VLOG 181 - ඇඟේ ලෙඩ. කෑමට තිත. චැනල් වහන්න වෙන ලකුණු.

  Рет қаралды 292,636

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 665
@Dinidu-K
@Dinidu-K Жыл бұрын
Dr. Lalith Ekanayaka අපේ සර් , නාවික හමුදාවේ හිටපු අතිදක්ශ වෛද්‍යවරයෙක් වගේම නිහතමානී නිලධාරීයෙක්. ඒ වගේම ලංකාවට ලැබුණු මහගු සම්පතක්. අනික් වැදගත් ම දේ තමයි ලංකාවෙ ඉන්න සුපිරිම wild photographer කෙනෙක් . ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් ඈ... සුපිරි වැඩ්ඩෙක්. 😍❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
83.7 kg ඉක්මනින් අඩු වේවා 😊 ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼🙈🙈❤️❤️
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
@@Kuchiandbuchi Definitely you are having the fatty Liver
@kaveeshadissanayaka2712
@kaveeshadissanayaka2712 Жыл бұрын
තෙල් කෑම කාලා උනුවතුර බොන්න ඉදලා හිටලා කරපිංචා කැද එකක් (without sugar)බොන්න, කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා පැයකට විතර පස්සේ බොන්න, ඒ වගේ පොඩි දේවල් වලින් පටන් අරන් වෙලාව තියන විදිහට exercise කරන්න අමාරු වෙන එකක් නෑ ජය වේවා නීරෝගීමත් වේවා
@srilanka6106
@srilanka6106 Жыл бұрын
අැයි කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා කිවුවෙ.මට ගොඩක් බොන්න ඔනෙනෙ ගොඩක් වතුර කාපු ගමන්
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍😍❤
@indirasamanthi1395
@indirasamanthi1395 Жыл бұрын
මටත් ආසයි ඉදලා හිටලා හරි ඔයාලා වගේ කෑම කන්න.නගරෙන් ගොඩක් ඈත ඉන්න අපට street food ඇත්තෙත් නැහැ.සල්ලිත් නැහැනේ ඉතින් .හීනයක් තියෙනවා කවද හරි ඔයාලා වගේ කන්න.
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 Жыл бұрын
Over weight වුණා කියලා දුක් වෙන්න එපා අයියේ,අක්කේ. ඔයාලා දෙන්නම පොඩි පොඩි ව්‍යායාම කරන්න, Gym යන්න, jogging කරන්න. හැමදාම උදේට කෝපි වලට ලෙමන් දාලා බොන්න. ඒ වගේම 'සිද්ධි' කියලා බෙහෙත් ඔසු සැල් වල තේ කුඩු වගේ පැකට් තියෙනවා. රෑට නිදාගන්න කලින් ඒ පැකට් එකක් උණු වතුරට දාලා බොන්න. ❤️ ආදරෙයි ඔයාලාට ගොඩාක්... 🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@ayeshaperera7292
@ayeshaperera7292 Жыл бұрын
jesu pihitai
@lorendilani5933
@lorendilani5933 Жыл бұрын
සතියකට 3පාරක් විතර කරපිංචා,කොත්තමල්ලි ටිකක් ගොරකා පෙති 3,4ක්, සුදු ලූනු බිකි ටිකක් ,ඉඟුරු ටිකක් ඔක්කොම එකතු කරලා හොඳට අබරලා ගුලියක් හදාගෙන තුන් වේලම කන කෑමට එකතු කරගන්න 2 monthes වලින් resalt තියෙනවා හරියටම වැඩේ කරානම්, බරත් අඩු වෙනවා. බෙහෙත් ගන්න කලින් මේ වැඩේ කරලා බලන්නකෝ මට නම් ඉක්මන්ට resalt ලැබුණා. හැබයි කෑම වලින් ඒ අතර control වෙන්නත් ඕන ටිකක්. අනිවාර්යයෙන්ම exercise කරන්න.
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අපි කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ...කන කෑම අඩු කරන්න අක්කේ අයියේ...දැන්මම ක්ලොස්ටරෝල් ආවම කොහොමද අයියේ. තෙල් කෑම අඩුම කරන්න අක්කේ අයියේ...මගේ LDL කොලෙස්ටරෝල් 115යි අක්කේ අයියේ ...කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ කලින් කිව්වා වගේ..අක්කලා අයියලා මෙච්චර කල් ඇයි ඕවා බැලුවේ නැත්තේ අක්කේ අයියේ...මම නම් අවුරුදු 26 ඉදලම බලනවා අක්කේ අයියේ...තෙරුවන් සරණයි අක්කේ අයියේ කන කෑම ගොඩක් අඩු කරලා ජීවත් වෙන්න...මම නම් මේ දේ දැනගෙන හිටියා අක්කේ අයියේ..වෙනදා අක්කගේ අයියගේ වීඩියෝ බලද්දි සමහර දාට ඇඩෙනවා මට කොහොමද ඔච්චර කන්නේ කියලා..අක්කේ අයියේ මෙහෙම හිතන්න...කන්න හිතෙන වාරයක් පාසා හිතන්න අනේ මේ මාරයා තමයි මට කන්න කන්න කියන්නේ..නෑ නම මාරයාට පරාජ වෙන්නේ නෑ...අපිව ඉක්මනින්ම මරවන්න ඕන මාරයාට..අපි ඒ මාර පරාජය කරන්න හිතින් ශක්තිමත් වෙන්න ඕන අක්කේ අයියේ...මම ඔය ගිය සතියේ රිපෝට් බැලුවේ අක්කේ අයියේ..මගේ සීනි තිබ්බේ 69යි...තව දෙයක් කියන්නද අක්කේ අයියේ..මම ගෙදර හැම සතියෙම සෙනසුරාදාට කරපිංචා කැද එකට හොදට සුදු ලූණූ ගොඩක් දාලා කරපිංචා කැද බොනවා..ඒ වගේම හැම සෙනසුරාදාටම තෙබු කොල මැල්ලුම කනවා අක්කේ අයියේ...අක්කයි අයියයි කරපිංචා කැද බොන්න..හැබැයි කරපිංචා කැද හැමදාම බොන්න හොද නෑ පිලිකාව වගේම අක්මාවට හොද නැති නිසා..මම මාසේකට කරපිංචා කැද හතර පාරක් බොනවා අක්කේ අයියේ..නරක ක්ලොස්ටරෝල් හොදටම අඩු වෙනවා..නැත්තම් වෙන්නේ නාල වල ක්ලොස්ටරෝල් හිර වෙලා හාට් ඇටෑක් එන එක..ඒ විදියට කරලා බලන්න අක්කේ අයියේ දැන්මම බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙන නිසා...තෙරුවන් සරණයි
@nuwanchathuranga
@nuwanchathuranga Жыл бұрын
හොඳ වැඩක් ,blood cheak කරන thana අවුලක තියෙනවා ,එකම gloves එක use කරනවා ,blood athe තැවරී තියෙනවා
@dilanisubasinghe1388
@dilanisubasinghe1388 Жыл бұрын
ඒ ඩොක්ටර් ❤️ කොච්චර කෑවත් 47-50 අතර දෝලනේ වෙන්නෙ 😹😹මහත අව්ලක් නැ ලෙඩක් දුකක් නැත්නම් ආතල් එකේ ඉන්න බුදුසරයි❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
අක්කගේ බර වැඩි කියනකොට මට මතක් උනේ රංගන අයියගේ වැලන්ටයින් පාටියේදි අක්කව උස්සගෙන හිටිය විදිහ.වෙනම තෑග්ගක් දෙන්න ඕන අයියට 83kg උස්සගෙන හිටියට🤣🤣🤣🤣
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔව් නෙද මටත් එක මතක් උනා 😃😃😃😃
@rishuwijerathne-musicrish400
@rishuwijerathne-musicrish400 Жыл бұрын
ඔයාලගෙ Blood Sugar Level එක චෙක් කලේ ෆාස්ටින් ඉදල නම් ඒ ලෙවල් එක වැඩී... ඩයබෙටික් අවධානමක් තියනවා. පරිස්සම් වෙන්න❤❤❤❤❤ ඒක කෑම කාල වගේ ඉද්දි නම් අවුලක්ම නෑ...😊😊
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
ඔයාලට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.. නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ... කාලා බීලා ආතල් වීඩියෝ ගෙනැල්ලා අපිවත් සතුටු කරලා ඔයලත් හැමදාම සතුටින් ඉන්න .... ආදරෙයි හැමදාම ...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤🙏
@PriyanthiDissanayake-jq1qn
@PriyanthiDissanayake-jq1qn 11 ай бұрын
Vj🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
ව්‍යායාම මුලින්ම පටන්ගන්න හරි අමාරුයි මම 92ට අයියාත් 98 විතර එයා කෑම පාලනය කලා. මම දෙකම කරන ගමන් දැන් මාසයකට වඩා වැඩියි. මම දැන් 74යි. මම දවසේ වැඩිපුරම කරන්නේ ස්කිපිං රොප් එකක් අරං පනින එක.‌ සිංදුවක් දාගෙන මේ වෙද්දී දවසට පැයක් උඩ පනින්න. Fat burne subliminal අහන්න. අනික දැන් සති දෙකක ඉදන් බඩට සැරටම exercise කරනවා. මායි අයියයි දෙන්නාගේ එකම ගැලපීමයි තියෙන්නේ හොදට කන්නයි , නිදාගන්නයි 🤣🤣🤣🤣🤣 දැන් මම පාන්දර 3ට නැගිටලා භාවනා කරලා mind එක හදා ගන්නවා. කන්න තියෙන ආසාව අඩු කරන්න. ඊට පස්සේ exercise කරලා වැඩ පටන් ගන්නවා. උදේට කුරක්කන් කැද ඇට වර්ග දාලා හදලා බොන්න බඩගිනි වෙන්නේ නෑ සුපිරි. උළුහාල් , කුරුදු , කොල්ලු හා කරපිංචා තම්බලා බොන්න. උදේට කිරි බොන්න එපා. බ්ලැක් කොෆි එකක් බොන්න. නැත්තම් ඉගුරු දාලා තේ බොන්න. මම මේ කියුවේ අපි බර අඩු කරපු විදිහ. ඔයාලටත් ඔයාලගේ විදියකට ඉක්මනට හොද රිසාල්ට් එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
ඔයාලා කන ගමන් හිනා වෙන නිසාත් ඉක්මනට බර වැඩි වෙනව වෙන්නත් පුලුවන් හා හා ලෙඩ වෙන්නත් කලින් කාලා බීලා ඉන්නත් එපැයි හාහා අදත් වැඩේ පට්ට ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අක්කේ අයියේ ඇත්තටම මම කියන්නමයි හිටියේ හිනා නෙමේ අක්කේ ඔහොම තෙල් කෑම ගොඩක් කෑවම ගොඩක් කල් බඩේ ෆැට් තැන්පත් වෙනවා..ඒ කියන්නේ ට්‍රාන්ස් ෆැට්..ඒවා අයින් කරන්න බෑ...මට වයස තිහයි..මගේ බර 44යි..මම ඉස්සර ඉදලා හැම අවුරුද්දකම දෙපාරක් කොලෙස්ටරෝල් සීනී බලනවා අක්කේ අයියේ..අක්කලාත් දැන් ඒවා බලන්න..කොත්තු කන්නම එපා අක්කේ අයියේ...
@Disna0608
@Disna0608 Жыл бұрын
Oyahari
@Adaraneeya
@Adaraneeya Жыл бұрын
දුක් වෙන්න එපා කුචී.. කෑම පාලනය කරන්න. එතකොට හරි. පළතුරු කන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤😍
@nishamadushi7168
@nishamadushi7168 Жыл бұрын
කන බොන විඩියෝ ඕනෙ නෑ 😔 අසනීප නොවී නිරෝගීව ඉන්න ඕනෙ දෙන්නම අයියේ අක්කේ හොදද.. ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍🙏🙏
@thushanithilinika7845
@thushanithilinika7845 Жыл бұрын
අනේ මමත් ඔහේ කෑවා. හැබැයි ටික දවසක් යද්දි මටම මාව කැතයි කියල හිතලම excise කරනවා . Gym යනවා . Diet කරනවා . කම්මැලි දවසුත් නැතුවම නෙවේ 😂😪 හැබැයි දැන් ටික ටික කෙට්ටු වෙද්දි මටම මාව ලස්සනයි අක්කේ ... අපේ ගෙදර අයට මම කන්නේ නැති එක අවුල් දැන් 😂😂 අක්කයි අයියාත් පිටි , සීනි , තෙල් අඩු කරන්න මුලින්ම ... ටික ටික 😇 නිකන්ම හුරු වෙයි 😍 excise කරන එක කෑම කන්න හිතෙන එක තරම් ආස දෙයක් කරගන්න 😇❤ දෙන්නටම ගොඩක් ආදරෙයි 😍😘 ආතල් එකේ පරිස්සමෙන් ඉන්න ❤✨️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@madukaransi7340
@madukaransi7340 Жыл бұрын
කැෆේ එකක් තියෙනවා ඇපලෝ හොස්පිටල් එක ඇතුලේ කොහොමත් දොසක් කියන්නෙ නෑ කෑම වල රස විදින්න ඒත් රස වින්දා වගේ නෙවෙයි සේරම කෑවේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාන වැඩී අඩංගු කෑම මේවලින් වෙන්නෙ ඕනිම කෙනෙක් තව තව මහත් වෙන එක විතරයි කොච්චර mona type exercises kalath too hard diat planing follow karath ඇගෙ මහතවත් බරවත් අඩු කරන්න බෑ අඩු වෙන්නෙ නෑ නොමිලේ ෆැටී ලිවර්,කොලෙස්ට්‍රරෝල්,ප්‍රේශර්,ශුගර් කාලයක් යද්දි නිකන්ම හැදෙනවා හැදෙන්න පාර විවර වෙනවා මේ ඩොක්ටර් කියන කාරනා හරී.කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය නෑ ජීවත් වෙන්න ඕනේ ෆැට් and ප්‍රෝටීන් විතරයි.මස් මාලු බිත්තර මී කිරි පොල්සම්බෝල පාවිච්චි කරන්න වතුර ලීටර් 2k bonna.nikanma ඇග බර අඩු වෙනවාමයි
@suga3572
@suga3572 Жыл бұрын
මාත් කූචීගේ ගාන තමා බර මටත් බර අඩු කර ගන්න කීවා .. 🥺🥺🥺... ඒත් කන එක නතර කරන්න අමාරුයි .. දැන් නම් හිත හදන් ටික ටික කරනවා .. ඔයාලා නිදුක් නීරෝගී වෙත්වා ...බුචී නම් ඉතින් කොතන ගියත් ආතල් තමා ... 😁😁😁😁... ආදරේයි හැමෝටම ..💛💛💚💚💙💙❤️❤️❤️❤️❤️💛💛💛💛🧡🧡🧡🧡 බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හිත හදාගන්න සාස්තරේ ටික ටික පුරුදු වෙන්නෝනෙ. ☺️☺️ ආදරෙයි හැමදාමත් 😍❤🙏
@madukaransi7340
@madukaransi7340 Жыл бұрын
ඒ වගේම පැය 14/10 උදේ කෑම ගන්න එකෙන් වැලකිලා නිරහාර ඉදලා දවල් ආහාරය 12 ට අරන් ආයේ රාත්‍රි ආහාර වේල 6 ට අරන් රෑ 9 හෝ රෑ 10 ට නින්දට ගියා නම් පැය 7 ක් නින්ද ලැබුනාම hormona hodin ක්‍රීයාකාරි වෙලා කෙට්ටු වෙන්න ඕනි කරන හෝර්මෝන හොදින් ස්‍රාවය උනාහම නිකන්ම බර අඩු වෙනවා කෙට්ටු වෙන්න පුලුවන් ඉක්මනටම සතියක් ඇතුලත.වියායාම කරනවානම් ENErgy strength resistancey exercises karanna.100 % best results ganna puluwan.😊
@villagelife5885
@villagelife5885 Жыл бұрын
ඔයාලට තව තව කන්නම ලැබෙන්න ඕනේ බුදු සරණයි ලෙඩක් දුකක් හැදෙන්නෙපා...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න... ඔයාල දෙන්නට බුදු සරණයි අපේ හිත් සනසන පිනම ඇති ඔයාල දෙන්නට නීරෝගීව ඉන්න ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤🙏
@hashinidananthi3161
@hashinidananthi3161 Жыл бұрын
Dawasata puluwannam 5mins wage duwanna aye 3 months wain blood check krala balanna progress ekak thiyei. Ayyatai akkitai budusaranai
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
යාෂි නංගිගේ උස කියද 151 කියන්නේ අඩි වලින් කියන්න please බර 83 වගේ ඇහුනා බර වැඩියි කිවුව නිසා ඇහුවේ උස ඔයාලා හතරදෙනාම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 godaka
@tharushithathsarani1430
@tharushithathsarani1430 Жыл бұрын
ඔයාලා තමා මන් ආසම කපල් එක හැමදාම ..ඔයලා වගේ සතුටින් ඉන්න තිබ්බොත් ඇති අයියා ත් ශෝක් අක්කත් එහෙමයි අක්ක්ගෙ පව්ලෙ හැමෝමත් එහෙමයි ..අයියටම් හරියට ආතල් එක අදුරන ජොලියෙ ඉන්න පව්ලක් ..අක්කගෙ නන්ගිත් සෝයි අහිංසකයි ඔක්කොම ල ගොඩක් හොදයි ඔයාලගෙ ගොඩක් දේවල් මාත් ඉගන ගන්නවා මොකෝ පොශ් නැතුව තේර්‍ර්න සිංහලෙන් ලස්සනටම වීඩීයෝ කරන නිසා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න akkaa and aiya ❤
@tikiriliya8232
@tikiriliya8232 Жыл бұрын
දුර රටක හිටියත් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා😊 කොච්චර දුකක හිටියත් ඔයදෙන්නගෙ වීඩියෝ බලලා හිනාවෙන වාර අනන්තයි ❤️ඔයාලගෙ සෞඛ්‍යය ගැනත් බලලා තව ලස්සන වීඩියෝ අපට ගේන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව🙏 නිදුක් නිරෝගී සුවය පතනව ඔයාල හැමෝටම බුදු සරනියි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍🙏
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
මමනම් හිතුවා දෙන්නා කන කෑමේ හැටියට කවදා හරි ඔය ටික වෙයි කියලා ,ඔයා දෙන්නාට ජෙසු පිහිටයි , ආතල් එකෙ ඉමු.🙏🌹👍❤️❤️
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 Жыл бұрын
Matath hithila thibune, kiuwoth irisiyawa gaga ena aya innawane ,
@koolii4412
@koolii4412 Жыл бұрын
Kuchi BUchi mage ammata waysa 48 eth eyata giya December Heart Attack ekak awa.. Amma godak mahatha kenek, thwa Cholesterol chuttak thibba. Eth wadiya thibbe na. E nisa parissamin ❤️❤️
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
හරිම ආදරණියයි ඔයාල හැමෝටම ආදරෙයි ඒවගේම හරිම කාරුණිකව කතා කරන්නේ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
Thank you so much Budu sarani Davi pihitai
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
Thank you so much Budu sarani Davi pihitai
@CharithCooray
@CharithCooray Жыл бұрын
රෑ 10න් පස්සෙ බෑ මම හිතනනේ. වයිෆ් ඩිලිවරි එකට ඇඩිමිට් කරලා ඉද්දි මමත් කෑවේ ඔකෙන්. කෑම රසයි. හිටිය රුම් එකත් හොටෙල් එකක් වගේ. ගානත් පට්ට සාදාරනයි. ලක්ශ 3ක් ගියේ නෑ ඩිලිවරි එකට
@surangiperera7758
@surangiperera7758 Жыл бұрын
Really appreciate oyala skip nokara details pennuwa oyalage❤️❤️❤️ Vedios karamu habai tikak kanna.. Adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@Nora_hs
@Nora_hs Жыл бұрын
අනේ ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි🥺❤️ Food vlogs නැතිවුනාට කමක් නෑ ලෙඩ හදාගන්න එපා💕
@jayanaherath
@jayanaherath Жыл бұрын
Hello ඩබල.. මං චූටි කාලේ ඉදන් මහතයි.මාස පහකට කළින් මගේ කකුල කැඩුණට පස්සෙ තව මහත් වුණා..ඇඳේම නිසා..මම දැන් less carbo තමා ඇගට ගන්නෙ.ඇත්තට ම ඇග අඩු වෙනවා..❤මට පුලුවන් කියන්නෙ ඔයාලටත් පුලාන් අයියො🙊❤🥺
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Hamadema hodatane kiyala hithala athal eke imu api.......godak hodai oyala kalinma hamadema dana gaththane.....niyamai video eka athal eke imu.......ape camaree akkalata parissamin inna kiyanna bukampanayak enawane....oyalath parissamin inna budhu saranai akki ayya
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Oya denna health eka gana salakilimath wenna..heart attacks godak tharuna ayata ena bawa dannawaneda? Thel kama adu karanna. Kochchra kawath Honda exercise karanna.hondama de thamai hamadama awidinna
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Aiyooo parissamin inna ithin .denwath oya denna piti, sini kema jathi adu karanna hode.yashige barath adukaraganna puluwan ethakota .buchi hemadema oyata kiyanawane shi oyagena.dn ithin dennama dr kiyapuwa hodata mathaka thiyagana e widiyata karanna oni hode. Hebei ithin apita lassanna vlog dena ekanam nawaththanna ottu nee onna hode.tika kalayak kema heldi widiyata gaththama hari .enisa oyala bayawenna epa.adarei hemadama .parissamin inna
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
ඇතිද අහගත්ත ඕක තමයි අපි කිව්වේ. 😁බර අඩු කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්න පුළුවන් වැඩක්👍. පිටි සීනි ඇර අනිත් කෑම කන වීඩියෝ කරන්න. බුචීගෙ බර අඩු කරන චැලෙන්ජ් එක කුචී බාර ගත්තා නම් එදා🤔 👍👍👍❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@rashiashya5896
@rashiashya5896 Жыл бұрын
ඔහොම තමයි අනේ.කන්න පුළුවන් කාලෙ කාල බීලා ඉන්න ඕන.මහත හොදයි අනේ.මම මේ මගේ බර 46 තිබිලත් තව ටිකක් මහත්වෙන්න බලන්නෙ,මොනව කෑවත් මම තව මහත් වෙන් නැති එකයි මට නම් ප්‍රශ්නෙ😐
@lasnthaudayanka6244
@lasnthaudayanka6244 Жыл бұрын
අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න මරු මම ඔයාලට සුබ පතනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍🙏
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 Жыл бұрын
මීට පස්සේ කෑම ටික ටික කන්න.කොහොමත් ඔය දෙන්නා කාබ්ස් ගන්නවා වැඩියි.කොත්තු නොකා ඉන්න බලන්න.පරිස්සම් වෙන්න.අාදරෙයි.❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 Жыл бұрын
Kema vedio eke vedio karanakota witharak podi kellak kanda...vedio eka nawaththala okkoma kanda...🤗 vihiluwata qwe ane...❤️ chekup ekak balagena shep eke kema kando...😚😚😚😚
@lakshashi1861
@lakshashi1861 Жыл бұрын
ඔයාලා ගැන හිතන්න දැන් අක්කා හොදට ව්‍යායාම කරන්න එතෝට ඇග බස්ස ගත්තහම හරි අක්කේ මහත් වුනහම අපිටම තමා අමාරු.කොහොම වුනත් ඔය දෙන්නා ආතල් එකේ ඉන්න.
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Very sad day, oyala orhoma nam ma gana kawara kathada, tharuwan saranai seyalu danatama parissamata inna 👍👍👍❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤🙏🙏🙏
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Akki...aiya....api...වෙනුවෙන් වීඩියෝ ...danawata wada dan...oyala gana hithanna...mona de kerannath...hodin inna one....නේද .....😌😌😌❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍❤❤😍
@kaushi.523
@kaushi.523 Жыл бұрын
අඩු කර ගන්න පුළුවන්.මම 89kg හිටියා. මාස 4kata කලින් දැන් 74kg. හිත පාළනය කර ගන්න අනිවාර්යෙන් බර අඩු කර ගන්න පුළුවන්..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏❤😍🙏❤😍
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
බ්ලඩ් එක චෙක් කරන්න යද්දි එතන හිටපු හොස්පිටල් එකේ කට්ටියත් හරිම සුහදශීලියි කියලා තේරුනා අයියා විහිලු කරාම මොනවහරි කියනවා.සෞඛ්‍යාරක්ෂිත කෑම කන්න පටන් ගමු.අනිත් කෑම හොදටම අඩු කරලා.පස්සෙ ඇග ගානට හදාගත්තම කැමති කෑම කන්න බැරියෑ.ඒත් ඇගේ සෞඛ්‍ය තත්වෙ ගැන හිතලා.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@shyaminijayasundara5901
@shyaminijayasundara5901 Жыл бұрын
Dan bara adu kara ganna vidiha magic ekak wage adu karana vidiha pennanna magic campas eke ethakota harini api mona pennuwath balanawa. Hariyata kaloth 2 month walin puluwan wenas kara ganna. Theruwansaranai oyalata. Dan parissamin kama kaddi. Thawa wadi yasak nene math kuchige wayase matath baya hithuna check kara ganna one
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් කෝකටත් ඒ දේවල් චෙක් කරලා බලන එක හොඳයි.
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
අපි හැමෝගෙම සතුට වෙනුවන් කෑම වීඩියෝ කරනවා වගේ දැන් ඔය දෙන්නගේ සෞඛ්‍ය ගැනත් හිතන්න කුචියෝ බුචියෝ..😁♥️💯අපිට වීඩියෝ නැතත් කමක් නැ ඔයාලා දෙන්නා හැමදාම සනීපෙන් සතුටින් ඉන්නවනම්..💯♥️🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@shanildilanka6672
@shanildilanka6672 Жыл бұрын
අයියයි අක්කායි වැඩට පාපැදියක් අරගෙන වැඩට ගියනම් හරි වගේ transport වලට යන සල්ලි වලින් තව කන්න පුලුවන් 😉😉😉
@damikasurige5209
@damikasurige5209 Жыл бұрын
හායි කුචී,බුචී... ඉවෙන්ට් එක තිබ්බ දවසේ ඔයාල ආව ලයිව් එකත් බලලා අද වීඩියෝ එකත් බලන්න ආපු මම🙊🙊🙊 ජය වේවා❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ලයිව් එකෙන් නොදුටු දසුන් ඔන්න මේකෙන් පෙන්නුවා. 😀🙏😍❤
@arunarsjapaksha9114
@arunarsjapaksha9114 Жыл бұрын
Doctor නම් මාර handy 😁😁😍
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
අනුන්ගේ හිත් සතුටු කරපු ඔබ දෙදෙනා කෑම බීම ගැනත් සැලකිලිමත් වෙන්න ලෙඩ හදා ගන්න ලෙසියි හොඳ කර ගන්න අමාරුයි.මම එහෙම කියන්නේ දුවෙ, පුතේ මටත් සිනි,කොලොස්ටොල් . තියෙන නිසා ඔබ සැමට නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි.💝💝💝💝🌹🌹🌹🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
මන් නම් හිතුවෙම doctor අච්චර දේවල් කියල ඒ ටික අහගෙනත් ඇවිත් ආයෙම එලියෙනුත් කෑවා තමයි කියලා..ඔයාලත් පරිස්සම් වෙලා අපිට ලස්සන වීඩියෝ අරන් එන්න ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
තව පොඩ්ඩෙන් එහෙමත් කරනවා. 🙈😀😀 ❤😍😍❤
@amalkamadunali7600
@amalkamadunali7600 Жыл бұрын
Mama kalinma oyalata kiwwa kama gana nawaththala danna oyalage diet plan and work outs logs kiyala hoda wadak kara gaththe checkups tika karala
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍❤❤
@vihangirathnayaka3268
@vihangirathnayaka3268 Жыл бұрын
ඉක්මනින් බර අඩුකරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දෙන්නටම 😊😊🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️
@bpathirana1552
@bpathirana1552 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා වන්නකු method එක කරන්න.. හොදට කන්නත් පුලුවන්... ඔයාලගේ vlogs අපිට ඕනේ.... 🥲🥲🥲🥲
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Mama dabalata කලින් kiwwa ,parissamin kanna kiyala .Dan macho healthy කෑම kanna .Work out patan ගන්න .Healthy කෑම හොයල ,kaala apita video eka danna .Love you both .
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Love you too ❤😍❤
@prabanurada6629
@prabanurada6629 Жыл бұрын
Apita oyalage videos hamadama balannna oni! Palaweniyatama bayath hithuna. Exercise karanna.e videos apith ekka share karanna karana vidiya. Healthy wa inna. leda wenna epa. apita oyalage videos balnna oni!♥️♥️♥️♥️♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤🙏🙏🙏
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
Ane ayyatai akkatai pawle hemotama ledak dukak nowewa...parissam wenna..apiwa sathutin thibba wagema oyalath parissam wenna raththarane ...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Doctor channel එක බැලුවොත් එහෙම 🤣💔 දෙන්න left💔 දෙන්නම කෑම පාලනය කරමු නේ...❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
පැත්ත පලාතෙ වද්දගන්නෙ නෑ එහෙනම්. 🙈😀
@Nico110.
@Nico110. Жыл бұрын
අපි හැමෝම මැරෙනවා...... ඉතින් නොකා නොබී පිස්සු කෙලලා වැඩක් නෑ කන්න බොන්න ඕනි ඉන්න කාලේ...... කැමති දේවල් කරන්න ඕනේ 😵‍💫......
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අන්නේකයි. 😀❤😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Matath hithunu kiyanna.oyala mokuth hithai kiyala kiwe na.godak hodai check kala eka. take care.budusaranai.❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍🙏❤😍🙏
@gadgetbuddy70
@gadgetbuddy70 Жыл бұрын
Zesta Green Tea බොන්න රෑට එක හොදයි
@akithwithlutino2312
@akithwithlutino2312 Жыл бұрын
Hi akki & aiya.🙋‍♀️Ada nam godak hodai oyala denna gena hithala dawasak wenna karata😊😊, dan kaale hari exercise machine aka duvili pihidala ganna🙈🙈. Ada nam godakma watina video ekak, 😊😊api neerogiwa, parissamin athal ake imu 🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@lilipoot4669
@lilipoot4669 Жыл бұрын
Cholesterol 12hrs baluwata Fasting blood suger balanne 10hrs walin. Onama specialist doctor kenek gen ahanna.
@induradhini9992
@induradhini9992 Жыл бұрын
මොනා උනත් දෙන වීඩියෝ වලින් අපිත් enjoy කලා, experience ගත්තා, මං, fb එකෙත් කමෙන්ට් එකක් කලා😂, කාලාම වෙන්න ඇති size එක නේද කිය්ලා, පස්සෙ යන gym එකත් අපිට කියන්න කිය්ලා😂😂😂 , මොනා උනත් දෙන්නටම ආදරෙයි,
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@saharansalit4236
@saharansalit4236 Жыл бұрын
Aiya maru ane.mara joly.nirogimathwa dennatam inn lebewa
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️🤗🤗
@priyaniperera9840
@priyaniperera9840 Жыл бұрын
Hodata kanawa bonawa wenama deyak kama dakkama gilagena gilagena yana ekata kiyanne nm peretha kama.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඒක සැබැයි... සැබැයි සැබැයි....
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 Жыл бұрын
අද ඉදන් health කෑම බීම කන ඒවා දාන්න. උලුහාල් ඇට ටිකක් රෑට වතුර විදුරුවකට දාලා තියලා උදේට බොන්න. සුදුලුණු බිකක් අමුවෙන් කෑම එක්ක කන්න. අමුවෙන් දලු කරපින්චා සම්බෝලේ හදන් කන්න. මතක් කරලා ඕනවට වඩා කාමරන්ගා කන්න එපා ඒක වකුගඩු වලට හොද නෑ. ඇබරැල්ලා අමුවෙන් කන්න. කෑම vedio නැතත් ඔයාලා දාන vedio අපි බලනෝ....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍❤❤
@RamaniDeepika-i2i
@RamaniDeepika-i2i 3 ай бұрын
අපි ත්ඉන්නෙ
@geethapeiris5305
@geethapeiris5305 Жыл бұрын
Dan dennata ekka diet meal plans,weight loss vlogs Genna apiwath motivate wennath ekka.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤
@danudananjaya6035
@danudananjaya6035 Жыл бұрын
ආදරෙයි ඔක්කොටම බුදු සරණයි ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤
@madukanadishani9918
@madukanadishani9918 Жыл бұрын
Doctor නම් 👌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 Жыл бұрын
තමන් ගැන හිතන්න ඕන මොනවා නැතත්.ඔයාලා කන බොන එක හොදයි.ඒත් දේශීය දේවල්වලට යන්න බලන්න
@kawirash3151
@kawirash3151 Жыл бұрын
චැනල් එක නවත්තන්න එපා. Healthy foods තියෙන තැන් review කරන්න පටන් ගන්න.ඔයාලටත් හොදයි අපිත් කැමති. 👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@oshinishashikala6032
@oshinishashikala6032 Жыл бұрын
දැන් අපිට Healthy recipes ගේන්න අක්කා චැනල් එකෙන්. අලුත් ගමනක් පටන් ගමු. අපි ඔක්කොමලා
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Kama kala apiwath sathutu karanna eth ekkama nirogiwath inna oya 2nnama❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
81.3k නියමයී 100k ගහමු මෙකෙත්....💪💪💪💪ඇග ගැන නම් හිතන්න පුරුදු උන එක නම් මරු 👌👌👌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@sachinialex9020
@sachinialex9020 Жыл бұрын
Cholostrol තත්වය කොහොමද ඔයාලගේ
@lathikasewwandi9358
@lathikasewwandi9358 Жыл бұрын
Parissamen inna aiye akke 🥰🥰🥰 budu saranai oyala hamotama
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️
@Kavindu455
@Kavindu455 Жыл бұрын
Dr gdak friendly.. 😇♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Ane ithin ethanta gihinuth kanava🤣 wayasa thava wdi karaganne nthuva saukya gna hithanna wiyayama karanna akma palanaya karanne ada video eka godak watinava parissamen inna adarei dennatama 😘 budu saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@nim5912
@nim5912 Жыл бұрын
බුදුසරණයි දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
කොච්චර කෑවත් හිත හොද නොසාහිනාවෙලා ඉන්න නිසා ලෙඩ නෑ ඔයාලට..😍❤️ hospital & hotel ෆීලීන් 😁.මරු නේ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@samansilva7567
@samansilva7567 Жыл бұрын
හලෝ මල්ලි මතකද මගේ අර බඩ ගැන දාපු කමෙන්ට් එක,ඒක තමයි එදා මම පොඩි ඇඩ්වයිස් එකක් දුන්නෙ,තාම ලේට් නෑ කන්න හොඳට හැබැයි එක්සසයිස් කරන්න,මම මල්ලි පහුගිය අවුරුදු දෙකට කිලේමීටර් තුන්දාහකට ආසන්න ගානක් ඇවිදලා තියෙනවා,ඇප් එකක් දාගෙන ඕගොල්ලොත් එහෙම කරන්න එතකොට අවුලක් නැහැ,බුදු දහමෙත් කියලා තියෙනවනෙ මද්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන්න කියලා,එහෙනම් ජයවේව!👊
@aroshaparanaliyanage4290
@aroshaparanaliyanage4290 Жыл бұрын
Very good work ....... and today video also very very very good . keep it up guys , love you both ....... bye , API ATHAL EKE IMU !!!! 😉
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Love you too ❤😍❤
@malkidilshara1122
@malkidilshara1122 Жыл бұрын
Wenas widiye video eneketh gathiyak thiyewi. ❤️ ikmnata health eka honda level ekakta ganna puluwn wei. 🤗❤️ Good luck !!!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤😍😍❤❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
API hademu rata hadamu wage ekak supiri video eka good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️ Adare
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
තෙල් කෑමයි සීනි ටිකක් අඩු කරමු දෙන්නා.අසනීපනම් හදා ගන්න එපා.නිදුක් නීරෝගී භාවය ලැබේවා ❣️❣️❣️❣️❣️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏❤😍🙏❤😍
@ireshalakmali1449
@ireshalakmali1449 Жыл бұрын
@@Kuchiandbuchi wwqQQ~1
@hasithaekanayake9420
@hasithaekanayake9420 Жыл бұрын
දෙන්නාටම නිදුක් නීරෝගීමත්ව ඉන්න ලැබේවා හැමදාමත් අපිව සතුටු කරන පිනෙන්!!! (ඒ ඩොක්ට Dr.ලලිත් ඒකනායකද මල්ලි ? සුපිරි wild Life ෆොටෝග්‍රැෆර් කෙනෙක් )
@jayahewarathne8384
@jayahewarathne8384 Жыл бұрын
අපේ සතුට ගැන හිතුවා වගේම දැන් ඔයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්න...ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 Жыл бұрын
Kisima looba kamak natiwa report pawa pennuwa ekata palamuwa thanks godak parissaman kema kanne urumas isso wala godak cholesterol wedi parissaman 2nnama
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤😍😍
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
අපිට කෑම විඩියෝ නැතත් කමක් නෑ ඔයා දෙන්නා සනීපෙන් ඉන්නවානම් 🥺❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤🙏
@bottom0043
@bottom0043 Жыл бұрын
Aneee very honest reviews. ❤ Don’t stress I’m overweight too akka. Just do some walks 😢 and akki oua lata healthy choices, healthy food ewath expolre Karla apita penna puluwan. Health journey ekak like lifestyle little change while enjoying and share with us too And akki please share doc name and what’s his speciality ?
@savindripeiris9286
@savindripeiris9286 Жыл бұрын
Niduk niirogi suwa lebewa. Adreiiiii hemadama ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
ලංකා hospital එකට ගියකලක් , අනේ දෙයියනේ 😯🤭🤣
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
හැමෝමත් එක්ක එකතු වෙලා අපි හැදෙමු❤️🌻 ජයවේවා ආදරෙයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@kauminigishani9237
@kauminigishani9237 Жыл бұрын
Wannaku method walata yanna ayya. Aniwarenma hodata kala barath adu karan ledath adu karaganna puluwan . Man 85 idala masa 2 athulatha 70 bara adu una.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤
@dilmimadhubhashini2350
@dilmimadhubhashini2350 Жыл бұрын
අනේ දෙන්නාට ලෙඩක් දුක් නැතිව සතුටින් ඉන්න ලැබේවා සතුටින් ඉන්න දෙන්නාම බුදු සරණයි ❤😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏❤😍😘🙏❤😍😘
කුස්සියට හෙණ ගහලා  - VLOG 309
15:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 119 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
සැප විඳ විඳ ලස්සන වෙන හැටි - VLOG 283
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 117 М.
කටට වෙච්ච දෙයක්! ආයෙ කන්න බැරි වෙයිද? - VLOG 284
18:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 78 М.
සපූ මැරෙන්න ගිය මොහොත
10:58
Kavee & Sapu
Рет қаралды 128 М.
එයත් එක්ක තනි වෙන්න කියාපුම තැනක් - VLOG 352
18:52
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 37 М.
හනිමූන් | @naughtyproductions
16:57
Naughty Productions
Рет қаралды 114 М.
නොදැන දෙන මනාපයෙන් තීරණය වෙන ඉරණම - VLOG 335
22:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 115 М.
VLOG 238 - ගෙවල් මාරු කලා
13:57
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 158 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН