ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ දේවල් - VLOG 310

  Рет қаралды 348,056

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 833
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
අපේ Thailand Group Tour එකට සෙට්වෙන්න කැමති අය අපිට Whatsapp Message එකක් එවන්න 0721444145
@NimshanTharuka
@NimshanTharuka 5 ай бұрын
Price
@DhanushiwathsalaRanathunga
@DhanushiwathsalaRanathunga 5 ай бұрын
Tour eka yanna kemathi akka❤ aiya. eth me welawe karadarai
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 5 ай бұрын
අපිට chocolate එවනවා da 😋😍♥😅😅😅😢😢😢😢😢😢❤❤❤❤
@pamudinidilushi5470
@pamudinidilushi5470 5 ай бұрын
Gewal kunu unath kamak na. Trip giyoth athi
@KumarFernando-m5v
@KumarFernando-m5v 5 ай бұрын
Ssssewwkeekekwm❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@HiranHewavasan
@HiranHewavasan 5 ай бұрын
අපේ ෆ්‍රිජ් වල තියෙන්නේ එළවලු, පරණ පොල්බෑයකුයි විතරයි
@nishakalpani126
@nishakalpani126 5 ай бұрын
Ewa danna wenama ekk athi🤭
@wattakkapoosa
@wattakkapoosa 5 ай бұрын
ලූණු බෑයවල්, පොල් බෑයවල්, වේලිච්ච මෑ කරල් 😂
@Mr-gp2kw
@Mr-gp2kw 5 ай бұрын
ඇයි ශිපින් බෑග් 😂
@Koya388
@Koya388 4 ай бұрын
Sira kathawa 😂❤
@W.M.R.Nuwanthika
@W.M.R.Nuwanthika 2 ай бұрын
​@@wattakkapoosa😂😂 අපෙත් එහෙමයි අප්පා..
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 5 ай бұрын
ඒකට අපේ fridge. එලවලු විතරයි. ආසාවට කන්න chocolate එකක් නෑ. ඒ අතින් ඔයාල මාර lucky ❤
@ChandrikaFernando-t3q
@ChandrikaFernando-t3q 4 ай бұрын
Ow😂😂
@OmanthiInduwari140
@OmanthiInduwari140 3 ай бұрын
Eka aththa oya hari ❤❤❤😂😂😂
@Kasu-vlog
@Kasu-vlog 2 ай бұрын
Lucky newei ඉතිං චොකලට් ගෙනල්ලා අපි ෆ්‍රිජ් එකට දාන්නේ එක්කෝ cool කර ගන්න දිය වෙලා තිබ්බොත්..එහෙම නැත්තම් අපි එක ඒ දවසේම කනවනේ...මෙයාලා travel කරන නිසා කන්න ගේන ඒවා ගොඩයි..එතකොට එයාලගේ වැඩත් එක්ක ඒවා කන්න අමතකත් වෙනවනේ.අනික උන්ට ඒවා දැකලා එපා වෙලා...අපි කන්න මොනවා හරි ගෙනාවෝත් දවස් 2ක් යන්න කලින් ඉවරයි 😂
@harshanipiumika3184
@harshanipiumika3184 5 ай бұрын
නයට කහින එවුන්නේ වැඩි..එයලගේ කෑම එයලාගෙ සල්ලි...එයාලගේ ගෙදර..එයලට අවුලක් නැත්තම් අනික් අයට මොකො..බලන්න බැරිනම් නොබලා ඉන්න..
@keshisilva
@keshisilva 5 ай бұрын
මං හිතන්නෙ එළවළු දාන්නෙ අපේ fridge එකේ විතරද මන්දා 😂
@sheyy0003
@sheyy0003 5 ай бұрын
Ape gedarath 😂😂
@IrajAdithya
@IrajAdithya 5 ай бұрын
අපෙත්😂
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
Apeth
@PriMun
@PriMun 5 ай бұрын
Elawalu mokatatada hamadama kaden kanne gedara cook karanne🤩🤩😅
@isharalakshikapathirana7451
@isharalakshikapathirana7451 5 ай бұрын
Matath hithuna
@isharasandamali755
@isharasandamali755 5 ай бұрын
තරහ වෙන්න එපා මෙහෙම කීවට, මට නම් ඔහොම ඉන්න බෑ , ෆ්‍රිජ් එක ,කුස්සිය ,බාතෲම් එක, කොටින්ම තමන් ජීවත් වෙන ගෙදර පිලිවෙලට තියාගන්න ගෑනියෙක් වුනාම දැනගන්න ඕන.මම නම් එලවලු ගෙනාවම ඒවත් හොඳට හෝදල වෙන් කරල තමයි ෆ්‍රිජ් එකේ දාන්නෙ.හැමදේම පිලිවෙලට තියෙද්දි හරිම පහසුයි.දැං බලන්න ඔයාල කොච්චර කෑම නාස්ති කරලද කියල.ඒව තිබිල කියල ඔයාල දන්නෙත් නෑ.ඔයාලගෙ ජීවිතේ කොච්චර කාර්‍යබහුල වුනත් ගෙදර පිරිසිදුවට තියාගන්න.ඔයාලට කවුරුවත් මූනට කියන්නෙවත් හිනාවෙන්නෙවත් නැතිවෙයි.හැබැයි ඕක ගෑනියෙක් විදියට ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් . පිරිසිදුවට පිටින් කෑවට වැඩක් නෑ ගෙදර කුනු ගොඩක් නම්.
@ndassanayake293
@ndassanayake293 5 ай бұрын
අනේ ද කියනේ අනේ Meganita kohomath lajjawak na appa Anik eka mamath oya eka eka gai ane
@pamudinidilushi5470
@pamudinidilushi5470 5 ай бұрын
Attatama apirisidui. Ganiyek widihata me vidio eka. Nodainna thibuna kochchara. Kama kawath wadak na. Gedara apirisidui
@VirajiBalasooriya
@VirajiBalasooriya 5 ай бұрын
Berihan dennaai thaniyen perethkmt kannai vithrai dnne pirisiduwak aththema na ... Shik iiya
@isharasandamali755
@isharasandamali755 5 ай бұрын
@@ndassanayake293 ඔව්.මට නම් ගෙදර අපිලිවෙලට තියල රෑට නින්ද යන්නෙත් නෑ.හැමදේම ක්ලීන් කරල තමයි නිදාගන්නෙ.හස්බන්ඩ් මට විහිලුත් කරනව ඔයා දවසකට ගේ කීපාරක් අතුගානවද කියල. බඩුවක් ගත්තොත් ඒක ඒ තිබ්බ තැනින්ම තියන්න ඕන.මෙයාලට නම් මම වගේ කෙනෙක් පිස්සෙක් වගේ පේනව ඇති.හැබැයි ඉතිං මට නම් ඔලුව විකාරයි ඔහොම කුනු ගොඩක් දකිද්දි.ඇත්තටම මට නම් ලැජ්ජාවක් ඇතිවෙන්නෙ තව කෙනෙක් මගෙ ගෙදර ,මගෙ කුස්සිය ,මගෙ බාතෲම් එක ඔහොම කුනු ගොඩේ තියෙනව දැක්ක නම්.ඒත් මෙයාල ඒක හරිම වැදගත් වැඩක් වගේ පෙන්නන්නෙ.😝
@pavithraherath7647
@pavithraherath7647 5 ай бұрын
එයාලා මාස ගානක්න්ගෙදර උන්නේනෑ කිව්වා
@ggpiyasena504
@ggpiyasena504 4 ай бұрын
කොච්චර කෑම තිබ්බත් අපෙ ගෙදර ෆිජ් එක ඔච්චර පිරෙන් නැ,එතකොට හැමවෙලේම ෆිජ් එක ලගනෙ මං 😂
@buddimapriyadarshani6033
@buddimapriyadarshani6033 5 ай бұрын
ඔයලාට වැඩිය මට සතුටුයි ෆ්‍රිජ් එක අස්කලාට පස්සේ😂❤
@nishshankabandara6252
@nishshankabandara6252 4 ай бұрын
@anandijayathilaka858
@anandijayathilaka858 5 ай бұрын
මමනම් ආසයි ඔයාල දෙන්නම එකතුවෙලා රස්සාවල් කරන ගමන් අපිවත් සතුටු කරන්න වීඩියෝ කරල, ඒව හදල ගෙවන කාර්ය බහුල ජීවිතේ එක්කම මේවගේ අස් කරල දෙන්න එකතුවෙලා උයන වීඩියෝ බලන්න. ආතල් එකේ ඉමු 🎉
@manidimuthu6844
@manidimuthu6844 2 ай бұрын
ඇත්තටම අපේ fridgeවල රැපියල් 20 චොකලට් ටෙකක් වත් නැ ⁣එකට මේ fridge වල තියන එවා😂😂
@sachinidesilva2270
@sachinidesilva2270 4 ай бұрын
ස්තූතියි ලබා දුන් motivation එකට. දවස් 2ක් තිස්සෙ අස් කරන්න කල් දාලා තිබුන මගෙ fridge එක අද මේක බලලා අස් කරා. 😅❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අඩේ.... මෙන්න වටිනම කමෙන්ට් එක. ❤️😍❤️
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
අපේ දිහානම් ජීවිතේට ඔහොම කඩචෝරු පිරිලා තියෙන්නෑ ගෙනාව ගමන් කනකම් ඉවසීමක් නෑ 😂😂😂 ඉතුරු වෙන්නෙ එක්කො දෙහි බෑයක් ඒවගේ දෙයක් එලවලු එක්ක ඇබැරැල්ලා අබ ගෙනාවත් සුටුස් ගාලා කාලා දානවා 😂😂 😁😁 අනේ මන්දා ඉතුරු කරන් කන්න තේරෙන්නෙම නෑ
@akilamadusanka7092
@akilamadusanka7092 5 ай бұрын
ඉතුරු හිස් රාක්කෙට දියවැඩියා බෙහෙත් දාමු❤ 13:16
@MGhSadamali
@MGhSadamali 5 ай бұрын
කොච්චර වැඩ තිබුනත් කිචන් එක පිරිසිදුව තියාගන්න එක ගැහැනියකගේ වගකිමක්.කෑම විසික් කරාට ඔය කෑම දැකලාවත් නැති දරුවෝ ඉන්නවා කුචී.ඔයදෙන්නට ඕවා වැඩිනම්.යන එන ගමන් අරන් ගිහිල්ලා මගදි හම්බවෙන දරුවන්ට දෙන්න.එයාලටත් සතුටුයි.ඔයාලටත් සතුටුයි.❤
@sachiradissanayake8016
@sachiradissanayake8016 5 ай бұрын
Ha
@islander_kool_kat
@islander_kool_kat 5 ай бұрын
Ganiyek witharak nemei minihageth wagakeemak
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
අපි ගෙදර නෑනෙ ගොඩක් වෙලාවට... අපි කෑම විසික් කරේ නෑ, පරණ මාමයිට් එකයි, පොඩි පැණි බෝතලයයි ගැනද කියන්නෙ. ඒ ඉතින් කාපුවා, ඒවා කොහොමත් කාටවත් දෙන්න බෑනෙ 😊
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 5 ай бұрын
Anith jathi 😢😢😢😢😢
@harshapriyashanfernandoboy6920
@harshapriyashanfernandoboy6920 5 ай бұрын
Ane ඉතින් 😢😢😢 අපිට chocolate 🍫😋😍♥💕💖ටිකක් දෙන්න please 🙏😋😢😭😫😩😢😢😢😢😢😢😢😢😢😢😢😢
@uthpaladissanayake1344
@uthpaladissanayake1344 5 ай бұрын
මගෙ හස්බන්ඩ් මාස 2න් කට ලන්කවට එනවා.අපි ඒ හැම සැරේම ලිස්ට් එකක් හදන් දන්න ආශ්‍රය කරන හැමොටම චොකලට් ,චීස් බෙදනවා.මගෙ ෆිර්ජ් එකේ ඔහොම අපිට කිය්ලා ඉතුරු කර ගන්නෙවත් නෑ.කාට හරි දෙන්නම ත්මා බල්න්නේ.මට පුදුමත් හිතුන මෙච්චර ගොඩක් ගොඩ ගහන් ඉද්දී.
@sandyjay6805
@sandyjay6805 Ай бұрын
ඔව් මමත් ආසවට කන්නවත් ඉතුරු කරගන්නෙ නැ.....හැබැයි ගොඩක් සතුටුයි...හැමොටම රට චොක්ලට් කන්න නැහැනෙ....මගෙ නම් බඩ පිරෙන්වා එයාලා සතුටු වෙනකොට ❤
@nimmiii99
@nimmiii99 28 күн бұрын
මුන් අපිරිසිදුයි වගේම ලෝබයි
@uthpaladissanayake1344
@uthpaladissanayake1344 28 күн бұрын
@@nimmiii99 ලෝබයි,පෙරේතකමයි කිය්ලා මටත් හිත්න්නේ.දීලා පුරුද්දකුත් තියෙන්න ඔනී.
@nishanvlogs2399
@nishanvlogs2399 5 ай бұрын
අයියෝ කුචී ඔවා එක්කෝ කාපල්ලා නැත්නම් කාට හරි දීපල්ලා.එතකොට හිතට දැනෙන සහනය සැනසුම ගොඩයි.දීලම බලන්න ආස හිතෙයි 🎉❤
@neesharajapaksha5964
@neesharajapaksha5964 4 ай бұрын
හොද වෙලාවට ඕක ෆ්‍රිජ් එක උනෙ නැත්තම්... see more...
@herblinewithdilrukshi6531
@herblinewithdilrukshi6531 5 ай бұрын
මාසෙකට 1 සැරයක් වත් අස් කරන්න ඕන . පොඩ්ඩක් පිලිවල වෙන්න . ඔයා ලටම තමා හොද . ගෙදරත් අස් කරන්න..... සාලේ අස් කරන්න .
@nimmiyatawatte3003
@nimmiyatawatte3003 5 ай бұрын
ඇයි ඕවා නැති බැරි අයට දෙන්නැත්තේ.කොච්චර පොඩි අය ඉන්නවද කෑම නැතුව.ඇත්ත ටම මේ vidio එක බලනකොට දුකයී.මෙහෙම කෑම අහක දාන්න එප.
@Shehani1020
@Shehani1020 4 ай бұрын
😂🤣
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 4 ай бұрын
😂😂😂
@nishaniudeshika8910
@nishaniudeshika8910 4 ай бұрын
Yes
@akkaakka9210
@akkaakka9210 5 ай бұрын
තෙරැවන් .සරණයි .දුවට.පුතා ට.සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා නිරෝගී දිවියක් පතමි
@pavanhansaja6256
@pavanhansaja6256 5 ай бұрын
පොඩිබ්දෙයක් කියන්නම් දවසම චොකලට් කන video එකක් වෙනුවට අහින්සක ළමයිට දෙන video එකක් ගේනවනම් හොදයි කියලා හිතෙනවා. දුන් දේ සුවදයි කෑ දේ ගදයි🎉 Thank You ❤
@ishinipramodya3094
@ishinipramodya3094 5 ай бұрын
යැයි යැයි යැයි 😒
@pavanhansaja6256
@pavanhansaja6256 5 ай бұрын
@@ishinipramodya3094😂
@kanthidissanayake5581
@kanthidissanayake5581 5 ай бұрын
කුචි ඔයාලා ගේ ප්‍රිජ් එකේ ඔක්කොම කෑම හෙල්ති අනේ ශෝයි.
@DulmethMudalige-rb9ko
@DulmethMudalige-rb9ko 5 ай бұрын
😂😂
@WolfyVlogs
@WolfyVlogs 5 ай бұрын
ඔය ෆ්‍රිජ් එකේ එලවලු එහෙම දාන්න අදහසක් නැද්ද😂😂
@thilakbandarathilakbandara9357
@thilakbandarathilakbandara9357 5 ай бұрын
Ape wolfy akkath awith ne bole ❤
@lakshmiwasundara83
@lakshmiwasundara83 5 ай бұрын
❤❤
@ireshifernando4838
@ireshifernando4838 5 ай бұрын
Ape woolfy akkath innawa ❤❤❤❤
@MalaMangalika-gm4sg
@MalaMangalika-gm4sg 5 ай бұрын
අනේ ඔව් උල්ෆී girl
@dinathdinath4132
@dinathdinath4132 4 ай бұрын
එක චෝකලට් frige ekak😊
@sadidisal5328
@sadidisal5328 5 ай бұрын
11:26 ආයෙත් බඩු ඇදලා අරන් phone එක ගත්තනේ
@Vishu__Dilshara
@Vishu__Dilshara 4 ай бұрын
අර ඉතුරු උන රාක්කෙට සීනි, කොලෙස්ටරෝල් , ප්ලෙෂර් පෙති ගෙනත් පුරවන්න🫡
@Nethmini-v
@Nethmini-v Ай бұрын
Ape frij eke thiyenne .. Chiss.. Yogt.. Fresh milk.. Bitthra .. Mas malu sosejas.. Elwalu.. Bager..gam.. Ochchra thma kalthurkij choklt 2..3.. Thiye .. Ochchra dewl nm na
@atworkschool5808
@atworkschool5808 5 ай бұрын
බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ❤️😹😹
@MovinduMovindu
@MovinduMovindu 5 ай бұрын
ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඔයාලා එළවළු කන් නැතුව කොහොමද නිකන්ම ජීවත් වෙන්නේ එළවළු කන්නැද්ද
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
Kanawa kanawa, godak ekasare genne nane ekai 😊
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
සේරටම වැඩිය ලොකු කන එකම විතරක්ද කොහේදෝ. අපිත් busy තමයි ඒත් මට නම් හැඩි වෙලා තියෙද්දී ඔලුවට හරි බරක් වගේ ගෙදරට එද්දී ඔලුවට සැහැල්ලුවක් දැනෙන්න පිලිවෙලට තියා ගන්න. ගත්ත දේ ගත්ත තැනින් තියන්න එතකොට ඔහොම මහන්සි වෙලා අස් කරන්න ඕන නැහැ
@himashinimsara3739
@himashinimsara3739 5 ай бұрын
පී එච් අයි මහත්තය ගෙදරට පැන්න නම් සීල් ටියනෝ ඔයාලගෙ ෆ්‍රිජ් එකට 😅😅😅😅
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 5 ай бұрын
හායි කුචි බුචි ෆ්‍රිරිජ් එක නම් මාරයි,,ඔයාලා ගෙදර වැඩිය නැති නිසා තමයි ඔහොම වෙන්නේ සතුටුයි සතුටුයි ජොලි ඩබල.ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
@nishanvlogs2399
@nishanvlogs2399 5 ай бұрын
.ගෙවල් වලටත් නම් PHI පනින්න වෙලා.ප්‍රිජ් එකේ තියෙන අපිලිවෙලයි කල් පැනපුවා බලන්නයි.
@udshehan4794
@udshehan4794 Ай бұрын
කුචීලගෙත් එහෙමයි ඒ කියන්නේ - 4:38 😅 අපෙත් අයිස් ක්‍රීම් පෙට්ටි ඇතුලේ මාළු 🤣 අමුතු ඇටේ මිනිස්සුනේ අපි 😄😄
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
හෙ හේ. 😄😄😄
@RMG-hi6jc
@RMG-hi6jc 3 ай бұрын
තනියම කන්න එපා ❤අපිට ත් දෙන්න කුචී&බුචී ❤❤❤❤❤❤❤❤❤ආදරේ යි
@SANDEEPANI781
@SANDEEPANI781 5 ай бұрын
Koi tharam busy unath Mata nn kitchen ekai bathroom ekai fridge ekai pirisiduwa thiyenna oni.Ape ammi man marry karaddi kiyala dunne gedara gahanu kena piliwela nathnm e gedara husbandta hariyanne nahallu.eka Aththa.Kana bona de nasthi karanna epa.ewa nathi bari ayata hari denna kanna puluwan nm witharak.man nn haal ehema genath babala denna e warge kanne nathnm e haal tika gewal wala wada karanna ena gahanu kenekuta denawa.ane paw e minissunta eka mahamerak.oya sapa sampath kama beema labenne pera pinakata.e pina labana aathematath geniyanna oyalata wadi kaama anik ayata denna nasthi karanna epa😊❤🎉
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 4 ай бұрын
ඔයාලා ගෙදර ඉන්නවා අඩු නිසානෙ ඔහොම වෙන්නෙ..ඉතුරු ඉඩ ටික පලතුරු වලින් පුරවමු..
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඔව් අනේ.. මාසෙට දවසයි දෙකයි ගෙදට රැඳෙන්නෙ සමහර වෙලාවට.
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 2 ай бұрын
Gedara innawa adu nisa gedarin yanakota narak wena dewal balala kata hari dunna nam kiyla hithuna.
@WSahanka
@WSahanka 5 ай бұрын
ඔයාලා මරු අනේ බොරු සෝබන නැහැ.මම නම් ඔයාලට මාරම කැමති 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
🥰😍😍❤️
@dilharasewwandi8209
@dilharasewwandi8209 4 ай бұрын
අපේ ගෙදරනම් ඔම ඉතුරු වෙන්න්නෑ දවසින් ඉවර වෙයිද කියලත් සැකයි ❤❤❤
@neesharajapaksha5964
@neesharajapaksha5964 4 ай бұрын
අනෙ මන්දා සතියකට පාරක්වත් ඔය ෆ්‍රිජ් එක අරින්නැද්ද 😪
@piumisewwandi3256
@piumisewwandi3256 5 ай бұрын
දැක්කම අප්පිරියයි. මොන තරම් බිසී වුනත් ගැහැණියක් වුනාම පිළිවෙලට පිරිසිදුව ඉන්න දැනගන්න ඕන.
@nadeerasewwandi9189
@nadeerasewwandi9189 5 ай бұрын
අනේ අප්පිරිය උබ වගේ ගෑනු තමයි... මිනිහටවත් නැති අමරුවක් මේකිට තියෙන්නෙ.
@anudinu8331
@anudinu8331 5 ай бұрын
එකනේ පිරිසිදු කරේ
@kdshyamalee
@kdshyamalee 21 күн бұрын
අනේ මෙහෙමත් අපිලිවෙලට ඉන්න ගෑනු
@kaveeshasandeepani4874
@kaveeshasandeepani4874 5 ай бұрын
ඉතුරු රාක්කෙට පලතුරු දාමු 😌
@Nisansala-c9v
@Nisansala-c9v 5 ай бұрын
අම්මෝ මම නම් නිතරම පිරිසිදුව තියා ගන්නවා.සතියකට සැරයක් පිරිසිදු කරනවා.❤
@WithanageWithanage-gn6km
@WithanageWithanage-gn6km 2 ай бұрын
ලග තියෙන mil milky screen එක නෙමෙයි milkswagent එක මට එවන්නසල්ලි නන්දෙන්න සල්ලි නෑ
@shamaliharsha-lu5it
@shamaliharsha-lu5it 2 ай бұрын
අපෙ ෆ්රිජ් එක අස් කරනවා පෙන්නුවනම්… තප්පරෙන් ඉවරයී වීඩියෝ එක 😂😂😂😂😂
@LeelkumaraE.J.P
@LeelkumaraE.J.P 16 күн бұрын
කවදාවත්මට ලයික්1වත් වැටෙන්නෑ මට ලයික්10 දෙන්න. 😢
@Asnisrilinali
@Asnisrilinali 5 ай бұрын
Only eating sweet food for 24hours එක ඕනේ.....❤❤❤❤
@PriMun
@PriMun 5 ай бұрын
Ratin gena ewa thamai
@dinushanikajayasena4760
@dinushanikajayasena4760 5 ай бұрын
Loku kamata tiyana dewal pennanna epa .kanna bari dewal kanna Nathi duppath minisunta denna. Owa kala bila hadena Leda hitha ganna bari wei
@ManjulaSajeewani-d7k
@ManjulaSajeewani-d7k Ай бұрын
චූටි බබා ලාදෙන්නමරු ❤
@LifeStyle-ui3yh
@LifeStyle-ui3yh 5 ай бұрын
Yakadoo bn aiye,akke ko vegetables 😁 kamak na ආතල් එකේ ඉමු...ආදරෙයි දෙන්නටම ❤
@SenuraNimsara-m1u
@SenuraNimsara-m1u 21 күн бұрын
ගෙදර tiyan deval kana වීඩියෝ akak genako
@Asnisrilinali
@Asnisrilinali 5 ай бұрын
අපේ ෆ්‍රිරිජ් එක 🤒🥴 ඉවරයි.....😂😂😂😂
@thiwandakamahesh254
@thiwandakamahesh254 5 ай бұрын
මම ඉන්නේ 6wasara ලස්සනයි vidio ඔක්කොම මම Eleena
@samudrahemanthi
@samudrahemanthi 4 ай бұрын
ෆ්‍රිජ් එක තියෙන්නෙ එළවලු දාන්න නෙමෙයිද එතකොට. අඩේ මං එතකොට ෆ්‍රිජ් එකට එළවලු දාල වරදක්ද කරල තියෙන්නෙ 😔
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
දඬුවම් ලැබිය හැකි වරදක්. 😊😊😃😃
@samudrahemanthi
@samudrahemanthi 4 ай бұрын
​@@Kuchiandbuchi😔😪
@surekamayomi7043
@surekamayomi7043 3 ай бұрын
ෆ්‍රිජ් එකේ තියෙන චොක්ලට් ටික අපිට දෙන්න❤❤❤ ටික වෙන්කරන්න
@SenarathnaUB
@SenarathnaUB 4 ай бұрын
පොල්බෑයකුයි දෙහිබෑයකුයි විතරයි අපේ එකෙ😅
@4t4brothersyt43
@4t4brothersyt43 3 ай бұрын
අපේ ෆ්‍රිජ් එකත් චොක්ලට් පුරවලා❤❤❤❤❤❤❤
@MaleeshaAmandi
@MaleeshaAmandi 2 ай бұрын
කන්න බැරි තරම් ගොඩ ගහන් විසික් කරන්න එපා...ඔයාලා හම්බ කරන සල්ලි තමයි...ඒත් අපරාදෙ විසික් කරන වෙලේ තව කාටහරි දුන්නනම් ඔයාලටත් පිනක්😊❤ ඔයාලගෙ වැරදි කියනවා නෙවේ..මං හැමදාම ඔයාලගෙ විඩීයො බලනවා ආසාවෙන් 🤩
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo 5 ай бұрын
අනේ අපි ගාවත් තියෙනවා අර heart හැඩේ අයිස් mold එකක්... අපේ එක ඕකෙම කොල පාට එක
@amileranda9908
@amileranda9908 4 ай бұрын
අනික් එකට චොකලට්ම දාන්න ......❤
@sriyalathajayasekara7062
@sriyalathajayasekara7062 5 ай бұрын
හිස් රාක්කෙට chips wage deyak hodai😁😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
😃😃😃
@thiliniwasana3719
@thiliniwasana3719 5 ай бұрын
අපේ දුව වීඩියෝ එක බල බලා මටත් චොකලට් කිය කියා ඉන්නවා....එච්චරට චොකලට් අයියෝ...😅😋
@simpleart2252
@simpleart2252 5 ай бұрын
අයියෙ චොක්ලට් ටිකක් පොඩි ලමයෙකුට දුන්නොත් නරකදද
@dulanikumari3403
@dulanikumari3403 28 күн бұрын
Ex Date එහෙම බලලද දෙන්න ඔය අඩුක් කරන්නේ දැන් ඔය බඩු ටික. අපටත් chocolate ඕන.
@Dinuvish
@Dinuvish 5 ай бұрын
Chocolate දෙන රට ඉන්න නෑදෑයෙක් තියා යාලුවෙක් වත් නැති මම ..මේක බලන් ඉන්න විදිහ 🥺🥹🥺🥺🥹🥹🥹🥹🥺🥺🥹🥹🥹🥹🥺🥺🥹🥹🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥺🥺🥺🥺🥺🥹🥹🥹🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹🥺🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥺🥺🥺🥹
@k.k.pubudini2801
@k.k.pubudini2801 5 ай бұрын
එලවලු ටිකක් එහෙම ගෙනත් දාගන්න තට්ටුවක් ඉතුරු උන එක සතුටුඉ😊
@thaviruthawasara5436
@thaviruthawasara5436 5 ай бұрын
අවුරුද්දට එක පාරක් වගේ frig eka අස් කරන්න ❤❤
@Shaniiiiiiii-u5e
@Shaniiiiiiii-u5e 5 ай бұрын
Ewage thama penne,😢😢😢
@HasangaDabare-ie8lh
@HasangaDabare-ie8lh 4 ай бұрын
Ara fridge eke kalla set wenne pennapu thanatama thami...eka k athata set karanna❤
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 4 ай бұрын
ඔව්වා කන්න බැරි නම් කාට හරි දීලා පිනක් කරගන්න 😢
@Hiranherath_ATP
@Hiranherath_ATP 5 ай бұрын
කෑම බීම නං අපේ ගෙවල් වලත් තියනවා, හැබැයි මෙහෙම අපිරිසිදු නෑ, මට නම් අප්පිරියයි.
@slcsa996
@slcsa996 4 ай бұрын
අපේ ෆ්‍රිජ් එක ජීවිතේට ඔහොම වෙන්නෑ..😂😂 උපරිම සතියක් යද්දි තියන ඔක්කොම ඉවරයි😂
@ramaniperera4436
@ramaniperera4436 4 ай бұрын
කැම වුනත් ඔනැවට වැඩිය ඔිනැම නැ මෙිවා කලා විදවන කොට ඔි⁣නැම නැ තමන්ගෙ ප්‍රමානයට තියාගෙන පොඩි දරැවන්ට දෙන්න ආයිත් තැන්පත් නොකර
@ishanikumuduni7310
@ishanikumuduni7310 5 ай бұрын
අපේ අම්මා බඩු පෙට්ටිය දාද්දි ස්ටෑන්ඩ් බයි ෆ්‍රිජ් එක සුද්ද කරනවා දාන එලවලුත් පිහලා දන්නේ😂
@surangaperera2995
@surangaperera2995 21 сағат бұрын
අපෙත් චීස් පෙත් තක් ඔහොම වෙලා තිබුණා 😂
@NilushaAnandi-u9r
@NilushaAnandi-u9r Ай бұрын
අපිට නම් ඔහොම අමතක වෙන්න කෑම නැ චොකලට් එකක් කන්නෙත් කාලෙකින්
@cameragear2436
@cameragear2436 5 ай бұрын
dan idan wath piliwalata tiyaganna.......gedara vedio ekak karaddi ,poddak arala pennanna,satiyakata vithara sarayak monada tiyenne kiyala balanna,mona unath oya dennata godak adarei api.....
@surekamayomi7043
@surekamayomi7043 2 ай бұрын
ඔයාගේ ගම කොහෙද
@Welcometomyyoutubechanal
@Welcometomyyoutubechanal Ай бұрын
වෙලාවට අපෙ කුචි අක්කා ට බබෙක් නැත්තෙ හිටියනම් තියෙ යි ඔවා
@randimapiuyumali5293
@randimapiuyumali5293 5 ай бұрын
ඔයා ඉස්සෙල්ලා දාපු තනට එන්න ඕනෙ god 🎉❤ බායි
@surekamayomi7043
@surekamayomi7043 3 ай бұрын
චොක්ලට් එක දවසක් වීඩියෝ එකක් කරල පෙන්නන්නචොක්ලට් හැමදාම කනවන එක දවසක් පෙන්නලා පෙන්වනවා
@UpulKumara-v8e
@UpulKumara-v8e 5 ай бұрын
බලමුකෝ ඕක තව කොච්චර දවසක් ඔහොම ලස්සනට තියෙයිද කියලා
@dewmitharuka
@dewmitharuka 3 ай бұрын
ape gedaar ehem aochchra chocolates thibboth ehema iwarai uparima dawas 5i
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 ай бұрын
☺️☺️😀😀
@WasanaSebesthiyan
@WasanaSebesthiyan 4 ай бұрын
අපේ ගෙදර නම් ඕක දවස් දෙකෙන් ඉවර කරන දෙන්නෙක් ඉන්නවා..😂
@AnnaCostha-c8w
@AnnaCostha-c8w 4 ай бұрын
Vinakiri podi..koppayakata dala thiyanna...visabicha weather venawa...api thiyanawa ahama...
@kanchanawijesinghe7650
@kanchanawijesinghe7650 4 ай бұрын
Oya fridge eke daily kaama hadana elawalu ehema nadda
@Chathu-r6s
@Chathu-r6s Ай бұрын
මට ඔයාලාගෙ ෆ්‍රිජ් එක උස්සන් එන්න හිතෙනවා අනෙ 😢 අපෙ ෆ්‍රිජ් එකෙ චොකලට් තියා ටොෆියකවත් නැ😢
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
🙈🙈❤️❤️
@tharuneth4488
@tharuneth4488 5 ай бұрын
අපොයි දෙවියනේ 🎉මම නම් චොකලට් ෆ්‍රිජ් දාන්නේ නෑ එතකොට රස අඩු වෙනවා කියලා හිතෙනවා.
@ChandraKanthi-qi7ko
@ChandraKanthi-qi7ko 5 ай бұрын
කොහොමද ඔච්චර චොක්ලට් තියගන්නෙ😁👍❤️
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 4 ай бұрын
තව ටික දවසක් තිබ්බොත් මුලුත් අදියි❤❤
@NadeeshaniNadeeshani-ku3ke
@NadeeshaniNadeeshani-ku3ke 4 ай бұрын
ලොකුකමක් නැති ඔය දෙන්නට respect
@wathsalanuwanthi5014
@wathsalanuwanthi5014 5 ай бұрын
Aniwaryenma vlog one ethkota nikanma ge as wenwath ekkane ethkota apith sathutin oyalath sathutin 😅😅 ❤❤❤ adarei dennatama ❤❤ahh me fridge eka udata dana covers ona thram thiyenwa eka damama lassanai
@prabodachaturanga8621
@prabodachaturanga8621 5 ай бұрын
ගොඩාක් ලස්සනයි Vlogs❤ , ජයවේවා බායී වේවා ❤
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 4 ай бұрын
Puduma gehenu jadiyata mydiya wage ohoma miniyek nisama hodai ape minissu ohom thibbanm balanna thibba
@miraculoussong5162
@miraculoussong5162 5 ай бұрын
ඔයාලා ගෙදර room tour එකක් පෙන්නන්නකෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
කලින් room tour වීඩියෝ එකක් කලා. ආයෙ ඉස්සරහට එකක් කරන්නම්කො. 😍🥰❤️
@sujithasudarshani1971
@sujithasudarshani1971 5 ай бұрын
ලබන අවුරුද්දෙ trip එකක් යනකොට අනිවාර්යයෙන්ම එන්නම්❤
@WasanaSebesthiyan
@WasanaSebesthiyan 4 ай бұрын
යකෝ...මුන්..❤එක්කෝ කන්න නැත්නම් නැති කෙනෙක් ට දෙන්න...ඊට ඉස්සර ෆ්‍රජ් ලස්සන්ට තියාගන්න video එකක් බලන්න 😂😂😂
@ajithpriyanthas
@ajithpriyanthas 5 ай бұрын
සතියෙන් සතියෙන් වත් හෝදන්න ඕනේ😅😅
@sandaligirl
@sandaligirl 3 ай бұрын
3:35 තියනව තියනවා😂❤❤
@adheeshanilnethu669
@adheeshanilnethu669 Ай бұрын
අනේ මරුනේ
@AkDJ581
@AkDJ581 5 ай бұрын
*“ පුද්ගලයෙකුට ඔහුගේ දුෂ්කර දින අමතක විය හැකියි,* *නමුත් ඔහුට ඒවා පහසු කළ අය කිසි විටෙකත් අමතක නොවේ...!!”* 🤍🦋🍄
@Nisansala-c9v
@Nisansala-c9v 5 ай бұрын
කනවා වගෙ පිරිසිදු කම ගැනත් සැලකලිමත් වෙන්න.❤
මහ රෑ හොර ගමනක් - VLOG 353
19:48
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 37 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 96 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,9 МЛН
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 520 М.
කුස්සියට හෙණ ගහලා  - VLOG 309
15:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 102 М.
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 179 М.
අපේ නංගිට දුන්න Birthday surprise එක 🥺💕
15:48
Galpoththa දිය ඇල්ලයි🌊, BBQ party එකයි 🍖
14:34
තව අලුත් රට පෙට්ටියක් ආවා  - VLOG 306
14:25
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 184 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24