VLOG 206 - අසර්බයිජානයට යන හැටි | Fly to Azerbaijan (English and Azerbaijani Subtitled)

  Рет қаралды 97,338

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

අසර්බයිජානය කියන්නෙ ඉතාම සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක්. ඒ වගේම මාරම ලස්සන සොභාව සෞන්දර්‍යයකින් පිරුනු රටක්. ඉස්සරහ වීඩියෝ වලින් ඔයාලට මේ රට ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. අද බලන්නකො අපි ලංකාවෙ ඉඳන් අසර්බයිජානයට ගිය විදිය
Clover Group LLC
📞 +9470 160 6060
www.facebook.c...
Couple Hoodies
📞 0342 252 290
www.facebook.c...
……………………………
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Azerbaijan
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,funny,කුචී,බුචී,homemade video,Vacation,Visa,Indian Visa,Passport,Travel to Azerbaijan,Smart vaccination Card,Airport,Flight,International Airport,duty free,transit,Plane,Azerbaijan,Baku,Baku airport,dubai airport,dubai transit,dubai duty free,flydubai economy class,flydubai business class

Пікірлер: 411
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපේ Online Store එක පැත්තටත් ඇවිත් බලන්න 😍👇 facebook.com/magiccompassstore?mibextid=LQQJ4d
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අසර්බයිජාන් කියද්දි මතක් වෙන්නෙම davud ව .. ❤️❤️
@dreamasdfghjkl
@dreamasdfghjkl Жыл бұрын
👍 yes
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
මීට පස්සෙ අපිවත් මතක් වෙයි නේද? ☺️☺️☺️❤️
@rebekadesilva8870
@rebekadesilva8870 Жыл бұрын
​@@Kuchiandbuchiඅනිවාර්යයෙන්
@mihirinisansala7268
@mihirinisansala7268 Жыл бұрын
ඇත්තම තමයි
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
@@Kuchiandbuchi oww aniwaremma ❤️
@nalijay9461
@nalijay9461 Жыл бұрын
Davud නිසා තමයි අසර්බයිජාන් කියන රට දැනගත්තේ ... ♥️♥️ නියමයි
@AvishkaIshan-kk1eh
@AvishkaIshan-kk1eh Жыл бұрын
Aiye පුලුවන්නම් flight එක land කරන video එකක් දාන්න කෝ අය්යේ මොනවත් edit නොකර බලන්න ආසයි ඒක... ❤️❤️❤️❤️😍😍😍😍😍මාර ලස්සන video සෙට් එකක් තායිලන්ත එකයි india vlog දෙකම බලලා ඉවරයි... 👌👌👌👌බොහොම ස්තුතියි අයියේ මේ කරන වැඩේ ට මොකද අපි අසා යි අපි කවදාවත් me වෙනකම් නොවිදපු අත්දැකීම් මේ විදියට අයියලා දාන video වලින් ලබන්න හරි.... අයියලාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා අයියේ....
@nuusenavirathne8613
@nuusenavirathne8613 Жыл бұрын
ලස්සන රටක්.ගොඩක් අය දන්නෑ ලංකාවෙ අයට වීස ඉක්මනින් වදින රටක් කියලා.අපි වගේ බංකොලොත් රටක් මම හිතන්නෙ ඒකත්.මම මේ වීඩියෝ එනකන් හිටියෙ විස්තර බලාගන්න ❤😊
@Selalabhimandra12347
@Selalabhimandra12347 Жыл бұрын
2023/5/13 නම් මගෙ ජීවිතේ නරකම දවසක්. එදා හොරු පැනලා මගෙ 6D camera 1 lenses lights laptop ඔක්කොම ඇරන් ගිහින් තිබුනා . අත් දෙක නැති වුනා වගේ දැනෙන්නෙ. ඉතින් ඔයාලා අසර්බයිජාන් ගිය දවස මටත් කවදාවත් අමතක වෙන් නැති වෙයි.😊
@randinuthenuja
@randinuthenuja Жыл бұрын
ඔයාලා ගියේ පාන්දර නිසා ඔය film බලන්නේ නැතුව ගොඩක් අය නිදි නිසා පාන්දර ඕක දෙන්නේ සල්ලි වලට ඒ උනාට උදේට ඕක free දෙනවා මම dubai ගියේ දෙසම්බෙර් එතකොට මාත් ගියේ ෆ්ල්ය් dubai එකෙත් ඔහොම මට තම මතකයි අපි ශ්‍රී ලංකාවට ආපු දවසේමය් ඔයාලා තෛලන්තේ ඉදල ආවේ මම ඔයාලා ඉමිග්රේෂන් counter එක ගාව ඉන්නවා එතකොට මම ඔයාලගේ video බලන්නේ නෑ මම ඔයාලව දන්නෙත් නෑ ඒ වෙලාවේදී අපේ අක්කා තමය් කිව්වේ අර දෙන්න youtube කරන දෙන්නෙක් කියලා එතකොට මම ගෙදර ඇවිල්ල හොයල බැලුව එතකොට තමයි magic compass channel එක හම්බුනේ එකෙන් තමා මේකට ආවේ දැන් ඔයා ලගේ හැම video ඒකක් ම බලනවා ❤❤❤❤
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
කොහෙත් එහෙමයි පුතේ..සැර කරලා මෝඩයන්ට වගේ කතාකරන්නේ..දෙන්නටම ජේසුපිහිටයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🙏🙏
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
කුචීව හුරු නෑ වගේ අෆ්ෆා කොන්ඩේ නිසා😁Vlog එක එනකම් බලාන් හිටියේ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... මන් නිකන් වෙන කෙල්ලෙක් එක්ක යනෝ වගේද? 🙈🙈😃😃
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 Жыл бұрын
17:19 buchi danuma potha pattangatte aran sirase giye gajet ralahami kiyala cartoon ekak anna eh wage😂😂😂😂 Ada promise kara wage hawasata video Eka post karanna🙏🙏🙏🙏🙏
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Aththama kiwwoth poson balanna gihin gedara apu gaman me video eka balanne buchi nam maru eth kuchitanam eee hair style eka nisa huru ne wage adarei dennatama 🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපි ඒත් හිතුවා පොසොන් බලන්න ගිහින් නිසා කට්ටිය මේ පැත්තෙ එන එකක් නැති වෙයිද කියලා. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
නියමයි යාළුවා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙌✈️🌍❤️
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
නියමයි ආසර්බයිජන් වල ඩබුත් ලන්කාවෙ ටැරැවල් ඔයාලා එහේ ට්‍රැවල් ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍😍
@madusinghapura5144
@madusinghapura5144 Жыл бұрын
නියමයි අනේ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍❤️
@Applied96
@Applied96 Жыл бұрын
Aadarei aiye akke..❤️❤️dennama parissmta enjoy krnna..❤️😘apiwath amathka nokra vedio danna hode😌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Applied96
@Applied96 Жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️
@buddhikapraneeth7591
@buddhikapraneeth7591 Жыл бұрын
මාත් flight එකෙ අන්තිම passenger හැටියට බෝඩ් වෙලා තියෙනව අම්බො...ඒක වෙනම ආතල් එකක්🤣🤣
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Mr.Davud ..mathakada? He came our country from Azerbijhan. He is helping srilankans. You are going to his home country. How nice?
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා කියපු කතාව ඇත්ත👍🏻අපිට එදා ඉදන්ම අඩුවක් නැතුව ලැබුණු දේ කුඩම්මාගේ සැලකිලි දුක තමයි 😶_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දුකයි දුකයි දුකයි. ☺️☺️☺️
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 Жыл бұрын
Ammo athi yantham .indiawe video series eka wage pissuwen balan hitapu video set eka ada idan...music nam nati unat kamak na oyalaa dennage voice hodata ahenna daann
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ප්ලේන් එක ඇතුලේ එන්ජින් එකේ සද්දෙ ලොකුවට ඇහෙනවනෙ. අනිත් එක ගොඩක් සද්දෙන් කතා කරන්නත් බෑ ඒක ඇතුලෙ. ඒකයි අපේ වොයිස් අඩුවෙන් ඇහෙන්නෙ. ඒ පාලුව මැකෙන්න තමයි ලාවට මියුසික් එකක් පාවිච්චි කලේ. 😍
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Anneee dan tamai mn video eka balanne.....hiiiiii wewa oyala denna lassanai godakkk
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍😍❤️
@mihirinisansala7268
@mihirinisansala7268 Жыл бұрын
මමත් ඇත්තටම හරි ආසාවෙන් හිටියෙ අසර්බයිජාන් ගැන විස්තර දැනගන්න. ඔයාල දෙන්නගේ වීඩියෝස් බෝරිං නැතුව බලන්න පුළුවන්. ඒ වගේම ඔයාල හැම දෙයක්ම හරියට පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන්න විස්තර කරනවා.දෙන්නටම සුබ අනාගතයක්
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
දැන් නම් ඉතින් අපිත් අසර්බයිජාන් ගොඩ බැස්සා වගේ තමයි, 🔥🔥🔥♥️♥️
@dionesplaytime8100
@dionesplaytime8100 2 ай бұрын
Hi mea rata balana yanay inne next week .. monada ideas denna puliwan ... Hotels koheda inna one .air port eka lagin inna oneda
@aroshaparanaliyanage4290
@aroshaparanaliyanage4290 Жыл бұрын
So beautiful video uncle & aunty ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you darling ❤️🤗✈️🌍
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 Жыл бұрын
Hi akka and aiya. Onna adath awa supurudu widiyata athal video balann. Love you akka and aiya..🥰😘
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉 හරිම ලස්සනයි සියලු කටයුතු සාර්ථක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
✈️✈️❤️❤️✈️✈️❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 Жыл бұрын
ගොඩාක් කාලෙකින් ආපහු සෙට් උනා මිස් උන වීඩියෝ සෙට් එක බලන්න ..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍😍
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ලස්සන වීඩීයෝ සෙට් එකක් බලා ගන්න පුලුවන් 😍❤️
@PiyumikaRanathunga-ko7zc
@PiyumikaRanathunga-ko7zc Жыл бұрын
Videos set eka enakn balan innawo.... Oyala dennath parissamin indooo ...❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@rohanbala3839
@rohanbala3839 Жыл бұрын
Very good prasantion.but to much music and low voice.thx
@vanishad3419
@vanishad3419 Жыл бұрын
අක්කයි අයියයි දෙන්නගෙම hairstyle එක මරු ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
ලස්සනයි අද වීඩියෝ එකත් 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️✈️✈️🌍🌍
@ciaoapi
@ciaoapi Жыл бұрын
Wow නියමයි .සුබපැතුම් 👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙌🙌😍😍✈️✈️🌍🌍❤️❤️
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 Жыл бұрын
ඔයාලා දෙන්නා ඩුබායි වලට බැස්සේ Terminal කීයේද?1ද?2ද?3ද?
@AYATHMIbtsarmy
@AYATHMIbtsarmy Жыл бұрын
හම්මො azerbarjian vlog එකක් එනකන් හිටියෙ කොහොම හරි අාවා නෙ බලමු තව කොහෙද travel කරන්නෙ කියලා❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍😍
@piumisamaraweera5063
@piumisamaraweera5063 Жыл бұрын
අසර්බයිජානය කියද්දී මතක් උනේ මීට අවරුදු 3කට විතර කලින් අපේ රටේ කෙල්ලෝ 3ක්‌ එහෙදි මැරුණා ගෑස් ටැංකියක් පුපුරලා 2ක්‌ එකම පව්ලේ අක්කා නංගි අපේ ඉස්කෝලේ හිටපු නංගිලා දෙන්නෙක්...
@SK_0310
@SK_0310 Жыл бұрын
Atthamada, koheda eyala hitiye lankawe
@MJTheStoryteller
@MJTheStoryteller Жыл бұрын
Formula races තියෙනවා ඔහේ 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඔව් ඔව්.. ඒ කාලෙට හෙන බිසීලු මෙහේ.
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
මේක ඉතින් පිස්සුවක් තමයි 😍😁 EPISOD ටික දානකම් බලන් ඉන්නවෝ 😍😍😍❤️
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Mata prashnayak kuchi nawama hair style eka yanne nadda
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
❤❤❤❤❤හලෝ හලෝ ජය වේවා පරිස්සමින් බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼✈️✈️🌍🌍❤️❤️
@chamithmadushan466
@chamithmadushan466 Жыл бұрын
Congratulations aiya and akka supiriyata enjoy karanna
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank youuuuu 🙌❤️✈️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
❤❤❤❤ video eka enkn bln hty😊Ikmnt dannoooo anith tika 😅
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Ikmanata edit kara kara okkoma tika genawooooo 🙌😍❤️✈️🌍
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Kalin kiwwath wage kuchi akka eya hadapu niyapothu pennanawa
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Kiwwa widiyata wada karanna epai hehehe 🙈🙈😁😁❤️❤️
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Ekane ane
@Gaveshhh
@Gaveshhh Жыл бұрын
ඒ t shirt කොහෙන්ද ගත්තෙ?
@ranukz4153
@ranukz4153 Жыл бұрын
Enjoy! Stay safe!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank you 🙌✈️🌍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ඔය දෙන්නගේ අලුත් වීඩියෝ සෙට් ඒක බලන්න ආසවෙන් ඉන්නවා ☺️😏☺️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍😍
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Airport එපා කරවන්නේ වැඩ කරන සෙට් එකද මංදා.ඒ අතින් ප්‍රියමනාප මිනිස්සු ඉන්න airport එක හම්බවුණේ ජපානයෙදි 😊
@indraniranasinghe6189
@indraniranasinghe6189 Жыл бұрын
දෙන්නම එකමුතුව එකම අදහස් දරමින් ආදරෙන් ඉන්න නිසා ඔයාලාට ඕනෑම අභියෝගයට මුහුන දිය හැකි ❤️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🤗🤗
@chandanijayathilake3232
@chandanijayathilake3232 Жыл бұрын
@@Kuchiandbuchi අක්කි ...අයියා
@angelsu116
@angelsu116 Жыл бұрын
යශී අක්කයි , අනුරාධ අයියයි එක්ක අපි ගුවන් ගත වෙන්නයි යන්නේ අසර්බයිජාන් වලට 👊❤️ යමු යමු 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආසන පටි තදකරගන්න. ❤️😍❤️
@subhasubha4806
@subhasubha4806 Жыл бұрын
Akke oyata e hearstail eka galapenne ne wenada widiya godak lassanai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Podi wenasakatath ekka kara 😊❤️
@asinthamadu9226
@asinthamadu9226 Жыл бұрын
ඇත්තටම මතක් උනේ davud ව තමයි අසර්බයිජාන් කියද්දී.
@shanurashmika4144
@shanurashmika4144 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Aneeee ❤️❤️🤗🤗😘😘
@shanurashmika4144
@shanurashmika4144 Жыл бұрын
@@Kuchiandbuchi Ane mn me video eka baluwa witrai harima lassani anith video tikth ewanna ❤❤
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 Жыл бұрын
තායිලන්තෙ ටුවර් එකේ වියදම කිව්වෙත් නෑ නේ
@flipw6569
@flipw6569 Жыл бұрын
why don't you guys check in online and select your seats prior to departure?
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Ikmanata ma aluth videos genakam maga valan innawa..😍.harima lassnai ada video eka ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@SanjeeWithRandi
@SanjeeWithRandi Жыл бұрын
මචන් මේ ඒක නෙමේ කොළඹින් fly dubai ගිහින් ඩුබායි වලින් ගත්තේ sri lankan ද
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Na eth gatte fly dubai ekak
@SanjeeWithRandi
@SanjeeWithRandi Жыл бұрын
@@Kuchiandbuchi eke sinhala letters thibba neh
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 Жыл бұрын
කුචි අක්කියෝ මමත් ඔයා වගේ දවසින් දවස මහත් වෙනවා ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
☺️☺️☺️😍❤️😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@chathu1997
@chathu1997 Жыл бұрын
බලාගෙනම හිටිය විඩියො ටික😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍❤️😍
@hash_fernan
@hash_fernan Жыл бұрын
Aww..most awaited video series ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️✈️✈️🌍🌍
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 Жыл бұрын
මේ ටුවර් එකේ වත් වියදම කියන්නකො
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
එකපාට කූචිව දැක්කේ අශාන්ති වගේ ජයවෙිවා .. ආතල් එකේ ඉමු
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Hehehe 🙈🙈😁😁❤️❤️
@sandhyadamayanthi431
@sandhyadamayanthi431 Жыл бұрын
@@Kuchiandbuchi Ruvindi
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Ammo super video serious ekak lebei kiyala balan innawa. God bless you akki and aiya. Much love ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Oyalage india video patta lassanaine....e wagema tamai me video tikath kiyala hithenawa
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@erangadihari3821
@erangadihari3821 Жыл бұрын
Next week mn colombo enoo. Meet wemuda? Hodin sathutin parissamin inna. 😍😍😍
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 Жыл бұрын
Dennaa mara lassanai 😍😍 adrei dennatama ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thank uuuuu ❤️❤️ Adareiiii 🤗🤗
@musicalshow9533
@musicalshow9533 Жыл бұрын
Davud thama lankawata godak help kre
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 Жыл бұрын
Interesting one. You guys are very warm persons. Love you both. ❤❤🎊️🎈🎊️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Much Love ❤️❤️🤗🤗
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
කවුරු හිනා උනේ නැතත් ඔය දෙන්නාගේ හිනාව හැමතිස්සෙම දකින්න තියෙනවනේ ඒක 👌 ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Oye niyamai asama ratak god bless ❤️🇦🇿❤️
@dilushidarshani6331
@dilushidarshani6331 Жыл бұрын
Ane ea tika balanna marama asawen inne ikamara danno.dennata jaya wewa!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️
@memorypond3164
@memorypond3164 Жыл бұрын
ෆ්ලයි ඩුබායි කියන්නෙ බජට් එයාර් ලයින් එක්ක...නිකන් මොකුත් දෙන්නෙ නෑ..
@SanjeeWithRandi
@SanjeeWithRandi Жыл бұрын
ඔන්න අද තමා මන් මැජික් කම්පස් එකෙන් පස්සෙ කුචි බුචි එකට ආවෙ..අඩේ චැනල් දෙකම කරනවද ...ගුඩ් ලක් ගයිස්😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Ade ow ne. Danagena hitiye nadda 😱😱 Thanks ❤️❤️
@SanjeeWithRandi
@SanjeeWithRandi Жыл бұрын
@@Kuchiandbuchi man kuchi buchi seen eka dekka..echchra note une ne.. ❤❤❤❤
@travellifeone7284
@travellifeone7284 Жыл бұрын
jaya wewa akka and aiya❤❤❤thank you so much..❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Much love ✈️❤️
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Balan hitiye me video set eka enakan😍😍😍💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Onna ada indan video set ekakma enawoooo ❤️✈️🌍
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 Жыл бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
Sri lankan airport ekak ewage nhe. Travel with wife ekkath overseas trip ekak yanna
@SerendipEscape
@SerendipEscape Жыл бұрын
Waiting for video long time ❤🎉
@janakajj2704
@janakajj2704 Жыл бұрын
bro visa travel cost kohomada oyala denata giye man taiwane ine math lankawata awith visit karana ine kohomada oyala travel agent kenek genda karagathe
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
සම්පූර්ණ වීඩියෝවම බලන්නකො.
@sineshruvishan6503
@sineshruvishan6503 Жыл бұрын
Fly dubai එකේ කන්න දෙන්නෙත් na neda .කන්න සල්ලි denna ona😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අපේ ටිකට් එකටම කෑමත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා.
@sineshruvishan6503
@sineshruvishan6503 Жыл бұрын
❤️❤️
@kasunsampath8025
@kasunsampath8025 Жыл бұрын
ඇයි ඔයාලා රට යද්දි චුටිටව එක්කං යන්නැත්තේ. 😕
@ceylonviator
@ceylonviator Жыл бұрын
Bari welawath මලක් 🌸 භාවිතා karala thibila duma poddak age gawila thibbanm balanna thibba kanna wena katta 😊
@hansaniheendiniya5515
@hansaniheendiniya5515 Жыл бұрын
Ow ow අපි කීප සැරයක් fly dubai එකේ අවිත් තියෙනවා අම්මේ හෙන ඔලුව
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😪😪😪
@tharikasoyza6201
@tharikasoyza6201 Жыл бұрын
Balagena hitiye tour eka balanna
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Thawa video set ekak issarahata enawooo 😍✈️❤️🌍
@hashi5213
@hashi5213 Жыл бұрын
අර washroom එකේ සිංහල අකුරු තිබ්බේ කොහොම ද
@NiMMi4
@NiMMi4 Жыл бұрын
ඔයාගේ ඇස් දෙක තමයි ඇස් දෙක....😲
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Apiwa mehema sathutu karanawata oyala dennatama pinnnn godak ❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍🙏❤️😍🙏
@tharushipathirana2644
@tharushipathirana2644 Жыл бұрын
මන් අදමයි ඒ නම ඇහුවෙ 😳❤️
@Anushambi
@Anushambi Жыл бұрын
Ply dubai wala 1st time giya nisa ohoma koyanne. Ply dubai tama hodama bayak sakak nathiwa yanna puluwa ekak tama ply dubai ..
@bhagya753
@bhagya753 Жыл бұрын
මේ කොණ්ඩ Style එක ඔයාට කැතයි අක්කේ ඇත්තටම ඉස්සෙල්ලා ඉදපු normal විදිය ලස්සනයි.ඊරිසියාවකට එහෙම නෙවෙයි කිව්වේ ඇත්තටමයි ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Wenasakatath ekka kara 😊❤️
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
ඊයා තමයි
@vihangidilhara4328
@vihangidilhara4328 Жыл бұрын
කුචී ෆලයිට් එකට නැගලා වේලාව කියද්දී pord cast එක මතක් වුනා එවගෙමයි වේලාව කිව්වේ
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃❤️😍
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Ammata Siri maru ane api ada poson ekata dansal wadinna giya oyala dennawa mathak una godak😢😢😢❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@crishanisanjula4313
@crishanisanjula4313 Жыл бұрын
Nidahase balanna one den ithin 🤗🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🤗🤗
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 Жыл бұрын
Meals ලැබුනෙ නැද්ද?
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Labuna labuna… flight food video eka genawa Heta hawasa 7ta “Magic Compass” channel eken 🙌😊
@chandanijayathilake3232
@chandanijayathilake3232 Жыл бұрын
අ ක්කි ආදරෙයි අක්කි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත්❤️😍
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
ඕ යේ ඊලග සංචාරයට යමූ..............😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😃😍❤️😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_පෙලෙන් ඒක ඇතුලේ මාරම ආතල් එකක් නේ දුන්නේ 🤩🤩🤩 ස්ක්‍රීන් ඒක හොදට තියෙනවද 🤭😍🤭_*
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දැන් ස්ක්‍රීන් එක ඔටෝම ටච් වෙනවලු. 🙈🙈😃😃
@black-blood9607
@black-blood9607 Жыл бұрын
Supiriyak...♡Akki&Aiya♡ Yaluwane oylta puluwanm aoeth VIDEOS balala ewa hodaiii nm RED BOX 1K Denna.....BS!!!
@Hasithaleo
@Hasithaleo Жыл бұрын
Davud හම්බ උනාද?
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
Nane 🥹 ethakota eya hitiye lankawe
@nisalidevika7480
@nisalidevika7480 Жыл бұрын
Nice waiting for next
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍❤️
VLOG 208 - වැස්සෙම බැස්සා එලියට  (English and Azerbaijani Subtitled)
19:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 47 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 140 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 17 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.
ඩුබායි යන්නෙ මෙහෙමයි | Fly to Dubai  - VLOG 258
17:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 56 М.
Azerbaijan. Cities, Sights and People | Travel Documentary
41:14
CoolVision
Рет қаралды 6 МЛН
VLOG 099 - ඉන්දියාවට යන් | Colombo to Delhi | Moments of India
26:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 110 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН