VLOG 141 - කපල් තුනයි, හීන එකයි, පාන් ගොඩයි !

  Рет қаралды 127,476

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

කාලෙකට පස්සෙ ගාල්ලෙ ඉඳන් ව්ලොග් එකක් ගේනවා ඔන්න. මේක නිකන් සාමන්‍ය ව්ලොග් එකක් නෙවෙයි අතිශය විශේෂ ව්ලොග් එකක්. ඒකට හේතුව මොකද්ද කියලා වීඩියෝ එක බැලුවම දැනගන්න පුලුවන්.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...
Intro Music
Funky (Sting) by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: www.twinmusicom...

Пікірлер: 748
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
අයියාගේ අම්මා ගොඩක් දවසකින් දැක්කේ..... තව අවුරුදු ගානක් ඔය දෙන්නට ආදරේ ලැබෙන්නෙ ඕනේ .... Wish you all the best and love you ayya akka...💚❤️🧡💛💙
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@senuthidissanayake7849
@senuthidissanayake7849 Жыл бұрын
ඔක්කොටම කලින් කුචීට සුබ උපන්දිනයක් කියල සුභ පතන්න ඕනිනේ 🤩🤩🤩😍😍 අද vlog එක නම් බලන් හිටපුම එකක් ❤️❤️ බුචීගෙ අම්මවයි තාත්තාවයි දැක්කෙ කාලෙකට පස්සෙ 😊😊 ආදරෙයි දෙන්නටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@sethsandesh
@sethsandesh Жыл бұрын
HAPPY BIRTHDAAYYY Kuchi akki , Magic compass and Kuchi and Buchi KZbin chanel 🥰🥳🥳🥳 අන්තිමට දාපු bloopers missed කරගත්ත නම් සෑහෙන අපරාදයක් 🤭😅 හොදම ටික තිබ්බෙ අන්තිමටනෙ.. හිනා ගිහින් මැරෙනො 🤭🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... හොඳම කෑල්ල අන්තිමට තියන් ඉන්නෙ. 😀😀 ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@rivisanCreations
@rivisanCreations Жыл бұрын
සියලු යහපත් හීන සැබෑ වේවා! යන තැන හරියන්න ඕන මනුස්සයෙක් ❤❤ ජය දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.. පට්ටම තැන්කූ වේවා මලයා. ❤️😍❤️😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනුරද මල්ලිගේ අම්මා තාත්තා දකින්න මග බලගෙන හිටියේ 😍😍😍😍😍😍 අම්මා තාත්තා ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනුරද මල්ලි ඔයාලා ගාල්ලේ කඩේ විඩියෝ එක නෙද 💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලා පරිස්සමෙන් ඉන්න 💐💐💐💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අක්කෙ. 😍❤️❤️😍
@dinukidehansa5558
@dinukidehansa5558 Жыл бұрын
අම්මො මේ ව්ලොග් එකඑනකම් ඉවසිල්ලක්නැතුව හිටියෙ 🌝 happy birthday yashi akki💖😘 many happy return of the day akka💖 හැමදම සතුටින් පරිස්සමිම් ඉන්න congratulations kuchi buchi & magic compass 🎉🎊🎈
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා කුචී අක්කා ❤️❤️ හැමදාම සතුටින් ඉන්න.magic compass channel එක මං හරිම ආසාවෙන් බලන චැනල් එකක්.චැනල් එක දිනෙන් දින දියුණු වේවා තව තවත් රස කෑම කන්න අයියටයි අක්කටයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.වෙනසකටත් එක්ක ෆුඩ් ස්ටෝල් එක දාපු එක නම් ගොඩක් හොඳයි.ට්‍රැවල් විත් වයිෆ්ලටත් හරිම ආදරෙයි. ජය වේවා! අපි ආතල් එකේ ඉමු.🤭💙
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
ඔයාලා හැමෝගේම හීන සැබෑ වෙන්න කියලා සුභ පතනවා. එලීනා පැටියා ආදරෙයි ගොඩක්. එලීනගේ උපන්දිනෙත් ළගයි නේ... අනුරාධ මල්ලිගේ anty and uncle දැක්කේ ගොඩක් දවසකින්. ඔයාලටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නංගි ලස්සන වෙලා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. ජයවේවා 👍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@dumindaperera3578
@dumindaperera3578 Жыл бұрын
ලොකු කම නැති couple දෙකක් ඔයාලගේ channel දෙකම බලනවා ආදරෙයි හැමෝටම❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️
@himalimd8082
@himalimd8082 Жыл бұрын
විලිලැජ්ජානැතිවැඩ
@KSPerera99
@KSPerera99 Жыл бұрын
@@himalimd8082 ai e?
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
Finally ❤️❤️🥰 The food festival ❤️❤️ එදා එන්න ට්‍රයි කළා ඒත් බැරි වුණා. ආයේ චාන්ස් එකක් ආව ගමන් එනවා. අයියාගේ වේදිකා නාට්‍යයකට එන්න ලැබෙයිද දන් නෑනේ😁😁🥰❤️ happy birthday akka. Kuchi and buchi .. and magic compass❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@sahansheharsha7925
@sahansheharsha7925 Жыл бұрын
ව්ලොග් එක සුපිරි ඈ.. සෙට් එකටම ආදරෙයි... අයියගෙ අම්මා, අප්පච්චි, නංගි දැක්කෙ කාලෙකින්.. ❤💛 පරිස්සමින් ඉන්න කට්ටියම.. බුදු සරණයි!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
I Love you akki and aiya Happy birthday akki Happy anniversary Kuchi & buchi and magic compass Oyalawa mn aderen hemadamath balanne oyalata idiriye gamanata sube ma sube wewa
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@wishwanisenavirathna1603
@wishwanisenavirathna1603 Жыл бұрын
Happy Birthday akke❤️ ඔයාලගේ දෙන්නගේ හැම දෙයක්ම ඔයාලා දෙන්නා හිතන විදිහටම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ❣️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama lassanai video eka superb supiri,nanga ge Amma Hodai wagema Malli ge Amma Hari adaraniyai , supiri good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
සුභ උපන්දිනයක් කුචී අක්කී❤ බලන් හිටපු වීඩියෝ එකක්.හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️🎉️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@tharujayasuriya7684
@tharujayasuriya7684 Жыл бұрын
Happy birthday kuchi akki ♥️🥺 ගොඩක් ආදරෙයි ඔයාලට , හරි ම ලස්සනයි හැමදාම වගේ ✨ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පුලුවන් වෙන්න ඕන ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@Duldula
@Duldula Жыл бұрын
Happy birthday අක්කියෝ.. හැමදම සතුටින් ඉන්න.. ඔයලගෙ වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️😽
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
Wow! Wow! Wow! 💗 Happy Birthday akkiii 🎂💗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you so much nangi 😍❤️🤗
@mindinipathirathna
@mindinipathirathna Жыл бұрын
Happy Birthday Kuchi Akki. 🎂🎂🎂🎂🥳🥳🥳🥳. සිහිනයේ මුල් පියවරට ජයවේවා! ආදරේයි ඔය කට්ටියටම. හැමදාම වගේ ආතල් එකේ ඉමු. 💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Dawsaka aiyala gedra kuchi akklaa family eka ekkn aiyla gedra awilla enjoy karana video ekak one ... oyla okkom ekthu unma maru asai blan inna .. Adareyi oylta ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.... මෙව්වා මේ සිද්ද වෙච්ච දේවල් බලන් ඉඳලා දාන කමෙන්ට්ස්ද මන්දා. 😮😀 ඔන්න තව ටික දවසක් බලන් ඉන්නකො, ඔයාගෙ හිතේ තියෙන විදියෙ වීඩියෝ එකක් බලාගන්න පුලුවන්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@pushpaliyanage2305
@pushpaliyanage2305 Жыл бұрын
Happy birthday akke ❤ wadiyen wadiyen kama labenn oni 😂 adath patta athal vinadi ekk 😍 adarei ayyti akkiti denntm 🥰 Cake kallk oniii 🥹
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍
@sudarshidissanayaka2395
@sudarshidissanayaka2395 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා !!! 💖💖💖💖 කුචී අක්කා.. හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ඔයාලට
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@chanukajayasanka3011
@chanukajayasanka3011 Жыл бұрын
Ane harima asawen balanne oyalage vedios... dan oyala apema family ake aya wage wela .. niyamai hadawathinma wish karanawa oyalata ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤❤😍😍❤❤
@nirasha9432
@nirasha9432 Жыл бұрын
Happy bday Akkiyoo!😊Many happy returns of the day!💕Ada vlog eka mara shok😁,harima asawen baluwa !😇💟adarei hamadamath❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@nnneee33-
@nnneee33- Жыл бұрын
issellath awilla baluwa vlog eka dalada kiyla🥰 Happy B'Day akki💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 Жыл бұрын
Adeee pattama vedio ekaka anthima eka thama maru ane ikmntma magic compass channel ekevedio eka danna balan innawa ada vedio ekath maru hamotama adareiii පරිස්සමෙන් sathutin inna 🤗❤️🌸💝
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@dulmisenarathne820
@dulmisenarathne820 Жыл бұрын
Happy happy happy birthday boola akkiyoo..හැමදාමත් සතුටින් ඉන්න ආදරෙන් ඉන්න දෙන්නත් එක්කම....ඔය හිනව හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාමත් ආදරෙයි ආදරෙයි ආදරෙයි ...දවසක හම්බෙමු..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. අපිත් ආදරෙයි අම්බානෙකට ❤️😍😍❤️
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 Жыл бұрын
පට්ටම ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් , මං ඒත් තනියම කල්පනා කරා ඇයි තාම මෙ වීඩියෝ එක මෙයාලා දැම්මෙ නැත්තේ කියලා කමක් නැතො දැන් බලනවනෙ 😍😘😘😘😘♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හරිම දවස එනකම් තියන් හිටියෙ. 😀😀😍❤️😍😘😘
@sachithradananjani2152
@sachithradananjani2152 Жыл бұрын
Happy birthday yashi akka 🎂🎂🎂🎂🎂 💗💗💗 ලෝක ළමා දිනයක් වේවා අයියා, මන් ඇතුළු ළමා මානසිකත්වයෙන් ඉන්න සියලු දෙනාට 🙈🙈🙈 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
එසේම වේවා!!! 😀😀😍❤️😍
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
අම්මිව බලන්න යන් කීව ගොඩක් දවසකට කලින් 😍😍😍Happy birthday akki ...hemadama sathutuin parissamata inna ❤❤❤magic compass & kuchi buchi youtube channel fav channel deka thma ithin.mita wada hodt lassana video godak issrhtth genna leben kiyl wish krnwa......😋😋😋😋😋😋😋😍❤❤❤adarei okkotoma ....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@anuekanayaka6898
@anuekanayaka6898 Жыл бұрын
ඔයාලා හැමෝට ම ගොඩක් ❤.හැමදාම වීඩියෝ බලනවා.ඔයාලාව දැකලා කතාකරන්න ආසාවෙන් ඉන්නවා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දවසක හම්බෙමු අනිවාර්‍යයෙන්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@shani9645
@shani9645 Жыл бұрын
Happy birthday kuchi akkiyoo,hamadama sathutin inna.oyalage hina haba kara ganna labenna kiyala man prarthana karanawa. Mageth hinayak thiyanawa restaurant ekak patan ganna.eka open karana dawasata opening eke chief guestsla widiyata invite karanne oya dennata
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ඒ හීනෙ ඉක්මනින්ම සැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏😍❤️
@sajithranasinghe5715
@sajithranasinghe5715 Жыл бұрын
Ekath maru...siyaluma weda katayuthu sarthka wewa....!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
Happy birthday akki .... ඒ වගේම චැනල් දෙකටත් .... ඔයාලා හය දෙනාගේම එකම හීනේ හරිම ලස්සන යි ... ආදරෙයි ගොඩක් අද නම් අයියගෙ අම්මියි තාත්තිත් දැක්කා සතුටුයි ගොඩක් බුදුසරණ යි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@chamininanayakkara5619
@chamininanayakkara5619 Жыл бұрын
Happy Birthday akki 🎂❤️ Happy Birthday magic campus 🎂❤️ & happy birthday kuchi & buchi 🎂❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@Jananisaranga998
@Jananisaranga998 Жыл бұрын
අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි ආදරේ 🥺 ඔයාලා දෙන්නා වගේම තමයි අම්මලා තාත්තලා හතර දෙනත්.හරි ආදරේ හිතෙනවා..අම්මා යශී අක්කව ඉඹින විදිය දැක්කම කඳුළු ආවා.එයා හරි ආදරෙයි නේද අක්කෙ ඔයාට 😘එයාලව සතුටින් තියන ඔයාලට පින්
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@rashmianuththara995
@rashmianuththara995 Жыл бұрын
Ammawai thaththawai dakka eka marama sathutui aiye. Aiyage thaththawai ammawai dakkath athi hitha pireno. Akkige ammai thaththaith emai eth eyalawa ithin godak welawata dakinone. Adarei akke aiye. Vlog eka supiri. Hinayak seba una kiyala ahaddith mara sathutui. Api hamoma hina passe duwana minissune. Theruwan saranai hamotama.❤❤❤❤❤❤❤❤❤❤🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@deshinimadushika340
@deshinimadushika340 Жыл бұрын
කුචි මේ...happy birthday ඈ...😍❤ බුචි මේ...අක්කිට suprize එකක් දෙනකං බලං ඉන්නවෝ...😁😊 ආදරෙයි ඩබලටම😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@shehaniranathunge
@shehaniranathunge Жыл бұрын
ගාල්ල ගාල්ල කිව්ව එක වීඩියෝ එක මුලින්ම බලද්දිත් මට පොඩ්ඩක් හිනා ගියා.. අන්තිම කෑල්ලටත් ඒක දාලා තිබ්බ එක මරු.. 😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... හොඳම ආතල් එක අන්තිමට තියාගන්නෙ ඒකනෙ. 😃😃😍
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 Жыл бұрын
මාරම සතුටුයි මොකද ඔයාලගෙ පලවෙනි subscriber නොවුනත් ඔයාලගෙ චැනල් එකේ මුල්ම කාලෙ ඉදන් එකතු වෙච්ච කෙනෙක්.... මගෙ පොඩි දුවට දැන් අවුරැදු4යි මට මතකයි එයා බඩේ ඉද්දිත් මම කෙල ගිල ගිල video බැලුව අදටත් මතකයි ලොකු බබා තුරැල් කරන් අපි දෙන්න හොදට video බැලුව....සමහර කෑම ඇදල අරන් කන්න හිතෙනව ඒ කාලෙ ...❤❤❤happy barth day අක්කී මට කලින්ම මතක් උනා barth day එක මොකද අපි දෙන්නම එකම මාසෙනෙ මම12
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.... ගොඩක ගොඩාරියක් ස්තූතියි එදා ඉඳන්ම අපිත් එක්ක අපේ හයියට ඉන්නවට. ලඟ ලංග එනවා එහෙනම් ඔයාගෙ උපන් දිනෙත්. 😍❤️😍❤️😍
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
සුබ උපන් දිනයක් yashi akke. Ada video eka lassanay.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Happy Birthday Yashi,Magic compas & kuchi buchi...💐🎁. Ammooo hoyahoya hitiya video ekak me.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Anee buchige ammai thaththai kalekin dakke,,ආදරෙයි eyalatat godak ❤️❤️❤️ food festival eka hodai 😍😍😍 සුපිරි video ekak ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Balann aswen hitpu vedio ekak.Anee ayya akka oyla enwa kyla apit kalin kiwe nhne galle enwa kyla...Akki happiest Birthday sweetie ...Budusaranai ❤😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපි එන්න සතියකට කලින් වගේ ඉඳන්ම පෝස්ට් එහෙම දැම්මනෙ. ගොඩාක් ස්තූතියි නංගි😍❤️❤️😍
@sumedhamadhuranga1831
@sumedhamadhuranga1831 Жыл бұрын
Haapy birthday akkiyoo.hamdama sathuten parissmn enne .budu saranai ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@maheshilakmini722
@maheshilakmini722 Жыл бұрын
Happy birthday akki 🎉🎂🎉🎉🎉🎂🥳 budusaranai akkiyo e wagemai oylage dennage weda katauthu issarhta sarthakawa kragena ynna suba pathnwa 😘😘❤️ adarei dennatama ❤️❤️❤️❤️😘🥰😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@deepapathmini9167
@deepapathmini9167 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ,,,කුචි,ආදරේයි හැමදාම දෙන්නටම ,ආසම විඩියෝ එකක් ,තමන්ගේ දෙන්නෙක් වගේ,කියා ගන්න වචන එන්නැ,බුදු සරනයි දෙවි පිහිටයි ,,,🖐️🖐️🖐️🖐️🖐️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@disnijayasinghe449
@disnijayasinghe449 Жыл бұрын
Happy birthday akki..🎂🎂🎂 hmdam oygee okkoma video damma gamnm blnwa ...godak asai oylgee video blnna 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සූභ ම සූභ උපන් දිනයක් වේවා 🌺💐💐🎂🎂🧁💝💝🌺🌺🌺
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@malkidisanayaka4079
@malkidisanayaka4079 Жыл бұрын
Happy birthday akkiyooo ❤️hamadama sathutin parissmn adaren inna akki and aiya❤️❤️🥰🥰adareiii❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@angelsu116
@angelsu116 Жыл бұрын
Niyamai oyage planing ane sanwich hadanna video ekakth ikmanata ona 👌❤️✌️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ලබන බ්‍රහස්පතින්දට එනෝ. 😍❤️
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
Happy birthday yashi 🎂🎂🎉️🎉️❤❤ ogollange special dawas okkogema apith innawa ogollo ekka asama set eka.💞💞💞
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@ddf1322
@ddf1322 Жыл бұрын
Happy Birthday kuchi akki and congratulations ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you so much 😍❤️🥰
@sathsaranisudusinhe2337
@sathsaranisudusinhe2337 Жыл бұрын
Happy birthday Magic compass💓 Happy birthday kuchi buchi💓 Happy birthday yashi akka💓
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@s.wishva2123
@s.wishva2123 Жыл бұрын
අඩේ අද මරම සතුටුයි අයියගෙයු අක්කගෙයි විඩියෝ එකක් දාලා ශෝක් පිස්සො ඩබල විඩියො දානකම්.ඉවසිල්ලක් නැතිව ඉන්නෙ 💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@s.wishva2123
@s.wishva2123 Жыл бұрын
@@Kuchiandbuchi ඔයාලව ඇත්ත ටම හම්බේල කතා කරන්න මාර අසවක් තියෙනෙ අප්ප🥺😶
@rasikadulani1490
@rasikadulani1490 Жыл бұрын
Mage gamata oyala yanne akke.asai akke dekkamath.akkatath chenal walatath happy Birthday kiyala suba prathana karanwa.idiri weda sarthaka wenna kiyala hadwathinma parthana karanwa akkatai aiyatai.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Hello අයියා akkata subama suba upandinayak වේවා ....ආදරෙයි දෙන්නට ...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Lassanai akke.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 Жыл бұрын
Akke oyata subama suba upandinayak wewa..... dennatama suba pathum.. channel ekata.. හැමෝටම sathuta bedanna issarahata th haki wewa...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 Жыл бұрын
Happy birthday yashi akki...🥳🥰 Hamadama aathutin inna adarei..godak..❤️ niyamai jaya wewa..🥳🥰❤️☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@nethmichathurika7076
@nethmichathurika7076 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා යශී අක්කේ.....!!🥺❤️ සුභ අනාගතයක්...!!ජය වේවා!! ආදරෙයි ගොඩක්..❤️🌼🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sandeepafernando3106
@sandeepafernando3106 Жыл бұрын
Love your vlogs 😍 All the best for your foodie dream !!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
👌👌👌🔥🔥🔥 ,happy birthday 🎂🎂🎂🎂🎂🎂 akki hemadama sathutin parissamen inna ewagema oyalage chanal dekata wedi wediyen subscribers la lebewa kiyala prarthana karanawa (අද කපපු cake එකෙන් අපි හැමෝටම කෑල්ලක් එවන්න හොදේ 😀😀)
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍😍❤️
@virajviduranga3637
@virajviduranga3637 Жыл бұрын
Happy Birthday akka......Suba pathanawa යහපත් prarthana hamadeyakma සාර්ථක wenna......Oyalage hiineth ikmanatama habawenna suba pathanawa......hamadama wage niyamayi ayiya akka.....Hamadaaama sathutin inna......😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 Жыл бұрын
akkat happy b day akkeeeeeeeeee...mulinm kynn oni akkla vlog krn mul kle indnma magic compass mul kale indnm vdo bln knk mn.a kle indnn ada wnkn a thyna nihathamanikmt,sarala bawa ta mn hrima adreiiii..hrima adre htenw ..akkayi ayyai thw lssn welaaaaa..lssna hith thynkt moonath lssn wnw annekaii....ane ayyg ammth shook siriywnthai....mgth thyna eka hiinyk thmi ayyai akkai ekk dwska phto ekk gnn eka..api hmbemu ikmntma.. .sathutin inna prissmt dennm bs
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ හයියට. ආදරෙයි හැමදාමත්. ඉක්මනින්ම දවසක හමු වෙමු ❤️😍❤️
@hiruninisansala3177
@hiruninisansala3177 Жыл бұрын
Happy Birthday Akki 🎂🥳 Hamadama sathutin parissamata inna akki ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much nangiyooo 😍❤️
@chathurangabandara8236
@chathurangabandara8236 9 ай бұрын
හදවතේ ආතල් කපල් එක ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍❤️😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
යශි අක්කාට ,චැනල් දෙකටම සුබ උපන්දිනයක් වේවා මුලින්ම ඔන්න ගමේ food festival එකට එන්නබැරි උනා ඒකට නම් අවුල් කමක් නැහැ ඔයාලගෙ හීන හැබෑ උනා කියන්නෙ අපෙ හීන හැබෑ උනා වගේ තමයි ඔන්න ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
උඹ ඉතින් ප්ලැයිට් එකක් දාන් එන්න එපැයි අපේ සැන්විච් එකක් කාලා යන්න. හෙ හේ.. හැබැයි ආවනම් කොටු තාප්පෙ උඩට බන්න තිබ්බා ප්ලේන් එක. 😀😀 පට්ටම තැන්කූ මලයා. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
Happy birthday මෙතුමිය🌼❤️🤭 Happy anniversary magic compass🌼❤️✌️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
හායි වේවා❤️❤️ වීඩියෝස් සෙට් එකක්ම තියෙනවා බලාගෙන බලාගෙන යන්න..ඒ හින්දා බලලා ඉවර වෙලා කමෙන්ට්ස් දාගෙන යන්න හිතුවා.. අක්කාගෙ උපන් දිනය දවසෙ සුභ පැතුවත් ආයෙම සුභ පතනවා නිදුක් නිරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා කියලා😍😍😘✨️🎉️❤️❤️ ඒ වගේම චැනල් දෙකේ Anniversary වලටත් හදවතින්ම සුභ පතනවා 😍✨️🎉️❤තවත් සාර්ථකව ඉදිරියට යන්න දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ❤❤✨️🎉️❤ ඒ වගේම ඔයාලගෙ හීනේ ඉක්මනටම හැබෑ වෙන්න.. ඒ හීනෙ දිගෙ සාර්ථක දුර ගමනක් යන්න ලැබේවා කියලත් ආදරෙන් සුභ පතනවා ❤❤😍අයියාගෙ අම්මාවයි තාත්තාවයි නංගිවයි දැකපු එක හරි සතුටුයි ❤️💫අන්තිම ටික 🤣😅😅වීඩියෝ එක සුපිරි 🤩🤩 අනිත් වීඩියෝ බලන්න යනවෝ.. ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@ASHANonline
@ASHANonline Жыл бұрын
අපිත් ආව food fest.ක්‍රව්ඩ් වැඩි නිසා ආයෙම හැරිලා ආවා.ලබන පාර සෙට් වෙමු.කට්ටිය ආතල් එකේ වැඩ කරනවා දැක්කම ආස හිතුනා.❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ ඒකනෙ බන්. අපරාදෙ. සිරාවටම පට්ටම සෙනඟක්නෙ හිටියෙ දවස් දෙකේම. ඊලඟ එකේදි සෙට් වෙමු අනිවා. 😍❤️😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
Happy birthday කුචී අක්කී ❤️😍 ඇත්තටම අම්මයි තාත්තයි ගොඩ දවසකින් දැක්කේ 😍 ඒ හීනෙත් සැබෑ කර ගත්තා නේද කට්ටිය 😍 ආදරෙයි සෙට් එකටම ❤️ අම්මෝ නිදි මතේ වචනත් පැටලෙනවා 😁
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
අනේ දැන් මේ video එක බලන්න ලැබුණේ.... අක්කට private msg එකක් දැම්මා birthday එකට wish කරලා,තවම්ස් බලලා නෑ....
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
Happyyy birthday yashi akkee ,kuchi & buchi , magic compas channels🎂❤️💜️ & Happyyy children day buchi aiyya ❤️ adrei oyla denntama..hamadama comment nam danna bari wenwa habi eka vlog ekak wath miss karala na me wenkanma..mage favorite you tubers la oyala..dawska aththtama oyalawa hambu wela katha karanna asawen innwa 💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. අනිවා දවසක සෙට් වෙමු. ❤️😍❤️
@suga3572
@suga3572 Жыл бұрын
Ammai thaththai dakima nam marama sathutui...😘😘😘... thaththage puthane..😀😀😀.. maru thaththa... wade niyamai.... adarei hamotama..😘😘😘😘😘 budu saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අම්බානෙක. 😘❤️😍❤️😘
@sathsaranisudusinhe2337
@sathsaranisudusinhe2337 Жыл бұрын
Happy birthday yashi akki.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you so much nangi 😍❤️
@user-wh9nh1nu6p
@user-wh9nh1nu6p Жыл бұрын
Many happy riturns🎂❤️🌹❤️යශී අක්කේ.ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා ඒ වගේම ඔයාගෙ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ඨ කරගන්න ශක්තිය,ධෛර්යය ,වාසනාව නිරතුරුවම ලැබේවා...❤️අද වීඩීයෝ එක ගොඩක්ම ලස්සන ඇති කැමතිම සෙට් එකක් නෙ ඉන්නෙ බලන්නත් කලින් comment කලේ.ආදරෙයි ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@himayarasanjali8324
@himayarasanjali8324 Жыл бұрын
Happy belated Birthday Yashi Akkiyoo💐😘හැමදාම සතුටින්ම ආදරෙන් ඉන්න..‍ඒ වගේම ඔයාලගෙ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා wish කරනවා..🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤😍
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Mama ada udeth hithuwa me vlog eka parakku moko kiyala. Ekanam 👌👌God bless you Akki and aiya. Much love.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හොඳම දවසෙ දාන්න තියන් හිටියෙ මේක. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
@@Kuchiandbuchi aaa akkita wish karanna beri unane meken. Wish you a happy birthday akki♥️♥️♥️♥️♥️. FB ekata ude msg ekak denma mama. God bless you Akki. Be happy every day....
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Me comments eka danna balagena hitiye issellama......anneee godak sathutuii hamadetama godak subha pathanawa niyamai niyamai...........
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@rhythmmusic7534
@rhythmmusic7534 Жыл бұрын
සුපිරී❤️🔥 සුබ උපන්දිනයක් වේවා අක්කා 🎉️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Godak sthuthiiiii 😍🥰❤️
@lakshashi1861
@lakshashi1861 Жыл бұрын
Happy birth day akki 😍😘 Happy birth day kuchi&bichi Happy birth day magic compas Adarei adarei adarei 😍😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️ ආදරෙයි හැමදාමත් ❤️😍
@thinariedurisinha7062
@thinariedurisinha7062 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා yashi අක්කේ ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍
@shehanajesmin6882
@shehanajesmin6882 Жыл бұрын
අනේ ඔයාලා හරි ෂෝක් cupple එකක් ❤🥰 හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න Allah Bless බුදු සරණයි අයියා & අක්කා ❤🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@xCaZper
@xCaZper Жыл бұрын
happy birthday yashi akki karana kiyana wadakatayuthu srthka wawe video eka supiri
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you so much 😍❤️🤗
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
ඔක්කොටම wish කරනවා 🤗🤗🤗 Good job 🤗😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@sachiirandunu4783
@sachiirandunu4783 Жыл бұрын
Wish your happy birth day akki patto...😍hemdama sathutin parissmin inn jiwithe idiri heena walata wish karnw akki ..bs akkiyo ....many happy returns of the day..😍love you kuchi akkiyoo❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thanx a lot. Love you too ❤️😍😍❤️
@champapushpani4205
@champapushpani4205 Жыл бұрын
Happy birthday Nangi🎂🎂...❤ May Kuchi and Buchi's dreams come true....💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you so much akke 😍❤️
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Happy Birthday KUCHIYOOOO❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න අක්කා ❤😚. BUCHIත් ඒ වගේම ඉන්න ඕනෙ. කාලෙකින් අම්මව දැක්කා 😍😍😍😍❤...ආදරෙයි 😚😚😚😚
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍
@nawosandakelum2262
@nawosandakelum2262 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වෙවා kuchi akki🎉️🎊️🎂❤...හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න❤..වැඩි වැඩියෙන් රස රස කෑම ගොඩක් කන්න ලැබේවා 😁❤..ආදරෙයි ගොඩක් දෙන්නම 😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sonalisilva3814
@sonalisilva3814 Жыл бұрын
HAPPY BERTHDAY KUCHI 😙😙😙😙💛💛🎂🎂🎂🎂හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@zaktheamor6498
@zaktheamor6498 Жыл бұрын
Was waiting for this particular video… 🎉🎉🎉🎉🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️🙌🙌🥰🥰
@michalishalon6043
@michalishalon6043 Жыл бұрын
අනුරාද අයියගෙ අම්මව දැක්කෙ ගොඩ කාලෙකින්. ආදරෙයි ඔයාලා දෙන්නටම ❤😘🤗 yashi akka happy birthday 🥳🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@inujasasmitha965
@inujasasmitha965 Жыл бұрын
Happy birthday magic campass☺️😀✌️ Happy birthday kuchi and buchi😀✌️☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you apith ekka innawata ❤️❤️
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
ලංකාවේ ආසම යූටියුබර්ලා ඔයාලා දෙන්නා චමරි අක්කා කසුන් අයියා චූටී එලී❤️ ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@SurasLifeStories
@SurasLifeStories Жыл бұрын
Hellooo Foodi nation!!! All the best, may your dreams come true. Best wishes. Sura and Natty
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you sooo much. ❤️😍❤️
@manojmadushanka850
@manojmadushanka850 Жыл бұрын
Apith kawa oyalage kaden.patta rasai❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ වේවා ❤️😍
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 Жыл бұрын
හැම හීනයක්ම ඉක්මනින්ම සැබෑ වේවා 💙💙
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Many Happy returns of the day Nangi 🎉 hamadama sathutin inna..adarei❤️🎂🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
VLOG 122 - වයිෆ්ලා එක්ක පොලේ @travelwithwife
20:55
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 238 М.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 159 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 7 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
VLOG 144 - අද අමුතුම රැයකි | A Birthday Night full of Surprises
30:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 106 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 135 М.
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 183 М.
VLOG 149 - පළිගත්තා.... බඩු ගත්තා....
21:49
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 77 М.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН