රට ඉන්න නංගි ගෙනාපු තෑගි - VLOG 270

  Рет қаралды 374,563

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 841
@angelsu116
@angelsu116 11 ай бұрын
රට ඉදන් කෙනෙක් එනවා කියන්නේ අම්බෝ ඉතිං 😍 තවත් ආස හිතෙන්නේ පවුලේ කෙනෙක් එනකොට ගේන දේවල් බෙදාගද්දි ❤ පුජා අක්කා එනවා කියන්නේ යශී අක්කාටයි , චුට්ටා අක්කාටයි , අනුරාධ අයියටයි වාසි ☺️😉 පවුලේ ඔක්කොම ඉන්න කොට ගොඩාක් ආස හිතෙනවා චුට්ටා අක්කා නැතිව වීඩියෝ එක පාලුයි 🥺
@Nisansala-c9v
@Nisansala-c9v 11 ай бұрын
ගොඩාක් දුක හිතුනා .බුචී පව් .හිතාමතා නොකලත් එයාට කලේ දුක හිතෙන වැඩක්.😢😢😢😢
@chamaleesandamali4426
@chamaleesandamali4426 10 ай бұрын
මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. මට වයස අවුරුදු 25ක් විතර වෙනකම් අපිට රට ගිහින් ආපු කෙනෙක්ගෙන් ලැබුනේ ටොෆි, චුයින්ගම් වගේ විතරයි. හැබැයි දැන් මම ඕස්ට්‍රේලියා වේ ඉදලා ගෙදර යනකොට මටයි මහත්තයටයි අරගෙන යන්න පුලුවන් උපරිමත්, තවපෙට්ටිත් කාගෝ දාගෙන තමයි යන්නේ. සමහර විට රට ඉන්න අපි නොකාපු කෑමත් ඒයාලට දෙනවා. තෑගී ලැබෙන එයාලට වඩා තෑගි බෙදන මගේ සතුට කියන්න වචන නෑ. තෑගී අරගෙන මගේ අම්මා, තාත්තා,මගේ අක්ක, නන්ගි මල්ලි එයාලගෙ ලමයි මේ හැමෝගෙම සතුට ඩොලර් අගයට වඩා මට නම් දස ගුණයකින් වැඩියි.
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
අඩේ මරුනෙ. ❤️😍😍❤️
@SagarikaHarshani-g2z
@SagarikaHarshani-g2z 5 ай бұрын
😂
@manojihettiarachchige4267
@manojihettiarachchige4267 11 ай бұрын
අයිය තමයි හැමදාම මහන්සි වෙන්නෙ ඒ අයියට පවු.එයාට හරිනම් මේ හැමොටම වඩා ලැබෙන්න ඕනා.ආදරෙයි
@charithdilhara8637
@charithdilhara8637 11 ай бұрын
අයියට හම්බුනේම නෑ නෙ අප්ප. පවු අප්ප 😪. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️. පරිස්සමින් ඉන්න 😷😘❤️. ආතල් එකේ ඉමු 😘❤️
@dulanjalisalgadu7716
@dulanjalisalgadu7716 11 ай бұрын
අනේ බුචී ගැන දුක හිතුනා.. පව් එයා 😢
@wasanadil7439
@wasanadil7439 11 ай бұрын
මගේ අම්මා රට ඉන්න කාලේ අපි ලමයි පස්දෙනාට හැමදේම සමානව දෙනවා අඩුවැඩි නෑ.පස්සෙ අපි බැදලා අපේ ලමයිටත් ඒ වගේම දුන්නා.ඒ කාලෙ මතක් උනා❤❤❤
@surekamayomi7043
@surekamayomi7043 4 ай бұрын
අපිටත් චොක්ලට් ඕන
@HasaliNethaya-pk8fv
@HasaliNethaya-pk8fv 11 ай бұрын
වැඩි වැඩියෙන් හරියන්න ඕන අර අම්මගේ තාත්තගෙ මූණට ගෙනාපු හිනාවට❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🙏🙏❤️🥰
@KalpanaMadushani-o4n
@KalpanaMadushani-o4n 11 ай бұрын
😢😮😅​@@Kuchiandbuchi
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
ඇත්තටම බුචී අයියට පව්.එයාට අනිවාර්යයෙන්ම තව හොද තෑගී දිය යුතුයී ..
@gamalthgamalath2976
@gamalthgamalath2976 9 ай бұрын
හරිම ෂෝක් වීඩියෝ එක ඉවරවෙනවා දැනෙන්නෙත් නෑ. විනෝදෙන් සතුටෙන් බලන්න පුලුවන්. හරි සාමාන්‍යයයි
@IroshaAbeysuriya
@IroshaAbeysuriya Ай бұрын
කරන්න
@Suwimali93
@Suwimali93 11 ай бұрын
ඒ නංගිත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.... හැමෝම එහෙම තමා..❤️🙏 බුචීට ගොඩක් අඩුවෙන් හම්බුනේ. එයාට දුක හිතෙන්න ඇති.. ඒ දුක එයා පෙන්නන නැතුව ඇති. ශුවර්.. අපිට අවුල් බුචියෝ. ඊළග බඩු ටිකේ ඔයාට ඇති.🥺😊❤️
@ශශිනි
@ශශිනි 11 ай бұрын
😂
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 11 ай бұрын
අපේ බුචි අයියට අඩු සැලකිලි. හරිනම් කුචි අක්කට අඩුවෙන් දිලා අයියට වැඩියෙන් දෙන්න තිබුනෙ. මොකද විඩීයො එකක් කරන්න කන කට්ට කන්නෙ අයියනෙ. කමක් නැ එනවා කිවුව පෙට්ටියේ අයියට විෂෙශ තැග්ගක් අති කියල මට හිතෙනවා.බුදු සරණයි කට්ටියටම.
@VimanthaPatrick
@VimanthaPatrick 11 ай бұрын
පිට පොල් පිටටමයි 😂❤😅 ඒකයි අඩු සැලකිලි
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
ඔව් අනේ
@nirmalasanjeewani847
@nirmalasanjeewani847 11 ай бұрын
Atjtha kathawa ayya paw ekak hambunahama marenna sathutu wenw 😢😢😢
@dilharafernando6625
@dilharafernando6625 11 ай бұрын
ඇයි එහෙම හිතන්නේ කුචී ට දෙන ඒවා බුචීටත් ලැබෙනවා කියලා එයා දන්නවනේ
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 11 ай бұрын
Matath hithuna. Ayya paw kiyla 😢
@thiliniwasana3719
@thiliniwasana3719 11 ай бұрын
අනේ බුචි අයියටයි කුචී අක්කටයි තෑගි මදිද මංදා අනේ.චුට්ටත් නෑ අද.මං හිතන්නේ එන්න තියෙන පෙට්ටියේ ඇති ඔය කිව්වට එයාලට ගොඩක් තෑගි 😊
@YasiruPradeep-cv6gn
@YasiruPradeep-cv6gn 11 ай бұрын
බුචි අයියට හම්බුනෙ අඩුවෙන්ම නෙ😢 එන බොක්ස් එකෙ ඔයාට තමා මට හිතෙන විදිහට වැඩිපුරම තියෙන්නේ ❤
@KamalsiriDeSilva
@KamalsiriDeSilva 11 ай бұрын
😢
@RashiiVlogs
@RashiiVlogs 11 ай бұрын
ගියපාර බට්ටි අක්කා රට ඉදන් ආපු Vlog එක දැන් බැලුවා විතරයි..ගොඩකාලෙකට පස්සේ ආයෙත් ඔයලගේ Vlogs බලන්න පටන් ගත්තේ..බලලා ඉවර කරන්න Vlogs ගොඩායි..කුචීවයි බුචීවයි දැක්ක කල්..🥺🤍
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec 11 ай бұрын
❤❤❤ආදරෙයි ❤❤❤මදි පාඩු නෙවෙයි, එයාට හැමෝම මතක් වෙලා නෙ. හොඳ කෙනෙක් 😊ආදරෙයි ❤❤❤
@dilrukshl
@dilrukshl 11 ай бұрын
තෑගි තෑගි 🎁🎁🎁🎁🎁 කෝ අපිට 😊😊😊 අදවත් චූටි නැද්ද කෝ අනේ චූටි 😮😮😮 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@vimarsharashini6515
@vimarsharashini6515 11 ай бұрын
කෝ චුට්ටි 😢❤ එයත් හිටියනම් මරු අනේ ❤
@AsankaSaman-h3f
@AsankaSaman-h3f 9 ай бұрын
@NimasCreations
@NimasCreations 11 ай бұрын
අනේ එයා අවද? ගිය වතාවේ එයා අවම ඔක්කොම Vlogs බැලුවා ❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
එයා ආපු එකෙත් දැම්මා වීඩියෝ එකක්. ඇඩෙන සර්ප්‍රයිස් එකක් දුන්නෙ අම්මලට. 😍🥰😍
@nishadivlogs
@nishadivlogs 11 ай бұрын
අවුරුදු 4ට පස්සෙ මං ලංකාවට ගිය දවසෙත් මගේ ගෙදර අයත් ඔයි වගේ...මූනවල් වල තිබ්බ සතුට...😢😢😢❤❤❤.මේ වීඩියෝ එක බලද්දී ඒ දේවල් ගොඩක් මත්ක් උනා..😢😢😢
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍🥰🥰🥰😍
@dilupagunarathne6001
@dilupagunarathne6001 11 ай бұрын
ශෝයි අනේ ඔයාලා ආ කෝ ඔයාගෙ පොඩි නන්ගි ❤😛
@JayathissaKaluarachchi-q8f
@JayathissaKaluarachchi-q8f 11 ай бұрын
ගොඩක් ආසාවෙන් වුන්නෙ මේ vlog එක දාන්කම්. දිගටම vlogs ගේන්න ❤️❤️❤️❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
Hariiiii ❤️🥰🤗
@surekamayomi7043
@surekamayomi7043 3 ай бұрын
අපි හැමදාම ඕගොල්ලගේ වීඩියෝ එකමයි බලන්නේ කන කොටස් වීඩියෝ බලනවා
@DeromeeAnton-lw3us
@DeromeeAnton-lw3us 11 ай бұрын
මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා... කවුරුත් නැති නිසා.මට ආදරේ දැනුනා...බොහොම ස්තුතියි.. බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🙏🙏❤️❤️
@Suwimali93
@Suwimali93 11 ай бұрын
අද අම්ම ගොඩක් ලස්සනයි ඒ ගවුමට..කොන්ඩෙත් ගොතල..හරි සිරියාවන්ත පාටයි තවත්..❤️
@navindiwinshika562
@navindiwinshika562 11 ай бұрын
කුචි අක්කී පොඩි බබෙක් වගේ අනෙ......අක්කි ට අයියාට මදි ......තෑගි❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️❤️😍😍❤️❤️
@SadeeshaGimhan-pc2bq
@SadeeshaGimhan-pc2bq 11 ай бұрын
Ada vlog ekath maru...❤hamadama oyalage video ekak apu gaman balanwa...
@SenaliWihanga-ve5xj
@SenaliWihanga-ve5xj 11 ай бұрын
අනේ තාත්ති නම් ශෝයි අක්කි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️🥰🥰❤️
@saduniyapa4987
@saduniyapa4987 11 ай бұрын
තෑගි ගොඩයි,ලස්සනයි වීඩියෝ එක, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, බුදු සරණයි🙏!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🙏🙏❤️❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 11 ай бұрын
මෙන්න අද කුචී & බුචි බ්‍රෑන්ඩඩ් ව්ලොග් එකක්, සුපිරි 🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍🥰🥰🥰😍😍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 11 ай бұрын
Balan hitiye video eka danakan❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍🥰🙏❤️🥰🙏
@AbAb-o3s
@AbAb-o3s 9 күн бұрын
​@@Kuchiandbuchi13:02 13:02 13:02
@bottom0043
@bottom0043 11 ай бұрын
Shok ane loku nangi. Eya studies da ehe. ❤❤ asai videos balnan loku ekka
@PinkysDiary03
@PinkysDiary03 11 ай бұрын
කෝ චුට්ටා අක්කා ❤ බුචි අයියා නම් පව් හැබැයි එයාට තෑගි පොඩ්ඩක්නෙ හම්බවුනේ ❤
@Amazingnature1125
@Amazingnature1125 11 ай бұрын
Deparak baluwaa kiyala wadi wen naanee. Onna Adath baluwa ❤❤❤
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 9 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 11 ай бұрын
අනේ බුචී පව් 😢 ඔයාලට අඩුවෙන් හම්බවුනේ 😭 ආයි එනකොට දෙගොල්ලටම එක ජාතියෙන් ගේන්න කියන්න.බුචීටත් ටී ශර්ට් එකක් ගෙනාවනම් හොදයි නේ🤔🤔
@Shakyavidios619
@Shakyavidios619 11 ай бұрын
Ane akkath ekka vidio ekak kalata mata harima sathutui ❤❤❤❤😊🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍🥰🥰😍🥰🥰😍
@sanjurathnayake6334
@sanjurathnayake6334 11 ай бұрын
Bottle water දෙන කෑල්ල සුපිරියක් අනේ.....❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😃😃😍🥰😍
@Oshee11
@Oshee11 8 ай бұрын
මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න 😊😊
@kushikushi1899
@kushikushi1899 11 ай бұрын
Ana oyata godak ping family ayawa sathuttu karanawata godak ping .Ana mama Europe inna 😊lankawata hama masama amma,apphciy, akkita chocolate ,adum,shoes, bag okkoma danawa hodama expensive brands dawal a sathuta wachana waling kiyanna ba.gadar ayage happy balagana inna assai.😊Mama 9 years Europe dang mama bottle water bonna lankawa curry powder kanna ba maha kamata eka digata purudu wala dang...😊
@SurangikaRajapacsha
@SurangikaRajapacsha 6 ай бұрын
Mama. Hari. Aasay. Oyalage. Vidiyoos. Balanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 6 ай бұрын
🥰❤️😍
@swarabyniroshdissanayaka5721
@swarabyniroshdissanayaka5721 11 ай бұрын
බුචි අයියට චුට්ටයි හම්බුනේ එයාට අසාදාරනයි 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@ImashaHansani-x1b
@ImashaHansani-x1b 11 ай бұрын
Maru adath adarei oyalata tagi godai kattiyata ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@isharafonseka8005
@isharafonseka8005 11 ай бұрын
Pls do more and more Videos with your beautiful family akki also aiyya s family. ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍🥰🥰😍😍
@hirunidilshika1255
@hirunidilshika1255 11 ай бұрын
Ai akki dan vidiyo vala chutta naththe ❤❤
@PrasadiKp
@PrasadiKp 11 ай бұрын
බුචී අයියා පවු එයාට අඩු සැලකිලි😢😪
@DiariesofD2
@DiariesofD2 11 ай бұрын
Thegi bedanakota hemotama samanawa beduwanm hodai. Ehema nethnam a ayata peenne nethuwa aran wenama dunnanam hodai. Mokada hithata duka enawane katath. Anika ammawai thaththawai wedipurama sathutu karala balaganna kuchi buchi thamai. ❤
@VihangaMadhavi
@VihangaMadhavi 7 күн бұрын
Monawa nathath shok nangila dennek hamba wela thiyenawa❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 6 күн бұрын
🥰❤️🥰
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 11 ай бұрын
බුචී අයියා පව් අනේ... හරිම අසාධාරණයි 😢😢😢😢
@jayaminiilangasingha
@jayaminiilangasingha 11 ай бұрын
😢😮🎉😂😊
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
නියමයි 👍🙂❤️
@nayanathushari4779
@nayanathushari4779 11 ай бұрын
මාරම පෙරෙත ගැනියක්. කන කැම බලන්නකො. Video wala.matath kiwe yaluwek. Balauwam ethth
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
Oyath thawa yaluwanta kiyanna 😁
@slwide7507
@slwide7507 11 ай бұрын
ලස්සන වීඩියෝ එකක්!
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 11 ай бұрын
Buchiya paw😂😂😂 ආදරේ පිරුනු ආතල් පවුලක්❤❤❤ කෝ චුට්ටා...ආදරෙයි ❤💐🌹🌼
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@commerceeasy.
@commerceeasy. 10 ай бұрын
අක්කට හම්බුනා කියන්නේ අයියට හම්බුනා වගේ තමාආආආආ❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 11 ай бұрын
A unaata varadava hithanna epa deyak kiyanna one aiya gana duka hithena godak 😢😢😢😢Gena deawal valin aiyatath tikak wadipura denna 😢😢😢😢😢
@SujeewaPriyadharshani-m9t
@SujeewaPriyadharshani-m9t 3 ай бұрын
Happy Birthday KUCHI🎊️🎊️
@champapushpani4205
@champapushpani4205 11 ай бұрын
කෝ චුට්ටී....කුචී.....ඔයාලා සේරටම ආදරෙයි ....❤❤❤❤❤❤
@vimarsharashini6515
@vimarsharashini6515 11 ай бұрын
එනකන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ මන් බැලුවා ඇයි පරක්කු කියලා ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰❤️❤️🥰
@Leon20149
@Leon20149 9 ай бұрын
Sweden box 1 awama details danna pls 😊
@JayantiJayanti-d6c
@JayantiJayanti-d6c 11 ай бұрын
කෝ අනේ චුට්ටා කෝ එයාට තෑගි 😮
@gmjJaya-hk6ls
@gmjJaya-hk6ls 11 ай бұрын
චුට්ටා කෝ..... යශී අක්කා බීලා වගේ..කියවනව කියවනවා පිස්සු වගේ... මරු අනේ.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😃😃😃😍😍🥰🥰
@gmjJaya-hk6ls
@gmjJaya-hk6ls 11 ай бұрын
@@Kuchiandbuchi ❤️
@nishanialexander1652
@nishanialexander1652 11 ай бұрын
19:19 ​@@Kuchiandbuchi
@Sithudoni-f9f
@Sithudoni-f9f 11 ай бұрын
Kuchi akki athal dunna vidiyata hina gihilla pana giya ❤❤ adari oya dennatama
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 11 ай бұрын
Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊kmk na kuchige ewain bagayak buchitane🥰
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 11 ай бұрын
Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊
@navindiwinshika562
@navindiwinshika562 11 ай бұрын
කුචී අක්කිට special ewa naa❤❤❤❤❤❤❤❤😊😊😊
@Sasavlogchanel
@Sasavlogchanel 3 ай бұрын
🎉 Happy birth Day kuchii🎉❤❤❤❤
@SLASHAKEEGIRL
@SLASHAKEEGIRL 11 ай бұрын
Rata akki kuchi akkai buchi ayyai vage godak lassanai.chuttath godak lassanai chuttai rata akkiy eka vage❤❤❤😂😂😂😂😂ammai thaththai thuth godak lassanai 😊
@rasikashamali2023
@rasikashamali2023 11 ай бұрын
බුචී අයියා පව්❤❤😂😂😂
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 5 ай бұрын
අපේ බුචී අයියාට අඩු සැලකිලි අැයි❤❤❤❤
@arunadilu1251
@arunadilu1251 11 ай бұрын
චුට්ටා කෝ... සද්දයක් නෑ.අහුවම රිප්ලයිත් නෑ.. බුචිට අඩුම ගානේ ඇඳුමක්වත් දෙන්න තිබ්බා. හැමදේටම ඉන්නේ භුචීනේ.. අඩුසැලකිලි කියලා දුක්වෙන්නෙපා..ඩුබායි පෙට්ටිය එන ගමන් නේද guys.. ඒකෙත් වීඩියෝ එකක් ඕනි හොඳේ
@Anjulakasun-g9t
@Anjulakasun-g9t 11 ай бұрын
Vlog Eka vetanakam maga balan hitapu man❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
Balala kohomada kiyannakooo ❤️🥰
@Anjulakasun-g9t
@Anjulakasun-g9t 11 ай бұрын
@@Kuchiandbuchi aye kiyanna deyak ne patta
@anushaudayarathna5563
@anushaudayarathna5563 10 ай бұрын
Kuchi buchiiii oita wadaaaa blaporottu unaaaa habaiii gift 🎁 💞💞💞💞💞💞💞💞🥲🥲🥲🥲🥲🥲🥲
@dishari197
@dishari197 11 ай бұрын
Aiya pau thamai.🥺🥺🥺 Eth duk wennepa aiye. Oyala ithin ratawal wala gihin kanawa bonawa shopping karanawane
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 11 ай бұрын
බුචී අයියා පව්.එච්චරයි ස්තූති
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_අද වීඩියෝ එක සුපිරි 🤟තෑගි ගොඩ 😍 මෙහෙම නංගි කෙනෙක් ලබන්න පින් කරන්න ඕනි 🙂♥️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍😍😍🥰🥰🥰🥰😍😍😍😍
@nethusworldsl5339
@nethusworldsl5339 11 ай бұрын
හායි වේවා..❤❤✨️ අම්බෝ කට්ටියම ඉන්නවා.. කලින් පාරකත් මේ විදියට තෑගි බෙදන වීඩියෝ එක full jolly 😂 මට මතකයි...❤ අම්බෝ චූටි බබලා වගේ මේ අලි බබලා ටික 😅😅 අක්කා තමයි වැඩේ 😂😂 අම්මා..🤣 ඒ ටික බදාගෙන 😁😁 අයියා පව් දෙයියනේ 😅😅 අඩු සැලකිලි ද.. චීස් බෝල්ස් එක 😍😍😍❤ අක්කා ආසම එකක් නේ.. අහ් පිං සිද්ද වෙච්චාවෙ ලු අයියා 😅😅😂 අම්බෝ 🤣🤣 දම් පාට ආසම පාටින් ඇතුලෙ ආසම කෑම චීස් තියෙද්දි කොහොමද ❤❤😍😍 ඇත්තටම අයියා පවු.. ඒත අක්කාට හම්බුනා කියන්නෙ අයියටත් එක්කම නේ.. ආදරෙයි ගොඩාක් ❤
@s.m.sawall9663
@s.m.sawall9663 11 ай бұрын
Ko ane ..chutta ..kalekin dekke na ne 🤔 Ada vlog Eka th ..jolly 😊
@chandimalahapugoda7091
@chandimalahapugoda7091 10 ай бұрын
ayyata hodatama madi
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
ඒකනෙ අනේ.
@OshadiPoornima
@OshadiPoornima Ай бұрын
Kuchi akki mn oyalava bika tauma dakka ❤❤
@sumudunianushika4730
@sumudunianushika4730 11 ай бұрын
ආසවෙන් හිටියෙ නංගි ගෙනාව තෑගි බලන්න .....🍫 දකිනකොට තමයි ඉන්න අමාරු...ඔව් අනේ බුචී අයියා පව්නේ
@jeewanamali6054
@jeewanamali6054 11 ай бұрын
Very interesting video. Joyful family.🎉❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰❤️🥰
@hansikasandeepani246
@hansikasandeepani246 11 ай бұрын
Me video eka danakal balan hitiye 😍😍❤️❤️😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
Balala Kohomada kiyannakooo ❤️😍
@sithijawanniarachchi27
@sithijawanniarachchi27 11 ай бұрын
අයියට අඩු සැලකිලි කාට හම්බ උනත් 😂😂❤
@kulasinha
@kulasinha 10 ай бұрын
බුචී අයියට අඩු සැලකිලි පව් එයා 🥹🥹❤
@hiruninimansa8681
@hiruninimansa8681 11 ай бұрын
Me video eka nam godak asawen baluwa❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍❤️❤️🤗🤗
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
අයියාටත් , අක්කාටත් අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලාත් එක්ක ඉන්නවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
ආදරෙයි ගොඩාක් 😍😍🥰🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
​@@Kuchiandbuchiඅපිත් ආදරෙයි දෙන්නාට ම ❤
@NimashaTarangi
@NimashaTarangi 11 ай бұрын
😢😢😢😢😢paw anneeee buchii ayyaaa....ai anneee eyata wenaskam karanne...kisima kathawak na ayyaa pawww
@ChagithaDinisuru
@ChagithaDinisuru 4 ай бұрын
බුචි අයියා පවු😢😢😢😢😢😢😢𒖴වුලේ
@sureshsanjeewa6662
@sureshsanjeewa6662 22 күн бұрын
අම්බෝ කුචීගේ ඇඟිල්ල😊
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 11 ай бұрын
Buchii aiya paww 😢😊❤ Adareii ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@dilupapriyanka6407
@dilupapriyanka6407 11 ай бұрын
Aththamma ape buchi paw.eyata thegi aduinee.samaharawita ara maga ena box eke ethi eyata godak thegi. Meee eka newei ko ape chutta nangiya.eda nangi rata idan ena vlog eketh eya hitiye nene.
@muthubhagi6509
@muthubhagi6509 11 ай бұрын
Koo chutta 😊😊❤ love you all❤
@SugandikaDilhani
@SugandikaDilhani 11 ай бұрын
Me video eka danakan iwasillak nethuwa Balagena hitiya mama❤❤😢
@Rangafoods
@Rangafoods 11 ай бұрын
Love this video 😅😊 thawa on a nangila ammala thaththa buchi kuchi ekka😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍🥰🥰😍😍
@lsmotorsserunuwara8511
@lsmotorsserunuwara8511 7 күн бұрын
Chuttawa vidio walata ganne naththe aiye😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
@hubbybubby
@hubbybubby 11 ай бұрын
Me paththatath mona hari awanna.. kamak na... Api mukuth kiyan na... ❤❤❤
@Leon20149
@Leon20149 7 ай бұрын
Cargo service 1 mokadda Sweden vala ? Pls
@nethulakmali-b7u
@nethulakmali-b7u 5 ай бұрын
Ane buchi ayya pawne😂😂😂
@DenuwanSaranga
@DenuwanSaranga 11 ай бұрын
අක්කලා දැන් ලංකාවෙද?ඇත්තටම අද ව්ලොග් එකත් සුපිරිම සුපිරියි❤❤❤
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 11 ай бұрын
ඉදලා ඉදලා අක්කලගේ වීඩියෝ එකක් බලන්න අද තමා නිදහසක් හම්බ උනේ❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰❤️🥰❤️🥰
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 296 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
පිටරට බඩු පුරවපු ලොකු පෙට්ටිය  - VLOG 282
14:58
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 284 М.
රෑ 12 ට නටපු උපන්දින පිස්සුව - VLOG 275
28:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 286 М.
අහසින් යන පවුලක් - VLOG 365
20:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 45 М.
නොදැන දෙන මනාපයෙන් තීරණය වෙන ඉරණම - VLOG 335
22:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 114 М.
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 192 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН