No video

පළාත් 5ක් පෙනෙන View Point එක සොයා තනිව ගිය ගමනක් Punagala Solo Bike Travel |Ella Sri Lanka| Solo |

  Рет қаралды 117,609

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solotravel #solohiker #Milleniumpoint #pungala #koslanda #ella #bandarawela #pilkingtonpoint
දින 12ක මතක වලින් පිරුණු සුන්දර ඇල්ල චාරිකාවේ 06 වෙනි දිනය.
රක්කිත්තාකන්ද පුරාණ රජමහා විහාරයේ ගෙවුණු සුන්දර උදෑසනකින් පසුව මගේ ගමනාන්තය සැලසුම් කර තිබුනේ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල , දියළුම දිය ඇල්ල සොයාගෙන යන ගමන,
ඉතින් සුපුරුදු පරිදි ජනියගෙ Bike එකේ මගෙ බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන කරඳගොල්ලෙන් උදෙන්ම පිටත් උනා, දියළුම සොයාගෙන යන ගමනට මම තෝරගත්තේ සුන්දර පූනාගල කොස්ලන්ද පාර ,
ඒ පාර ගැන නම් කියන්න වචන නෑ වෙනම ලෝකයක් මැද්දෙන් ගියා වගේ මට දැනුනේ , මේ අතරමග තියෙනවා ලංකාවේ පළාත් 5 ක් පේන ලස්සන View point දෙකක්, එකක් තමා pilkington point එක ,අනිත් එක millennium Point එක, යන අතරමග බලලා යන්න කියලා හිතාගෙන ආපු මේ View Point එකේ plan නොකරම මම කඳවුරු බඳින්න තීරණය කරේ එහි තිබුණු සුන්දරත්වය මගහැරයාමට ඇති අකමැත්ත නිසාමයි.
ජීවිතේ ගත කරපු කඳවුරු රාත්‍රීන් වලින් අමතකම නොවන එකක් බවට මේක පත්වුනේ පාන්දර 1 ට පමණ සිදුවුණු ඇඟ කිළිපොලා යන සිදුවීමක් නිසා ,කඳවුරු රාත්‍රියේ රූපරාමු මිලඟ කොටසින් ගේන්නම්,ඉතින් ඒ සිද්දිය ගැනත් ලබන සතියෙම කතා කරමු,
කොහොම නමුත් Plan නොකර ගියපු මේ ගමන සුන්දරම මතක ගොන්නක එකතුවක් උනේ හැමදාම වගේ තනියම යන ගමනේ ආශ්වාදයෙන් මාව පුරවමින් , වැඩිපුර විස්තර මම කියන්න ඕනෙ නෑනෙ ඔයාලට රූපරාමු තුලින්ම විඳගන්න දීලා මම නවතින්නම්.
කඳවුරු රාත්‍රියේ අත්දැකීම් සමඟින් ඊලඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජය වේවා ! 🙏❤🖤🍃
Ella Sri Lanka 12 Days Solo Trip
Epi 01 - • Ella Sri Lanka Solo Tr...
ඇල්ල Sri Lanka Solo Travel Guide
Epi 02 - • රාවණා ඇල්ලේ මුදුන සොයා...
රාවණා ඇල්ලේ මුදුන සොයා
Epi 03 - • Solo Camping Near Wate...
Solo Camping Near Waterpool

Пікірлер: 990
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
05:51 ඒ වෙලාවෙ නම් හිත හරියට Drone එකක් වගේ... ඒ කන්දෙ ලස්සන .ඕවා නම් අනිවාර්යයෙන්ම පේනවා අපේ Solohiker ට. 08:33 ඒ ටැමිල් Aunty ත් අපේ Solohiker ත් කොර වු ඒ සුන්දර මොහොත 🤣✌ 10:47 අන්න ඒ තීරණය නම් හොදයි එහෙම තමයි එල කොල්ලො 🤣✌ 20:20 Definitely ..Totally agree with you bro☺️🌹... පන්ති භේදය මේ අපේ අය අතර විතරයි . ඕවා නෑ ලෝකයේ ගොඩක් රටවල් වල 🤣✌ 21:11 හම්බෝ ලස්සන ... 21:17හැබැයි මේ වෙලාවෙ ගත්ත පොටෝ එකක් තියේ නම් upload කරන්න හයියෝ 🤣✌ 22:49 Sometimes when you lose your way in the fog, you end up in a beautiful place! Don't be afraid of getting lost! 25:26 අනිවාර්යයෙන්ම ... අපිටත් යන්න ඕන🤣✌ 27:03 Wow .. that's amazing Aiya... that's the best gift you gave to your fans .....In nature, nothing is perfect and everything is perfect...රාවණ drama එකේ මේ වගෙ එඩිට් එකක් දැක්ක ඒත් ඒක ඔප්පු වෙනවා මේම දකිද්දී ඒවගෙ තැන් තාම තියෙනව ඇස් වලට පේන්නම.🥴✌ 39:12 ඒ ටික නම් 🔥 මීදුම් ගෑවි නොගෑවි යනවා පුදුම පිං පාටයි🌼 අපේ රටේ ලස්සන 😢❤️ වචන ලස්සනටම ගොතපු කමෙන්ට් එකක් නෙවෙයි ඒත් හිතට දැනුනම තැන් එක්ක ඕහේ ලිව්වා... මෙහෙම ලස්සනම දේවල් අපිට දෙනවට පිං ඔයාට. ඉක්මනින් සනීප වෙන්න @Solohiker 😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අම්මෝ Video එකම මේ Comment එකේ තියෙනවා ස්තූතියි ❤💙🍃
@Panikellaofficial
@Panikellaofficial 2 жыл бұрын
Kohomada ohoma welawa eka tag karala comment danne
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 2 жыл бұрын
@@Panikellaofficial 20:30 මේක (:)දාන්න
@travelgirl..4980
@travelgirl..4980 2 жыл бұрын
🥺❤️
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
25:26 මේක නම් කීවතාවක් skip කර කර බැලුවද මන්දා☺️☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
දින 12ක මතක වලින් පිරුණු සුන්දර ඇල්ල චාරිකාවේ 06 වෙනි දිනය. රක්කිත්ථාකන්ද පුරාණ රජමහා විහාරයේ ගෙවුණු සුන්දර උදෑසනකින් පසුව මගේ ගමනාන්තය සැලසුම් කර තිබුනේ ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල , දියළුම දිය ඇල්ල සොයාගෙන යන ගමන, ඉතින් සුපුරුදු පරිදි ජනියගෙ Bike එකේ මගෙ බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන කරඳගොල්ලෙන් උදෙන්ම පිටත් උනා, දියළුම සොයාගෙන යන ගමනට මම තෝරගත්තේ සුන්දර පූනාගල කොස්ලන්ද පාර , ඒ පාර ගැන නම් කියන්න වචන නෑ වෙනම ලෝකයක් මැද්දෙන් ගියා වගේ මට දැනුනේ , මේ අතරමග තියෙනවා ලංකාවේ පළාත් 5 ක් පේන ලස්ස්න View point දෙකක්, එකක් තමා pilkington point එක ,අනිත් එක millennium Point එක, යන අතරමග බලලා යන්න කියලා හිතාගෙන ආපු මේ View Point එකේ plan නොකරම මම කඳවුරු බඳින්න තීරණය කරේ එහි තිබුණු සුන්දරත්වය මගහැරයාමට ඇති අකමැත්ත නිසාය. ජීවිතේ ගත කරපු කඳවුරු රාත්‍රීන් වලින් අමතකම නොවන එකක් බවට මේක පත්වුනේ පාන්දර 1 ට පමණ සිදුවුණු ඇඟ කිළිපොලා යන සිදුවීමක් නිසා ,කඳවුරු රාත්‍රියේ රූපරාමු මිලඟ කොටසින් ගේන්නම්,ඉතින් ඒ සිද්දිය ගැනත් ලබන සතියෙම කතා කරමු, කොහොම නමුත් Plan නොකර ගියපු මේ ගමන සුන්දරම මතක ගොන්නක එකතුවක් උනේ හැමදාම වගේ තනියම යන ගමනේ ආශ්වාදයෙන් මාව පුරවමින් , වැඩිපුර විස්තර මම කියන්න ඕනෙ නෑනෙ ඔයාලම රූපරාමු වලින් ඒක විඳගන්න, කඳවුරු රාත්‍රියේ අත්දැකීම් සමඟින් ඊලඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජය වේවා ! 🙏❤🖤🍃
@kanishka1699
@kanishka1699 2 жыл бұрын
ඒක බලන්න සතියක් ඉන්න වෙනෝනේ කියලා මතක් වෙනකොට 🥺💔
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා 🙏
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
ඉක්මනට ඒ වීඩියෝ එක ඕනි😢
@bauddaya6152
@bauddaya6152 2 жыл бұрын
Patta mchan👌👌👌👌
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
ඇපෙ ගම ❤️❤️ අවු 20ක් හැදුනු වැඩුනු ගම ❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
ලාන්කාවෙ ට්‍රැවල් කරන කට්ටිය ගෙන් ඔයා විතරයි අමාරු තැන් වැඩිය කට්ටිය දාන්නෙ නැති ප්ලෙස් වලට යන්නෙ 😍🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃😊
@sasindutharusha7852
@sasindutharusha7852 2 жыл бұрын
Boxer කියන්නෙනම් travel වලට සුපිරි බයික් එකක් 🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවා 💙🍃❤
@mrjohnny3384
@mrjohnny3384 2 жыл бұрын
මචන් උබ අන්තිමට එ මතක් කරල දෙන ඉතිහසය මරු බන් ... මෙ වැඩේ දිගටම කරන් පලයන්.බොහොම ස්තූති බ්න් ❤️🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@hashanbanu1309
@hashanbanu1309 2 жыл бұрын
අපේ රටේ සුන්දරත්වය කියලා නිමකරන්න බෑ ඒ තරම් ලස්සනයි..😍💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃 🇱🇰
@nilanganuwan453
@nilanganuwan453 2 жыл бұрын
33:00 ඒ වචන ටික ඇහෙද්දි ඇස්වලට කඳුලුත් ආවා. ❤️ ජයවේවා සහෝදරයා ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤💙🍃
@chathupamamanathunga7191
@chathupamamanathunga7191 2 жыл бұрын
මමත් ගිහින් තියෙනවා ඔතනට.ඒ හැගීම කියන්න වචන නෑ🥺❤️.මාර සතුටුයි අයියෙ ඔයා මේ වගේ ලස්සන තැන් පෙන්නනවට අපේ මිනිස්සුන්ට...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 2 жыл бұрын
මමත් ගිහිං තියනවා කියන්නෙ මහ ලොකු දුරක් ගිහිං වගේ මෙයා😂😂😂😂 ගම නේද 😂😂😂👍
@amandikajayarathna6250
@amandikajayarathna6250 Жыл бұрын
Ane e koheda
@lakshikamadushani8166
@lakshikamadushani8166 2 жыл бұрын
මේ අපේ ගම් පලාත..අපිට අගයක් නැති අපේ ගම් වලට වටිනාකමක් දුන්නට ඔයාලට ගොඩක් පින්..ලෝකේට මේ ලස්සන ප්‍ර්‍රදේශ මේ විදිහටම ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍😘😘
@mansaranna
@mansaranna 2 жыл бұрын
34:00 ඒ කතාවට ඇගේ හිරිගඩුත් පිපුණා.. 💙🙏🏼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සහෝදරයා ❤💙🍃
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඒක පිස්සුවක් සහෝදරයා ❤😍 කියන්න වචන නෑ ඒ ලස්සන ❤ ආදරෙයි ජය වේවා මෙ වගේ ලස්සන පෙන්නන්න දිගටම අපිට වාසනාව නැති උනත් ගෙදර ඉදන් හරි බලන්න ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම සහෝදරයා 💙❤🍃
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
මට හරිම සතුටුයි ඹබගෙ අදහස් ඇති තරුණ යෙන් දැකගන්න ලැබිම ස්තුතියි ඔබට සුභ පැතුම්!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@chandrapalaalahakoon9767 බොහොම ස්තූතියි
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
හිතට පමනක් නොව ශරිරියේ සෑම ලේ බිදූවකටම රෝමකූපයකටම දැනේනවා සහෝ.මම ගොඩක් පහූවෙලා මේ වා බැලූවේ.නමූත් සතියක්වත් ගියේනෑ ඔක්කෝම බැලූවා.බූදූ සරණයි පරිස්සමෙන්...
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
අන්තිමේ වචන ටිකට මල්ලි උඹව හොයන් ඇවිත් බදාගෙන අඩන්න හි⁣තෙනවා. අැත්ත බන් අනේ අපේ රත්තරන් මගෙ රටට මුන් කරපු විනාශයක්
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😥😥
@asinthapiyumal8544
@asinthapiyumal8544 2 жыл бұрын
අම්මො දැක්කහම ඇග හිරිවැටිලා යනවා.මෙච්චර ලස්සන රට විනාශ කරා මුන්😢. ජය වේවා සහෝදරයා❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම සහෝදරයා 💙🍃❤
@lens_on_location
@lens_on_location 2 жыл бұрын
මන් ආසම ට්‍රැවලර් කෙනෙක් අයියා ඔයා...❤ මුලු ලංකාවෙ හැමෝටම හොද ආදර්ශයක් දෙන කෙනෙක්..කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤ ජයවේවා ඔයාට 💖
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ජයම වේවා ❤💙🍃
@naveenliyanage6304
@naveenliyanage6304 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලද්දි හිතට මාර නිදහසක් දැනෙන්නේ අයියා දිගටම කරගෙන යන්න ජය වේවා ..😍
@k_g_f_3271
@k_g_f_3271 2 жыл бұрын
ඇත්තටම සතුටට ඇඩෙනවා මෙච්චර සුන්දර රටක් අපිට තියනවා දැක්කම. 🌹🌹❤. ජය වේවා අයියා
@indikajayalath4210
@indikajayalath4210 2 жыл бұрын
මල්ලී ඔයාලා තමයි ලංකාවේ ලස්සන අපිට පෙන්නන්නේ.ඒ උනත් කැමරාවත් අල්ලගන තනි අතින් බයිසිකලේ පදින එකනම් අනුමත කරන්න බැහැ.අනතුරකට අත වැනීමක්.කරන හැම දෙයක්ම පරිස්සමෙන්.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@chandimashamali9239
@chandimashamali9239 2 жыл бұрын
🤔
@maheebro508
@maheebro508 2 жыл бұрын
කොහෙවත් යාගන්න බැරුව ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න කාලේ මෙහෙම individual අපිව එක්කන් ගිහින් ලංකාවෙ ලස්සන පෙන්නන එක ගොඩක් ලොකු මෙහෙවරක් අයියා. යන තැනක පරිස්සමින් යන්න බුදුසරණයි ❤️🇱🇰🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤💙🍃
@travelwithfamily13
@travelwithfamily13 2 жыл бұрын
ඒ වචන ටික හිතට දැණුන මාර විදිහට සහොදරයා වචන නැ කියන්න❤❤❤❤❤
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 2 жыл бұрын
මං රටවල් ගණනාවක ගිහින් තියෙනවා , අපේ රට තරම් ලස්සන ‍රටක් කවදාවත් දැකලා නෑ❤️🇱🇰 පරයො එළවා රැකගමු පණ මෙන්🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃🙏
@SandunikaDeshani
@SandunikaDeshani 2 жыл бұрын
අයියේ මම ආසම චරිතයක් ඔයා...😍 ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙනවා....පිස්සුවක්....🔥 මේ සුන්දරත්වය විදින්න මාත් ආස කරනවා දවසක.🥺 අන්තිමට ඒ වචන ටික ඇත්තටම ඇස් වලට කදුලු එනවා....උන් අපේ රට විනාස කරා..💔🥺 ඒ ගැන හිතන්නත් බයයි.ඇඩෙනවා....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🥺❤💙🍃
@nikeshalagayathri9269
@nikeshalagayathri9269 2 жыл бұрын
සොබාදහමට ඇබ්බැහි වුණාම කොහොමත් පිස්සුවක් තමයි solo hiker ❤🍃❤ අපේ රට කාපු දේශද්‍රෝහි පාලකයන් එකෙක් නෑර නිරයේ යනවාමයි. ඒ වගේම සුළුතර වහලුන් .
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් 😖
@pathumibhagya8677
@pathumibhagya8677 2 жыл бұрын
අයිය යන්නෙ අපෙ අත්තම්මලාගෙ ගෙදර ලගින් ඔය .😍 මගෙ සීය නැති උන දවසෙ ඉදන් එහෙ ගියාම මාර පාලුවක් දැනෙනව මට .එයා ඉද්දි මාව හැම තැනම ඇවිදින්න එක්කන් යනව🥺😥එයා නැති උනත් හරි මට ඔය පාරෙයද්දිත් මාර තනියක් දුකක් දැනෙනව 😓. ගොඩක් සතුටු හිතුන අයිය මේ වීඩියෝ එකට මට💖 .ඒ වගේම ගොඩක් දුක හිතුන.මට ආයෙ ඇවිදින්න වෙන්නෙ සීය නැතුවනෙ කියල මතක් උනාම😭. අයියගෙ හැම වීඩියෝ එකක්ම බලනව. පරිස්සමෙන් යන්න. ඔයාට තෙරුවන් සරණයි 🙏💙💫
@user-wd7kh5ko9o
@user-wd7kh5ko9o 5 ай бұрын
දන්නවද මගේ ඇස්වලට කදුලු ආවා මොකද කියනවා නම්, ඔයා ජීවිතය විදින විදිහ දැක්කාම. අනේ මොනතරම් පින් කර ලද ඔයා. බුදු සරණයි පන... ❤️❤️ පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න.. ආදරෙයි ඔයාට . මේ තරම් සැනසීමක් ගෙනන විඩියෝ දානවට. ❤️❤️❤️🙏🙏🙏
@nethmal9664
@nethmal9664 2 жыл бұрын
අපේ රට වෙනුවේන් කතා කරපු කොටසටන්ම් ඇඩුනා අයියේ.බොහෝම ස්තුති ඒ වචන ටිකට.ආදරේයි අයියේ.පරිස්සම්න් හැමදම අපේ රට ගැන අපී දන්නෙවත් නැති තැන් ඔයා අපිත් එක්ක බේදගන්න එකට.අපිට නැත්තන් මට පට්ට අඩම්බරයි මට මගේ රට ගැන පෙන්නලා දෙනවට.❤️ හැමදම පරිස්සමීන් ඉන්න බුදු සරණයි ❤️😍🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤💙🍃
@kanishkanimekshi3053
@kanishkanimekshi3053 2 жыл бұрын
ඇග හිරිවැටුනා ඇත්තටම ...ගොඩක් ස්තූතියි මේ සොභාදහමේ ලස්සන අපේ හදවත් වලට ළං කරනවට🥺❤️ මගේ රටට දළදා සමිදු පිහිටයි🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤💙🍃
@lahirubanuka8148
@lahirubanuka8148 Жыл бұрын
❤️❤️❤️❤️ අයියේ වීඩියෝ එක නම් නියමයි. ඔයා රට ගැන නියම කැක්කුමක් තියෙන මනුස්සයෙක්. මෙච්චර සුන්දර රටක් මේ පාලකයො විනාශ කරා.
@bhagya0115
@bhagya0115 2 жыл бұрын
ඒ මිනිස්සු හරි අව්‍යාජයි🥺❤ එක අපි අත්විඳීනවා❤ තුප්පැහි දේශපාලකයො කෑවෙ අපෙ අනාගතෙ❤🥺 ආය හදමු❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@bhagya0115
@bhagya0115 Жыл бұрын
@avishka3174
@avishka3174 2 жыл бұрын
ඒ වචන ටික❤️ I felt it machan. ඒ හැම වචනෙකම තිබුණෙ රටට තියෙන ආදරය සහ යථාර්ථය. අනිවාර්යයෙන් අපි එකතු වෙලා මේක ගොඩගමු
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🙏❤💙🍃
@weliwaththahomesconstructi6689
@weliwaththahomesconstructi6689 2 жыл бұрын
ඔලුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන වීඩියෝ එක බැලුවෙ මචං මාර සැනසීමක් ලැබුණේ බලලා ඉවර වුණහම thank you බ්‍රෝ...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සතුටක් ❤💙🍃
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
සුහදශීලිීව වැඩසටහන කරන අපූරු තරුණයෙක් ඔබ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤️❤️
@naduniwishmi3706
@naduniwishmi3706 Жыл бұрын
මම අයියගේ වීඩියෝ මුලින්ම දැක්කෙ ටික් ටොක් වලින්. යූ ටියුබ් එකේ පලවෙනි වතාවට තමයි මේ වීඩියෝ එක බලන්නෙ. ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ. 😍😍
@tharukanuwantha7820
@tharukanuwantha7820 2 жыл бұрын
මේව බලද්දී හිතට මාරම එකක් එන්නෙ,ඒක කොහොමද කියන්නෙ කියල තෙරෙන්නෙ නෑ🥺❤️ ජය වේවා අයියේ 😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා ❤💙🍃
@tharukanuwantha7820
@tharukanuwantha7820 2 жыл бұрын
@@Ceylonsolohiker අයියේ camping කරන්න යනකොට ගෙනියන බඩු ගැන video එකක් දානවද 👀❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@tharukanuwantha7820 හරි මල්ලි
@tharukanuwantha7820
@tharukanuwantha7820 2 жыл бұрын
@@Ceylonsolohiker ❤️
@taniyaamaraweera8577
@taniyaamaraweera8577 2 жыл бұрын
ළගදි video ekk දැකලා බලන්න ගත්තෙ.මේ වෙද්දි ඔක්කොම videos බැලුවා,පරිසරය විදින්නත් පින තියෙන්න ඕනේ ඒක ඔයාට උපරිමෙන් තියනවා aiya.මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට Thank you බුදුසරණයි,ඔයාට ජය!💙🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔයාටත් ජයම, බුදුසරණයි ❤💙🍃
@malithmalith4111
@malithmalith4111 2 жыл бұрын
🖤👀
@TheekshanaShanukaVlogs
@TheekshanaShanukaVlogs 2 жыл бұрын
බණ්ඩාරවෙල අපේ ගම ❤️. මමත් තනියම ගියා දවසක්. පිස්සුවක්ම තමයි. දිව්‍යලෝකයට ගියා වගෙ.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤🍃
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
අය්යගෙ චැනල් එක දැනගත්තෙ ඊයෙ අනුරාධ සර්ගේ මීටින් එකෙන්. ඊයෙම සබ්ස්ක්‍රයිබ් කරා. චැනල් එක බලන අයට කියන්නෙ මේ අය්ය නිකන්ම නිකන් ට්‍රැවල් කරන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොරටුව ඉන්ජිනියර් ෆැකල්ටි ඉන්න සුපිරි උගත් වැඩ්ඩෙක්.💫. ආදරෙයි සහෝදරයා . සුබ අනාගතයක්...💫💫❤
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Wow කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම ඔයාගේ හැම වීඩියෝ එකක් ම අපි බලනවා දන්නැති තැන් ගොඩක් අපි ඔයාගේ වීඩියෝ වලින් දැනගන්නවා ඉතින් තවත් ලස්සන වීඩියෝ ඉදිරියට අරන් එන්න. ඉදිරිපත් කිරීම හැමදේම මරු හොදේ ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@nipuniruwanthika8675
@nipuniruwanthika8675 2 жыл бұрын
ජීවිතේ සොබාදහම එක්ක යන මේ ගමනේ අපිට හොදම දායාදය දෙන්නේ ස්වභාවධර්මය ...☘️ ස්වභාවධර්මයේ උපරිම තැන ඇසින් දැකලා ඒක විදිනවා කියන්නේ හරිම අපූරු දෙයක්....♥️🌹 අපි ගෙවන්නේ ජීවිතේ හරිම අමාරු කාලයක් කොච්චර මහන්සි උනත් කොච්චර වැඩ කලත් ඒ මහන්සිය එක මොහොතකින් නැති කරලා දාන්න ලස්සන සීතල සුලගක් එක්ක තියන මේ පරිසරයට හරි අපූරුවට පුලුවන්...♥️☘️ ජීවිතේ කොච්චර වැටුනත් එපා උනත් අපිව ජීවත් කරවන්නේ මේ ගහකොළ... ඒ තරම් වටින සම්පතක් තව කොහෙවත් නෑ.... කිසිම හේතුවක් නැතුව අපිට පන වගේ ආදරේ දෙන්නේ ස්වභාවධර්මය ...♥️☘️🙏 ඒක හොයාගෙන යන ගමනට යන්න ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා අයියේ... අනිත් අය නොදැකපු ලස්සන සුන්දර තැන් පෙන්නන ඔයාට ගොඩාක් පිං....♥️🌼 තෙරුවන් සරණයි ...🌼♥️ යන එන හැම ගමනක්ම පරිස්සමින් දළදා සමිදු පිහිටයි...♥️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සොබාදහම හරි ලස්සනට වචන කරලා බොහොම ස්තූතියි නංගි Comment එකට තෙරුවන් සරණයි ❤💙🍃
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
මල්ලි මම දැනට අව් 10 කට පෙර පූනාගල වත්තට ගියා SD හිටියේ මගේ හොද යාළුවෙක් උජිත් අරෝශ ස්ටෙම්බු කියලා.ඔතන එහා පාරෙ තව විවු පොයින්ට් එකක් තියනවා ස්වාභාවික නාන තටාකයක් එක්ක ට්‍රී හවුස් එකකුත් තියනවා.මම දවස් 5 හිටියා පූනාගල බන්ගලාවෙ..ඔය යන පාරෙත් අලි ඉන්නවා...මම ලංකාවේ දැක්ක සුන්දරම තැන.. මතකය අලුත් කළාට බොහොම ස්තුතියි.අනික ඔයා මාර විදියට පැහැදිලිව විස්තර කරනවා.හරිම සුන්දර විදියට..
@senanijayasinghe7826
@senanijayasinghe7826 2 жыл бұрын
පරිස්සමින් සහෝදරයා.බුදු සරණයි!👋
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@hudekalakamiya2777
@hudekalakamiya2777 2 жыл бұрын
අපේ රට කොච්චර නම් ලස්සනද. ලොකූ නිදහසක් දැනෙනවා වීඩියෝ එක බලද්දි . හිතේ තියෙන ප්‍රශ්න, කරදර කොහෙන් ගියාද දන්නෑ. ගොඩාක් ස්තූතිය් අය්යේ මේ වගේ වීඩියෝ එකකින් අපේ හිත් නිවනවට.💚 අනිවාරෙන් ලගදිම දවසක අපි සිහින මවන, දේශපාලුවෝ නැති කරපු අපේ රට කලින් තිබුනාටත් වැඩිය හොදින් ගොඩනැගෙනවාමය්. 💚🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🙏❤💙🍃
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ස්තූතී නිදහසේ ගෙවුන හෝරාවක් , තවම බලන ගමන් අවසානේ සුදර නිසා දැන්ම කියනවා ජය වේවා මේක නම් පිස්සුවක් 🇱🇰 ❤️ Solohiker king ❤️ 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ජයම ❤💙🍃
@chamaramadhushanka2581
@chamaramadhushanka2581 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි ❤️ මේක බලලා Millennium Point එකට යන අය පරිස්සමින් යන්න.එතනට අලි එනවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් නේද ❤💙🍃
@clutcherrr18
@clutcherrr18 2 жыл бұрын
අපෙ ගමෙ තියන තවත් එක ලස්සන තැනක් තමා 😌💫🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 2 жыл бұрын
කියන්න වචන නෑ පුදුම ලස්සනයි... කොච්චරනම් ලස්සන රටක්ද මේක, මේ වීඩියෝව ඇතුලේ අපිත් ජීවත් වුනා වගේ දැනුණා...අනේ අර මීදුම ගලාගෙන එන විදිය පිස්සුවක් ඒකනම්...❤💙🍃 බොහොම ස්තූතිය අයියේ ඔයාගේ ඇස්දෙකෙන් මේ සුන්දරත්වය විදලා අපිටත් විදින්න මේ දේවල් දුන්නාට 🙏 ❤පරිස්සමින්... ඒත් ඒ සුන්දර හැගීම අස්සෙන් පුදුම වේදනාවක් දැනුණා මේ සුන්දර අපේ රටට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා 😟
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අපේම වැරැද්ද මිනිස්සු තේරුම් අරගෙන වෙනස් උනා නම් වෙනස් කරා නම් එච්චරයි ❤💙🍃
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
අනේ මේ වීඩියෝ එක බලන අය ඒ තැන් වලට ගිහින් ඒ තැන් විනාශ කරන්න නම් එපා. මොකද යන යන තැන විනාශ කරන පිරිසක් මේ අතර ඉන්නවා. Solo hiker ගෙ වීඩියෝ බලන අය නම් හැමදාම කියන නිසා එහෙම නොකරනවා ඇති කියලා හිතනවා. අපේ රට අපි පරිස්සම් කරමු ❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@yesboss798
@yesboss798 2 жыл бұрын
Aniwa
@ashokadigol2938
@ashokadigol2938 Жыл бұрын
මල්ලි ඔයා නම් නියම වැඩක් කරන්නෙ. හරිම ලස්සන තැන්. අපි දැකලවත් නැති. මාරයි. අපේ රටේ ලස්සන කොයි තරම් අපූරැද? ඔයාට ස්තුතියි ගොඩක්. අපේ රටේ දුක් විදින වතුකරයේ ජනතාව ගැන නම් ගොඩක් දුකයි. බැරිද අපි හැමෝම එකතු වෙලා එයාලගෙ ජීවිත තත්වය උසස් කරන්න දෙයක් කරන්න.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
පුළුවන් දැනට එහෙම වැඩක් ලෑස්ති කරනවා ❤️🌳🍃
@ashokadigol2938
@ashokadigol2938 Жыл бұрын
@@Ceylonsolohiker නියමයි. 👍
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏 පරිස්සමින් යනඑන ගමන්බිමන් යන්න. හරිම අගෙයි... දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබට පින්. බොහෝ ස්තූයි ! ඔබට සෝභාමෑණියෝ ආශිර්වාද ආරක්ෂාව ලැබ දේවා! 🙏
@farzan4
@farzan4 2 жыл бұрын
It’s crazy brother..You are so blessed bro.One day I ll come back to SL and definitely visit.👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u brother 💙❤🍃
@Anuhasrathnayake
@Anuhasrathnayake 2 жыл бұрын
චිත්‍රයක් ඇතුලෙ ඇවිදිනවා වගේ ඒක..🖤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
පට්ට සුපිරි ...මහන්සියෙ ප්‍රතිඵල උපරිමයෙන් තියෙනවා ...බොහොම ස්තුතියි මාත් ගොඩක් රසවින්දා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
කියන්න වචන නෑ broo ලස්සනයි ලස්සනයි 👊👊👊👊👊👊👊 ❤️‍❤️‍❤️‍❤️‍ ඒ වචන ට්ක හිතට දැනුනා බන් 👊👊👊👊👊👊👊👊👊👊👊 අපේ දේශය ජය වේවා
@SPSUMMA
@SPSUMMA 2 жыл бұрын
ඒකනම් නියමයි ❤️ වීඩියෝ එක බලනකොට හරියට එතන හිටිය වගේ හැගීමක් දැනුනා. මේ රටේ මේ වගේ තවත් ලස්සන තැන් කොච්චර ඇතිද😔
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අම්මෝ ඔව් ❤🍃💙
@nethmi..1495
@nethmi..1495 2 жыл бұрын
Ammoooooooooo superb solo hiker ayyaaaa🥺♥️🍃........... love thisssssss🍃....... dn thm time tibbe video ek blnn🥺.... ethkot ad comments wlt reply ndd ayya🥺🙈.... aneee maaarm lssnai ayyyyy... meeknm pissuwk aththtm🥺🍃... oyth thnxxx ayyaaa ee feel ek apitth ehmm dnennm video ek krnwt.♥️ apitth blddi age hirigadu pipenw (ayyge wachnen)♥️😁♥️. Ayyge videzth pissuwk ammoooooo🤪♥️.......ape rata🥺♥️ winasa krpu ktwth hdk wenn ep ude idn hithenne echchrai .. eek nrk deyk unt mehem ape rata winasa krpu nisa ehem hithnne nthuw inn ba😓💔.......
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හොඳක් වෙන්නෙ නෑ උන්ට මල්ලි මෙච්චර ලස්සන රටක් 😥 අපි හදමු කොහොම හරි බොහොම ස්තූතියි Comment එකට ❤💙🍃
@nethmi..1495
@nethmi..1495 2 жыл бұрын
@@Ceylonsolohiker ow ayya♥️💙🍃... hbai mlli knk nm nwe mm🙂🙈...
@chanikahansi
@chanikahansi 2 жыл бұрын
Aa nethuwooo❤️😊 apith me wge awidimuu loke watem
@nethmi..1495
@nethmi..1495 2 жыл бұрын
@@chanikahansi 🙈♥️oww mthkne map ekn bln dwsk awdinn gya api aasam thn wlt 😁♥️... yn exam iwrt pluwn hmthnm🤗🍃.lankawe prshn ikmnt iwr wenn kyl prarthn krmu ethkl💔🍃....
@chanikahansi
@chanikahansi Жыл бұрын
@@nethmi..1495 eeei innwadoo
@pinky5958
@pinky5958 2 жыл бұрын
ඇයි ලංකාවෙ ලස්සන පෙන්නලා පිටරට වගේ කියන්නෙ. අපේ රට ගොඩක් සොභාවික සුන්දරත්වයකින් පිරුනු ආශිර්වාද ලද රටක්. 💚🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
දේශගුණයේ වෙනස්වීම දැනෙන්න එහෙම කිව්වේ
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මල්ලි ..මමත් බණ්ඩාරවෙල ..ඒ වුනාට මමත් අද තමයි මේව දැක්කෙ ..ඉක්මනට යන්න ඉන්නෙ බලන්න ..මට ඔයා ගැන කියන්න වචන නෑ ..ඔයා පරිසරය හොදටම විඳිනව.නියම කොල්ලෙක් ..සුබපතනව හදවතින්ම ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..තෙරුවන් සරණයි ..👌♥️👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ තෙරුවන් සරණයි ❤💙🍃
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි බ්‍රො, ලන්කාවට අවාම අපිත් යන්න ඔනේ🥰🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න ❤💙🍃
@thetraveler1734
@thetraveler1734 2 жыл бұрын
පින් ඇත්තෝ ලෝකය දකී අනෙකාටත් ඉතිරි කරයි ! පින් නැත්තෝ ලෝකය කා දමයි කිසිවක් ඉතිරි නොකරයි 🥺💔
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😥😥
@creatived8833
@creatived8833 2 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලී.. ඔයාගේ දුක අපි ඔක්කොටොම බොක්කටම දැනෙනවා..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ ❤💙🍃
@romeshmadurarathna7343
@romeshmadurarathna7343 2 жыл бұрын
මල්ලි මම දැක්ක ඔයාගේ ලස්සනම වීඩියෝ එක මෙන්න මේක...මම උදේ පාන්දර බැලුවේ මට හිතාගන්න බෑ මගේ රටේ මේ තරම් ලස්සනද කියලා....ආදරය මල්ලි පරිස්සමෙන් තෙරුවන් සරණයි ❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ ❤💙🍃
@isurakavinda1227
@isurakavinda1227 2 жыл бұрын
අර කතාවටනම් ඇඬුනා සිරාවටම 🥺😔
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🥺❤💙🍃
@kavindiekanayake8119
@kavindiekanayake8119 2 жыл бұрын
ගොඩක් ලස්සන ප්‍රදේශයක්. 🌿❤ දිඔුලාගල පැත්තෙ වීඩියෝ එකකුත් .. 🥺❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ගේන්නම්
@lovejustin98JDB
@lovejustin98JDB 2 жыл бұрын
මාර ලස්සන පරිසරය අපේ රටේ සැබෑම ස්වභාසෞන්දර්ය ඇත්තටම දැක්කේ ඔබ වගේම තව කීප දෙනෙක්ගේ yt වීඩියෝ වලින් ඒක තමයි ඇත්ත.... ඔබට ස්තුතියි සහෝ ඉන්නේ විදේශයක උනත් ආවම ඔය පරිසරය විදගන්න ආසාවෙන් ඉන්නේ ඔබට ජය✌✌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම ❤💙🍃
@innocentgirl9343
@innocentgirl9343 2 жыл бұрын
කියන්න බැරි තරම් මාරම ලස්සනයි😍thank u මේ වගේ videos අපිට ගේනවට🔥❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
මොනවද කියන්න ඕනේ කියලා හිතා ගන්න බෑ 😢 දැනුන දේ විස්තර කරන්න වචන නෑ, තේරෙන්නෙත් නෑ...🥺🥺.මාරම ලස්සනයි..❤😍 ඒක නම් වෙනම හරිත ලෝකයක්.💚🌿❤️ ඇත්තමයි, ඒ view එක දකිද්දී ඇස් වලට කදුලු පිරෙනවා..video එකෙන් දැක්කහම එහෙම නම් ඇත්තටම එතෙන්ට ගියාම කොහොම දැනෙනවා ඇතිද??🥺 ඊලග කෑල්ල තවත් රසවත් වගේ..☺️☺️ දැන් බොහෝදුරට සනීප වෙලා ඇති කියලා හිතනවා..😇
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
දැන් සනීපයි ගොඩක් දුරට බොහොම ස්තූතියි අදහස් වචන කරාට ❤🍃💙
@nethuprabhasamarawickrama98
@nethuprabhasamarawickrama98 2 жыл бұрын
කියන්න වචන එන්නෙත් නෑ පුදුම ලස්සනක් ඇස්වලට කදුලුත් එනව මෙච්චර ලස්සන රටකනෙ අපි ඉන්නෙ..කවදහරි අනිවාර්යෙන් යනවමයි.. මේක නම් ඇත්තටම පිස්සුවක් අයියේ.. 💚🍀🌱🍂❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
නංගි ❤💙🍃
@dilushiraveesha6602
@dilushiraveesha6602 2 жыл бұрын
මේකනම් පිස්සුවක්🥺🔥❤️ වීඩියෝ එකකින් අපිටත් මේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් පින්..🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃💙
@AnuththaraWellage5539
@AnuththaraWellage5539 2 жыл бұрын
බලාගෙන ඉදපු මගෙත් හිරිගඩු පිපුනා 💚😭😳.1 million වත් එන්න ඕනි youtube channel එකක් 💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
තනි අතින් බයික් එක පදින්න එප මචං.😍 වෙල් අස්වද්දපු ප්‍රදේශය "වෙල්ලස්ස"
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃💙
@prasanthi1243
@prasanthi1243 2 жыл бұрын
Breathtaking . Thanks for showing
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@dasugeeth7122
@dasugeeth7122 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ,හිතට පුදුම නිදහසක් දැනෙනවා 💚❤️
@kalanaprebath1193
@kalanaprebath1193 2 жыл бұрын
ඇත්තටම අපේ රටේ ලස්සන.. කියලා නිම කරන්න බෑ අයියා... අපි ගොඩක්.පිං වන්තයී.මේ වගෙ රටක ඉපදෙන්න.. 🌿 මෙ රට නකී ටිකක්.කෑවට අපිට පුලුවන් මෙක වෙනස් කරන්න... 😃🌿 අපේ ගමත් මෙ වගෙම තාම.ගොඩක්.ලස්සන තැන් ගොඩක් තියෙනව අපි වලපනෙට කිට්ටුව ඉන්නෙ.. පුලුන්නම් විඩියො එකක් කරන්න එන්න 🙏❤🌿 ( මේ රටෙ නාකී ඔක්කම ඉක්කනට මැරිලා යන්න පලයල්ල කිව්වත් අපිට පව් නැ මේ වගෙ රටක් කපූ ඔකුන්ට අත්මයක් නැ අයේ.. )
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
කලකිරිලා ඉන්නේ මල්ලි වෙනස් කරමු කොහොමහරි, එන්නම් ඔය පැත්තේ ❤🍃💙
@kalanaprebath1193
@kalanaprebath1193 2 жыл бұрын
එන්න අනිවරෙන්ම 😃😁🌿🎀
@raveesha3978
@raveesha3978 2 жыл бұрын
මානසික නිදහස උපරිමයි💚🌱♥🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@anurasumith8069
@anurasumith8069 2 жыл бұрын
ඒ කන්දෙ ලස්සන .මේ සුන්දරත්වය විදින්න මාත් ආස කරනවා දවසක.කියන්න වචන නෑ පුදුම ලස්සනයි..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@shyamalm8342
@shyamalm8342 2 жыл бұрын
31:36 ඒ පුංචි කතාව හදවතට දැනෙන ඇස් වලට කදුළු පිරෙන හුගක් ලොකු කතාවක් අයියා...♥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@mgkdilmi2977
@mgkdilmi2977 2 жыл бұрын
💙Solo Hiker💙 you are my favourite 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
අම්මෝ දානකන් බලන් හිටියෙ💚✊
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
@@Ceylonsolohiker Q&A කරන්න තාම අර නිවාඩුව හම්බුන් නැද්ද 😁
@adeepasasanka
@adeepasasanka 2 жыл бұрын
සුපිරි බ්‍රෝ ඔයාගේ කන්ටෙන්ට් මරු Good Luck ❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤💙🍃
@anupamarasadhi3503
@anupamarasadhi3503 2 жыл бұрын
අයියාගේ අත්දැකීම් අපිට බෙදලා ලබා ගන්න පිනයි ,සතුටම ඇති මේ වගේ පින්කාර ජීවිතයක් ලබන්න අයියට ,,තෙරැවන් සරණයි ! පරිස්සමින් ♥️🌻🌲🍂
@sahansadun570
@sahansadun570 2 жыл бұрын
බණ්ඩාරවෙල ඉදලත් තාම ගිහින් නෑ. අපිට ලග වැඩි නිසාද මන්දා අගයක් නෑ. ඊලග පාර යන්න ඕනි🥺🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න 💙❤🍃
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
බණ්ඩාරවෙල කොහෙද බ්‍රෝ❤️❤️
@sahansadun570
@sahansadun570 2 жыл бұрын
@@danuuofficial දියතලාව පාරේ කහගොල්ලේ මචන්
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
අඩෙ මගෙ අප්පච්චි ගෙ ගම ... මම පුනාගල ලියන්ගහාවෙල බ්රදර්❤️❤️
@sahansadun570
@sahansadun570 2 жыл бұрын
@@danuuofficial අඩෝ එහෙමද සෙට් වෙමු දවසක🥺💫♥️
@imeshkavinga
@imeshkavinga 2 жыл бұрын
මන් අහන්නෙ පෙට්‍රල් කොහෙන්ද හොයාගත්තෙ 🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් 5l දුන්නා
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
මේ බයික් එක මාරම මාර වාසනාවන්ත බයික් එකක් බුදු සරනයි මල්ලි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dinithnethmika
@dinithnethmika Жыл бұрын
මම ඔයාගෙ බලපු පලවෙනි ට්‍රැවල් වීඩියෝ එක අයියෙ කියල වැඩක් නෑ superb..🔥මම ට්‍රැවල් වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 👀මේක තමා මං මෙච්චර කාලෙකට බලපු හොදම එක..🥲.දිගටම කරගෙන යන්න Good luck 🙂👍
@AsithChamidu
@AsithChamidu 2 жыл бұрын
8:41 අන්න එක තමයි, අපිටවුන ලොකුමං හේනේ. බලපන් අපේම රටේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක අපිට හරියට කතාකරගන්න බෑනේ. මේ ප්‍රශ්න ගොඩකට හේතුව හරියට කමියුනිකෙට් කරගන්න බැරිකම. දමිල ටිකක් පුළුවන් වුනානම් හරියට අමුනගෙන කතාකරන්න කියල මට හිතුන වාර අනන්තයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් මචන් අනිවාර්යයෙන්ම ඔය නිසාම ඔය ගමනෙදි මම ටික ටික පුරුදු උනා
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
කොච්චර ලස්සන රටක්ද මුන් බංකොලොත් කරේ 😔.. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියනවද ඒ වගේ තැන් වල සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුලුවන්👍👍 ඒත් අපේ මහළු දේශපාලුවො හොරා කාලා රට බංකොලොත් කරා විතරයි රට දියුණු කරන්න කිසිම දෙයක් කලේ නෑ✋😣 නෙළුම් කුළුන වගේ ගොන් ව්‍යාපෘතිය රට තවත් ණය කලා වෙතරයි 😔😔 අපිට රටක් විදිහට දියුණු වෙන්න බෑ තමන්ගෙ රටේ දේවල් අගය කරන්නෙ නැතුව මොකද අපේ රටේ මිනිස්සුත් රටින් එනකන් බලන් ඉන්නවා ඇපල්,දොඩම් වගේ දේවල් ඉතින් රටක් දියුණු වෙයිද 😕 ඇත්තටම මම ආසම travel වැඩ සටහන 💖 ඔයාගෙ වැඩසටහන ඔයාගෙ වැඩසටහන් බැලුවම තියන ප්‍රශ්න අමතක වෙලා යනවා 🙂💖
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@seethaaponsu8682
@seethaaponsu8682 Жыл бұрын
අපිට ලස්සන තැන් පෙන්වාට සතුටයි ඔය පාර වැල්වල යන්නේ පරිස්සමින් පුතේ ඔයාට බුදු සරණිනයි
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
කඳුළු, හිරිගඩු සහ ආවේගය, හදවතේ භාෂාවන්‍. ස්තූතියි හදවතේ භාෂාවෙන් අප සමඟ කරන සංවාදයට. අරගලයට ජය වේවා👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම ❤💙🍃
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ඔයා බොහොම සංවේදී දරුවෙක්.වාසනාවන් ඔයාලා වගේ දරුවෝ පුතා.බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නැන්දේ
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ඔයාගේ ගම කොහෙද පුතා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@preethikapathirana236 මම ගිරිතලේ
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
අද කාලෙ ළමයි නන්ද කියනවා අඩුයිනේ.මට හිතුනා ගමක දරුවෙක් වෙන්න ඇති කියලා .සුබ පතනවා පුතා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@preethikapathirana236 බොහොම ස්තූතියි නැන්දේ ❤️💚
@dilhanidasanayaka9690
@dilhanidasanayaka9690 2 жыл бұрын
අම්මෝ කියා ගන්න වචන නෑ, ඇස් වලට ඇත්තටම කදුලු එනවා,,ඔයා අන්තිමට කියන කතාවට තවත් දුකයි... ලස්සන ස්වයංපෝෂිත රටක්. ඒක නැති කරනවා ... අපි ඔයාගෙ ඇස් වලින් හරි මේ ලස්සන විදිනවා එත් අනාගතේ ලමයින්ට😥😥😥 🍃🍃❤️❤️❤️😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අපි මේක හොඳ තැනක් කරමු ❤💙🍃
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
නියමම නියමයි සහෝදරයා නියමයි නියමයි මල්ලි කියන්න වචන නෑ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@chathuradananjaya9015
@chathuradananjaya9015 2 жыл бұрын
සුපිරි place එක. 3, 4 පාරක් ගිහින් තියෙනවා. පාර සව්ත්තු නිසා බයික් එකෙ යන ගමන එපා වෙනව. එ උනාට ලස්සනම පැත්තක්.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@nadeekatharangani6069
@nadeekatharangani6069 2 жыл бұрын
සුන්දර පරිසරයක්..හරිම ලස්සනයි .💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@poulrajkiru1845
@poulrajkiru1845 2 жыл бұрын
Wow superbb bro.. this is poonagala udahena Pilking point.. #poonagala our Village 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@kusalharshana602
@kusalharshana602 2 ай бұрын
Day after end of A/L( 21/22) me and my friends visited this palce..just after the exam...with that nature the freedom i experienced, was unforgettable.millenneum point was the most wonderful one..And i can realise your excitement with your words (28.09) i agree with u aiya...same for me..have never ever seen this like glimpse from any viewpoint in this country
@prabathjay1472
@prabathjay1472 Жыл бұрын
මචන් මම උබෙ ආසම උබ මිනිස්සුන්ට කතා කරන එ ආදරණීය විදියට... ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@wasanthakumari5032
@wasanthakumari5032 2 жыл бұрын
අම්මෝ ලස්සන...කියන්න වචන නෑ අයියේ...ඔයාට ගොඩක් පිං..යන තැන්වල පරිස්සමෙන්..බුදු සරණයි..! 💚💚💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි ❤💙🍃
@kaveesh9011
@kaveesh9011 2 жыл бұрын
සුපර් අයියේ මේවගේ වීඩියො දෙන එකට මේ කලයෙ ස්බාදහම ගැන හිතල හටි හිත හදාගත්තැහැකි ස්තූති😌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🍃
@chami131
@chami131 2 жыл бұрын
සුපිරි අත්දැකීමක් ලබාදුන්නට ගොඩක් පින් solo hiker.boxer එක නම් සුපිරි
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
විඩියෝ එක ඉවර වෙද්දී වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ හෑගීමක් හිත්ට දැනුනේ...ඔයා විඩියෝ එක්ස් පුරාවටම විස්තර කරන විදියෙන්ම ඔයා ඒ වෙලාවේ සුන්දරත්වය විදින විදිහ පැහැදිලි ..ස්තුතියි අයියේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට .අයියාට දැන් සනීපයි කියලා හිතනවා ..ඉදිරියටත් මේ වගේ ලංකාවේ ලස්සන තැන් අපිට විඩියෝ එකකින් මේ විදිහට සමීප කරන්න අය්යට ශක්තිය ලැබේවා පරිස්සමෙන් බුදු සරනයි ❤👣🌍🌱
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 13 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН