VLOG 143 - සම්ප්‍රදාය කඩපු මගුල් තීන්දුව

  Рет қаралды 136,940

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 853
@poornimaishani1788
@poornimaishani1788 2 жыл бұрын
අනේ හරිම ආදරණීය පවුලක් ... ඇත්තම මෙහෙම ගොඩක් තැන් වල ඇත්තටම නෑ .. අයියගේ අම්මට කොච්චර සතුටකද .... ඇස්වහක් නෑ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි මේ ආශිර්වාදයට 😍❤🙏
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
ඇත්තටම ඔයාලා අද වීඩියෝ එකේ මාමව පෙන්වපු එක ගොඩක් වටිනව. ඔයාලා එයාගේ හිතට දුන්න ශක්තිය ධෛර්යය නම් මාරම වටිනවා. ඒ වගේ කෙනෙකුට ඒක ගොඩාක් වටිනවා ඒක ලොකු පිනක්. කවදහරි අපි හැමෝටම ඔය තත්ත්වය උදා වෙන එකේ එහෙම කෙනෙක් වීඩියෝ එකේ පෙන්වපු එකේ කිසිම වරදක් නැහැ අක්කේ අයියෙ. සමාජයට පුංචි හරි පණිවිඩයක් ඒක. වැඩිහිටියන්ට නොසලකන මිනිස්සුන්ට සහ තරුණ ළමා කාටත් ඒක හිතට වදිනව අයියගෙ ඒ වචන ටික සහ ඒ මාමගෙ හිත හදපු විදිහ. මාමට ඉක්මන් නීරෝගී සූවය ලැබේවා. අනිත් කෙනා අයියාගෙ අම්මා. අයියා දකින්න අම්මා පුදුම සතුටින් ඉන්නෙ හැමදාම. අයියා දැක්කහම අම්මගෙ සතුට දෝරෙ ගලනව. පුලුවන් හැම වෙලාවකම එයාලව බලන්න යන්න. එයාලා නැති කාලෙක අපිට ඉතුරු වෙන්න ඒ මතක විතරනෙ. 😍හැමදාමත් වගේ අදත් වීඩියෝ එක ලස්සනයි. ඔයාලාටත් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. ආදරෙයි ❤️❤️❤️❤️
@shinesrilanka3012
@shinesrilanka3012 2 жыл бұрын
මේක හරිම අමුතු කතාවක්.. සාමාන්‍යයෙන් සාමාන්‍ය නොවන විදිහේ කතාවක්.. සම්ප්‍රදායෙන් එහාට ගියාත් ඒත් සතුටින් ඉන්නවා හැමෝම.. එච්චරයි ජීවිතේට වැදගත්.. හැමෝටම ආශිර්වාද වේවා! ඉක්මනින් දෙන්නා තුන්දෙනා වේවා ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
පවුල් දෙකේම කට්ටිය එකට ❤️❤️කුචීගෙ අම්මගෙයි තාත්තාගෙයි බුචීගෙ අම්මගෙයි තාත්තාගෙයි anniversary එක දවසෙ එයාල කට්ටියවම අර hotel එකක ගෙනිහිල්ල කරපු surprise එක මතක් උනා 🤩😊😊😍😍 ආදරෙයි කට්ටියටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤
@rivisanCreations
@rivisanCreations 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ වලින්4 දෙනාම සූරයන්ට පස්සේ බලපු හොදම වීඩියෝ එකක්, මෙහෙම තත්වයක් මට එදා උදා වුනා නම් ....❤❤ ගැලපෙන මිනිස්සු හම්බෙන්නෑ හම්බෙලා ගලපගන්න ඕන,ජය
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
සම්ප්‍රදාය කඩපු අය තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්නේ මට නම් හිතෙන විදියට. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි අක්ක අයියා 🌹🌹🌹🌹🌹
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
මටත් මේ වගෙ ටික්කෝ key tag එකක් තිබ්බා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍🙏❤😍🙏
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
අනේ අම්මාගේ නිහතමානී කම දැක්කම මගේ ඇහැට කදුලුත් ආවා,,හරිම ආදරනිය පවුලක්,,ආසයි ඔයාලව ආස්රේ කරන්න,ආදරේයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි ,,,,අපි මාතර 🖐️🖐️🖐️🖐️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක හමුවෙමු. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 жыл бұрын
අද වැඩේට නම් respect කුචී and බුචී, සහ සතුටු හිතෙනම නෑ හමුවීමක්. ඒ වගේම තාත්තා ගෙනාපු අර කොළ පාට කුරුම්බා ගෙඩි එක්ක මගෙත් පොඩි කාලේ ගෙවුනු සුන්දර මතකයන් ගොඩාක් තියෙනවා. 🔥🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කුරුම්බයි ලමා කාලයයි කියන්නෙ වෙන් කරන්න බැරි දේවල් දෙකක් නේ? 😍❤❤😍
@suga3572
@suga3572 2 жыл бұрын
අනේ අම්මගේ තියෙන සතුට ඒ සතුට දැකලා මටත් ඇඩුනා ..😘😘😘😘😘.... හැමදාම සතුටින් ඉන්න ආදරේයි හැමෝටම ගොඩක්.. බුචී තාත්තයි ඇත්තටම කිසිම වෙනසක් නෑ ... 😁😁😁.. නියමයි .. 😘😘😘😘😘😘😘... බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@hirutharu1363
@hirutharu1363 2 жыл бұрын
අනේ ඇත්තටම මාමව දැක්කහම මාරම දුකක් දැනුනා...අයියේ...කොච්චර සතුටින් හිටියද එයා...ඉක්මනටම සනීප වෙන්න ඕනී....❤️😭😭😭
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 🙏😍❤
@Bhagi_s_diary
@Bhagi_s_diary 2 жыл бұрын
Ane ow.🥺ikmanin sanipa wenna maama.
@sukhithamendis4727
@sukhithamendis4727 Жыл бұрын
මේ දරුවො ජීවිතය සුන්දරව විඳිනව... දෙන්නගෙම දෙමාපියන්... සංස්කෘතික බැමි වලින් ... මේ අයගෙ සිතුම් පැතුම් අසරණ නොකර.... නිදහස්ව ජීවත්වෙන්න ඉඩ සලසා තියෙනවා. මොන තරම් සුන්දරද....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
හරි ආසයි මේ වීඩියෝ බලනකොට..අයියා ගාල්ලෙ කියල දන්නෙ නෑනේ කලින්😊අයියාගේ මාමාට ඉක්මන් සුවය පාර්තනා කරනවා🙏🏻❤
@tharushidiwyanjali3544
@tharushidiwyanjali3544 2 жыл бұрын
අනේ හැමදාම අම්මා සතුටින් තියෙන්න අයියා ඇත්තටම ඒ සතුට දැක්කම අඩේන්න ගියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්. අක්කිගෙ නැන්දම්මා වගේම මටත් හොද නැන්දම්මා කෙනෙක් ඉන්නේ ♥️🥰🥰❤😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
අනේ හරි ශෝක් ඔයාලා හැමෝම. අම්මගේ ඇස් වලින් කදුළු වැටෙද්දී මටත් ඇඩුනා... තමන්ගේකම සහෝදරකම හරි වටිනවා. පර්චස් කෑලී වලට මිනිමරාගන්න කාලේ ඔයාලගේ බැදීම රටටම දකින්න සලස්සපූ එක හරිම වටිනවා. අපේ ටික් ටොක් තරම් ආතල් කොහෙද දැන්. මමාට කියන්න අපිත් එයාට ඒක තමයි මල්ලී ඉක්මන් සුව ප්‍රාර්ථනා කලා කියලා. අපේ මිනිස්සු ලෙඩ්ඩු බලන්න ගිහින් ලෙඩාගේ ලෙඩ වැඩි කරලා ඒ මනුස්සයට ජීවිතේ එපා කරවනවා. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@supunchathuranga577
@supunchathuranga577 2 жыл бұрын
ලොකු සීන් නැති හොද කොල්ලෙක් ...👍👍ජයවේවා...👍
@Harininawanjana96
@Harininawanjana96 2 жыл бұрын
හරිම පවුල් දෙකක් එකතු වෙලා තියෙන්නේ ... බොරු පොශ් නෑ.. හරි ම සරලයි.. අයියා ගේ අම්මා ට ගොඩාක් සතුටුයි වගේ ඇඩුනත් එක්ක... හරි ම වාසනාවන්තයි හැමොම .. අයියා ගේ තාත්තා ත් අයියා වගේම චටර් බොක්ස් එකක්.. බුදු සරනයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏😍😍😍😍❤❤❤❤
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ 2 жыл бұрын
අනේ අම්මා පවු එයාට කොච්චර සතුටුයිද ❤️❤️ දීර්ඝායුෂ ලැබේවා හැමෝටම .ආදරෙයි ඩබලටම තෙරුවණ් සරණයි ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@nilahtikankanange6823
@nilahtikankanange6823 2 жыл бұрын
කදසුරිදුගේ පිහිටයි මාමේ ඉක්මන් සුවය පාර්තනා කරමි
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
අනෙ අයියගෙ අම්මගෙ සතුට 🥺❤ හරියට ඔයාල එනකන් බලන් ඉදල වගේ🥺❤ හැමදාම සතුටින් ඉන්න ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍❤❤❤😍😍😍😍
@tharubamunusingha2571
@tharubamunusingha2571 2 жыл бұрын
හැමදාම ඔයාලගෙ වීඩියො බලල සතුටු උනා හිනා උනා. අදනම් දුක හිතුනා මාමාට ඉක්මනින් සනීප වෙන්න කියල පාර්ථනා කරනවා ❤️🙏 අයියගෙ අම්ම හරිම ආදරණීයයි නේද අනේ පවු එයා ගොඩක් ආදරෙයි හැමෝටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 🙏😍❤
@udaradissanayaka1121
@udaradissanayaka1121 2 жыл бұрын
අනේ අයියගේ අම්මා හරිම ආදරනියයි 🥺❤️ හැමෝටම බුදු සරණයි ❤️
@Duldula
@Duldula 2 жыл бұрын
අසනීපෙන් ඉන්න මාමාව ඉක්මනට සනීප වෙන්න ඕන.. දීර්ඝායූ වේවා ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏😍😍❤❤❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
මාමාට සලකපු හැටි පෙන්නපු එක ගොඩක් වටිනවා. හොඳ අාදර්ශයක්. මාත් ගමේ ගිහින් හිටියේ මේ දවස් ටිකේ මාතරට. ඉතින් වීඩියෝ බලන්න බැරි වුනා. දැන් ඔක්කොම බැලුවා එක සැරේ. 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@hashininisansala9580
@hashininisansala9580 2 жыл бұрын
මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...God will heal you uncle...God bless you all❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍🙏
@yamunamanel5431
@yamunamanel5431 2 жыл бұрын
මේ මාමා ටික කාලෙකට කලින් හොදට හිටියනෙ. ඔයාලා මාමාලගෙ ගෙදර ආවාම කුරුම්බා කපලා දෙනවා නේද මාමට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@sscomprosser02sri33
@sscomprosser02sri33 2 жыл бұрын
මාත් ආසයි ඔය දෙන්නා වගේ ජීවත් වෙන්න.ඔයාලා අපිට ලොකු ආදර්ශයක්. අයියගෙ ගෙවල් බලන්නෙ මොකටද ඔච්චර හොඳ කොල්ලෙක් හම්බුනාම 😂😂😂❣️❣️❣️❣️❣️❣️
@shehanirashmika9180
@shehanirashmika9180 10 ай бұрын
අසනීපෙන් ඉන්න මාමා ඉක්මනින් සනීප වෙන්න ඕන බුදුසරණයී මාමාට
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
මාමා නැතිවුනා 🥺🥺
@Jananisaranga998
@Jananisaranga998 2 жыл бұрын
අනේ..මට මගේ මහත්තයගෙ ගමේ යන ගමන මතක් වෙනවා..එයාලත් ගාල්ලෙ..අයියලගෙ ඉස්කෝලෙමයි 😊එයාලත් ඔය වගේමයි.අපේ අම්මයි තාත්තයිත් හරි ආසයි එහෙ යන්න..යනකොට උදේම යමු කියනවා නැත්නම් වැඩක් නෑ දවසම ඉන්නෝන කියනවා.පාන්දරම ගිහින් එන්නෙ රෑ 12ට විතර..මේ වගේම හරිම ලෙංගතුයි..❤ඇත්තටම අද වීඩියෝ එක පටන් ගනිද්දිම මට පුදුම හිතුනා..හේතුව යශී අක්කලගෙ අම්මලා එහෙ ගිහින් නෑ කීවම..ඇත්තටම සතුටක් දැනුනා ගෙවල් දොරවල් නොබලා තමන්ගෙ දරුවන්ගෙ සතුටට ඉඩ දෙන අම්මලා තාත්තලත් ඉන්න එක ගැන..චාරිත්‍ර හින්දා ගියාට අපෙත් ඒ වගේ..ගෙවල් බැලුවෙ නෑ.අපි අදටත් කියන්නෙ ඒ අම්මලා ඉන්න ගේ නංගිට දෙන්න කියලා..මගේ මහත්තයා රට නිසා අපේ අම්මලා පුලුවන් හැම වෙලේම එහෙ යනවා..පොල් ඔයන කතාව කියද්දිත් මට මතක් වුනේ ඒක..එහෙත් එහෙමයි..ඒ අය කියන වචන සමහර ඒවා අපේ අම්මලට තේරෙන්නෙ නෑ 😬මම තමයි සම්බන්දීකාරක 🙈ඇත්තටම මට යශී අක්කලගේ අම්මලා ගැන හරි ගෞරවයක් දැනුනා..අක්කා අයියා වගේම ඕනම තැනකදි නිහතමානියි ඒ දෙන්නා..❤අයියලගෙ අම්මයි තාත්තයිත් එහෙමයි.හරිම ආදරණීය අව්‍යාජ මිනිස්සු..අක්කට තියන ආදරේ මගේ මහත්තයගෙ අම්මා මතක් වෙනවා මට 🥺මං ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්ත දා ඉඳලා අද වෙනකල් එකම දවසකවත් ඔයාලව එපා වුනේ නෑ..සමහර අයගේ වීඩියෝ බලන් යනකොට එපා වෙනවා.තමන්ගෙ ඇත්ත තත්වෙ වහන්න දගලනකොට.ඒත් ඔයාලා දෙන්නා ගැන තියන ආදරේ වැඩි වෙනවා හැමදාම.ඔයාගෙ මාමලා බලන්න යන්න තරම් නිහතමානී ආදරණීග පවුලක් ලැබුණු ඔයා හරිම වාසනාවන්තයි අයියේ..ඒ අයගෙත් හිත් සතුටු කලා ඔයා..ඔයාලගෙ ජීවිත බොරුවක් නෙමෙයි කියන එක ඒ මාමල ඔයාලා ගැන පෙන්නන ආදරෙන්ම කියන්න පුලුවන්..මාමට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ආයෙත් කියනවා ඔයාලගෙ පවුලට මම ආදරෙයි..ඒ නිහතමානීකමට ඊටත් වඩා ආදරෙයි ❤😘වැඩි වැඩියෙන් සාර්ථක වේවා
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
අනේ මාමා ලස්සනට හිනා වෙලා හිටියා නේද.දැන් චුට්ටක් කෙට්ටු වෙලා,මාමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා,බුදුසරණයි 🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏😍😍❤❤
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඇත්තටම අයියාගේ තාත්තා වගේමයි අයියාත්.ඔයාගෙ මාමට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා..ආයේම පුංචි කාලෙට ගියා වගේ දැනෙනවා අය්යාගෙ ගම දැක්කම.මාත් මගෙ ඉස්කෝලෙට ගියා අවුරුදු 10ට වගේ පස්සෙ ඇත්තටම හරිම සතුටක් දැනෙනවා කියාගන්න බැරි තරම් පරන මතක අලුත් වෙද්දි..❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පරණ මතකයන් අලුත් කරගන්නවා කියන්නෙ මාරම හැඟීමක්. ගොඩාක් ස්තූතියි නංගි 🙏❤😍
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
ආදරනීය නිරහංකාර පව්ලක් ...ආදරෙයි ඔක්කෝටම ....මාමාට ඉක්මන් සුව පතනවා❤අනුරාදගෙ අම්මා ගොඩාක් සංවේදී ආදරනීය කෙනෙක්....❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@danudanusha9940
@danudanusha9940 2 жыл бұрын
මං ඔය දෙන්නට වැඩියෙන්ම කැමති ඔය දෙන්නා පොළොවෙ පය ගහල ජීවත් වෙන කපල් එකක් නිසා .අම්මට තාත්තට ආදරෙන් ඉන්න ඔය දෙන්නට හැමදාම හරි යනවා .ලෝකෙට මවාපෑම් නැතුව ජීවිතයේ විඳින ඔය දෙන්නට ජයෙන් ජය
@isankasathsarani1101
@isankasathsarani1101 2 жыл бұрын
ශොක් අනේ ඒ අම්මාගෙ සතුට ඔයාලගේ පවුලම කොහොමත් ආතල් එකෙනෙ ඉන්නෙ ශොක් හැමොටම ඔය වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනා බුදු සරනයි ඔක්කොටොම අපි ආතල් එකෙ ඉමු .........😉😉😉😎😎😂😂😂😂😁😁😁😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤🙏😍❤🙏
@mashi2444
@mashi2444 2 жыл бұрын
අනේ හරිම ආදරේ හිතුනා...මාමා පවු අනේ එයා හොදට හිටියා එදා හොටෙල් එකේ ලස්සනට සින්දු කිවුවා පවු අනේ එයාට ඉක්මනින් සනීප වෙනවා අයියේ..මුල අමතක නැති ඔයාලා වගේ පුතාලට කවදාවත් වරදින්නේ නැහැ.අක්කගේ අම්මලත් හරිම හොදයි දෙගොල්ලොම ගොඩක් හොදයි.ඇත්තටම අක්කා වගේම අක්කගේ family එකත් ගොඩක් පින් කරලා තියනවා ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න.ආදරෙයි ගොඩක් 🥰🥰🥰🥰❤❤❤❤❤😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔන්න මමත් අවා ඔයාලා පවුලේ කට්ටිය බලන්න 💚💚💚💜️💜️💜️💚💚💚💜️💜️💜️ omg අවුරුදු 6 පස්සෙ අන්න නියම මිනිස්සු කොල්ලා විස්වාස කරලා කෙල්ල දුන්නා අනුරද මල්ලි ඔයා ඇත්තටම ගොඩක් හොද කොල්ලෙක් තමයි 💚💚💜️💜️❤❤ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක් ❤😍😍❤
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 2 жыл бұрын
මාමට ඉක්මනින් සනීප වෙන්න ඕනෙ ...බුදු සරනයි මාමේ....බුචිගේ අම්මට මන් පුදුම ආසයි ආදරෙයි..අනිත් හැමෝටමත් ගොඩක් කැමති..♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 🙏❤😍
@chamikajayasundara55
@chamikajayasundara55 2 жыл бұрын
Kollage ammanm dekkama penawa patta hoda kenek kiyala..deergayusha lebewa🔥🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤😍😍🙏🙏
@LakmaliChan
@LakmaliChan 2 жыл бұрын
මම ගොඩක් videos බලනවා. ඔයාගෙ vlogs අහම්බෙන් වගේ දැක් කෙ. හරිම ලස්සනයි. අද සේරම ටික බලනවා. ආදරෙයි හැමොටම.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍❤
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 2 жыл бұрын
අනුරාධ අයියේ ඔයාගෙ අම්මා තාත්ත පොලවෙ පය ගහල ඉන්න දෙන්නෙක් වගේ මාරම නිහතමානී....එයාලට ඔයාලට වහන තියනව සල්ලි තියනව කියල අදාලම නෑ එයාලට ඔයයි යශී අක්කයි මොකුත්ම නැති එයාලගෙ පොඩි දරැවො වගේ...ආදරේ හිතෙනව ඒ දෙමවුපියන්ටත්❤❤❤❤දීර්ඝායුෂ ලැබේවා අම්මල දෙන්නටත් තාත්තලා දෙන්නටත්
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤❤😍
@Ashleyneth-e5e
@Ashleyneth-e5e 3 ай бұрын
ඒ මාමව දකිද්දි මතක් උනේම මගෙ තාත්තව..කැන්සර් එකක් හැදිලා කන්න බැරුව ඉද්දි හැමෝම එයාවත් energy up කරෙ එහෙම 🥺♥️
@chameeN7012
@chameeN7012 2 жыл бұрын
මම හැම video එකක්ම බලනව ඒත් මම comments කරන්න කම්මැලියි මේක මගෙ දෙවෙනි comments eka ඉක්මනින්ම සුවය ලැබේවා ඉදිරියට අපිත් එක්ක full ආතල් එකේ ඉන්න ඉක්මන් සුවපත් වේවා! ආතල් එකේ ඉමු. Love you both of you.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@s.wishva2123
@s.wishva2123 2 жыл бұрын
අනේ මාර ශෝක් පවුලක් අප්ප දැක්කමත් මාර සතුටුයි අදරෙයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@chethanavithanage9986
@chethanavithanage9986 2 жыл бұрын
අම්මගෙ සතුට දැක්කම මට කදුලුත් ආවා...මම එතන හිටිය වගේ.අනේ හරිම වාසනාවන්තයි ඔයාල හැමෝම.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍😍🙏🙏🙏
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
අනේ අයියේ අක්කේ ඔය දෙන්නගේ විවාහ ජිවීතේ අවුරුදු 6ක් මේ වගේ ආදරෙන් සතුටින් හිටියා වගේම හුරතල් දරු පැටව් ලැබිලා තව තවත් ලස්සන වෙන්න ඔනේ...අපිත් එක්ක ඔයාලගේ ඔය ලස්සන ජිවීතේ අත්දැකීම් දිගටම බෙදාගන්න හොදද?❤️❤️❤️❤️ආදරෙයි දෙන්නටම.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
මාමාට ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏
@kG-vj7tl
@kG-vj7tl 2 жыл бұрын
මේ දෙමාපියන් දෙගොල්ලම හැමෝටම ආදර්ශයක්. දරුවෝ වැරදි දේවල් කරනවනම්, ජීවිතය වරද්දාගන්න යනවා නම් හරි වැරදි ආදරෙන් පෙන්වා දීම වෙනම දෙයක්. නමුත් සම්ප්‍රදායන් වගේ බහුභූත ඔලුවේ දාගෙන සල්ලි කුලමල ලොකුකම් හොයමින් දරුවන් ගේ සතුට නැති කරමින් ක්‍රියා කරන දෙමාපියන් මොන තරම් ඉන්නවද​? දරුවෝ මොන තරම් කාලකන්නි වෙනවද? සමහරු ජීවිත පවා නැති කරගන්නවා. මේ දෙමාපියන් බැලුවේ දරුවන් ගේ සතුට පමනයි. මේ දෙන්නා හොඳට ගැලපෙනවා. දෙන්නට දෙන්නා ආදරෙයි. දෙමාපියන් නිවරැදිව හිතපු නිසා මේ දෙමාපියන්ට හොඳ පුතෙක් ලැබුනා. ඒ දෙමාපියන්ට හොඳ දුවෙක් ලැබුනා.
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
වීඩියෝ එකේ ආදරණීයම සතුටුම කොටස තමයි 19:46 වෙනි ටික....ඉක්මනට සනීපවෙන්න මාමේ...❤ තෙරුවන් සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍😍🙏🙏🙏
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
සම්ප්‍රදායට ඉඩ නොතියා මෙහෙම මගුලක් කරන එකක් ලේසි නැ අපේ බුචි අයියා ගේමට බැස්ස කියන්නේ තියෙන මගුල වෙනස් කරලා අමුතුම දෙයක් කරලා මගුල සෙට් කරනවා අයියගේ ගැම්ම ☺️♥️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලන්න සෙට් උනේ මුලින්ම අර පවුලෙ ඔක්කොම නුවර ගියපු එකෙන් එදා දැක්ක එකමුතු කම ආතල් තාම එහෙම්මයි ඒ එකමුතු කමට පවුලක් විදියට ආදරෙයි පැලෙන්න අපිත් ඒ පවුලෙනෙ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@kumuduasha6973
@kumuduasha6973 2 жыл бұрын
අයියාගේ අම්මාට ගොඩක් සතුටුයි ඔයාලා හැමෝම දැකලා පව් අනේ🥰🥰🥰 අයියාගේ මාමාට ඉක්මනටම සනීප වේවි තෙරුවන් සරණයි 😊😊😊💖💖💖💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏😍❤
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
Good job ඔයාලට කෑම පෙන්නලා අපිව සතුටු කරන්න පුළුවන් වගේම අසනීපයෙන් ඉන්න අයවත් සතුටු කරන්න පුළුවන්. මමත් ලෙඩෙක් බලන්න ගියොත් එයාගෙ ලෙඩ ගැන කතා නොකර සතුටු කරන්නයි. බලන්නේ. ඒක හොඳ දෙයක් 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සතුටෙන් ඉන්නකොට ලෙඩ අඩුයිනෙ. 😍❤😍
@ransalamudalige572
@ransalamudalige572 2 жыл бұрын
අනේ පව් දෙයියනේ අයියගෙ අම්මා... ❤️❤️❤️ අක්කත් වාසනාවන්තයි එහෙම නැන්දම්මෙක් ලබන්න...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤😍😍😍❤
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc Жыл бұрын
චුටිටා😢😢😢😢😢😢😢
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
අනෙ ඒ අම්මගේ සතුට ඒ පිනම ඇති අයියෙ ඔයාලට ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න 🥺🥺🥺🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
හරිම ආදරණීය වීඩියෝ එකක්❤❤✨️ කියන්න වචන මදි.. අයියගෙ අම්මා පුදුම ආදරණීය සංවේදි කෙනෙක්..❤එයාට දරාගන්න බැරි සතුටක් ආවා කට්ටියව දැක්කම.. ❤✨️ ඇත්තටම මාත් පිළිගන්නවා ගෞරව කරනවා අම්මලා තාත්තලා ඒ විදියට හිතලා විශ්වාස කරලා විශේෂයෙන් ළමයින්ගේ සතුට ගැන හිතලා මේ විදියට ඔයාලට නිදහස දීලා තිබ්බ එක ගැන..🙏❤✨️😊🤗 මාමා ට ඉක්මන් සුවය පතනවා.. අද මේ වීඩියෝ එකෙන් ජීවිතයට වටින දේවල් ටිකක් එකතු කරගත්තා.. ❤ වීඩියෝ එක ගැන කියන්න වචන නෑ ❤✨️😌 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@sampathkumara6947
@sampathkumara6947 2 жыл бұрын
අදරෙයි ගොඩ්ක් ඔයාලට 🙏🙏🙏🙏 ඔන්න මම දැන් ඉන්නේ USA වල අදරෙයි ගොඩක් 🙏😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@ishanibernadeth2604
@ishanibernadeth2604 2 жыл бұрын
අනේ දැන් කලේ ගොඩක් දෙනාට තමන්ගේ දෙමව්පියන්ව අමතක වෙනවා.. කොච්චර කාර්‍යබහුල වුනත් කවදාවත් දෙමව්පියන්ව අමතක කරන්න හොඳ නැහැ.. ඉන්න ටිකේ කරන්නෙ නැති දේවල් නැති වුනාට පස්සෙ කොයි විදියට කලත් වැඩක් නැහැ. ඇත්තටම හදවතට දැනිච්ච වීඩියෝ එකක් .. අයියාගෙ මාමාට ඉක්මනින් හොඳ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම මේ වගේ අපේ දෙමව්පියන්ට සලකනවා නම් අපේ රටේ වැඩිහිටි නිවාස බිහිවෙන එකත් අඩුවෙයි..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආශිර්වාදයට. 🙏😍❤
@Saretta09877
@Saretta09877 2 жыл бұрын
මාමාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏🙏😍😍😍❤❤❤❤
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 2 жыл бұрын
අනේ අයියලයි අම්මා පව් ⁣..හරිම සතුටුයි එයාට..🥺ඇත්තටම ඒ කොටස බලද්දි මටත් මොකද්ද වගේ වුනා😑❤..හැමදාම සතුටින් ඉන්න කට්ටිය එක්කම❤️‍🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍🙏🙏🙏❤❤❤
@darshanamarapana2113
@darshanamarapana2113 2 жыл бұрын
අයියගේ අම්මා පව්ව්ව්ව්...❤️ බුදුසරණයි ඔක්කොටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏😍😍❤❤
@shehanajesmin6882
@shehanajesmin6882 2 жыл бұрын
ඔයාලා හරිම ආදරණීය පවුලක් අයියේ 🥰❤ මේ ලඟකදි ඉදන් තමයි මං ඔයාලගේ videos බලන්න ගත්තේ 😊 අම්මගේ සතුට 🥰 ඇස් වලට කඳුලුත් ආවා video එක බලද්දී 🥺 අනුරාධ අයියා අන්තිමට දීපු පණිවුඩය ගොඩක් වටිනවා🥰 ඒ වගේම මාමාට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා 🙏🥰❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤❤😍😍❤❤
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
පවුලේ අය හැමදාම සතුටින් පරිස්සමෙන් එකමුතුව ආදරෙන් ඉන්න ❤❤❤මාමා ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍🙏
@thisuritharuka7247
@thisuritharuka7247 2 жыл бұрын
අයියගෙ මාමට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. ඔයාලගෙ සතුට හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. අක්කයි අයියයි වගෙ දරුවො ලැබෙන්න දෙමව්පියෝ ගොඩක් පිං කරල තියෙනව🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍😍❤❤❤
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ මටත් ඒ වගේ ටික් ටොක් එකක් තිබ්බා 😁😍 අනේ අම්මගේ සතුට... 😍 මාමට ඉක්මනට සනීප වෙයි ❤️ ඇත්ත තමයි සතුට සැනසීම නිසා ලෙඩ ඉක්මනට හොද වෙනවා 😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලකාවේ මා දැකපු හොදම ලස්සනම ආදරණිය ෆැමිලි ඒක 💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤😍❤
@shenayarajapaksha5111
@shenayarajapaksha5111 2 жыл бұрын
Aiyage ammage hithe sathuta dekala matath kadulu awa attamai e adare nam මහමෙරක්❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤❤😍😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Aiya video eka blnna kalin mn comment krnne ... sathi 2ta kalin mn illhwa video ekak ... ane thank u sooo much ... tika welwkt hri api hina wenw oyala nisa mokda wdath ekka busy wela oylage ktha ahana inna eka wenama ekak ❤😍 adareyi oyla ta ❤❤❤❤
@pramodranga1997
@pramodranga1997 2 жыл бұрын
නිවන් සුව ලැබේවා මාමේ! අයියයි අක්කයි අන්තිම කාලේ බලන්න ගිහින් ඒ මාමාට දීපු සතුටම ඇති සුගතියක උපදින්න!...😐🙏
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
ආතල් එකේ හිටියට හැමොටම ගැන හොයලා බලනවා නේද ?? 🤗🤗🤗 Good job Aiya and akka ❤️🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍😍🙏🙏🙏
@buddikagayanjalee3068
@buddikagayanjalee3068 2 жыл бұрын
අනුරාධ අයියාගෙ මාමට ඉක්මනටම සනීප වෙන්න ලැබේවා..!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@angelsu116
@angelsu116 2 жыл бұрын
ශෝක් අනේ ඔක්කොමල්ලා එකට ඉන්නවා දකිද්දි😄😍 මාමාට ඉක්මන් සුවය ලැබෙන්න ඕන. අනුරාධ අයියාගේ දෙවැනි තාත්තා 🥺🙏🤴
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ❤😍❤
@hash_fernan
@hash_fernan 2 жыл бұрын
අනේ...මම ආසම අයියලාගේ අම්මට.ශෝක් අනේ.හරිම ආදරණීයයි❤️මාමටත් ඉක්මනට හොඳවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘
@michalishalon6043
@michalishalon6043 2 жыл бұрын
කට්ටියම එකට ඉන්නවා දකිද්දි හරිම සතුටුයි. ඒ වගේම මාමට ඉක්මනින් සනීප වෙන්න ඕනේ හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ ❤😘🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 🙏😍❤
@dinithidarsha5214
@dinithidarsha5214 2 жыл бұрын
මාමාට ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි ඔයාලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙏🙏🙏🙏❤😍❤
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
හැමදාම ඔය සතුට රැදේවා❤️‍🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍❤️🙏🙏
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
අයියගෙ අම්මව දැක්කම මට මගේ ආත්තම්මව මතක් උනා🥺 අනේ ආත්තම්ම වගේමයි❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤😍😍❤❤
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
ඇත්තට ම ඔයාලා හැමෝම හරිම නිහතමානී අක්කා අයියා අම්මලා තාත්තලා හැම කෙනෙක් ම ඔය සරල ජීවිතේට සුබ පතනවා අක්කා අයියා ජය වේවා 😊🖤🖤🖤
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ අනේ.පරන වීඩියෝ බල බල හිටියා.ඇත්තටම කුචි බුචි ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලලම ඔයාලා අපේ පවුලෙ අයවගෙ.ආදරෙයි කුචි බුචි❤❤❤ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත්ම 😍❤❤😍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ඇත්තටම ඔයාලගේ සිතුම් පැතුම් උසස් මට්ටමේ ඒවා අන්න ඒ ගතියට මං හරි කැමතී නැත්නම් ඉතිං ලෙඩා බදන් අඩන්නනෙ කස්ටිය ලෑස්ති වෙන්නෙ ඒත් ඔයාලා ඒම නෑ ආදරෙයි ... මාමට ඉක්මන් සුව තෙරුවන් සරණයි ... ඒ වගේම ඔයාලටත් බුදුසරණ යි ආ අක්කි අර කෙට්ටු වෙන බෙහෙත මටත් කියන්න හාද 🤣🤣 නොකා ඉදලත් මහත් වෙනවා අෆ්ෆා 🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ කෙට්ටු වෙන බෙහෙට හරියට වැඩ කරනවනම් ෆුල් ෆබ්ලිසිටියක් දෙනවා. 😃😃😃 ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
​​@@Kuchiandbuchiහායි වේවා
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Anee ammata සතුටුයි neda godak ...හැමෝම harima hodai adaraniya පවුලක් ❤️❤️❤️❤️ මාමා godak a welawe sathutin හිටියේ ඉක්මනින් සනීප wenna kiyala pathanawa 🙏🙏 හැමෝටම ආදරෙයි godak ❤️❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@wasanthaa6479
@wasanthaa6479 2 жыл бұрын
චුට්ටා පවු අනිත් දවසෙ චුට්ටවත් එක්කන් යන්න අද විඩියො එක මරු මාමාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනවා☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
චුට්ටට එදා වැඩ දවසක්නෙ. ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@wasanthaa6479
@wasanthaa6479 2 жыл бұрын
🤩
@maduumsirimanna3646
@maduumsirimanna3646 2 жыл бұрын
අනේ අයියගේ අම්මාගේ තියෙන සතුට.. 😍😍😍😍❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤❤😍❤❤😍
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
අනේ අම්මගෙ සතුට🥰🥰🙈🙈පොඩි කාලෙ මටත් තිබ්බා ටික් ටොක් එක එක පාට පාටින්😍😍මාමට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Adath vefio eka harima lassanai mamata ikmnatama hoda wenana kiyala prarthana karanawa aiiayage ammawa dakinakota mata namharima sathutui ane harima adaren katha karanawa onama kenek ekka hamotama adarei aneee thamanagema lainata wage oyala hamotama adreiii පරිස්සමෙන් sathutin inna ❤️🤗🤩💝
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Harima hondai aiye ada vlog eka. Loku adarshayak. Ammala dennai thaththala dennai eka para dakinna labuna eka harima sathutui. Mamata ikmanatama sanipa wela ikmanatama pera thibu jawaya thawath wedi wenna kiyala adaren parthana karanawa. Komath ithin fit kollekne. Adarei akke aiye. Theruwan saranai hamotama.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@isharamadhuhani2890
@isharamadhuhani2890 2 жыл бұрын
Ane aththatama mehema nendamma kenak lebabawa kiyanne ithin vasanawak akkita. Harima sathutuei balanna apita. Bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤❤😍😍😍😍
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
Ane e amma shokk appa e galle kattiyage widiha thamai nadayo adura kattiya kalekin dakkta passe piliganna widiha athin allan ena widiha marai eka e pennane hithe thiyana lengathukama mage thaththath ayyalge amma wagemai e widihamai 😍 ❤️❤️❤️😍
@hadikitchen4446
@hadikitchen4446 2 жыл бұрын
Satu una wagemai ..mamawa dekkama godak duka hituna ...anee monawada une ...eyata ඉක්මනින් සුව වෙන්න කියලා pathanawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍🙏❤
@gnanawathimenike9734
@gnanawathimenike9734 Жыл бұрын
අනෙ අයියෙ අක්කියෝ චුටි බබෙක් ගෙන්නකෝ ඉක්මනටම අපි ආසයි අනෙ🥰🥰❤
@devikagamage9316
@devikagamage9316 11 ай бұрын
ආදරණීය video එකක් නංගී මල්ලි ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰❤️❤️❤️🥰
@shaveenaravinda913
@shaveenaravinda913 2 жыл бұрын
අනුරාධගේ අම්මා හරිම අාදරණීයයි❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤❤😍😍
@dileshatharangi7904
@dileshatharangi7904 2 жыл бұрын
අම්මාගේ ඇස් වල ආදරේ පිරිලා.......හැමෝටම අපි ගොඩක් ආදරෙයී හැමදාමත්....🌹♥️🌹♥️🌹♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤❤😍
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akkige ammai thaththai hithana widiyanam harima shoi. E wagema families dekama harima hodai. Akki aiyage family ekata salakana widiyath girlslata hoda adarshayak. Oyala hamoma hamadama sathutin inna one. Maamatath ikman suwaya parthana karanawa. God bless you Akki, aiya and family. Much love.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤❤😍❤❤
@ganeshalakshani3244
@ganeshalakshani3244 2 жыл бұрын
Harima nihathamai familys dekak oyala..aiyage ammage sathuta ammo...oyala dennage e galapima harima lassanai eka wage sithum pathum..e nihathamai kama..awyaja bawa e widiyatama hamadama thiyenna kiyala prarthana karanawa..love you akka aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@himayarasanjali8324
@himayarasanjali8324 2 жыл бұрын
අනේ කාලෙකින් ඔයාලව බලන්න බැරි උනා කොහොමද අක්කටයි අයියටයි😍 ඔන්න අද තමයි ආවේ එක හුස්මට බලලා ඉවර කරන්න❤වීඩියො එක බලලා එන්නම්🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒකනෙ.. අපි බැලුවා මෙයැයිට මක්කා වෙලාද කියලා. සතුටුයි කාලෙකින් ආයෙත් දකින්න ලැබුන එක. ❤😍❤
@himayarasanjali8324
@himayarasanjali8324 2 жыл бұрын
@@Kuchiandbuchi 😊🥰❤
@thrisukumara6842
@thrisukumara6842 2 жыл бұрын
oyala dennage vidio hamadama balanawa.hama prashnayakma amathak wenawa.oya denna harima hodai.dennatama godak adareyi.
@jpSL
@jpSL 2 жыл бұрын
අම්මෝ අර ටික්කා,අපේ පරම්පරාවේ උන්ට තවත් එක මතකයක්…😊😊❤❤ අර යාළුවා ඒ දවස්වල හෙන අන්ඩයා නේ😅 එහෙම අවුලක් නෑ බං මිනිස්සුන්ගේ ජීවිතවල සතුට දුක තියෙනවනේ හැමදාම සතුටු ඒවා දාන්ඩ කියල දෙයක් නෑ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සිරාවට ඈ. 😃😃❤😍❤
@NaduniEkanayaka284
@NaduniEkanayaka284 2 жыл бұрын
අම්මගෙ සතුට. හරිම ආදරෙයි හැමදාම හැමෝම සතුටින් ඉන්න අයියා , අක්කා ♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 2 жыл бұрын
Ane harma ආදරණීය,ahinsaka දෙමව්පියන් oyalata inne.. giya athme oyala pin karala thiyenawa godak... ඔහොම nandammala, mamandila hamu wenna... dewi pihitai... sathutin inna hamadama...akkagei aiyagei demapiyanta niduk niriogi kama labenna ona🙏🙏🙏🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏😍❤🙏😍❤
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
අනේ කුචී අර කිව්ව ඒවලින් බිංදු තුනක් කිව්වෙ. ඒකෙන් එකක් මටත් order කරන්න හොදේ?ආදරනීය කට්ටියක්.ආදරෙයි හැමදාම.ආතල් එකේ ඉමු.පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@nalin2835
@nalin2835 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්... හැමදාම වගේ අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා..... ❤️❤️❤️❤️ ආදරේයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 2 жыл бұрын
අයියගෙ අම්ම හරිම අහිංසකයි 😶💙💙💙
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤❤😍😍
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
අයියාගේ මාමාට ඉක්මනින් සනීප වෙනවා... කට්ටියටම තව තවත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ❤️❤️❤️ අනේ ඒ tik tok එකක් මල්ලටයි මටයිත් තිබුනා. 🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤🙏 බලන් ගියාම අපි පරන ටික් ටොක් පරම්පරාව එවුන් නේ? 😃😃😃
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
@@Kuchiandbuchi අපි tik tok පරම්පරාවෙන් 😍👌👌👌😍
වයිෆ්ගෙන් හම්බුන අභිරහස් තෑග්ග - VLOG 373
24:44
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 25 М.
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 147 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ඕප දූප ආච්චි @sanupraduct
5:04
Sanu praduct
Рет қаралды 12 М.
VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි
29:29
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 141 М.
VLOG 149 - පළිගත්තා.... බඩු ගත්තා....
21:49
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 83 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН