ඩෙනිම් පිස්සන්ට තමා අද Vlog එක 😍 / Rs 900 ඉදන් ඩෙනිම් තියෙන තැන / the Fashion Store ( TFS )

  Рет қаралды 92,737

dilki nadeera

dilki nadeera

Күн бұрын

Instragram ...

Пікірлер: 151
@novodyadilrukshi-ey4tc
@novodyadilrukshi-ey4tc Жыл бұрын
අම්මෝ ඔයාගේ හුරතලේ අනේ 👀😌💖 ලස්සනයි ඈ ඔයා අම්මාත් එක්ක ඔහොම ඉද්දි මටත් අම්මා මතක් වෙනවා ඒත් එයා නෑ මන් ගාව ආදරෙයි අක්කේ අම්මාටත් ආදරෙයි අයියාටත් ආදරෙයි 🌹💖☺️☺
@Tharushinathsara6700
@Tharushinathsara6700 11 ай бұрын
😢
@sandu7213
@sandu7213 Жыл бұрын
ඔයාගේ ගවුම මාර ලස්සනයි අක්කේ.. ❤️ ඒ ගවුම ගත්ත පේජ් එකේ ලින්ක් එක දාන්නකෝ 👀
@darshi_vlogsD
@darshi_vlogsD Жыл бұрын
එදා දවස ගන්නත් බැරි වුනානේ අක්කිට ශොපින් ගියාට ශොප් ටික වහලා අද කොහොම හරි වැඩෙ කරගත්තනේ ❤❤❤ අනේ ඉතිම් හැමදාම වගෙ ලස්සනයි අක්කි ආදරෙයි ළමයෝ..🤍✨🌎💕..
@venushiparindya9893
@venushiparindya9893 Жыл бұрын
ඕකේ main outlet එක බම්බලපිටියේ තියෙන්නේ අක්කේ. නුගේගොඩ එක open කරපුම දවසේ අපි ගියා පැය 3ක් පෝලිමේ ඉඳලා ඇතුලට ගිහින් bill එක අරගෙන එලියට එන්න තව පැය එකහමාරක් හිටියා 🥲😂 ඇත්තටම ඩෙනිම් නම් මාරම හොඳයි😍 මායි අපේ අක්කයි එයාගේ යාළුවෙකුයි ගත්තා ඩෙනිම් ඒ හැම එකක්ම තාම හොඳටම තියෙනවා.අපි ගත්තේ මාර්තු මාසේ.මමත් ගියේ මගේ යාළුවෙක් කියලා එයාලා කලින් බම්බලපිටියෙ එකෙන් තමා අරගෙන තිබ්බේ.ඇත්තටම හොඳයි ♥️🙌
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
ඉස්සර මාසෙකට එක සැරයක් අනිව ෂොපින් යනව දැන් ගිහින් බලල හැරිල එනව සල්ලි නැතුවම නෙමෙයි එ්ත් ඉස්සර 1500යට වගේ ගත්ත එ්ව දැන් 4500යි 5000යි ඉතිම් අැයි අපරාදේ කියල එනවා අක්කි එ් අතින් tfs වගේ හැමෝම හිතුවොත් හැමෝටම අාසාවෙන් shopping කරන්න පුළුහන් නේ අනවශ්‍ය විදියට අැයි අැදුම් බිල් කරන්නෙ මට තේරෙන්නැහැ shein shopping ලාබයි වෙලාවකට.
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
මම හිතුවෙ barbie vlog එක කියලා රෝස පාට ් නිසා
@telenachamindhi529
@telenachamindhi529 6 ай бұрын
කොස්වත්තෙ , අතුරුගිරිය පාරේ තව branch එකක් තියෙනවා TFS
@hdshw6533
@hdshw6533 Жыл бұрын
අක්කි හින්දා තමා මන් කොන්ඩෙ වවාගත්තෙ....Thank you අක්කි පැට්ටො ඒකට❤❤❤❤
@sanjeewaniwanigasekara7153
@sanjeewaniwanigasekara7153 Жыл бұрын
Monawad gawe....
@hdshw6533
@hdshw6533 Жыл бұрын
@@sanjeewaniwanigasekara7153 අක්කිගෙ channel එකේ තියෙන හැම treatment එකක්ම වගේ කලා
@ranishafernando118
@ranishafernando118 Жыл бұрын
Monada halo gawe😪
@hdshw6533
@hdshw6533 Жыл бұрын
​@@ranishafernando118අක්කිගෙ channel එකේ තියෙන treatment හැම එකක්ම වගේ කලා. ( Rice water , Aloe vera , cinnamon)❤
@kethminiperera8227
@kethminiperera8227 Жыл бұрын
Ane eh video eke link eka dnnko
@piumidilshani8088
@piumidilshani8088 Жыл бұрын
අවුලෙන් ඉන්න වෙලාවෙලට අක්කිගේ video බෙහෙතක් වගේ ❤️🌹🎀
@ImashaSewmini-xb1di
@ImashaSewmini-xb1di Жыл бұрын
හැමදාම ලස්සනයි ඉතින් ඔයා 🌝❤️ හැමදාම මගාරින්නෙ නැතුව බලනවා හොදේ 😌💗
@shanikasewwandi9587
@shanikasewwandi9587 Жыл бұрын
TFS shop eke thawa branch ekak thiyanawa bambalapitiye anith eka thama nugegoda thiyenne ❤️😘
@aurora0534
@aurora0534 6 ай бұрын
මං ඩෙනිමක් ගත්තා 4100 යි. දැන් අපරාදෙ කියලා හිතෙනවා 😥😥😥
@nila3315
@nila3315 Жыл бұрын
පෙරේද ගියා...liveis ඩෙනිම් 29/30සයිස් නැ...ස්ටොක් ඉවරයි...සේරම පොඩි සයිස් තියෙන්නෙ... බම්බලපිටිය fashion store එකෙ තිබ්බ හැබැයි
@Ruwandidilhara
@Ruwandidilhara Жыл бұрын
ලස්සනයි අක්කියෝ ඔයාහ් සුරංගනාවියක් වගේ අදනම් රෝස පාට 🥰❤🥰❤️
@sandunudara5290
@sandunudara5290 Жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා ඔයා ගොඩක් ලස්සනයි අක්කි මැනික 😘ඔයායි අයියායි වගේ දරැවෝ දෙන්නෙක් ඉන්න ඒ අම්මායි තාත්තායි ගොඩක් වාසනාවන්තයි ,ඒ වගේම ඔයාලා දෙන්නත් ගොඩක් වාසනාවන්තයි ❤❤😘😘
@JananiDeshani
@JananiDeshani Жыл бұрын
උත්සහය අත අරින්නෙ නෑ මම වගෙ😂කමෝන් අක්කි😍😝ආදරෙයී😀🤟💖
@dasuniperera2614
@dasuniperera2614 Жыл бұрын
බම්බලපිටියෙත් තියෙනවා TFS එකක්
@suchi__jayasuriya
@suchi__jayasuriya Жыл бұрын
TFS Bambalapitiye branch ekak thiyenawa👍🏻
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කි ❤
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
මේ වීඩියෝ ස් එකත් හරිම අසාවෙන් බැලුව අක්කි අදත් ලස්සනයි අක්කිගෙ වීඩියෝ එක 🫂 ආදරෙයි අක්කි... පරිස්සමින් ඉන්න බුදුසරණයි 🥰😘
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
Ou akki tfs eke thawa tiyenwa shops බම්බලපිටිය town eketh
@DilkiMadushani-b7v
@DilkiMadushani-b7v Жыл бұрын
Frock eka godak lassanai color ekath oyage skin ekata mach wenwa nangi
@Chthushkaruk
@Chthushkaruk Жыл бұрын
අක්කී Barbie pink dreams බලන්න යන්නේ නැද්ද 😊💗
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@msdfernando5318
@msdfernando5318 Жыл бұрын
Bambalapitiye thiyenava branch ekak💖
@tharushitharaka-ol1nr
@tharushitharaka-ol1nr Жыл бұрын
අද අක්කිගේ ලස්සන❤❤❤❤
@wathsalanilanka5788
@wathsalanilanka5788 Жыл бұрын
බම්බලපිටියෙත් තියෙනවා tfs එකක් අක්කේ.😊
@sasithasandaruwan8702
@sasithasandaruwan8702 Жыл бұрын
Hii
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
අක්කිගෙ frock එක ගොඩාක් ලස්සනයි ❤️
@sandunudara5290
@sandunudara5290 Жыл бұрын
බුදු සරණයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න ❤❤
@amaliparanagama3220
@amaliparanagama3220 Жыл бұрын
නංගි TFS එකේ buy one get 2 free එක අදත් තියෙනවද අනේ ඉක්මනට කියන්නකෝ
@menakagimhani6878
@menakagimhani6878 Жыл бұрын
Oyage okkama hodai mune ection hari ketai
@piyusuba2358
@piyusuba2358 11 ай бұрын
Mon jeans 2500/= thiyenawa Elegant fashion online store එකේ
@DilunaNayon
@DilunaNayon Жыл бұрын
Me vlog eka loku help ekak . Thankyou akkiyoo
@rohanperera4873
@rohanperera4873 Жыл бұрын
කොහෙද තැන
@DilrukshiNadee-ns3fh
@DilrukshiNadee-ns3fh Жыл бұрын
Akke oya කොන්ඩෙට use krne mond Khmd ochchra ikmnta wawaa gththe ane eke vidio ekk krnnkoo
@ErandikaJayashani
@ErandikaJayashani Жыл бұрын
Man giyane friday 🙄 man denim’s& rib material frock gatta godak ganan adui
@priyangigunathilaka6215
@priyangigunathilaka6215 Жыл бұрын
Ane lassani dennama adarei akki dennatama ❤️❤️❤️💓
@milariPerera
@milariPerera Жыл бұрын
❤Ohho oya ada lassanai
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
මොකක්ද අක්කී මේ ශොප් එක කොහේද තියෙන්නේ
@ruwanilakmali382
@ruwanilakmali382 Жыл бұрын
mn kameathi...naggi..oyage boru sow nhathi nisha.❤❤❤❤
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
අනේ ඒ frock oyata godak lassanai Dilki akka❤❤😘
@githmivihanga1989
@githmivihanga1989 Жыл бұрын
බම්බලපිටියෙත් branch ekak thiyenwa
@SachinthaPremathilaka-pi9yb
@SachinthaPremathilaka-pi9yb Жыл бұрын
Frock aka ලස්සනයි akki ❤
@parkbabymochi2894
@parkbabymochi2894 Жыл бұрын
අම්මත් ලස්සනයි ♥️💟
@gimhanisankalpana3726
@gimhanisankalpana3726 Жыл бұрын
Branch ekak tinwa බම්බලපිටිය ❤
@Hiro-k4h7y
@Hiro-k4h7y Жыл бұрын
ආදරේයි අක්කියෝ ❤❤❤home ටුවර් එකක් oni akkiyooooooooo❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💖💖💖💖💖🏆️🏆️100k th gahamu🏆️🏆️🏆️🏆️🏆️
@shermilaasanthi8962
@shermilaasanthi8962 Жыл бұрын
Frock aka kohenda gaththe.lassanai
@parkbabymochi2894
@parkbabymochi2894 Жыл бұрын
Akkiya ලස්සනයි ❤️💗💗
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
ලස්සනයි තුදු🥶🥶🥶😘😘😘😘😘😘
@sadinsawenumi
@sadinsawenumi Жыл бұрын
Akki nugegoda koi hariye wged thyenne kiynnako
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana Жыл бұрын
TFS main branch Bambalapitiya Galle road thiynne
@shenolifernando2233
@shenolifernando2233 10 ай бұрын
Kohe cool planet ekada e
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Frock එක ලස්සනයි අක්කිට ගොඩක්😍❤️
@RR_GIRL59994
@RR_GIRL59994 Жыл бұрын
සුදූ 😌❤️👻
@hashiniwathsala8342
@hashiniwathsala8342 Жыл бұрын
Mge ammth mthk un 🥺 ey mwa dl gihin dn masa 3i dws 5i🥺
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
බම්බලපිටිය thiyenne
@sudeshisandipa4300
@sudeshisandipa4300 Жыл бұрын
Hi akke mm hamadama balanava akkage video ❤
@thushanikavisha4715
@thushanikavisha4715 Жыл бұрын
Ane akke oya gthe kalu top eka photo ekk one . Please 🥺🥺
@AyeshaObesekara
@AyeshaObesekara Жыл бұрын
මේ tfs එක කොහෙද තියෙන්නේ ..😊
@kumuduvirajani2764
@kumuduvirajani2764 Жыл бұрын
Ane ලස්සනයි ❤❤❤❤
@thanujapriyadarshani8187
@thanujapriyadarshani8187 Жыл бұрын
Akkiyo ඔයා lassanai ❤️ ❤️
@sandaminierandika
@sandaminierandika Жыл бұрын
මේක කොහෙද අක්කෙ හරියටම..😢
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Nugegoda & Bambalapitiye thamai thiyenne
@thilinirandika-z6l
@thilinirandika-z6l Жыл бұрын
ඔයා හරිම ලස්සනයි ❤
@nisansalasandarenu3607
@nisansalasandarenu3607 Жыл бұрын
Mn asama bauwo yaluwo tikata 💓💓
@kaweeshasulani6112
@kaweeshasulani6112 Жыл бұрын
Me offer kawada wenkm thiyed akki ane kiynnko❤
@nimashatharundi9792
@nimashatharundi9792 Жыл бұрын
තාම තියෙන්වා ද දන්නේ නෑ නේද 😢😢
@kavindyasamadhi4767
@kavindyasamadhi4767 Жыл бұрын
First comment 😌❤️
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
🥰
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Lassanai akkiyo ❤...
@KaveeshaWijesinghe-l7h
@KaveeshaWijesinghe-l7h Жыл бұрын
Wow akki so cute
@nimalisewwandi
@nimalisewwandi Жыл бұрын
Chuttaine aneee diga vlog ekk gendoo 🙂🙂❤️❤️
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Ane akki vlog ekak karana hari kiyl dennko
@izurus5532
@izurus5532 Жыл бұрын
Kollupitiye tfs branch ekak thiyenwa
@dineshikalakmali00
@dineshikalakmali00 Жыл бұрын
Akkii ❤❤❤ adaree adath lassai ❤❤❤
@dai_sy2373
@dai_sy2373 Жыл бұрын
Me kohed ane me kada thyenne 😢😢
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
Koheda ගවුම් order kale nangi😊.shop deka koheda thiyenne
@nayanabandara1244
@nayanabandara1244 Жыл бұрын
Akki ane frock aka mahapu nangige page aka hoya ganna ba ne
@freefire-g6t8m
@freefire-g6t8m 8 ай бұрын
Branch thwa thiyenwaa
@Noname-d3d5d
@Noname-d3d5d Жыл бұрын
ඔව් ඉතිං හිරට ඩැනිම ඇදගෙන පුකත් පස්සට තල්ලු කරගෙන ගියාම යට ගද ගහයි බොම්බිලි කරවල වගේ
@ureshasandaruwani7394
@ureshasandaruwani7394 Жыл бұрын
Ane akke oya red frock eke page Eka dnnko..plz
@sandalipramodya8063
@sandalipramodya8063 Жыл бұрын
Buy 1 get free offeer ekdi free ekth api selct krgen cachier ekt ynn oned?
@k.k1093
@k.k1093 Жыл бұрын
❤❤❤
@golfi7071
@golfi7071 Жыл бұрын
Koheda me shop ek thiynne nama mokadda ...
@bestd9923
@bestd9923 Жыл бұрын
Thanks
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 Жыл бұрын
ඉක්මනින් 100k ගන්න ලැබේවා ❤😘
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤😍
@pushpaudayangani7220
@pushpaudayangani7220 Жыл бұрын
Nangi oyage frock collection eka dannako
@sanji8020
@sanji8020 Жыл бұрын
Beautiful
@manolihansana84
@manolihansana84 Жыл бұрын
කොහෙද akki place eka
@sasininimanthika2527
@sasininimanthika2527 Жыл бұрын
Magen palaweni comment eka lassanai akkiyo❤❤
@niroshasandamali176
@niroshasandamali176 Жыл бұрын
Akki aliexpress eken edum gennanne nedda
@dineshasewmini1885
@dineshasewmini1885 Жыл бұрын
There is another branch in bambalapitiya
@ruwanilakmali382
@ruwanilakmali382 Жыл бұрын
Kollupitiye thiyenawa
@sampathdilini2822
@sampathdilini2822 Жыл бұрын
Nikayama ba ane ada marama lassansi ane oya💖💖
@isuriudani5179
@isuriudani5179 Жыл бұрын
Math eka denim pissek thama akki🥰😘
@keshaniedirisingha2249
@keshaniedirisingha2249 Жыл бұрын
White frocks ganna thanak kiyannako
@thanujathiloshani9249
@thanujathiloshani9249 Жыл бұрын
Akki oya oy gaum ganne kohend🥺
@ireshaireshairesha
@ireshaireshairesha Жыл бұрын
So beautiful outpit
@imeshdilshan6826
@imeshdilshan6826 Жыл бұрын
Sudu 💗🙊
@nuwanthisasadula9710
@nuwanthisasadula9710 10 ай бұрын
Online oder karanna barida
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 121 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 121 МЛН