budusaranaiii
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@shanikasewwandi9309
@shanikasewwandi9309 2 жыл бұрын
මේ වගේ කාලේක අපිව සතුටු කරන 🙂🙂 මූනට හිනාවක් ඉබේම ගේන💜️💜️💜️ අයියේ අක්කේ ගොඩක් පින්.😍😍.මගේ නම් ලේ පිරිසිදු වෙනවා ඔය දෙන්නගෙ vedios බැලුවාම 💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මේ කමෙන්ට් එක කියෙව්වම අපෙත් ලේ පිරිසිඳු උනා. ❤️😍😍❤️
@shanikasewwandi9309
@shanikasewwandi9309 2 жыл бұрын
@@Kuchiandbuchi අනේ 🙈🙈🥺
@bfmedit3378
@bfmedit3378 2 жыл бұрын
aththatama niyamayi oylaje awyaja kama ihalin agaya karanawa.. subha pathum. mama BUDDHIST TV ekee vada karanne.. aththatama free time eke meka balana ekath maara sathutak...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️😍
@madushankasanjeewa2002
@madushankasanjeewa2002 2 жыл бұрын
Oyala denna godak pin karala thiyanawa apita rata thiya lankawewath ne hemadama sathutin inna
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏😍❤️🙏😍❤️
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Oyala denna nam ගොඩක් waasanawanthai.budusaranai පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
National flag eka ඉතා ගෞරවයෙන් අරගෙන යනඑක හරිම ලස්සනයි...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍
@gayathridilshani360
@gayathridilshani360 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි 😍. background music එකත් video එකට මාර විදියට ගැලපෙනවා. 😍🤗🤗.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@kaveeshagimhani891
@kaveeshagimhani891 2 жыл бұрын
Apith me tour eka giya wagemai danune akki aiye thanks 🙏👍❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍🙏🙏
@geethanjaleekarunarathna235
@geethanjaleekarunarathna235 2 жыл бұрын
ඔයාලා දෙන්නම හරිම වාසනාවන්ත යි නංගි ..මල්ලි ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න....නංගි අමාරුවෙන් කඳු තරණය කරන හැටිත් මල්ලි හරිම සතුටින් විනෝද වුනු හැටිත් බලලා මමත් හදවතින්ම සතුටු වුණා...ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍😍❤️
@sadunikaudani6130
@sadunikaudani6130 2 жыл бұрын
Sorry akki comment ekak daanne parakku unate..😞.. exame 😫 nisa mee dawes wela busy.. godaak lassanai vlog eke.. thank akki & aiye apita mechchare lassane travel vlog ekak genaweta.. akki boleetai aiyeta api godaak adarei.. dennema parissemen sathutin inne . Budusaranai .. 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ... එහෙම කිසි පරක්කුවත් නෑ නංගි. කොහොමහරි ආව එකනෙ වටින්නෙ. විභාගෙ වැඩ හොඳට කරගන්න. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@awanthiakshala2910
@awanthiakshala2910 2 жыл бұрын
Ada godakma lassanai video eka ethatama godak pin godaaariyak sathutui api ta yanna beri una th oyala me dewal pennuwata godak pin ayya akka lassanai asai ada nm ane manda kiyanna wachana ne oya la th ekka apith hima sellam kala wage adarei godaaariyak anith video s ikmanata danna bs ayya akka
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාලටත් යන්න බැරි නෑ. දවසක අනිවාර්‍යයෙන්ම පුලුවන් වෙනවා. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@awanthiakshala2910
@awanthiakshala2910 2 жыл бұрын
Heenayak vitharai ayya akka eka apita lankawe wath ewidinna beri una thama
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
හරිම ලස්සනයි.යශී ඉන්දියාවේ ගියාට පස්සේ ලස්සන වෙලා 🙂. (මල්ලියත් හෑන්ඩ්යා ඇ.......)ආදරෙයි දෙන්නටම ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
@amaweerasekara3958
@amaweerasekara3958 2 жыл бұрын
සතුට දුන්නා, ඒක දැනුනා ස්තුති ඒ සතුට වෙනුවෙන්...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@chamikasamanlima5568
@chamikasamanlima5568 2 жыл бұрын
අම්මෝ අද නම් පට්ට ආතල් විඩියෝ එක..👍අක්කි පැටියා එක්ක අපිත් බඩගාලා හිම කන්ද උඩට ගියා වගේ දැනුනා..තෑන්ක් යූ අපිවත් එක්කන් ගියාට..♥️😍බලන් ගියාම ඔහෙත් ලංකාවට නොදෙවෙනි පෝලිම් තියනවනේ...😀😀😇😇
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හැබැයි පෝලිම් වලින් ලංකාව තමයි අංක එක. 🙈🙈 ❤️😍😍❤️😍😍❤️
@MGPiyasena-nt3fb
@MGPiyasena-nt3fb 10 ай бұрын
Oya dennata mma godk adarei i love you kushi bush dennam manikak❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
ඔය දෙන්නා ඉතින් කොහොමත් ලකීනේ 😍😍 ඒ හිත හොද දෙන්නා නිසා අපිටත් හිම අත්දැකීම ගන්න පුලුවන් උනා.😘 අම්මෝ එහෙත් පෝලිම් 🥺 හිම සෙල්ලම්නම් මරු 😍 අන්තිමට පෙන්නපු එකනම් පෙන්නන්න ඕනෙත් නෑ දැන් හැමෝම දන්නවනේ අක්කී වාහනේකට නැග්ග ගමන් නිදා ගන්නවා කියලා.😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... කලින් මම නිකන් කටින් කිව්වා විතරනෙ. දැන් ඔන්න සාක්ශි එක්කම පෙන්නුවා අක්කගෙ පුරුද්ද. 🙈🙈😃😃😃 ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@nuvi505
@nuvi505 2 жыл бұрын
Ekanum maru. Apith ethana unna wage. Patta experience eka neda. Godak pin apitath baland dunnata... ❤ ❤ ❤ ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@jayathissalihini1947
@jayathissalihini1947 2 жыл бұрын
Lassana video ekk.lassana couple ekk🥰🥰 Ek neweiii ai aiya japan giya kiwwa wele hima dakke nadda😗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
නෑනෙ අනේ. අපි ජපන් ගියේ වින්ටර් එකේදි නෙවෙයිනෙ.
@jayathissalihini1947
@jayathissalihini1947 2 жыл бұрын
@@Kuchiandbuchi Aa ekniii 😍
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Video dekkama DN India pissuwak gahala 🤩🤩 Ekenma lassanai ah.🤩🤩💜💜 Ahema athdekimak share kalata godak godakkkma thanks....💜💜💜
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@sriyalathasriyalatha8569
@sriyalathasriyalatha8569 Жыл бұрын
ඔයාලා දෙන්නා තමා අපිට ලොකය පෙන්නන්නේ . ඒ සඳහා කොහොම ස්තුති කරන්නද ❤❤❤😊😊😊
@s.anjalee6077
@s.anjalee6077 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ❤❤❤❤ ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි මේ වගෙ ලස්සන තැන් පෙන්නනවාට🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
ශා adath maruu video ekh ❤️🤭❤ බොහොත් සුන්දරම් ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@thilininisansala7483
@thilininisansala7483 2 жыл бұрын
Aka maru ane.....apith hime giya oya dennata pinsiddawenna ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Video eka diga eka maru ... aththamai thank u ... api india gihin wage ... oyalth api wage nidahse jivithe windinwa loku seen na ... e nisamai oylta adare ❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ අගය කිරීමට ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@arunipeiris7043
@arunipeiris7043 2 жыл бұрын
හරිම ලස්සනයි. ඔය දෙන්නා මාරම මාර වාසනාවන්තයි . බුදුසරනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@madhaviherath9374
@madhaviherath9374 2 жыл бұрын
So beautiful...and thank you so much for bringing this experience for us....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@nalindanilsha8885
@nalindanilsha8885 2 жыл бұрын
Tikak parakku una kuchi buchi ....eth apu gaman baluwa lassanai godak adareiii panatath wada පරිස්සමෙන් inna ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@behappyalways9091
@behappyalways9091 2 жыл бұрын
ඩිලන්+මාර්ටිනා දෙපල වගේම ලෝකය දකින්න, විඳින්න, අපිවත් එක්කන් යන්න වාසනාව ලැබේවා !🌼🎉️🎉️🌈
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ දෙන්නා අපිත් මාරම ආස කරන දෙන්නෙක්. ❤️😍❤️
@shashincabewikrama1083
@shashincabewikrama1083 2 жыл бұрын
1st time channel eka dakke maru aiYe akke maka nam pissuwk😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩක් ස්තූතියි 😍❤️😍
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
ශා නියමයි විඩියො එක.කැමරා කරලා තියෙනවා සුපිරියට
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@senuriumayangana1109
@senuriumayangana1109 2 жыл бұрын
Godakma asa una vedio eka meka thama ❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 2 жыл бұрын
Lassanayi deyiyoooo Video eke background soug eke play wenna danakota ekaparata nathuwa ara lasanata himihita wadi wena widiyata ara line eke hadanna hode ethakota amuth gathiyak thiye
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@imashahansini6369
@imashahansini6369 2 жыл бұрын
Api hina wewi baluwa... Kawada hari enna asawakuth awa... Thanks oya dennatama...❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍❤️❤️
@luvromi
@luvromi 2 жыл бұрын
Anuradha aiya mountain ekke lassana explain karanakota Matta witharada NZ Wala THE ODD COUPLE mathak une.. nawangage mountain asawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... ඔව්මයි නේද 😃❤️😍❤️
@sandunihansani3633
@sandunihansani3633 2 жыл бұрын
Akkai aiyai parissamin inna.bs..adarei gdk..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@isankasathsarani2093
@isankasathsarani2093 2 жыл бұрын
අනේ ශොක් දෙන්නා සුපිරි ආතල් එකේ ගත්තා නෙද පට්ට ලස්සනයි අනෙ .ඔය දෙන්නා හරිම ලස්සනයි ආදරෙයි හොදෙ 😍😍😍😍😍❤️❤️❤️❤🙌🙌🙌
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@oshadhigunasekara6320
@oshadhigunasekara6320 2 жыл бұрын
Ane shoi akkii ❤️akki oyal denata godka aderi😘😘akki aiyi godak wasnwathi 😘 hamdma ader ❤️ hima gode shoka athi
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@oshadhigunasekara6320
@oshadhigunasekara6320 2 жыл бұрын
❤️
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
නියමයි 👌 . මම තාම හිම දැකල නෑ . ආසයි ඔයාල සෙල්ලම කරන හැටි දැක්කම . පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍😍❤️❤️🙏🙏🙏
@kristinakurukulasooriya7290
@kristinakurukulasooriya7290 2 жыл бұрын
Wow wow akki , aiya me video eka enkl maga blna htye...athi yantam...😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
Ane akki aiya eka nam shoiiiiiiiiiiiiiiiiiiiiiiii😍😍😍😍😍asai apitath yanna thiyanawa nam oyala ganna experience eka apith ekka me widihata share karaganna ekata nam thanks😘❤️oyala ekka hamadama innawa🥺❤️adrei dennatama god bless you🥰♥️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාගෙ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@thrisukumara6842
@thrisukumara6842 2 жыл бұрын
ඔය දෙන්න හරිම ලස්සන දේවල් අපිට පෙන්නනවා.ඔයදෙන්නට ගොඩක් පින් .හරියට අපි ගියා වගේ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️🙏🙏🙏🙏
@achiniireshika238
@achiniireshika238 2 жыл бұрын
Ane oya dennage video balanna mn harima asai oya dennata godak adarai akka and aiya ♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤️😍😍❤️😍❤️
@sayuridissanayake1722
@sayuridissanayake1722 2 жыл бұрын
Ane shok appa 😍😍😍 godak pin e lassana apitath widinna dunnata...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Ane shoi akka,aiya.godak sathutui 🏔️ marama asai,hima dakkma,budusaranai oyalta.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@oshi_s_diary
@oshi_s_diary 2 жыл бұрын
බලාගෙන හිටපු vlog එකක් අද ආවේ😁❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@savidyahasini3544
@savidyahasini3544 2 жыл бұрын
හිමේදි ගත්තු ආතල් නම් නියමයි. 🥶❤ පරිස්සමෙන් අක්කයි අයියයි❤💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@nethminihara7140
@nethminihara7140 2 жыл бұрын
අනේ ලස්සනයි අක්කි විඩියො එක දානකම් බලන්න හිටියෙ❤️❤️❤️❤️🤩😍❤️
@dushmanthisilva3105
@dushmanthisilva3105 2 жыл бұрын
Travel karanakota pre preparation ona,, yanna kalin places study karanna..ona badu geniyanna
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉන්දියාවෙ මේ පැත්ත ගැන එහෙම නිවැරැදි විස්තර ගොඩාක් අඩුයි. හැම වීඩියෝ එකකම පෙන්නලා තියෙන්නෙ ලස්සන විතරයි. ආටිකල් කියෙව්වත් හරි හමන් විස්තරයක් නෑ. අපි ගමනට කලින් රිසර්ච් එක කරද්දි සෑහෙන්න අමාරුවෙ වැටුන කරුණක් ඒක. ඒ නිසා තමයි අපේ වීඩියෝස් වල ලස්සන විතරක් නැතුව අපිට මුහුණ දෙන්න උන අවුල් කෑලිත් සේරම පෙන්නුවෙ. එතකොට මීට පස්සෙ එන කෙනෙක්ට අපේ වීඩියෝස් වලින් ඒ දේවල් දැනන් එන්න පුලුවන් නිසා.
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
හම්බෝ පට්ට නේ අක්කෙ අයියෙ හිම ❄ ⛄ 🎿 🥰🥰🥰❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@hash_fernan
@hash_fernan 2 жыл бұрын
අනේ ආතල් අප්පා😍...මම india ගමනේ ඔක්කොම වීඩියෝ බැලුවා මේක වෙනකම්ම... මටත් ආස හිතුනා..අනික අයියා දාන මියුසික් එක😍 මම ආසම ඒවා ඒ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක යනවමයි කියලා අධිශ්ඨානයක් තියාගන්න. ශුවර් හරියනවා. 😍❤️❤️😍
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
හොඳ මිනිසුන්ට ස්වභාව ධර්මයත් උදවුකරනවානේ.......🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
@hashinithathsarani2769
@hashinithathsarani2769 2 жыл бұрын
වාව් අක්කි N අයියා හරිම ලස්සනයි.මම ගොඩාක් ආසයි හිම වලට.ඒත් තාම ඇත්තටම දැකල නෑ. බලනන ආසයි.ගොඩාක් ආදරෙයි ඔය දෙන්නටම♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
වයිෆ්ගෙන් හම්බුන අභිරහස් තෑග්ග - VLOG 373
24:44
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 16 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
දවස් හතට ජාති හතක් |  Korean Noodles
20:59
Fun Or Fear? $600 Helicopter Tour In Nuwara Eliya, Sri Lanka 🇱🇰
1:07:51
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН